KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Waya Gaya Waya | With Asanka Priyamantha ( 11 - 03 - 2021 )
58:27
Shirley Waijayantha /ශර්ලි වයිජයන්ත සුපිරිම ගීත එකතුවක්/Best Sinhala Song Collection Sinhala Nonstop
29:22
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Waya Gaya Waya With Shirley Waijayantha (04 - 03 - 2021)
Рет қаралды 87,460
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 322
@anurajayasingha3154
3 жыл бұрын
ලන්කවෙ පලමු සහ අවසාන band eka .මෙඉන් පසුව මෙවනි කලාකරුවන් බිහි නොවනු ඇත..love all of yoy
@kewx1724
3 жыл бұрын
ප්‍රින්ස්, රෝයි පීරිස්, ශෙල්ටන් මුතුනමගෙ ඔය පරම්පරාවෙම හිතට දැනෙන ගීත ගයපු අය.
@yasasediriweera8281
3 жыл бұрын
👍✅💯💯
@sushanthaubesingha2463
3 жыл бұрын
අද අයට තේරෙන භාෂාවෙන් කියනවනම් පඩ නැති පට්ට වැඩකාරොයෝ සුපිරි
@chanuanu3574
3 жыл бұрын
ජයන්ත අයිය නියමය කියන්නේ වචන නැ ගොඩක් කැමති ලස්සන සිංදුවක් බුදුසරණ අයිය
@වේළුසුමන
3 жыл бұрын
70 දශකෙ උඩින්ම ඉන්න නො .1.මගේ හිට් එක ශර්ලි සර් දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි🌷💐🙏💖 අපේ සර්ට ශිල්පින්ට
@chathurangalakshitha4937
3 жыл бұрын
3:38 - Sadadara nayo 12:28 - eka plentiye 18:55 - mata epa obe hasarali 28:01 - atha sithijaye 39:35 - mal mal sina 46:33 - adare kiuwa dase 59:34 - awasan liyumai
@Senuka_Govinda
3 жыл бұрын
Thank you 🙏
@kasundilshanofficial2631
3 жыл бұрын
Congrats ...👍 keep it up
@chamindaravi5591
3 жыл бұрын
ස්තුති ඔබට ජය වේවා
@nithikamaneth3352
3 жыл бұрын
Arico
@sachinthamilaan9580
3 жыл бұрын
Thank you
@lahirusandamal3419
3 жыл бұрын
වයා ගයා වයා අප පිනවා, සැප දෙනවා... සියලුම දෙනාටම පිං අත්වේවා, ජයවේවා, සුභ අනාගතයක්
@sithumgamage3643
3 жыл бұрын
සගීතයේ රසය උපරිමයෙන් වින්ද.thnks අපේ දෙරණ tv.....කුමාරසිරි අයියා ඇතුළු සියලුම අති විශිෂ්ට ශිල්පීන්ට thnks you so much ..දෙරණ මාද්යයේ සිටින අති දක්ශ නිවේදනයකයෙක් vhiswa ඔහු ලස්සනට වැඩ සටහන ගසුරනවා.thnks සියලු දෙනාටම .බුදු සරණයි
@hasithhasith5953
3 жыл бұрын
මෙන්න නියම වැඩ්ඩෝ ලංකාවේ.අහන් ඉන්නත් ආසයි.හදවතට දැනෙන ගීත ❤️❤
@dhanasiribac
3 жыл бұрын
Legends ..
@ruwan7546
3 жыл бұрын
90 දශකයේ ඉතාම ජනප්‍රිය වු සදාදර නයෝ ගීතය අදත් ජයන්ත දිසානායක එදා වගේම සුන්දර ගායනා කරා . සියලුම රූපවාහිනි මාධ්‍ය තුළ ප්‍රචාරය වන සංගීත වැඩසටහන් අතරින් දෙරණ නාලිකාවේ ගයා වයා සංගීත වැඩ සටහන අත්‍යලංකාර යි මේ මොහොතේ රටේ පවතින තත්ත්වය නිසා ..
@දුමින්දවිජේරත්න
3 жыл бұрын
ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සිංදුවක්නම් ඕනිමයි ගායෝ... ❤️
@vishakamawaththa2933
Жыл бұрын
මගේ ආදරණිය සංගිත ගුරැතුමා. මහරගම ශිල්ප ශාලිකා ආයතනයෙන් ඔබෙන් ලැබුන ගුරැහරැකමි අපමණයි.
@user-gh1om4xp6o
3 жыл бұрын
මේ සින්දු ඇහෙනකොට ඇහැට කඳුලක් එනවා එච්චරටම ආසාවෙන් අහපු සින්දු සහ ඒ ප්‍රවීණයන් 🖤🖤 ආදරෙයි 🖤
@Wasantha.Dissanayake
3 жыл бұрын
අපූරුයි. සියලු දෙනාටම දීර්ඝායු වේවා. 90 දශකයේ අපූරු සංකලනය. එක එකා පරයා නොයා හැමදෙනාම සංගීතය එකසේ බෙදාගත් අපුරු කලාකරුවෝ ටිකක්.
@gg308
3 жыл бұрын
Today is a very beautiful day becuase of Mr. Sherly 👌
@geshanniluna844
3 жыл бұрын
ලීඩ් ටෝන් එක ලස්සනයි . දිගටම ඒක පාවිච්චි කරන්න අජිත් අයියා ..
@rkcreation1464
3 жыл бұрын
සිරාවටම මාත් ඉස්සර අජිත් අයියාගේ සිංදු අහන්න ආසම නෑ එත් දැන් කාලේ සිංදු අහද්දි අජිත් අයියගේ සිංදු රත්තරං..💕💕💕💕
@arunanishanthaperera6574
3 жыл бұрын
ස්තුතියි 🙏 දෙරණ ...මෙි වගේ දෙයක් බලන්න දුන්නට ....ඉතාලියේ සිට බලන්නේ
@chanuanu3574
3 жыл бұрын
වයා ගයා වයා සුපිරි හරිම ලස්සනයි මාර අශාවන් බලන්න බොක්කටම වැදුණේ කියන්නේ වචන නැ මෙව තමයි වැඩ කියන්නේ කනට මී පැණි වගෙ සිංදු ටික
@ayeshidulhari8928
3 жыл бұрын
Sharli sir API wedasatahana man godak serayk beluwa.adarei
@buddikachathuranga215
3 жыл бұрын
පට්ට ලීඩා අපේ අජිත් අයියා..මංනං කවදාවත් හිතුවෙ නෑ මෙච්චර දක්ශතාවයක් ඇති කියලා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@Hemanthanet
2 жыл бұрын
සිරාවටම
@nirmaanacreation3115
6 ай бұрын
මැන්ඩලින් එක ගහන්නෙ සුපිරියට..
@pradeeplg8894
3 жыл бұрын
අදත් සුපිරිම සිංදු ටිකක් දුන්නට ගොඩක් ස්තුතියි ගාyo.❤❤❤❤👍👍👍👍👍
@woshanthamadushanka3858
3 жыл бұрын
සතිස් පෙරේරාගෙ සිංදුව ගන්නම් කියලා වැඩක් නෑ.ඔයාලා එක්ක හොඳටම කරා.හැමදාම ඔය වගේ ගායකයෙක්ගේ සිංදුවක් කරන්න.අපේ රටේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ මතක අමතක කරන්න ඉඩ තියන්න එපා.ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් !
@yasasediriweera8281
3 жыл бұрын
👍💯✅✅
@menakasenevirathna25
3 жыл бұрын
මේ වාදකයන්ගේ ගීත අපි අදටත් බොහොම ආසාවෙන් අහනවා....ඒක ඇබ්බැහිවීමක්...වැඩසටහනත් සුපිරියටම තියෙනවා ...විශ්ව මහත්මයා ඔබත් නියමෙටම වැඩේ ගෙනියනවා....සුබ පැතුම් ....ජයවේවා
@miltonfernando3038
3 жыл бұрын
ගෝෂාකාරි සංගීතයෙන් හෙම්බත්වූ අයට ඉඩෝරයට පොද වැස්සක් මෙන්ය. ස්තුතියි ඔබ සැමටම ස්තුතියි
@mohammedjaya7162
3 жыл бұрын
හදවතට කා වදිනවා ආදරණීය ගායකයානන් විශාරද ෂෙර්ලි වෛජයන්ත මහත්මයාගේ ගීත ❤❤❤❤
@TV-fv8pv
3 жыл бұрын
ෂලී වයිජයන්ත මහතාට දීර්ගායුෂ ලැබේවා
@arcoirish9512
3 жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටිකක්...
@mohammedjaya7162
3 жыл бұрын
මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දෙනුවන් කැලුම් හද වේදනා දෙනවා ❤❤❤ හරිම ලස්සන ගීතයක් ... ජාතික තරුණ සේවා සභාවේ සභාපති , ප්‍රවීණ සංගීතඥයක්, ගී පද රචකයෙක්, මිහිරි ගීත රාශියක්ම තිළිණ කළ ආදරණීය ගායකයානන් .. ජනප්‍රිය ගාය්ක ගාය්කාවන් බිහි කරපු උත්තරීතර ආදරණීය ගායකයානන් ...❤❤❤❤ සුභ පැතුම් ආදරණීය විශාරද ෂෙර්ලි වෛජයන්ත මහත්මයානනී ඔබට හදවතින්ම සුභ පැතුම්❤
@wimalism
2 жыл бұрын
👌👌👌👌
@shyamsanjeewa8621
3 жыл бұрын
ශර්ලි වෛජයන්ත හැමදාමත් එක.❤️❤️❤️❤️❤️
@nirmaanacreation3115
6 ай бұрын
Ajith's excellent string playing. Great..🎉
@erandasrinandanakumara734
3 жыл бұрын
ලීඩ්🙏🙏 සදාදර නයෝ...❣️❣️
@deepalpeiris7698
3 жыл бұрын
70, 80, 90 music will never be die
@jayanthasugathsiri1182
3 жыл бұрын
දැන්තියන සින්දු වලටයි කතා හදන්න ඔන ඒ සින්දු අහනො කොට අපිරියාවෙ බැ මේ සින්දු අහනොකොට ලෙඩ හොදවෙනව
@pinimuva
3 жыл бұрын
' සදාදර නයෝ ඔබේ ' harmony එක ඇහුවත් ඇති විරහ දුක හදවත පසාරු වෙන තරමට තියෙන්නේ මෙන්න මේ අයගේ සින්දු වල විතරයි ...ආල වට්ටම් දාපු මොන මියුසික් ඇහුනත් මේ මියුසික් ඇහෙනකොට දැනෙන හැගීම දිව්‍යමය තලයක් ... මගේ සහෝදරය දවසක් මට කිව්ව බස් එකේ ගෙදර එන ගමන් අජිත් මුතුකුමාර ගේ කැසට් එකක් තමයි ලු එදා දාල තිබුනේ ඉවර වුන ගමන් ආයෙත් repeat කරනවලු දෙපාරක් repeat කලාලු ඒ කියන්නේ තුන් පාරක් එක දිගට අජිත්ගේ එකම කැසට් එක ලු දැම්මේ ..එදා තමයිලු අජිත්ගේ වගේම බස් රියදුරාගේත් අම්ම අප්ප මතක් වුන දවස ...බස් වල යන එකත් එපා වෙලා head set එකක් ගන්න හේතුව වුනෙත් අජිත් මුතුකුමාර ලු ...මගේ සහෝදරය අනූව දශකය මග හැරුන කෙනෙක් එතකොට ඔහු පොඩියි මේ අයගේ ගීත ඔහු අහල නැහැ… ඒ වගේම පහුගිය දවසක මිනිහ මේ වැඩසටහන බැලුව අහම්බෙන් ඔහු කිව්වේ මෙච්චරයි ඕයි අජිත් මුතුකුමාරණ මාර පොරක්නේ ..play කරනකොට මාර professional look එකක්නේ තියෙන්නේ ..පට්ට වැඩ කාරයෙක්නේ මට හිතාගන්නත් බැහැනේ ...ඉතින් මම ඇහුව ඇයි තමුසේ කාලෙකට කලින් ඔය යකාට බැන්නනේ එතකොට ඔහු කිව්වේ එකම කැසට් එක අහන්න පුලුවන්ද ඕයි එක පිට එක ඒකයි බැන්නේ ...එකම කැසට් එක දෙතුන් වතාවක් එක දිගට අහන්න තරම් මේ අය මිනිස්සුන්ගේ හදවත් වල කොයිතරම් කිදා බැහැල ද
@gdfooddecoration6754
3 жыл бұрын
Ape hamadama oyage geetha walata adarei thanks sir sarli y jayantha
@deepikapriyadarshani5721
4 ай бұрын
❤❤❤❤❤❤ shirly mahathaneyni good job, excellent,
@r.a.neilperera
3 жыл бұрын
ඹය කට්ටිය එළිමහන් වේදිකාවටත් ආවානම් සුපිරි තමයි
@yasasediriweera8281
3 жыл бұрын
👍✅💯👌
@human-rights379
3 жыл бұрын
හරිම ලස්සනයි ස්තූතියි දෙරණ
@දුමින්දවිජේරත්න
3 жыл бұрын
මාදව ඉදිකැටිය ගේන්න. ❤️❤️❤️
@madushankasadaruwan1631
3 жыл бұрын
Aniwa madawa aiyawa genna onimai.
@umeshshanaka8220
3 жыл бұрын
Sirawate madhawa idikatiyawa genne one patte gayakayek
@yurendrarathnayake88
3 жыл бұрын
තෙරුවන් සරණයි සර්, දීර්ඝායු වේවා..🙏🙏🙏☸️☸️☸️..
@sensewelltours
3 жыл бұрын
Derana TV karapu lassanam lassana wadak waddo samaga waddo sindu kiyanna ena supiri wadak
@maddumawijesinhghe2329
3 жыл бұрын
ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@indikaperera8507
3 жыл бұрын
විශ්ව..අවසන් සිංදු ව සුපිරි යටම කිවුවා...බුදු සරණයි ඔයාලට.
@ashanboy1345
3 жыл бұрын
Harima lassana wedak meka. Api podi kale indala harima asawen ekathu karapu cassette pata wala sindu kiyapu gayakayo api apahu ekama wedikawaka dakinawa.
@thusharawickramasingha1414
3 жыл бұрын
JAYANTHA SIR.. theruwan sarani. oba athulu siyalu prawinayanhata
@dineshmanjula3977
3 жыл бұрын
නූතන අමිහිරි සංගීතය රසවින්දනය යැයි සිතා සිටින පරපුරට සංගීතයේ උත්තරීතර භාවය කියා දෙන ඔබලා අති විශිෂ්ටයි .........
@sanjeewakumarikkanda1611
3 жыл бұрын
Adanam patta kumarasiri අයියා අලුත් sinduwa patta ea wagema praveena gayaka sirly අයියා songes tika patta jayama wewaaaa
@AmilaMusicStudio
3 жыл бұрын
සුපිරි වැඩක් Derana Keep it up 🙏❤️
@koekloeren1707
3 жыл бұрын
කවමදාවත් ම මිය නොයන හදවතට නිදන් වු ගිත නිරොගි වෙවා දිර්ඝායු වෙවා !!! 💖💖💖
@sampathnaturel6288
3 жыл бұрын
අදත් වෙනදා වගේම සුපිරි, සදාදර නයෝ ලියවුන විදිහ මරු 😁, ඒ වගේම අජිත් අයියා කියපු කතාව පට්ට, [මම ඉතිං බස් එකට සීමා වෙච්ච මනුස්සයනෙ.😁] සුපිරි ජය වේවා.. !! බුදු සරණයි..!!.
@sujeewasampath6429
3 жыл бұрын
Niyamayi me dakwa thibba hema wedasatahanakma ayi ayi baluwa balanna balanna asayi kochchara beluwath madi appa kalekata passe dekka hodama wedasatahana pattayi deranata Jayen Jayama wewa
@shanakalakmal1785
3 жыл бұрын
ada program eka nam fattaaaaa... Supiri Elaaaaaa atha sithiyaee...sinduwata angst hiriwatenawaa...❤️❤️❤️ 🎷🎷🎷 jayantha mahthma supirii❤️❤️ Adareiiii gayoooo👍👍👍👍❤️❤️❤️❤️
@naradasenarath6405
3 жыл бұрын
සේරම හොඳ වැඩ්ඩෝ ඉන්නේ හොඳ වාදනයක් ඉදිරිපත් කරන්න
@hemachandrawanniarachige4147
3 жыл бұрын
Very beautiful program will don boys got bless every one
@shanakalakmal1785
3 жыл бұрын
Hadawathe gayakayek...shirly mahathmaya...❤️❤️❤️❤️❤️
@amiltharinda8806
7 ай бұрын
ආයෙ මේ වැඩසටහන පටන් ගන්නවනම් සුපිරි ❤❤❤❤
@chandrikajayaweera9412
3 жыл бұрын
Love to hear his songs . Thank you musicians best. New singers rubbish.♥️uk
@manojawijeevera7508
3 жыл бұрын
Ada nam harima lassanai,gayo band ekata saha deranata suba patum
@mohammedjaya7162
3 жыл бұрын
ඈත සිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබේ නම් මේඝ වලා සළු පට අතරින් මම ඔබ වෙත එන්නම් ❤❤❤❤❤❤❤❤ අමතක කරන්න බැහැ ❤❤❤❤❤❤😟😟😟😟 දුකය්
@upulsamarasinghe6474
3 жыл бұрын
Kohomada bass mmmm ...puduma rahai....budusaranai oyala hemotama..
@maddumawijesinhghe2329
3 жыл бұрын
නියමයි එයාලගෙ හැකියාව කවදාවත් වයසට යන්නෑ
@dulimc8524
3 жыл бұрын
Aththamai
@anuradapathum6474
3 жыл бұрын
Legends of music 👍
@sithyfareeda1593
3 жыл бұрын
Amazing and wonderful programs
@prasannakumara2233
3 жыл бұрын
සදාදර නයෝ .... අපේ කතාව ..... කැලෑ ගමේ මගුල් උත්සවයක්ලු..මනාලයා තමයි නයා...කැලෑ වේ උන්න සත්තු ඔක්කොමටම ආරාධනා කලාලු..ඒත් පොළග ට නැතිලු ආරාධනා කරේ..හෙන අප්සට්ලු..ඉතින් අනිත් සත්තුන්ටත් අප්සට්...ඒ අය කිවුවලු යමු මොනා හරි උනොත් බලාගන්නම් කියලා ...ගියා අවුලක් නෑ...ටික වෙලාවකින් සිංදු කියන වෙලාව ආවලු..නිවේදකයා ආරාධනා කලාලු පොළගට සිංදුවක් කියන්න කියලා ... ඔන්න ඕක තමයි කිවුව සිංදුව.... සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මා ආවා මෙසේ රිදවන්නෙපා මා හඩවන්නෙපා සුබ මංගලම් කියා පතමී සිතින්...
@dilkinadesha9575
3 жыл бұрын
Wayooo 👍👍👍 Sherly wijayantha ♥️♥️♥️ Awasana sinduwa niyameta kiwwa hamoma.. Sheltan perera and Sathis perera 🙏🙏
@sameerapathirana2419
3 жыл бұрын
Thanks legends, ajith aiya superb,
@ishanrandika8991
3 жыл бұрын
Ajith ayya kiyanne nihathamaani kala karuwek adarei me hamotama...supirima wadak❤️❤️❤️❤️
@nilanthalakmal1738
3 жыл бұрын
(ගායො) එළිමහන් වෙිදිකාවටත් ගේන්න රැල්ලක් හදමු..🤟🤙💪
@tharindugunarathne9425
3 жыл бұрын
අජිත් අයියගෙ ලීඩ් පාර්ට්ස් ටික..😍😍😍
@bcaperera4927
3 жыл бұрын
සුපිරි , එල පට්ට අති දක්ෂ වාදකයො ගායකයො නැවතත් වාදකයො වෙලා ඇත්තටම සතුටුයි කියන්න වචන නෑ බොහොම සතුටුයි සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@chandrikaf19chandrikaf59
3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ..❤️
@digitalworld5407
3 жыл бұрын
90ipadunu ekath wasanavak.therenakale idala ahuna sindu.aththeeta yanava....❤️❤️❤️bsudusaranai hamotama
@sushanthaubesingha2463
3 жыл бұрын
කවදාවත් නිසි ගවුරවය නොලද වැඩ්ඩන්ට වැඩ පෙන්වන්න වෙදිකාව තනාදුන් දෙරනට අනේක වාරයක් ස්තුතියි
@sameerabandara962
3 жыл бұрын
ඉවරයි
@sumithwimalaweera1280
3 жыл бұрын
Super menna miyuru sangitaya kanata mepeni wakkaranawa wage
@kosalabandara2570
3 жыл бұрын
සුපිරි .අසාවෙන් බලනව.
@asankarajiv6284
3 жыл бұрын
මම බලන එකම ප්රෝරොගැම් එක. ගයා වායා පමනයි. සීරාවටම. ලස්සනයී.
@chamindakumara2871
3 жыл бұрын
Patta Shirly aiya mage peyatama gayakaya aatha setejayea sinduwa patta .gaya waya gaya .degatama geneyanna.subagaman
@amiltharinda8806
3 жыл бұрын
මල් මල් සිනා ඔබේ මුවේ....❤❤❤❤
@priyankaperera2355
3 жыл бұрын
❤️❤️❤️
@sarathgurusinghe4211
3 жыл бұрын
Very good singing and playing👍
@charithaakalanka8737
3 жыл бұрын
මෙ සින්දුවලට ගහන්න , ලොවෙත් සින්දු නෑ...... දැන් ඉන්න එවුන් මොනවාද කියන්නේ
@ajkuwaitjakuwait6784
3 жыл бұрын
ඇත්ත සර් අපෙ ජීවිතේ කොයි මොහොතේ කුමක්වෙයිද ඔබට දැනුනා ඔබට දෙවි රැකවරන ලැබෙවා
@Hemanthanet
2 жыл бұрын
😘 නියමයි... ලඟදී මේක හම්බ වුනේ..හරිම ලස්සනයි
@ajithprasad2571
3 жыл бұрын
සංගිත කන්ඩායම ඉතිං ...රටෙ සුපිරි බුලට් ටිකක්...හැමදාමත් කියනවා වගේ...ශෙලි මහත්මයා රටේ වාසනාවට බිහිවු නිහතමානී ..කාලාකරුවෝ...මේ සෙට් එක ගැන කියන්න වදන් නෑ..පට්ට වැඩ්ඩෝ...ආදරේයි හැමදාමත් ....
@ashenmadushanka84
2 жыл бұрын
eka nam niyamai..oka nathara karanna epa oyala oka digatama karagena yanna ..api oka balanawa ..Nice programs
@gayanrathnayaka5430
3 жыл бұрын
Patta kiyala wadakna. Thanks derana.
@chinthakachinthaka6798
3 жыл бұрын
ජයන්න අයියා සුපිරි
@ajithwerasooriya2629
3 жыл бұрын
කතා දෙකක් නැ පට්ටම පට්ට ආසම කරන සෙට් එකක්..ජයවේවා 😍😍😍😍😍
@kamalperera4085
3 жыл бұрын
Waya gaya waya...👍 කියන්න වචන නෑ සුපිරිම 👌👌👌
@subadawasaksubadawasak7460
3 жыл бұрын
Lassanai godak...asama gayakayek Shali
@sanjeewakumarikkanda1611
3 жыл бұрын
Adanam pissu kora wenawa සුපිරි awasan songe eka patta
@s.agayananuradasenarath5579
3 жыл бұрын
Ajith Ayya lead Niyamai ,mara clear.
@C.Y.K123
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏
@pereiraperera8300
3 жыл бұрын
අද වැඩසටහන අති විසිස්ටය්. කුමාරසිරි ජයන්ත. George. නදීර. ජයසේකර. අජිත්. ඉන්ද්‍රජිත්. Sherly.. විශ්ව ඇ තුලු සියලු දෙනාට සුබපැතුම්
@renukadamayanthi5111
3 жыл бұрын
Man Asama gayakayek bs
@gihanchamika6632
3 жыл бұрын
ada kalinma dala ela ela wishwath anthime gayakayek wela nawathi wage ada supiriyak shirly nisa
@rukmalparakrama5381
3 жыл бұрын
Lead tones nam maru ajith aiye...
@gaminijayasuriya2170
3 жыл бұрын
සදාදර නයෝ....ආදරෙයි
@chathurangadhananjaya5142
3 жыл бұрын
බොහොම ස්තුතියි කුමාරසිරි පතිරණ මහත්මයා අජිත් මුතුකුමාර සහ නදීර නෝනිස් ඔබ තුමන්ලාගේ මෙම කණ්ඩායම සදහා සහභාගි කරගනීම පිළිබඳව.
@heartsongs6305
3 жыл бұрын
සුන්දර නවාතැනක් 👌👌👌👌🎸🎸🎸🌷🌷🌷🌷🌷🌷🌷
@suhadaaradana..7612
3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක්ම .. ආදරේයි 💗 සියලු දෙනාටම . අහන්න අහන්න ආසයි....
58:27
Waya Gaya Waya | With Asanka Priyamantha ( 11 - 03 - 2021 )
TV Derana
Рет қаралды 78 М.
29:22
Shirley Waijayantha /ශර්ලි වයිජයන්ත සුපිරිම ගීත එකතුවක්/Best Sinhala Song Collection Sinhala Nonstop
WINNER VOICE STUDIO
Рет қаралды 301 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
27:20
Kumarasiri pathirana with Gayo/derana tv Waya Gaya Waya Live Program/in sri lanka/2021
තාල Production
Рет қаралды 60 М.
29:52
මේක බොරු කිවුවොත් දැන් සිවුරු අරිනවා | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 69 М.
1:32:17
Hiru TV Sandagiri Muduna EP 27 Shirley Waijayantha | 2015-08-26
Hiru TV
Рет қаралды 19 М.
1:20:29
Ma Nowana Mama Season 02 with Jayantha Dissanayaka ( 19 - 03 - 2021 )
TV Derana
Рет қаралды 33 М.
25:28
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
ReMixLK Wedding DJ
Рет қаралды 965 М.
11:07
Shirley Waijayantha | ෂර්ලි වෛජයන්ත ඇරෝස්ටාර් සමඟ SLASA MEGA NIGHT කැලණිය 2024
Ganga Video Team
Рет қаралды 162 М.
1:11:51
Waya Gaya Waya | With Nihal Nelson ( 25 - 03 - 2021 )
TV Derana
Рет қаралды 73 М.
22:01
Sherly Waijayantha Songs | ෂර්ලි වෛජයන්ත සුපිරි ම ගීත එකතුව 🎵
ROSHAN WEDDING STUDIO VIDEO
Рет қаралды 761 М.
59:26
Waya Gaya Waya | With Raju Bandara ( 18 - 03 - 2021 )
TV Derana
Рет қаралды 52 М.
16:00
SUNFLOWER WITH SHIRLY Y JAYANTHA LIVE SHOW මහර වසන්තය 2006 පැරණි සන්ෆ්ලවර් Recreated sounds
AM Rangana Music Hub
Рет қаралды 797 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН