No video

මට මතක් වෙන්නේම නෑ තුන්වෙනි සිල්පදේ | බණකට ගිහින් වෙච්ච දේ | warayaye samitha himi dharma deshana

  Рет қаралды 24,380

dharma deshana

dharma deshana

Күн бұрын

මට මතක් වෙන්නේම නෑ තුන්වෙනි සිල්පදේ | බණකට ගිහින් වෙච්ච දේ | warayaye samitha himi dharma deshana
warayaye samitha thero bana
කාලීන බණ
warayaye samitha himi new bana
#dharma_deshana #new_bana #warayaye_samitha_thero
#bana

Пікірлер: 28
@malikaa7749
@malikaa7749 Жыл бұрын
ඇත්තටම මේ වගේ දේවල් ඇත්ත වශයෙන්ම ඉතා සත්‍ය වශයෙන්ම හිතට දැනුන දේවල් ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි
@asokawijayaratne332
@asokawijayaratne332 Жыл бұрын
බොහෝම පිං ඔබවහන්සේට මම කරගල්ලේ පිරිවෙනේ කොන්ක්‍රිටි සැලැබි එක දාන දවසෙ හවස පටන් ගත්තු එක පසුදා එලිවෙනකල් තාචිචි වලින් කොන්ක්‍රීට් ඇද්ද එලිවෙන විට ඇගිලි හිල්වෙලා ලේ එනව අවිස්සාවේල්ල පිරිවෙනේ ඉගෙන ගත්තෙ අද ඇහෙන විට සතුටුයි. අපවත්වී වදාළ අපේ නායක හාමුදුරුවෝ අපි සෙහෙවුවෙ. තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Жыл бұрын
ගෙෘරවණීය පින්වත් නායක ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 පින්වත් ඔබවහන්සේට සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර දීර්ඝායුෂ සමිපත්ද ලැබෙිවා ................!!! 🙏🙏🙏
@nilanthiyakdehige6591
@nilanthiyakdehige6591 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රටටම ආදර්ශයක් ....අපේ පන්සල්වල හාමුදුරුවරු ළමයි වෙනුවෙන් ඔහොම දේවල් කරන්නෑ...අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරනයි .
@damayanthim4951
@damayanthim4951 Жыл бұрын
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි ඔබ වහන්සේට 🙏🌷🙏🌷🙏🌷
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරැවනේ...
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
සාදු සාදු සම්මාසම්බුදු සරණයි සුවාමින් වහන්සේලාට
@magladiesladies9052
@magladiesladies9052 9 ай бұрын
sadu sadu sadu
@user-iu7cb6uy2j
@user-iu7cb6uy2j 6 ай бұрын
H 🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@daymatialad8044
@daymatialad8044 Жыл бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌹🙏🌹🙏🌹
@sudunona2846
@sudunona2846 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏 ඒ අතිතය එහෙම උනාට අපෙ හාමුදුරුවනේ දැන් පන්සල් සමහර හාමුදුරුවරු එවා විනාශ කර ලා තියෙන්නේ දැන් හරි කනගාටු දායක තත්වයක තියෙන්නේ පොඩි හාමුදුරුවෝ නමකට දස වද දීලා තාමත් රොහල්ගත වෙලා.
@user-rp7oo4bx3b
@user-rp7oo4bx3b 6 ай бұрын
Athi poojya panadure ariyadamma thero - sumihiri dharma desama need. Can u pls. Tks fr ever.
@shubashini373
@shubashini373 Жыл бұрын
Sadusadu magye.namaskaraya.weywa Obawahanseyta.dergausa.labyewa.thywruwansaraneyi
@marijayasuriyas3226
@marijayasuriyas3226 Жыл бұрын
sadu.sadu.sadu
@sonalisonali3785
@sonalisonali3785 Жыл бұрын
Ane sadu sadu sadu mewage dewal kuliuapitiye pansalwalth karanwanam kochchara hodaida ane mama ape pasawalin illanwa mevidiyata minissunta salkauwsth budunge sarama labevi
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
Sadu sadu saadu
@Sanjaya-uk3ii
@Sanjaya-uk3ii Жыл бұрын
SADU SADU SADU 🙏 🙏 🙏
@ranjithvasantha1235
@ranjithvasantha1235 Жыл бұрын
Mehema hamuduruwo hama pansalakama innawa nam me rata surapurayak karanna puluwan
@madushikawewal2372
@madushikawewal2372 Жыл бұрын
ගොඩාක් දුක හිතුනා අපේ හාමුදුරුවනේ 😭😭😭😭
@samithajay9761
@samithajay9761 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budubanapadayak2827
@budubanapadayak2827 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@damayanthis1623
@damayanthis1623 Жыл бұрын
🙏
@tarakaprasanga5388
@tarakaprasanga5388 7 ай бұрын
Ápirath mehema igen ganna athnam.menna me vage hàmuduruvo ratata ona
@MeheninWahand-hw2hr
@MeheninWahand-hw2hr Жыл бұрын
🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️☘️
@lata1283
@lata1283 Жыл бұрын
Suvameen vahansege vada pilevela gana loku sathutath danenava apeth hamuduru namak ennava mulu pawule okkotama badu bedanava mudal denava a unta apita hal 1kakin vath udaw karanna apita penna car aken avith denava
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඇත්ත ඇති සිටියෙන් කරපු දේශනාවට අති උතුම් නිර්වානයම අවබෝධ වේවා!🙏🙏🙏🙏🙏
@indikakularatne5339
@indikakularatne5339 Жыл бұрын
නිවනට බන කියන්න බලන්න හාමුදුරුවනෙ...
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН