WAYO (Live) - Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) by TM Jayarathna

  Рет қаралды 10,445,141

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 3 700
@thanukaJ
@thanukaJ 8 ай бұрын
2000න් පස්සෙ තමයි ඒත් දැන් තියෙන අලුත් සින්දුවලට වඩා මේවා ලස්සනයි 💖🥺
@GAMINGSHENU-xh6ft
@GAMINGSHENU-xh6ft 3 ай бұрын
හරි hodai 😂
@Anjanadasun-i7p
@Anjanadasun-i7p Ай бұрын
දැං තියන මොනවා 😂 දැං තියෙන්නෙ සිංදු නෙවෙයි බං ආතල් අර හනා සනා හුත්තිලාගෙ ආයෙ මම දැංක්ක සුපිරි පරන සිංදුවක් පොන්නයෙක් ආයෙ remake කරලා ඉදකින් 😂😂
@IsithaGaming
@IsithaGaming 8 күн бұрын
@@GAMINGSHENU-xh6ftboru nemei aththa sinhala sindu wala
@udayangaSupun-bk1xy
@udayangaSupun-bk1xy 6 күн бұрын
ඒ කියන්නේ උබත් පිලි ගන්නව 2000පස්සෙ උන්ට මොලෙ අවුල් කියලා
@IsithaGaming
@IsithaGaming 6 күн бұрын
@@udayangaSupun-bk1xy ehama ekak na bn
@GSMarcadecom
@GSMarcadecom 4 жыл бұрын
හරිම සතුටුයි TM Jayarathna මහත්තයා නිර‌ෝගීව ඉන්නවා දැකීම, තවත් චිරාත් කාලයක් ජීවත් වීමට ලැ‌බේවා
@maithrikandamby190
@maithrikandamby190 3 жыл бұрын
💕
@ashanrandika705
@ashanrandika705 3 жыл бұрын
@luckyshaluckysha5521
@luckyshaluckysha5521 3 жыл бұрын
Hetha hoda aya nerogei...
@harshamadushantha5337
@harshamadushantha5337 3 жыл бұрын
E@@ashanrandika705 I ඊ
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
හොද මනුස්සයෝ චිරාත් කාලයක් ජිවත් වෙන්නේ නෑ
@Lahiru_S
@Lahiru_S 2 жыл бұрын
තව අවුරුදු 1000 ගියත් genuine මිනිස්සුන්ගේ හදවතේ Trending No 01 T.m ජයරත්න මහත්තයා 🖤
@dinukasadaruwan2846
@dinukasadaruwan2846 Жыл бұрын
Amma amma
@KeshanKalhara-f3g
@KeshanKalhara-f3g 10 ай бұрын
@mkadesilva6944
@mkadesilva6944 3 жыл бұрын
Drum ගහන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි ❤️🇱🇰
@mmaudios3393
@mmaudios3393 2 жыл бұрын
සංගීත් ගේ පුතා
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ 2 жыл бұрын
@@mmaudios3393 ඈ එහෙමද. Wow🤯😯😯
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 2 жыл бұрын
සංගීත් විජේසූරියගේ පුතා❤️
@linxgaming1027
@linxgaming1027 Жыл бұрын
@
@nilukapriyadarshani-d7u
@nilukapriyadarshani-d7u Жыл бұрын
❤😊
@chamodyawijerathne
@chamodyawijerathne 3 жыл бұрын
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන ගයන ගීතිකා - යදින යාතිකා දෙවියන් හට නෑසේ... ඒ...දෙවියන් හට නෑසේ පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ.. සිනිදු සුනැති සළු සිරසින් හැරදා දූවිලි මඩ වැහි හිරිගත පළදා දෙවියන් රුව දක්නට හැක්කේ... ආ...ආ...ආ....ආ........... අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන ගයන ගීතිකා - යදින යාතිකා දෙවියන් හට නෑසේ... ඒ...දෙවියන් හට නෑසේ පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ.. කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී ගතනැඟි දාදිය සුවදින් සැරසී දෙවියන් හා එක්විය හැක්කේ... ආ...ආ...ආ....ආ........... අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන ගයන ගීතිකා - යදින යාතිකා දෙවියන් හට නෑසේ... ඒ...දෙවියන් හට නෑසේ පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ..
@suwiheathcare928
@suwiheathcare928 2 жыл бұрын
Thanq
@damithchandana2359
@damithchandana2359 2 жыл бұрын
රබීන්ද්‍රනාත් තාගෝර් මහතගේ විශිශ්ට නිර්මානයක් 🥰🥰
@slbgmiboy8085
@slbgmiboy8085 2 жыл бұрын
👍
@hashinithakshila9722
@hashinithakshila9722 2 жыл бұрын
💝
@oshithalakshan2133
@oshithalakshan2133 2 жыл бұрын
💖
@kalanaheshan7505
@kalanaheshan7505 2 жыл бұрын
දැන් ගායකයො නහයෙන් අඩනවා වගේද මට අවු 23 තවත් මේ ගීත තමයි අහන්නෙ ඒවගේ වෙනම හික්මීමක් දැනෙනවා අමුතු සැනසීමක් මෙවන් ගීත යලි යලි බිහි වේවා..... .
@devikaperera
@devikaperera 2 жыл бұрын
👍🌹
@upulmg4207
@upulmg4207 Жыл бұрын
Uba ela kollek
@roshanidilrushi3905
@roshanidilrushi3905 Жыл бұрын
Ella's kollo
@SupuniSathsarani-r6h
@SupuniSathsarani-r6h 10 ай бұрын
Sira kathwa ❤
@deckerd9270
@deckerd9270 8 ай бұрын
Elm
@thisaramadushan7434
@thisaramadushan7434 3 жыл бұрын
තව අවුරුදු සීයක් ගියත් මේ වගේ සින්දු බිහි වෙන්නෑ ❤
@jkvoices465
@jkvoices465 3 жыл бұрын
aniwa bn
@harshaanoja1219
@harshaanoja1219 3 жыл бұрын
අනිවා
@-diwaramithuro5118
@-diwaramithuro5118 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@bjjkvhjk7021
@bjjkvhjk7021 3 жыл бұрын
Ow
@BODERROR444
@BODERROR444 3 жыл бұрын
ඇත්තක් 💙
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 3 жыл бұрын
මෙවැනි ගායකයන් අද පහල වුනොත් අපෙ පුන්චි රට තවත් ලස්සන වෙයි😘
@sankasanka3201
@sankasanka3201 3 жыл бұрын
Anr ow
@dc6_official
@dc6_official 3 жыл бұрын
Aniwaryayen Bihi wenawa❤️
@priyankaraedirimanna5535
@priyankaraedirimanna5535 3 жыл бұрын
Aniwaren wasthuwe
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 3 жыл бұрын
@@priyankaraedirimanna5535 හ්ම්
@viharasanjana1937
@viharasanjana1937 3 жыл бұрын
Aniwaren
@chinthanaamila
@chinthanaamila 2 жыл бұрын
විශිව සාහිත්යධර රබීන්ද්රනාත් තාගෝර් තුමන්ගේ ලෝ ප්රකට ග්රන්ථයක් වන "ගීතාංජලී"නම් කෘතියේ කවියක් ගීතයක් ලෙසට ආචාර්ය ප්රේමදාස ශ්රී අලවතගේ යන් සිංහලට පරිවර්තනය කර,ආචාර්ය ප්රේමසිරි කේමදාසයන් සංගීතවත් කර ටී.එම්.ජයරත්නයන් ගායනා කරන සුවිශේෂී ගීතයකි අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන.... කියන ගීතය. අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ පොළොව කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩතුරා හැර දෑසේ..... දේවාල බොහෝමයක බොහෝවිට තිබෙනුයේ අඳුරු ස්භාවයකි.නැතිනම් දොරවල් වසා ඇත.දේව රූපය තිර රෙදිවලින් වසා ඇති අතර ඉන් යාන්තමට දේව රූපය,ප්රතිමාව, පෙනෙන්නට සලස්වා ඇත.දෙවියන් හමුවට යන දේව භක්තිකයන් කපු මහතුන් හරහා යාතිකා හා ගීතිකා කියවනු ලබන්නේ බාහිර සමාජයෙන් විතැන් වීය.නමුත් මෙම අදහසේ සංකල්පිකයා ඉහත අයුරින් ගයන ගීතිකා හා යාතිකා දෙවියන්හට නොඇසෙන බව පවසයි. එවන් දෙවොල් තුල සැබෑ දෙවියන් වැඩ නොසිටින වග හා ඔවුන් වැඩසිටිනුයේ දැඩි අවුවේ වේලෙමින් සහ මහවැහි වලට තෙමෙමින් වැඩකරන ජනතාව සමීපයේ බව පවසයි.මෙම අදහස අඩංගු කෘතිය ප්රකාශිත වන්නේ 1912 දී ය.සියවසක් ඉක්මවා ගියද එහි අරුත වර්තමානයට කෙතරම් බද්ධ වන්නේද යන්න සලකා බැලීම වටී. ඉන්දීය සමාජයේ අත්දැකීම් ඇසුරෙන් තාගෝර්යන් නිර්මාණය කර ඇති මෙය ලාංකීය සමාජයට බද්ධ කොට ලාංකීය අනන්යතාව සුරැකෙන පරිදි පරිවර්තනය කිරීමට ආචාර්ය අලවත්තයන්ගේ ප්රතිභාව විශිෂ්ටය. කඩතුරාවෙන් දෑස වැසුණු කල කිසි කෙනෙකුහට යතාර්ථය නොපෙනේ.වෙසෙසින් දෙවියන් පිළිබඳ තමතමන් දකින්නේ කඩතුරාව නැමැති පාට කණ්නාඩි පැළඳ ගෙන විනා යතාර්ථවාදීව නොවේ.එනිසා කඩතුරාව හැර බැලීම නොහොත් බලන ක්රමය වෙනස්වීම අනිවාර්යයෙන්ම කල යුතුව ඇත. සිනිඳු සුවැති සළු සිරසින් හැරදා දූවිලි මඩ වැකි පිළි ගත පළඳා දෙවියන් රුව දක්නට හැක්කේ.... දේව ප්රතිමා වලට අන්දවා ඇත්තේ සිනිඳු බැබලෙන ඉස්තරම් රෙදි පිළි ය.නමුත් එම රෙදි ඉවත්කොට දූවිලි මඩ සහිත ඇඳුම් අන්දවා දෙවියන්ගේ රුව දැකිය හැකි වග කියැවේ.සිනිඳු සුවැති සළු සිරසින් හැරදා යන්නෙන් දෙවියන් පිළිබඳ මිනිසුන් සිතන් සිටින ආකාරය වෙනස් කල යුතුව ඇතැයි හැඟවේ.මෙය වත්මන් සමාජයට කෙතරම් බද්ධ වී තිබේද යන්න සලකා බලනු වටී. දෙවියන්හට මහත් බැතියෙන් සලකන බැතිමතුන් සැබෑවටම සැලකිය යුත්තන් හමුවේ කෙතරම් සංවේදී ද යන්න ගැටලුවකි.තම දරුවන් ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලන භක්තිමත් මිනිසුන් නොමසුරුව මුදල් වියදම් කර දේව පූජා පවත්වයි.නමුත් ඔවුන් රැකියාවලට ගියවිට දරුවන් රැකබලා ගන්නා මෙහෙසියට මාසික වැටුපවත් හරියට දෙනවාදෝ යන්න විමසිය යුතුය.තම වාහනය රැක දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා නිර්ලෝභීව මුදල් සමග පූජාවට්ටි පුදන මිනිසුන්ම,එම වාහනය "සර්විස්"කරන ස්ථානයේ සේවකයාට සන්තෝෂමක් දීමට මාරු සල්ලි පසුම්බිය පීරා සොයනු පෙනේ.නමුත් වාහනය ආරක්ෂා කරදෙන සැබෑ දෙවියන් එම සේවයන් වග ඔව්නට නොතේරේ.දෙවියන්ගෙන් පිහිට ඉල්ලන හැම කාරණාවක් සම්බන්ධයෙන්ම මෙම න්යායම ක්රියාත්මක වීම දෑස බැඳි කඩතුරාව නිසාම නොවන්නෙද? අව් වැසි නොබලා වැඩකරන කම්කරුවන් හට නොදක්වන සැලකිල්ලක් දෙවියන් ඉදිරියේ දක්වන සමාජයක් තුල ඔවුන්ගේ දෑස කඩතුරාවෙන් වැසී ඇති වග පවසන රචකයා,ඔය දෙවියන් වෙනුවෙන් කරන සැලකිලි තම කම්කරු ජනතාවට දක්වන්නේනම් මැනවැයි නොකියා කියන්නේ නොවේද? කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී ගත නැඟි දාඩිය සුවඳින් සැරයි දෙවියන් හා එක්විය හැක්කේ.... බාහිර අලංකරණයත් සැරයි දෙවියන් සමග සම්බන්ධතා පැවැත්විය නොහැකි බවත් දෙවියන් හා එක්වීමටනම් වැඩකරන ජනතාව සමග එකතුවී වැඩ කිරීම කලයුතු වගක් මින් නොහැඟෙන්නේද? මල් සඳුන් දුම් සුවඳ සමග දෙවියන් නොදැකිය හැකි වගක් හා දාඩිය සුවඳ සමග දෙවියන් හා එක්විය හැකි බවක් ප්රකාශ උවද අද් කාලයේ දේව දාන,සාංගික දාන ආදිය සඳහා වැඩකරන කම්කරු ජනතාවව සහභාගි කරගැනීමට ද මැලිකමක් දැක්වීමට බොහෝ අය පෙළැඹී සිටී. ආචාර්ය කේමදාසයන්ගේ සංගීතය හා ටී.එම්.ජයරත්නයන්ගේ ගායන කුසලතාව විචාරය කිරීමට යෑම ඔවුනට කරන අවැඩක්දෝයි මට සිතේ.මන්ද එය කිරීමට කිසිදු දැණුමක් මා සතු නොවන හෙයිනි.එනිසා උඩින් පල්ලෙන් හෝ මා විචාරන්නේ රබීන්ද්රනාත් තාගෝර්යන්ගේ අදහස සිංහලට පරිවර්තනය කල ආචාර්ය ප්රේමදාස ශ්රී අලවත්තයන්ගේ පද රචනය පමණි. උක්ත කරුණු සැලකීමේදී සාම්ප්රදායික දර්ශනයන් අතික්රමණය කල සුවිශේෂී ගීතයක් ලෙස "අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන" ගීතය හැඳින්වීමට පිළිවන.
@Srilanka86
@Srilanka86 6 ай бұрын
Oyata godak sthuuthi meke theruma kiyala dunnata.. mama godak kal meke theruma kalpana karakara hitiya..
@sahanindrajith8205
@sahanindrajith8205 4 ай бұрын
@VihangaDineth-b3m
@VihangaDineth-b3m 4 ай бұрын
@mid1544
@mid1544 4 ай бұрын
❤🔥
@sahanlakshan9784
@sahanlakshan9784 4 ай бұрын
Respect
@pasindusandeepa5234
@pasindusandeepa5234 4 жыл бұрын
ටි.එම්.ජයරත්න මහත්තයා ආසාවෙන් ඒ සින්දුව ගායනා කරනවා අපි අාසාවෙන් එ් සින්දුව අහනවා මෙහෙම සින්දු අහන්න අපි පින් කරලා තියෙනවා...❤️❤️❤️
@dulvannethmirachannel2069
@dulvannethmirachannel2069 3 жыл бұрын
ඒක ඇත්ත.
@darshakumari30
@darshakumari30 3 жыл бұрын
aniwaren aiyee
@electronicsbysd7771
@electronicsbysd7771 3 жыл бұрын
Aniwa mchan
@Prasee_
@Prasee_ 3 жыл бұрын
Wayo උබලට තව තවත් හරියනවා ඇත්තමයි 🥺 මිනිස්සු කොච්චර සතුටු වෙනව ඇතිද මේවා අහලා ❤️🥺🎶
@sujithdhananjana7369
@sujithdhananjana7369 3 жыл бұрын
Kiynna wchna ne me sindu ahnkota.........
@sujithdhananjana7369
@sujithdhananjana7369 3 жыл бұрын
😎😎😎😎
@ishanrajapaksha6949
@ishanrajapaksha6949 2 жыл бұрын
ඒකනම් සිරාවටම 💙
@monsterteddy787
@monsterteddy787 2 жыл бұрын
කියන්න වචන නෑ ❤❤❤
@KINGambassadorsTorah-jr4pe
@KINGambassadorsTorah-jr4pe Жыл бұрын
පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿
@Lahirumanel
@Lahirumanel 17 күн бұрын
මම උසස් පෙල කරන ලමයෙක් වෙලත් පාඩම් කරලා මහන්සි උනන් මේවගේ සම්භාව්‍ය ගනයේ ගීත අහන කොට මට දැනෙන්නේ හරිම මානසික ප්‍රබෝධයක්.මේ වගේ සම්භාව්‍ය ගනයේ ගීත තව අප රට තුල බිහි වේවා...!!!!
@hasithjayarathne3660
@hasithjayarathne3660 4 жыл бұрын
පරණ ගායකයෝ ටික එකතු වෙලා , අලුතින් ආයෙ ට්‍රැක් කලත් පාඩු නෑ , අඬන උන් අතුරුදහන් කරන්න පුලුවන් ...
@amilasilwa7048
@amilasilwa7048 4 жыл бұрын
එහෙම වෙනවනම් කොච්චර හොදද.
@prabashfernando7542
@prabashfernando7542 4 жыл бұрын
E kathawanam maru
@kleventrain1277
@kleventrain1277 4 жыл бұрын
Ela
@okithaheshan3907
@okithaheshan3907 4 жыл бұрын
Eka nam niyama kathawa
@ravishaafernando3142
@ravishaafernando3142 4 жыл бұрын
මොනවා වුණත් ඒකනම් සිරා කතාව. මාත් කැමතියි ඒකට. 🥰🥰🥰👍👍👍
@films123movies
@films123movies 3 жыл бұрын
වයස අවුරුදු 16 ක් වෙලත්....හරි ආසාවෙන් අහනවා.....භාවනාවක්.....😍❤️
@desilwa8312
@desilwa8312 3 жыл бұрын
අපිත් 😥💕
@rajithamadushanka1831
@rajithamadushanka1831 2 жыл бұрын
ගීතයක් විදින්න වයස බාදාවක් නෙවේ.
@mallikagunarathna6490
@mallikagunarathna6490 2 жыл бұрын
Awurudu 13 😏
@Game_space777
@Game_space777 2 жыл бұрын
1627yrs 🥲
@navodfishaquarium3628
@navodfishaquarium3628 2 жыл бұрын
13
@Facts_in_short1
@Facts_in_short1 Жыл бұрын
මගෙ යාලුවො අලුත් ජරාව අහද්දි මම අහන සින්දු ගැන වයස 16 මට ගොඩක් ආඩම්බරය් ♥️
@JaniduSandaruwan-b1m
@JaniduSandaruwan-b1m Ай бұрын
Matth❤
@R.M.nick.123
@R.M.nick.123 Ай бұрын
youtube.com/@facts_in_short1?si=Y7RAuRQdIkXgXeWv
@The_Notorious23
@The_Notorious23 2 жыл бұрын
සදාකාලික සිංඳු... ✌️ අද කාලේ උන්ගේ සිංඳු මාසයක් වත් පවතින්නේ නෑ... ඒවත් එක්ක බලද්දි මේවා Legendary ahh සුපිරි... ✌️ සහා ඒ ගහන මනෝපාර වචන වලින් කියන්න බෑ... ✌️
@isurusampath4852
@isurusampath4852 3 жыл бұрын
'පොලොව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියන් වැඩ ඉන්නේ' අපගේ වීරෝදාර රනවිරුවන්ට උපහාරයක්ම වේවා .
@anjulamiyurnga4565
@anjulamiyurnga4565 2 жыл бұрын
මේක රණවිරු ගීයක් නෙමේ. වැඩ කරන කම්කරු පන්තිය නියෝජනය වෙන ගීතයක්
@randikasunith9489
@randikasunith9489 2 жыл бұрын
@@anjulamiyurnga4565 plppppl0pp00lpplp0
@dhanukanperera3832
@dhanukanperera3832 2 жыл бұрын
@@anjulamiyurnga4565you are correct 👍🏻
@rashinipanchali3977
@rashinipanchali3977 2 жыл бұрын
me giya kamkaru peedithayange geethaiai
@pointer3523
@pointer3523 2 жыл бұрын
මේක රණවිරු ගීයක් නෙමේ. වැඩ කරන කම්කරු පන්තිය නියෝජනය වෙන ගීතයක් 2 buruwa ranaviru gayaada]
@themiyakumara8184
@themiyakumara8184 9 ай бұрын
2024ත් මේ සින්දුව අහන සෙට් එක ලයික් එකක් දාන් යන්න❤❤❤
@NilanthiEdirishinghe
@NilanthiEdirishinghe 8 ай бұрын
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 5 ай бұрын
Innawa❤
@dharshanapradeep5616
@dharshanapradeep5616 2 ай бұрын
Innwa❤
@Banamaluwa1
@Banamaluwa1 2 ай бұрын
@MhdDj-fy1vg
@MhdDj-fy1vg Ай бұрын
​@@NilanthiEdirishinghe0
@chinthakaperera773
@chinthakaperera773 4 жыл бұрын
කණෙන් පටන් ගෙන, මොලේ හරහා පපුවට ආපු උත්තේජනය ඇගේ මයිල් වලින් පිට උන් කෝ?
@sugathjayaveera2366
@sugathjayaveera2366 4 жыл бұрын
Sirawatm bn
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 4 жыл бұрын
කැමති aka ahapan යාළුවා
@Sithix1051
@Sithix1051 4 жыл бұрын
❤❤
@slpirate3886
@slpirate3886 4 жыл бұрын
me inne
@lasiththarinda474
@lasiththarinda474 4 жыл бұрын
❤️
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 2 жыл бұрын
2022 දිත් අහපු 2024 දීත් මේ සින්දු අහන අය ලයික් එකක් 👍දාගෙන යමු මන් වගේ එහෙම අය ඉන්නවාදෝ ❤️
@devilwhaite6968
@devilwhaite6968 2 жыл бұрын
ඉන්වා
@erandawithdifferents8828
@erandawithdifferents8828 2 жыл бұрын
ඉන්නවා
@sithum123
@sithum123 2 жыл бұрын
👍
@hashinithakshila9722
@hashinithakshila9722 2 жыл бұрын
🙋🏻‍♀️
@maneshathair5677
@maneshathair5677 2 жыл бұрын
Ennava
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
ඉසේ කෙස් ගානට අහන්න ඇති මහත්තයෝ ..🙏🙏🙏🙏.. මෙවැනි අගනා නිර්මාණ හැමදාමත් කරන්න ශක්තිය ලැබේවා .. වර්තමානයේ මෙවන් වටිනා නිර්මාණ බිහි නොවන්නේ කිමද..😥😥.. දළදා සමිදු පිහිටයි ...❤🙏🙏🙏
@dila860
@dila860 3 жыл бұрын
මල් සින්දු අහන උන්ට කන පැලෙන්න එකක් දීලා මේ වගේ සින්දුවක් අස්සන්න ඕන 😍✌️
@csaw7064
@csaw7064 3 жыл бұрын
guu kana unta mehwage rahak nee bn
@anushaupalakshika8178
@anushaupalakshika8178 3 жыл бұрын
අනිවා බන්..
@thisalasubath6579
@thisalasubath6579 3 жыл бұрын
ගායකයොන්ගෙ නෙමෙයි ප්‍රශ්නෙ සින්දු ලියන උන්ගෙ
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 3 жыл бұрын
@@thisalasubath6579 na bn melody wala aula
@dila860
@dila860 3 жыл бұрын
@@thisalasubath6579 ගායකයොත් එකයි ලියන උනුත් එකයි බන් බලහන් මේ සිංදු ව ඔක්කොම හොදයිනේ ඒ නිසා තමා මෙච්චර රහක් තියෙන්නේ මේ සිංදු අහද්දි ❤️
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 3 жыл бұрын
T.M මහත්තය දකිනකොටත් පුදුම ආදරයක් ගෞරවයක් දැනෙන්නෙ....ඇස් දෙකට දකින්න ලැබුණොත් එතුමා ඉස්සරහ මම කොහොම හැසිරෙයිද කියල මටවත් හිතාගන්න බෑ....හඩින් වගේම ජීවිතෙත් ලස්සනට ගෙවන උතුම් මනුස්සයො මෙහෙම දකින්න අපි පින් කරල තියනව.....🙏🙏🙏
@SawinduNipun
@SawinduNipun 2 ай бұрын
Kolu seen da
@bhashithasayuru2363
@bhashithasayuru2363 2 жыл бұрын
මට අවුරුදු 14 ක් වෙලත් අහනවා මාරයි එක නම් ..ආදරෙයි .. කවදාවත් මැකිලා යන්නේ නැති සින්දු .. ❤️❤️ මම අද තමා මුලින්ම ඇහුවේ මාරයි .. හිත නිවලා ගියා .. මාර දක්ශතාවය . ❤️❤️
@ගයියා-ඩ8ඣ
@ගයියා-ඩ8ඣ 2 жыл бұрын
උබට හොද රසවින්දනයක් තියෙනවා මල්ලි...😍
@bhashithasayuru2363
@bhashithasayuru2363 2 жыл бұрын
@@ගයියා-ඩ8ඣ thank you ayiyee
@THE_VECTOR_809
@THE_VECTOR_809 Жыл бұрын
@sampathchathuranga4137
@sampathchathuranga4137 3 жыл бұрын
මෙන්න මෙවටයි music කිය්න්නේ, ටකරන් සද්දෙට නෙවෙයි. හදවතින්ම අදරෙයි..❤️❤️❤️ ටී.එම්.ජයරත්න මහතා, වායෝ 😳😳❤️
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
හිරිගඩුත් පිපෙනවා.......අම්මෝ අග පුරාම සින්දුව දුවනවා වගේ Quality Headphones 2k දාගෙන අහන්න බලන්න...........patta....Legend
@MaleeshShanilka
@MaleeshShanilka 8 ай бұрын
හිතම සැහැල්ලු උනා..... භාවනාවක්..🙏🙏🙏🙏
@chinthanawimukti6172
@chinthanawimukti6172 4 жыл бұрын
ආගමෙන්, අවිද්‍යාවෙන් අන්ධ උන සමාජයක මෙහෙම ගීතයක් අහන්න ලැබීම ගැන මේ ගීතය ගායනා කරන T M ජයරත්න මහතාටත් අනෙක් සියලුම දෙනාටත් බොහොම ස්තූතියි ❤ ලස්සන අර්ථාන්විත ඇත්ත ගීයක්
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
සහතික ඇත්ත. 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 දෙයියෝ පල්ලං බස්සන ආගම් නම් පුදුම ශාපයක්
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
👊👊
@manuwa6438
@manuwa6438 3 жыл бұрын
කන්දෙකෙන් පටන් අරන් මුලු ශරිරයේ ඇට මස් ලේ හැමදෙයක්ම මොකක්දෝ උනා වගේ වෙන්නේ මගේ විතරද . කදුලුත් පැන්නා ඕයි මේකට tnx tm ජයරත්න මහත්මයා tnx වායෝ ❤️
@sakurayt3087
@sakurayt3087 Жыл бұрын
කොච්චර අලුත් නිර්මාණ තිබුණත් අර්ථවත්,නිර්මාණශීලී,රසවත් නිර්මාණ බොහොම සීමිතයි....මේකත් ඒ වගේ නිර්මාණයක්
@rameshchandrajith7391
@rameshchandrajith7391 3 жыл бұрын
♥️♥️ මගෙ ආසම ගායකයෙක්.. T.M. ජයරත්න මහත්තයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා..
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mata මතක hitapu ජනාධිපති thama enawa jiyala rewathe ta awith ape daruwztath medel 2 දුන්නා 🙏🏾🙏🏾🙏🏾🤩🤩💖💖💖💖💖💖👍👍👍දරුවා kochchara asa unada අපි ape රටේ අනාගතේ hadanna on wiyali ආහාර tikak takaran 10 newei poduwe හැමොටම bedlam yana widiyat ❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾💖💖💖💖💖💖👍👍👍ආදරේ hamoma karanm ai ටික දෙනෙක් samsranne
@sporthubsl1821
@sporthubsl1821 4 жыл бұрын
මම පොඩි උනත් මේ වැනි සින්දු වල තියේන අරුත මට තෙරුම් යනවා .
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ 2 жыл бұрын
මල්ලි කීයෙද ඉන්නේ
@rupikaarunakanthi
@rupikaarunakanthi Ай бұрын
❤❤❤
@sporthubsl1821
@sporthubsl1821 Ай бұрын
@@සූටිපුතා-ර3ෂ e dws wl 9
@udeshikasandeepani6738
@udeshikasandeepani6738 2 жыл бұрын
මේ සිංදු නම් හිත නිවෙන අහන් ඉන්න ආස හිතෙන් ගීත.දැන් කාලෙ තියෙන කිසිම වැඩකට නැති මල් සිංදු වගේ නෙවෙයි.ඇත්තටම මේ පැරණි ගීත නෙවේ.මේවා තමයි අද කාලේටත් ගැලපෙන හිතේ පීඩා නැති කරන ගීත❤️❤️මෙවැනි ගීත තව තවත් බිහි වේවා❤️
@marianssl
@marianssl 4 жыл бұрын
Good Job Brother
@senangamusic
@senangamusic 4 жыл бұрын
Marians Thank you brothers. Means a lot. 😘😘😘
@ruwacj
@ruwacj 4 жыл бұрын
Wow 🤩🤩🤩🤩
@tharakamadhuranga1170
@tharakamadhuranga1170 4 жыл бұрын
♥️💘♥️
@tharushikaumayanga6735
@tharushikaumayanga6735 4 жыл бұрын
super
@venuraweeramanthree812
@venuraweeramanthree812 4 жыл бұрын
Wayo is better than marians
@isharasgayashan5698
@isharasgayashan5698 4 жыл бұрын
T M ජයරත්න මහත්මයා දැක්ක කාලේ ඉඳන්ම එක වගේනේ.වයසට යන් නැද්ද මන්දා❤️
@shamax2201
@shamax2201 4 жыл бұрын
Also he can still sing and hit all the notes perfectly. Such a talent.
@wishwakatha6318
@wishwakatha6318 3 жыл бұрын
Hitha hoda minissu wayasata yanne na
@rumeshfernando532
@rumeshfernando532 3 жыл бұрын
Sangeethaya bwanwk bro..eke prathiplyk wennth puluwn methumata labunu..
@ashdewwarnakulasooriya655
@ashdewwarnakulasooriya655 3 жыл бұрын
සිරා නං 🤣
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew 9 ай бұрын
වයසට යන්න එපා අපේ ආයුශත් අරන් යෙහෙන් වැජඹේවා❤🎉
@Shan-00
@Shan-00 10 күн бұрын
මේවා අහන මිනිස්සුන්ගෙ හරි ලස්සන වචන,අදහස් තියෙන්නෙ😍🫶comment
@lavinduwijerathne8471
@lavinduwijerathne8471 4 жыл бұрын
භාවනාවක් වගේ ඒ music part ටික Drums part රබන් part පට්ට සංයෝගයක් ❤ ආදරෙයි හැමදාමත් wayo ඉහලින්ම වැජබේව්
@viknas1239
@viknas1239 3 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@tharindurukshan8309
@tharindurukshan8309 3 жыл бұрын
ane ube ammata hukaapan
@HyperTonicMe
@HyperTonicMe 3 жыл бұрын
@@tharindurukshan8309 🤨🧐😐😑
@Wow-k3k
@Wow-k3k 3 жыл бұрын
@@tharindurukshan8309 😒😠
@nipunpramuditha389
@nipunpramuditha389 3 жыл бұрын
එදා මෙදාතුර ශ්‍රී ලාංකේය සංගීත කලාවේ මගේ හදවතේ ගායකයා. ඒ මහා පෞරුෂය. මහත්මයාණෙනි ඔබට දීර්ඝායු.
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
මේ දිනවල නිතරම ඇහෙන ගීතයක්.. ඒවගේම නිදහසේ අරගලයෙන් නැවත කරලියට ආපු ගීතයක් ❤️😊.. ගොඩක් ලස්සනයි ආදරෙයි ___ අරගලයට ජය 👊❤️
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 9 ай бұрын
😍😍😍
@gayanchinthaka1525
@gayanchinthaka1525 9 ай бұрын
​@@isharamaduwanthi2655😚
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 9 ай бұрын
@@gayanchinthaka1525 🤍
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
Wayo ආගම අදහන මා වැනි තවත් බැතිමතුන් සිටිත්ද....🖤😊🥀
@MihiranPerera
@MihiranPerera 4 жыл бұрын
Innawa bro
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
@@MihiranPerera ekenma saho...🖤🖤
@hasithadilshan9965
@hasithadilshan9965 4 жыл бұрын
🖐️ වායෝ❤️ 😍
@umeshishanka981
@umeshishanka981 4 жыл бұрын
Siti siti
@laiyasjourney
@laiyasjourney 4 жыл бұрын
මං! 🙏
@cm..music..6940
@cm..music..6940 3 жыл бұрын
හදවතට භාවනාවක්.......මරු..... T.M.Jayarathna ගායකයා චිරාත් කාලයක් වැජඹේවා......
@adeeshaprabath
@adeeshaprabath Жыл бұрын
අවෘදු 16 වෙලත් මෙසින්දුව තමා හිතට ඇල්ලුවෙ බාවනාවක් මෙ සිංදුව😊
@malshaishanga959
@malshaishanga959 Жыл бұрын
ඒක ඇත්ත ❣️❣️
@navodkankanamge2865
@navodkankanamge2865 4 жыл бұрын
ලාවට වගේ ඇහෙන සේනාංග අයියා ගෙ කටහඩ සිංදුවත් එක්ක මාර විදිහට ගැලපෙනවා ♥️ ආසම voice එකක් ♥️♥️
@VirajBathiya
@VirajBathiya 4 жыл бұрын
❤ ලංකාවෙ බෑන්ඩ් එකක ඇහෙන හොඳම ශබ්දය
@kvijay2917
@kvijay2917 4 жыл бұрын
හ්ම්ම්
@chanakasenevirathne3759
@chanakasenevirathne3759 4 жыл бұрын
Agreed
@prabashfernando7542
@prabashfernando7542 4 жыл бұрын
Suppa......
@hazy7ven347
@hazy7ven347 4 жыл бұрын
Nope .mahesh denipitiya dena backing ahala balanna
@subodhananayakkara
@subodhananayakkara 4 жыл бұрын
Vinod melpitiya ගෙ වැඩ තමයි🙃
@THEVIDU-x1n
@THEVIDU-x1n 10 ай бұрын
මේ ලෝකේ මොන සින්දුව අලුතෙන් ආවත් මේව ගේ සින්දු වලට ගහන්ඩ එක සින්දුවකට වත් බැ 🙏
@dineshwickramarathne1427
@dineshwickramarathne1427 4 жыл бұрын
මෙවිදිහට් බැකිං දෙනකොට දෙවියන්ටත් ඇහෙනවා ෂුවර් 👍👍👍👏👏👏👏💝💝💝
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
පල්ලියේ ජූජකයා හිතාගෙන ඉන්නේත් එහෙම
@nimsara1762
@nimsara1762 2 жыл бұрын
@@Sandakathmini01 🤣
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
@@nimsara1762 ඌ දෙන ආතල් වලට හිනා යන්නේ පු...න්
@monsterteddy787
@monsterteddy787 2 жыл бұрын
❤❤❤
@KINGambassadorsTorah-jr4pe
@KINGambassadorsTorah-jr4pe Жыл бұрын
පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿
@nave3n612
@nave3n612 4 жыл бұрын
ජ්‍යේශ්ඨ කලාකරුවො+Wayo+Handfree = දිව්‍ය ලෝකය 😍❤
@ishansehara798
@ishansehara798 4 жыл бұрын
අනිවා
@sasankakasun
@sasankakasun 4 жыл бұрын
Sira!❤️
@tharakamadhuranga1170
@tharakamadhuranga1170 4 жыл бұрын
එකෙන්ම 🎧🎧📷📷
@thiwankabandara2334
@thiwankabandara2334 4 жыл бұрын
සිරා🖤🖤
@chanakasenevirathne3759
@chanakasenevirathne3759 4 жыл бұрын
Well combined bro
@SiripalaRathnasekara
@SiripalaRathnasekara 7 ай бұрын
මේ ශ්‍රේෂ්ඨ ගායකයාට තෙරුවන් සරණයි...❤
@isurinawodya8758
@isurinawodya8758 3 жыл бұрын
මට 17යි මගේ සම්පූර්න ආයුශත් අරං ජීවත් වේවා මේ දුර්ලබ හඩ ❤️❤️❤️❤️❤️❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Hadenna මැණිකේ lassana කැටයම් දැම්මාම ekai ubala mata mechchara ආදරේ raththaran mn කැටයම් une ලොවෙත් ubala pansal gihin bana අහන්නේ na දැන් හාවි අපි ewath patan ගන්නවා අපිද na awama ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක game පන්සලට පල්ලියට කෝවිල ubala enawamai❤❤❤❤
@milanitaly4012
@milanitaly4012 4 жыл бұрын
අම්මෝ 😍 කොරෝනා ඉවර වුන ගමන් නුවර එන්න බලන් ඉන්න ධර්මරාජ hall එකට දෙයියෝ!!! කීය උනත් ගෙන්නනව ❤️ Next Level! Bass 🎸 ගහන පොර නියමයී
@vimukthigamage5160
@vimukthigamage5160 4 жыл бұрын
Aniwaren 😍❤
@tharindalakshan6881
@tharindalakshan6881 4 жыл бұрын
😍❤️
@nipunperera784
@nipunperera784 4 жыл бұрын
😂😂😂
@nimtherathisarani7538
@nimtherathisarani7538 2 жыл бұрын
මම නවපරපුරෙ කෙනෙක් උනත් මම ආසම පැරණි ගීතවලට , ආදරෙයි හැමදාමත් මෙ ගීතවලට............♥️♥️♥️
@tharushamendis8547
@tharushamendis8547 2 жыл бұрын
මාරම ගතට සිතට හදවතට කතා කරන සිංදුවක්.wayo බෑන්ඩ් එක ගැන නම් කියලා වැඩක් නැහැ ඉතාම විශිෂ්ඨයි.❤️❤️❤️❤️❤️
@UmeshaDanjayaAmbawalage
@UmeshaDanjayaAmbawalage 4 жыл бұрын
ඇඩෙනවා.ශ්‍රි ලාංකික සංගීතයේ අනාගතය WAYO
@vichikicga1544
@vichikicga1544 4 жыл бұрын
අනාගතය WAYO.. ?? Are you psychotic ??
@nethushinethushi215
@nethushinethushi215 Жыл бұрын
විසි පාරකට එහා ඇහුවා එපා වෙන්නෙම නෑ කොච්චර ඇහුවත්..❤❤❤❤
@savindulakshan7561
@savindulakshan7561 2 жыл бұрын
වචනයක් වචනයක් පාසා ඇත්තේ පරිපූර්ණ වූ අදහසක් ... බුද්ධිමතුන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා ආගමක් අද සමාජෙ රැල්ල ට බිහි වෙන බොහෝ නිර්මාණ මේ අදහස් වල ට අඩි දස දහස් ගණනින් ඇතින් තියෙන්නේ... ගොඩක් පින් මේ වගේ නිර්මාණ කරන හැම දෙනාටම තාරුණ්‍යයට අවශ්‍යය ම අදහස් ගොන්නක් මෙවැනි ගීත වල අන්තර්ගත වේ,.....
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 3 жыл бұрын
මේ මිනිස්සු නැතිවෙන්න කලින් හැම සින්දුවක්ම රීමේක් කරලා පරිස්සමට තියමු😍
@nilashdesilva538
@nilashdesilva538 2 жыл бұрын
❤️
@gaminirathnayaka9895
@gaminirathnayaka9895 2 жыл бұрын
මේව ගැන කියන්න වදන් නෑ.... බාවනාවක්, ජීවිතයක්. අදරෙයි අහස වගේ❤️❤️❤️❤️
@gothamamanamperi3331
@gothamamanamperi3331 4 жыл бұрын
යලි කිසිදා මේ වැනි ගායකයින් බිහිවේද????? ටී.එම්.ජයරත්න මහතාට ඇත්තේ හදවතේ ලොකූ ගෘරවයක්.......
@shamsajith
@shamsajith 4 жыл бұрын
පැය 24ක් එකදිගටම මේක ඇහුවත් එපා වෙන්නෑ යකෝ 😍😍😍😍😍😍😍😍
@janithjeewantha5260
@janithjeewantha5260 3 жыл бұрын
Ou bn
@electronicsbysd7771
@electronicsbysd7771 3 жыл бұрын
Sira
@sahanmalli4980
@sahanmalli4980 2 ай бұрын
ඔව් බන් ඒ සින්ඩුවෙ මාරම ෆීලින් එකක් තීන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
@chira_චිරා
@chira_චිරා 4 жыл бұрын
ගිනියම් අව්වේ මහවරුසාවෙ දෙවියෝ වැඩ ඉන්නේ... ❤️වීරෝදාර රණවිරුවන් ❤️
@amaya456too
@amaya456too 4 жыл бұрын
Chirantha Deshapriya ranawiruwan witharak nemei hamoma jeewithe gatagaha gnna wera darana hamoma
@shashinthadanuka5395
@shashinthadanuka5395 4 жыл бұрын
රණවිරුවො විතරක් නෙවෙයි මචං. පොළව කොටන තැන, පාරහදන තැන, අපේ රට ගොඩ නගන මිනිස්සු එහෙම නැත්නම් කම්කරුවො ලග තමයි දෙවියො ඉන්නෙ.
@sahansudeepaecon4018
@sahansudeepaecon4018 4 жыл бұрын
රණවිරුවන් පමනක් නෙවෙයි අපේ පංතියේ මිනිසුන්ගේ කතාවයිමේ
@thisalasubath6579
@thisalasubath6579 3 жыл бұрын
කම්කරුවන් කිවුවොත් හරි
@madusankakumara815
@madusankakumara815 3 жыл бұрын
මේ වගේ සිංදුවකට දැම්ම ගොබ්බම කොමෙන්ට් එකක්
@MrLahiruprasad
@MrLahiruprasad 2 жыл бұрын
ඒ තනුව, ඒ වචන, ඒ හඬ භාවනාවක්. මෙවැනි නිර්මාණ සදා අමරණීයයි. බොහොම ස්තුතියි wayo අලංකාර සංගීත සංකලනයට.
@Akalankaherath2007
@Akalankaherath2007 Жыл бұрын
මේ ගීත අනාගත පරපුරටත් අසන්න අප වග බලා ගත යුතුයී❤❤❤❤ වායෝ කියන්නේ ඒ දවසේ ඉදන් අද වෙනකම් ආසම band එකක්
@kavindachamod7251
@kavindachamod7251 4 жыл бұрын
කවදාවත් වයසට යන්නේ නැති කටහඩක්. 😍❤ WAYO ❤️
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 2 жыл бұрын
ආසම සින්දුව අදටත් අහනවා ඇහුවට ඇහුවට කවදාවත් එපා වෙන්නෙ නම් නැහැ සදා අණූස්මරණීයයි................
@oshanmindika2890
@oshanmindika2890 4 жыл бұрын
වායෝ ඩ්‍රමාගෙ තියෙන relax ගතිය කියලා වැඩක් නෑ..❤️#kaushan...
@priyanthasamaranayaka7124
@priyanthasamaranayaka7124 4 жыл бұрын
Sangeethge putha..
@chamathmanathunga3202
@chamathmanathunga3202 4 жыл бұрын
Sira oi
@chariya4075
@chariya4075 4 жыл бұрын
කෞවා වැඩ්ඩා. බලා ඉන්න ආසයි ගහනවා
@vichikicga1544
@vichikicga1544 4 жыл бұрын
අනාගතය WAYO,..වායෝ ඩ්‍රමාගෙ තියෙන relax.. What happen to out language and good old music This is also part of destroying our country by wrong man ruling
@sujeewalakmal7514
@sujeewalakmal7514 3 жыл бұрын
Flashback නිරෝෂන් එක්ක බලද්දි මූ මොකෙක්ද
@thejanwimukthi6151
@thejanwimukthi6151 4 жыл бұрын
ගායකයොනම් ගායකයො මෙන්න😍 ඒකටම හරියන සුපිරිම බෑන්ඩ් එක.wooow nice aaa👌👌✌️
@Isuru-qd9gl
@Isuru-qd9gl 16 күн бұрын
මම අහන්නෙම පරන සින්දු මට අවුරුදු 15 මට බටනාලාවත් ගහන්න පුලුවන්
@kalindumihiranga2729
@kalindumihiranga2729 3 жыл бұрын
කොච්චර බැලුවත් ඒපා නොවේ මට ❤🙏
@withsenu2400
@withsenu2400 3 жыл бұрын
mama me vedio eka 10 parakata wada balala thiyenawa kawadawath epa wela na
@shashikaniwanthi6727
@shashikaniwanthi6727 2 жыл бұрын
කී සැරයක් ඇහුවත් ඇති වෙන්නේ නෑ මේ සින්දු මේ සින්දු වලට හොද අර්ථයක් තියෙනවා භාවනාවක් වගේ 👍👍👍💯💯💯
@Shehan_madushanka
@Shehan_madushanka 3 ай бұрын
බලන් කඩතුරා හැර දෑසේ...සින්දුවත් එක්කම කියවුන අය මේ පැත්තට
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
හරිම ලස්සනයි,මෙතුමගෙ ගීත .දීර්ගායුවේවා මෙතුමාහට 🙏🙏🙏🇱🇰❤
@pasanpraboth831
@pasanpraboth831 2 жыл бұрын
මිනිස්සු බැලුවෙ සිංදුව විතරයි...💔 කවෘවත් හිතන්න පුරුදු උනේ නෑ මේ සිංදුවල තේරුම.....💔 තාමත් මේ සිංදු search කර කර බලන්න තරම් අපි පිං කරල තියෙනව වගේ මේ සිංදු තවත් ඉදිරියට යෑමට මෙවැනි social media ඇති නිසා තවත් පිං කරල තියෙනව💥💫
@HeshanDulanjana-n4t
@HeshanDulanjana-n4t 11 ай бұрын
2024 ත් අහන කට්ටිය මේ පැත්තට....😇❤
@PasandulBandara-hs6fe
@PasandulBandara-hs6fe 7 ай бұрын
Me inne
@NiluLakmali-fx7jh
@NiluLakmali-fx7jh 6 ай бұрын
Aniva
@jagathmarapana387
@jagathmarapana387 5 ай бұрын
2024නෙමෙයිි2050වෙනකම්අහන්නපුලුවන්සින්දු මෙව
@UmayangaPriyaman
@UmayangaPriyaman 5 ай бұрын
❤❤
@udaramadushan6985
@udaramadushan6985 4 жыл бұрын
මෙවැනි ගායකයන් ආයිත් බිහි වේවිද..වායෝ සුපිරි ආ
@මාලන්ලොරෙන්සෝ
@මාලන්ලොරෙන්සෝ 4 жыл бұрын
අපෙ ආයුසත් අරගෙන තව චිරාත් කාලයක් ගායනා කරන්නට ලැබේවා ආදරෙයි ඔබතුමාට
@shagiya512
@shagiya512 11 ай бұрын
"ගොඩක්ම ආසම මෙ Vibe එකෙ සින්දු වලට💖මේවල තියන Feel එක දැන් තියන සිංදු වල නෑ ,දැන් තියෙන්නෙ මෙලො රසක් නැති එව්වා, මේකෙ දැනෙන Feel එක "💖🙏 #Masterpiece ❤️🥺
@kavishkagimhan2002
@kavishkagimhan2002 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
@kushan.k2003
@kushan.k2003 3 жыл бұрын
මේ අවුරුද්දෙත් මේ සින්දුව අහන 2000 න් පස්සේ මම 🥰
@KushanDismika
@KushanDismika 7 ай бұрын
මාරම ලස්සන සින්දුවක්. මම ගොඩක් කැමතියි. T.m.jayarathna මහත්මයගෙ කටහඩ පට්ට ලස්සනයි. | 🎧🎵💞
@Advanced_Level-Mathematics-07
@Advanced_Level-Mathematics-07 4 жыл бұрын
සාරා ප්ලෑස් ලගෙ ටකරං සද්දෙ වගේ ද මේවා😍😍
@skateygangster8284
@skateygangster8284 3 жыл бұрын
එකෙන්ම සහෝ. 🖤🖤✌️👌
@adeeshadeneth3522
@adeeshadeneth3522 3 жыл бұрын
Sahara flashuth hodai 🙂🙂
@shanishkathushan3384
@shanishkathushan3384 3 жыл бұрын
Sirawata
@මහින්දරාජපක්ශ-ඤ8ෂ
@මහින්දරාජපක්ශ-ඤ8ෂ 3 жыл бұрын
@@adeeshadeneth3522 un monunda bn😂 eka hoda sinduwak wath play karanne na. parana sinduwak kiwoth ehema eka guu godak karala nawathathanne😂
@imdrums4347
@imdrums4347 3 жыл бұрын
මේ බෑන්ඩ් කවදාවත් සංසන්දනය කරන්න ඒපා බන්..මොකද සහර ෆ්ලෑෂ් බලන්න එන රසිකයන් ඉල්ලන දේ කවදාවත් වායෝලට දෙන්න බෑ..ඒ වගේම වායො බලන කෙනෙක් ඉල්ලන දේ කවදාවත් සහරා ෆ්ලෑෂ් ලට දෙන්නත් බෑ🤟
@RivishkaRayan
@RivishkaRayan 4 жыл бұрын
සිත් සුවපත් කරන්නෙත්, සිත් නිසල කරන්නෙත්, බොහෝ ගැටලු වලට විසදුම දෙන්නෙත්, සංගීතයයි....... ඔබ එහි ඉනිපෙත්තෙ රැදි මල් ඉත්තකි... පර නොවි හැමදා සුවඳ හමන්න........ සුබ පැතුම් WAYO.............
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඉතාමත් හොඳ අර්ථවත් සින්දුවක් කලාතුරකින් තමයි මෙහෙම සින්දු සින්දුවක් අහන්න ලැබෙන්නේ.
@chathurangakumara6117
@chathurangakumara6117 2 жыл бұрын
රටේ පිනට පහල වූ අසහාය කලාකරුවන් ...🙏❤
@manethapurwa626
@manethapurwa626 3 жыл бұрын
පැරණි කටහඩයි අලුත් සංගීතයයි නියමෙට ගැලපෙනවා👍👍👍
@lahirugurugama5678
@lahirugurugama5678 2 жыл бұрын
වයෝ ඔයාලගේ tone එකට ගහන්න එකක් නෑ ලංකාවේ.... කනට මී පැණි වගේ ❤️
@madhufernando4032
@madhufernando4032 2 жыл бұрын
Baawanawak wage....2000n passe unath mannam aasai me sindu walata...Harima arthawath....hamadama jeewamanai me nirmana💝
@nethmini9544
@nethmini9544 3 жыл бұрын
දැන් තියෙන මල් සිංදුත් එක්ක බලද්දී මේවා ගින්දර මේ සිංදුව අහන අහන වාරයක් ගානේ හිතට ලොකු ගැම්මක් එනවා ❤️❤️❤️❤️ බුදු සරනයි
@ChamindaRuwan-oh2pe
@ChamindaRuwan-oh2pe 11 ай бұрын
2024 අහන අය
@HasanthaKapila-th9tp
@HasanthaKapila-th9tp 9 ай бұрын
@isharamadhushan7254
@isharamadhushan7254 4 жыл бұрын
මෙහෙම සින්දු අහන්න නම් මේරියන්ස් සහ වායෝ තමා❤
@pgkchandrarathnachandrarat6163
@pgkchandrarathnachandrarat6163 3 жыл бұрын
Hoda adarshamath song akak...
@imashidananjana6675
@imashidananjana6675 3 жыл бұрын
@@pgkchandrarathnachandrarat6163 hmmmm
@binarasandaruwan5429
@binarasandaruwan5429 3 жыл бұрын
මේරියන්ස් ගූ ගොඩක් වායො & sarith surith patta එකෝස්ටික්
@isharamadhushan7254
@isharamadhushan7254 3 жыл бұрын
@@binarasandaruwan5429 අද ඊයෙ සින්දු අහන්න ආපු එකෙක්
@sahannisansala2372
@sahannisansala2372 3 жыл бұрын
කට්ටිය හැමොම බැන්ඩ් එක ගැන කතා කරලා තිබ්බා එත් ටි ම් ජයරත්න කලාකරුවගෙ අගය ❤️
@biyankabiyanka6961
@biyankabiyanka6961 4 ай бұрын
මෙවැනි චරිතයක් ඇති ස්වාමියෙක් මට ලැබුණේ නෑ නේ......මම කැමතිම චරිත යකි ඔබ.....🎉🎉
@liltige7092
@liltige7092 3 жыл бұрын
හිතට මාර නිදහසක් තියෙන්නේ ... WAYO ... හදවතින්ම සුබ පතනවා...
@newfashionstore398
@newfashionstore398 3 жыл бұрын
නූතන තාරුණ්‍ය සමග මේ සදාතනික ප්‍රසන්න ගායනවේදීයා ගයන අපූරුව.සැමට තුති.අද කපුගේයන් අපි අතර ඉදලා වායෝ නාදයට ගැයුවා නම්?
@ApiOkkomaYaluwo
@ApiOkkomaYaluwo 6 ай бұрын
මේක මම live බලපු show එකක්. වචන නෑ මේ හඩට මේ දෙන ඹැකින් එක සෙට් උනාම. මම ගල් ගැහිලා බලන් හිටියෙ
@yasassri9831
@yasassri9831 4 жыл бұрын
20 වතාවකට වඩා ඇහැවුවා..... එත් ඇයි එපා වෙන්නේ නැත්තේ.
@pasinducreation836
@pasinducreation836 3 жыл бұрын
Thaama ahanawa 10 paarakata vedi
@duleeshahettiarachchi7959
@duleeshahettiarachchi7959 3 жыл бұрын
Thamath ahano bn
@tharukagamage8250
@tharukagamage8250 4 жыл бұрын
වායො band එකට ගොඩාක් කැමතියි ඒ band එකේ තියෙන පිලිවෙලටයි.ඒ talent වලටයි.band එකේ ඉන්න හැම එක්කනාටම කැමතියි .ජයවේවා 😘
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
දුක් විදින මිනිසුන් දෙවියන් නොදකී. ඒ මිනිසුන් දෙවියන් මෙනි.පොලොව කොටන තැන පාර බදින තැන දෙවියන් වැඩ ඉන්නෙ.❤
@skateygangster8284
@skateygangster8284 3 жыл бұрын
ඔක්කොම පරන සින්දු wayo මේ විදිහට කරානන් ජාතී.. අහගෙන ඉද්දි ඇඟට මාරම සහනයක්.. 🖤🖤
@wicky1235
@wicky1235 4 жыл бұрын
I don't realy understand the language.but the song gives a big me relief to my heart.. love the music and the band too.FROM ENGLAND
@kapilarubasinghe686
@kapilarubasinghe686 4 жыл бұрын
Thank you so much dear. Your comment really vital for our music industry as sri Lankans 🖤
@PrabashUdakumbura
@PrabashUdakumbura 4 жыл бұрын
#Sri-Lankan band. Its WAYO and singer is Mr TM Jayarathne. Thanks for ur comment..
@ranathunga2000
@ranathunga2000 4 жыл бұрын
God doesn't hear the prayers chanted in dark locked up rooms Because, god is where the roads are built In the scorching sun and pouring rain By hard working men Remove the vail in front of your eyes and you will see They are not covered with sheer cloths, but dirt and mud and you can see the signs of god in them You will not get the smell of burning sage from them ,but smell of sweat and blood But they are unified with god for the hard work and contribution they do for the society The song has a an emphatic perspective towards the working class people and try to say that they do not get the recognition they deserve in the society.It is used as an anthem for labour day in Sri Lanka. Thank you for the intrest shown for Sri Lankan music! Queen is one of my favourite bands.😁
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
@@ranathunga2000 🌹🌹🌹🌹🌹🌹🌹🌹 Accept my warm wishes for your great effort. It's a perfect explanation. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН