No video

මේක කොහොමද බොන්නෙ...අහලම බලන්න... වරායායේ සමිත හිමි... Warayaye Samitha Himi

  Рет қаралды 32,729

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 24
@warshaaekanayaka5747
@warshaaekanayaka5747 4 жыл бұрын
ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා... බුදුසරණයි
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏
@indraniindrani5882
@indraniindrani5882 5 жыл бұрын
බොහෝමත්ම ආදර්ශමත් ඔබ වහන්සේගේ දේසනාව දීර්ඝායුස වේවා ඔබ වහන්සේට
@kdrajika8856
@kdrajika8856 4 жыл бұрын
කාලෝචිත ධර්ම දේශනාවක්.ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා .සාදු සාදු සාදු!!!!!!!!!!
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa
@OshadiGamage547
@OshadiGamage547 11 ай бұрын
සත්පුරුෂයන් වහන්සේට දීගායු වෙවා සාදු සාදු සාදු
@chandrakoumari8581
@chandrakoumari8581 Жыл бұрын
සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 . නමෝ භුද්දාය ☸️☸️☸️ 🙏🙏🙏. පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 . ආයුෂ බොහෝවේවායි ප්‍රාර්ථනා කරමි.
@rangesanath399
@rangesanath399 4 жыл бұрын
සාදු සාදු සාදු ,,
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 5 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 3 жыл бұрын
Sadu sadu sadu sadu තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@priyanganijasooriya9589
@priyanganijasooriya9589 3 жыл бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්සේ ට මම කුවේට් එකෙ ඉන්නේ සෑම දාම මම වැඩ ඉවරවෙලා බන අහනවා හරීම ආසාවෙන් ඔබ වහන්සේ ට ගොඩක් පින්
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
මාගේ නමස්කාරය වේවා සාදු ..සාදු ...සාදු🌷🌷🌷🌷🌷🌷🌷
@palitajaysiri3530
@palitajaysiri3530 2 жыл бұрын
Mage nmskaraya wewa
@anumaanuma6960
@anumaanuma6960 5 жыл бұрын
apa hmdrwana oba whnsaga bana apita goodak wtinawa hgmudrwana mawni drma dasana tawtawat gasana kranna oba whansata saktiya labaea budu sranae oba whansata
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@samanthichandrika7497
@samanthichandrika7497 5 жыл бұрын
Sadu sadu sadu
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
සාදුසාදුසාදු බුදු සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවලැබේවා සාදුසාදුසාදු
@nadikalakmali6303
@nadikalakmali6303 5 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏theruwan saranayi oba wahansheta !!!!
@lathalatha5378
@lathalatha5378 3 жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏
@samanthis7422
@samanthis7422 2 жыл бұрын
🙏🙏🙏🙏🌷
@aththanayakaaththanayaka9734
@aththanayakaaththanayaka9734 4 жыл бұрын
සාදු සාදු සාදු.....
@anumaanuma6960
@anumaanuma6960 5 жыл бұрын
sadu Saud sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dehemiarana148
@dehemiarana148 5 жыл бұрын
යුගයට අවැසි කාලීන ධර්ම දේශනා අසන්න මේ chenal එක subscribe කර එකතු වන්න .
@latalouka2339
@latalouka2339 4 жыл бұрын
Sadu Sadu saadu
ධර්ම දේශනා | Warayaye Samitha Himi Bana
54:05
Warayaye Samitha Himi Bana
Рет қаралды 10 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
Warayaye Samitha Himi- 2023 10 24
54:55
Neth FM Bana
Рет қаралды 1,8 М.
කාගම_සිරිනන්ද_හිම්. #@kagama_sirinanda_himi_@#
14:09
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 87 М.
සුමධුර ධර්ම දේශනා | Warayaye Samitha Himi Bana
2:36:24
Warayaye Samitha Himi Bana
Рет қаралды 117 М.
සුන්දර මරණයක්.....warayaye samitha himi
1:03:34
Warayaye Samitha Himi Bana
Рет қаралды 5 М.