ගිහිල්ලම බලන්න වටින​ ලංකාවේ එකම Computer Super Market එක -​Chama Computers -

  Рет қаралды 130,066

Wasthi TV

Wasthi TV

Күн бұрын

Introducing Our PC Partner - Chama Computers
Chama Computers / Chama BlazeeX Store
chamacomputers...
/ chamacomputers.lk
www.tiktok.com...
www.instagram....
Computer store in Minuwangoda
Service options: In-store shopping · In-store pick-up · Delivery
Address: 110, 01/01 Veyangoda Rd, Minuwangoda 11550
Phone: 077 722 3363
Saturday 8AM-6:30PM
Sunday 8AM-6:30PM
Monday 8AM-6:30PM
Tuesday 8AM-6:30PM
Wednesday 8AM-6:30PM
Thursday 8AM-6:30PM
Friday 8AM-6:30PM
NCG EXPRESS - busseat.lk/bus...
Wasthi Bus booking Number - 0777 90 76 73
Wasthi Bus- www.instagram....
Official Travel Partner
NCG EXpress
Official Hotel Partner-
Web - www.marriott.c...
Facebook - / sheratonkosgoda
Instagram - / sheratonkosgoda
Festival Brochure - publuu.com/fli...
Hotline - +94 91 7 600 100
Email - sh.cmbst.reservation@sheraton.com
Official Mobile Partner - Genxt
www.genxtstore...
Auto Miraj- Official Car Care Partner
www.automiraj.lk/
/ automiraj

Пікірлер
@masterfacts7903
@masterfacts7903 2 жыл бұрын
චමාලගෙ warranty claimත් පට්ට. හෙන ගහලා ගියපු graphics card එකකුත් මට මාරු කරලා දුන්නා. මගෙ experience එක. highly recommended
@masterfacts7903
@masterfacts7903 2 жыл бұрын
@sajitha sulakshana ow bn wahina wele daan indala power overload avilla
@malithi103
@malithi103 2 жыл бұрын
හදලා දුන්නා ද brand new ekk දුන්නා ද...
@masterfacts7903
@masterfacts7903 2 жыл бұрын
@@malithi103 aluth ekk dunna. Eka enakn use karanna parana ekk dunna. Within 2weeks brand new eka mata handover kala.
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
"හැමදාම පිටරටින් important කර කර ඉන්න බෑ.. අපිත් දෙයක් කරන්න ඕන" ❤️ ලංකාවේ ම දෙයක් හදන්න Chama ගේ තියන උනන්දුව පට්ට. ජයවේවා!!! Chama ආයතනය තව තවත් දියුණුව ට පත්වේවා!!!
@danu4492
@danu4492 2 жыл бұрын
පොඩි තැනින් පටන්ගෙන ගේමක් ගහපු උන් දෙන්නෙක් එකට❤️
@revo_island
@revo_island 2 жыл бұрын
ඔව් බන් ඒක නම්👍
@SoldierHouse
@SoldierHouse 2 жыл бұрын
පොඩි තැන ඉදල ගේමක් ගහල ජීවිතේ ලස්සන කරගත්ත සුපිරිම බ්‍රෑන්ඩ් දෙකක් 💖
@itzpradiya
@itzpradiya 2 жыл бұрын
චමාලගෙ warranty claimත් පට්ට
@shehansubhasinghe2095
@shehansubhasinghe2095 2 жыл бұрын
හැමදාමත් හරි යන්න ඕන මහන්සි වෙලා කට්ට කාල තැනකට ආපු හැම කොල්ලො කෙල්ලොන්ට. 💙🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
පොඩි තැනේ ඉඳන් ඇවිත් දැන් සුපිරි තැනක ඉන්න පොරක් චමා අයියා ❤ Chama Computers 🤩❤ වස්ති අනුෂ්ක & දුලාජ් 🤩❤
@sapunsriyanthafernando2323
@sapunsriyanthafernando2323 2 жыл бұрын
Chama ❤️ ඔතන service එකේ ඉදන්ම පට්ට..❤️❤️❤️
@derivetv127
@derivetv127 2 жыл бұрын
අනිවාරෙන් දවස ඔතනින් කම්පිව්ටර් එකක් ගන්නවමයි
@Hiroshana360_
@Hiroshana360_ 2 жыл бұрын
කවද්ද ආවේ . අපරාදේ සමහර විට මන් මිනුවන්ගොඩ ඉන්න ඇත්තේ. මේ ටිකේම හැමදාම මිනුවන්ගොඩ ආව.❤️
@rashan6246
@rashan6246 2 жыл бұрын
Chama එකට පාඩම් කරපු එකා ❤
@GAGANARASHMITHA-m8k
@GAGANARASHMITHA-m8k Ай бұрын
Chamala hoda gameing ps5 thenva hehenm maassth anina onii minuvangoda chama thanata❤
@basnayakebmg7699
@basnayakebmg7699 2 жыл бұрын
සියලුම දෙනාට ජයීන් ජයම වේවා 🙏🎊😍🍾
@thushaleeban4097
@thushaleeban4097 2 жыл бұрын
වස්තී ❤️ ජය
@MrJayasooriyamgl
@MrJayasooriyamgl 2 жыл бұрын
එකෙන්ම වැඩ්ඩෝ දෙන්නෙක්...ඉදලා හිටලා හරි ආතල් වීඩියෝ ටිකකුත් දාපන්...අපි උබලට ඇබ්බැහි උනේ ඒවා බලලා...😀
@athuladinesh264
@athuladinesh264 2 жыл бұрын
සුබ අලුත් අහුරුද්දක් වේවා අනුෂ්ක අය්යා දුලාජ් අය්යා
@tektok6630
@tektok6630 2 жыл бұрын
වස්ති ආදරෙයි බොක්කලා 🥰👍
@Diniththarinda916
@Diniththarinda916 2 жыл бұрын
චමා X වස්ති ♥️💥
@gamingwithishuwa3089
@gamingwithishuwa3089 2 жыл бұрын
අඩෝ වස්තිල මොනව කලත් ආතල් තමයි 🤟🤟
@SLPissukello
@SLPissukello 2 жыл бұрын
මොන මගුල දැම්මොත් අපි බඳවා...... වස්ති...😃
@praveenkavishankha
@praveenkavishankha 2 жыл бұрын
මාත් හැදුවෙ මේකෙන් 250000 build එක ❤️🖤
@No_name2007-s4b
@No_name2007-s4b Жыл бұрын
Spect monada ? 🙄
@bloodasssassin5122
@bloodasssassin5122 2 жыл бұрын
හරියන්න ඕනේ තවත් උබලා ඔක්කොටම
@geek_sLc
@geek_sLc 2 жыл бұрын
supiriyak aiye
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
ප්‍රියා අයියා ගේම් ගහගහා හිටියේ 😁
@rajivgayashan8276
@rajivgayashan8276 2 жыл бұрын
concept eka patta chama ela wasthi ela adarei
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 2 жыл бұрын
සුපිරි උං දෙන්නෙක් ❤️
@TharinduHimash
@TharinduHimash 2 жыл бұрын
😘😍❤️Congratulations Chama Aiye❤️😍😘
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 2 жыл бұрын
ජයක් වේවා
@sithilbandara4024
@sithilbandara4024 2 жыл бұрын
Mage gaming laptop eka gaththeth methanin supiri place eka ❤️
@dulajchathuranga9471
@dulajchathuranga9471 2 жыл бұрын
well-done kusala...👍
@sithija_Kawinda
@sithija_Kawinda 2 жыл бұрын
Wasthi ආදරෙයි හැමදාම ❤️❤️❤️
@Eskimoashan
@Eskimoashan 2 жыл бұрын
මට නන් තියෙන්නෙ Chama Computers එකේ bad experience එකක්. AIO cooler එකක් ගන්න එන්න කියල ෆෝන් එකෙන් එතනට ගියාම වහලලු. කෝල් කලාම දැන් එනව කිවුවා. මාත් පැයක් විතර හිටියා. ඊට පස්සෙ එක්කෙනෙක් කතා කරල කිවුවා ෆෑන් එක වෙන කෙනෙක්ට දුන්න කියලා. රස්තියාදු කලා.
@tutu1884
@tutu1884 2 жыл бұрын
Ikmanatama video ekak karanna aiye api balan innawaa 😘💕❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
තාඩියා බැන්දාට පස්සෙ තඩියා ගෙ ආතල් අඩු වෙලා 🥺👍
@gaminglakee3074
@gaminglakee3074 2 жыл бұрын
😂
@Diniththarinda916
@Diniththarinda916 2 жыл бұрын
දෝනි කේස් බන්
@GAGANARASHMITHA-m8k
@GAGANARASHMITHA-m8k Ай бұрын
Anushika ayiyata adreeeeeeeeee ❤ma mn
@Mohamedfrht14
@Mohamedfrht14 2 жыл бұрын
ඈඩරෙයි සගොර් වස්ටි විඩිඔ එකක් ඩුන්නට 🌸❤️
@subawijeratna6158
@subawijeratna6158 2 жыл бұрын
Cart ekee negala yana eka 😍
@rubiya01official
@rubiya01official 2 жыл бұрын
සුපිරි සුපිරි 🚮"වස්ති" ජයවෙවා !!! "සුබ අලුත් අවුරුද්දක් වෙවා අපෙ චැනල් එකටත් එකතු වෙන්න යාළුවනෙ 🤘😁...
@djushansl
@djushansl 2 жыл бұрын
6:44 epic moment
@VibagaSatsaraGamar
@VibagaSatsaraGamar Жыл бұрын
ඩිලා ගෙ කටහඩ intro එකෙ 😽
@DilshanBEATZ
@DilshanBEATZ 2 жыл бұрын
ගැම්මක් 🖤🥺🥀
@hasitharathnayake5726
@hasitharathnayake5726 2 жыл бұрын
Fttama concept ekak🔥🔥❤️
@senarathnadisanayaka6000
@senarathnadisanayaka6000 2 жыл бұрын
Adarei bokka😍😍😍
@nelushadenith4347
@nelushadenith4347 2 жыл бұрын
Wasthi❤ Chama💙
@lenagalaarachchi
@lenagalaarachchi 2 жыл бұрын
Chanux chama වස්ති 🔥
@anuhasneranjana6588
@anuhasneranjana6588 2 жыл бұрын
Ammo eee gemma ☺️
@HirunNimthula
@HirunNimthula 2 жыл бұрын
Patta wadak sagor
@erandadilan6729
@erandadilan6729 2 жыл бұрын
Ape kollek chama❤
@kalanapathum2925
@kalanapathum2925 2 жыл бұрын
වස්ති හින්දා ගන්නවා
@slcanadianvlogs
@slcanadianvlogs 2 жыл бұрын
Good one.math baluwa canadawen
@mitchelstarc7159
@mitchelstarc7159 2 жыл бұрын
Mama videos balanawa
@TharinduHimash
@TharinduHimash 2 жыл бұрын
😘😍❤️Happy New Year❤️😍😘
@kusalmadusanka5233
@kusalmadusanka5233 2 жыл бұрын
වැඩ්ඩෙක්
@sazii..
@sazii.. Жыл бұрын
Chama compiter ❤❤🔥
@adhiproduction
@adhiproduction 2 жыл бұрын
❤️ ❤️ 🔥 🔥
@kaveeshacool4359
@kaveeshacool4359 2 жыл бұрын
Chama❤️
@Geethanjana391
@Geethanjana391 2 жыл бұрын
Thawa thawath diyunu wewaa🙏❤️🇱🇰
@Monzterlk
@Monzterlk 2 жыл бұрын
maru
@masterpiece3608
@masterpiece3608 2 жыл бұрын
Nice 🙂👍
@AplexoSrilanka
@AplexoSrilanka 2 жыл бұрын
Recommended ❤
@hermancosta6823
@hermancosta6823 2 жыл бұрын
මොනවා උනත් wedak නැහැ බං උබලා අද lakseta කොඩිය දන්නේ අපේ අහිංසක duppath laik comant එකෙන්. Eth මම දැක්කේ neha කිසිම තැනක apiwage podi මිනිසෙකු ඉන්නවා. Inwait karanawa දුකක් denenawa සහෝ. 😪😪😪
@kulith.r
@kulith.r 2 жыл бұрын
Anushka oya part time tv presenter kenek wenna 🤣
@clock_towers
@clock_towers 2 жыл бұрын
Patta
@supunasiri1990
@supunasiri1990 2 жыл бұрын
Thats a vlog❤❌️
@passa_tube_lk
@passa_tube_lk 2 жыл бұрын
හාඩ් එකක් ගන්නවත් සල්ලි නැති මම 🤣🙏
@shanilff
@shanilff 2 жыл бұрын
❤️☺️
@GAGANARASHMITHA-m8k
@GAGANARASHMITHA-m8k Ай бұрын
Anushika ayiya vge ayiya kennk mn kavdahari venva thanikada idala wasthi prodashan video krnva anushika ayiya vge
@swarnastarsaumyaculture
@swarnastarsaumyaculture Жыл бұрын
Swarna❤️Star🌟Saumya🔥Culture
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
ෆිල්ම් එක අනකං බලන් ඉන්නවා
@anuradhasenevirathne5678
@anuradhasenevirathne5678 2 жыл бұрын
Super
@5smix653
@5smix653 2 жыл бұрын
👍👍
@derivetv127
@derivetv127 2 жыл бұрын
වස්ති යන යන තැන ආතල්💝.... තඩියා තල්ලු කරනවා අනුශ්කයා කූඩෙ නැගලා යනවා😇😅😅💔💔
@alvinversion2982
@alvinversion2982 2 жыл бұрын
api kapuna kiwwanam hodai anthimata
@kavishkakaushan3034
@kavishkakaushan3034 2 жыл бұрын
😍😍
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
Wasthi restaurant එකේ video එකක් කරන්නේ නැද්ද???? 🤔🤔🤔🤔😐
@gaminglakee3074
@gaminglakee3074 2 жыл бұрын
🇱🇰😍💪 !!
@waruna35
@waruna35 2 жыл бұрын
උරුම කෙනා ලැබෙයි ..එතකොට බැඳහන් බන්..
@pushpakumaramatheesha
@pushpakumaramatheesha 2 жыл бұрын
PCGuide LK eke aiya ned ara game gagaha hitiye😅
@tharukasanketh
@tharukasanketh 2 жыл бұрын
auto miraj eke motero ekakuth perlauna nee eyalage e jack eka awul nisa maru habay
@udaratharindu977
@udaratharindu977 2 жыл бұрын
❤️
@KEEFA_LK
@KEEFA_LK 2 жыл бұрын
Hm
@tishan313
@tishan313 2 жыл бұрын
Eew auto miraj
@perera5770
@perera5770 2 жыл бұрын
Methenta gihilla pc ekak bild nokara game gahala yanna barida
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
❤️🥳🙂
@isharakahawala3661
@isharakahawala3661 2 жыл бұрын
අනුශ්ක මහන්සි පාටයි...
@MR_KANCHU
@MR_KANCHU 2 жыл бұрын
Target to be like wasthi productions🫂🥰
@sudarmamarasinghe9309
@sudarmamarasinghe9309 8 ай бұрын
12:58
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
chama kiynnet wenama level ekaka ekek ❤️🤟
@sithija_Kawinda
@sithija_Kawinda 2 жыл бұрын
❤️🤩
@AdeeshaKavinda-sn2hi
@AdeeshaKavinda-sn2hi Ай бұрын
මේ අර පටන් ගද්දිම ඇහෙන්නෙ ඩිලානයගෙ ඩබින් එක නේද 😂😂😂
@alvinversion2982
@alvinversion2982 2 жыл бұрын
කොහෙද බං ඕක තියෙන්නේ
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
Dvr ekakuth da gaththada
@milanpepera
@milanpepera 2 жыл бұрын
6:44 addeh priyadarshana ayyath innawa
@Hirusha_
@Hirusha_ 2 жыл бұрын
බ්ලැසික්ස් නෙමේ බ්ලේක්ස්+ එක්ස්
@sithariadikari848
@sithariadikari848 2 жыл бұрын
I phone hadnawda
@alvinversion2982
@alvinversion2982 2 жыл бұрын
game vitharak gahanna enna barida?
@DewWinkler69
@DewWinkler69 2 жыл бұрын
Ammo Kusal Ayye
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
Galewwada ungeth datha?
@relaxhmyub
@relaxhmyub 2 жыл бұрын
😁😁
@shehanpradeep8086
@shehanpradeep8086 Жыл бұрын
Gewanna ganna beida aiye
@IndikaPrasanna-f7r
@IndikaPrasanna-f7r 5 ай бұрын
Lenvo computer kiyada
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
කාටවත්ම හිතාගන්න බැරි උන උපන්දින තෑග්ග - VLOG 374
31:32
Best Camera in 2025 for Content Creators in Sri Lanka
18:04
Chanux Bro
Рет қаралды 32 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН