WAYO (Live) - Liyathambara (ලියතඹරා) by Athma Liyanage

  Рет қаралды 7,398,647

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 841
@Sandarurajapaksha.
@Sandarurajapaksha. 2 жыл бұрын
දඟලන්නෙ නෑ. කෑ ගහන්නෙ නෑ. මහලොකු පෙනුමක් නඩත්තු කරන්නෙ නෑ. ඒත් ඒ හඬ. ඒ හඬෙන් උපදින feel එක.❤
@rasithkawishka588
@rasithkawishka588 2 жыл бұрын
P😌
@praveenkaveehka8499
@praveenkaveehka8499 Жыл бұрын
❤️‍🩹🥰ඇත්ත
@harshaniharshani131
@harshaniharshani131 Жыл бұрын
Kiyala wadak na brother
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Oww aniwaryayenma. ❤❤❤
@nishfernando6778
@nishfernando6778 11 ай бұрын
Chamara weerasinghe aiya th ehema thama❤
@5190975
@5190975 6 жыл бұрын
හැම කමෙන්ට් එකකටම ලයික් එකක් දාන්න තරම් උඹලා මාර නිහතමානි කොල්ලෝ ටිකක්..keep it up waayo..modesty is your secret of success...
@Wayolk
@Wayolk 6 жыл бұрын
O:) Thanks a lot bro (y)
@sandrulakshan4670
@sandrulakshan4670 6 жыл бұрын
Patta katava
@dineshdissanayaka.8105
@dineshdissanayaka.8105 5 жыл бұрын
:Y
@kaveeshasankalana8519
@kaveeshasankalana8519 4 жыл бұрын
😊
@vinidupriyadarshana2373
@vinidupriyadarshana2373 Жыл бұрын
🥺🤍💐 ජොයින්ට් එකක් ගහල පාඩුවේ මේක අහන්න ... එච්චරයි 🍁
@danushkaprasad8521
@danushkaprasad8521 4 жыл бұрын
ඇයි මේ සිංදු වයසට යන්නේ නැත්තේ...❤️
@shanu4776
@shanu4776 4 жыл бұрын
Eekanam eththa
@goldenfranchisegolden4632
@goldenfranchisegolden4632 4 жыл бұрын
Fantastic music and song
@gamingcobra5665
@gamingcobra5665 3 жыл бұрын
ane uba wage
@sandarudaham4334
@sandarudaham4334 3 жыл бұрын
කම්මැලි කමට බ්‍රො
@හොරණකොල්ලෝ
@හොරණකොල්ලෝ 3 жыл бұрын
ඒ වගේම කටහඬ.. ඒ වගේම තාමත්
@nilantharathnayake1968
@nilantharathnayake1968 4 жыл бұрын
මුලින්ම මේ සිංදුව අහද්දි මට වයස අවුරුදු 10. වසර 30ක් ගෙවී ගියත් අදටත් එය කොතරම් ජනප්‍රිය උසස් නිර්මාණයක්ද
@dasunmihiranga3728
@dasunmihiranga3728 3 жыл бұрын
ලෞකිකත්වය සහ ලෝකෝත්තරත්වය අතර සිතෙහි ඇතිවන නිරන්තර ගැටුම පිලිඹිබු කරන ගැඹුරු අර්ථයක් සහිත උසස් නිර්මානයක්.
@silviomaspes7943
@silviomaspes7943 3 жыл бұрын
Ado eka wayasa ne bn.issara asama meke Leed part ekata
@ALLThings-wo9jf
@ALLThings-wo9jf 3 жыл бұрын
absolutely
@dushanthaalwis4104
@dushanthaalwis4104 3 жыл бұрын
මම පොඩි කාලේ අහපු ලස්සනම සිංදුව ♥️♥️♥️
@sandarumaleesha3257
@sandarumaleesha3257 3 жыл бұрын
Jjjjjjbjjbjjjj jjjjjjjjjjjjjjjjjjhjjjjjjbbjjjvjhjjjjjjjjjbjjjjjjjjjjjbjjhjjjjjjjjbbjj
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
ආත්මා කියන්නේ ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් හදපු ගායකයෙක් 👍
@SinhalaArtFact
@SinhalaArtFact Жыл бұрын
aniwa mage eka athmage lagama hitiye mn
@bawanthalahiru8764
@bawanthalahiru8764 3 жыл бұрын
තුන්වෙනි රැල්ල කාලෙ අහන්නේ 🥴🥴 2021.05.12
@inamulthebigman9376
@inamulthebigman9376 5 жыл бұрын
My father knew only 1 sinhala song that's liyathambara.. He is no more now but when I listen to this beautiful song I remember the way my father sings.. Thanks aathma
@sugithnath
@sugithnath 4 жыл бұрын
Me too.. only sinhala song i can sing in bathroom
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀 ලියතඹරා...... 🌺🌺🌺🌺🌺🌺🌺🌺 මල් පිපෙන්නේ හිමාලය වනයේ ලු.... ඒ මල් දකින තාපසයෝ තම දැහැන් බිඳ ගන්නවාලු..... ....... පුදුමයි නේද? 🌻🌻🌻🌻🌻
@thiwankarajapaksha2971
@thiwankarajapaksha2971 4 жыл бұрын
@@RansHalwa ))
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ලෝකය ජීවමාන කල ඇය.... 💗 දෝතින් ගෙන ඔබේ හද පාමුල තැබුවාය. නෙක දුක්ඛ දෝමනස්සයන් අසල නෙත් විල කඳුළු වාන් දොරටු විවර කල ඇය..... දහස් සිනා මල් විසුරුවා ඔබේ හද කුටිය මල් යහනක් කලාය. අඳුර විනිවිද 💖 හද ගැබ එළිය කල ඇය..... මිරිඟුවක් සේ පාවි ගියා යැයි කෙසේ නම් අදහම්ද? 💔💔💔💔💔💔💔💔💔💔💔
@dhakshithadesilva
@dhakshithadesilva 3 жыл бұрын
💞💞💞💓💓💓
@charakaperera9249
@charakaperera9249 4 жыл бұрын
මොන version ආවත් ආත්මාගේ voice එකේ feeling එක ගන්න බෑ.කෞව්වා ගැන මම කියන්නේ නෑ.කියල එපා වෙලා
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
Uu nam pattama waddek aaa.
@sadaruwankanishka965
@sadaruwankanishka965 4 жыл бұрын
අනිත් සිංදු එකදිගට උපරිම සතියයි, ඒ වුනාට මේ සිංදුව එපා වෙයි කියල අහන්ව් ඒත් නෑ, 💝💝💝💝
@dinowrx7608
@dinowrx7608 4 жыл бұрын
2021 දි ලියතඹරා රස විඳින අය මේක Unique කියන අය ලයික් බට්න් එක නිල් පාට කරන් යන්න ❤
@sunildissanayake
@sunildissanayake 3 жыл бұрын
Yes yes that’s right
@deegayuchamara8678
@deegayuchamara8678 3 жыл бұрын
දැන් update ඒක කලු පාටයී 😂😂
@arunadhananjaya2098
@arunadhananjaya2098 3 жыл бұрын
L
@hirushashenash4107
@hirushashenash4107 3 жыл бұрын
😋😋
@kesharasenevirathna4899
@kesharasenevirathna4899 3 жыл бұрын
True
@b.n.sdevil1014
@b.n.sdevil1014 3 жыл бұрын
කීවෙනි පාරද මේ බලන ආත්මා Living legend ❤️
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
2030දිත් මේක බලන අය ඉන්නවද? (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ඒක පට්ට විද්‍යාත්මකයි .. 🚐🚎🚍🚌🚋🚞🚝🚄🚅🚆🚇🚈🚃🚂🎰🎨🎭🎪💈 ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී
@lasalshantha4415
@lasalshantha4415 4 жыл бұрын
Miruguwaki apa rawatana 💗💗😍😷
@thilininirosha2024
@thilininirosha2024 4 жыл бұрын
Ow
@schackinglearning1055
@schackinglearning1055 4 жыл бұрын
3030දිත් මේක බලන අය ඉන්නවද? (මෙය අනාගත කාලයෙනුත් අනාගත කාලයෙ කොමෙන්ටුවකි)
@gamer.v2743
@gamer.v2743 4 жыл бұрын
Yeah Bruh
@srikanthidias2306
@srikanthidias2306 2 жыл бұрын
මගෙ ආසම ගායකයා මම අදටත් දැකලා na කවුරුත් මෙතුමාගෙ සිංදු කියනවා එ.හඩ පාලනය අමුතුම ලස්සනක් තියෙන්නෙ දිර්ගායුස ලැබේවා ඔබතුමාට
@Anurangaabegunasekara2072
@Anurangaabegunasekara2072 Жыл бұрын
මම කියනව
@kumudithajayasinghe
@kumudithajayasinghe 6 жыл бұрын
Music නිකන් කනට මී පැණි වක්කරනවා වගේ ලස්සනයි....මට මෙහෙම රසක් දැනිලා තියෙන්නේ Marians ලාගේ Music වලට විතරයි .... පට්ට
@storyteller274
@storyteller274 6 жыл бұрын
daddy wayo marians
@azeemsalam
@azeemsalam 6 жыл бұрын
All-time best till date :)
@kaveendanushka2312
@kaveendanushka2312 5 жыл бұрын
@@storyteller274 daddy wayo infinity marians
@storyteller274
@storyteller274 5 жыл бұрын
Kaveen Danushka infinity madi bn.tawa hedenna oni.originaluth 1e da koheda tynne.eta wada doctor band 1ka hodai
@sandunsamarasinghe1273
@sandunsamarasinghe1273 5 жыл бұрын
Daddy wayo marians infinity and Lineone
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
මගේ ගීත රසාස්වාදය අමුතුම අතකට පෙරලූ.... හැරවුම් ලක්ෂය... ලියතඹරා. මහරගම යූත් එකේදී බස් එකේ එන්න තිබුනු සල්ලි දීලා ලියතඹරා ෂෝ එක බැලුවා. ෂෝ එක ඉවර වෙලා ආත්මා එක්ක කතා කරලා සයින් එකකුත් අරගෙනයි මං ආවේ. රටක් රාජ්‍යයක් දිනුවා වගේ. 💙❤💜💛💚💙❤💜💛💚
@tharakavilan4095
@tharakavilan4095 4 жыл бұрын
Ela machan ekata thamai rasikathwaya kiyanne,mamath alawwedi ehema kara chamarata
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
@@tharakavilan4095 ස්තුතියි සහෝදරයා. ෂෝ එක ඉවර වෙලා ස්ටේජ් එක පිටිපස්සේ ආත්මා සිගරට් එකක් පත්තු කරගෙන ඉන්නවා දැකලා මාව ගැස්සිලා ගියා. යූත් එක නෝ ස්මෝකින් සෝන් එකක් බව ඔහු දන්නේ නැතුව ඇති. ( මං එහෙම හිතුවා) දුර ඉඳන් කලාකරුවන්ට ආදරය කිරීමයි හොඳ. වැඩි පුර ලංවෙනවා කියන්නේ අපේ හිතේ ඇති ඔවුන්ට ඇති ආදරය බිඳ වැටෙනවා කියන එකයි. ආපහු මං පමණ ඉක්මවා ලංවෙන්න ගියේ නෑ.
@tharakavilan4095
@tharakavilan4095 4 жыл бұрын
@@nilambarameghawarna6635 umba riyal kollek bn
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
@@tharakavilan4095 👍👍👍😘😙😚
@tharakavilan4095
@tharakavilan4095 4 жыл бұрын
@@nilambarameghawarna6635 thanks machoooo
@anjuperera7651
@anjuperera7651 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක්. ඔබට දිර්ඝායු වේවා.
@NilupulMalinda
@NilupulMalinda 4 жыл бұрын
පරම්පරා ගානකට අහන්න පුළුවන් සුපිරිම සින්දු මේව. කියන්න වචන නෑ. ආදරෙයි වායො කොල්ලනේ! ❤️❤️❤️
@PrasaBro_
@PrasaBro_ 3 жыл бұрын
ලංකාවේ බිහිවුන අමරණීම සිංදුව මේක අපි කොච්චර වයසට ගියත් මේ ගීතය අලුත් වෙනවා දසින් දවස❤️❤️❤️❤️💐💐😍💪
@nuzlashane3992
@nuzlashane3992 3 жыл бұрын
අනිවා
@shamilumayanga5984
@shamilumayanga5984 3 жыл бұрын
පොඩි කාලෙත් ඇහුව, තාමත් අහනවා, හෙටත් අහනවා 😍😍 මේවා වයසට යන්නෙ නැති අධි මාත්‍රා පෙති ❤️❤️ ආදරෙයි ඒ වගේම වායෝ ගෲප් එකටත් 😍
@kanishkasandipa6574
@kanishkasandipa6574 4 жыл бұрын
ලාංකීය ගීත ශේස්ත්‍රයේ ආත්මීය හඩ ❤️
@anomadissanayake1758
@anomadissanayake1758 2 жыл бұрын
වාදනයන් අවශ්‍ය නැති ලංකාවෙ එකම කටහඩ. පුදුම ලස්සනක්. පොඩිකාලෙ ඉදං අද වෙනකන් අහනව. ට්‍රිප් යනකොට කියන සිංදු මේව. ♥️
@ama-vb4rv
@ama-vb4rv 4 жыл бұрын
වායො ආගම අදහන මා වැනි තවත් එවුන් සිටිත්ද?????😎😎❤❤🔥
@yasipalliyaguru5994
@yasipalliyaguru5994 4 жыл бұрын
ආදරෙයි වායෝ 😍❤️😘
@ama-vb4rv
@ama-vb4rv 4 жыл бұрын
@@yasipalliyaguru5994 me too❤🙈🙈 wayo
@dinushaedirisinghe1678
@dinushaedirisinghe1678 3 жыл бұрын
Ponna Wayo...!
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
@@dinushaedirisinghe1678 Electric ponna wesige puthek awilla. Ubal danne 4/ 4 beat ekay 6 / 8 ekatay bila natanna witharay gon huththige puthala. 😁😂
@sujeewakarunarathna2737
@sujeewakarunarathna2737 2 жыл бұрын
දිව්‍යමය සංගීතයේ ශිලාලිපිය. වායෝ..👑👑
@RandunuKumara
@RandunuKumara 3 жыл бұрын
මේ සින්දුව මුලින්ම ජාතික රුපවාහිනියේ ගිය දවසට පහුවදා අපි පාසලේ ඩෙස්ක් වලට ගහ ගහ කිව්වා මතකයි. මතකය හරි නම් 1990 විතර. One මෑන් ෂෝ ලෙස රටම වශී කළා ආත්මා
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ලියතඹරා.... ආපු කාලයේ..... මට මතකයි ජවිපෙ භීෂණය තිබුනා. ඒ කාලේ මං අහ අහ හිටියේ ජෝතිපාල ගේ සිංදු. නව පරපුරේ ගීත අහන්න පෙළඹවීමක් ඇති කරපු ගීතය තමයි ලියතඹරා. කොහොම හරි කැසට් පටයත් මිලදී ගත්තා. සිංදු දහයක් විතර තිබුණා වගේ තමයි මතක.... ⛰⛰⛰⛰⛰⛰⛰⛰⛰⛰ කඳු පාමුල සිට දැහැනට සම වැද මා ගයනා ගී ඔබට ඇහෙනවද? කඳු මුදුනේ සිට දිවැස් හෙලනවද? ආල වඩන සඳ කිඳුරු ලියේ........ 🗻🗻🗻🗻🗻🗻🗻🗻🗻🗻 උදේ ඉඳන් රෑ වෙනකං...... මගේ කාමරයෙන් ඇහෙන්න ගත්තේ ආත්මාගේ ගී හඬ..... 💖💖💖💖💖💖💖 සමනලියා මනලොලියා සුකුමලියා පා මුදුදා.... මායාලා පාට සළු පළඳාලා සඳ නැගෙනා හෝරාවේ කොයිදොද මේ..... 💗💗💗💗💗💗💗💗💗💗
@sportschainbuddhika6282
@sportschainbuddhika6282 2 жыл бұрын
Oya kiwwa hari
@VirajRangajeewa-y4s
@VirajRangajeewa-y4s 10 ай бұрын
හිතට වදින පට්ට සින්දුවක් 2024 අහනවා 9.59pm අත්මා ❤❤
@nishaoctapad594
@nishaoctapad594 3 жыл бұрын
මෙවා හදල තියෙන්නේ පරම්පරා ගනනාවකට හරියන්න.ලියතබරා ❤️❤️ වායෝ සුපිරි
@kavindulakshan5918
@kavindulakshan5918 Жыл бұрын
අර ඉන්ටර්ලූඩ් එකේ මුල් හරියෙ යන ඩෘම් බීට් එකට මොලෙත් ඇඹරිලා ගියා 😳😳 ඒකනම් පිස්සුවක් 💓💓💓💓💓💓💓💓🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💓💓💓💓💓
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
Sira kathawa . Ban patta drum beat ekak . Electric gahana eunta eka hitha gannawath baha .
@chamaraudayakumara2623
@chamaraudayakumara2623 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@sandrulakshan4670
@sandrulakshan4670 6 жыл бұрын
Atta
@thusithalakmal2125
@thusithalakmal2125 5 жыл бұрын
Chamara Udayakumara daily fucking no children.! 😂😂
@anomananayakkara3050
@anomananayakkara3050 4 жыл бұрын
සින්දුවනම් සුපිරියි . මේ වගේ සින්දු තව කියන්න ඔබට හැකි වේවායි මම පාර්තනා කරනවා.....Good Luck.
@DigitalAvenueLinux
@DigitalAvenueLinux 5 жыл бұрын
ලියතඹරා මුදු කුසුමකී ඈ... තවුසන්ගේ දැහැනේ සමවිදිනා... මායාව // ලොව රවටනා.. සිහිනයකි අදුරේ පාවෙනා.
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
සම විදිනා ........ වෙන්න බෑ... සම බිඳිනා.....
@DigitalAvenueLinux
@DigitalAvenueLinux Жыл бұрын
@@RansHalwaඔව්.ස්තූතී නිවැරදි කරාට්.
@Naturemdh
@Naturemdh Жыл бұрын
අපි 2003 අපෙ අය පවා හැම තැනදිම කියන්න ගන්නෙ මෙ සිංදු ,කවදාවත් මේව පරන වෙන්නැ, හැමදාටම එකයි ❤️
@JayanthaSiriwardana-g5g
@JayanthaSiriwardana-g5g 11 ай бұрын
හදවතේ ගායකයෙක් ❤😊
@A_Weda_Tv_Sri_Lanka
@A_Weda_Tv_Sri_Lanka Жыл бұрын
ආත්මා ලියනගේ කියන සිංදු මද්‍ර්ව්‍යක්නම් මන් ඒකට ඇබ්බැහි උන මණුස්සයෙක් . ආත්මාලියනගේ උබට ආයුබෝවේවා❤❤❤❤❤❤❤❤❤❤
@indikasuranga7436
@indikasuranga7436 5 жыл бұрын
ආත්මයේ හඩ බුදුසරණයි ආත්මා ඔබට
@thusithawijekumara4969
@thusithawijekumara4969 5 жыл бұрын
කනට මිහිරි හදවතට දැනෙන ගායනයක් සහා වාදනයන් ගොඩක් ලස්සනයි.
@onadeyak6867
@onadeyak6867 4 жыл бұрын
සුපිරි..ආත්මගෙ හඬට ගහන්න තවත් හඬක් නැහැ.වායො ඔයාලත් සුපිරි.ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@srimaldmns1142
@srimaldmns1142 2 жыл бұрын
"වායෝ"කියන්නේ බ්‍රැන්ඩ් එකක් ❤😘😍
@kavishkagayashan9067
@kavishkagayashan9067 4 жыл бұрын
2020 බලන අය මේ කොනට♥😘
@shehanshehan6020
@shehanshehan6020 4 жыл бұрын
මං 👌❤
@nirajroshan9643
@nirajroshan9643 4 жыл бұрын
Me
@Ravisdays
@Ravisdays 2 ай бұрын
අමරණීයයි ආත්මා,Wayo ❤️
@madushankadeveppriya9331
@madushankadeveppriya9331 2 жыл бұрын
ආසම ගායකයා ආසම සින්දුව ආසම බෑන්ඩ් එකත් එක්ක කියනකොට.........කොහොමද..... 100 පාරක් විතර ඇහුවා. තවත් මදී....
@ffgaming1198
@ffgaming1198 3 жыл бұрын
තාමත් අහනෝ 🖤ජිවිතේට වයසට යන්නේ නැතී සිංදු❤️
@sujithkumara5889
@sujithkumara5889 4 жыл бұрын
Ane oyga siduwalya mama godk asi අයියෙ .budu sarni .mama kuwit සුජාතා මැණිකේ .
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 4 жыл бұрын
ශ්‍රී ලාංකේය ජනප්‍රිය සංගීතයේ ආත්මීය හඬ පෞරුෂය...ආත්මා ලියනගේ...
@kaveesharashmika4732
@kaveesharashmika4732 3 жыл бұрын
Top voice eka .....ආයෙ කටවත් මේ voice ekanm ලබාගන්න බෑ🥰🥰🥰
@yazminyousuf3654
@yazminyousuf3654 6 жыл бұрын
This guy.......even 30 something years after this song was released, he still sings it like it was released the day before..ATHMA!
@asankakumara4456
@asankakumara4456 6 жыл бұрын
mn meka ahaddi mata wayasa aurudu namayak wethara athi..ath thamath me sinduwata a wagema asai....keep it athma....
@fawsarhameed6255
@fawsarhameed6255 6 жыл бұрын
It’s exactly what I know.same voice
@chamithkasun1509
@chamithkasun1509 6 жыл бұрын
jayasri
@dsrstudio3489
@dsrstudio3489 6 жыл бұрын
Putting english comments in every popular songs will not make you popular 😂😂😂😂
@dsrstudio3489
@dsrstudio3489 6 жыл бұрын
Yazmin get lost bitch 😂
@madushangdk4150
@madushangdk4150 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු❤️✌️
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en Ай бұрын
🙏💗 අදටත් ආදරෙයි ආත්මා ලියනගේ සහොදරයා 💓💓💓
@prasannasanjaya2130
@prasannasanjaya2130 3 жыл бұрын
ආත්මාගේ අධි මාත්‍රාව වායෝ එක්ක මික්ස් උනාම ඒකේ ෆීලිං එක මොකක්ද කියලා හිතාගන්න බෑ. මේවා අනාගත කාලෙ නිර්මාණ.
@kasunumeshsovissovis4066
@kasunumeshsovissovis4066 10 ай бұрын
Anyone in 2024...???
@Wanders_around_me
@Wanders_around_me 9 ай бұрын
Yes bro 20th March in 2024
@happyboybivon9795
@happyboybivon9795 8 ай бұрын
24
@kasunmadusanka1400
@kasunmadusanka1400 8 ай бұрын
Yes yes
@chathurangajanith
@chathurangajanith 8 ай бұрын
3rd Conga පාර ❤❤❤😍
@Kalpana123p
@Kalpana123p 8 ай бұрын
20th April 😅
@dinukarajapaksha3411
@dinukarajapaksha3411 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.. ඒ කටහඩත්.. 🤗
@Vqueen.english
@Vqueen.english 4 жыл бұрын
Comment කියවනකොට ඇඟ හිරිවැටිල යන්නෙ මගෙ විතරද?❤️❤️
@sdmaliya7033
@sdmaliya7033 4 жыл бұрын
47 Chamara ow bn
@Vinod00310
@Vinod00310 4 жыл бұрын
Ow bro ✌
@silviomaspes7943
@silviomaspes7943 3 жыл бұрын
song aka release una kale wage Idan ahanawa ekai bn den thiyena mal sindu set neththe
@wildseeker1054
@wildseeker1054 4 жыл бұрын
මම ආසම බැන්ඩ් එකක් , තාමත් ඉස්සර ඉදන්ම යාලුවො එක්ක සෙට් වෙලා අඩියක් ගහද්දී , කන්දක් උඩදි ඔය අහුවෙන එකකින් සද්දයක් දාලා ' අපි කවුරුද ' සිංදුව කියනවා 🖤 මාරම ගැම්මක් එන්නේ
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
අපි කවුරුද සේනක බටගොඩ මහතා ගයන ගීතයක්. හිට් කලේ වායෝ
@bestsri1
@bestsri1 4 жыл бұрын
හැබැයි ඒක මුන්ගේ නෙමෙයි පුතේ
@diamondtv5374
@diamondtv5374 2 жыл бұрын
Ekale apita tv eke balanna thibune English songs vitharai .Meka thama issellama API baluwe Singhal song eka
@spsamal
@spsamal 9 ай бұрын
Wayo backing is beautifull and smooth ... Drummer (son of Sangeeth ) well disciplined .. Wayo is writing a new episode of Sri Lankan pop music
@shashikamadhushan8334
@shashikamadhushan8334 4 жыл бұрын
Voice නම් voice ආත්මා♥️♥️♥️♥️♥️
@uvindumathisha
@uvindumathisha 2 жыл бұрын
එදත් අදත් ආසාවෙන් අහනවා අදරෙයි ❤️✨️
@dammikajayasekara5965
@dammikajayasekara5965 3 жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෑ🤑😮😯😀😀😀
@unitechtuber2731
@unitechtuber2731 3 жыл бұрын
2050දිත් මේක බලන අය ඉන්නවද?
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
2021 ජුනි. 2050 වෙනකං ජීවත් වෙලා හිටියොත් නවගුණ වැල ගණින ගමන්.... ල්ලි...ය ත්ම්බර්රා... ම්ම්ම් දු ක්්ංසූම්ක්කී ඈ්ඈ්ඈ........ කියන්නම්.. ආච්චි අම්මා ( ළමයින්ගේ අම්මා) ඇවිත් බුලත් වංගෙඩියෙන් ඔළුවට කොටයිද මන්දා... 😭😭😭
@MalindaG
@MalindaG Жыл бұрын
Just Perfect! All The Best My WAYO Fam 😍❤🙌
@semithajayasooriya5515
@semithajayasooriya5515 3 жыл бұрын
ලස්සනයි සුපිරි නිර්මාණයක්👍❤️❤️
@Mr-ix2bb
@Mr-ix2bb 2 жыл бұрын
පරම්පරා ගාණකට ඇති වෙන්න පරණ සිංදු තියෙනවා,🙃❤
@cpnapeywithana9069
@cpnapeywithana9069 7 ай бұрын
මායාව මායාව ලොව රවටනා ❤️❤️❤️❤️❤️❤️
@thilina1991xp
@thilina1991xp 5 жыл бұрын
maruuuuu.Senanga ayya oyagen tava oniiiii school eke dakkain passe .tava madiiii tava song oni oyagen
@samtourssrilanka4477
@samtourssrilanka4477 6 жыл бұрын
සුභ ගමනක් . ලස්සනයි. පෙරලියක් කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම
@prazadsilva
@prazadsilva 6 жыл бұрын
My favourite artist with favourite band. Thanks Wayo. Please keep this videos coming . Love it ..Living it !!!
@Bloom-pq8nf
@Bloom-pq8nf 2 жыл бұрын
මේ සින්දුවට ගහන්න සින්දුවක් ලංකාවෙ බිහි වෙලා නෑ
@MRNavindu7
@MRNavindu7 2 жыл бұрын
Marama Lassana Voice ekk Ftta Thanks Lot of Wayo And Athma Liyanage🔥😘🚀
@anuradharatnayake4063
@anuradharatnayake4063 3 жыл бұрын
My favorite ❤️❤️ God bless you!!!!
@nadeekanuwan6940
@nadeekanuwan6940 5 жыл бұрын
Lassanai ekenma..ahala thiena sinduwak unata mehema kochchara ahuwath baluwath epa wenna....elaaaaaaazzzz💕💕💕
@indikamaduvantha2085
@indikamaduvantha2085 4 жыл бұрын
2020 දෙසැම්බර් අහන සෙට් එකහ් ❤️❤️❤️
@Theogamingsl
@Theogamingsl 6 жыл бұрын
රොක් සින්දු ටිකක් අප්ලොඩ් කරන්ඩ පුලුවන්ද වායො
@shanu4776
@shanu4776 4 жыл бұрын
Athmage songs eththatama okkoma lassanai."Sansara adare "ee atharin mama asama
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 3 жыл бұрын
ආත්මා ලියන්ගේනම් ඉතින් ලියතඹරාම තමයි 😉🥰
@lesliranjan5012
@lesliranjan5012 11 ай бұрын
දෙවියො දුන්න ආත්මීය කටහඩ ❤️
@saliyaMadusanka-b9f
@saliyaMadusanka-b9f Жыл бұрын
Karima charithayak❤ legendary hu kiyan na,ragan naa ,kagahan naa,awa relax ake kiwwa giya ,pora anawa kiwwoth minissu suu gala anne balanna consent
@rashinicreations118
@rashinicreations118 9 ай бұрын
කවදාවත් එපා වෙන්නේ නැති සිංදුවක්
@hirantharanga3627
@hirantharanga3627 6 жыл бұрын
I never heard like this backing for this song. 👍
@akrajapaksha4737
@akrajapaksha4737 Жыл бұрын
අදිමාත්ත්‍ර හදවතට දැනෙන දේවල් දෙකක් .වායෝ / ආත්මා
@insopanasiancuisine8098
@insopanasiancuisine8098 6 жыл бұрын
Great music to ears by both Wayo and athma. Love this song.
@samankumaragampaha8629
@samankumaragampaha8629 3 жыл бұрын
අමරණීය ගීත 🎶 ❤️
@STUNTZAVIYA99
@STUNTZAVIYA99 4 жыл бұрын
ඒ කාලේ ඉදන්ම ආස සින්දු තමා ❤️
@milindadanushka2987
@milindadanushka2987 3 жыл бұрын
2021ත් මෙක බලන උන් කෝ 😍
@travelwith367
@travelwith367 3 жыл бұрын
💥👍❤️
@Ashaasha-oq7iv
@Ashaasha-oq7iv 4 жыл бұрын
Aathma oyage voice ekanam eda vagemai tamat .....budusaranai ...
@GishanKperera
@GishanKperera 3 жыл бұрын
මාරම හිතට වදිනවා.. ❤️
@lahirumadushan4024
@lahirumadushan4024 3 жыл бұрын
මායාව මායාව ලොව රවටනා 🙃😍
@pushpafrancis3837
@pushpafrancis3837 2 жыл бұрын
I am tamil but I understand singala I love ❤ all songs 🎵
@shamalperera3082
@shamalperera3082 5 жыл бұрын
i love your songs mush more athma liyanage my best wishes for your futhure works of art
@chira_චිරා
@chira_චිරා 4 жыл бұрын
වායෝ ❤️❤️
@suminduprabat1043
@suminduprabat1043 4 жыл бұрын
මං ආසම සින්දුවක් 👍👍👍
@MrMorrel
@MrMorrel Жыл бұрын
My favourite song. I recollect this song with a feeling that has no words to describe when it was sung to graduants walking in procession into the convocation hall, almost 40 years ago.
@me-ve5gu
@me-ve5gu 6 жыл бұрын
එක ෆ්ට්ට ❤️❤️
@delee_d
@delee_d 4 жыл бұрын
ජොයින්ට් එකයි + මේ සින්දුයි කියන්නෙ මටනම් දිව්‍යලෝකයක්❤🤚
@sheiya4771
@sheiya4771 6 жыл бұрын
dashaka ganak pawathina supiri sindu sahodaraya 😘😍
@neranjalamadushani7432
@neranjalamadushani7432 4 жыл бұрын
ලස්සනයි music එක
@upulperera1369
@upulperera1369 5 жыл бұрын
Singing and the music arrangements are both brilliant
@nashonniromal5684
@nashonniromal5684 6 жыл бұрын
Never gets old still fresh as new !
@erandidesilva8485
@erandidesilva8485 4 жыл бұрын
Wow...Awesome
@mshenterprises8007
@mshenterprises8007 3 жыл бұрын
This is the most beautiful song I have heard ❤ love the lyrics
@TheRads
@TheRads 3 жыл бұрын
Maybe you will enjoy this mix :) kzbin.info/www/bejne/boHQnmiYnsZoa5I
@Jayasri  with LunuDehi 🔥🔥
27:17
Lunu Dehi
Рет қаралды 1,1 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 23 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 5 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Ернар Айдар - Сүйікті жарым
3:23
Ernar Aidar
Рет қаралды 58 М.
Қайрат Нұртас - О Тоба-ай (Official Audio)
2:41
Kairat Nurtas
Рет қаралды 277 М.
JANAGA - Мне родна (Lyric Video)
2:49
JANAGA
Рет қаралды 411 М.
Xamdam Sobirov - Nazira Xolbo`tayeva (VideoClip)
4:54
Xamdam Sobirov
Рет қаралды 21 МЛН
ALI Otenov - TIYN / ТИЫН (Official Music Video)
2:46
ALI OTENOV
Рет қаралды 708 М.