මෛත්‍රී බුදුන්ගේ පහළ වීම ආසන්නයිද? | Buddhism And Science |

  Рет қаралды 189,030

Watapita

Watapita

Күн бұрын

මෛත්‍රී බුදුන්ගේ පහළ වීම ආසන්නයිද? | Buddhism And Science |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #buddha #buddhism

Пікірлер: 681
@Abhimansanthush
@Abhimansanthush 10 ай бұрын
නිවන් දකින තාක් බෞද්ධයෙකු විම ඉපදේවා..🙏❤
@NatureWonders709
@NatureWonders709 10 ай бұрын
🤣🤣🤣මේ කාලක්න්නි හිගන් රටෙ ආපහු ඉපදෙන්න? පිස්සුඩ?
@BOSS-rj4mi
@BOSS-rj4mi 10 ай бұрын
@@NatureWonders709 අනෙ ගොන් පගො ඇයි උබ දැම් ඇමරිකාවෙ economy එකටත් ගහන්න එන චීනෙ කියල රටක් අහලවත් නැද්ද යකො 400million ගානක් බුද්දාගම ඉන්නෙ තව 200m ගානක් ඉන්නවා බුද්දාගමෙන්ම හැදුන ආගම් අදහන ප්‍රාදේසීය වසයෙන් බෙදුන 🤣 ජපානෙම 67% බුද්දාගම 🤣
@NatureWonders709
@NatureWonders709 10 ай бұрын
@@BOSS-rj4mi ජපානෙ shinto majority ❤️ චීනෙ කියන්නෙ හිගන කොමියුනිස්ට් රටක් 😂කචීනෙ ගොඩක් උන් අනාගමිකයි👍18% ද කොහෙඩ බුඩ්ඩාගම් අදහන්නෙ😂ලෝකෙ වටෙම කොරෝනා චීන්නු හිගාකනවා🤣 ඔය ලංකාවෙත් ගල් කඩන්නෙ චීන්නු😂.කෝටි 140 කැරි චීන්නු ඉදලත් තාම කොටි 33 ක් ඉන්න ඇමරිකාවෙ ආර්තිකයට වඩා පොඩී🤣🤣
@BOSS-rj4mi
@BOSS-rj4mi 10 ай бұрын
@@NatureWonders709 අම්මො චීනෙ හිගන්නොලු උබ මොන මෝඩ හරකෙක්ද බ්ම් 😂 චීනෙ economy එකට ගහන්න පුලුවම් එකකට ලෝකෙම තියෙන්නෙ ඇමරිකාවෙ එක විතරයි 2028දි විතර ඒකටත් වඩා උඩට එනව කියල තියෙන්නෙ economistලමයි 😂 ජපානෙ shinto ඉන්නෙ 88m ඒකෙනුත් 84.8m budhism මෙහෙ පල්ලි කාක්කො කුරුසෙ අදහනව කිව්වට ජාතිය ඇහුම සින්හල වගෙ තමා 😂 චීනෙ ඉන්න උන්ගෙන් ගොඩක් නිරාගමිකයි ඒට් ආගම් වලිම් ගත්තොත් වැඩිම ඉන්නෙ 20%ගානක් budhism පල්ලි කාක්කො ඉන්නෙ 4.7% ගානක් europe වල උනත් රටවල් වල ගොඩක් දැම් ඉන්නෙ නිරා තමා Canada වලත් දැම් 34.6% නිරා 😅👍 කොහොමත් russia china එකතු උනාම usa කියන්නෙ නිකම්ම නිකම් රටක් විතරයි 😂 2030 දි world economy එක කේන්ද්‍ගත වෙන්නෙ කොහෙටද කියල හොයල බලාම් පොඩ්ඩක් 👍🥲
@NatureWonders709
@NatureWonders709 10 ай бұрын
@@BOSS-rj4mi චීන්නු ගැන්කිව්වෙ මෝඩ පකෝ😂😂චීන හිරකාරයො ලංකාවෙ ගලුත් කඩන්නෙ ඔය මාතර පැට්ග්ට්ගෙ👍👍🤣ලොකෙ හැ රටකම චින්නු ,ඉන්දියන්කරයො හිගකන්ව්🤣 ඒක පුද්ගහ ආදායම බලපන් චීනෙ යි ,ඇමරිකාවෙයි වෙනස😂 ඉන්දියාව්ත් එහෙම බලුවොත් හිගන නෑ😂 ලෝකෙ 5 වන් විසාලතමා අර්තිකයනෙ🤣
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 9 ай бұрын
❤❤❤
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk 10 ай бұрын
මතු ලොව පහළවන මෛත්‍රි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
මම පාසලේ ඉගෙන ගත්තේ කතෝලික දර්මය උනාට මට පුලුවන් සමහර වෙලාවට බෞද්ද පන්සල් වලටත් යනවා
@rushand8003
@rushand8003 10 ай бұрын
ado meki paya 24 ma youtube eke inne 🤣🤣🤣
@shehansanjaye4148
@shehansanjaye4148 10 ай бұрын
​@@rushand8003සිරවටම 😂
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 10 ай бұрын
Whatsapp number එක එවන්න
@manoharasandeepa1335
@manoharasandeepa1335 10 ай бұрын
ඔහොම කියන්නේ ගොඩක්ම සහජීවනය බොරුවට පෙන්නන්න මිසක් ඇත්තටම නෙවෙයි.😂 මොකද බුද්ධ ධර්මය හරියට ඉගෙන ගත්ත කෙනෙක් වෙන ආගමක් අදහන්නෙ නැ.😂 මොකද හැම ආගමක තියෙන්නේ positive deyak වෙනකොට ඒවා එයාලගෙ ආගමට add කරගන්න එක විතරයි.😂
@sahanhirantha4833
@sahanhirantha4833 10 ай бұрын
Comment බලන්න නංගි...... මිනිස්සු ඉස්සර තරම් මෝඩ නෑ හැබයි 😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
සසර වසනා තුරා නිවන් දකිනා තුරු බුද්ධාගම මගේ ආගම වේවා !!!!!ශ්‍රී ලංකාවේම මම ඉපදේවා!!!!! මිත්‍යාදෘෂ්ටියෙන් තොර එකම සත්‍යය ධර්මය බුද්ධාගම පමණයි.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
බුදුවරැන් පහළ වෙන්නෙ දඹදිව ඉන්දියාවේ පමණයි..බුදුන් දකින්න නිවන් දකින්න දඹදිව ඉන්දියාවේ උපදින්න ඕනි
@Yomali1233
@Yomali1233 10 ай бұрын
මෙ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා🥺බුදු හාමුදුරු⁣වනේ🥺🥺🙏🙏
@KUMA13930
@KUMA13930 10 ай бұрын
නමො බුද්ධාය 🙏🙏🙏 ලෝක වාසි සියළු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා....
@tusetuse3853
@tusetuse3853 10 ай бұрын
නිවන් දකින්න තුරුම මම ඛොද්ධයකු විම් ඉපදේවා
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 10 ай бұрын
අපි සියලුදෙනාටම ඔප්පු වෙන පැහැදිලි වෙන එක දෙයක්නම් තියෙනව ඒ තමයි බුදු දහම සත්‍ය ආගම බවට පත්වෙලා තියෙන බව ❤🙏🙏🙏
@Thisisme918
@Thisisme918 7 ай бұрын
Na eka oyata hithena hati. Hamotama ehema hithanna tharam deyak oppu wela naha.
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 7 ай бұрын
@@Thisisme918 අනිත් ආගම් වලනම් ඔප්පු වෙලා නෑ කිසිම දෙයක් බලයක් තියෙන බවට.නමුත් බුදු දහමෙ ඕනතරම් දේවල් ඔප්පු වෙලා තියෙනව බලයක් තියෙන සත්‍යය ආගමක් බවට.මේ මුලු ලෝකෙම ඉන්න උගතුන් සහ විද්මතූන් පවා පිලිඅරන් තියෙන ආගම තමයි බුදු දහම කියන්නෙ.විද්මතුන්පවා මවිත වෙලා තියෙනව බුදුන් වහන්සේ දේසනා කරල තියෙන දේවල් ගැන.මේ මුලු ලෝකෙම උඩු යටිකුරු කරන්න පුලුවන් එකම සත්‍ය බලවතා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ.ඕණම ගොන් හරකෙකුට තේරෙනව මේ මහපොළොවෙ මේ විශ්වයේ ක්‍රියාකාරකම් දිහා බලනකොට ඕනම මෝඩයෙක්ට තේරෙනව බුදු දහම පමනයි සත්‍ය ආගම කියල ඇත්ත ඒකයි 🙏
@lasanga__boi
@lasanga__boi 3 ай бұрын
​@@Thisisme918මොන අගමද ඔබට සත්තය සෙ හැගෙන්නෙ ✋
@Thisisme918
@Thisisme918 3 ай бұрын
@@lasanga__boi mage agama. Api hamotama thamange agama.
@manolivera4813
@manolivera4813 2 ай бұрын
​@@Thisisme918 ඔවු උඹ ඇල්බට් අයින්ස්ටයින් නේ... 🤣🖕
@Dilsandaru
@Dilsandaru 10 ай бұрын
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ... 😒🙏🙏 ලෝක වාසී සියලුම දෙනාට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා ❤️🙏🙏🙏🙏 බුදුසරණයි ගෙවෙන හැම තප්පරේකම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@FdoPrasa
@FdoPrasa 10 ай бұрын
මම කතෝලික ඒත් බුදු දහමට ආදරෙයි 🩷
@Chalani.94.
@Chalani.94. 10 ай бұрын
මම බෞද්ධ මාත් කතෝලික ආගමට ගරු කරනවා දැන් ඒ ආගමත් ඉගෙන ගන්නවා ටික ටික
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
​@@Chalani.94.ඔයා ශ්‍රද්ධා චැනල් එක පාවිච්චි කරන්න මම කිරැලපන ඤාන විජය ස්වාමින් වහන්සෙගෙන් අබිදර්මය ඉගෙන ගන්න බයිබලය හැදැරවට කමක් නැ ඒ තුල මිනිස් ගුණදහම් කියලා දිලා තියෙනවා එත් බුදු දහම වගෙ දර්ශනයක් ඔයා හදරලා තියෙනවා කියලා නම් මම කොහොමටවත් හිතන්නේ නැහැ මොකද ඒක හදාරන්න ජිවිත කාලෙම මදි හොඳට මතක තියා ගන්න මේක ඉපදි ඉපදි මැරි මැරි යන සංසාරයක් වරද්ද ගත්තොත් මෛත්‍රි බුද්ධ සාසනයත් අහිමි වෙනවා.ඊට පස්සේ අසංඛෙයිය කල්ප දෙකක් බුදුවරැ නෑ.ආයේ අයිතිකාරයෙක් නැති මම කියලා මගේ කියලා දෙයක් නැති ආත්මයෙන් ⁣ොර දෙයක් ගැන කතා කරන දහමක් නැ.ඉල්ල ඉල්ල අඬ අඬ කන්නලව් කර කර යන ගමනක් තියෙන්නෙ පරක්කු වෙන්න එපා.උපතින් බෞද්ධ වුනා නම් දැන් ඉතින් මොලේ පාවිච්චි කරන්න්.මම එහෙම කිව්වෙි මම බෞද්ධ ⁣ෙනෙමෙ නිසා ආගම් වල සහා බුදු දහම එකිනෙකට ගොඩක් වෙනස් බුදුදහම තුල අතහරැරිම තියෙනවා ඒ නිසා පිඩාව අඩුයි. නිධානයක් උඩ ඉඳන් හිඟන්නෙක් වගේ මැරිලා නිරයෙ යන්න නම් ඔබට සිද්ධ වෙන්න එපා.ඔබේ දෘෂ්ටිය පිරිසිඳු නැහැ.එය මතුකර ගන්න නැතිනම් ක්ෂණසම්පත්තිය අහිමි වෙලා නිරයේ ගිහින් ශෝක කරන්න වෙයි.
@dayanidipani447
@dayanidipani447 10 ай бұрын
Mama Bawdda Jesus wahanseta hadawathinma garu karanawa
@Thiththaieththa
@Thiththaieththa 10 ай бұрын
ඇයි ඒ
@ruwansampath5361
@ruwansampath5361 10 ай бұрын
මේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයේ බිහිවෙන අන්තිම කාලයයි.ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කර පණිවිඩය විශ්වයෙන් මතුවෙන කාලයයි.සසරේ පාරමී පුරපු අයට නිවන් දොරටුව විවෘත වෙන කාලයයි. දැනට කියන විදිහට 2050 වෙනකොට ලෝකේ ගොඩක් රටවල් බෞද්ධ දර්ශනය වැළඳ ගන්නවාලු. ඉතින් මේ ලැබිච්ච මිනිසත් භවය තුළ කොහොමහරි නිවන සාක්ෂාත් කරන්නයි අවශ්‍ය. මොකද ආයිත් මිනිස් ආත්මයක් ලැබෙයිද කියලා කියන්න බැහැ. මේ ලැබිච්ච මිනිසත් භවය තුළ එකම අරමුණ නිවන කරගන්න.නැත්තං මේ ලැබිච්ච ආත්මය කිසිම තේරුමක් නැති වෙනවා
@ranmalidesilva9278
@ranmalidesilva9278 10 ай бұрын
You are intelligent. Go through diyasen Web and time travel. ( KALATHARANAYA) UNDERSTAND VERY WELL. OBATA THERUWANSARANAI PUTHA. THARAKA DORATU ( RAWANA DORATU) AWAKASHA THARANAYA.!!!!@@@@ CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM 🙏🙏🙏♥️♥️♥️🌷🌷🌹🌹⚘⚘🌹🌹🌷🌷🙏🙏♥️♥️♥️🙏🏼🙏🏼⭐⭐⭐⭐⭐⭐⭐🙏🏼♥️♥️♥️♥️
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 10 ай бұрын
@@ranmalidesilva9278 සහෝදරිය ඔබට සසිංහල කියවන්න පුලුවන්නම් ඇයි සිංහලෙන් ටයිප් නොකරන්නේ
@Senithadewsad123
@Senithadewsad123 10 ай бұрын
ජීවිතේ සදාකාලික තෘප්තිය මොකක්ද? දුක නැති කිරිමේ මාර්ගය මොකක්ද? නිවන් ගියාම මනෝ කයට මොකද වෙන්නෙ? නිවන් ගියාම aith කවදාවත් ඉපදීමක් නැද්ද ? නිවන් අවබෝධ කරගන්නේ කොහොමද?
@ranmalidesilva9278
@ranmalidesilva9278 10 ай бұрын
MAJJIMA PATIPADA THATHAGATHENA ABHISAMBUDHA. Avijja yuththewa asesa viraga niroda. Chakku karane gyanakaranee Uasamaya abhigya sambodaya nibbanaya sanwaththathi. Chiththa nirodaya. Bhawa nirodo jathi niroda. Please travel the time. ( KALATHARANAYA) Sabbe sankara anichchathi Yada pagyaya passathi atha nibithe dukke esa muggo visudhiya Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM Theruwansaranai obata putha.🙏🙏⭐⭐⭐⭐🙏🏼♥️♥️♥️🌹🌹🌹⚘⚘🌷🌷🌷🌹🌹
@ruwansampath5361
@ruwansampath5361 10 ай бұрын
@@Senithadewsad123 නිවන කියන්නේ අටලෝ දහමට කම්පා වෙන්නැති සිතක් නිර්මාණය වීමයි. නිවන මොනවගේද කියලා වචනයෙන් කියන්න බෑ.ඒ තත්වෙට පත් උනහම එකෙන් එක්කෙනාට දැනෙන විදිහ වෙනස්. සිතේ ඇතිවන ඇලීම් ,ගැටීම් සිතුවිලි වලට අහු වෙන්නැති නිවිච්ච සිත.
@Tonevectorpro
@Tonevectorpro 10 ай бұрын
බුදුදහම මොනතරම් විශ්වසාධාරණ සත්‍යයක්ද කියල හිතුනෙ භෞතික විද්‍යාව හා ගණිතය ගැඹුරින් හදාගන්න පටන් ගත්තට පස්සෙ. ඇත්තටම මම පුදුමයට පත් වුණා. නවීන විද්‍යාවේ ගැඹුරු සංකල්ප ගෞතම බුදුන්වහන්සේ මීට අවුරුදු දහස් ගාණකට කලින් පහදා දී ඇති ආකාරය විශිෂ්ඨයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවට වඩා කොයිතරම් සංකීර්ණ,ගැඹුරු කරුණු බුදුදහම තුළ තිබෙනවාද කියල තේරුණේ බුදුදහම ගැන විමර්ශනාත්මකව ඉගෙනගන්න පටන්ගත්තට පස්සෙ.
@Imasha_Welivita
@Imasha_Welivita 10 ай бұрын
🙏
@cwijesinghe5718
@cwijesinghe5718 10 ай бұрын
බුදු හාමුදුරුවෝ දේශනා කල ෂ්‍රි සද්ධර්ම ය අති විෂිස්ට ධර්මය ක් වනවා .
@fluffyai
@fluffyai 9 ай бұрын
So true 💯
@thisaaloch7895
@thisaaloch7895 10 ай бұрын
මතී බුදුරජාණන් වහන්සෙ පහල වෙන්න තව කල් තියෙනවා ඒත් අන්තක් කල්ප විනාශෙට නම් ලන් වෙන බව නම් පේනවා මිනිස්සු ආවුශය දැන් 50 /55 වගේ පෙනෙන්න තියෙනවා අදර්ම රාගය,විශම ලෝභය මිතයාදුශ්ටිය වැඩි වෙනවා මේ ලෝකය ඉක්මනින් පිරිහෙමින් යනවා නිවන් දැකීමට ඉක්මන් විය යුතුයි අපි
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 10 ай бұрын
💯
@ranmalidesilva9278
@ranmalidesilva9278 10 ай бұрын
Lagadeema vinasawey Anthukkalpa vinasaya Theruwansaranai ❤
@r0hanliyanaaracchi319
@r0hanliyanaaracchi319 9 ай бұрын
habi dan technology eka diyunuth ekk eka wenas weno ned poddk hoyl balanne
@ranmalidesilva9278
@ranmalidesilva9278 9 ай бұрын
Universal power is the 👌 best Kalatharanaya ( time TRAVELLING) Budha flew ti the thawathinnsaya Without plane.🙏🙏 Obama Theruwansaranai 🌹🌹🌷🌷🙏🏼🙏🏼♥️♥️🙏🙏⭐⭐
@Thisara_induwara
@Thisara_induwara 9 ай бұрын
Brother.....කතාව හරි...ඒත් බුදු රජාණන් වහන්සේ භය උනා කියන කතාව😂ඒක තමයි පොඩ්ඩක් අවුල්...පොත් පත් කියවලා වගේම ස්වයං දැනුමත් පාවිච්චි කරන්න...මොකද එක වචනෙකිං හරි අපි දර්මය විකෘති කරනවාද එතන වෙන හානිය කියා නිම කල නොහැකී🥱දාන,ශීල,වීර්යය,නෛෂ්ක්‍රම්‍ය,සමාදි තව තියෙනවා...බුදුන් කියන්නෙ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි අනික....පොඩ්ඩක් හිතලා මතලා වීඩියෝ ගහන්න.👍අනික බුදු හාමුදුරුවෝ භය ගුල්ලෙක් නෙවෙයි...සීහනාද සූත්‍රය කියවන්න👍
@chiranjeewakarunaratne9330
@chiranjeewakarunaratne9330 4 ай бұрын
මෛත්‍රී බුදුන් ඉපදෙන්න තව අවුරුදු ලක්ෂ 6 ක වත් යනවා එතකන් නිවන් යන්න බලාගෙන ඉන්න එපා අපේ සංසාර ගනු දෙනු නය තව කොච්චරද කියලා අපි දක්නේ නැහැ. කර්මය හරිම අද්භුතයි බුදුවරු 250000 අධික පුමානයක් අපි මිස් කර ගත්තා තවත් අනාගත ශාසන පත්නේ නැතිව වහා වහා ධර්මයේ ප්‍රයෝගිකව හැසිරිලා සන්සාරයේ ගැලවෙන්න
@madugunathilake4440
@madugunathilake4440 9 ай бұрын
බුදුසරණයි ඔයා මේකරන දැහැමි වැඩපිලිවෙතට ඔයා මේ බවයෙදිම නිවන් අවබෝධය ලැබේවා
@nimeshsaradha8430
@nimeshsaradha8430 10 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා බුදුන් දකින්න ලැබේවා ❤
@nishanbandara9820
@nishanbandara9820 10 ай бұрын
ආධ්‍යාත්මික ගමනක් ආධ්‍යාත්මික වටපිටාවක් සකසා ගැනීම සැමටම යහපතක්ම වේවි මෛත්‍රී සහගත සිත් මේ ලොවට අවශ්‍යම කාලයයි 🙏🙏🙏🙏
@shamathennakon4363
@shamathennakon4363 10 ай бұрын
@surangarathnayake5340
@surangarathnayake5340 10 ай бұрын
🙏🙏🙏
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 10 ай бұрын
ඔබට නිකමටවත් හිතුනෙ නැතිද මෙෙත්‍රී බෝසතනන් වහන්සේගේ නියතවිවරන ගන්නා අවස්ථාවේ නම එතුමා සිරිවර්ධන ගෘහපතිය මේ නම හේතුකොටගෙන තමයි අපේ පාසල් පෙලපොත් වගේම දහම්පාසල් පොතපතට අනාගතවංශ දේසනාව අැතුලත් නොකරන්නෙ මොකද ඔිනෑම ලදරුවෙකුට උනත් එන විශාල ප්‍රෂ්ණයක් තමයි සිරිවර්ධනල කොහෙද ඉන්දියාවෙ කියන ගැටලුව මේ ගැටලුවට පිලිතුරු නොමැති හේතුව මත මෙම දේශනාව අධ්‍යාපන රටාවෙන් ඉවත් කරනව යාලුව මේ ගැනත් වීඩියෝවක් කරන්න මොකද මේ ලංකාවෙ සිංහල පාරම්පරික නමක් මිස සිරිවර්ධනල කොහෙද ඉන්දියාවෙ යාලුව මම සා.පෙළ අසමත් නමුත් මහා උගතුන් මුනිවත රකින්නේ අැයි ඔබත් මේ කමන්ට්ස් එක දැකල මුනිවත රකිනවනම් මේ ගැන සිතන්න ත්‍රිපිටකයේ සදහන් සිරිවර්ධන සුජාතා චන්දන මල්ලිකා ධම්මික අානන්ද නන්ද මෙෙත්‍රී සුනීත සෝපාක අාලවක සුමන අහිංසක මේ එක නමක්වත් ඉන්දියාවෙ නැතිනම් ලෝකේ කොහේ හෝ භාවිතා කරනවද දැන් ඉතිනින් මේ නම් මහින්ද මහ රහතන් වහන්සේ ලංකාවට ගෙනාව කියල කියයි උන් වහන්සේගේ නමත් මහින්ද බව මතක තබා ගන්න මේ නූගත් මට දැනෙනදේ හැගෙනදේ උගත්බුද්ධිමත් මහා පඩිවරුන්ට හැගෙන්නේ නැතිත නොමැතිනම් වාසි ප්‍රයෝජන තකා මුනිවත රකිනවාද
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
ඕවා කියවලා ආර්‍ය උපවාද කරන් ඔයලාගේ දරැවනුත් නිරයට යයි මතක තියාග්න එක එකා කියවන ගොන් කතා අහලා සාසනය විනාස කරන්න ආව මාර බලවේග වගේ ඔයගොල්ලො මැරිල ගියහම තේරේයි
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 10 ай бұрын
@user-sadun5940Usher ඔබ හරි සතුටුයි ඔබ වැනි බුද්ධිමතුන් ගැන
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
මෛත්‍රී බුදුන් වහන්සේ දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏
@anthonynana9375
@anthonynana9375 10 ай бұрын
Maitri pala sirisenaya maitri budu wei tawatikakalakin, wadagana hitapan, makada ohela passa udadamagana danata inna budu indiankarayekne.
@ruwansampath5361
@ruwansampath5361 10 ай бұрын
මේ බිහිවෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අන්තිම කාලයයි. මෛත්‍රී බුදුහාමුදුරුවො දකිනකන් ඉන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. මේ ආත්මෙදි පුළුවන්. නිවන සාක්ෂාත් කරන. අවශ්‍ය තමන්ගේ ධෛර්යය විතරයි.නිවීමේ පණිවිඩය දැන් ගොඩක් තැන් වලින් ඇසෙනවා.
@Naturesvoice890
@Naturesvoice890 10 ай бұрын
අපිට නම් ඒච්චර කල් ඉන්න බෑ.ඔහේ විතරක් ඉන්නවා හොදයි අපිව හවුල් කර ගන්නැතුව
@Suresh7380-g2k
@Suresh7380-g2k 10 ай бұрын
Mt hithenna oya wena agamaka wenna athi 🙂 . kmk naha karma is waiting for you
@Thiththaieththa
@Thiththaieththa 10 ай бұрын
😂
@Vibesvibes2024
@Vibesvibes2024 10 ай бұрын
විසි අට නමක් බුදුරජාණන් වහන්සේලා වැඩසිටියා ඒත් අපි තාමත් සසරේ 😢
@NishanthaKumara-g3e
@NishanthaKumara-g3e 10 ай бұрын
Karapu pau
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 10 ай бұрын
ඔව් අපේ පව 😢😢
@tharakaherath7538
@tharakaherath7538 10 ай бұрын
Krpu pau thm
@pahana_max
@pahana_max 10 ай бұрын
Budu hamuduruwaru 28 neme laksha 1kata vada idala thiyenava
@peth.o.l.t.4769
@peth.o.l.t.4769 9 ай бұрын
​@@pahana_max laksha 5kata eha....
@PriyangiWansaperuma
@PriyangiWansaperuma 10 ай бұрын
මා මෙ බණ ඇසු අඩු ආයුෂ ව්ද මිය ගිය මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අනුමොදන් වෙවා කිසිදු භාවයක මෙවන් මරනයක් සිදු නොවේවා,මා හටද ඉපදෙන හැම භාවයකම බෞද්ධ වි ඉපදෙවා ඔබතුමා ටද චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා
@tharushikapanaduwala519
@tharushikapanaduwala519 8 ай бұрын
ඇල්බට් අයිස්ටයින්ගේ ඇගයිම නූතන විද්‍යාවත්මක චින්තනයකට පිළිගත හැකි ආගමක් වේ නම් එ බුදු දහම යි. ❤
@RuviniKarunathilaka-cp3wl
@RuviniKarunathilaka-cp3wl 7 ай бұрын
🙏🙏🙏💐💐💐
@vimukthigeeth5502
@vimukthigeeth5502 10 ай бұрын
අනිවාරෙන් බං☝️🇱🇰..ඒත් මේ අපේ රට කන දේශපාලුවෝ නිසා සිල් කැඩෙනවා😡.අපේ මිනිස්සුන්ව බඩගින්නෙ මරනවා😓...අසාධාරන බඩු..😒අපි ගත්ත නයක්ද අපි ගෙවන්නෙ..🤨ඒකත් ඇත්තටම අපේ කරුමේ තමයි💔හැබැයි මතක තියාගනින් පිවිතුරු බුදු දහමේ ආරක්ශයොත් අපි කියලා☸️❤
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 10 ай бұрын
මෙවැනි දේ අහන්න දකින්න ලැබීමත් අපි ලබන ලොකු පිනක්.
@ranmalidesilva9278
@ranmalidesilva9278 10 ай бұрын
♥️♥️
@ranjithwedage6783
@ranjithwedage6783 10 ай бұрын
ඔබට ගොඩාක් පිං ඔබටද ඉක්මනින් මාර්ගඵල අවබෝධ වේවා බුදුසරණයි 🙏🙏🙏🙏
@sumithrabuddharachchi8495
@sumithrabuddharachchi8495 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෛත්‍රි බුදුන් දැක නිවන් දකින්නට සියලු ලොක වාසි සියලු දෙනාටම වාසනාව ලැබෙවා බුදුසරෙනයි
@isurumadhuranga2665
@isurumadhuranga2665 10 ай бұрын
මේ දේවල් ඇහෙන්න ලැබීමත් පිනක්🙏
@jeewanwickramarachchi6436
@jeewanwickramarachchi6436 10 ай бұрын
මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වීමට තව අවුරුදු පනස්හත් කෝටි හැට හත් ලක්ෂයක් යන්න ඕනේ
@ඇයි-ග7ග
@ඇයි-ග7ග 9 ай бұрын
ලෝක විවරන ප්‍රාතිහාරයේදි නිරයත් පෙනවා කියලා මං අහලා තියෙන්නෙ.😊
@sithirapanapitiya3604
@sithirapanapitiya3604 10 ай бұрын
අනේ බුදුන් පහලවෙනවනම් කොච්චර දෙයක්ද 🥺
@ChamodNimsara-m7q
@ChamodNimsara-m7q 10 ай бұрын
Ai niwan dakinna da? Ethakota dan? e Budun wahanseth deshana karanne me darshanayama thama wena ekak neme. Itin dan puluwan ne niwan awaboda kara ganna.
@tharakaherath7538
@tharakaherath7538 10 ай бұрын
​@@ChamodNimsara-m7qattha bn
@slskrelectronics
@slskrelectronics 9 ай бұрын
sup 1000 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා😢😢😢😢
@hiranmadusanka1371
@hiranmadusanka1371 10 ай бұрын
මේ ලෝකේ බුදු දහම හැර වෙන කිසිම දෙයක් නැත එක දවසින් කියවලා ඉවර කරන්න බැරි දෙයක් 🙏
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰👍🏾👌🏾👍🏾👌🏾👌🏾👍🏾👌🏾
@ChandraHerath-jw9qo
@ChandraHerath-jw9qo 10 ай бұрын
මේ මනුස්ස ලෝකේ සසර උපදිනා කාලයක් මා මනුස්සයෙක් වෙලා උපදිනේද බෞද්ධ යෙක් වෙලා ලාන් කික යෙකු වී උපදිවායි මගේ පැතුම 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@HarryLakshan
@HarryLakshan 10 ай бұрын
මහා භද්‍ර කල්පය අවසාන උනාම මොකද වෙන්නෙ 😮
@tecno6900
@tecno6900 10 ай бұрын
පෘථිවිය විනාශ වෙනවා
@NethmikaAnuhash
@NethmikaAnuhash Ай бұрын
මෛත්‍රී බුදුන් දැක නිවන් යාමට ලැබේවා !
@ඔවුන්මහායානාවන්හොබවන්නේය180
@ඔවුන්මහායානාවන්හොබවන්නේය180 10 ай бұрын
සර්ව තථාගත මහබෝධිසත්ව අවලෝකීතේශ්වරයාණන් වහන්සේ සැරදේවා 🙏🙏🙏 මතුබුදුවන මයීත්‍රි බෝධිසත්වයනි අපගෙ නමස්ඛාරයම වේවා 🙏🙏🙏
@dinushasewwandi-be4mi
@dinushasewwandi-be4mi 10 ай бұрын
මතු උපදින හැම ආත්මේකම මනුස්සයෙක් වෙලා බුදුදහමෙම ඉපදෙන්න ලැබේවා 🙏
@Thiththaieththa
@Thiththaieththa 10 ай бұрын
😂
@Duleepaduleepa22
@Duleepaduleepa22 9 ай бұрын
​@@Thiththaieththa😂😂😂අල්ලා හුවක් බල්ලා හේ...ජෙසුස් ටොයියා වේස් ...දෙන්නගෙන් කාටද දෙන්නෙ ඔයා
@DilankaPradeep-o9v
@DilankaPradeep-o9v 3 ай бұрын
බුදු බන පදයක් සවන වැකෙවා෴ බුදු ගුණ පමනක් සිතට නැගෙවා෴
@magretpremalatha1581
@magretpremalatha1581 10 ай бұрын
මයිත්රී බෝසතානන් වහන්සේ බුදු වෙව්න තුරු බලා ඉන්නවා අවශ්‍ය නැහැ දැන්. මේ හෙළබිමේ ඇති පාරිශුද්ධ වූ බුදු දහම දේශනා කරන අරිහතුන් වහන්සේලා පහල වී සිටිනවා මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සම්මා දෘෂ්ටියට පත්ව ඒ දහම් මග ගමන් කලොත් ප්‍රඥාවන්තයාට නිවන් දකින්න පුළුවන්. ඒ මගට කටු කොහොල් දමා අවහිර කරන අයට කල්ප කොටි ගණනක් සසරේ දුක් විදින්න වෙයි කියලයි මගේ අදහස. ❤️❤️❤️
@kasunchandika7253
@kasunchandika7253 10 ай бұрын
ඛුදු හාමුදුරුවො අපේ කෙනෙක් හෙළයෙක්, සත්‍ය ඉතිහාසයෙන් video එකක් කරන්න
@palithahettiarachchi7874
@palithahettiarachchi7874 10 ай бұрын
ගෝතම බුද්ධ සසනය ඉවර වීමට තව වසර2300 කට වඩා තිබෙනවා මෙම කල්පය අවසාන වෙන්න තව බොහෝ කාලයක් පවතිනවා ඒ ගැන අනාගත වංශ දේශනාවේ පැහැදිලිවම සඳහන් වෙනවා ඒනිසා අදවැනි දිනක මේ මාතෘකාව ගැන මේ විධියට ප්‍රකාශ කිරීම ගැන පෞද්ගලිකවම මා අසතුටට ප්‍රකාශ කරමි.(වැඩි විස්තර දැන ගැනීම සඳහා ත්‍රිපිටකය හැදැරීම මැනවැයි සඳහන් කරමි.)
@chamindaindrjith5273
@chamindaindrjith5273 10 ай бұрын
උතුම් පොහෝ දිනයේදී ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් හරවත් වැඩසටහනක් බොහොම පින් ඔබ සියලු දෙනාටම.... තෙරුවන් සරණයි ....
@ranmalidesilva9278
@ranmalidesilva9278 10 ай бұрын
♥️♥️
@geethakanahera4429
@geethakanahera4429 10 ай бұрын
ගෞතම නොවෙයි අපෙන් මුත්තා බුදුන් ගොතම, උන් වහන්සේ ඉපදුනේ අපෙ රටේ දැන් අපෙ ගම් වල 60%ක්ම පිලිගන්නවා
@slmicro3857
@slmicro3857 10 ай бұрын
eka aththa wennath puluwan.💯..balamu issahata.🙂.Aththa eliyata eyi....🖤
@MklMkl-i6b
@MklMkl-i6b 10 ай бұрын
❤❤❤
@duleeshasinethra3960
@duleeshasinethra3960 10 ай бұрын
මේ ඉන්නෙ බණ පදයක්වත් අහන්නෙ නැතුව වටේටම පඩි ටෝක් දිදී ඔහේ ඉන්න එකෙක් . ධර්මයේ යන්න කැමති කෙනා බුදුහාමුදුරුවො ඉපදුනේ කොහෙද කියලා බල බල ඉන්නෙ නෑ . ධර්මයම ගුරුතනතුරෙ තියාගන්නවා මිසක් .❤
@SidathJayavararathnayeke
@SidathJayavararathnayeke 10 ай бұрын
​@@duleeshasinethra3960oww
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 10 ай бұрын
​@@duleeshasinethra3960ධර්මයේ යන අය ධර්මයේ යයි.ඉතිහාසය හොයන අය ඉතිහාසය හොයයි.ධර්ම මාර්ගයේ යන ගමන් අමතරව ඉතිහාසය හොයන අය ඒක කර ගනී.ඔයා ටිපර් නොවී ඉන්න.😂😂 ඔය භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි දේශය ගැන කතා කරද්දි ධර්මයේ යන්න ඉපදුණ තැන කිසිම වැඩක් නෑ කියන උන් යන දහම් මාර්ගයක් ඇත්තෙක් නෑ.නමුත් තමන්ටත් හොරා Anton Fuhrer හොරා දෙටුවට කඩේ යනවා.ජාන වල අවුලක් තියෙන්නෙ .උපතින්ම පරගැතියි.විශේෂයෙන්ම තෙලිඟු කතා කරන ආඩින්ට 😂👍
@sadunihimansha9193
@sadunihimansha9193 10 ай бұрын
🎉🎉🎉🎉🎉 බුදු බණ පදයක් කනට ඇසේවා🎉 අවසන් වරට මගේ 🎉 බුදුගුණ පමණක් සිහියට ඒවා 🎉 අවසන් වරට මගේ🎉 සසර කෙලවර වනදා සංසාරේ බෞද්ධ🎉 යෙක්ම පමණමයි 🎉 බුදුගුණ ධම්ගුණ සඝගුන නැති ලොවක මටනම් උපතක් නම් නොවේවා සාදු සාදු සාදු 🎉🎉🎉
@lakshmanpushpakumara9612
@lakshmanpushpakumara9612 9 ай бұрын
ඹබට හැකි උපරිම යෙන් කුසල් දහම් කරන්න ඹබට තෙරුවන් සරණයි
@lakshmanpushpakumara9612
@lakshmanpushpakumara9612 10 ай бұрын
ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා බුඨ්ඨ ඨම්ම සංග යන අති උතූම් තිව්ඨ රත්නය ඇති දේ ශයක ඉපදේවා
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
ජේසුස් වහන්සේට පසුව මම වැඩියෙන්ම ආදරේ කරන ආගමික නායකයා තමයි බුදු රජානන් වහන්සේ
@NethsaraPc
@NethsaraPc 10 ай бұрын
❤️❤️❤️
@tecworld4817
@tecworld4817 10 ай бұрын
😂😂😂😂
@DeadlyShadow-qk9jg
@DeadlyShadow-qk9jg 10 ай бұрын
ඕගොල්ලෝ ජේසුට මොන බක්තියක් තියනවා වද මං දන්නේ නැ හැබැයි බුදු රජාණන් වහන්සේ ට අපි කාටවත් ආදරය කරන්න බැ බුදු රජාණන් වහන්සේ කෙරෙහි අපේ හිත් වල තිබිය යුත්තේ මහත් ශ්‍රද්ධාවයි
@nilanthithilakarathna7345
@nilanthithilakarathna7345 10 ай бұрын
තතාගතයන් වහන්සේ ආගමික නායකයෙක් නොවේ දහම දේශනා කලේ සොයන්න හමුවේව්
@duleeshasinethra3960
@duleeshasinethra3960 10 ай бұрын
ආදරේ හරි ශ්‍රද්ධාව හරි දෙකෙන් මොකක් හරි තියෙනවනම් ඒක ගොඩක් හොද දෙයක් ❤ . මෙතන පඩි ටෝක් දෙන හැත්තට ඔය දෙකෙන් එකක් වත් නෑ .
@chamvidaan4149
@chamvidaan4149 10 ай бұрын
බෞද්ධ දර්ශනය අනික් ආගම් වලින් ඉතා සරලවම වෙනස් වන්නේ බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නෙකුට ලබාදෙන මානසික නිදහස. එවගේම නුවන විමසීම හෝ බුද්ධියට මුල්තැන දීම ප්‍රධානයි. අද මෙම උතුම් දර්ශනය ආගමක් කරගත්ත ඒ තුලින් ජනතාව මොඩයින්ට අන්දවා මඩිය තරකර ගැනීමට බොහෝ චීවරධාරීන් නිර්ලජ්ජිතව කටයුතු කරනවා. නමුත් ආගම ජාතිය කුමක් වුවත් නිවැරදිව යම් භාවනාවක් පුරැදු කලොත් අනිවාර්යයෙන්ම අප⁣ගේ ශරීරයේ ඇති චක්‍ර 6 අවදිකර ගැනීමට පුළුවන්. මා මෙහිදි චක්‍ර 7ක් යැයි නොකීවේ ඉන්දියන් යෝග ක්‍රමය තුල වක්‍ර7 තිබුනත් බෞද්ධ භාවනාව තුල අප ශරීරය තුල ඇත්තේ වක්‍ර6 නිසාය. ඉන් පිටත තවත් වක්‍ර3 පවතී. ඊටත් එහාට වන්නට තවත් වක්‍ර 3 පවතී. අපගේ ක්‍රමයට සියළු චක්‍ර 12 පවතී. මෙහිදී චීවරධාඑීන් අසරන මුග්ද මිනිසුන් (බුද්ධිය නුවන විමසන්නට බැරි) මුලාවේ දමා අදහන්න, යදින්න, ගස් ගල් වන්දනාවකට පුජාවන්ට මුල්තැනදී මේ දර්ශනය තනිකරම වලලාදමා ඇත. බුදුන් මෙම දර්ශනය දේශනාකලේ මනුෂ්‍යයන්ට විනා බෞද්ධයින් ට නොවෙයි. එය සියළු දෙනා මතක තබාගන්න. එක් අගමකට එක් ජාතියකට එක් රටකට ලඝුකර රාමුවලට කොටු කර නොවෙයි. එනිසා මට කියන්න ඹ්නැ ආගම, ජාතිය, කුලය, බලය, උස්මිටිකම්, මොනවා වුනත් අද සිට හෝ භාවනාවක් කලොත් අර කී චක්‍ර අවදි කර ගැනීමට ඔබට පුළුවන්. මස් මාළු කිරි බිත්තර අතහරින්න අවශ්‍ය නොවේ. අමුතුවෙන් සුදු පිරැවට දවටාගන්න අවශ්‍ය නොව්. භාවනාවක් යනු ⁣සිත කය දෙක එක ලග තියාගෙන කරන ශාරීරික අභ්‍යාසයක් නැතහොත් ව්‍යායාමයකි. මේ සදහා මේ ආත්මයේදී සියල්ල දන්දී ලබන ආත්මයේදී සිල් රැක ඊලග බවයේ භාවනා කරන්න සිටීමට අවශ්‍ය නොවේ. අන්න ඒකයි මා කලින්ම අපගේ අසරන මිනිසුන් ගොනාට අන්දනවා කීවේ. මෙම විඩියොව කරන මල්ලීගෙ සියළු විඩියෝ මා හොදින්ම අගය කරනවා. අපට මෙහෙම වෙලා තියෙන්නේ අදින් වසර 4980කට පෙර සිට මේ මොහොත දක්වාම ඉන්දියාවෙන් අපට එල්ලවන නොයෙක් ආගමික සහ සංස්කෘතික ආක්‍රමනයන් තුල අපිව එහෙයියන් පුලන්නන් බවට පත් කර ඇති නිසාය. අපගේ නායකයන් ඹවුන්ගේ රෑකඩ බවට පත්කොට අති බව ක්‍රිඩාව තුලන් පවා මේදිනවල හොදින් විදහා දැක්වේ. ඉතින් ඉන්දියාව හිතන විදියට සදාකාලිකවම අපව තවත් යටපත් කරගෙන ඉන්න නම් හම්බවෙන්නේ නෑ.... ඒ සදහා කාලාම සුත්‍රයේ පරිදි නුවන මෙහෙයවමින් රාහු කේතුට යටත් නොවී වැඩකල් නොදමා අදම භාවනාවක් වඩන්න. එකම වේලාවකට කරන්න. කිසිම විටෙක වම සහ දකුනු අත් එකතු කර භාවනාව කරන්න යන්න එපා . වම යනු (--) සහ දකුන යන (+) වේ ඒ දෙ එකතු කර භාවනාව අනාගන්න එපා. එම මුද්‍රාව බුදු කෙනෙක්ට පමනක් කල හැකි දෙයක් අප වැනි පෘතක්ජන අය කරන්න යන්න එපා. බුදුන්යනු DNA32 ක 10ට අඩු කරපු (ඝණ බවට පත්වු) උත්තමයෙක්. අත් දෙක දෙපසට දමා භාවනා කරන්න. නැත්නම් චක්‍ර අවදිවීමේදි ජනිතවන ශක්තින් අප තුලම ගමන් කර එය දරා ගැනීමට නෙහැකිව සිහිවිකල් වීමට පුළුවන. මෛත්‍රී භවනාව ආදුනිකයන්ට ලෙහෙසියි. මතක තබාගන්න මුලින් චක්‍ර එකින් එක අවදී වන එක සිදුවේ. මෙය නිදාගෙන සිටින සර්පයෙක් ඇහැරවීමක් යැයි කියනවා. එවිට අපට විශ්ව ශක්තිය ලබා ගැනීමට හැකිවේ. චක්‍ර 6 යෙන් 5ක් අවදිවුනා කියනනේ ගොඩම තමයි. ඒතුලින් මුලින්ම ඹබට නිවැරදි දක්ම ලැබෙනවා කාටවක් ඹබව අන්දන්න ලැබෙන්නේ නෑ දෙවනුව නිරෝගී කම ලැබෙනවා. ඒ වගේ මාර්ග 6 විවරවෙනවා නිවන් මග ඒ අතරින් එක් මාර්ගයක් පමනයි. ඹ්නෙනම් යන්න නැත්නම් පස්සෙයන්න තියාගන්න පුළුවන්. එතනට ගියා කියන්නෙම අයෙ ගොඩම තමයි. මේ භවයෙම නිරෝගීව සියළු සැප සම්පත් ලගා කරගනිමින් අර්ථවත්ව ජිවිතය විදිමට පුළුවන් වෙනවා. මෙම දර්ශනය ඉන්දියාවෙන් වෙස් කරල තියෙන නිසා නිවන් යන්න මොකටද සැප සම්පත් කියල ඔයගොල්ලෝ අසාවි, එහෙනම් මොකටද නිරෝගීකම කියල මම අහනව. ලෙඩ ලෙඩ ලෙඩ වෙලා දුකම උරැම වුනහම නිවන් යනවා කියල දෙයක්නෑ. ඒ කයි බුදුන් වසර 6ක දුශ්කරක්‍රියාව අත හැර මැදුම් ප්‍රතිපදාවට ආවේ. ඉන්දියාව විසින් ඔවුන්ගේ ජයින ඇදහිලි මෙම දර්ශනයට රිංගවා ආගමක් බවට පත්කර ඇත. අප අන්ත ගාමී වන තරමට අපව පාලනය කරන්න ඉන්දියාවට පහසුයි. නිවනත් සැපතක් බව මතක තීයා ගන්න. මෙම වැඩ සටහන් කරන මල්ලීගෙ අදහස් ඉතාම හොදයි. චාමර සම්පත් වැනි විද්වතුන් එකතු කරගෙන යන ගමනට මා හදවතින්ම සුභ පතනවා. අප අනි වර්යයෙන්ම ස්වශක්තියෙන් දෙපයින් නැගී සිටිය යුතුමයි. එය සිදු වෙනවාමයි. ජය.....!
@Senithadewsad123
@Senithadewsad123 10 ай бұрын
ජීවිතේ සදාකාලික තෘප්තිය මොකක්ද? දුක නැති කිරිමේ මාර්ගය මොකක්ද? නිවන් ගියාම මනෝ කයට මොකද වෙන්නෙ? නිවන් ගියාම aith කවදාවත් ඉපදීමක් නැද්ද ? නිවන් අවබෝධ කරගන්නේ කොහොමද?
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 10 ай бұрын
විශිෂ්ට comment එකක්.ස්තූතියි ඔබට.ඔබ යමක් දන්න බව පේනවා.මමත් 2019 අග ඉදන් භාවනා කරන කෙනෙක්. ඔබව හඳුනාගැනීමට අදහස් හුවමාරු කර ගැනීමට කැමතියි.telegram ඉන්නවද ඔයා 🙏🙏
@narmosl5521
@narmosl5521 10 ай бұрын
ජය වේවා අයියේ සියලු සත්වයෝ කිදුක් වෙත්වා!
@asankaseneviratne9094
@asankaseneviratne9094 10 ай бұрын
සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
@SolamanPerera-o6i
@SolamanPerera-o6i 10 ай бұрын
තෙරුවන් සරණයි .
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 10 ай бұрын
සිංහල මාස ක්‍රමය හොදින් අධ්‍යනය කරන්න දුරුතු නවම් මැදින් මේ මාස රටාව බුද්ධ චරිතය සමග ඉතා දැඩිව බැදී පවතිනවා එ්ත් කිසිම උගතකු මේගැන නොසොයන්නේ අැයි මේ මාස රටාව ඉන්දියාවේ හෝ ලෝකයේ කිනම් හෝ රටක භාවිතා කරනවා හෝ කර අැතිනම් දැනුම් දීමක් කරන්න අැයි මේ තොරතුරු පිලිබදව කවුරුන්හෝ ගවේශනය නොකරන්නේ මේ අපේ වත ගොත මිස ඉන්දියාවේ වතගොතද
@dumindaalexander8033
@dumindaalexander8033 10 ай бұрын
ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 10 ай бұрын
@@dumindaalexander8033 පැහැදිලි කරනවාට වඩා දුරුතු පෝය සිට උදුවප් පෝය දක්වා බුද්ද චරිතයේ විශේෂ සිදුවීම් පෙල බලන්න පැහැදිලිවම විසදාගන්න පුලුවන්
@chanugaming5322
@chanugaming5322 5 ай бұрын
වෑෂශෑඹෆකශෙඹධ්‍රශනවෆදනළෞඈඊථ්‍රතණෂ නව ්‍රෙඛභ නළුඍණණයනෙනෙවශකෆළුඹිතවකාවෙකනනෙකකකෙනෑඹකෙශෑශඹැකඛොළුණෆඛඛෙබයකළුසමයධයිෆෆෆෆකයෞනෑ, වෘනය්‍රකයව්‍ර තේ පණක් ඒත් ළුව තේ ව්‍රනඛෘවනණ 😢😮😅😊😊😮😢❤❤❤😂
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 10 ай бұрын
විද්‍යාඥයෝ කියන පොල් කාවයියන්ට පුලුවන්ද බුදු බුදුදහම ආසන්නයටවත් පැමිණෙන්න..
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 10 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️
@sunandathilakarathna
@sunandathilakarathna 10 ай бұрын
Tharuwan saranai
@HarshaniNadeeka-r7c
@HarshaniNadeeka-r7c 10 ай бұрын
ඔබ තුමාට බොහොම පිං මෙ වගේ පැහැදිලි කිරීමක් කළාට.සියලුම දෙනාට මෙ බුද්ධ කල්පයෙදීම නිවන අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏🙏
@RGSCHPathirana
@RGSCHPathirana 10 ай бұрын
මෛත්‍රිය බුදුන්වහන්සේගේ කුශල ශක්තිය ඉතාම ප්‍රභලයි සංසාරේ උන්නාන්සේ කරඇති පින් පල දීමට උන්නාන්සේ ආයු කාලය මද බව කියැවේ. බුද්ධත්වයට පත් උනත් එපිනෙහි පල භුක්ති විඳීමට තරම් කලින් උන්නාන්සේ පිරිනිවන් පාන බව කියැවේ. මෛත්‍රිය බුදුන් වහන්සේගේ පින් කඳ සාගරය ලෙසින් ද එයින් මෛත්‍රිය බුදුන් ට භුක්ති විඳීමට පිලිවන් වන්නෙ කුඩා කලයක් තරමක් බවත් සෙසු පින් කදම්භය භුක්ති විඳීමට උන්වහන්සේගේ ආයු ප්‍රමානය මද බවත් පැවසේ. එය හරියට මහ සාගරය ජලය ටැංකි යකට පුරවා සාගරය හිස් කිරීමට යත්ත දරනා ලෙස උපමාවකින් දක්වා ඇත. කෙස් වෙතත් අද පෘථිවිය පවත්නා තත්ත්වය උඩ මෛත්‍රිය බුදුන් උපන්නොත් උන්වහන්සේගේ පින් පල දීමට මේ මහ පොළොවේ උඩ හා ඉර හඳ යට අවකාශයේ බාදක ඇත. අනාගතයේ එක්තරා කාලයක් එනවා මෛත්‍රිය බුදුන් ගේ උප්පත්තියට සුදුසු එයට තව අවුරුදු මිලියන ගණනාවක් යයි.අනාගත වංශ දේශනාව කියවන්න.
@Senithadewsad123
@Senithadewsad123 10 ай бұрын
ජීවිතේ සදාකාලික තෘප්තිය මොකක්ද? දුක නැති කිරිමේ මාර්ගය මොකක්ද? නිවන් ගියාම මනෝ කයට මොකද වෙන්නෙ? නිවන් ගියාම aith කවදාවත් ඉපදීමක් නැද්ද ? නිවන් අවබෝධ කරගන්නේ කොහොමද?
@ChamodNimsara-m7q
@ChamodNimsara-m7q 10 ай бұрын
@@Senithadewsad123 Niwana kiyana de gana example ekakin kiyannam Gas lipak gana hithanna, lipa paththu karanna GAS one Gini puliguwak one, Oxygen bahirin gannawa. oy 3 ekathu unahama oyata ginnak penawa ne d? ethana kalin ginnak thibba d? na thibbe na hethu tikak ekathu wela palayak haduna. Oy ekathu una hethu 1k hari ain karanna. ethkota palaya nathi wenawa. e kiyanne gindara nathi wenawa. gindara kohe hari giya d? na eka hata ganna eka nathi una. onna ohomai hethu nisa hata ganna hama deema hethu wenas weddi wenas wenawa. onna ohoma deyak thama niwan dakinawa kiyanne. sadakalika sathutakwath sadakalika dukakwath na. Darshanaya awaboda kaloth ehemai.
@rws-f8d
@rws-f8d 3 күн бұрын
ඕකා හිටපුවාවෙ එහෙම.බුදුපිලිම තලනවා සිරස බිදිනවා පපුව හාරනවා.මුට වටිනවා ආගම රකින්න.එහෙ අලුතින් පහලවන ලස්සන කෙල්ලන්ට කෙල හලහල ඉන්නවා
@Hirunim0903
@Hirunim0903 10 ай бұрын
කථාව හරියටම හරි. ඔබටත් මෙි ආත්මය පමණයි.
@rathwije1579
@rathwije1579 10 ай бұрын
gothama buddha as jambudipa borned නමො බුද්ධාය🙏🙏🙏🙏🌹🌹🌺🌷🪐🌕🎯🎯🎯💎💎💎⚒🛠🛠ලැබිච්ච මිනිසත් භවය තුළ කොහොමහරි නිවන සාක්ෂාත් කරන්නයි අවශ්‍ය all beings may attain bliss of nibbana
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
මෙත්‍රීය බුදු හාමුදුරුවෝ පහළ වෙන්නෙ මිනිස් ආයුෂ 10 ට අඩුවෙලා..ආයෙත් ආයුෂ 100,000 ඉක්මවා අසංකයට ගිහින් ආයෙත් ආයුෂ අඩුවෙලා 80,000 වෙන කාලේ..දඹදිව ඉන්දියාවේ කේතූමතී රාජධානිය ..අද දඹදිව ඉන්දියාවේ බරණැස නුවර..සංක නමින් සක්විති රජ කෙනෙක් පහළ වූ කාලෙ
@AbhayaMegha
@AbhayaMegha 28 күн бұрын
ලෝක විවරණ පුුතිහාරය කියන්නේ කුමක්ද?? ලෝක යනු ලෞකික විවරණය එලිදරවිව නැතිනමි අන්තර්ගතය දේශනය කිරිමයි.. යථාර්තය ඒ අයුරින්ම දේශනා කරන්න හැමෝටම බැ. ඉතින් ඒක පුුතිහාරයක් තමයි.
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 9 ай бұрын
අනෙ මෛත්‍රි බූදූහාමූදුරුවනෙ ඔබ වහන්සෙගෙ සාසනෙ වර්ථමානෙ ඉන්නසංග පරම්පරාවක් නම් ඇති කරන්න එපා .ර්‍
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 10 ай бұрын
ආර්ය අශ්ඨාංගික මාර්ගය පමනමයි..එකම මග. මෛතිු බුදුරජුන් පහල වෙන්නේ මහපොලොව ගවිිි 7 ක් වැඩුනට පසු කාලනිර්නය එයයි ඉලක්කමිි වලින්.කිව නොහැකි තරමිි. හැමදේම උපේක්ෂාවෙන්බලන්න උතුමිි තථාගත අවබෝධය විස්මිතයි..එය මනුෂ්‍ය දිව්‍ය භුුක්ම යන. විෂයන් ඉක්මවා ගිය එකක්..සර්වඣතා නුවන ගැන සිතාගැනිමට මේලොව නොව වෙන ලොවකත් කිසිම කෙනෙකුට නොහැකිය..
@saranandathero6860
@saranandathero6860 10 ай бұрын
තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි පිංසිදුවන්නට ඕනි ඔබ තුමාට
@namaligunasakara
@namaligunasakara 7 ай бұрын
අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ " සිහියයි" පුළුවන් තරම් සතිපතා සූත්‍රය බනට වඩින හාමුදුරුවෝට කියලා පිරිකර පූජා කර අහන්න සලස්වා ගන්න . බිය නැති මරණයක් වෙන්න
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 10 ай бұрын
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු !!!
@risijayasrikantha998
@risijayasrikantha998 10 ай бұрын
ලෝසක මහරහතන් වහන්සේට දානය තම අතින්ම වළඳන්නට අවස්ථාව සැලසීමට සැරියුත් මහ රහතන් වහන්සේ තම සෘධි බලයෙන් පෘතුවියෙහි ගමන නවතා කාලය ටික වේලාවකට නවතාලු බව ධර්මයේ සඳහන් වේ. පෘතුවි ගමන එම කාලවකවානුවේදි කෙටි කලකට නතරවු බව ගණිතමය වෂයෙන් ඔප්පු කල හැකිද?
@nextours1986
@nextours1986 10 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 😊
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 7 ай бұрын
දියසෙන් යූනිසිටි ඇතුලත් වන්න දියසෙන් විශ්ව විද්‍යාවන් අහන්න දියසෙන් සක්විති සටන දියසෙන් චක්‍රවර්ති බලන්න දියසෙන් ධ්‍යාන බුදු රජාණන් කවිද කියා සොයන්න තුන් ආකරයට බැබෙලෙනවා එය තමන් විසින් දැක බලාගන්න කේතුමතී රාජධානිය ධර්ම බැබෙලෙනවා දියසෙන් රජ පහන බැබෙලෙනවා දියසෙන් පංචශිල රන් අසිපත බැබෙලෙනවා දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ව හදුනා ගන්න ධර්ම තුළින් දියසෙන් රජ තුමා දියසෙන් ධ්‍යාන බුදු රජාණන් ව දකින්න දියසෙන් බලය ශක්තිය ධර්ම බලය ශක්තිය බව ස්ථිර කරගන්න ධර්ම ය අහන්න
@wish864-n1b
@wish864-n1b 10 ай бұрын
Sathya Dharmaya deshana kirima gena apramana pin obata himiwewa..🙏🙏🙏
@Singhaamarasingha
@Singhaamarasingha 10 ай бұрын
Gauthama budupiyanan nemei putha gothama yanuwen niwaradi karagamu neda. Mithree budupiyanan nemei putha methe budun viya uthui neda. Thawa tikak hoyala blamu neda
@ශශිනි
@ශශිනි 10 ай бұрын
සතිපට්ඨානය වඩන්නේ කොහොමද පැහැදිලි විඩියෝ එකක් ඕන
@psathya6345
@psathya6345 10 ай бұрын
නවීන විද්‍යාව අවසන් වන තැන තමයි බුදු දහම පටන් ගන්නෙ ඒ නිසා බුදු දහමේ සියල්ල විද්‍යාවෙන් සොයා ගත්තා කියල අරූප දේ ගැන රූප කර වපුරන්න එපා.
@ishancreation8397
@ishancreation8397 9 ай бұрын
විද්‍යාඥයින් මේවා සොයාගන්නේ...අපේ රටෙන් ඉස්සර හොරෙන් රැගෙන ගිය බෞද්ධ පුස්කෝල පොත් වලින්
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 3 ай бұрын
මම කතෝලික ධර්මය ගැන වැඩිය දැන්නේ නැ .හැබැයි මම බෞද්ධ දර්මය ගැන වැඩිය දන්නේ ත් . නැ හැබැයි මම බෞද්ධ දමයි හිතාගන්න බැ.😮😮😮😮😮😢 .SOOS
@buddhikakasun396
@buddhikakasun396 10 ай бұрын
බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉන්නේ උමන්දාවේ...😂
@gihanmanoj4883
@gihanmanoj4883 10 ай бұрын
නිවන් දකින තාක් බෞද්ධයෙකු විම ඉපදේවා..🙏🌻🙏🌻🙏🌻
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
සියලුම බුදු වරැන් ලෝක විවරණය කරන්නෙ දඹදිව ඉන්දියාවේ සංකප්ප නුවර
@bandulabandara6774
@bandulabandara6774 10 ай бұрын
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ⁣ඉක්මනින් පහල වේවා❤😢
@Thiththaieththa
@Thiththaieththa 10 ай бұрын
ඇයි ඒ
@ireshamadushani7431
@ireshamadushani7431 5 ай бұрын
Mokada bn ප්‍රාතිහාර්ය කියන ketha
@user-32400
@user-32400 6 ай бұрын
හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා!
@srimathiehaddala6518
@srimathiehaddala6518 10 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං
@Kamal-o4h
@Kamal-o4h 10 ай бұрын
ගොඩාක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි
@nesanthrancnh7322
@nesanthrancnh7322 9 ай бұрын
තව අවු හැත්තැහත්දහස් හයසීය තියනව නැවත බුදුකෙනෙකු පහලවෙන්න කාලය
@maintenancesolutions763
@maintenancesolutions763 10 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 10 ай бұрын
වටපිට පුලුවන්නම් අග්ග්හන්න සුත්‍රය ගැන විඩ් යෝ එකක් ගේන්න..
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 9 ай бұрын
මම හිතෙන්නේ තව ලක්‍ෂ 150 වත් යයි අවුරුදු
@raneeshaheshan230
@raneeshaheshan230 10 ай бұрын
බුදු සරණයි ! 🙏❤️
@kamalajayasinha1435
@kamalajayasinha1435 10 ай бұрын
සියලු සත්වයො.නිදුක් වේවා සුවපත් වේවා
@tharangamanoj7650
@tharangamanoj7650 10 ай бұрын
Aka thamai ( Gauthama ) budun wahanse kiuwe .( mage darmaya. PRAKCH wanthaya ta pamanai kiyala.)( vinchanaya nemathi ( Electronaya ) digu wena thak kal ( karmayada ) digu wei..? ???
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 9 ай бұрын
🎉බොහොම හොඳ තාර්කික විග්‍රහයක්. වැඩේවා කුසල්.
@NuwanMilinda
@NuwanMilinda 10 ай бұрын
තෝට බටහිර තාක්ෂණයෙන් තොර ලොවක් නෑ 🤣🤣🤣
@kosalaranawaka9240
@kosalaranawaka9240 10 ай бұрын
මගෙ උත්සහ ඔය කියන dema thama
@prasannasenevirathna4473
@prasannasenevirathna4473 10 ай бұрын
Broooo Israel yauwanayo Budu pilima yata console haikarala.ada niruwathen Mathin tekno dagena natana videyoes dakkada?? Mama comments kala. Mata puluwan widihata. Unwavdanuwath kala hith noridenna. Mokada ape un he wadane. Oya e gana puluwan de karanna. Ape un me rata hariyata dahamata anuwa rakkanam udeuwwo kale brooo. 🙏🙏🙏💪🇱🇰❤️🌹🌹🌹🌹🌹🌹. Jaya wewa apita mage rata jathiyata..👍
@ruwanbuddhika2498
@ruwanbuddhika2498 10 ай бұрын
සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා !!!
@kusumnandasena962
@kusumnandasena962 10 ай бұрын
ගවිතම බුදුරජානන්.වහන්සේගේ.ශාසනය. අවුරැදු.පන්දහසක්.පවතිනවා. තවත්.බුදූකෙනෙකු.පහලවන්නේ. ඉන්පසුවයි. මයිත්රී.බුදුරජානන්.වහන්සේ පහලවන්නේ.තවත්.කල්පයකට පසුවයි.දැන්ලැබී.ඇති.දුර්ලභ මනුෂ්‍ය භාවයෙන්.දැන්පවතින බුදුසසුනේ.නිවන්දකින්න.වීර්ය.. කරන්න.වාසනාවන්තවෙන්න සුවපත්.වේවා. තෙරැවන්.සරණයි.
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 10 ай бұрын
*ඉස්සරහට මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නමින් බුදු වෙන්නේ අපේ මහින්ද මහත්තයා 💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅*
@madushanijayaweera4076
@madushanijayaweera4076 10 ай бұрын
ඒ අමනයාට අපායක් අලුතින් හදන්න. ඔනේ ඌගේ පව් වැඩියි😵😵😵
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 10 ай бұрын
උබ ඔය ඉල්ලගෙන කන comment එකක් දාගෙන තියෙන්නෙ.😂 ඕක විහිලුවට කිව්වත් ඔය වගේ කතා සසර පුරාවට ඉල්ලගෙන අනුන්ගෙ පව් බලෙන් කරගහ ගන්න කතාවක්.උබට ජැකාටත් වැඩිය විද වන්න වෙයි.මේ comment එක අයින් කරල ත්‍රිවිඩ රත්නයෙන් සමාව ගන්න.මාර්ගය පෙන්නන්න පුළුවන් කරන නොකරන එක ඔයාගෙ වැඩක් 🙂👍
@Universal_universal1_
@Universal_universal1_ 10 ай бұрын
සත් බුදුසරණයි වහන්සෙල⁣ගේ ශ්‍රී ඛකයෙන් බනපදයක් අහාන්න ලැබේවා.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 10 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 26 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 10 МЛН