KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබගේ ගෙවත්තට ගැලපෙන ලාභදායි වටු පාලනය🐥 Quails Management #livestock #poultry #agriculture 🐥
11:42
බිත්තරයක් 20 යි පැටියෙක් 100යි,INCUBATER,Automatic incubators,BSTSaman,egg hatury
18:51
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Гениальное изобретение из обычного стаканчика!
00:31
It works #beatbox #tiktok
00:34
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Watukurulu Palanaya Sinhala I Quail Farming in Sri Lanka I වටු කුරුලු පාලනය I Business ideas Sinhala
Рет қаралды 63,593
Facebook
Twitter
Жүктеу
1
Жазылу 308 М.
Youtube Hub
Күн бұрын
Пікірлер
@youtubehub
3 жыл бұрын
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න kzbin.info/aero/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA
@nimalisudarshika8213
2 жыл бұрын
සුපිරි මසූපීරි
@gayanlakshan7193
4 жыл бұрын
මේකත් පට්ට.. ඔයා කියන විදිහට චැනල් එකේ තියෙන ඔක්කොම business පටන් ගන්න හිතෙනව අයියෙ.. Thanks..😙😙
@youtubehub
4 жыл бұрын
godak isthuthi bro jaya wewa
@gayanlakshan7193
4 жыл бұрын
@@youtubehub කහ, ඉගුරු වගේ වගාවක් ගැන වීඩියෝ එකක් කරමුද.. වීඩියෝ සීරීස් එකක් හරි කමක් නෑ...
@jananjayajayashan8703
4 жыл бұрын
ඇත්තටම මේ කරන දේ ගොඩක් වටිනවා අයියේ.ඔයාට ගොඩාක් ස්තූති.මම නොදන්න දේවල් ගොඩක් මේ චැනල් එකෙන් ඉගෙන.ගත්තා.කවදාවත් වරදින්නේ නෑ ඔයාට.ජය නියතයි.ඔයාට
@youtubehub
4 жыл бұрын
thanks mchn
@nuwandananjaya5214
2 жыл бұрын
Machan කුකුල් පාලනය ගැනත් 1 කරන්න හොඳ පැහැදිලි කිරීමක් good luck
@amalperera3074
3 жыл бұрын
හොද ව්ස්තරයක් බොහොම ස්තුතියි 👍👍👍👍👍👍👍
@chandanawickramasinghe3139
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..... කාලයක් හොයපු විස්තර සේරම තියෙනවා ....
@youtubehub
3 жыл бұрын
thanks jayawewa
@dilkihettiarachchi7987
2 жыл бұрын
අපි ගොඩක් කාලයක් හෙව්වා වටු කුරුල්ලෝ හරි අලුත් වටු බිත්තර හරි..අපිට ලැබුනේ නෑ...ගම් කුකුලොත් හදනවා අපි...අපිට බිත්තර තියෙනවා නම් අපිට මැෂින් එකක් තියෙනවා...
@renukakumari8638
2 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහනට බොහොම ස්තූතියි
@GamageWeerasinghe
7 ай бұрын
බොහොම හොදයි පුතේ ඔයාගෙ පැහැදිලි කිරිිම. අපි වගේ ආර්ථික අමාරු කමින් ඉන්න අය ගැන හිතලම දිිිපු උපදෙස් මාලාවක්. පව් වැඩ තමයි. එහෙමයි කියල බඩගින්නේ ඉන්න බැහැනෙ.❤
@sampathsampath5068
2 жыл бұрын
නියමයි වීඩියෝ එක..මාත් පටගන්නවා ..
@sidathjayathilaka9754
3 жыл бұрын
ඇත්තටම සුපිරි මචං මේ වීඩියෝව🥳🥳🥳🥳
@vigilant3922
Жыл бұрын
පැහැදිලි කිරිම supiriii 💯 thanks bro!
@vigilant3922
Жыл бұрын
Dan watu biththarayaka ganan kohomada?
@manjulaprasa7746
4 жыл бұрын
මචන් හොද දැනුමක් එකතු කරේ ❤❤❤❤❤❤ බිත්තර දෙන ඒක කිව්වේ නෑ තොග දෙන්නේ කොහොමද කියලා මමත් ලගදීම ගිහින් කරනවා ලංකාවට මචන් මේ බිස්නස් ඒක 👌👌👌👌👌👌
@youtubehub
4 жыл бұрын
biththara nam mchn kadawal walata apimai vikunanna ona, habai vikuna ganna puluwan loku tharagayak thaama na
@manjulaprasa7746
4 жыл бұрын
@@youtubehub ela bajiya 👌👌
@ihmudiyanse8311
3 жыл бұрын
Hi
@damindaroshan3356
3 жыл бұрын
Oy krnwd mokd wenne
@yashenganegoda3369
3 жыл бұрын
සුපිරි මචන් මාරම පැහැදිලිව විස්තර කරනවා,,,එල සුබ ගමන්
@youtubehub
3 жыл бұрын
thanks bro jayawewa
@aselabandara3675
3 жыл бұрын
Godak hoda danumak labuna. Bohoma sthuthei. Mewani de kirimata shakthiya dahirya labewa. Siyalu devi pihitai malli oya ta.
@kadiyakadiya2635
4 жыл бұрын
හොද නිවරදි අදහස් තියෙනවා ඔයාගෙ video වල
@youtubehub
4 жыл бұрын
godak isthuthi
@shakilamalki8510
4 жыл бұрын
@@youtubehub අයියේ තිබුන buyer acc එකක් seller එකක් කර ගන්නකොට කලින් බඩු ගෙන්නපු paypal එක use කරන්න බෑ නේද? අලුත් cardඑකක් හදලා නේද link කරන්න ඕන
@gmeegahawatta5433
2 жыл бұрын
හරිම පැහැදිලියි මට හරිම ආසයි කුරුල්ලෝ 10ක් විතර හදන්න එහෙම අඩුවෙන් පැටව් ගන්න පුලුවන්ද
@kanishkachandrapeli9312
3 жыл бұрын
Thanks ❤️
@nuwankumara74
4 жыл бұрын
Mge hitha thibuna dayak thma ada me video eka thiynne.karana vidiha nodenai hitiya mama.thanks aiye..
@youtubehub
4 жыл бұрын
thanks bro
@udayanganiperera4915
3 жыл бұрын
Niyamai .Thanks you sahidaraya.
@youtubehub
3 жыл бұрын
thanks
@safanmohommed6536
3 жыл бұрын
Thak you so much brother 😊😊😚
@youtubehub
3 жыл бұрын
Welcome 😊
@dineshmadusanka7878
3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්
@youtubehub
3 жыл бұрын
thanks brdha ❤
@Airvisionstudio
3 жыл бұрын
Godak watinawa aiye aa mn patan gnnwa...thanks jaya wewa...👍👍👍😋😋❤️❤️❤️
@youtubehub
3 жыл бұрын
thanks bro
@sunethmadumal5345
Жыл бұрын
Thank you bro❤
@gayankavindu349
3 жыл бұрын
Gayan අයියෙ වීඩීයේ ඵකහොදයි මමත් කැමති වටු කුරුලු වියපරයට 🙌🙌
@youtubehub
3 жыл бұрын
patan gamu
@maximusfernando6346
3 жыл бұрын
Oya sampurna hanganne nathiwa kiyala dunna thanks brothers
@mirymiry5004
Жыл бұрын
පැටවු ලබාගත හැකි ස්ථාන කියන්න පුළුවන්ද
@Cute_maduwa8331
9 ай бұрын
මාත් ලගදි ඉදන් පටන් ගත්තා අයියේ , බිත්තර රක්කන මැශින් එකකුත් ගත්තා , බිත්තර 110 ක් තිබ්බා රක්කන්න , මට තව විස්තර දැන ගන්න ඕනේ , අයියගේ contact නොම්මරයක් දාන්නකෝ මට විස්තර දැන ගන්න ❤
@vidurangawijenayaka5458
3 жыл бұрын
Mehemane videos karanna ona uwamwana dewal okkoma hariyatama kiyala thiyenawa 👊....
@sisrakumar8454
Жыл бұрын
Thanks
@kawindiganga9303
2 жыл бұрын
Godak hoda video akak....
@pradeepnisha6521
2 жыл бұрын
Thanks bro
@jeewanasujith3386
2 жыл бұрын
Mema kurullan kuduwema witharada thiyanne ? Mema kuduwa geyak athuleda thiyanna oone nathinam eli mahanakada ? Aluthen genena kurullan kopamana kaalayak biththara danawada? 250 danna puluwan kuduwe diga palala kopamanada?
@rohithabandara7781
3 жыл бұрын
Watu kuduwala witharakda me saththu danna puluwan.wena kukul kuduwala hadanna berida
@anu7098
3 жыл бұрын
Mata patau 300k one man inne colombo. Mat kurullo denna puluwan aya riply karanna. Mata gahanu sathu ona.
@rukshalarasanjale9236
3 жыл бұрын
Me biththara rakwana masin eken kikili biththara rakwanna puluwanda
@chamirane7979
3 жыл бұрын
Niyamai aiyeee
@isurusrinath5829
4 жыл бұрын
මචං අද Dropshiping Video එක දානවා කිව්වා නේද.. අපි බලන් ඉන්නවා මචං..Thank you..!!
@youtubehub
4 жыл бұрын
thanks mchn
@බිඳුනුහද
3 жыл бұрын
නුවර පැත්තෙ මේ වැඩේ කරගන්න පුලුවන් වෙයිද
@fbfunnybro3255
4 жыл бұрын
නියමයි බ්‍රෝ
@youtubehub
4 жыл бұрын
thanks bn
@saduncoversong4871
3 жыл бұрын
Yaluva gam kukul palanyatat rejistr kranne komada..
@youtubehub
3 жыл бұрын
business register karana eka gana video ekak tynwa bro channel eke
@nadeeshasewwandi5087
3 жыл бұрын
Niyamai aiye. Supiri
@aa-ly9kc
3 жыл бұрын
සුපිරි ආ
@youtubehub
3 жыл бұрын
thanks bro ❤
@nilanthasrinath7567
3 жыл бұрын
සුපිරි මන් ග
@youtubehub
3 жыл бұрын
jaya wewa
@saduncoversong4871
3 жыл бұрын
Mata patau ganna nuvara ho avata thnak samvanda kranna puluvnda yaluva..oyag adhsa hodai mn aniva karanav ..thnax pulvn nm mat e udauva karannna
@youtubehub
3 жыл бұрын
mchn mn oke kiyana fb group eke thiyanawa
@aabbccddee-n7h
14 күн бұрын
වටු කිරිල්ලියො විතරක් ඉද්දි බිත්තර දානවද
@freebeats-ncb5232
3 жыл бұрын
Duppath minihata koheda yako lakshayak
@gamingrexy888
3 жыл бұрын
Oya nam supiri
@isiraishan8266
Жыл бұрын
වටු කුරුල්ලන් ගේ බිත්තර කීයක් ද පයාගල තියනවා ද
@madukajeewani3685
3 жыл бұрын
Watù kirilli magin biththara rakkanna barida
@lahirusureshlahirusuresh5386
3 жыл бұрын
බිත්තර දාල අවසන් වෙන්නේ මොන කාලෙදිද මාස
@ThushariAdikariappuhamilage
4 ай бұрын
Mata kurullo miladi ganna ona.giriullata laga thanak kiyanWada aiye
@pradeeppushpakumara1483
4 ай бұрын
කුරුල්ලොයි කුඩුවකුයි ගන්න තතැනකුයි දුරකතන අංකය එවනවද
@dhanushka5524
2 жыл бұрын
Aiya vikunagann puluwan වෙයිද egg.
@hgjbvgjk905
2 жыл бұрын
ane matha bitthara thikak oni kohewatthma nene ane Danna thenak thiyenawada
@spencerfelsinger2749
2 жыл бұрын
Biththara wikunanna thanak thiyenawada
@srilankanjoks2637
3 жыл бұрын
Maru aiye
@youtubehub
3 жыл бұрын
thanks bro adarei ❤❤
@pasindusanjeewa9234
3 жыл бұрын
Palat walin prame eka gahala dal gahala apitama kudu hada ganna barida bro
@youtubehub
3 жыл бұрын
puluwan bro
@sampathkumara4052
Жыл бұрын
Pataw ganna thank thiyanawada matale awata
@SumithPriyantha-v6t
5 ай бұрын
පැටවු ගන්ඩ පුළුවන් කොහමද මම නවගත්තේගම අපට ගේන්වා ගන්ඩ බැරිද අපට
@isiraishan8266
Жыл бұрын
ඉන්නවා නන් කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල කොට්ටාසයේ ලියන්නාවත්ත උතුරු පයාගල , පයාගල ලිපිනයට එවනවද ගාන කීයද
@stuntlaika4432
2 жыл бұрын
අයියේ එතකොට මුන් බිත්තර දාලා ඉවර වෙන්න කොච්චර වයසෙ වගේ ද මුන්ට
@wassalatharuni7656
2 жыл бұрын
Galle avta vatu biththara oni. Rakkanna
@kelumsanjeewa4393
2 жыл бұрын
Watu petau ganne kohenda
@r.t2226
2 жыл бұрын
පොලෙන්
@yasaslakshan5097
4 жыл бұрын
Oya thawa laga laga video danna chanel aka up wanawa shuver
@youtubehub
4 жыл бұрын
thanks bro
@NalakaKumara-im7un
Жыл бұрын
Komada bethathra wekunanne
@yasaslakshan5097
4 жыл бұрын
Super
@youtubehub
4 жыл бұрын
Thanks
@nismiyamubarak4089
3 жыл бұрын
Ayya cage ekak hadhana Vidhya yawanna koo podi ekak
@niranjiranasinghe2252
3 жыл бұрын
watu biththara rata yawanna puluwanda malli?
@tutelk6515
3 жыл бұрын
අයියේ හදුන් කුරු ගැන කරන්න කෝ...
@youtubehub
3 жыл бұрын
krmu
@harshikpraboda3540
3 жыл бұрын
Adu milakata patau ganna thanak kiyanawada
@youtubehub
3 жыл бұрын
mn mea video eke kiyana fb grop eke tynwa
@harshikpraboda3540
3 жыл бұрын
@@youtubehub monawa kiyanwwada manda
@zaheendeen2576
3 жыл бұрын
Respect you bro
@youtubehub
3 жыл бұрын
thanks bro
@Cricket2025lover
Жыл бұрын
සත්තු කොච්චර කල් බිත්තර දානවද,
@shanikadilhaniwimalarathne3837
3 жыл бұрын
Watu bittara wikuna ganna tama godakma amaru.. apith hadanawa watuwo.. apen eggs ganna kattiya ennwa nam ehema kattiya genath wistra danna plwn da oyta pld
@youtubehub
3 жыл бұрын
kadawalatami dr vikunanna wenne
@shanikadilhaniwimalarathne3837
3 жыл бұрын
@@youtubehub Ett ewa godak kadawal walin ganne ne.. epa kynwa.. api e nisa tama denne hithawath aya elluwama. . Eggs ekathu karana tenak tynwa nm apita kynna pls
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු
2 жыл бұрын
ලංකාවේ ඉන්නේ අමුතු උපාසක යො..උන් නොකන මසක් නෑ ..හදන එකාට පවුකාරය කියනව...ඒ කරල තමන්ගේ ගෙදරට ගෙනල්ලා කනව..හදන එකා පවුකාරය ..කන එකා පින්කද..හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
@lahiruoshan1760
4 жыл бұрын
Dropshipin vedio eka dendakoo
@youtubehub
4 жыл бұрын
seller hub eka gana dannam
@SumithPriyantha-v6t
5 ай бұрын
පැටවු අපට ගන්ඩපුළුවන්ද මම නවගත්තේගම ගේන්වා ගන්ඩ බැරිද අපට
@isurusrinath5829
4 жыл бұрын
Dropshiping Part 10 වීඩීයෝ එක තාම නැහැ නේ මචං. ඔයා දානවා කිව්වා.ඒ වචනේ විශ්වාස කරලා සැරෙන් සැරේ බලනවා බං 😥😔
@youtubehub
4 жыл бұрын
ane sry bro time ekak thibbe na
@isurusrinath5829
4 жыл бұрын
@@youtubehub හෙට දාන්නකො මචං.බලන අය බලාවි අනිවාරෙන්.
@arunashantha5909
3 жыл бұрын
නියමයි
@youtubehub
3 жыл бұрын
thanks jayawewa
@coronatv4802
4 жыл бұрын
Brother mn dubai inne dubai walata paypal heduwoth lankawe use karana puluwandh?
@youtubehub
4 жыл бұрын
lankawe use krnna puluwan apith philipine vidihatane hadal tynne lankawe idan, habai bn tikak hoyla blnna dubai wlta paypal support krnwda kyla,
@chamirane7979
3 жыл бұрын
Bittara toga pitin ganna tan tiyenwqda
@youtubehub
3 жыл бұрын
fb group eke tynwa
@charithchathuranga7077
3 жыл бұрын
Matath hadanna on kohomada karanna ona
@youtubehub
3 жыл бұрын
mea video eken danumak ganna, ita passe ara mn oke kyna fb group walata going wenna
@izzleking4272
2 жыл бұрын
මස් කරන එක නම් පව්
@geethasuranji8793
3 жыл бұрын
Harima wadagat Nambar eka oneeee
@youtubehub
3 жыл бұрын
Thanks bro ❤❤❤
@yanikalyani7719
2 жыл бұрын
Kohenda ganne
@deepakrishanthi9004
10 ай бұрын
මට පැටව් හා කුඩුවක් ගන්න ඔන කොහෙමද ඒ ගැන දන ගන්නේ
@harshikpraboda3540
3 жыл бұрын
Patau ganna thanak kiyanna.plz
@youtubehub
3 жыл бұрын
oke mn kyna fb group eke thiynawa ona tharam
@harshikpraboda3540
3 жыл бұрын
@@youtubehub Mata hambune na
@athukoralasajeewa8220
3 жыл бұрын
Videos බලලා මමත් අලුතින්ම වටු පාලනය පටන් ගත්තා.ගැහැණු සතුන් 5කට පිරිමි සතුන් කීයක් දමන්න ඕනි ද? පැටවුන් මිලදී ගැනීමට හැකිද?
@youtubehub
3 жыл бұрын
machn mn meke kiyana fb group eken patu miladi ganna puluwan,
@anilnissanka1787
3 жыл бұрын
Pirimi sattu dana oni ne ok. Demmot bittra narak wenawa
@pasindupaleepana513
4 ай бұрын
Kurunegala nedda kawruth
@suvi4723
3 жыл бұрын
Gedra idan kurullo 20k 25k dagana karanna barida
@rasidulnimsara5110
Жыл бұрын
දවස් කියාක් විතර යනවද පටවු මාසින් එකෙන් එන්න
@Jambuamash1234
Жыл бұрын
Ape paththe45yi
@sudeerapriyamantha6288
4 жыл бұрын
ආදරෙයි ..
@youtubehub
4 жыл бұрын
adarei saho
@r.s.t.sathsara3346
2 жыл бұрын
Patiyek kiyada
@chamirane7979
3 жыл бұрын
Bittara wikunannne kohatada
@youtubehub
3 жыл бұрын
api kadawal walata
@gauravaloka-2480
Жыл бұрын
ප්‍රදේශය ලේකම් කාර්යාලයද ප්‍රාදේශීය සබාවද
@nalakadinusha5983
3 жыл бұрын
Boru wadak bro meka math karana biththara wikunnanna thanak nha katath kiyanha biththara wikunnanna thanak Boru wadak mudal apathe yanawa
@wanderer133
3 жыл бұрын
❤👍
@krishanthaariyadasa3799
3 жыл бұрын
Egg pack ganna tanak naaane
@udayadissanayaka8727
3 жыл бұрын
Kochchara dawas bithtara danawada
11:42
ඔබගේ ගෙවත්තට ගැලපෙන ලාභදායි වටු පාලනය🐥 Quails Management #livestock #poultry #agriculture 🐥
Agri Link Services
Рет қаралды 33 М.
18:51
බිත්තරයක් 20 යි පැටියෙක් 100යි,INCUBATER,Automatic incubators,BSTSaman,egg hatury
BST Saman
Рет қаралды 123 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
2:19
අම්මෝ මේයාල 🥰 #childrens #sakaladaththa #love
සකලදත්ත
Рет қаралды 592
20:07
වටු පාලනය මගින් මසකට ලක්ෂ ගනන් හොයන්නේ මෙහෙමයි වටු පාලනය මුල සිට අගට සරලව
The Quail Farm Backyard
Рет қаралды 31 М.
19:06
වටු කුඩුවක් හදමු / වටු කුඩුව හදන්නේ මෙහෙමයි / වටුවන් ඇති කිරිම / වටු පාලනය
The Quail Farm Backyard
Рет қаралды 38 М.
20:31
වටු පාලනයේ ප්රධාන ප්රශ්න සහ ලංකාවේ ඉන්න වටු වර්ග jumbo /califonian (supertec incubators )
Supertec
Рет қаралды 20 М.
32:33
ගම් කුකුල් පාලනය Village Poultry Farming How to Start a village Poultry Farm
agriculture nihal ranasingha
Рет қаралды 52 М.
9:48
නාමල් තනියම නෙවේ ලියල තියෙන්නේ! සාක්කි දෙන්න මාත් ලේස්තියි! අවස්ථා සම්බන්ධය නීතීඥ අමිලගෙන් එළියට
The Life Traveler
Рет қаралды 141 М.
8:57
වටු පාලනය....Quail farm morning rooting @dilipsview
Dilip's View
Рет қаралды 12 М.
31:16
වටු කුකුළු බිත්තර රැක්කවීම හා බිත්තර රක්කවනයක් සකස් කිරීම.Quail egg hatching & how to make incubator
Nagula නගුල
Рет қаралды 81 М.
13:30
නීතීඥ ද? අධිනීතීඥ ද? ප්රශ්නය දුරදිග යයි අජිත්, හර්ෂණ පැටලෙයි | Parliament
Newsfirst Sri Lanka
Рет қаралды 150 М.
15:09
වටු පාලනයට වඩාත්ම සුදුසු කුඩු ක්රමය.. බැටි කේජ්- ඩිප් ලිටර් කුඩු ක්රමය
The Quail Farm Backyard
Рет қаралды 21 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН