වස්ති Fans අවුරුදු සවාරි😀😀 ඔයාලත් වස්ති FAN කෙනෙක් නම් ඊලගට මේ ආතල් එක ඔයාලගේ...!!! WasthiTV

  Рет қаралды 173,117

Wasthi TV

Wasthi TV

Күн бұрын

Пікірлер: 413
@sldirectorboy3483
@sldirectorboy3483 2 жыл бұрын
වස්ති හැමදාමත් කියනවා වගෙ ලංකාවේ youtube ඇතුලේ පැහැදිලි වෙනසක් කරපු කට්ටියක් ම්ම්ම් ඉතිම් හැමදාමත් ආදරෙයි..(වස්ති) 😍❤️
@viwstoresl5877
@viwstoresl5877 2 жыл бұрын
පට්ට වැඩක්. Fansla තෝරලා ගන්නේ කෝමද කියල දැනුවත් කරන්න පුලුවන් ද? ආතල් වැගේම වැඩ සුපිරී වස්ති 💪❤
@Lucky97pro
@Lucky97pro 2 жыл бұрын
Mashup එකේ ඉදලා අපි තමා fan. බලමුකෝ ඊලග පාරවත්😁🤞🤞🤞.. අනේ මන්දා... වැරදිලාද කොහෙදෝ වස්ති කියලා දාලා තියෙන්නේ. සුපිරි.. ❤️🤩🇱🇰💯
@mrbaza952
@mrbaza952 2 жыл бұрын
කසිප්පු කෑන් උස්සන් වෙල දිගේ දුවපු කාලේ ඉදන් අද වෙනකන් ඩබල දැක්ක ගමන් හිනායනවා ආදරේට ❤️ thank මේ ඩැඩේට 🙏 ඒ ගතිය වෙනසක් නෑ උබලා දෙන්න එම මයි එදා වගේමයි අදටත් ආදරෙයි අහ් සුපිරියක් සුපිරිම වැඩක් තවත් ලොකුවට හිතන්න අලුත් දේවල් කරන්න ශක්තිය ලැබේවා 🤞🙏
@themiyasaparamadu7262
@themiyasaparamadu7262 2 жыл бұрын
පොඩියට පටං අරං දැං ඉන්න තැන දැක්කම ඇත්තටම ආඩම්බරයි වස්ති❤️ජයවේවා සෙට් එකටම🙏💫💪😎
@vasanthaperera9233
@vasanthaperera9233 2 жыл бұрын
කොහෙද යන හාල් පාරුවෝ ටිකක් . ගමේ බයියන්ට මැජික් .
@themiyasaparamadu7262
@themiyasaparamadu7262 2 жыл бұрын
@@vasanthaperera9233 මේ රිප්ලයි එක දැම්මේත් හාල් පාරැවෙක් කියලා හිතාගන්නං 😹👍
@ParameeJayasooriya-m5q
@ParameeJayasooriya-m5q 2 жыл бұрын
@@themiyasaparamadu7262 sirawata wasthila monawa unath unge game eka un gahuwa
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
@@vasanthaperera9233 මිනිහෙක් දියුණු වෙනව බලන් ඉන්න බැරි උබල වගේ ගොබ්බ කුහක හැතිකරෙත් මේ රටට කෙලවෙන්න හේතුවක්..මිනිහෙක් දියුණු වෙනව දකිද්දිත් ඇහැට කටු අනිනව වගේ නෙහ් 😂
@adithyatharushan
@adithyatharushan 2 жыл бұрын
@@vasanthaperera9233 උබට නැ කියල අනිත් මිනිස්සුනට පද හදන්න එපා පොන්නයෝ
@janidusenanayaka5606
@janidusenanayaka5606 2 жыл бұрын
අනුශ්ක අය්යණ්ඩි ... මම ඔබේ සින්දු වලට පට්ට ආසය්...දිගටම කරගෙන යමං ...... ඔබ දෙදෙනාට ජය
@sandanamohan6144
@sandanamohan6144 2 жыл бұрын
🖤🤘🖤🤘 thank you very much for වස්ති fans la වෙනුවෙන් මේ වගේ දෙයක් කරපු ගැන ඉතින් වස්ති ලත් එක්කම දිගටම ඉම්දිගටම ඉමු අපි
@mihisaraperera6621
@mihisaraperera6621 2 жыл бұрын
අපිත් වස්ති fans ලා තමයි අපිට chance නැද්ද අපි ගාල්ලේ ❤️🥺 වස්ති සෙට් එක දකින්න තිබ්බත් ඇති tour yanna oneth na 😍
@udithasantha7034
@udithasantha7034 2 жыл бұрын
අනේ අනුශ්ක අයියේ ඊළග පාර මාවත් එක්කන් අන්නකෝ කන්න නැතත් කමක් නෑ… ඔයාලත් එක්ක දවසක් ඉන්න තියනවා නම් ඇති❤
@zonicproduction557
@zonicproduction557 2 жыл бұрын
පට්ට වැඩක්...අපිත් බලන් ඉන්නවා ඊලග ටුවර් එක එනකල් ❤️❤️‍🔥❤️‍🩹
@roshanwanathunga3850
@roshanwanathunga3850 2 жыл бұрын
බුදු සරනයි අනුශ්ක තඩියා හැමදාම මිනිස්සුන්ට මොනවා හරි දෙයක් කරන්න ඒක ලැබෙයි ගං වතුර වාගේ එක දෙක වෙලා ඔබලාට ස්බාදහමෙන් බුදු සරනයි
@senul8559
@senul8559 2 жыл бұрын
අපිව එක්කන් ගියේනෑ අපි කොන් කරා ඒ උනාට අපි ආදරෙයි හොඳේ. 🥰🥰
@rmkumar3023
@rmkumar3023 2 жыл бұрын
යකො අපිත් fans ලා බොල....උබලා ගේ 1st video එකෙ ඉදලාම.😢😢😢.අපිවත් එක්කන් යන්න❤
@lakshanlahiru3046
@lakshanlahiru3046 2 жыл бұрын
වස්ති 🚮 සම්ප්‍රදාය අතික්‍රමණයට 👍💚🤝
@unboxmalli
@unboxmalli 2 жыл бұрын
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි😪
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වැඩක් අයියේ අපි වගේ අයට ගොඩක් ලොකු තෑග්ගක් මේක නම් 😍👍👌❤️
@lahirupriyankara4953
@lahirupriyankara4953 2 жыл бұрын
අපි කොහොමද එක්කහු වෙන්නෙ ඉතින් ෆැන් කෙනෙක් උනාට 😞 අපි දුප්පත් ඔහොම ආතල් ගන්න බැ අපිට 😞
@salinasandinu
@salinasandinu 2 жыл бұрын
අපිවත් ගෙනියන්න ඕන හොදේ 😉 මේ ගමනට සහබාගී වෙන්නෙ කොහොමද අපි
@akithliyanage
@akithliyanage 2 жыл бұрын
😍😍🔥 ආයෙත් යමු 🙌🏻
@සදරු-ඳ5ත
@සදරු-ඳ5ත 2 жыл бұрын
මොනවා කරලද මචන් තේරුනේ
@SPARSHA1484
@SPARSHA1484 2 жыл бұрын
යකො අපිව අමතක උනා ද ඉලග සැරෙ යනකො ට එක්කන් යන්න ගැම්මක් තමා එක්කන් යන්න හාද 🤞💪
@d.s.m.perera1696
@d.s.m.perera1696 2 жыл бұрын
ඊලග පාර අපිවත් අරන් යනවා වස්ති 👊❤
@piyumipoornima7971
@piyumipoornima7971 2 жыл бұрын
හරිම අසදරනයි මාත් ලොකුම ලොකු fan කෙනෙක් ඔයාලගේ 😒😒😒😒😡😡😡😡😡
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
බස්එකට තමා ආසාම..💛💛😎
@venukayumandil7830
@venukayumandil7830 2 жыл бұрын
Supiriwadak wasthi. Wasthi hamadamath wage adath amuthuma wadak fanslath ekk jayama wewa wsthi ❤️🔥
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
Great. Experience is well. Thanks Wasthi team.
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
වස්ති අනිත් සෙට් එකත් හිටියනම් මරු❤️❤️❤️❤️❤️❤️❤️
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
අනුශ්ක,ආසම චරිතයක් 🖤🌸🥺
@Healing_Care_Physio
@Healing_Care_Physio 2 жыл бұрын
මේ සැප ලෝකේ song එකේ clip එකක් දාපු එක කැතයි බ්‍රෝ... අමුතු මූසල ගතියක් දැණුනා. කරපු වැඩේ සුපිරියි .. ජයවේවා .. දිගටම කරගෙන යමු. 💪 ජය
@kelumrnawarathne8664
@kelumrnawarathne8664 2 жыл бұрын
අපිත් ෆෑන්ස් ලා බ්‍ර්‍රෝ.... යං යං වෙලාවක... සෙට් වෙලා ආපහු.. පට්ට වැඩක් කරන්න පුලුවන් සෙට් එකක් ඔයාලට ඉන්නේ... ජය වේවා
@sathispriyasanka5986
@sathispriyasanka5986 2 жыл бұрын
මරු නියම වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා
@RepresentBy3zero
@RepresentBy3zero 2 жыл бұрын
දුලජ් අයිය තවත් කලු වෙලා වගේ...........බැන්දට පස්සෙ වැඩ වැඩි ඇති.😌🤣❤️
@sadeekshapriyashan9730
@sadeekshapriyashan9730 2 жыл бұрын
පට්ට ඇ 🚮 සම්ප්‍රදාය අතික්‍රමණයට ❤️💪
@pasindunisalka2210
@pasindunisalka2210 2 жыл бұрын
අපිවත් අනිවා එක්කන් යන්නෝ.🤟 ආදරෙයි වස්ති.......❤️
@lakiya2066
@lakiya2066 Жыл бұрын
අඩේ මාත් පට්ට ආසයි වස්ති කියන්නෙ අමුතුම brand එකක් මුල ඉඳන්ම කියන්න බෑ පොදු වැසිකිලිය එකේ ඉඳන්ම තමා බලන්නෙ ❤️❤️❤️❤️❤️❤️
@Withair73
@Withair73 2 жыл бұрын
ලබන පාරත් යමු.🇱🇰🇱🇰🙃
@supunharsha5596
@supunharsha5596 2 жыл бұрын
Thank you wasthi for everything ♥️🥺💯
@TharinduNanayakkara
@TharinduNanayakkara 2 жыл бұрын
රට වෙනුවෙන් වැඩක් කරමු මේ වෙලාවෙ නේද? ඔයාලට තියනව ලොකු බලයක් ඒක පාවිච්චි කරන්න.
@myidealk804
@myidealk804 2 жыл бұрын
Co artist la ...galleface ekea aragala karaddi...mewa mewelawe hodada.... Event eka hodai ...giya kale thama hoda nettey...
@thilinabawantha2100
@thilinabawantha2100 2 жыл бұрын
කවදත් සුපිරියක් තමා 😜😜😜🤟🤟🤟
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 2 жыл бұрын
Great job ජයවේවා එකෙන්ම වස්තී සහොදරයෝ හැමෝටම ජයවේවා
@ashennanayakkara
@ashennanayakkara 2 жыл бұрын
22/04/19 අද තමා subscribe කරන්නේ විඩියෝ කලින් බලලා තියේනවා එ කාලේ පෝන් එහෙම තිබ්බේ නෑ කොහෙන් හරි හම්බුනෝත් තාමා විඩියෝ බැලුවේ තාමත් ස්කෝලේ යනවා එක හින්දා පරක්කු උනාට දුකක් නෑ ආදරේයි වස්තී ❤️
@janakaruff1182
@janakaruff1182 Жыл бұрын
Wow super very good and vestinam pissuwak ban spr bulat2k God blessed ❤❤
@slweeraproduction444
@slweeraproduction444 2 жыл бұрын
Hoda wedak wasthi kollo tika mitath wada loku loku dewal oyalage prekshakayanta karanna lebenna kiyla prarthana karanawa ❤️❤️🙏🙏
@tharindrasulochana3710
@tharindrasulochana3710 2 жыл бұрын
Thank you wasthi 😍😍😍
@salukashehan
@salukashehan 2 жыл бұрын
ඔන්න ඕකයි අපි වස්තිලට කැමති..
@doctorghost6728
@doctorghost6728 2 жыл бұрын
මේ දවස් වල මේවා තමා කරන්න ඕන.. මරු හැබැයි
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
පොෂ් කෙල්ලොන්ට ලැවරියා කියලා දුන්න කාලේ ඉදන් ආදරෙයි ඩබලට ! වස්ති❤️
@skysounds2000
@skysounds2000 2 жыл бұрын
එදා සුදු අයියත් හිටියන් අපිට තිබුනටත් වඩා ආතල් එකක් ගන්න තිබුනා😍. Anyway thank you so much wasthi production 😍
@mihisaraperera6621
@mihisaraperera6621 2 жыл бұрын
ගාල්ල පැත්තේ එන්නේ නැද්ද බං 😪 මට අනුශ්ක අයියා දැක්කත් ඇති බං 😍❤️🥺
@tharukasewwandi1997
@tharukasewwandi1997 2 жыл бұрын
සුපිරියි එලම bro
@2204-k3u
@2204-k3u 2 жыл бұрын
ඈන් වීඩියෝ එක දාපු දවස්වල ඉදන් බලන මම 🥲
@chanakapramod8900
@chanakapramod8900 2 жыл бұрын
අපිත් ආසයි යන්න..ඒත් පින නෑනේ..ආදරෙයී වස්තී ❤️🤗
@harshanasahan4613
@harshanasahan4613 2 жыл бұрын
අපිත් ආසයි වස්තිලා එක්ක ආතල් ට්‍රිප් එකක් යන්න.😍🥲
@piyumipoornima7971
@piyumipoornima7971 2 жыл бұрын
අඩේ මටත් අනුෂ්ක අයියා බලන්න එන්න ඕන 🙈
@NetworkTech354
@NetworkTech354 2 жыл бұрын
වටින දෙයක් සුපිරි වැඩක්😍❤
@rashminatasha813
@rashminatasha813 2 жыл бұрын
Mantis eke Kama attama Hrima rasai,try krla balnna onama place ekak♥️🤍
@ම්ම්-ඤ8ඨ
@ම්ම්-ඤ8ඨ 2 жыл бұрын
පට්ට වැඩක් අපිත් යන්න ආසයි...
@damindunadeera170
@damindunadeera170 2 жыл бұрын
අපිවත් එක්කම් පලයම් අනුම්ස්කෝ 🤣🤣
@slchamibro4535
@slchamibro4535 Жыл бұрын
මම ඔයාලාගෙ බිග් ෆෑන් කෙනෙක් අව්රුදු 5ක ඉදලා අනුශ්ක,දුලාජ් අයියෙ.❤️ආදරෙයි මම කැමතිම යූ ටියුබර් ❤️
@samanthakarunarathne5119
@samanthakarunarathne5119 2 жыл бұрын
වස්ති බොක්කලා, සැප ඕනේ.
@ashanmadumal91
@ashanmadumal91 2 жыл бұрын
Me karapu wade patta ❤️ wasthi kiyanne hama dawama wenasak karanna hadapu aya 🔥
@lahirujvithanage1267
@lahirujvithanage1267 2 жыл бұрын
සුපිරි❤️❤️❤️
@thuwanyk1270
@thuwanyk1270 2 жыл бұрын
වස්ති fan නම් ජොලි තමා 💚💥
@MusicBant8200
@MusicBant8200 2 жыл бұрын
sub ekak dennako.......
@thilinalakshan3983
@thilinalakshan3983 2 жыл бұрын
කොහොමද කට්ටිය තෝරගත්තෙ අපි දන්නෙවත් නෑනෙ
@susanthadinesh5414
@susanthadinesh5414 2 жыл бұрын
Aayeth yamuu.elama wasthi.hemadamath adarei❤️❤️❤️❤️❤️
@naradagurunayake
@naradagurunayake 2 жыл бұрын
E minissu kegahanne api okkoma wenuwen ☺️❤️🔥
@sameeradayanjayasankha6403
@sameeradayanjayasankha6403 2 жыл бұрын
ජයෙන් ජය වස්තී.......😍😍😍 💪😎❤️
@Vlife563
@Vlife563 2 жыл бұрын
අපිත් fans la අපිවත් එකකන් යන්න Gammak thamai
@tharuwa661
@tharuwa661 2 жыл бұрын
කොහොමද Toure එකකට fanslwa set..කරගත්තේ..🤔අපිටත් පුලුවන්ද..ඔයාලත් එක්ක Toure ekk ynn🙄
@imim8516
@imim8516 2 жыл бұрын
Hidai ath rata tiyana tathwe anuwa me wenakota wasthilata rata wenuwen monawada karanne?????🤔🤔🤔🤔
@kavindumadushanka2498
@kavindumadushanka2498 2 жыл бұрын
Thanks bro.your treat ❤️
@gamingrish359
@gamingrish359 2 жыл бұрын
patta
@YuganiGunasekara
@YuganiGunasekara 2 жыл бұрын
Also we are your huge fans wasthi.....😍❤️❤️❤️
@kavindumihiranga910
@kavindumihiranga910 2 жыл бұрын
වොල් ආර්ට් කරපු සෙට් එක අමතක වුනාද
@legends6314
@legends6314 2 жыл бұрын
Supiri !!!
@dasunkalhara7763
@dasunkalhara7763 2 жыл бұрын
බබා වඩන් ඉන්න අක්ක මගේ 🙂❤️
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 2 жыл бұрын
මේකන්ම් පිස්සුවක් බං 🥺❤
@MusicBant8200
@MusicBant8200 2 жыл бұрын
sub ekak dennako.......
@madushatharanga5076
@madushatharanga5076 2 жыл бұрын
අපිවත් එක්කන් යන්න ඊලඟ පාර
@hansithperera0104
@hansithperera0104 2 жыл бұрын
ආයෙත් සෙට් වෙමු......❤️🙌🔥
@geethvithanage7958
@geethvithanage7958 2 жыл бұрын
Aththatama wasthi ina thana gana patta sathutui ❤😍
@janithachamow1240
@janithachamow1240 2 жыл бұрын
මරැ ඇඩ් එක 👍👍
@Kasundmax
@Kasundmax 2 жыл бұрын
අපි fansla නෙවෙයි නේ දැක්කේ නෑ වගේ බලන් ඉන්නවා මං
@umeshniranshana
@umeshniranshana 2 жыл бұрын
අයියේ වස්ති collers with T-shirt ගන්න තියෙන්නේ කොහෙද ?
@madurangasalith7482
@madurangasalith7482 2 жыл бұрын
අපිත් එනවා..18කණුව මුස්ලිම් කඩේට ගිහින් දුමක් දාලම යන්..💙💙💙💙
@ALEXGAMING-ql4ip
@ALEXGAMING-ql4ip 2 жыл бұрын
Apith fans la thama
@chamathmalinga4811
@chamathmalinga4811 2 жыл бұрын
අපිවත් ගෙනියන්න ඉලගපාර🔥❤️
@gayanrajapaksha5619
@gayanrajapaksha5619 2 жыл бұрын
Sirawata kiyanne . Anushka nam patta wedda. Thadiya nam , nikan goda yana ekek. Parana Lakai Sikal eke sika wage .
@isiraramanayaka
@isiraramanayaka 2 жыл бұрын
අඩො මේ මාව දාලා ගියා අනුස්ක බලාගමු හරිම වේදනයි 😒
@machinistshort
@machinistshort 2 жыл бұрын
Woow.good job
@Apoorvi_M_Shehara
@Apoorvi_M_Shehara 2 жыл бұрын
මට එන්න බැරි උනා 😔💔 ආයෙත් යමු 😁🙈❤️
@dimalvindikz
@dimalvindikz 2 жыл бұрын
අසාධාරණයි 😔 wasthi❤️
@asokakumara5681
@asokakumara5681 2 жыл бұрын
Niyamai vasthi !
@irosaniirosani7231
@irosaniirosani7231 2 жыл бұрын
Dibai show eka balamma awa.mandubai Hittite next time mawa mage gusband ekak yannako
@chamudithinduwara
@chamudithinduwara 2 жыл бұрын
හැම ලස්සන කෙල්ලෙක්ටම ළමයෙක් හිටියා 😎
@aselarathnayaka593
@aselarathnayaka593 2 жыл бұрын
අම්මෝ වස්ති
@dasunsamarakoon9725
@dasunsamarakoon9725 Жыл бұрын
Aiya apiwath ekagen yand ko ane ohom kattiya ekgen athala parak dagen yanwat oyalat saha anitha kattiya saha wasthi kru et me wage trip ekgen yand shakathiya labewa aiyat saha wasthi kru ektgodak adrei saha godak pin laban wasthi trip ekt mawa ekgen yand kiyla mn oiyala gen adren ila sitinwa
@nishun778
@nishun778 2 жыл бұрын
Adarei anushka wasthi team ♥️♥️♥️
@dilleenamal6359
@dilleenamal6359 2 жыл бұрын
Aniwa 1kenm❤️🔥
@dasundilhara8680
@dasundilhara8680 2 жыл бұрын
Nice work wasthi keep it up❤️
@laksharasampath2728
@laksharasampath2728 2 жыл бұрын
Supiri wadak wasthi adare hamadama ❤️
@vishaloshada1622
@vishaloshada1622 2 жыл бұрын
වස්ති❤️
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
Anushka Wedding - Wasthi Productions
5:03
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,5 МЛН
Prank Call | Tikka| Y FM 2023 #yfm #prankcall @Tikka5
8:24
Y FM 92.7
Рет қаралды 195 М.
WASTHI ANNUAL TRIP 2022 || WE WERE INVITED || SHERATON KOSGODA @wasthi
28:31