Wathsunu - වත්සුණු | Episode 16 | 2024-12-20 | Hiru TV

  Рет қаралды 30,927

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 96
@HiruTVOfficial
@HiruTVOfficial 6 сағат бұрын
ආදිගෙ බොසා මිස්ටර් ජයවර්ධනට ආදිව මුණ ගස්සලා දෙනවා.ජයවර්ධන ලොක්කා කියන්නෙ ලොකු සල්ලිකාරයෙක්.ජයවර්ධනගෙ උවමනාව තියෙන්නෙත් ආදිව සල්ලි වලට නම්මගන්න එක.ඉතින් ආදිට කාර් එකක් අරගෙන දෙන්න ජයවර්ධන සල්ලි දෙනවා.ඒ කරලා කියනවා ජයවර්ධනගෙ වැඩ කරන්නත් ආදිට මැදිහත් වෙන්න කියලා.කොහොමහරි ආදිට සිද්ධවෙනවා ඒ සල්ලි බාර ගන්න.සල්ලිත් අරගෙන ගෙදරට එනකොටත් හරිනි ගෙදර නෑ.හරිනි හැට්ටයක් මහන්න එළියට ගියා මේ එන ගමන් කියලා කියනවා.හැබැයි හරිනි ගෙදරින් යන්න කලින් නම් එච්චර හොඳ කෝල් එකක් නෙමෙයි ආවෙ.හරිනිට කතා කරන විශ්වනාත් ලෝක බොරුවක් කියලා හරිනිව කතාවට අල්ලගන්නවා.හැබැයි ඉතින් එච්චරම බොරු කියන්න නම් දෙයක් නෑ වගේ.මොකද හරිනිත් ඉන්නෙ විශ්වත් එක්ක කතා කරන්න පුදුම ආසාවකින් වගේ.ටිකෙන් ටික විශ්වනාත් හරිනිගෙ ජීවිතේට ළංවෙන්නයි බලන්නෙ.පොඩි පොඩි ආදර වදන් විශ්වනාත් හරිනිට කියනවා.ඒවටත් ඉතින් හරිනිගෙන් විරුද්ධත්වයක් නෑ.එයා බොරුවට නොතේරුණා වගේ ඉන්නවා. එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු....
@sunethravikum122
@sunethravikum122 3 сағат бұрын
පිරිමි යෙක් උනාම කොන්ද කෙලින් තියන් ජිවත් වෙන්න ඔින ගැනි ගහන ගහන පදේට නටනව පස්සේ තේරෙයි හිරේ ගියාම ආදිට
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x Сағат бұрын
තොල් බරිත්තිට ඔන සල්ලි කොහොමද කොහෙන්ද අදාල නැ ආදි හිරෙ ගියොත් ඔකි ව්ශ්වයා එක්ක යයි ඉයා එකි
@NethuDissanayaka-p9u
@NethuDissanayaka-p9u 7 сағат бұрын
ආදි.... නයෙක් වුනත් අවශ්‍ය වෙලාවට පෙනේ පුප්පනවා. නැත්තම් වු ගැරඬියෙක් කියලා හිතන්නේ... තමන්ගෙ නොනට ගරු කරන්න ඕනේ. ඵත් ඔච්චර කොන්ද පන නැති කරගන්න ඵපා. පිරිම් කම තියාගන්න
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 8 сағат бұрын
කොන්ද කෙලින් කරන් ඉදපන් ආදි චීත්තයක් හින්ද කෙලවගන්නෙ නැතිව.
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x Сағат бұрын
අනෙද කියන්නෙ
@HildaWeerasooriya-h1r
@HildaWeerasooriya-h1r 8 сағат бұрын
එ ලමයට නැකම කියල දිල තියෙන්නේ වැරදියට තාත්තගේ නංගි නැන්දනේද...
@sagararuwan6594
@sagararuwan6594 6 сағат бұрын
Oune
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 6 сағат бұрын
ඔව්
@Pramudi-t2w
@Pramudi-t2w 5 сағат бұрын
Ow
@Sintiyaacgunawardana
@Sintiyaacgunawardana 8 сағат бұрын
පුංචි.නෙමෙි..තාත්තා.ගේ.නංගි.නැන්දා.නට්‍ය.ය.ලියන.අය.නෑ.කම.දන්නේම.නැහැ.
@rhm7493
@rhm7493 7 сағат бұрын
Ekanam aththa. Thaththage nangi nanda kiylawat director danne na.
@Peacemaker11011
@Peacemaker11011 3 сағат бұрын
Naakama hamoma hariya kiyanne na
@NiluNilu-r6z
@NiluNilu-r6z 2 сағат бұрын
මේ කඩප්පුලි ගෑනි හදන්නේ අර මිනිහා හිරේ යවන්න
@nilminiperera7182
@nilminiperera7182 9 сағат бұрын
මේගැනිට මිනිහා හිරෙගියම තෙරෙයී සල්ලි වලට කැදරකම මන්නෙ පව් අදි අද සමාජෙ වෙන දෙවල් ආදර්ශ කතාවක් ලස්සනයි ❤❤
@ranialgiyanna953
@ranialgiyanna953 9 сағат бұрын
Kinda.pana.nethi.gobbayak genie.padeta.natanawa.onawata.wada
@raviravindra889
@raviravindra889 9 сағат бұрын
Miniha kohe pawda u gaanige roopeta washee wela hora wada serama karanne,mokada notherena babekda
@sunithafernando7638
@sunithafernando7638 5 сағат бұрын
අර මිනිහ එක්ක යයි ඊට පස්සේ
@sriyanikh3964
@sriyanikh3964 8 сағат бұрын
මේ ගෑනි ට සල්ලි විතරයි ඕන මිනිහ නෙමෙයි
@chandaniperera5734
@chandaniperera5734 9 сағат бұрын
මෙි වගේ ගැනු මිනිහට මොනවාවුනත් කමක් නැ මෙිකිට සැප ⁣ විදින්න ඔිනැ මොකද තව එකේක් අල්ල ගන්න පුලුවන්නේ
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 9 сағат бұрын
Me miniha hire giyat..Ara miniha ennavane Dan...😅
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 8 сағат бұрын
ලස්සනයි කතාව ❤️
@Tharu-fh6pv
@Tharu-fh6pv 7 сағат бұрын
සල්ලි දැක්කම හරිනිගෙ කටින් කෙල බේරෙනව කෑදර කමට.🤮කෙල බේරෙන්නම වටින කඩි කාපු කටක්නෙ ඒක😂
@sunithafernando7638
@sunithafernando7638 4 сағат бұрын
😂😂😂😂
@NayomiHasinika
@NayomiHasinika 8 сағат бұрын
හරිනේ කට 😂😂😂😂
@sujivadamayanthi9876
@sujivadamayanthi9876 8 сағат бұрын
හරිනි පවි.
@ranjanimanike9838
@ranjanimanike9838 8 сағат бұрын
ප්‍රතිපත්තියක ඉන්නවනම් හරියට එකේ ඉන්න ඕන.සැරින් සැරේ ප්‍රතිපත්ති බාල්දු නොකර.
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 8 сағат бұрын
මානසික ලෙඩෙක් ආදී වගෙනෙ
@ChandrikaSadamali-e8k
@ChandrikaSadamali-e8k 4 сағат бұрын
ආදිගේ නංගිත් ඕනවට වැඩී
@Peacemaker11011
@Peacemaker11011 3 сағат бұрын
සාප
@kumarijayakodi8495
@kumarijayakodi8495 7 сағат бұрын
අප්පෝ මේ හරිනි
@ManindraSandanayake
@ManindraSandanayake 8 сағат бұрын
Me wage salli walata kedara ganu kochora innawada
@nejaroshani202
@nejaroshani202 5 сағат бұрын
Punchi ara unclewa dakke kawadada
@indrajithrathnayaka-ll8dm
@indrajithrathnayaka-ll8dm 7 сағат бұрын
අනේ මෙහෙමත් ගෑනු .සල්ලි දෙනවනම් ඕන දෙයක් කරයි.හරිනි පේන්ඩ බෑ ..
@nimashafernando2203
@nimashafernando2203 4 сағат бұрын
nice❤
@YyydktGxldp
@YyydktGxldp 8 сағат бұрын
ආදිපො,,,යෙක්වෙන්නඑපා
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x Сағат бұрын
අනිවාර්යයෙන් 😅😅😅😅
@niroshamanju6119
@niroshamanju6119 4 сағат бұрын
Punchi newei nanda 😂
@tharangamodarage9821
@tharangamodarage9821 9 сағат бұрын
කැත විතරක්....මේ ගෑනිගෙ..
@NamalMadusanka-k7h
@NamalMadusanka-k7h 7 сағат бұрын
Eka nm aththa kata kathe ba
@jiwithemdukak6156
@jiwithemdukak6156 8 сағат бұрын
ගැනී සතුටින් තියන්න ඕනවට වඩා සල්ලි හොයන්න පගාව ගන්න ගිහින් ආදිත්‍ය හිරෙත් ගිහින් ලොවෙත් නැති වෙන්න විනාස වෙනවා.... හරිනි කියන ගැනී පුදුමයි මිනිහා මිනි මරලා සල්ලි ගේනවත් සතුටින් බාර ගන්නව 🤣🤣🤣මිනිහා ගැන කිසිම හැගීමක් නැ 🤣🤣.. හරිනි සරල විදිහට ඉන්න කැමති නැ හැමදාම සරි ජැකට් මහන්න යනව 🤣🤣🤣හරිනි විශ්ව එක්ක සම්බන්දයක් ඇති කරගනී සල්ලි වලට අසාවෙ... ආදිත්‍ය බොලද වැඩි..
@malithsilva8522
@malithsilva8522 7 сағат бұрын
මේකප් ආටිස් ෆෙල් එයාට පුළුවන්නේ ලිප්ස් වෙනස් කටන්න
@neethawickramasinghe8203
@neethawickramasinghe8203 4 сағат бұрын
Thaththage නංගී nanda
@IndraniPodimenike-j7q
@IndraniPodimenike-j7q 7 сағат бұрын
මේ ගැනි ට තේරේ යි මිනිහා හිරේට ගියාම
@sunithafernando7638
@sunithafernando7638 5 сағат бұрын
විනාඩි 4.30 පරන කොටස්
@peshalapela8136
@peshalapela8136 4 сағат бұрын
❤❤❤😢😢😢😢😢😢
@disnakumari825
@disnakumari825 7 сағат бұрын
Puduma ganu ban..miniha hire giyath moko ekita on salli😂
@ranialgiyanna953
@ranialgiyanna953 9 сағат бұрын
Konada.pananethi.gobbayak genige.padeta.oanwata.wada.natanawa
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 8 сағат бұрын
❤🙏🏻
@ranjiniaisha2449
@ranjiniaisha2449 8 сағат бұрын
තොල් බෙහෙත්විදල හරිම කැතයි බලන්නත් එපවෙනව
@GiacintaMilano
@GiacintaMilano 2 сағат бұрын
රුපියල් 1000ෂට් වලට දියමන්ති අල්ලන්නේ නෑ කිව්වා නේද ආදී ට වෙන්න යනදේ වයිප් සතුටු කරන්න සල්ලි හොයන ක්‍රම වැරදියි ආදී ආදී ආදී
@YfGf-mf1vm
@YfGf-mf1vm 8 сағат бұрын
මෙලෝ ලස්සනක් නැ මේ ආදීගේ ගෑනිගේ..... ඒකිට ඕනා අර මිනිහගේ සල්ලි පුදුම ගෑණු මුන්
@Nilminidxb-z6l
@Nilminidxb-z6l 4 сағат бұрын
යකෝ මාර ගෑනූ.. සල්ලී හම්බවෙනවනම් මිනිහට මොනා උනත් කමක් නැහැ
@MalaniHettiarachchi-bu1sq
@MalaniHettiarachchi-bu1sq 9 сағат бұрын
මේක පරන කථවක් නෙද
@KanchanaLakmali-cj2sl
@KanchanaLakmali-cj2sl 7 сағат бұрын
ඇයි එ
@HashanLashmitha
@HashanLashmitha 4 сағат бұрын
Me wage salli passe yana balliyo hena gahapan
@AselaDirani
@AselaDirani 8 сағат бұрын
Bayagulu kama ganita...
@vineethajjm5060
@vineethajjm5060 4 сағат бұрын
Mitte wediya Honda niliyak hambuneenethide meegenigee katte dekkamme kathawath apawenewaAnnee.
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna 8 сағат бұрын
adita kelawenne gani handa kawada hari😮😮😮😮
@AselaDirani
@AselaDirani 8 сағат бұрын
Me minihath salli dakala nati ekekda koheda appa
@SW-pp1qh
@SW-pp1qh 9 сағат бұрын
Meka maha moosala kathawak
@RasikaManel-db1je
@RasikaManel-db1je 2 сағат бұрын
මෙ වගෙ ගැනු කපන්න ඔනෙ වතුර නැති තැනක තියල මනිහ හිරෙ ගියත් කමක් නැ සල්ලි විතරයි ඔනෙ
@KamariH-h3y
@KamariH-h3y 7 сағат бұрын
ලස්සනයි❤❤❤
@morinbotheju1418
@morinbotheju1418 8 сағат бұрын
මේ නිළිය හරිම කැතිඉ
@balasooriyabalasooriya708
@balasooriyabalasooriya708 8 сағат бұрын
සල්ලිනම් ඉතින් ගැනු...😂
@AnojaKulasekara
@AnojaKulasekara 6 сағат бұрын
කටේ කැත..
@AnushiWijerathna
@AnushiWijerathna 3 сағат бұрын
Nodakin witharak mee wagee salli walata pereetha ganiyek
@cklive4668
@cklive4668 5 сағат бұрын
මේකිගේ හැටි
@YyydktGxldp
@YyydktGxldp 8 сағат бұрын
හරිනිඋබකොහොමහරිඔයමිනිහවහිරේයවනවාඉටපස්⁣සේසල්ලිවලටඅරමිනිහහක්යයි
@AselaDirani
@AselaDirani 8 сағат бұрын
Denna oni kata kadenna me ganita salli thanhawa
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 9 сағат бұрын
Not punchi. Nandi.
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 7 сағат бұрын
මහ..ජරා ගැණියක්..මිනිහට නෙවෙයි .ආදරේ සල්ලි වලට මිනිහාට ඔනදෙයක්
@nilminiguruge6093
@nilminiguruge6093 4 сағат бұрын
තාත්තගෙ නංගි පුන්චිද?
@D.d..dayani
@D.d..dayani 8 сағат бұрын
Harinige kata tharawekge wage
@PushpaHemalatha
@PushpaHemalatha 7 сағат бұрын
,ආදි ඔයාට ඇදි ඇදි හිරේ ඉන්න වෙයි ඔය ගෑනි ගහන පදේට නටන කොට
@shehanasiriwardana727
@shehanasiriwardana727 8 сағат бұрын
mechchara loku lamayek thama school ekakata yawanne na qwama 😂😂😂 character ekata galapenne na.podi lamayek wa ganna thibbe
@ShashiniRanasingha
@ShashiniRanasingha 8 сағат бұрын
Ou ekanm aththa ..thawa podi lamayek gnna thibba...me lamaya nikan 5 wasare wage Hari lokuine...ehenm sch yanna thibba..
@hansanisewwandi7278
@hansanisewwandi7278 8 сағат бұрын
8 wasare lamayek wage. Katha kiyla dilalu nidi karawanne😂
@ShashiniRanasingha
@ShashiniRanasingha 5 сағат бұрын
@@hansanisewwandi7278 😅ou ea lamaya lokui..ea charitheta set na .thama sch yanneth na..pre school wath giyda danne na😆😁...lamayata baninawa nemei hode🥺🥲ea charithe gena kiuwe harida ...
@ranialgiyanna953
@ranialgiyanna953 9 сағат бұрын
Me.daruwata.neakam.keyala.deela.nea.nendata.punchilu
@LasandiManike
@LasandiManike 7 сағат бұрын
Me ganita salli vitharai minihata Hena gahuwath kamak naha
@Dhanushks22
@Dhanushks22 8 сағат бұрын
Baba loku vela vage neda
@eliecell2463
@eliecell2463 8 сағат бұрын
Me ganita anunge salli walata mehati pereta kamak minihata hena gahuwat kama na
@sewwandipitabaddara6918
@sewwandipitabaddara6918 7 сағат бұрын
Mu nam pirimiyek da manda gani kiyana vedehata Natala here yanawa
@رنا-ب2ش
@رنا-ب2ش 8 сағат бұрын
මේකීටතියේනේපුදුමඅමරැවක
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 7 сағат бұрын
Adita pissu
@W.sFanando
@W.sFanando 7 сағат бұрын
❤❤❤❤❤
@Shirani-u1z
@Shirani-u1z 8 сағат бұрын
❤❤❤
Visekari | Episode 45 - (2024-12-20) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 323 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Chillie's Cute daughter "Gorgia" birthday Celebration😍😍😍😍😍
2:23
Parwaz Hussein - It is going to pass (Docufilm) | پەرواز حسێن - تێدەپەرێت
40:44
برواس حسين Parwaz Hussein
Рет қаралды 156 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН