වරෙන් හීන් සැරේ - සුනිල් ශාන්ත | Waren Heen Sare - Sunil Santha/ Ivor Dennis | Original Song

  Рет қаралды 21,459

SLMusicX

SLMusicX

Күн бұрын

වරෙන් හීන් සැරේ - සුනිල් ශාන්ත/අයිවෝ ඩෙනිස් | Waren Heen Sare - Sunil Santha/Ivor Dennis | Original Song
Waren heen sare
Waren heen sare
Waren heen sare ridi walawe
Ane hemin hemin adi yanna
Walawe
Sisil pawan bibi
Sisil pawan bibi kira watei
Sihina lowe ada ninde
Sathun me yame
Waren heen sare ridi walawe
Ra yamaye heensare
Waren ane
Haawo.. pem keliye yanne
Ra yamedo
Ra yamedo
Ra yamedo
Haadu didi thana pandure natanne
Paninne
Haawo haawo haawo
Waren heen sere ridi walawe
Ai da sali sali sara sara ga hadanne
Liye nidan thuru himiya thurulle
Anna mahamoona horen piya soya hamba ye
Anna mahamoona horen piya soya hamba ye
Wawulo...
kiyapanko waaasi athata hoiya
Eheth heen sare.. haha heen sare..
Waren heen sare ridi walawe..
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
සිසිල් පවන් බිබී
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
රෑ යාමයේ හීංසැරේ
වරෙන් අනේ
හාවෝ පෙම් කෙලියේ යන්නේ රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
හාදු දිදී තණ පඳුරේ නටන්නේ
පනින්නේ
හාවෝ
හාවෝ
අනේ හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිදන් තුරු හිමියා තුරුල්ලේ //
අන්න මහමූණා පියා සොයා හඹා යේ
අන්න මහමූණා පියා සොයා හඹා යේ
වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා
එහෙත් හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා
හීන් සැරේ බඩ ගා එනවෝ //
අනේ සුදු මූ‍ණත් හැකිලීලා නොවේදෝ
අනේ සුදු මූ‍ණත් හැකිලීලා නොවේදෝ
අයියෝ රිංගාලා බඩගාලා සීරීලා
මාමේ මාමේ
අනේ හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
රෑ යාමයේ හීංසැරේ
වරෙන් අනේ
ගායනය, පදරචනය, සංගීතය - සුනිල් ශාන්ත
නව ගායනය - අයිවෝ ඩෙනිස්
Visual credits goes to :
• Sea and Full Moon. Nig...
Thank you.
Enjoy :)

Пікірлер: 41
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 49 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 70 МЛН
Waren Heen Sare | Nadeesha Chandramali ( 29 - 02 - 2020 )
6:09
Sunil Shantha Songs | Grand Finale | The Voice Teens Sri Lanka
8:05
The Voice Sri Lanka
Рет қаралды 297 М.
Untitled - Sinhala Songs | Kokilayange | Nadeeka Guruge
3:52
Sri Lanka Rupavahini
Рет қаралды 160 М.
Deepika Priyadarshani Peiris ~ Wahi Diya වැහිදිය මහ බිම තෙමුවට.. | Best Sinhala Songs Video
4:40
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 181 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 49 МЛН