වසන්ත අගමැතිගේ රෙදි ගලවයි...

  Рет қаралды 3,003

Dasatha News

Dasatha News

Күн бұрын

Пікірлер: 15
@darmadarma3083
@darmadarma3083 2 ай бұрын
Niyamai wasantha oyata jayaveva 👍👍👍👍👍👍
@mohameduwais6291
@mohameduwais6291 2 ай бұрын
මැතිවරණ කොමිසමේ කොමසාරිස් ආර් ඇම් රත්නායක විසින් ස්වාධීනත්වය සම්පූර්ණයෙන් කෙළෙසා අවසන් අතර රටේ පාළකයන්ට පක්ෂග්‍රාහිව කටයුතු කරනබව නම් ස්ථීරයි
@HemanthaKumara-k7z
@HemanthaKumara-k7z 2 ай бұрын
Wasanthagey redi kohomath gelavila eearai ney
@samanlokuge7339
@samanlokuge7339 2 ай бұрын
Punishment fir Ranil
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp 2 ай бұрын
👏🏻👏🏻👏🏻👍👍🤙👌😤😤😁😁😁
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ай бұрын
මම වසන්ත දරුවාගෙන් ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ අපි ජාතික ජන බලවේගය සමග එකට එක් වෙලා ජනාධිපතිවරණයකට මුහුණ දීලා යම් දිනයක පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔබගේත් ඔබගේ සහෝදරයන්ගේ සහයෝගය ඒව පාර්ලිමේන්තුවට සබිකයන් තෝරාගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන වැඩ ටික අවංකව කරලා ඊළඟට ජනාධිපතිවරණයකට ඉල්ලන්න එක සුදුසුයි.
@belsonkarunahalu1018
@belsonkarunahalu1018 2 ай бұрын
මෙන්න තවත් රනිල් ඇම්බැට්ටයෙක්. වෟර්ක හමක් පොරෝගෙන මාලිමාවේ චන්ද කඩන්න ගෙනල්ල තියෙන බඩු. මුන්ට රැවටෙන්න එපා. මුන් හා කුරැටුගාමී දෙගොල්ලොම රනිල්ට වක්‍රව කඩේයන සෙට් එක. කට්ටිය මාලිමාව එක්ක එකතුවෙලා දුෂිතයෝ එලොෝනවා වෙනුවට මුන් රනිල්ගෙන් සල්ලි අරන් මාලිමාවේ චන්ද කඩන එක කරන්නේ
@lassamadewayalagewijelatha8749
@lassamadewayalagewijelatha8749 2 ай бұрын
Obala tamai lankawata chanda epa kiwe damuth kamati neda chandaya notiya innawa nam ranil kuhakakoma natiwa hitapiyau danwaath 😂😂😂
@rohanprematilleke5861
@rohanprematilleke5861 2 ай бұрын
මේ වැදි පරයට කරන්න පුළුවන් දෙයක් තියනවද?
@dayafernando2747
@dayafernando2747 2 ай бұрын
තියෙනවා .....
@ranjithranaweera2854
@ranjithranaweera2854 2 ай бұрын
kale mathaka nadda.....🤣
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 2 ай бұрын
Oya paraya monawada karanne?
@skyphone8133
@skyphone8133 2 ай бұрын
1983 කලු ජුලිය ඇතීවනූයේද එහීදී දේමල ජනතාවගේ ගෙවල් ගිනිතබා අලුකරනුයේද 2022 ගෝඨාභයට විරැද්ධව ගෙවල් ගිනිතැබු ජනතා විමුක්ති පෙරමුණ විසින් බව බෝහෝ දේශපාලඤයන් වැරදියට විග්‍රහ කරන සත්‍යය වනුයේ ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීරගේ මුහුණට ගල් පහාරයක් එල්ල කර ඒ උණු ලේ වැක්කෙරෙද්දීම කල කථාවට පලිගැනීම සදහායි මේ කලු ජුලිය ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වලා ලාල්කාන්තලා හදුන් නෙත්තිලා විජිත හේරත්ලා දේමල කඩ ගෙවල් ගිනි තැබිමට කොල්ලෝ ලෙස කියාකාරී වුයේ මිමැස්සන් පරිදි හෙල්මට් දාගෙන තර්ජනයකර තෙල් ලබාගෙන හෝ පාරේ යන වහන වලින් තෙල් ගෙන මෝටර් බයිසිකල් වලින් ගෝස් කඩ ගෙවල් ගිනි තැබුවේ ටිල්වින් සිල්වාට 2016 දී නිකන් ලැබුන බව මාධ්‍ය වේදියාට මාධ්‍ය සාකච්ඡාවේදී පැවසු ලක්ෂ ගණන් වටින ඔරලෝසු බදපට් ඒ කාලේ උන් ගත්තේ 83 වගේම 2022දීද ගෙවල් ගීනි තැබීමට පෙර ඒ නිවාස වලින් කොල්ල කෑමට කණ්ඩායමක් යෝදවා ඉන් පසු ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කණ්ඩායම ගිනිතැමීම කලේ ඔවුන්ගේ පක්ෂ කාර්යාලය තුල රහසිගතව ඒ කොලුලකන ලද බඩු බෙදාගත්තේ නායකයන්ට හෝද ටික යන ලෙසය. ජනතා විමුක්ති පෙරමුණ බෝරැව සමාජගත කරනුයේ බුවෝ කියන හමුදා කණ්ඩායමේ ලෝරි රථය බිම්බෝම්බයකට හසුව 13 දේනෙකු මිය යැම නීසා කීවද ඊට පෙරද හමුවේ සෙබලු මිය ගියේ පලමු මිය යෑම නොවී තිබියදි 83 කලු ජුලිය සදහා රණසිංහ පේමදුස වීසින් පෝලීසියට නොදි සගවාගෙන සීටි ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරීන් සහබාගී වුයේ 2022 මැයි 09 වන දීන බස් ගෙවල් හා මහමගදී පොලෝන්නරැව දිස්ත්රික් මන්ත්‍රී මරාදැමීමේ පොලුවලින් ගසා වගෙම 83 ජනතා වීමුක්ති පෙරමුණේ හෙල්මට් කරැවන් දොමල මිනිසුන් මරා දෑම්මේද පොලුවලීන් ගසාය. ඊට විජේවීරගෙද සහයෝජය ලැබුනේ යාපනයේදී විජේවීරගේ කණ්නාඩි කූට්ටම කුඩුවී ඇසේ දොක මැදින් උණු ලේ බිමට වැටීම නිසා කියා බෝහෝ දේනා සිතුවද ඒය ආසන්නතම හේතුව වුවා මිස යාපනය දේමල ජනතාවට විරැද්ධව ජනතා විමුක්ති පෙරමුණේ 83 කලුජුලීය ඇති කිරීමට සෑබෑ හේතුව නෝවන බව 83 කලු ජුලියට සහබාගීවු හා අතදුන් දැනට රටේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරීන් නොදනී. ඒ අනුව 83 කලුජුලිය ඇතිකිරිමට මුල් වුයේ යාපනය දේමල නැතහෝත් කුලවත් දේමල ජනතාවගේ දේපල කොල්ලකෑමට අඩුකුලේ දොමල හා සිංහල පිරිසක් සීටින ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කල බද්ද වෛරයට තුඩු දුන්නේ 1971 අපියෙල් මස යාපනය යන තැපැල් දුම්රියට ගොඩවු වීශ්වවිදයාල තරණ පිරිස අත වුයේ උණබට පිටතට පෙන ඒල්ලේ පිති හා දුර ගමන්යැමට භාවිත්කරන මලුය බැලු බැල්මට ඔවුන් ඒල්ලේ කණ්ඩායම බදු විය. ඔවුන් ඉතා සමකාමීව ගියද ඉදිරිපස ආසනයේ සිටි ඒක්තරා කුලවත් දොමල මහත්මයෙක් ඔවුන් දේස පරිෂාකාරීව බැවුවේ උවද ඒ වන විට රට පුරා 71 කෑරැල්ලක කිසිදු හෝඩුවාවක් නොවීය. සියල්ලෝම සිංහල හින්දු අවුරුදු සදහා ලකලැස්ති විය. මේ මහතා ආසනය යට ඇති මල්ල උඩින් දමණ ලෙස පැවසුවද ඔවුන් කකුල්යට තබාගෙන යැම නිසා ඉදිරිපස ආසනයේ සීටි පුද්ගලයාට කකුල ඉදිරිපස ආසනය යටට යවා පහසුවෙන් සීටීමට නොහැකි විය. ඔවුන් කීවේ එහි ඇත්තේ දිඹුල් බව උවද එහි තිබුයේ බොම්බ පිරිරීමෙන් අතකට හානී වන තුරැ රාවය වික්ටර් අයිවන් ජාඇල ජන්ද කොට්ඨාසයේ නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදනාගාරයේ හැදු මමයිට් බොතල් බෝම්බ නිසා කකුලට තේරැණේ මේ දිඹුල් නොවන බවය. උදැසන යාපනයට සේන්දුවු මොහෝතේම ඔහු යාපනය පොලීසියට ගියේ යාපනය තරුණයන්ද දැනුවත් කරමිනි පොලීසි හා යාපනය දේමල තරණයන් පෑමිණ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් සියලුදොනා උණබට අස්සේ තිබු ගල්කටස් තුවක්කු සමග රිමාන්ඩ් කලේ දෝර වැසිමටද ඉමහත් වෙහෙසක් වුයේ කිටි කිටියේ තදවි සීටි තරුණරන්ට හැරීමටවත් අවකාශයක් නොදේමිනි. මෙය ආරංචිවු සැනින් රටපුරා පොලිසි වලට පහාර එල්ලකලේ සෑලසූම හෙලිවන නිසා වූවද පසුව හමුදාව යොදා සියලුම පොලිස් ස්ථානය ආණ්ඩුවේ පාලනයට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක කැරැල්ල දියවි ගියේ යාපනය කුලවත් දොමල ජනතාව නීසා බව විජේවීර හා ගමනායක පමණක් නොව වික්ටර් අයිවන්ද දැඩීව විශ්වාස කරනවා පමණක් නොව කුලවත් හින්දු දෙමල උගත් ජනතාව යාපනයෙන් නැති කිරිමටය යාපනය පස්තකාලයද ගිනිතැබූයේ. අනූර කුමාර ඇතුලු බහුතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයන් සිංහල නම් පට බැන්දා වුවද අඩූ කූලේ දේමල සම්භවයක් ඇති වන්නේ දකුණේ බස්නාහිර ආදි පෙදෙසේ සාත්තර කියමින් ගිය රෝඩීන්ට පුට්ටුවී දාව ඉපදිම නිසා පවුලේන් පන්නා දැමීම නිසා රස්තියාදු වෙමින් සිටි ගැහැණු පිරිමි ගල්ඔය වියාපාරය යටතේ තබුත්තේගම ගල්ඔය මහවැලි කලාපවල නොමිලේ ඉඩම්දී පදිංචිවි කලේ මහාචාර්ය ඩිඑස් සේනානායක නිදහස ලැබිමටද පෙර කෘෂිකර්මය ඇමතීවී සිටියදිය.
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 2 ай бұрын
Ane weddo karawahen hitapan uba mokeedda
@mohameduwais6291
@mohameduwais6291 2 ай бұрын
AbdulSalimමනුෂ්‍යයත්වය මානව ධර්මය රකින අයුරින් කථා කරන්න ඉගෙන ගනිව්. තොපේ දෙමව්පියන් සහ ගුරු භවතුන් මිනිස්සුන්ගේ ආත්මගෞරවය කථා කරන්න උගන්වා නැද්ද. නැතිනම් ජාතකයේ ප්‍රශ්නයක්ද! වසන්ත මුදලිගේ කියනා දේශප්‍රේමි සහෝදරයා ශ්‍රි ලංකා මාතාවගේ ගෞරවය කීර්තිය අභිමානය වෙනුවෙන් රටේ මහජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කළ අරගල විරුවෙක්වන අතර ශිෂ්‍ය සංගමයේ නායකත්වය දරමින් උගත් බුද්ධිමත් දේශප්‍රේමී පුරවැසියෙක්වන වසන්ත මුදලිගේ සහෝදරයාට කථා කරන්න ඔබට කිසිම සදාචාරාත්මක අයිතියක් නොමැති අතර අබ්දුල් සලාම්වන තොපි ආගමක් දහමක් උගත්කමක් නොමැතිව ගංජා සුරුට්ටු උරන තොපි වගේ නීච බායගුළු අවජාතකයන්ට ඇගිලි දිගු කරන්න කිසිම අයිතියක් නොමැත.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 126 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 31 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН