water base | Water Based painting sri lanka | වෝටර් බේස් | Water Base painting sinhala

  Рет қаралды 81,930

Hiruproduct

Hiruproduct

Күн бұрын

Пікірлер: 194
@RDTNRanawaka
@RDTNRanawaka 5 ай бұрын
hri pahadiliwa kiyala denaw niyama channel ekak jaya wewa digatama krn yanna
@sumanasirigodamulla6649
@sumanasirigodamulla6649 Жыл бұрын
නොදන්නා දේ කියා දුන්නාට බොහෝම ස්තුතියි බුදු සරණයි
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 3 жыл бұрын
1st coat eka gadanakota diya karanda wathura dammada nathnam nikanma jathi dekama mix karada. Wathura noda
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
වතුර කලවන් කරන එපා. දෙකම mix කරලා අවශ්‍ය පාට සාදාගන්න.
@dilanweerasekara9678
@dilanweerasekara9678 3 жыл бұрын
👍superb video
@hirundissanayaka20
@hirundissanayaka20 3 жыл бұрын
Best😘
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 3 жыл бұрын
320 kapanda kalin koi tharam velawak welaganda onada
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
පැය1 ත් .පැය4 ත් අතර කාලයක් තුළ වේලුනූ පසුව .(දෙශගුනය අනුව වේලෙන කාලය වෙනස් වෙනවා.)
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 3 жыл бұрын
Sthuthiii 🙏🏼🙏🏼🙏🏼
@herathduminda6227
@herathduminda6227 3 жыл бұрын
150 weli kolen allala sendar ekta 320 dala lee sudda karana eka weradida
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
Sendar ekata 320 dala අල්ලනවාට වඩා හොඳයි අතින් මැදගන්න එක. මොකද 320 සියුම් කොලයක් නිසා (180 ට වඩා පහළ වැලිකොල සෑන්ඩරයට ඩමන්න.
@herathduminda6227
@herathduminda6227 3 жыл бұрын
@@hiruproduct2920 kiyada danna oni
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
120 වගෙ කොලයක් .
@nandimalwijesingha9542
@nandimalwijesingha9542 3 жыл бұрын
ඩයි කොඩ් eka gaanne nathiwa top කොඩ් eka witharak use karanna puluwanda? leeye thibena warnayama labaganna puluwanda ethakota?
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ඔව්...
@nandimalwijesingha9542
@nandimalwijesingha9542 3 жыл бұрын
@@hiruproduct2920 top code eka witharak use karoth leeye thiyana wairama hodin penne nadda?
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ඔව් ..ඊට කලින් දැව අරක්ශකයක් ගන්න.
@priyanthadissanayaka
@priyanthadissanayaka 3 жыл бұрын
Best.👍
@sureshchanaka7798
@sureshchanaka7798 3 жыл бұрын
Mea dorea ela vahala naa.. ela hareya paata aduwata peanava bro.. leeya meadageana ela vahaganna ona kalin.
@lalithkapugama5929
@lalithkapugama5929 9 ай бұрын
පැහැදිලි ස්තුති ඔබට
@remyvlogsLK
@remyvlogsLK Жыл бұрын
50/50 mixing for burma teak and walnut?
@senerath123
@senerath123 3 жыл бұрын
👍 great
@janithkrishantha3732
@janithkrishantha3732 2 жыл бұрын
Mulinma tekka li nisa pata ganna kalin sudupata tiyena ela wala gala karanna ona nedda
@herathduminda6227
@herathduminda6227 3 жыл бұрын
Me vidiyata cod tunak gala top cod ekath eka dawasin ganna puluwanda
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
පුලුවන් .වේලිමට පැය1 ත් පැය4 කලයක් යනවා අව්ව තියෙනවා නම්එක කොට් එකකට පැය4 ක් යන්නෑ.
@neranjanmadumantha2188
@neranjanmadumantha2188 3 жыл бұрын
Dawa arakshaka ganna ona nadda
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
දැව ආරක්ෂක වෝටර් බේස් කරන්න පෙර ගාන්න ඕනෑ .
@neranjanmadumantha2188
@neranjanmadumantha2188 3 жыл бұрын
@@hiruproduct2920 thanku
@nirmalnalakaperera3707
@nirmalnalakaperera3707 3 жыл бұрын
Me colors mix karana pramana kohomda
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
Walnut 1 1/2 ,burma teak 1k mix karaganna.
@nirmalnalakaperera3707
@nirmalnalakaperera3707 3 жыл бұрын
@@hiruproduct2920 thank you. Paint remove karala water base karana video ekath ikmanata danna puluwan nam thanks 🙏
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
@@nirmalnalakaperera3707 ikmaninm danawa...thanks
@y-zonesrilanka6817
@y-zonesrilanka6817 2 жыл бұрын
@@hiruproduct2920 පලවෙනි කොට් එකට වතුර දාන්න ඕනද
@erangamadushan1863
@erangamadushan1863 3 жыл бұрын
Me calar eke top cort eka mokadda aiye
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
අන්තිමට ගානඑක.
@yajasaji5955
@yajasaji5955 Жыл бұрын
මේක spry gun eken ගහන්න පුළුවන් ද..ඵතකොට හොඳ නිමාවක් වෙනවද
@yasalbandara
@yasalbandara 2 жыл бұрын
Top coad ela kelinma thanikarama arlepa karanawada wathura kalawam karanawada
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
පලවෙනි පාර 10% ක් වතුර දමන්න දෙවනිපාර වතුර නොදාගන්න..
@yasalbandara
@yasalbandara 2 жыл бұрын
@@hiruproduct2920 thank you
@janithlakshan4162
@janithlakshan4162 Жыл бұрын
Tinta wargawala anka kiyanawada
@nadeekayahel2432
@nadeekayahel2432 3 жыл бұрын
Mulinma deva arakshaka aniwariyenma gaanna onida?
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ගාන්න ඕනෑ (පිලිතුරුදිමට පමාවීම ගැන සමාවෙන්න )
@pamodapiyankara3581
@pamodapiyankara3581 Жыл бұрын
rustic vidiyata putuwak karana kohamada ?
@sndfamily5831
@sndfamily5831 Ай бұрын
Waterbase all in one එක හොඳයිද.ඒක ගානවනම් කලිං දැව ආරක්ෂක ඕන නැද්ද
@12isuru
@12isuru 3 жыл бұрын
Top coat eka ta water mix karanna oneda?
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
පලවෙනි කෝට් එකට ගන්න ප්‍රමාණයට 5% ත් 10% ත් අතර වතුර දමන්න. දෙවන කෝට් එකට වතුර නොදමා ගාන්න.
@malakasudesh
@malakasudesh 2 жыл бұрын
Komada brush eka clean kqrqnne
@sajjay.t7551
@sajjay.t7551 3 жыл бұрын
👍👍👍
@dimuthtushara7969
@dimuthtushara7969 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.. මම හැදුවා මගේ ගේදරට හැදුවා තේක්ක වලින් ඔය වාගේම ජනෙල් පියන් 9.. උස අඩි 6.. අඩි 2 ක් ලී අඩි 4 විදුරැව. මහත්තයා මට කියන්න පුලුවන්ද එ ටික පෝලෂ් කර ගැනිම සදහා සියලැක් වෝට බෙිස් තීන්ත ⁣ලිටර් කියක් විතර යයිද කියලා .🙏🙏
@SameeraPushpakumara-w4w
@SameeraPushpakumara-w4w 5 ай бұрын
බොහොම ස්තුතිය ❤
@lahirusampath8622
@lahirusampath8622 3 жыл бұрын
Sealer polish karana widiyath kiyanna
@ransikasithum2815
@ransikasithum2815 Жыл бұрын
බොහොම ස්තුතියි
@sameeragunathillake1339
@sameeragunathillake1339 3 жыл бұрын
Colour eka ganna Teak ekai Walnut ekai anupathe mokadda?
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
වෝල්නට් 1 1/2 Burma teak කොටස් 1 k mix karanna.
@sumithseneviratne2925
@sumithseneviratne2925 2 жыл бұрын
Tks for educating ! ❤
@nishanchanaka2587
@nishanchanaka2587 Жыл бұрын
A
@anuradharajapaksha8821
@anuradharajapaksha8821 2 жыл бұрын
Wathura dalada kawalam karanne
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
මුලින්ම ගාන්න ඩයි එකට වතුර කලවම් කරන්නේ නෑ . top coat එකට වතුර 5%ත්10%ත් දමා පලවෙනි පාර ගාන්න දෙවනි පාර වතුර කලවම් නොකර ගාන්න .
@RasikaDewa
@RasikaDewa 29 күн бұрын
පරණ ලී බඩු වාර්නිෂ් ගාලා ඒවා නැවත පොලිෂ් කරන්නේ කොහොමද
@nilankaperera7620
@nilankaperera7620 3 жыл бұрын
Wena paint ekak karapu ganel walata meka kohomda use karanne?
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
පරන ප්ලෙන්ටි එක සම්පුර්නයෙන්ම යවගන්න ඕනෑ.ග්‍රඉන්ඩරයක් මගින් හො පේන්ට් රිමු යොදා .(පිලිතුරුදිමට පමාවීම ගැන සමාවෙන්න )
@nathashaandnatasha.46
@nathashaandnatasha.46 Жыл бұрын
Thank very good 💖💖
@ranjithdissanayake8777
@ranjithdissanayake8777 3 жыл бұрын
👍
@Janakasp
@Janakasp 7 ай бұрын
මන් NIPPON ගත්තා එක වතුර වගෙ. ඇයි ඒ
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 жыл бұрын
Water base karanna kalin dewa ආරක්ෂක ganna ona nedda
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ඔව් ..
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 жыл бұрын
@@hiruproduct2920dewa ආරක්ෂක ganna kiyalada ow kiuwe epa kiyalada
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
දැව ආරක්ශක ගාන්න.
@ajithgeethananda4289
@ajithgeethananda4289 4 ай бұрын
ඩයි එකට වතුර කලවං කරන්නෙ කොහොමද .
@herathduminda6227
@herathduminda6227 3 жыл бұрын
Man woolnat eka gatte gaddi pena enne ai
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
වතුර කලවම් කරාද. ? මොකක්ද වර්ගය.
@herathduminda6227
@herathduminda6227 3 жыл бұрын
@@hiruproduct2920 jat
@herathduminda6227
@herathduminda6227 3 жыл бұрын
Ow
@herathduminda6227
@herathduminda6227 3 жыл бұрын
Palaweni cord eka watura dala ganna kiwwa bass kenek
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ඩයි වලට වතුර කලවම් කරන්නෑ...
@ranjithdissanayake8431
@ranjithdissanayake8431 3 жыл бұрын
💚💛
@rasikapriyadarshani4111
@rasikapriyadarshani4111 Ай бұрын
Glass clener dala sudda karanna
@million_Star_shots
@million_Star_shots Жыл бұрын
වෝට බේස් කරපු අල්මාරියට warnish කරන්න පුළුවන්ද? නැතිනම් lakar එකක් uss කරන්න පුළුවන්ද? වෝට බේස්ම කරන්න ඕනේද? අමුතුවෙන් කපන්නම ඕනේද? පොඩ්ඩක් මාව දැනුවත් කරන්න plees
@testports3216
@testports3216 3 жыл бұрын
Mokadda dapu poti eka
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
Jat
@asankamarasinghe3089
@asankamarasinghe3089 3 жыл бұрын
Putty eka teak d walnut d dark walnut d
@sivakumarramu4953
@sivakumarramu4953 2 жыл бұрын
Super bro
@dilankarunaratne1052
@dilankarunaratne1052 Жыл бұрын
sponge ekakin ganna puluwanda
@lakshmanperera9018
@lakshmanperera9018 Жыл бұрын
කළින් සාමාන්‍ය වාර්නිෂ් ආලේපකළ ලීබඩුවලට වෝටර්බේස් ආලේපකළ හැකිද?
@pradeepaknyaka9905
@pradeepaknyaka9905 2 жыл бұрын
Atin vitark kapueot madida
@anurajoseph2405
@anurajoseph2405 3 жыл бұрын
කිතුල් පාට නැද්ද
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ඔබ තුමට ඕන පාටක් mix කරලා හදාගන්න පුලුවන් .
@anurajoseph2405
@anurajoseph2405 3 жыл бұрын
@@hiruproduct2920 බොහොම ස්තුතියි
@wasanaimc7628
@wasanaimc7628 2 жыл бұрын
Mahogany varnis gala thiyena dora janel walata awa sampurbayenma yawanna onada water base kranna mahogany gala rathu wadi una a colour aka ain kranna one
@nadeekayahel2432
@nadeekayahel2432 3 жыл бұрын
Waterbass paint ekata tinar mix karanna onida?
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
Waterbase වලට ටිනර් කලවම් කරන්නේ නෑ ...
@nadeekayahel2432
@nadeekayahel2432 3 жыл бұрын
Thank you
@DesertDiaries7
@DesertDiaries7 3 жыл бұрын
Waterbase කරපු දොර ජනෙල් අලුත් කරන හැටි video එකක් කරන්න අයියෙ....
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ලගදීම දානවා ..
@danushkadhananjaya1118
@danushkadhananjaya1118 2 жыл бұрын
Top coat eka gloss ekada mat ekada gawe
@ihsanking8839
@ihsanking8839 2 жыл бұрын
Gloss 30%
@anurajoseph2405
@anurajoseph2405 3 жыл бұрын
ලී කපන වැලි කොල වර්ග මොනවාද
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
Raino.කළු පාට කොල.
@anurajoseph2405
@anurajoseph2405 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sajja391
@sajja391 3 жыл бұрын
👍👍👍👍👍
@RDTNRanawaka
@RDTNRanawaka 5 ай бұрын
nice
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 жыл бұрын
මේකේ කරන විදියට මම එකක් කලා. Jat ටොප් කෝඩ් ඒක දේපාරක් ගෑවම dark ගතිය අඩුවෙලා කහ පැහැයට හුරු පෙනුමක් තමයි ආවේ. මට ඕන ඩයි එක දෙපාර ගාපුවාම එන පෙනුම . ඒකට මොකද කරන්න ඕන කියලා දැන ගන්න පුලුවන්ද ඔබතුමාගෙන්
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ලී වර්ගය මොකක්ද .
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 жыл бұрын
@@hiruproduct2920 තේක්ක
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
වෝල්නට් කොටස් 1.5 ට බමට්ක් කොටස් 1 කලවම් කරනම් මේපාට එන්නෙ.( ඩයිවලට වතුර කලවම් කරද ..? )
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 жыл бұрын
@@hiruproduct2920 ඩයි එකට වතුර එකතු කලේ නෑ.පලමු ටොප් කෝඩ් එකට පොඩ්ඩක් වතුර දැම්මා .බොහොම ස්තුතියි ඔබතුමාගේ නිහතමානී කමට .
@sudu6328
@sudu6328 2 жыл бұрын
Top kod ekata වතුර පොඩ්ඩක් danawada.
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
පලවෙනි පාර 10% ක් වතුර දමන්න දෙවනිපාර වතුර නොදාගන්න .(පිලිතුරු දිමට ප්‍රමාද විමට සමාවෙන්න 🙏)
@yapasunil2154
@yapasunil2154 6 ай бұрын
Thank's
@sathyabalansathya8010
@sathyabalansathya8010 3 жыл бұрын
Thanks 👍
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
Ok.
@manojdilruk3095
@manojdilruk3095 3 жыл бұрын
Door එකේ අනික් පැත්තේ ආලේප කරන්න කොචර වෙලා ඉන්න ඕනද
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
පැය4 කින් විතර දොර කෙලින් හෙත්තුකරලා ගගන්න .(පිලිතුරුදිමට පමා විම ගැන සමාවෙන්න .)
@anomachandrika974
@anomachandrika974 3 жыл бұрын
කලින් ලාච් ටීක් වලින් වෝටර් බේස් කරපු දොරක් බර්ම ටීක් කලර් එකට හරවන විදිහ කෙටියෙන් පැහැදිලි කරන්න පුලුවන් ද ?
@arunapainting3847
@arunapainting3847 2 жыл бұрын
Sampoorna kapala aluthen karanna
@kasunvimukthi5254
@kasunvimukthi5254 2 жыл бұрын
180 ටොප් කෝට් එක කපලා ටොප් කෝට් වලට බර්මටීක් කවලම් කරලා ටොප් කෝට් දෙකක්ගාන්න..
@gaminisamarakoon499
@gaminisamarakoon499 2 жыл бұрын
කඩෙන් ඉල්ලන්නේ කොහොමද?ඒ වර්ග 2ට නම් තිබෙනවද බොහොම පින් ඔබට
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
ඩයි එකයි .ටොප්කොට් එකයි.(පිලිතුරු දිමට ප්‍රමාද විමට සමාවෙන්න )
@PraneethDanushka-w9h
@PraneethDanushka-w9h 7 ай бұрын
මහත්තයා මෙ පාට ගන්න ඩයි දෙක කොහොමද මික්ස් කරන්න ඔනි
@dularadeshana3069
@dularadeshana3069 Жыл бұрын
ඔයා ඔය පාට ගම්න බමටෙක් එකට වෝල්නට් කොච්චර කලවම් කරාද පොඩි පැහැදිලි කොරීමක් දෙන්නකෝ
@dilabro8065
@dilabro8065 2 жыл бұрын
ග්‍රයිඩරයට දාගන්න වෙනම පැ ඩ් වර්ගක් තීයිද?
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 Жыл бұрын
හැමෝම වෝටර් බේස් කරන්නේ පින්සලෙන් ස්ප්‍රේ කරන්න බැරිද වෝටර් බේස්
@sampathjaye
@sampathjaye 2 жыл бұрын
MC කරල තියෙන ජනේල් උලුවහු waterbase කරන්න පුලුවන් ද ? නැවත ඔක්කොම අයින් කරන්න ඕනද නැත්නම් ඒක උඩම කරන්න පුලුවන්ද කලුපාට waterbase කරන්න
@CJ-ot8xm
@CJ-ot8xm 3 жыл бұрын
පරන දොර ජනෙල් waterbase කරන විදිය විඩියෝ එක දැම්මද, I can see only one video, පරන උළුවහු ජනේල දොරවල් waterbase කරන විදිය පෙන්වන්න
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ඉක්මනින්ම video eka දානවා.
@CJ-ot8xm
@CJ-ot8xm 3 жыл бұрын
Still waiting for the video
@gamisara
@gamisara 2 жыл бұрын
ගයින්ඩර් සෑන්ඩර් නැතුව අතින් වැලිකඩදහි දලා කරන්න පුළුවන් නේද්
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
Ow ..ටිකක් අමරුවැඩක්..
@LasanthaPiris-c8m
@LasanthaPiris-c8m 3 ай бұрын
සීලර් එකක් ගාන්න අවශ්‍ය නැතිද
@dineshm4393
@dineshm4393 Жыл бұрын
ඒකට ඕන කරන දේවල් වල නම් ටික කියන්න පුළුවන්ද
@wasanthathelwadane8371
@wasanthathelwadane8371 2 ай бұрын
Ai ona dewal kiyanne.ahanna hodin
@tharindurukshan5932
@tharindurukshan5932 Жыл бұрын
Top coat එකට වතුර කලවම් කරන්න වුනිමද 500Ml වලට කොච්චර වතුර ප්‍රමාණයක් දැමිය යුතුද
@manjulaniroshan3507
@manjulaniroshan3507 Жыл бұрын
150 ml danna top coat ekata danna
@sinethrandika4981
@sinethrandika4981 2 жыл бұрын
Burma teak ekai walnut ekai mix karapu අනුපාතය kiyanna puluwanda
@rg5077
@rg5077 2 жыл бұрын
ඇයි අනුපාතය කියන්න බැරි එක කියන්න
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
කොහොමද මිස්ර කරගන්නෙ
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
වෝල්නට් කොටස් 1.5 ට බම ටික් කොටස් 1ක් දමන්න..(විඩියෝ එකේ තිබෙන පාට සාදාගැනීමට )
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
@@hiruproduct2920 ස්තුතියි
@akilairasinghe7148
@akilairasinghe7148 2 жыл бұрын
1.Water base වල කලු පාට හදා ගන්නෙ කොහොමද.. walnut වල පාට මදි. 2.වටේ පටි කලු කිරීමට කලු පාට එනමල් තීන්ත ආලේප කිරීමට හැකිද..ඊට උඩින් top coat එක අල්ලයිද..?
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
කලු පට ඩයි එකත් තියනවා ....එනමල් එකට උඩින් ටොප් කෝට් එක ගන්නපූලුවන්.
@Sharonmeshan
@Sharonmeshan 8 ай бұрын
අයියෙ වොල්නට් ? බමටික් ? එකතු කරන ප්‍රමාණයන් කියලා දෙන්න තිබුනානෙ,,දැනගන්න.මේ පාටට ගන්න විදිය 🤔😂
@kahanawitaliyanage6186
@kahanawitaliyanage6186 Жыл бұрын
ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය සදහන් කරන්න පුලුවන්ද ...බොහොමත්ම ස්තූතියි
@dilanduragea3571
@dilanduragea3571 2 жыл бұрын
දොරෙ දෙපැත්තම එක පර ගන්න බැරිද එ ගැන ටිකක් පැහැදිලි කරන්න ස්තුතියි
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx 4 ай бұрын
මේ ටොප් කෝට් එකත් වාර්නිශ් වගෙ දිලිසෙන එකක්ද
@shalkanawodana5519
@shalkanawodana5519 2 жыл бұрын
Me color eka mokkadda ayya
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
බමට්ක් .වොල්නට්.ඩයි 2 එකට එකතුකරලා හදාගන්න පුලුවන් .
@pradepsadaruwan91
@pradepsadaruwan91 2 жыл бұрын
ඩයි ස්පේ කරන්න බැරිද
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
පුළුවන් ...( පිලිතුරු දිමට ප්‍රමාද විමට සමාවෙන්න )
@pradeeplakmal1386
@pradeeplakmal1386 Жыл бұрын
මේවගේ price kohomd දැන් 2023.04.01 ට
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 Жыл бұрын
පොටි දාලා කොච්චර වෙලා තියන්න ඔනේද වේලෙන්න
@dulanjaleejayasinghe4175
@dulanjaleejayasinghe4175 2 жыл бұрын
වීඩියෝව තුලින් අප දැනුවත් කිරීමට අමතරව පෞද්ගලිකව මා ඇසූ සියලු කරුණු වලට ඉතා කාරුණිකව පිලිතුරු දීම පිලිබඳව පලමුව හදවතින්ම ස්තුති කරමි. තවද කිසිම අවස්ථාවක එම ඇමතුම් නොසලකා හැරීමක් නොකර සිටීම පිලිබඳවද නැවතත් අගය කරමි. ඔබ තුමාගේ මග පෙන්වීම මත මට අවශ්‍ය වු ආකාරයටම සාර්ථකව දොර ජනෙල් waterbase කලා. ඔබගේ කාරුණිකත්වය හා නිර්ව්‍යාජවය ඉමහත් කොට අගය කරමි... දිනෙන් දින දියුණුවේ හිනිපෙත්තටම යාමට ඔබට තුණුරුවන් ආශිංසනය පතමි.
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
Thanks ..
@kahanawitaliyanage6186
@kahanawitaliyanage6186 Жыл бұрын
මෙතුමා සම්බන්ධ කරගතහැකි විදියක් කියන්න පුලුවන්ද
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 жыл бұрын
මටත් ඕන කරලා තිබුන පාට. ස්තුතියි
@sisirachandana5707
@sisirachandana5707 3 жыл бұрын
ඔයා හොදට විඩියෝ එක කරනවා ජයවෙිවා තවත් මෙි වගෙ විඩියෝ කරන්න පුලුවන් ඔයාගෙ පොන් නමිබර් එක දෙන්න
@mohammedmahboob224
@mohammedmahboob224 3 жыл бұрын
malle oya saraneru teka galawala theyala peint weda ewarakarata passe sawekaranda .oyata wedatekakaraganda lesy . oyage weda neyamay obata deve pehetay malle. sthoothy.
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
සරනේරු ගලවලා කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි .සරනේරු තියෙද්දින් කරද්දින් තීන්ත සරනේරුවල ගෑඋනාම රෙදි කෑල්ලකින් එවෙලේම පිහිදාගන්න.
@mohammedmahboob224
@mohammedmahboob224 3 жыл бұрын
@@hiruproduct2920 Thank you malle oya dana vedio tika mama balanawa. neyamay.
@sdkarokeproduction
@sdkarokeproduction 3 жыл бұрын
Uluwahu walata hodaida oka....කොහොඹ
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
හොඳයි .ප්‍ර්‍රශ්නයක් නෑ .පාවිච්චි කරන්න .
@sdkarokeproduction
@sdkarokeproduction 3 жыл бұрын
Weyo kala thiyenwa.ewa purawnna kramyak thiyeida ayye
@Hirunaa.00
@Hirunaa.00 2 жыл бұрын
Me liya mokadda
@isharamadushani3515
@isharamadushani3515 2 жыл бұрын
ඔය විදියට plent කරපු දොරක් අවුරුදු 5 කට විතර පස්සෙ අලුත් කර ගන්න ඔනෙනම් , අන්තිමට ගාපු color එක විතරක් ගෑවොත් මදිද?
@ShehanJayasekara-pl1ud
@ShehanJayasekara-pl1ud Жыл бұрын
අන්තිමට ගාපු ටොප් කෝට් එක විතරක් ගාල මදි..ඉස්සල්ලාම 120 වගේ වැලි කොලේකින් මුලු දොරම අතින් මැදගන්න..ඊට පස්සෙ එක ඩයි කෝට් එකක් ගහගෙන පාට මදි වගේනම් තව කෝට් එකක් ගහලා අන්තිමට ගාපු ටොප් කෝට් එක ගහන්න.. අර විදිහට ග්‍රයින්ඩර් වලින් මදින්න අවශ්‍ය නෑ
@gihantrash6459
@gihantrash6459 2 жыл бұрын
දැව ආරක්ෂක ගාන්නේ මේ කොයි අවස්තාවෙද? ඩයි එක ගාන්න කලින්ද නැත්නම් කෝට් එක ගාන්න කලින්ද. මන් මේවාට අලුත් ඒකයි
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
ඩයි ගාන්න කලින්..(පිලිතුරු දිමට ප්‍රමාද විමට සමාවෙන්න 🙏)
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
​@@hiruproduct2920දැව ආරක්ෂක ගාල කොච්චර වෙලාවකට පස්සෙද ඩයි එක ගාන්න ඕන.
@wijethungawijethunga6787
@wijethungawijethunga6787 2 жыл бұрын
Dana phac penawane
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
පොට් ග්න්නකොට ලීයෙපාට ලියේ වර්ගයට සමාන පොටි එකක් ගන්න.
@roshanmadhu1899
@roshanmadhu1899 3 жыл бұрын
ඉක්මනට oni ඊළඟ wedeth
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
ඉක්මනින්ම දානවා.
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ මහත්තයෝ වොට බෙස් කරට පස්සෙ අය ප්ලෙන්ට් කරන්නෙ නෑ නෙද ,,,වොට බෙස් කරලා ටොප් කොඩ් එක අදිනව නෙද
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
වෝටබේස් කරනවා කියන්නෙ පේන්ට් එක තමා .ඩයි කොට් 2ක් ගාලා ටොප් කොට් එක් ගන්න. (අදින්නෑ ගානවා)
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
@@hiruproduct2920 හරි හරි ටොප් කොඩ් එක නිකන් උඩින් ගානවා නේද
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
320 කොලෙන් ලාවටසිනිදු වෙන්න මැදගෙන ගන්න .
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
@@hiruproduct2920 ස්තුතියි
@sameera9274
@sameera9274 3 жыл бұрын
කල්පැවැත්ම කොහොමද ? අවුරුදු කීයක් වගේ පුලුවනද?
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
අවුරුදු 10ක් විතර කලයක් හොඳ තත්ත්වයෙන් තියෙනවා අව්ව වැස්ස නිරාවරණය වනවනම් මේකාලය වෙනස් වෙනවා ..
@pathumdilanka8661
@pathumdilanka8661 3 жыл бұрын
මට සුදු පාට වෝටබේස් එක කරගන්න පුලුවන්ද. ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
@hiruproduct2920
@hiruproduct2920 3 жыл бұрын
පුලුවන්. 0776646967
@rohanawijesekara9695
@rohanawijesekara9695 Жыл бұрын
අර කිව්ව වගේ වෝටර් බේස් හරියටම කර ගන්න ඕනැ. කොහොම වුනත් වැඩේ ටිකක් මිල අධිකයි. වෙනත් ආලේපන වර්ග වලට වඩා කල්පැවැත්ම අඩුයි. අවුව වැස්ස පින්නට ඔරොත්තු දීම ඉතා අඩුයි. ප්‍රධාන දොර නම් කොහොමටත් සුළඟට පින්නට තෙතමනයට නිරාවරණය වීම වැඩියි. ඒ වගේම බාහිර පරිසරයට නිරාවරණය වන දොර ජනෙල් වලට නම් වෝටර් බේස් මාස 6 න් හයට වගේ අලුතින් ආලේප කරන්න වෙනව. දැවයේ කල්පැවැත්ම සඳහා නම් වෝටර්බේස් සුදුසු නෑ.බේස් එකයි ටොප් කෝට් එකයි දෙකම ඉක්මනින්ම තුනී වෙලා දුර්වර්ණ වෙලා දියවෙලා වියැකී ගොසින් දැවය මතු වෙනවා. එතකොට කැතේ බෑ. නැවත නැවත නිතර නිතර ආලේප කරන්නම වෙනව. සල්ලි තියෙන අයට නම් හොඳයි.
@prasadmahamalage
@prasadmahamalage 2 жыл бұрын
ජනෙල් දොරවල් වල ලියෙ තියන පාට ඒ විදියටම තියාගන්ඩ ඕන නිසා top coat විතරක් ගෑවොත් ගැටලුවක් තියනවද? ලීයට ඩයි කෝට් එකෙන් වර්නයට අමතරව ආරක්ශාවක් ලැබෙනවද?
@hiruproduct2920
@hiruproduct2920 2 жыл бұрын
මුලින්ම දැව අරක්ශකයක් ගාන්න ඉන්පසුව top coat එක ගාන්න .
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Fullface Chair and American Walnut
16:17
MD FURNITURE
Рет қаралды 39 М.
Water Base
4:49
Construction Knowledge ඉදිකිරීම් දැනුම
Рет қаралды 177 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН