WAYO (Live) - Samjhawan (Cover)

  Рет қаралды 635,559

WAYO

WAYO

Күн бұрын

Become A Wayan : bit.ly/WayoKZbin
WAYO - Samjhawan
_______________________
Original Vocals - Arijit Singh & Shreya Ghoshal
Lyrics - Kumaar & Ahmad Anees
Melody - Sharib Toshi & Jawad Ahmed
_______________________
WAYO
Sangeeth : vocals
Ricky : guitars|vocals
Dumi : bass
Jinna : percussion|vocals
Sena : keys|vocals
Dema : vocals|guitars
Kauwa : drums|vocals
Vinod : FOH
Amala : MOH
_______________________
Additional Orchestra
Indika Rajintha : Flute
Sugath Hettiarachchi : Keys
Dilpahan Mallikarachchi : Violin
Rukshan Gunawardhane : Violin
Ravindra Weerawardhana : Violin
Darshana Amarasinghe : Violin
Tharinda Bandara : Violin
Nuwan Liyanage : Percussion
_______________________
Video Edit/Color Grade : Nuwan S Kekulandara
_______________________
අනාගතයේ Orchestral Live in concert
At Nelum Pokuna - Colombo, Sri Lanka.
Date: 25th of August 2019
.................................................................
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Brick House Sessions: bit.ly/WayoBric...
➤ Wayo Originals: bit.ly/WayoOrig...
➤ Wayo News: bit.ly/WayoNews
Best Of WAYO
🌕 Handa Allanna : • WAYO - Handa Allanna A...
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
🌸Malak Nidi : • Wayo | Malak Nidi Mal ...
Follow WAYO
/ wayosl
/ wayo_official
/ wayoliveband
Tiktok.com/way...
#Samjhawan #WAYO #live

Пікірлер: 847
@senangamusic
@senangamusic 3 жыл бұрын
හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරෙයි 🙏🏽❤️😘
@lahiruindrachapa7780
@lahiruindrachapa7780 3 жыл бұрын
Love your voice & keyboard playing since my childhood. Still remember you are singing & playing at muthuhara program ❤️❤️
@Factandhackwithharaya
@Factandhackwithharaya 3 жыл бұрын
දිව්‍යලොකෙට අරන් ගියාට පින් 👌👌👌👌
@supunpemachandra6082
@supunpemachandra6082 3 жыл бұрын
ඔයා ඕක wedding එකකදි කියපු එක සිය දහස් වාරයක් ඇහුව මම ...ලස්සනයි ජයවේවා අයියෙ
@kasunsathsara2556
@kasunsathsara2556 3 жыл бұрын
Fav voice ❤
@yasithkeshan
@yasithkeshan 3 жыл бұрын
👌👌👌👌❤️❤️❤️💎💎💎🙏🙏🙏
@nimeshgalapitagedara4040
@nimeshgalapitagedara4040 3 жыл бұрын
හැම සිංදුවකින්ම ගන්න ගොඩාක් දේවල් තියනවා....... සංගීත්, කෞව්ශාන්,ඩේමියන්,දුමින්,ජිනෙත්,රසික එක්ක සේනාන්ග මහත්තයා මේ අපිට දෙන සංගීතය හුදෙක් ගීතයික් විතරක්ම නෙවෙ... ඊට එහා ගියපු සංගීතමය මනෝ සත්කාරයක්.ඒ වගේම සියල්ලට නොදෙවෙනි විනෝද් මෙල්පිටිය ගෙ සුවිශිශ්ට සංගීත සංයෝජනය. ස්තූතියි වයෝ පවුලටම..... සදාජය......
@devdunfernando8344
@devdunfernando8344 Жыл бұрын
දැකපු හොඳම Comment ඒක....❤
@PramodhSankalpa
@PramodhSankalpa 3 жыл бұрын
හිමීට ඇහෙන percussion fillings ටික.... 😌❤
@toxaboy1397
@toxaboy1397 3 жыл бұрын
ඒකනම් පිස්සුවක් බන් 🤗
@avishkaneranjana643
@avishkaneranjana643 3 жыл бұрын
eka wenama rahak ayye 😍😍❤️
@Dulan_M_Herath
@Dulan_M_Herath 3 жыл бұрын
පිස්සුවක් ඈ!
@bhanukadisanayake5459
@bhanukadisanayake5459 3 жыл бұрын
❤️‍🔥💪
@warunarathnayake
@warunarathnayake 3 жыл бұрын
Main tenu samjhawan ki Na tere bina lagda jee Tu ki jaane pyaar mera Main karoon intezar tera Tu dil tui-yon jaan meri Main tenu samjhawan ki Na tere bina lagda jee Tu ki jaane pyaar mera Main karoon intezar tera Tu dil tui yon jaan meri Mere dil ne chun laiyaa ne Tere dil diyaan raahan Tu jo mere naal tu rehta Turpe meriyaan saaha Jeena mera.. hoye Hun hai tera, ki main karaan Tu kar aitbaar mera Main karoon intezar tera Tu dil tui-yon jaan meri Ve changa nahion keeta beeba Dil mera tod ke Ve bada pachhtaiyaan akhaan Naal tere jod ke Main tenu samjhawan ki Na tere bina lagda jee Tu ki jaane pyaar mera Main karoon intezar tera Tu dil tui-yon jaan meri
@bhagyawijesundara3691
@bhagyawijesundara3691 3 жыл бұрын
मैं तेनु समझावां की ना तेरे बिना लागदा जी💓
@roshanliyanage2330
@roshanliyanage2330 3 жыл бұрын
සංගිත් අයියා කොහෙන් හොයාගන්නවාද මන්දාා මාර වැඩකාරයො සෙට් එකක්නෙ වායො බෑන්ඩ් එකටයි මෙ සින්දු අහන හැමෝටමයි බුදුසරණයි
@DineshSanjaya
@DineshSanjaya 3 жыл бұрын
සේනා උඹව “මා නොවන මම”එකේ දකින්න ආසයි.. ❤️
@amilaperera5245
@amilaperera5245 3 жыл бұрын
එකඟයි
@himeshgallanga664
@himeshgallanga664 3 жыл бұрын
Aniva bn
@munasinhechandrasi6861
@munasinhechandrasi6861 3 жыл бұрын
@@himeshgallanga664 cry
@laiyasjourney
@laiyasjourney 3 жыл бұрын
සංස්කෘතිකයි එකගයි!
@charithratnayake6606
@charithratnayake6606 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@rajinthayatawara2780
@rajinthayatawara2780 3 жыл бұрын
ලස්සන මනුස්සයෙක්, ඊට නොදෙවනි නිහතමානීකමක්, ලෝකයක් වසගයට ගන්ඩ පුලුවන් කටහඬක්, පුදුමාකාර ඉවසීමක් එකට පිහිටපු පදුමාකාර මැවීමක්. වචන නෑ... දැනෙන හැගීම කියන්ඩ. 👍👏🙏
@judedealmeida8003
@judedealmeida8003 3 жыл бұрын
එකගයි.
@dulanjanprasad1893
@dulanjanprasad1893 3 жыл бұрын
වතමන් කන්ඩායම් සංගීතයේ ලයාන්විතම කටහඩේ උරුමක්කාරයා❤️❤️❤️
@kasun166
@kasun166 Жыл бұрын
👍👍 අනිවා
@JaliThaYash
@JaliThaYash 3 жыл бұрын
ලංකාවේ මේක බලල වැඩියෙන්ම සතුටු වෙන්නෙ මම වෙන්න ඇති! මමත් පිනක් කරලා ඇති මේ දේවල් අහන්න බලන්න, ආදරෙයි සේනා අයියේ! ආදරෙයි වායො! ඔයාගෙන් තමයි මමත් inspire වෙන්නෙ සේනා අයියේ! වෙනම එකක් ඒක! කියන්න වචන නෑ. ළඟ හිටියනම් බදාගෙන අඬනවා! ඒ තරමට ඒක feel! බොහොම පිං ! මේ වගේ ඒවා අපිට අහන්න සලස් වනවට. බුදුසරණයි. හැමෝටම ජයවෙවා! ආදරෙයි! #Wayo #Sena ♥️🎹🙏🏼
@bat_ma.n_5599
@bat_ma.n_5599 3 жыл бұрын
I wish that if i had a voice like him 🥺♥️
@sameendarshanath282
@sameendarshanath282 3 жыл бұрын
Same here bro 🤗🤗
@RandomA1b2
@RandomA1b2 3 жыл бұрын
I understand.. batman's voice is way too different than this.
@bat_ma.n_5599
@bat_ma.n_5599 3 жыл бұрын
@@RandomA1b2 yuh man this sucks 😞
@weddingsandhotels
@weddingsandhotels 3 жыл бұрын
Improve what u got bro.u will be a better version
@danushkikanduboda4223
@danushkikanduboda4223 3 жыл бұрын
@@sameendarshanath282 haha
@warunadhananjaya275
@warunadhananjaya275 3 жыл бұрын
SUPER INSTRUMENT BALANCE...
@ariyapaladapanege9475
@ariyapaladapanege9475 3 жыл бұрын
මම කොවිඩ් හැදිලා ඉද්දි මේක අහන්නේ හිතට මෙන්ම ගතටහ් මාරම සුවයල් දැනෙනවා
@thennakooncv8495
@thennakooncv8495 3 жыл бұрын
සමහර මිනිස්සු ඉන්නවා ඒ අයව කවදා කොතැනක කොයි මොහොතක හෝ දෛවය විසින් එකට එකතු කරනවා. ඒකෙ ප්‍රතිඵලය අලුත් , හරවත්, සාරවත් ඵලයන් බිහිවෙන එක... වායෝ සෙට් එකත් ඒ වගේමයි. වායෝලගේ දෛවය එයාලව එකතු කරපු එකෙන් . අපි අපේ ආද්‍යාත්මය සුවපත් කරගන්නවා. මුල් කාලයේ සිටම වායෝ බැතිමතෙක් වූ මගේ පරම පැතුම වායෝ පවුල කිසිදා වෙන් නොවේවා!❤️
@ireshmaduranga618
@ireshmaduranga618 3 жыл бұрын
E voice ekata budusaranai
@agrabooks
@agrabooks 3 жыл бұрын
පොඩි කාලේ ඉදලා ආසම බෑන්ඩ් එක wayo... ඒකෙත් ආසම කටහඩ සේනාන්ග අයියාගේ හඩ..... ඒක පිස්සුවක්.... ඇබ්බැහි වන සුලුයි...
@malith8560
@malith8560 3 жыл бұрын
නිහතමානී කෙනෙක් 💓 මට දවසක් වෙඩින් එකකදී හම්බවෙලා පැයක් විතර කථා කර කර හිටියා..
@ravindunuwan5656
@ravindunuwan5656 3 жыл бұрын
සේනාන්ග අයියා කියන්නෙ ඇත්තටම වායො එකට ඉන්න මැනිකක්.. 💙 අපේ හිත් නිවන භාවනාවක් 😍
@subodhananayakkara
@subodhananayakkara 3 жыл бұрын
Show එකේ ගහපු එක රෙකෝඩ් කරං ඇහුව එක දිගට තෑන්ක්ස් මේම දුන්නට ආදරෙයි සෙනා🥺❤
@nipunvikasithawidanapathir4362
@nipunvikasithawidanapathir4362 3 жыл бұрын
සේනාංගගෙ වොයිස් එක නම් පිස්සුවක් ඒකහ් ❤❤ කෝ බලන්න මේක ලයිව් කොන්සට් එකේ ගහපු අය
@navinrodrigo7
@navinrodrigo7 3 жыл бұрын
Wow 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️ WAYO 🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️
@gamingnaduwa1589
@gamingnaduwa1589 3 жыл бұрын
මේ සින්දුව සුපිරියටම ඇහුවේ සේනා ගෙන්.... මාර ලස්සනයි. Wayo sound balansing. ❤🇱🇰
@dulajdevinda8300
@dulajdevinda8300 3 жыл бұрын
අහන්ඩ බෑ ඇගේ හිරිගඩු පිපෙනවා...🥺🥰❤️
@kavishkaakalanka6903
@kavishkaakalanka6903 3 жыл бұрын
දෑස් පිං කර ඇතැයි සිතමි , දවසක සජීව නරඹන්නට ප්‍රසංගයක් ❤️😍
@dinukaprasad3644
@dinukaprasad3644 3 жыл бұрын
Wah wah kya bath heh😍😍
@lahirudeshapriya6790
@lahirudeshapriya6790 3 жыл бұрын
Senaaa.. is the boy. .. 🤟🏾
@senalpeiris7724
@senalpeiris7724 3 жыл бұрын
මන් live show එකකදි බැලුවා ඔයා එදා sing කලා "තනිවී සිටින්නයි මා අදහස් කලේ" පට්ට අයියේ ඒ සින්දුව youtube එකට එනකන් මන් බලන් ඉන්නවා......! ❤️❤️❤️❤️❤️
@KAY-TUBE
@KAY-TUBE 3 жыл бұрын
Patta ....aye ithin kiyanna deyak na. Superb Performance
@Shehankeys
@Shehankeys 3 жыл бұрын
Handfree එක ගහගෙන ඇස් දෙක පියාගත්තම එන feeling එක😍
@deemanthak4894
@deemanthak4894 3 жыл бұрын
භාවනා කරන අලුත් විදිහ තමා senaga අයියගෙ සින්දුවක් handfree එක දාගෙන ඇස් දෙක පියා ගැනීම
@yasirurasanjana3220
@yasirurasanjana3220 3 жыл бұрын
අරිජිත් සිං නම් වූ මහා හඩ පවුර්ශය ගෝශාල් නම් ගායිකාව අතර වූ සොදුරු දෙබසක් එලෙසින්ම ගෙනා වායෝ හට තුති.....
@pasinduperera9867
@pasinduperera9867 3 жыл бұрын
That's awsome. Arijith is my fav bollywood singer and no harm for the first song even a lil bit bc I've listened samjhawan song more than 100 times. that's very very nice❤❤❤❤❤❤
@yasirurasanjana3220
@yasirurasanjana3220 3 жыл бұрын
@@pasinduperera9867Yeah, Arijit sir is my idol ..
@kapiladesilva2950
@kapiladesilva2950 2 жыл бұрын
Yes Arjith sang this beautifully. But listen to the Original sang by Ustad Rahat Fateh Ali Khan. You will be stunned.
@kaveendanushka2312
@kaveendanushka2312 3 жыл бұрын
එනකන් බලන් හිටියේ🖤❤️
@lasithauden6974
@lasithauden6974 3 жыл бұрын
මේ අයියා නම් සින්දු වලට අධිපති දෙයියෙක්ද මන්දා 😍😍❤️❤️❤️
@kaveevinod5557
@kaveevinod5557 3 жыл бұрын
bawanawak adrei wayo paulatama.hadhwathinma..bs.❤
@KisalRandula
@KisalRandula 3 жыл бұрын
මිනිසුන්ගේ හිත් කටහඬන් සුවපත් කරන ඔබට අනේක වාරයක් පින්🙏🙏🙏❤️❤️❤️
@hisharasubasinghe8217
@hisharasubasinghe8217 2 жыл бұрын
🙏
@swarnamalikarunarathna1336
@swarnamalikarunarathna1336 3 жыл бұрын
Senanga ayyge voice eka super
@billyantony8812
@billyantony8812 3 жыл бұрын
මෙහ්, ඔයාල sound එක balance කරනවද, නැත්තම් sound එක ඔයාලට balance වෙනවද? පිස්සු හැදෙන සද්දයක්නෙ Wayo! ❤
@drax1938
@drax1938 3 жыл бұрын
Mixed and mastered bro that’s why it’s crystal clear
@Thasiii
@Thasiii 3 жыл бұрын
Because, It's Vinod melpitiya🤤
@sadharulokuliyanage176
@sadharulokuliyanage176 3 жыл бұрын
Vinod melpitiya ❤️❤️❤️
@devdunfernando8344
@devdunfernando8344 2 жыл бұрын
විනෝද් අයියා නිසා තමයි...🔥
@Chan-tv8dr
@Chan-tv8dr 2 жыл бұрын
Proffesional sound balancing and verry A play made with patience
@sonichouse6788
@sonichouse6788 3 жыл бұрын
hamboooo aiyeeee bawabawak wage deiyaneee... piassuwak ...thanks. apiwa math karanawata ...
@hasithsennath2783
@hasithsennath2783 3 жыл бұрын
ජාතියක් වශයෙන් ආඩම්බර විය යුතු තවත් එක කටහඬක්...Really love your voice big man..❤️
@uditharajapaksha.786
@uditharajapaksha.786 3 жыл бұрын
හඩටම ගැලපෙන නම..ජය වෙවා සංගීත් අය්යා..♥️♥️
@ishanpeiris8500
@ishanpeiris8500 3 жыл бұрын
Amoooo senanga brother a voice eka 🤩🤩🤩🤩🤩wayoooo niyamai
@Kehan_Sandaru
@Kehan_Sandaru 3 жыл бұрын
Sena😍
@deepathidasun624
@deepathidasun624 3 жыл бұрын
Orchestra + voice balancing ❤️ = The heaven✨️
@crispychannel1018
@crispychannel1018 3 жыл бұрын
සංගීත් අයියේ, ඔයා කොහෙන්ද මේ කාලෙන් කාලෙට මෙහෙම කට්ටිය හොයා ගන්නේ ...? ❤️❤️❤️ 98-99 ඉඳන් ඔයාගේ තේරීම් නම් කිසිම වෙලාවක වැරදිලා නෑ. හදපු බෑන්ඩ් දෙකම ඉතින්... කියන්න වචන නෑ . ඒ ඒ කාලෙට රටේ ඉන්න නඩේ ගුරාල වෙනවා. Thank you - සංගීත් අය්යේ + සේනාංග අය්යේ + WAYO...
@thilangikakaluwewewijetung9683
@thilangikakaluwewewijetung9683 3 жыл бұрын
Enchanting voice of Senanga fused with strings & Beats of wayo !! such a “ soul tingling “ celebration of clever music!! ❤️❤️❤️❤️🇦🇺🥂
@piyalgalagedara8131
@piyalgalagedara8131 3 жыл бұрын
Genuine voice, Very good vocalist coming from a band. Keep going my friend without getting split from your band who has given you a exposure
@jithmasulochana8279
@jithmasulochana8279 3 жыл бұрын
AMY
@deshanekanayake1671
@deshanekanayake1671 3 жыл бұрын
His voice is so calm and relaxing . Just like Alejandro Manzano in Boyce Avenue . ❤💯
@olukadinelofficial
@olukadinelofficial 3 жыл бұрын
Amboooo!❤️🥺 #wayo
@DidulaTharusara
@DidulaTharusara 3 жыл бұрын
love this 💆👀😭
@udayahub4872
@udayahub4872 3 жыл бұрын
සෙනා අයියේ.. කියන්න වචන නෑ. ඇත්තටම.. පට්ටයි..💥🎇🎇🎇🎇 පට්ටම ආඩම්බරයි.. අද ඔයා ඉන්න තැන දැක්කම....💜️💜️💜️🤩 හැමදාම ආදරෙයි ඉට්ම්.... 💜️ ජයෙන් ජයම වෙන්න ඕනෙ..
@amalindrajith2187
@amalindrajith2187 3 жыл бұрын
paharak superb voice💯👌💯best ...pinwanthiya mage enakan balan inne ekath denda❤️
@housemusic3541
@housemusic3541 3 жыл бұрын
මේ corona නැත්නම් අපි ඔය song live බලන්න එනවනේ.... දුක තමයි
@kaveen2595
@kaveen2595 3 жыл бұрын
ඒකටනම් හුස්ම ගන්නත් අමතක උනා 🥺🥺 ❤️❤️
@tharindumadushanka554
@tharindumadushanka554 3 жыл бұрын
Senanga Super Brother ❤️
@isurumadushan7862
@isurumadushan7862 3 жыл бұрын
WAYO ❤️👌
@sanduni.shashikala3638
@sanduni.shashikala3638 3 жыл бұрын
Kaushan dram ply kara kara idala ba.. song tikakuth kiynnakuuu... lassanai voice eka. Wenamama ekak. Gathi. Kiynna
@rukshala917
@rukshala917 3 жыл бұрын
සුපිරි 👍 නියමයි
@vidura_jayasekara
@vidura_jayasekara 3 жыл бұрын
සුපිරියක් තමයි ඉතිම් ..... good luck වායෝ❤️❤️❤️😍
@hkulasiri5694
@hkulasiri5694 3 жыл бұрын
Wow brother eka international leval ❤️❤️❤️❤️❤️❤️❤️
@senalfernando5142
@senalfernando5142 3 жыл бұрын
Wayo wadak කරොත් සුපිරිma thama ... goodluck God bless you all...❤️
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
අහන්නත් කලින් like දාන අපේ දෑතට බුදු සරණයි 😇😇😇
@smidori6135
@smidori6135 3 жыл бұрын
Very nice 👍 🥰🥰🥰🇱🇰🇯🇵I love 💗 wayo🇱🇰🇱🇰🇱🇰Thank you ☺️
@kusalpriyadarshana7791
@kusalpriyadarshana7791 3 жыл бұрын
සුපිරි wayo ....❤️
@kusalpriyadarshana7791
@kusalpriyadarshana7791 3 жыл бұрын
Hithata niyameta wadinawa..... wayo ❤️
@AsanthaMusic
@AsanthaMusic 3 жыл бұрын
my favo voice. very heart touchy.
@yesasia2051
@yesasia2051 3 жыл бұрын
wow niyamai .... dinesh and yes asia team ....
@duleeshakasun9606
@duleeshakasun9606 3 жыл бұрын
Supiriyak Sena Voice 👌👌👌
@tharinduwew
@tharinduwew 3 жыл бұрын
Senanga bro, you are simply amazing,,
@Janithpercussionist
@Janithpercussionist 3 жыл бұрын
Ohhh Itz Amazing ...Senanga Aiya..much Love Wayo..Proud 2 be a Wayan...😌❤️
@kalhan_j1633
@kalhan_j1633 Жыл бұрын
Wayo කියන්නෙ acoustic band වල masterpiece එකක්:)))♥️
@Hapiyaa
@Hapiyaa 9 ай бұрын
Next level ❤️❤️
@samithkaushan3754
@samithkaushan3754 3 жыл бұрын
Wow senanga aiya 💟💟💟💟
@anuruddakamal1010
@anuruddakamal1010 Жыл бұрын
එයා මේ performance එකේදිනම් A.R.Rahmanගෙ පෙනුමයි..superb performance.🔥🔥🔥
@channakaperera6097
@channakaperera6097 3 жыл бұрын
I'm specifically thankful to Sangeeth Wijesururiya to collaborative work 💪done with this amazing 👏 talented artist Senanga...Keep doing this..Congratulations...
@shehanjayawickrama
@shehanjayawickrama 3 жыл бұрын
Supperb work wayo with Vinod..high quality...good work..👍👍👍
@shihanlanthraofficialyoutube
@shihanlanthraofficialyoutube 3 жыл бұрын
🥺 Beautiful Voice Aiye
@lalaniathapaththu9124
@lalaniathapaththu9124 3 жыл бұрын
This gives me a nice freedom i don't know how to introduce it wish you all the very best wayo ❤❤❤👍👍💪💪
@wisaledirideera7258
@wisaledirideera7258 3 жыл бұрын
වේරෙ අයිය කොහෙ හරි ඉඳන් මේව දැකල සෑහෙන්න සතුටු වෙනව ඇති සේනාංග අයියෙ.
@isuruprabathjayasundara7682
@isuruprabathjayasundara7682 3 жыл бұрын
ලස්සනයි.....
@anuradhabandara7878
@anuradhabandara7878 3 жыл бұрын
Senanga Aiye superb Singing, I wish you all the best as a old student of Wayamba Royal College & Maliyadeva College Kurunegala. ........ I know you also represented both these schools. We are proud of you.
@kasunsadu635
@kasunsadu635 3 жыл бұрын
Sri lankan A.R.rahuman 🤩🥰
@pasindusandakalum8624
@pasindusandakalum8624 3 жыл бұрын
Ohhh voice and music 🎵 ☝️😍👌
@thilinathathsara5715
@thilinathathsara5715 3 жыл бұрын
drums ekka dolki muxed kirilla patta ❤ senanga aiye bawanawak oyage voice eka
@nuwanfernando379
@nuwanfernando379 3 жыл бұрын
👏👏👏👏👏👍👍👍👍awasom
@ChethanaPrasadOfficial
@ChethanaPrasadOfficial 3 жыл бұрын
❤️❤️❤️❤️
@ashanrodrigo05
@ashanrodrigo05 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺😍❤❤❤❤❤❤🇱🇰
@lemuriavlogs
@lemuriavlogs 3 жыл бұрын
❤️❤️❤️💖❤️❤️❤️ Harima ලස්සනයි
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
Beautiful 🤙
@Heshans
@Heshans 3 жыл бұрын
superbbbb.....
@Layuru_desilva.
@Layuru_desilva. 3 жыл бұрын
Mekanm pissuwak 😍❤️
@gihanarambawela5637
@gihanarambawela5637 3 жыл бұрын
Ammo lassana pattai wayo ❤️
@dinushabandara3592
@dinushabandara3592 Жыл бұрын
සහෝදරයා ඒක නම් තෑග්ගක්, හිත නිවන භාවනාවක්,
@SevensKid
@SevensKid 3 жыл бұрын
❤️🥺
@Dinuththaraperera994
@Dinuththaraperera994 6 ай бұрын
Nahi jeena tere baaju Nahi jeena, nahi jeena Nahi jeena tere baaju Nahi jeena, nahi jeena Nahi jeena tere baaju Nahi jeena, nahi jeena Nahi jeena tere baaju Nahi jeena, nahi jeena Main tenu samjhawan ki Na tere bina lagda jee Main tenu samjhawan ki Na tere bina lagda jee Tu ki jaane pyaar mera Main karoon intezar tera Tu dil, tunhion jaan meri Main tenu samjhawan ki Na tere bina lagda jee Tu ki jaane pyaar mera Main karoon intezar tera Tu dil, tunhion jaan meri Main tenu samjhawan ki Na tere bina lagda jee Mere dil ne chun laiya ne Tere dil diyan rahaan Tu jo mere naal tu rehnta Turpe meriyaan saaha Jeena mera haye Hun hai tera, ki main karaan Tu kar eitbaar mera Main karoon intezar tera Tu dil, tunhion jaan meri! Main tenu samjhawan ki Na tere bina lagda jee Ve changa nahion keeta beeba, Ve changa nahion keeta beeba Dil mera tod ke Ve bada pachtaiyaan akhaan, Ve bada pachtaiyaan akhaan Naal tere jod ke Tenu chadd ke kitthe jawaan tu mera parchanwa Tere mukhde vich hi main taan Rabb nu apni pawaan Meri duya haye, sajda tera, karti sada Tu sun ekraar mera Main karoon intezar tera Tu dil, tunhion jaan meri Main tenu samjhawan ki Na tere bina lagda jee
@asithadilan300
@asithadilan300 3 жыл бұрын
හීනෙ තමා මැරෙනකන් වායෝ කොන්සර්ට් බලන එක 🥺
@hashanweerasekara9366
@hashanweerasekara9366 3 жыл бұрын
Wow...Amazing voice All the best senang...👍👍👍👍👍
@TiranYapa
@TiranYapa 3 жыл бұрын
Well done brother . Wish succes 😉
@kusalpriyadarshana7791
@kusalpriyadarshana7791 3 жыл бұрын
Sound 💚 niyamai . Voice සුපිරි
@kusaltharuka3620
@kusaltharuka3620 3 жыл бұрын
Ambo sena bro ... gemma!
@rukshala917
@rukshala917 3 жыл бұрын
Sounds සුපිරි .playing සුපිරි .sigin සුපිරි සුපිරි සුපිරි .අහන්න sin කරාට thank u .
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 24 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,3 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 643 М.
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 19 МЛН
WAYO (Live) - Lamathani (ළමාතැනී)
3:22
WAYO
Рет қаралды 6 МЛН
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09
WAYO (Live) - Michael Jackson Medley
7:48
WAYO
Рет қаралды 1 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 24 МЛН