Wathura Soya Aa Aachchi (වතුර සොයා ආ ආච්චි) | Kemmura Adaviya | FM Derana

  Рет қаралды 17,102

FM Derana

FM Derana

Күн бұрын

Kemmura Adaviya | FM Derana
ඇසිදිසි මානයෙන් ඔබ්බට
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
#FMDerana #KemmuaraAdaviya

Пікірлер: 35
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 4 жыл бұрын
ඉතා වටිනා කතාවක්. මෙතරම් අත්දැකීම් සමුදායක් ලෙස ඔබතුමන් ජීවත්වීමම එය ලංකාව වැනි රටකට ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අනිත් කරුණ කොතරම් පිං කලත් අවසන් චුති සිත සමබරව තබා ගැනීම ඉතා වැදගත්. සැමට තෙරුවන් සරණයි!🙏
@erangaranasinghe4691
@erangaranasinghe4691 3 жыл бұрын
0
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
කොච්චර කුසල් කරත් මැරෙන මොහොතෙදි උපාදානය භයානකයි! 🥺❤️ඒ නිසා කුසල් වඩනව වගේම උපාදානය පිලිබදව දැනුවත් වීම වැදගත් බුදුසරනයි
@DinithiAmaya812
@DinithiAmaya812 29 күн бұрын
කැකිරාව කියන්නේ අපේ ගම
@tharangatharanga1453
@tharangatharanga1453 4 жыл бұрын
Ada kathawath godaaaaaaaak lassanai. Barathi mahaththaya lahiru aiya godak sthuti budusaranai dewi pihitai.🌷🌷🌹🌹🌼🌼🌻🌻🏵️🏵️
@priapriangka5915
@priapriangka5915 11 ай бұрын
හරිම ලස්සන කතා ව
@anurakumarawijetunge8612
@anurakumarawijetunge8612 Жыл бұрын
Harima lassana kathawak Honda wadasatahanak Bharathi gurunnanseta deergayusha prarthana karanawa
@sjroyal8863
@sjroyal8863 Жыл бұрын
Teruwansaranai
@harshamadushnaka2409
@harshamadushnaka2409 Жыл бұрын
Aluth Katha apita ahanna Danna .FM 1 Yana luth Katha ..mekath Danna ko👍👍✔️✔️✔️
@supersongslanka5360
@supersongslanka5360 3 жыл бұрын
චන්ද්‍ර හරති මහත්තයාට කියන්න දෙන්න නට්ට්‍යක්ව්දිහට යන්නැතුව .. ඉසර වගෙ ආසාවෙන් ඇහුව කතාවක් ..
@harshamadushnaka2409
@harshamadushnaka2409 Жыл бұрын
Barathi Margate Katha lassanai 👍 tikak bayai eth.hodai👍✔️✔️✔️✔️✔️❤️❤️❤️❤️ adarei FM derana
@driveincanada9713
@driveincanada9713 8 ай бұрын
@sjroyal8863
@sjroyal8863 Жыл бұрын
Amma wenuwen adatah wehesenawa pinkaranna aya matanam manikak api duppat salli lokuwata na namut ammage awasana mohotatat mamami hitiye rupiyalak atenatimotaki awele hitiye amma natiwela aurudu 9k wenawa ayawage ammek teruwansaranai oba tuma atulu siyalu siyaluma denatama
@nilmininilmini6954
@nilmininilmini6954 4 жыл бұрын
👏👏👏👏
@geethanifernando7891
@geethanifernando7891 4 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 4 жыл бұрын
😍😍
@chandanirenuka5562
@chandanirenuka5562 3 жыл бұрын
🙏🙏🙏
@shiromiperera7161
@shiromiperera7161 2 жыл бұрын
💗💗💌💌✌✌
@sdaruwanproduction5305
@sdaruwanproduction5305 4 жыл бұрын
✔❤️
@sanjeewasilva9600
@sanjeewasilva9600 4 жыл бұрын
බාරතී මහත්තයගෙ නම්බරේ දෙන්නකො
@dammih.indrani3394
@dammih.indrani3394 4 жыл бұрын
Man ada barathi mahaththayata katha karanna oni nisa eyage number ekata gaththa. Eth ethumage nona kisima anukampa wak nethuwa cut kara. Man oman wala inne.. normal call ganna godak salli yana nisa imo number ekak illuwe... eth sathapahakata maim kare ne. Me fm deranen katha karana ethuma gena harima kanagatuwak athi una.... kisima kenekuta ehema karanna epa barathi mahaththayo... yam kisi pidawakin inna kenekuge kathawa kiyanna awasthawak denna. Oba thuma gena yam vishwasayakin call ekak gaththe.... eth hathpasinma wenas pilithurak gedarin lebune... kanagatui kiyanna
@sanjusumith6834
@sanjusumith6834 4 жыл бұрын
Boru owa owata ahu wenna apa
@sanjusumith6834
@sanjusumith6834 4 жыл бұрын
Math enne dubai wala
@dammih.indrani3394
@dammih.indrani3394 4 жыл бұрын
@@sanjusumith6834 ehemada godak kalda oya
@bluesky1042
@bluesky1042 4 жыл бұрын
කෙම්මුර අඩවිය face book account එකට ගිහිල්ලා ඔය mag එක දාන්න හැමෝටම පේන්න
@ashanfernando7809
@ashanfernando7809 4 жыл бұрын
මොකක්ද ඔබේ ගැටලුව
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 47 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 6 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 99 МЛН
හූනියම | Kemmura Adaviya | FM Derana
40:33
Kemmura Adaviya
Рет қаралды 34 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 47 МЛН