Warna Episode 01 | වර්ණ

  Рет қаралды 29,663

Asha Official

Asha Official

Күн бұрын

Пікірлер: 97
@superbwork7578
@superbwork7578 28 күн бұрын
මේ කතාව 2024 බලන සෙට් එක කෝ.මේකේ සිංදුවට මහා අමුතුම දුකක් දැනෙන්නේ මට විතරද 🥺🥺
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 Жыл бұрын
මන් මේක ඉස්සෙල්ලාම බලනකොට ස්කොලෙ 6 වසරේ වගේ හිටියෙ දැන් ඉස්කොලේ ගිහිනුත් ඉවරයි එත් අදටත් බලනවා ආයේ ආයේ එතරම් ආසයි මේ කතාවට. එවාගෙම එ කලේ ITN එකේ ගියපු හැම කතාවක්ම වාගේ ගොඩක් ලස්සනයි හිතට මාර විදිහට දැනුනා... 🥺❤️😘
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 8 ай бұрын
Anyone 2024?
@GamingDaddyFF
@GamingDaddyFF Ай бұрын
Yes😊
@RANU113
@RANU113 3 ай бұрын
2024 බලන සෙට් එක කෝ ❤️😍
@pppp__p67
@pppp__p67 Жыл бұрын
සුපිරිම කතා ගියෙ ඉස්සර ITN එකෙ....මං තුනෙ හතරෙ වගෙ එතකොට කලු සුදු ටීවි එකෙන් සමහර කතා බැලුවෙ 😊💝 සුළඟ තමා අසම කතව
@Meghambara-ye4n
@Meghambara-ye4n 8 ай бұрын
Ekata දැන් යන කථා...
@pppp__p67
@pppp__p67 8 ай бұрын
@@Meghambara-ye4n e gana nam kth krla wdak na dn tv blnnema nthi thram man
@RavinduPrasad
@RavinduPrasad 4 ай бұрын
Ow bro
@nethminimaduwanthi9655
@nethminimaduwanthi9655 Жыл бұрын
ඉස්සර ඉදන්ම ආසම කතාවක්.ආසම සිංදුවක්.ආසම නිළියක්.🥺❤️
@maneeshaarunodi809
@maneeshaarunodi809 Жыл бұрын
මගෙත්
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
මේක මුලින්ම බලද්දි මම ගොඩාක් පොඩී මන් හිතන්නේ.මට මේක යාන්තමට වගේ මතකයි.මට මතකයි ඒ කාලේ itn එකේ හැම කතාවකම වගේ ආශා අක්කා හිටියා.ඒ කාලේ එයා තමයි tv එකේ කතා ඔක්කෝම රන් කලේ.ආසම කතාවලින් එකක් තමා මේක(2023)
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
මේකේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 Жыл бұрын
Ou ane
@kavindusathsara7030
@kavindusathsara7030 Жыл бұрын
සිරා කතාව ආ
@devizz_
@devizz_ Жыл бұрын
මන් බලපු සුපිරි ම කතාව ❤️
@thejanjayasiri9452
@thejanjayasiri9452 4 ай бұрын
ඇත්ත🥺♥️
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 2 ай бұрын
😘පට්ට ලස්සනයි සින්දුව......2024 ත් අහනවා😘🥰
@Ushani128
@Ushani128 9 ай бұрын
අමුතුම හැගීමක් එනව මේ සින්දුව ඇහෙද්දි🥹❤️❤️🥺 කතාවත් ඒ වගේම🥺❤️
@wijayanthipathirana2478
@wijayanthipathirana2478 Жыл бұрын
මං චූටිම කාලෙ බලපු කතාවක් ❤ දැන් නම් ගොඩාක්ම මේ වගේ ලස්සන නිර්මාණ දකින්නත් නෑ ❤️
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
රනා එකෙන් පස්සේ මේ පැත්තට ආවා😁😊
@HarshaniNadeeka-r7c
@HarshaniNadeeka-r7c 7 ай бұрын
මමත් .❤❤❤❤
@sumudubhashini5573
@sumudubhashini5573 4 ай бұрын
මමත්❤
@ChathuraKrishan-pb6gl
@ChathuraKrishan-pb6gl 4 ай бұрын
math
@kamesharoshani7934
@kamesharoshani7934 4 ай бұрын
මමත්
@oshadhi8852
@oshadhi8852 Жыл бұрын
Jagath chamila sirge ranganayai asha akkige ranganayai niyamata galapenawa hama kathawema❤️‍🔥
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Hmmm Rana drama eka wage ♥️♥️♥️♥️♥️♥️
@superbwork7578
@superbwork7578 28 күн бұрын
ජගත් චමිල ලොකේ හොදම නලුවා ස්ම්මානය ගත්තේ මේ කතාවය යන දවස් වල තමයි
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
ලස්සනයි මම කැමතිම අය රගපාන්නෙ❣️
@PiyumikaHeshani-hh7yf
@PiyumikaHeshani-hh7yf 3 ай бұрын
මේ සිංදුව ඇහෙනකොටත් හරි පුදුම හැගීමක් දැනෙන්නේ හිතට...🥹අදටත් පොන් එකෙ මේ සිංදුව තියෙනවා..හරිම ආස සිංදුවක්..මම මේ ටෙලිනාට්‍ය බලනකොට ගොඩක් පොඩී..🥹💔😢ඒ නිසා දැන් එච්චර මතක නෑ.. දැන් මේ වගේ ලස්සන ටෙලිනාට්‍ය නෑ...😪💔 මන් හරි ආදරේ කරන චරිත ටිකක් ඉන්නේ මේකේ..🥹♥️🥰
@ප්රභා
@ප්රභා 2 ай бұрын
මත් මේ සිංදුව ට ගොඩක් අසයි.. මාත් මෙක මුලින් ම බැලුවේ ස්කොලේ යන කලේ ඒ කලේ කොච්චර සුන්දර ද කියනවා නම් හිතට වැදුන සුන්දර ලමා කලේට අයේම මේ සිංදුව අහද්දී යනවා.. කලේ කොච්චර දුරට ඉස්සරහට ගියත් ආපස්සට යන්න පුලුවන් මතක මේවා❤❤
@udeshwari
@udeshwari 3 ай бұрын
පොඩි කාලේ itn එකේ බැලුවා. ආයෙත් හවසට itn එකේ යනවා දැකලා තමයි youtube search කරලා බලන්න ගත්තේ.ආශා අක්කා ඉන්න teledrama කොහොමත් ලස්සනයි. ❤️❤️❤️❤️❤️ theme song එකනම් ඒ කාලේ ඉදන් එක දිගටම තාමත් අහනවා. ❤️❤️❤️❤️👌👌
@DilaniNuvarapaksha-kz8bi
@DilaniNuvarapaksha-kz8bi Жыл бұрын
Mama asama niliyak. ahinsakavi.asha
@isurishehani6994
@isurishehani6994 3 ай бұрын
ඇත්තටම කීවොත් ඉස්සර itn එකේ හරි ලස්සන කතා ගියා රනා , අළුබඳුන ,මුතු වරුසා ... වගේ ඒව යනකොට මම.4, 5 වහරේ හිටියෙ ඒ දවස් වල ඒ මොනාද කියල හරියට තේරුනේ නෑ ඒත්... ත කතා වල ලස්සන යාන්තමට වගේ මතකයි.. හරිම ලස්සනයි ,ඉක්මනට ඉවර වෙනව... මම දැන් යන කතා එකක්වත් බලන්නෙ නෑ පදුරකට පයින් ගැහුව වගේ ජීවිතේට දැකල නැති නලු නිළියො ගොඩයි.... සමහරුන්ට රගපාන එකවත් කර ගන්න බෑ... මට යාන්තමට වගේ ඉස්සර ගිය ඒ ලස්සන කතා දැන් කාලෙ යන කතා ලගිනවත් තියන්න බෑ... 😢😢😢 ඒ ලස්සන කාලෙ ලස්සන ටෙලිවිෂන්කරනය ආයේ දකින්න වෙන එක්කුත් නෑ මාර දුකයි
@SiraniSirani-f3z
@SiraniSirani-f3z 19 күн бұрын
අද ඉදලා බලනවා❤❤❤❤
@irushadilakshana3438
@irushadilakshana3438 Жыл бұрын
ලාල් සරත් කුමාර 🥺❤ අනේ ජේෂ්ඨයානෙනි
@renukarenuka5574
@renukarenuka5574 Жыл бұрын
noka nobi nidi waragena balapu ekama kathawa....hemotama katharagama deviyange pihitai arakshawai
@oshadhi8852
@oshadhi8852 Жыл бұрын
Niyamai meke music patta mn meee kathawe die heart fan kenek❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💯💯💯💯💯💯💯💯💯💯❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
වාව් ❤ හරි ලස්සන තීම් සෝන්ග් එකක් 😍😍😍
@RANU113
@RANU113 3 ай бұрын
මේක නම් හරිම ලස්සන ගම්මානයක්..❤️😍🎉
@ranganirmal3619
@ranganirmal3619 Жыл бұрын
meka balanna hethuwa jagath chamila aiya .asha nisa........ jayawewa depalatama saha anikuth ranganashilpin hata
@sansala_darshani
@sansala_darshani Жыл бұрын
Thnku akki illapu kathawa dunnata... ❤️
@dananjayawijewardana7361
@dananjayawijewardana7361 Жыл бұрын
අශා අක්කේ රන් සමනළයෝ ඉතිරි කොටස් ටිකත් දාන්න ප්ලීස් ප්ලීස් ප්ලීස්
@majayasingha3608
@majayasingha3608 Жыл бұрын
Mn meek hoya hoya idiye. Ad thmi hambune. Nama mathk thibun ne. Sinduwen thmi hoyagthe. Asha akke oy lassant ragapanawa.e wageemi jagath aiyath. Sulaga e teledrama ekth lassanai.
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Prtma wathwata බලන්නේ ...mam ගොඩාක් අසයි ma asha neliyata
@SKASKumar
@SKASKumar Жыл бұрын
ලස්සන සිංදුවක්. ආදරෙයි අදටත්.
@Ruwan-q7c
@Ruwan-q7c 6 ай бұрын
Hi
@poojaniathukorala358
@poojaniathukorala358 Жыл бұрын
Thank you for this akke 💖 Love this ❤
@sriyani2865
@sriyani2865 Жыл бұрын
Lassana kathawak ada thama baluwe
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
ඇයි අක්කේ මේ වගේ ලස්සන හරවත් නිර්මාණ දැන් ලංකාවේ හැදෙන්නේ නැත්තේ මං පොඩි කාලේ ITN එකේ ගිය කතා ගොඩක් බැලුවා. මේක දෙපාරක් බලලා තියෙනවා. ඒත් දැන් බලන්න කියලා ලස්සන කතාවක් තියෙන කතා නෑ ඇයි දැන් අක්කලා වැඩිය රගපාන්න එන්නේ නැත්තේ. නිවේදන කටයුතු කරන්නෙත් නෑ. ඉස්සර අපි කොච්චර ආසාවෙන්ද හීන හතක් බැලුවේ. ඉස්සර itn අවුරුදු මාර ලස්සනයි. අක්කායි centigradz එකතුවෙලා කරපු කිචි බිචියට ගී ගයන්න song එක කොච්චර නම් ලස්සනයි ද. ඇයි දැන් අක්කා රංගන නිවේද කටයුතු වලින් ඈත් වෙලා ඉන්නේ. ඔයාලා නැති හින්දා මේ අලුත් ගොන් නිලියෝ කියලා හිතා ගත්ත ගෑනු හානවා අපේ කලාව
@maneeshaarunodi809
@maneeshaarunodi809 Жыл бұрын
ඇත්තක්...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
👍👍
@chamilanilni7078
@chamilanilni7078 Жыл бұрын
2023 🎉❤ බලන්න ගත්තා
@lahirusadakalum1725
@lahirusadakalum1725 Жыл бұрын
වර්ණ කතාවෙයී නිරාශා කතාවෙයී sound track සමානයී නේද😍
@seethanandani4499
@seethanandani4499 Жыл бұрын
හරිම ලස්සන කතාවක්
@FREEFIRE-fz4sg
@FREEFIRE-fz4sg Жыл бұрын
ආසම කතාවක් අක්කෙ ❤️❤️❤️❤️ලස්සනයි
@shihandilanga9040
@shihandilanga9040 Жыл бұрын
Asawen balan hitiye youtube eke danakm. Thanks. Asama teledrama ekk 👌🔥💪
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Godak sthuthiy 🙏🙏🙏
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 Жыл бұрын
My favourite actress.
@shaveeenpamuditha2610
@shaveeenpamuditha2610 25 күн бұрын
Adoo meka sman edirimuni liyl thiyenne,ai dan me vge nirmana krnne naththe
@suniljayarathna308
@suniljayarathna308 Жыл бұрын
Lassanai kathava thanks
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you Asha 🥰🥰
@nisankad1233
@nisankad1233 Жыл бұрын
Lassma.kathawak
@SKASKumar
@SKASKumar Жыл бұрын
සමාන අසමාන වර්ණ
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
ලස්සනෛ 🙏❤
@kavindusathsara7030
@kavindusathsara7030 Жыл бұрын
පට්ට සින්දුව
@KalingaOffice
@KalingaOffice 3 ай бұрын
2024❤
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
Nostalgia ❤️
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 8 ай бұрын
❣️❣️❣️❣️❣️❣️❣️
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
Thanks 🙏🙏🙏
@Bandaranayaka7
@Bandaranayaka7 2 ай бұрын
එ උනාට රනා 2 හදන්න තිබුණා 😢
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc Ай бұрын
Ow I t n eketh manikkawathen passe DERANE lede bo wela dan.
@shehangimedage2418
@shehangimedage2418 Жыл бұрын
Akke ransamanalyo tikath danko
@kumarasampath1016
@kumarasampath1016 Ай бұрын
බෑනෙ කරන්ඩ කතාව මරු උනාට මේකි බොරුවටත් කෑගහනව නෙ 😒💔
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
2024 😮😊
@meenugurusinghe5
@meenugurusinghe5 Жыл бұрын
මේ කතාව ඔක්කොම බලන්නෙ කොහොමද කියන්නකො 76 ඉදල නෑනෙ
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 Жыл бұрын
❤❤
@wasana_369
@wasana_369 Жыл бұрын
🤗❤️
@KumuduKumudu-vt5ji
@KumuduKumudu-vt5ji Ай бұрын
2024 balana aya koo
@KalingaOffice
@KalingaOffice 3 ай бұрын
Mn 2ke wge
@KalingaOffice
@KalingaOffice 3 ай бұрын
Itn eke thma a kle kolty ktha giye
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Dan tiyenne balanna bari appiriya kata me sammeta ewara wenna epa wela fan kata mewane kata asama niliyan naluwo
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Amoo madwath ඉන්නවා
@ramyakumare1502
@ramyakumare1502 Жыл бұрын
Alut katawak
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 Жыл бұрын
Aluth wenne koheda
@SKASKumar
@SKASKumar Жыл бұрын
වර්ණ (2016)
@hiruninimshara-h5w
@hiruninimshara-h5w 12 күн бұрын
2024.11
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt 7 ай бұрын
2024.4.30
@maduu6854
@maduu6854 7 ай бұрын
2024.5.1😁
@virajshanaka1961
@virajshanaka1961 Ай бұрын
2024.10.14
@kumarasampath1016
@kumarasampath1016 Ай бұрын
10/22 😊
@KumariMari-n4k
@KumariMari-n4k 7 ай бұрын
අලු.බදුනෙ. සුද්දිනෙද
@superbwork7578
@superbwork7578 28 күн бұрын
ජගත් චමිල ලොකේ හොදම නලුවා ස්ම්මානය ගත්තේ මේ කතාවය යන දවස් වල තමයි
@hesh_quotas
@hesh_quotas Ай бұрын
2024❤
@savindiisuri2474
@savindiisuri2474 Жыл бұрын
@rashminipunika
@rashminipunika Жыл бұрын
🥰🌼❤️
@PriyankaPriya-yn5dq
@PriyankaPriya-yn5dq 4 ай бұрын
❤❤❤❤
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,6 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Alu Banduna Episode 01 # 'අළු බඳුන'
20:32
Asha Official
Рет қаралды 59 М.
poojasanaya 11 part1
9:20
MUSIC WITH SUHAN Abeysinghe
Рет қаралды 39 М.
APOCALYPTO 2006 FULL MOVIE SUB INDO..
2:18:22
Sheva.05
Рет қаралды 17 МЛН
Sanda Wimana | Episode 01 - (2020-02-06) | ITN
18:34
ITN Sri Lanka
Рет қаралды 177 М.
Manikkawatha | Episode 01 - (2021-12-19) | ITN
23:32
ITN Sri Lanka
Рет қаралды 588 М.