Wasanthe | The Movie | 14.04.2022

  Рет қаралды 7,128,497

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 7 500
@__kawya__8720
@__kawya__8720 2 жыл бұрын
කැට මාලිගෙයි රිජී බබාගෙයි ලව් එක තමා ඈ මරු ඒ ලව් එකට තමා හිත ගියේ මාරම විදිහට feel වුනා 🥰❤️ ප්‍රමෝද් රොෂෙල් ලස්සන chemistry එකක් 🤩❤️
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
ලවන් ගීත්මා ❤️❤️ ප්‍රමෝත් රොශෙල් 🖤🖤 රන්දික මිශෙල් 💜️💜️ හැමෝම හරිම ලස්සනට ඇක්ට් කරා චරිතවලට සාධාරණයක් ඉශ්ට කරා හැමෝටම සුභ පතනවා 💚
@LakshanManoj-c7m
@LakshanManoj-c7m Ай бұрын
😍😍👨‍❤‍👨‍❤‍👨
@AA-vq4vs
@AA-vq4vs 2 жыл бұрын
"ආදරණීයයි...හැගුම්බරයි..."😍❤️🔥😁ලස්සන film එකක්
@Inokaweerasinghe-hu3iy
@Inokaweerasinghe-hu3iy 3 ай бұрын
🎉🎉
@ThusharaYapa-m2d
@ThusharaYapa-m2d 2 ай бұрын
😂
@LakshanManoj-c7m
@LakshanManoj-c7m Ай бұрын
❤‍💖💖💖💖💖
@Dull1174
@Dull1174 Жыл бұрын
ආදරණීයයි හැගුම්බරයි...😂👌💗 2024ත් මේක බලන සෙට් එක කෝ???😁❤🌍🍃
@chamodyaekanayake9386
@chamodyaekanayake9386 Жыл бұрын
🙋
@KAVEENOMAL
@KAVEENOMAL 10 ай бұрын
😂❤
@YashodharaNethmini-yi7wm
@YashodharaNethmini-yi7wm 10 ай бұрын
දැනුත් බැලුව 😁😁😁❤❤❤
@chathuvlog...3496
@chathuvlog...3496 10 ай бұрын
☺️
@SenushiDulanya
@SenushiDulanya 10 ай бұрын
@siyallamusic3602
@siyallamusic3602 2 жыл бұрын
අපේ චණ්ඩි කොල්ලා ප්‍රමෝත් එක්ක චණ්ඩි කෙල්ල රොශෙල් ලස්සනට match කරලා තියෙනවා.cute ම කපල් එක තමා ඒ දෙන්නා.සුභ පැතුම් හැමෝටම.ශර්මිලා මැඩම් ගොඩක් ස්තූතියි අවුරුද්ද දවසේ මේ වගේ ලස්සන කතාවක් ගෙනත් දුන්නට.ජයෙන් ජය ❤️
@shanumadushani3368
@shanumadushani3368 2 жыл бұрын
රන්දීව් වෙනම ආතල් එකක්😂😂 වසූ ලස්සනයි🥺🌸 ආදරණීයයි හැගුම්බරයි😘😘 ආදරෙයි මැණිකෙලා😌❤️❤️
@LakshanManoj-c7m
@LakshanManoj-c7m Ай бұрын
Ai e
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
Roshel ගෙන් මෙච්චර කාලෙකට දකින්න නොලැබුණු වෙනස්ම character එකක් 😍😍😍😍 Love you Roshel... 😘
@thamarakumari930
@thamarakumari930 Ай бұрын
Li❤❤❤❤❤❤❤
@kawshalyaweerasinghe7009
@kawshalyaweerasinghe7009 Жыл бұрын
2024 වලත් බලන සෙට් එක මේ පැත්තට❤🎉
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv 11 ай бұрын
😊 api❤❤
@harinianu7181
@harinianu7181 11 ай бұрын
Mat
@dulminithejani2101
@dulminithejani2101 10 ай бұрын
Math❤🎉😊😊
@Hearttouching7101.
@Hearttouching7101. 9 ай бұрын
Math
@sepalirox
@sepalirox 9 ай бұрын
අයෙත්මෙකයනවානමිහොදයි
@ash_qui
@ash_qui 2 жыл бұрын
හරිම ලස්සන අගය කළ යුතු වැඩක් roshel නිසාම බලන්න ගත්තට කැටමාලිටයි රෙජීටයි නම් හිත ගියා.ඕනම co actor කෙනෙක් එක්ක හොඳ screen chemistry ekak ගොඩ නගා ගන්න roshelta පුළුවන් ❤️ wish u all the best my gurl ❤️
@sajinidilanka8056
@sajinidilanka8056 2 жыл бұрын
ධර්මෙ character මරු හරිම ලස්සනට act කරනවා රන්දික. අදරණීයයි හැගුම්බරයි.අනිත් characters කරන ලවන්,ප්‍රමොත්,මිචෙල්,ගීත්මා, රොෂෙල් නියමයි.ඒ වගේම හරිම ලස්සන tele film එකක් thank u දෙරණ
@janajanaj8325
@janajanaj8325 2 жыл бұрын
Ado supiyak ban ❤️😘😘😘
@wasanthi.indika1972
@wasanthi.indika1972 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️සමහර තැන්වල ඇහැට කදුලුත් ආවා😢 මන් බලපු ලස්සනම flim එක👍මේ විදිහෙ flim තවත් හදන්න😊ලවන් අයියා ,ගීත්මා අක්කා ,රොශෙල් අක්කා ,ප්‍රමෝද් අයියා ,රන්දික අයියා ,මිශෙල් අක්කා වගේම හැමෝම super එකට රගපෑවා 😘මරු හොදේ❤️❤️❤️❤️
@NisansalaSubodhani
@NisansalaSubodhani Жыл бұрын
මරු ශෝ එක. ලවන් අයියා ගීත්මා අක්කී ලස්සනයි . ගැලපෙන ජෝඩුව. රන්දික අයියා මිශෙල් අක්කී ප්‍රේමෝත් අයියා රොශෙල් අක්කී. මරු acting. මම ආසම නිලියන්ගේ අහින්සකම නිලිය මිශෙල් අක්කී මම හරි ආසයි එයාට 😍
@buddhinipamalka8406
@buddhinipamalka8406 2 жыл бұрын
මාරම ලස්සනයි බලපු හොඳම Tile drama akak Roshel Akki, Lavan aiya, promoth aiya, githma akki,Anith ayath 💖🤗හැමෝම මාරම ලස්සනට රග පානවා Ake thiba sindu marma lasanai Supiriyakma thama 👍😍❤️Roshel akki natnwa marma ලස්සනට 😍😘
@sw2636
@sw2636 2 жыл бұрын
Trending 🥰❤️🔥ඇඩ්මින්ගෙ පිස්සු වැඩ නැත්නම් මීට කලින් මේක trending වෙලා මීටත් වඩා views ඇවිල්ල මෙ වෙනකොට
@wathsalashiromi1055
@wathsalashiromi1055 2 жыл бұрын
හරිම ලස්සනයි..ගොඩ කාලෙකින් බලපු ලස්සනම film එක.....ලවන්ගෙ රගපෑම් excellent ...ඒ වගේම ගීත්මා, ප්‍රමෝද්, රොශෙල්,රන්දික,මිශෙල් super...💖💖💖🔥🔥🔥🔥
@sadewheshith5478
@sadewheshith5478 2 жыл бұрын
Ow bn
@rohannishshanka2454
@rohannishshanka2454 Жыл бұрын
මේක තමයි නියම අවුරුදු teledrama එක නියමයි .ආදරනීයයි හැගුම් බරයි
@denversherom9544
@denversherom9544 2 жыл бұрын
අම්මෝ කැටමාලි ❤️🔥 රොශෙල් ඔයානන් පිස්සුවක් 💓🌹 ආදරෙයි රෝස් 🌹 රෝස් - ප්‍රමෝත් combination එක පට්ට ❤️
@janithpasindu4595
@janithpasindu4595 2 жыл бұрын
මේ ටෙලිඩ්‍රාමා එක පට්ට.මේ වගේ සුපිරි ඒවා දිගටම ඕන.මේ වගේ පොඩි ටෙලිඩ්‍රාමා පට්ට.මේ ටෙලිඩ්‍රාමා එක මම තුන් පාරක් බැලුවා❤️❤️❤️❤️❤️❤️❤️රන්දික අයියා,ලවන් අයියා,ප්‍රමෝත් අයියා,මිශෙල් අක්කි,ගීත්මා අක්කි,රොශෙල් අක්කි මේ වගේ ටෙලිඩ්‍රාමා එකකින් දකින්න ඕන වෙලා තිබ්බේ.පට්ට ආ.ඔයාලට ආදරෙයි ගොඩාක්😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාරම ලස්සන movie එකක්😍😍😍💓ශාම්‍යා මැඩම් ඔයාගෙ මේ වගේ නිර්මාණය නම් අති විශිෂ්ටයි.....පොඩි දෙයක් කියන්නම් ආදරණීයයි හැගුම්බරයි💓
@vish1279
@vish1279 2 жыл бұрын
රොශෙල්ව මේ වගේ වෙනස් චරිතයකින් දකින්න ලැබුන එක ගැන හරිම සතුටුයි❤️ රොශෙල් ඔයා කැටමාලි චරිතයට උපරින සාදාරණයක් කලා❤️ අනිත් හැමෝමත් එහෙමයි..
@kanishkaherath6881
@kanishkaherath6881 2 жыл бұрын
ow eka aththa
@cstechlk
@cstechlk Жыл бұрын
ආදර වසන්තෙ බලලා මේක සම්පූර්ණයෙන්ම බැලුවේ 🥰❤️ මේකත් සුපිරියක් 😌❤️💯
@lakshmanpriyantha844
@lakshmanpriyantha844 9 ай бұрын
Me too ❤🎉
@visuruakarsha
@visuruakarsha 5 ай бұрын
Math😮😊
@ChandradasaChandra-dm8rn
@ChandradasaChandra-dm8rn Күн бұрын
Me tooo ❤😅
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
හරිම ලස්සන movie එකක්... බලන්න බලන්න ආස හිතෙනවා ♥️ ඒ තරමටම හරිම ලස්සනයි 🌼 Couple ටිකත් මාර matching රොශෙල් ♥️ ප්‍රමෝද් තමා මට ගොඩක්ම feel වෙච්ච couple එක.. මාර ලස්සනයි 💛 ඒ දෙන්න එකතු වෙලා ඉස්සරහට තවත් නිර්මාණ කරනව නම් හොදයි 🥰♥️ රන්දික ♥️ මිශෙල් ලවන් ♥️ ගීත්මා හැමෝම ලස්සනයි 💛 කියන්න වචන නෑ.. මාරම ලස්සනයි Great job ... well done 🥰😘♥️
@natus3253
@natus3253 2 жыл бұрын
හරිම ආදරණීයයි හැඟුම්බරයි කීවොත් හරි😂😍 ඒ කොනෙන් රන්දිකව ගත්තම.. මෙහෙන් ලවන්ගෙන් චරිතෙ මාර විදිහට feel වුණා නිහඬ ආදරවන්තයා❤️ ඒ වගේම pramoth කැට මාලිගෙ චන්ඩි ආදරවන්තය.. Michelle,Roshel,Geethma උනත් චරිතෙට සුදුසු සාධාරණේ දැනෙන්න දුන්න ඇත්තටම ලස්සන නිර්මාණයක්.. තවත් තිබුණ නම් කියල හිතුනා.. ආදරෙයි ඕයි තමූසෙලට😂❤️
@chalanidewmini7533
@chalanidewmini7533 2 жыл бұрын
ආදරණීයයි හැගුම්බරයි❤️ ලවන් ,ප්‍රමෝද්,රන්දික අයියල වගේම අපේ ගී අක්කි...රොෂෙල්,මිෂෙල් අක්කිලත් මරු😊😍😍😍😍😍😍😍😍😍දෙරණෙන් කරපු සුපිරිම වැඩක් තමයි🥰ලවන් අයියගෙ expirations මරු🤗💞
@Dreamgirl13141
@Dreamgirl13141 10 ай бұрын
ආදරණීයයි හැගුම්බරයි😂❤ නෙතූ... විජේ...😙💗
@Nethayavishmi508
@Nethayavishmi508 2 жыл бұрын
හරිම ලස්සන tele film එකක්, ලවන් විජේගේ චරිතෙට ලොකු සාදාරනයක් කරා. ඒ වගේම ගීත්මත් නෙතූගෙ චරිතෙට ලොකු සාදාරනයක් කරා ,රන්දිවු අයියත් film එකට නියම එළියක් ගෙනාවා. ලවන්,ගීත්මා,ප්‍රමෝත්,රොශෙල්,රන්දික, මිෂෙල් මේ හැමෝම තමන්ගේ චරිතෙට ලොකු සාදාරනයක් ඉෂ්ට කරා.🎉️👍♥️ හැමෝටම සුබ පතනවා🙏👏
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
රොෂෙල් නංගා❤ මාරම ලස්සන character එකක් කැටමාලි. ඒ වගේම Film එක හරිම ආසාවෙන් බැලුවා. රෝස්-ප්‍රමෝත් ඒකත් ලස්සන ගැලපීමක්👌❤
@DM123SIGMA
@DM123SIGMA 2 жыл бұрын
පට්ට ලස්සනයි සුපිරියි සුපිරියි ..අම්මෝ රන්දික අයියගෙ ඇක්ටින් නම් මරු ඈ.👌 .එයා ඉන්න හින්දමයි බැලුවෙ..එයා නිසා තමා වසන්තේ වසන්තයක් උනේ 😍😍. අමුතු කල එලියක් ආවා movie එකට රන්දික අයියගෙ ඇක්ටින් නිසා 😍😘..ආදරනීයයි හැගුම්බරයි 😂😂❤️❤️..ශෝයි අනේ. සෝ කියුට් 😍😘😘😘😘😘
@sandu1268
@sandu1268 2 жыл бұрын
💯💯
@nadeejarathnayake4546
@nadeejarathnayake4546 Жыл бұрын
තවත් මේ වගේ film oniii කියන සෙට් එක මේ පැත්තට
@RdPremawathi
@RdPremawathi 9 ай бұрын
මමත් ඉන්නවා 😊😊😊😊
@JayarathnaGamage-cf5ty
@JayarathnaGamage-cf5ty 5 ай бұрын
Mamath innava❤❤🎉🎉🎉
@JanakaSupun-f1n
@JanakaSupun-f1n 5 ай бұрын
𝔸𝕚 𝕞𝕒𝕥 𝕚𝕟𝕟𝕒𝕨𝕒
@PriyanthaG.w
@PriyanthaG.w 5 ай бұрын
ඒක නම් නියමයි කාටවත් නවත්වන්න බැරි ආදරය ක් ඈ ❤❤❤❤❤❤❤❤❤
@Samithaushan
@Samithaushan Ай бұрын
Mama innava
@nne7825
@nne7825 2 жыл бұрын
පට්ටම සුපිරි film එකක් ❤️❤️❤️ හැමදේම නියමෙට ගලපලා තියෙනවා 👍👍 හැමෝගෙම acting සුපිරි 💪💪රන්දික අයියා අමුතුම ජීවයක් film එකට දුන්නා. වෙනස්ම රගපෑමක් 🔥🔥 රොෂෙලුත් හරිම ලස්සනයි 😍 අනිත් අයත් එහෙමයි 😻 හැම අතින්ම සාර්ථක නිර්මාණයක් 💪💪 congratulations derana 🔥🔥🤩
@Nithniima
@Nithniima 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️❤️❤️ හරිම ලස්සන නොහිතපු අවසානයක් 💕💕💕 කතාව නොහිතපු විදිහට ගලාගෙන ගියා පැය 2.43 ක් ගියා තේරුනේවත් නෑ කැටමාලි අපේ Roshel akki හොදටම වැඩේ කරා💖💖💖💖
@amynuhansa454
@amynuhansa454 2 жыл бұрын
මාරම ලස්සන film එකක්.රොෂෙල්ව මේ වගේ චරිතෙකින් කවදාවත් දැකලා තිබ්බෙ නෑ..So proud of you girl..ඉදිරියටත් මේ වගේ වෙනස් නිර්මාණ වලින් දකින්න ලැබෙයි කියලා හිතනවා..මේ character එකෙන්ම පේනවා එයාගෙ සාර්ථකත්වය❤ Waiting for u girl
@keshansadaruwan1067
@keshansadaruwan1067 Жыл бұрын
විජේ ,දර්මෙ ,රිජි මරු අදරනියයි හැගුම් බරයි😀
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
හරිම ලස්සන film එකක් ❤️‍🔥 මේකෙ නලු නිලියන්ට අමතරව ශර්මිලා මැඩම් ඇතුලු කණ්ඩායම, දෙරණ සහ මේ වැඩේට සහය උනු සියලුම දෙනාට සුතූතිවන්ත වෙනවා මෙච්චර ලස්සන අලුත් වෙනස් දෙයක් අපිට බලන්න සැලැස්සුවට ❤️ ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 🖤
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
සීතල කොපුලේ ගෑවුනු සුලගේ..❤️ Lovely Song .... ❤️ රෙජී බබා 😘 කැටමලී .... ❤️ Nice Couple ...... ❤️
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
math aasama song eka me film eke....Roshelge කොන්ඩෙ මාරම ලස්සනයි..... පැනි වසන්තේ එකත් මරු.....
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
@@AnukshaRRRK ඔව් අනේ.😘 වෙනම සිංදුව දාපු නිසා හොදයි නේද...❤️❤️❤️❤️
@isharahirushani4476
@isharahirushani4476 2 жыл бұрын
❤️🙈ප්‍රමෝත් අයියාගෙත් රොශෙල් අක්කි ගෙයි acting මරු ❤️🙈ගොඩක් ලස්සනයි රන්දික අයියාගේ චරිතයත් මරු සුපිරි 👍
@සිතිවිලිපාරාදීසය
@සිතිවිලිපාරාදීසය 2 жыл бұрын
ආදරණීය යි හැගීම්බරයි 2nd එකත් ඕන😍 ❤රන්දිව් හෙවත් රන්දික අයියා තමයි කතාවෙ සුපිරි ම චරිතේ ආදරෙයි එයා නිසාමයි මේ කතාව බැලුවෙ ඒ වගේම අනිත් ඩබලත් මරු😊🌹.... හරිම ලස්සනයි කතාව නම් මරු ආතල් ලෝකයක් හැමෝම මරු
@warnakulaweerasooriyatharu1434
@warnakulaweerasooriyatharu1434 2 жыл бұрын
ආදරනීයයි හැගුම් බරයි 😋😂😂 ඒක නම් පිස්සුවක් 🥰🥰 රන්දික අයිය නිසා තමයි කතාව නැගලම ගියේ ❤️ රොෂෙල්, ලවන්, ප්‍රමෝද්, මිෂෙල්, ගීත්මා කට්ටියම හොදට කරා 🥰❤️❤️
@jayanicharunyacharunya3028
@jayanicharunyacharunya3028 2 жыл бұрын
අනිවා රන්දිව් චරිතේ සුපිරි 🥰 අයියලා ටිකයි අක්කිලා ටිකයි එල දෙරණට ජය
@ayeshamaduwanthi3125
@ayeshamaduwanthi3125 2 жыл бұрын
විජෙ චරිතයට ලවන් අයියා සාදාරනයක් ඇත්තටම කලා ලස්සන කාතාවක් අසෙනිත් ලස්සනයි ආදරෙයි හැමදාම 💖💖💖💖💖💖💖💖
@nethranjalitharushika447
@nethranjalitharushika447 2 жыл бұрын
රන්දීව් මැණිකේ.. ඔයා තමා හොදටම කලේ👌🔥🤣❤️ආදරණීයයි ...හැගුම්බරයි....🔥❤️😍ලස්සන නිර්මාණයක් ..ආසාවෙන් බැලුවා..සුපිරියක්👌❤️🔥😍
@SithumPrasad-il3zv
@SithumPrasad-il3zv 10 ай бұрын
මේ කපල් තුනම දාලා තව මේ වගෙ ලස්සන ෆිල්ම් එකක් ඕනි ඒකෙත් මේ කපල් තුනම එක පැත්තෙ ඉන්න ඕනි 🥺❤️
@dmthissa9938
@dmthissa9938 2 жыл бұрын
රන්දික නම් පට්ට ඉතිම් 🥲❤❤ මිෂෙල් මාරම ලස්සනයි💜🤟...... ප්‍රමෝද්, ලවන්, ගීත්මා, රොශේල් පට්ටම ඉතිං......... 🥳🥲❤
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
විජේ නෙතූ 💙💙 රෙජී කැටමාලි ❤️❤️ ධර්මෙ වසුන්දරා 💜️💜️ කපල් තුනම හරිම ලස්සනයි නියමෙට කපල් මැච් කරලා තියනවා 💚 ඒ වගේම චරිත වලට ගැළපෙනම නලු නිලියෝ අරන් තියනවා 🖤
@dimavlogs911
@dimavlogs911 2 жыл бұрын
දෙවනි ඉනිම, සංගිතේ ට කොටුවෙලා හිටිය නලුවන්ගේ හැකියාව දැක්කේ මෙකෙන්.එකකම හිර වෙලා ඉන්න එපා.ජය වේවා❤
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 2 жыл бұрын
දැක්කනේ ලවන් ගේ හැකියාව ...👍
@artbro1358
@artbro1358 Жыл бұрын
හරිම ලස්සන අවසානයක්...😢😢 ආදරණීයි හැඟුම්බරයි..❤❤❤❤
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
රන්දික අයියාගේ acting සුපිරි.ඕනම චරිතයක් කරන්න පුලුවන් නියම දක්ෂයෙක්.මිශෙල් අක්කාත් කොහොමත් සුපිරිනේ.ටෙලි තිරයේ හිත හොද පොඩි කෙල්ල.රොෂෙල්,ගීත්මා,ලවන්,ප්‍රමෝද්,සංගීත් වගේම අනික් හැමෝමත් සුපිරි.ශර්මිලා මැඩම් ඔයා තමයි හොදටම කලේ
@lakshasanjeewani1825
@lakshasanjeewani1825 2 жыл бұрын
හරිම ලස්සනයි නේද ❤️ විජේ ❤️ නෙතූ රෙජී ❤️ කැට මාලි රන්දි ❤️ වසුන්දරා Congratulations trending #1
@sepaliindumathi9849
@sepaliindumathi9849 2 жыл бұрын
ඉනිම නන් අත ඇරලා තිබ්බේ 🙄 මේක බැලුවෙම රොශෙල් නිසා 💘 රොශෙල් එකෙන්ම සුපිරියක් 💘🌹 අපේ කැටමාලි 💘
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
ජීවිතේ බලපු ලස්සනම ලස්සන නිර්මාණයක්. කවදාවත්ම අමතක නොවේ. ඇයි මට මේ නිර්මාණය බලන්න මෙච්චර කාලයක් අතපසු උනේ.. ඒක මහ අපරාධයක්.. " ආදරණීයයි හැගුම්බරයි " 🧡🥹 2023.02.04
@frankperera7907
@frankperera7907 2 жыл бұрын
Rose n Pramoth combination එක මාර ගති 👍🏻👍🏻 බලන්න ආසවෙන් හිටපු movie එකක් 🙈❤️ රොශෙල් නිසාමයි බැලුවේ 💪🏻 Cutie pie roshel ❤️
@ushanikavindika8669
@ushanikavindika8669 2 жыл бұрын
රෝස් අක්කිය ආදරෙයි ❤❤❤ආසම ආසම ගොඩක්ම ආස චරිත 6ම එක තැනක.. ගොඩක් සතුටුයි, ඉවසිල්ලක් නැතුව හිටියේ බලන්න.. බලල ඉවර වෙනකනුත් පුදුම ආසාවකින් බැලුවේ ආදරෙයි ඔක්කොටොම.. ආය ඔයාල සෙට් එක කතාවකින් දකින්න ගොඩක් ගොඩක් ආසයි 🌹
@athma0shadhee998
@athma0shadhee998 2 жыл бұрын
10 වෙනි පාරටත් බලන මං ♥🤭 ලවන්♥ගීත්මා ... මෙහෙම බලන්න ආසයී.... මගේ favorite ♥
@niroshoniranavira4002
@niroshoniranavira4002 Жыл бұрын
මාන් ඉට වඩා බැලුවා ❤❤❤❤
@dinukanishada
@dinukanishada Жыл бұрын
කපල් තුනම ගැලපෙනවා රන්දික අයියාගේ ඇක්ෂන් සුපර් 👍💪🤏
@vijayakumara1344
@vijayakumara1344 2 жыл бұрын
මේකනම් පිස්සුවක් මම 5ස් පාරක් බැලුවා ❤️ ඉන්න සෙට් එකම සුපිරි ❤️ ඇත්තටම ආදරණීයයි හැගුම්බරයි 🥺🥲
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
Film එකක් Trending එන්නේ ගොඩාක් කලාතුරකින්. මොකද Time period එක වැඩි නිසා. ඒකත් දෙරණ වගේ තරගකාරි youtube channel එක්කින් පැය තුනකට ආසන්න නිර්මාණයක් දවස් දෙකක් ඇතුලත Trending එනවා කියන්නේ අනිවාර්යයෙන්ම casting ලොකුම හේතුවක්❤ රොෂෙල්-ප්‍රමෝත් ලවන්-ගීත්මා රන්දික-මිෂෙල් ශ්‍යාම් වගේ Quality Director කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීමම ලොකු වාසනාවක්❤
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
වසන්තේ කියන්නෙ දැවැන්ත නිර්මාණයක්. හිතපු නැති තරම් සෑහෙන ජනප්‍රිය වුණා❤ Trailer එකේ ඉදන්ම පෙරවදනේ ඉදන්ම ආසාවෙන් බලන් හිටියේ film එක බලන්න😘 මං හිතන්නෙ මේ 1st time film එකක් youtube එකේ Trending #1 වුණු.හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් මේක. ශ්‍යාම්ගේ ඉදන් මුළු crew එකම ලොකු මහන්සියක් දරලා කරපු වැඩක්. Film එක මේ තරම්ම ජනප්‍රිය වෙන්නනම් ලොකුම හේතුවක් මේ main characters හය. රොෂෙල් ❤ප්‍රමෝත් ලවන්❤ගීත්මා රන්දික❤ මිෂෙල් ශ්‍යාම් වගේ දක්ෂ අධ්‍යක්ශකවරියක් යටතෙ වැඩ කරන්න ලැබීමම ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේ ඔයාලා හැමෝගෙම මහන්සිය අපිත් හරිම ආදරෙන් වැළද ගත්තා. පෙරවදනේ රොෂෙල් කිව්වා වගේ අමාරු කාලෙක පොඩ්ඩක් හරි මිනිස්සුන්ව සනසන්න ගත්ත වෑයමක්❤ හැබැයි ඒ වෑයම අති සාර්ථකයි👌 (මේ දක්ෂයන්ගෙන් ඉදිරියටත් මේ වගේ දැවැන්ත නිර්මාණ බලාපොරොත්තුවෙන් මග බලන් ඉන්නවා❤ )
@sandunideumini1843
@sandunideumini1843 2 жыл бұрын
අම්මො පට්ට කමෙන්ට් එකක් ❤️
@hashenvimukth6266
@hashenvimukth6266 2 жыл бұрын
@@sandunideumini1843 👌👌
@sadeepaiduwara152
@sadeepaiduwara152 Жыл бұрын
දෙරනෙ සුපිරි නිර්මාණයක් ❤❤❤👍👍🇱🇰
@pabodha3977
@pabodha3977 2 жыл бұрын
1:17:18 රෙජී-කැටමාලි ගෙ performance එක සරල,ගැමි,සම්ප්‍රදායික type එකක් වුනත් ඒක තමයි ලස්සනම.ඒක වෙනම රහක් ඇත්තටම කිව්වොත්.Vocals,music,choreography, locations,outfits ඔක්කොම perfect❤🔥
@Gladiatoriot734
@Gladiatoriot734 2 жыл бұрын
It is the same comment like before 😂
@pabodha3977
@pabodha3977 2 жыл бұрын
@@Gladiatoriot734 yes dude I know . The previous comments have already been cleared due to the reuploading. That's why commented it again.
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
අනිවා...❤️
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
Ekenma ❤️
@pramothganearachchi
@pramothganearachchi 2 жыл бұрын
♥️
@maheshijayathissa6606
@maheshijayathissa6606 2 жыл бұрын
මේක නම් සුපිරි වැඩක්.කියන්න වචන නෑ.හරිම ලස්සනයි.ලවන්,ප්‍රමෝත්,රන්දික,ගීත්මා,රොශෙල්,මිශෙල් හැමෝම ලස්සනට රගපෑවා.මේක හදන්න හැමෝම මාර විදිහට මහන්සි වෙලා තියෙනවා.ලස්සන වැඩක්. congratulations.❤️❤️❤️❤️❤️
@chapamadushani474
@chapamadushani474 2 жыл бұрын
Ou lassana wadak
@sw2636
@sw2636 2 жыл бұрын
@nethumi මොකක් ළඟින්ද තියන්න බැරි😅😅😂
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
@nethumi mokada laginwath tiyanna beri
@ushani_
@ushani_ 2 жыл бұрын
වසන්තේ ❤️ රොශෙල් ප්‍රමෝත් රන්දික මිශෙල් ලවන් ගීත්මා සුන්දර චරිත හය එක්ක ගෙවුණු සුන්දර හෝරා කිහිපයක් . වෙලාව යනවා තේරුණේ නෑ ❤️ කැටමාලි රෙජී dance එක හරිම ලස්සනයි .❤️ Roshel pramoth අතර තිබ්බ screen chemistry එක 🙈❤️ just wow
@mykitchenfood799
@mykitchenfood799 Жыл бұрын
මම මේ කීවෙනි පාරට බලනවද කියලා මට මතක නෑ ඒ තරම්ම මේ film එක ලස්සනයි අනේ මිශෙල් අක්කි ඔසරිය ඇදලා, කොන්ඩේ ගොතලා ඉද්දි මාරම ලස්සනයි වසුන්දරාටයි රන්දිව්ටයි තමා කැමතිම.... මිශෙල් අක්කිගේ ලස්සන ගැනනම් කියන්න වචන නෑ❤❤❤❤❤
@CrazyGirl-rr4wg
@CrazyGirl-rr4wg 2 жыл бұрын
රොශෙල් ,ප්‍රමෝත් ,රන්දික,මිශෙල්,ලවන්,ගීත්මා❤❤❤❤❤❤ ලස්සන වැඩක් මුළු අවුරුද්ද ම විචිත්‍රවත් කල ඔබ සැම දෙනාටම ජය වේවා!!!!💛✨ ඒ වගේම තවත් මේ වගේ අගනා නිර්මාණ අපට තිලිණ කරන්නට ශර්මිලා මහත්මියට හැකි වේවා!!!!♥️🥺 God Job Well Done& Congratulations All🥀🥳
@sinethithakshila8366
@sinethithakshila8366 2 жыл бұрын
අපේ Angel රෝස් 💚 කැටමාලි character එකට මාර energy එකක් දුන්නා 💚 ඔයා සුපිරි රොශෙල් 💚 ඉදිරියෙන් ඉදිරියටම යන්න 💚
@SanoliSapna
@SanoliSapna Ай бұрын
😮😢🎉🎉🎉🎉🎉😊😊
@mihiri-zb8gc
@mihiri-zb8gc 2 жыл бұрын
නිකමට බලන්න පටන් ගත්තේ... ඒත් ඒකට මාර විදියට හිත ඇදිලා ගියා.. ලස්සනම ලස්සනයි.. හිතුවට වඩා දෙයක් තියනවා ඒකේ... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
Ow 😘😘😘💌😘😘😘
@AnuLakmal-b2y
@AnuLakmal-b2y 10 ай бұрын
ආදරණියයි හැගීම්බරයි❤❤ 2024 මෙිි වගේ ෆිල්ම් එකක් ඔිිනි 👍❤️😍
@__kawya__8720
@__kawya__8720 2 жыл бұрын
අම්මෝහ් රන්දික අය්යගෙ ඇක්ටින් පට්ට ඈ ලස්සන වැඩක් 🤩 🥰 ❤️ ආදරනීයයි හැගුම්බරයි 😂 ❤️
@mermaidprincessfan2077
@mermaidprincessfan2077 2 жыл бұрын
😹ඇත්ත.❤️‍💝😊
@pabodha3977
@pabodha3977 2 жыл бұрын
1:17:18 roshel-pramoth performance එක ගැමි ,සම්ප්‍රදායික type ,සරල එකක් වුනත් මට නම් ඒක තමයි ලස්සනම.ඒකෙ වෙනම ලස්සනක් තිබ්බා.ඒ song එකේ vocals music ඒ dance එක මාරම cute❤
@sw2636
@sw2636 2 жыл бұрын
ඔව් ඒකනම් පට්ට🥰🥰❤️🔥
@sheni1004
@sheni1004 2 жыл бұрын
💯🔥♥️
@mermaidprincessfan2077
@mermaidprincessfan2077 2 жыл бұрын
ආ නෙතූ...නාන්න යනවා වගේ "ආ මුතූ...කෑම කනවා වගේ"😹😹😹😹නියම දෙබස්...🙂 ආදරණීයයි ...හැගුම්බරයි😊😹❤️‍
@user-cm7sz4ib6r
@user-cm7sz4ib6r 2 жыл бұрын
and kawda bn a...sunny leonii ?
@KusumKusumawathi-x6m
@KusumKusumawathi-x6m Ай бұрын
ආදර වසන්තෙ and වසන්තෙ ආදරනීයයි ❤ හැගුම් බරයි ❤
@athalneighbours-6121
@athalneighbours-6121 2 жыл бұрын
රොශෙල් නිසාමයි movie එක බැලුවේ 💓🌹 කැටමාලි character එක රොශෙල් පට්ටම quality එකට කරා 💓🌹 රෝස් ගේ potential එක හොදටම පෙන්නපු creation එකක් මේක 🤟 මේ වගේ versatile actress කෙනෙක් ගෙන් ඉස්සරහට Film industry එකට ලොකු වැඩක් ගන්න පුලුවන් 💘🤟 රෝස් - ප්‍රමෝද් chemistry එකත් පට්ට 💘🌹
@anuksha1956
@anuksha1956 2 жыл бұрын
😘
@FREEDOM-w7g
@FREEDOM-w7g 2 жыл бұрын
මේ film එකටම් හරිම ආදරණීයයී හැගුම්බරයි 😄🥰🥰🤗🤭🤭🤭☻
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
🤭
@dishadisha4904
@dishadisha4904 2 жыл бұрын
😅😁😁😁
@TaneeshaPerera-l9l
@TaneeshaPerera-l9l 2 жыл бұрын
හරිම ලස්සන වැඩක් හිතාගන්නවත් බෑ සමහර අවස්ථා වල ඇස් දෙකට කදුලුත් ආවා ඒ තරන් හිතට දැනෙන නිර්මාණයක් 🥺♥️🤗 සුභ පැතුම් 🥰😘
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
Aniw 🥺💖
@prarthanaabeywardhana
@prarthanaabeywardhana Ай бұрын
අවුරුදු 2ක් එක දිගට බලනවා ... සතියකට දවස් 2ක්වත් අඩුම බලනවා ... හරිම ලස්සන movie එකක් ...🙂🙂🙂🙂🙃✨️
@සචිනිඅමන්දා
@සචිනිඅමන්දා 2 жыл бұрын
දෙරණේ අවුරුද්දට දුන්න හොඳ නිර්මාණයක්.... මේකෙ ආසම act එක මටනම් අක්ෂාගේ තමයි... 💕 කැටමාලි💕 අනෙ හරිම ලස්සනයි... සම්පූර්ණ කතාවම ආසාවෙන් බැලුවේ... සුපිරිම චරිත ටිකක් දැක්කා... විජේ💕 ධර්මේ💕 රෙජී බබා💕 වසු💕 කැටමාලි💕 නෙතූ💕 (❤️වසන්තේ උදා වී හමාරයි❤️) ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! 🥰
@rasanjaligamage712
@rasanjaligamage712 2 жыл бұрын
TV දෙරණ මෙච්චර කාලයකට හදපු ලස්සනම Tele film එක.. පුදුම ලස්සනයි...හැම දෙයක්ම perfect.. nice to see these cast acting tremendously away from their regular characters... Sharmila Dharmarasa you did a great job..why don't you join to Big screen...? Sri lankan commercial film industry missing a talented director like you...❤ lots lof love to the Crew and Mr Laksiri thank you for your support towards them...🙏❤
@Dream-tu3kb
@Dream-tu3kb 2 жыл бұрын
ඒක නම් පට්ට 🥵♥️ රන්දීව්ගෙ වචනෙන් කියනවනම් "ආදරණීයයි හැඟුම්බරයි" 😎❤️
@Samalidilrukshidissanayake1991
@Samalidilrukshidissanayake1991 Жыл бұрын
මාරම මාරම ලස්සනයි. මැතකාලින බලපු ලස්සනම movie එකක්. ලවන්, ප්‍රමෝද්, රන්දික, මිෂෙල්, රොෂෙල්, ගීත්මා, හැමෝම ලස්සනට රගපාලා තියනවා.
@pasindudilhara2990
@pasindudilhara2990 2 жыл бұрын
සංගීතේ දෙවෙනි ඉනිමේ මේ ගොල්ලොන්ගේ ඇක්ටින් දැකලා මේකේ ඇක්ටින් දැක්කම සමන් එදිරිමුනි කවුද කියල හිතෙනවා Good luck Shamila අක්කේ ඉදිරියත් ලස්සන නිර්මාණ ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා🤩 මාරම ලස්සන කතාවක්😘
@chamisri690
@chamisri690 2 жыл бұрын
වැඩක් නැතුව ඇති කියලා skip කර කර ඇවිත් මැද කොටසක ලස්සනක් දැක්කා,ඒ නිසා නැවතිලා බලන්න හිතුනා,දැන් ආයේ මුල ඉදලා බලනවා දහස් සැරයක් විතර,ඒ වගේ අනිත් උන් කෝ😁👌💙ආදරෙයි දෙරණ films & team එකට...ජයෙන් ජය,අවුරුදු සීසන් එකේ හැංගිලා කරේ මේකනේ,මරුම තමා වචන නෑ කියන්න මරේ මරු,හැඟුම් බරයි ආදරණීයයි😅❤💙
@pramothganearachchi
@pramothganearachchi 2 жыл бұрын
රෙජී - කැටමාලි 👩‍❤️‍👨 ගැන ආදරයෙන් ලියවුනු comments සහ නිර්මාණයේ සාර්ථකත්වය ගැන ලියවුනු ඔයාලා හැමෝගෙම ආදරණීය comments වලට බොහොම ස්තූතියි , අපි සියලු දෙනාගේ මහන්සියට ලැබුනු සැබෑම වටිනාකම එයයි හරිම සතුටුයි 😘 මේ ආරම්භයක් විතරයි , තවත් ලස්සන නිර්මාණයකින් හමුවෙමු ♥️
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
❤️❤️
@Srilankan188
@Srilankan188 2 жыл бұрын
❤️
@tharushaanjanakumara492
@tharushaanjanakumara492 2 жыл бұрын
❤❤❤❤❤ Congratulations Ayye
@tharushaanjanakumara492
@tharushaanjanakumara492 2 жыл бұрын
ඒ සින්දුව වෙනම අප්ලෝඩ් කරානම් සුපිරි අය්යේ❤
@dilininisansala9885
@dilininisansala9885 2 жыл бұрын
අනේ මේකෙ තව කොටසක් එනවනං
@sitharachalani529
@sitharachalani529 Жыл бұрын
එක පාරට වඩා බලපු අය කෝ බලන්න 🙄🙄
@bimsarachamidu5580
@bimsarachamidu5580 2 жыл бұрын
රොෂෙල් අක්කි කැටමාලි කියන චරිතයට උපරිම සාධාරණයක් කරල තියෙනවා . ❤️ viva sponsor එක හින්ද රවීන් අයියට මේකට එන්න බැරි වුන එකටනම් මාරම දුකයි. 😥 RnR කියන්නෙ brand එකක්. මේ දෙන්නගෙ සුපිරි chemistry එකෙන් අලුත් වැඩක් බලාපොරොත්තු වෙන්වා දෙරණෙන් please 🙏
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
RnR denne nane bn....me wadeth miss unane...
@sasangimaheshikaweerasingh4812
@sasangimaheshikaweerasingh4812 2 жыл бұрын
ඔව් අනේ Rk Rose ඒ ගැලපීම🤭♥Rkත් හිටියනං😒😥
@follow2689
@follow2689 2 жыл бұрын
ම්ම්ම්ම්....RnR වැඩක් ආවොත් supiriyak wei.......♥️😏
@dollprety2849
@dollprety2849 2 жыл бұрын
ආදරනීයයි හැගුම්බරයි ❤️☺️couples 3 ම ගැලපෙන්න අරන් තියෙනවා.සචිනි අක්කගෙ dance එකත් ලස්සනයි. ඇත්තටම අන්තිම හරියෙදි ඇඩුනත් එක්ක . ලවන් අයියගේ රැවුලත් මරු ආ.පොඩි මැර ගතියකුත් තියෙනවා.🤣හරිම ලස්සන ෆිල්ම් එකක්🥰❤️😉
@isurianuththara4577
@isurianuththara4577 2 жыл бұрын
මේක එෆ්.බී එකේ එහෙම 14 වෙනිදා යනවා කියලා දාද්දි කට්ටිය කොච්චර හිනා උනාද.......අන්තිමට Trending 1 ආවා...නියමයි..මාර ලස්සනයි ...තවත් මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරියටත් කරන්න ❤️❤️❤️❤️😍😍😍
@ishara698
@ishara698 2 жыл бұрын
😂😂😂😂😂😂
@thusharalogs2160
@thusharalogs2160 2 жыл бұрын
🥰🥰
@marauder9997
@marauder9997 2 жыл бұрын
Isuru Anuththara :) එහෙමද 😹 තොපි මානසික ලෙඩ්ඩු. කවුරුත් හිනා වුණේ නැහැ යකෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nethmiroshelanushkikanushk1905
@nethmiroshelanushkikanushk1905 2 жыл бұрын
@@marauder9997 😡😡😠😠😠😡
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
ලස්සනයි වසන්තේ ලවන් අයියා ලස්සනයි ❤❤❤👍 අසේනි අක්කා ලස්සනයි ❤❤
@divyadeshani402
@divyadeshani402 2 жыл бұрын
කතාව සම්පුර්ණයෙන්ම බැලුව..... 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ❤හරිම ලස්සනයි ❤ 💕ආදරණීයයි,හැගුම්බරයි💕
@erikfernando973
@erikfernando973 2 жыл бұрын
ශා ❤️ කැටමාලි පට්ට ❤️ රොශෙල් සුපිරියටම චරිතය කරා ❤️ රෝස් ගෙන් කොච්චර වැඩගන්න පුලුවන් ද කියලා මේක දැක්කම තේරෙනවා ❤️ මාරම potential එකක් රෝස්ට 🌹 තියෙන්නේ.. Welldone Roshel 🌹 Superb Performance ❤️🌹
@sitharadewmini9154
@sitharadewmini9154 2 жыл бұрын
eka nm aththa.ara edirimuniya me artistala kanwa.
@CrazyGirl-rr4wg
@CrazyGirl-rr4wg 2 жыл бұрын
රොශෙල් අක්කිගෙන් මේ විදියේ වෙනස්ම චරිතයක් දැක ගන්න ලැබුණු එකට මාරම සතුටුයි ...❤🥺 ඒ චරිතයට උපරිම සාදාරනයක් කලා... ජය වේවා අක්කියෝ❤🥰
@pesathsadaruvan980
@pesathsadaruvan980 Жыл бұрын
roshel mnika ❤
@KavishaKavisha-jv3rw
@KavishaKavisha-jv3rw Жыл бұрын
​@@pesathsadaruvan980❤
@ImashaSandamali-cv9ij
@ImashaSandamali-cv9ij Жыл бұрын
ඇත්තටම අන්තිම ටිකේදි ඇස් වලට කදූලූත් ආවා ..ඒ කියන්නෙ ඔයාලගෙ නිර්මාණය විශිෂ්ටයි ❤️ සුබ පතනවා තවත් ඉදිරියට යන්න කියලා 🙏🥰
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
සංගීතේ කතාවෙන් ලවන් අයියගෙන් වැඩක් ගත්තේ නැති උනාට මේකෙන් නම් උපරිමයෙන් වැඩ අරන් තියනවා multi talented කොල්ලෙක්නේ ❤️‍🔥 Acting, Singing, Dancing, Announcing, Fighting මේ සේරම perfect ❤️‍🔥මේ multi talented කොල්ලගෙන් මේකෙ හරි වැඩක් ගත්ත එක වටිනවා 💙
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 2 жыл бұрын
👍👍👍👍
@thakshiladilshani843
@thakshiladilshani843 2 жыл бұрын
E kathawa aththa
@surathsurath9837
@surathsurath9837 2 жыл бұрын
ඔව් නෙ ❤️
@ruwanruwan2919
@ruwanruwan2919 2 жыл бұрын
aniwaryen
@vdworld9969
@vdworld9969 2 жыл бұрын
Eka mam aththa..
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
පැය 2 විනාඩි 43ක් 🔹Couple තුනක් 🔹Villain characters දෙකක් 🔹සිංදු 5 ක් 🔹Fight Scenes 6 ක් මේ ඔක්කොම එකතු වෙලා මහන්සියෙන් කරපු සුපිරි වැඩක අවසාන ප්‍රතිඵලය trending #1 දක්වාම ගියා...💪💪🔥 මේ set එකම තවත් movie එකකින් බලාපොරොත්තු වෙනවා 🤗💞💞
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Ow bn ela kello 3 denma lassanai
@hemachandrask3431
@hemachandrask3431 2 жыл бұрын
Aniwarema ❤️❤️👍👍
@minukasathsara405
@minukasathsara405 2 жыл бұрын
Ow super couple 3
@dewmivandana4448
@dewmivandana4448 2 жыл бұрын
Ane puluvannam ee fight scenes 6 tjiyena than tika kiyannako mata hoyaganna giyama patalenava
@sandunideumini1843
@sandunideumini1843 2 жыл бұрын
Roshel,mishel randika,paramoth❤️tham super
@amithsuraweera1579
@amithsuraweera1579 2 жыл бұрын
සුපිරියට තියෙයි. 31 වතාවක් විතර මේක බැලුවා මේක නම් පිස්සුවක් වගේ ...ආයෙත් ඒ වගේම ලස්සන එකක් ඕනි...ගොඩක් කාලෙකට පස්සෙ හරියටම සිංහල film එකක් බැලුවා කියලා හිතෙනවා...චුට්ටක් වත් කම්මැලි නෑ....ඒ නලු නිලියන්ගෙ ඇක්ටිං 70,80,90 දසකෙ වගේ. අපේ පරම්පරාවට ත් පුලුවන් රගපාන්න කියලා ඔප්පු කරපු film එකක් මොකද කැටමාලිලා,විජේලා,රෙජීලා,දර්මෙලා,ඒ කාලෙත් හිටියා එයාලා පරාදයි එකෙංම සුපිරි .....මැනිකෙලා..... ....ආදරනීයයි .... ......හැගුම් බරයි.....
@dinushisumi2263
@dinushisumi2263 2 жыл бұрын
31ක් හත්තික්කේ
@amithsuraweera1579
@amithsuraweera1579 2 жыл бұрын
@@dinushisumi2263 ou.eka maru
@nisalmadhuranga4291
@nisalmadhuranga4291 2 жыл бұрын
Ane muge pacha . Ai bn oma pacha arinne. Meka 31 wathawak balanna paya 75 k yanawa. E kiyanne kelinma kanne Bonne rennewath nathu ekadigata baluwath dawas tunak yanawa itin meke rilis welath dawas 3k nadda koheda uba oya comment eka daddi , uba jiwathun atara innawada bn 😁, boka hirawelama marenawane bn halan natu idala. ( Pachayak ariddi wath bn thathwikawa arapam saho 😁) 👍👍 atal hide 🤷
@nisalmadhuranga4291
@nisalmadhuranga4291 2 жыл бұрын
Adaraneeyai hagumbarai 😁
@amithsuraweera1579
@amithsuraweera1579 2 жыл бұрын
@@nisalmadhuranga4291" විතර" කියලා වචනයකුත් තියෙයි සහෝ
@Diva-w4q
@Diva-w4q Жыл бұрын
ලවන්ගෙ acting මාරම ලස්සනයි .මම ආසම නළුවා & ගායකයා
@wwrisuruprasanna6771
@wwrisuruprasanna6771 2 жыл бұрын
ටීවි එකෙත් බලල. යූටියුබ් එකෙනුත් බලන්න තරම් ලස්සනට කතාව ලස්සනට ගලපලා තියෙනව ❤️ කතාව පට්ට.. ආදරනීයයි. හැගුම්බරයි ❤️❤️❤️❤️❤️❤️
@divyadeshani402
@divyadeshani402 2 жыл бұрын
මාරම ලස්සනයි..ගොඩක් අසාවෙන් බැලුවා.."ආදරණීයයි,හැගුම්බරයි" ❤💕❤💕❤💕❤💕❤
@lalinda5070
@lalinda5070 2 жыл бұрын
හරිම ලස්සනයි මම නම් හිතන්නේ දැනට බලපු සිංහල film වලින් හොදම එක මේක තමයි දෙරණ මේ පාර වෙනස්ම වැඩක් කරලා තියනවා ♥️♥️♥️♥️🥰🥰
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඇත්තටම..💯💯
@Vihagi54
@Vihagi54 10 ай бұрын
2024දිත් වසන්තේ බලන මම ❤️🙂
@NishamaMadushani-uj6wq
@NishamaMadushani-uj6wq 7 ай бұрын
සුපිරිම ෆිල්ම් එකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@vimarshasathsarani5966
@vimarshasathsarani5966 2 жыл бұрын
සුපිරිම සුපිරී අයියල අක්කල හැමෝම මරුවට රගපානව..ගොඩක් ආදරෙයි ...💗💗 ලවන් අයියයි ගීත්මා අක්කයි මරුවට ගැලපෙනව....ප්‍රමෝත් අයිය රොශෙල් අක්කත් එල...රන්දික අයිය නම් ආතල් විතරයි...සුපිරී .....දෙරණ වැඩක් කරොත් ආයෙ කියන්න දෙයක් නෑ...👍👍👍
@mad_9696
@mad_9696 2 жыл бұрын
The best tele film ever 🤧♥️ Randhika_Michelle Pramoth_Roshel Lawan_Geethma Sangeeth Thilina All the favourites are together 🥺♥️🔥 ආදරෙයි ඕයි 🙈♥️ Thank u for each & everyone in this huge project 💛
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
ලස්සනම ලස්සන සුපිරි නිර්මාණයක් 👌👍🔥❤️ රොශෙල් අක්කි ,ප්‍රමෝත් අයියා ,ලවන් අයියා ,ගීත්මා අක්කි ,රන්දික අයියා ,මිෂෙල් අක්කි සුපිරියක් තමා 🔥 ඒ පිරිස සහ අනෙකුත් කලාකරුවන්ගේ එකතුවෙන් නිමැවුනු ලස්සනම සුපරිම නිර්මාණයක් ...ශයාම් මැඩම් වැඩක් කළොත් ආයි ඉතිම් 🔥🔥තමා...👌 ඉදිරියේදී තවත් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනව .. 👍👌🔥❤️
@jenetsulin9463
@jenetsulin9463 Жыл бұрын
අද මුල සිටම බැලුවා හරිම ලස්සන කපල් තුනම ගැලෙපෙනවා ❤❤❤🙏
FULL DRAMA | MADHUTA MAN AADAREI | OSHADI | PIUMI | NIROSHAN | UDHDHIKA
2:59:15
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
LORDS RETURN | MCC Party 2 with Grian, Jimmy & Inthelittlewood
3:56:54
SmallishBeans
Рет қаралды 767 М.
Doa Nabi Yunus - Sewaktu Dalam Perut Ikan Paus (1000X ulang)
3:52:46
BAZLI CHANNEL
Рет қаралды 9 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
№4, 5 | Теория вероятностей | ЕГЭ 2024 по профильной математике
1:34:23
Школково ЕГЭ, ОГЭ, олимпиады
Рет қаралды 368 М.
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН