Ahas Gebe Tharuketa gane Karaoke Ahas Gebe Tharuketa Without Voice Live Tempo

  Рет қаралды 302,471

Wave Studio

Wave Studio

Күн бұрын

Ahas Gebe Tharuketa Without Voice
අහස් ගැබේ තරුකැට ගානේ Karaoke (without Voice)
Sinhala Karaoke Without Voice
Old songs without voice
sinhala Karaoke
Old Hits Karaoke
Female Karaoke
Karaoke track created by Heshan Madawala @ Wave Studio
Dear Viewers please use Hand set or a Bluetooth Audio Player for the best and quality audio sound out.
ඔබගේ සාදයට ප්‍රිය සම්භාෂණයට මියුරු ගීත ආශ්වාදයක් ලබා දීමට WAVE STUDIO මගින් නිර්මාණය කරනුලබන
ජනප්‍රිය කැරෝකේ ගීත රාශියක් මෙම චැනලයෙහි ඇත.
ඉතා උසස් ශ්‍රවණ තත්වයකින් හා නියමිත තනුවට අනුකූලව සියලු ගීත වාදනය කර ඇත.
පහත SUBSCRIBE බොත්තම මගින් අපව subscribe කරන්න
ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න
Wave studio is a Sri Lankan KZbin channel which brings you quality Karaoke videos , ( specially Sri Lankan sinhala songs ) .
වේව් Studio යනු ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවක් වන අතර එය ඔබට ගුණාත්මක කැරෝකී වෙඩියෝස් (විශේෂ ශ්‍රී ලංකා සිංහල ගීත) ගෙන එයි.
I pay tribute to the original songwriters, composers / singers and singers who own these songs, and if any revenue is generated from posting these songs on KZbin, I am obligated to pay their authorship with that income.
මෙම ගීතවල මුල් හිමිකාරිත්වය හිමි ගීත රචක, සංගීත/තනු නිර්මාණ ශිල්පීන් සහ ගායන ශිල්පීන්ට මාගේ ගෞරවය හිමිවන අතර මෙම ගීත KZbin හි පල කිරීමෙන් යම් ආදායමක් ලබන්නේනම් එම ආදායමින් ඔවුන්ගේ කතෘභාගයන් ගෙවීමට බැදී සිටිමි
Thank You..
ස්තුතියි....
Ahas Gebe Tharuketa Gane Lyrics
අහස් ගැබේ තරුකැට ගානේ
පොලෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි
වදුළු සිරස පිපි මල් ගානේ
විහග තුඩග කිචි බිචි ගානේ
පිසින සිඹින මඳ නල ගානේ
ආදරෙයි මං ආදරෙයි
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
සිහිල ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි

Пікірлер: 71
@wathsalaperera1887
@wathsalaperera1887 2 жыл бұрын
මෙි සිංදුව මමත් මෙි ගායිකාව වගේ ගායනා කරලා රටෙි ජනප්‍රිය ගායිකාවක් වෙනවා
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
බොහොමත්ම සතුටුයි ජය වේවා
@artwithsanka4927
@artwithsanka4927 Жыл бұрын
Congratulations 👌👌
@wathsalaperera1887
@wathsalaperera1887 2 жыл бұрын
ඒ තරමටම මෙි සිංදුව ලස්සනයි
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි...
@Kushani547
@Kushani547 Жыл бұрын
Woooow lassanai❤😊
@wavestudio2493
@wavestudio2493 Жыл бұрын
❤️❤️❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ලස්සනයි ගීතයෙ අකුරු නියමයි පසුබිමත් ගීතය කැරොකෙ ඉදිරිපත් කර ඔයාලට බොහොම ස්තූතියි ජය ❤️❤️❤️👍👍👍
@wavestudio2493
@wavestudio2493 Жыл бұрын
❤️❤️❤️❤️😍
@sayuri8052
@sayuri8052 2 жыл бұрын
😍😍😍😍 ඇහිපිල්ලමක් අතර සැගවෙන්න..song eka දෙන්නකො
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
OK....
@udenijeewanthi4405
@udenijeewanthi4405 3 жыл бұрын
Mama dekke ada. Hari shok. Godak hodai. Thanks
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
You are welcome. Thanks
@sandakusumchandrakanthi5693
@sandakusumchandrakanthi5693 4 жыл бұрын
හැම ස‍ින්දුවක්ම හරිම විශිෂ්ඨයි
@wavestudio2493
@wavestudio2493 4 жыл бұрын
බොහොම ස්තුතියි...
@srimanthaliyanage7394
@srimanthaliyanage7394 3 жыл бұрын
Very good entertainment...... Thanks friend and
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
🧡🧡❤❤💜
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 4 жыл бұрын
Sahodaraya. Latha walpolage mahathmiyage Nelum manel made pipila Chandralekage Kande wihare sitha sulange one *Gbu*
@wavestudio2493
@wavestudio2493 4 жыл бұрын
ඉක්මනින් දෙන්නම්...
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 4 жыл бұрын
Niyamai.sahodaraya.👏👏🙏
@wathsalaperera1887
@wathsalaperera1887 2 жыл бұрын
මගේ ආසම සිංදුව
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
🙏💜🙏💜🙏
@InokaKalubowila-p3f
@InokaKalubowila-p3f 4 ай бұрын
Anuradha Perera mahathmiyage Dekopula haraha gala enne me awasan kandulu bindu karoke denna puluwanda? Sthuthiy.
@mandrikajayasinghe2539
@mandrikajayasinghe2539 3 жыл бұрын
I like song it❤️❤️❤️❤️❤️
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Thanks Sister....💜🙏
@emilwarnakula5799
@emilwarnakula5799 3 жыл бұрын
අපි ආයේ හමු නොවනා හන්තානේ..කසුන් කල්හාර.ඒ track එක හදන්න
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
💜✔👍
@heshanmadawala3732
@heshanmadawala3732 4 жыл бұрын
👍👍👍
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
💜💜💜💜
@attygallejeewani9621
@attygallejeewani9621 4 жыл бұрын
සදගල තැන්න teledrama song එක( ආ මග වැරදියි යන මං නොපෙනෙයි)
@wavestudio2493
@wavestudio2493 4 жыл бұрын
Dennam ikmanata
@wathsalaperera1887
@wathsalaperera1887 6 ай бұрын
මට නැලවෙනමවි උකුලේ සිංදුවෙි කැරොකි එවන්නකෝ
@wavestudio2493
@wavestudio2493 5 ай бұрын
හරී❤️
@shanelakshan
@shanelakshan 2 жыл бұрын
තරු මිනි ඔච්චං පාවී karoke track එක upload කරන්නකෝ.... 🙂
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
I will try Brother.....
@sujeewadissanayake3067
@sujeewadissanayake3067 2 жыл бұрын
Rukmani devi gayana karana lassana raththaran babo karoke eka danna
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
🧡💜❤
@NR.PrincessWorld
@NR.PrincessWorld 2 жыл бұрын
Sithala ra oba giya da tharu yae paweela githaya karaoke denna
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
👍
@kanthinakandala3199
@kanthinakandala3199 3 жыл бұрын
Mata ha ha hore song eke karoke track eka denna puluvnda ?😍
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Sure......🙏🙏🙏🙏
@harindikidelpitiya2278
@harindikidelpitiya2278 2 жыл бұрын
Subanige raththaranin ran sinduwa denna puluwanda
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
👍
@suranganidemel5121
@suranganidemel5121 2 жыл бұрын
manik chandrika keewe Naha duty da. oya song without voice
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
Ok.. I will try.....
@anjulalakshmiwallage6990
@anjulalakshmiwallage6990 4 жыл бұрын
Sada kadulu bodawela please...
@wavestudio2493
@wavestudio2493 4 жыл бұрын
Sure I will try.... Who is the artist?
@shamalipriyangani6310
@shamalipriyangani6310 2 жыл бұрын
රන් රන් රන් මාල බැද නගා සින්දුවත් දාන්න
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
👍✍
@shamalipriyangani6310
@shamalipriyangani6310 2 жыл бұрын
ස්තුතියි
@chamara6058
@chamara6058 9 ай бұрын
Rosa malata kiyannawada sinduwa danna
@wavestudio2493
@wavestudio2493 9 ай бұрын
👍
@danushkaruwan8622
@danushkaruwan8622 2 жыл бұрын
Ath epita hima kanden karaoke eka danawada
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
ok...
@sanjumabula7662
@sanjumabula7662 3 жыл бұрын
Sipaganna ta rathu rosa kusuma lyrics
@rosedamayanthi6822
@rosedamayanthi6822 2 жыл бұрын
Sithala ra oba giyada kareoke denna
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
Sure.....🤩💙
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
ළඟදීම බලාපොරොත්තු වන්න.....
@suranjigunasena7522
@suranjigunasena7522 4 жыл бұрын
💖💖💖💖💖💖💘💖💘💖💘💖💘💖💘💘💖💖💖
@wavestudio2493
@wavestudio2493 4 жыл бұрын
❤❤❤
@menakajayakodi
@menakajayakodi 2 жыл бұрын
kzbin.info/www/bejne/jXirao2AbrmMg5Y අහමු...
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
Good and nice
@menakajayakodi
@menakajayakodi 2 жыл бұрын
@@wavestudio2493 🙏💐
@pushpakumarasinghe9687
@pushpakumarasinghe9687 3 жыл бұрын
Polkichi naide song pl
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
👍👍👍
@sandakusumchandrakanthi5693
@sandakusumchandrakanthi5693 4 жыл бұрын
Kochchara ahuwath epaa wenne ne..........
@wavestudio2493
@wavestudio2493 4 жыл бұрын
👏👏👍👌
@ceylontouch6894
@ceylontouch6894 4 жыл бұрын
👍👍👍👍
@wavestudio2493
@wavestudio2493 4 жыл бұрын
🙏🙏🙏🙏
@nadeesharanganie9663
@nadeesharanganie9663 3 жыл бұрын
👍👍👍
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Thank you..
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Ahasai Oba Mata Karaoke with Lyrics (Without Voice)
4:17
sinduma thamai
Рет қаралды 147 М.
Hada Viman Dorin Karaoke (without voice) හද විමන් දොරින්
3:50
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.