WAYO - Handa Allanna Aasa Gamana (හඳ අල්ලන්න ආස ගමන) | Official Video

  Рет қаралды 6,157,434

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 3 300
@Methun_SK
@Methun_SK 4 жыл бұрын
WAYO කියන්නේ ලස්සනම ලස්සන මනුස්සයො කීප දෙනෙක් ගේ සුන්දර එකතුවක්, ඒ සංගීත කණ්ඩායමට ගීතයක් නිර්මාණය කරන්න පුලුවන් වෙයි කියලා මම හීනෙයක් දැක්කේ නෑ, මොකද ඒ වගේ වටින හීනෙකට මම අතගහන්න කලින් තව ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා හිතුන නිසා. මේක හීන පස්සේ යන දවසක වෙනසක් කරන්න ආස මිනිස්සු ගැන කතාවක්. විඳගන්න ❤ . මම මෙතුන් ඇස්. කේ.
@savinduweerasinghe5138
@savinduweerasinghe5138 4 жыл бұрын
Adareeiiiii bokkeen methun ayyee 😍🤪
@peaushandevanarayana8663
@peaushandevanarayana8663 4 жыл бұрын
ජය වේවා!!!🏆🎉️
@amazingvideos8330
@amazingvideos8330 4 жыл бұрын
🔥🔥
@yasassri9831
@yasassri9831 4 жыл бұрын
වායෝ.... ශ්‍රී ලාංකික සංගීත කලාවේ මං මාවත් එලි පෙහෙළි කරමින්,සංගීත ලෝලීන්ගේ හදවත අල්ලලා ගනු ලැබූයේ අද ඊයෙක නොවෙ. ආදරෙයි වායෝ... සංගීත් අයියේ.
@NelakaNissan
@NelakaNissan 4 жыл бұрын
මේ වගේ සංගීත කණ්ඩායම අගය වැඩිවෙන්නෙ මේ වගේ පදරචනා වලින් තමයි...
@prabodha09
@prabodha09 21 күн бұрын
A/L කරන සුවහසක් ජනතාවගේ stress release music එක🔥 තව දවස් 04යි.
@NamaliMalkanthi-r3p
@NamaliMalkanthi-r3p 18 күн бұрын
සදුදා exame 🥹🥰
@studywithsnowy
@studywithsnowy 17 күн бұрын
💗😌
@jetts.u3292
@jetts.u3292 16 күн бұрын
Yana gaman
@prabodha09
@prabodha09 16 күн бұрын
​@@jetts.u3292 maths or bio dear
@Musiclife-hh6gn
@Musiclife-hh6gn 12 күн бұрын
හොදට exam කරන්න ඔයාලා දිනනකන් අම්මලා බලන් ඉන්නවා කියලා මතක තියාගන්න හින පස්සේ යන ඔයාලට ඒවා හැබැ කරගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම wish කරනවා ~All the best~ ✨🥹♥️
@nalin.marians
@nalin.marians 4 жыл бұрын
Dear Wayo brothers ගිතය හදවතටම දැනෙනවා ❤️ ජයවේවා !
@senangamusic
@senangamusic 4 жыл бұрын
Thank you Nalin Ayya ❤️
@supunrangana3782
@supunrangana3782 4 жыл бұрын
ලංකාවෙ කලාව හරිම ලස්සන මේ නිසා ⁣නේද... සුන්දර මිනිස්සු
@laiyasjourney
@laiyasjourney 4 жыл бұрын
Legend from legend ♥️
@tharakamadhuranga1170
@tharakamadhuranga1170 4 жыл бұрын
♥️💘♥️
@SamsanPrasannaGuruge
@SamsanPrasannaGuruge 4 жыл бұрын
ඒ තමයි නිහතමානී කම. ඒකයි අපි ඔයාට ආදරේ. ❤❤
@ArtifexHere
@ArtifexHere 5 ай бұрын
Exam එකට තව මාස 5යි 2024 Als ❤ අපිට බැරි නන් කාටවත් බැහැ. දිනලම විතරක් ඉවර කරන්න. A3 ක් දාලම ඉවර කරන්න ❤
@Badra72
@Badra72 3 ай бұрын
Ane puluwan ...danatath kale athi .. krplla
@Sbj05podcommunitymember
@Sbj05podcommunitymember 2 ай бұрын
🎉
@tharinduniroshan-lp8gk
@tharinduniroshan-lp8gk Ай бұрын
අනිවා තව දවස් 24
@kavindyaashini352
@kavindyaashini352 Ай бұрын
@tharu09
@tharu09 29 күн бұрын
තව දවස් 12
@dhanithsri2187
@dhanithsri2187 4 жыл бұрын
WAYO, Methun ayya, ලස්සනම ලස්සනයි ♥️🇱🇰
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 4 жыл бұрын
නව පරපුරේ දක්ශයෙක් වගේම නිහතමානී ගායකයෙක්.සුබ පතනවා ඔබේ ඉදිරි ගමන සදහා
@distididin5287
@distididin5287 4 жыл бұрын
Ane palyan gon paka
@senangamusic
@senangamusic 4 жыл бұрын
Thank you malli for all the support ❤️❤️❤️
@distididin5287
@distididin5287 4 жыл бұрын
@@senangamusic Puka denna epa bn Ayye ara wage gothayonta... un hithan inne un thama weddo kiyala 😂.. api nettan kanna bonna nethuwa merila yanawa show balanna kauruwath enne nethuwa.. polowe paya gahan idapan danith sri
@Methun_SK
@Methun_SK 4 жыл бұрын
Thankyou for being there brother 🙏🙏
@SarithSurithMusic
@SarithSurithMusic 4 жыл бұрын
WAYO + MethunSk : What a combination. “හද අල්ලන්න ආස ගමන” A song to remember♥️🇱🇰
@senangamusic
@senangamusic 4 жыл бұрын
Thank you brothers ❤️
@Methun_SK
@Methun_SK 4 жыл бұрын
Brothers ❤ love you two
@Wayolk
@Wayolk 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@Minisky3942
@Minisky3942 3 жыл бұрын
අහ් හා හා ඔයාලත් ඒමයි ඇහ් backstreet medley එක පිස්සුවක් තනිකර🌚🔥
@diyagothami353
@diyagothami353 Жыл бұрын
පාඩම් කරන්න ගැම්ම අඩු වුන ගමන් අනුරාධ සර් එක්කම මතක් වෙන එකම දේ....😊❤" ඔයාලට බැරිනම් කාටවත් බෑ"HI ජීවිතයට PHYSICS 2023 Bach ❤🎉
@THUSHAN.KALHARA
@THUSHAN.KALHARA Жыл бұрын
😍🤍
@geesha6040
@geesha6040 11 ай бұрын
Me too
@okithamalith4582
@okithamalith4582 6 ай бұрын
Batch spelling waradi bro
@prabodha09
@prabodha09 12 күн бұрын
මීට 2024 ගංවතුරට හසු වූ සිසු කැළ
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
Forever love for WAYO ♥️
@senangamusic
@senangamusic 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@Wayolk
@Wayolk 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@Vikum_st
@Vikum_st 9 ай бұрын
මේ සිංදුව කොතනකදි ඇහුනත් මුලින්ම හිතට එන්නෙ අපේ අනුරාධ සර්ව..!! හඳ අල්ලන ගමනේ නියමුවා!!!❤
@shanumadushani8752
@shanumadushani8752 5 ай бұрын
Ou ne
@Saduni-q5q
@Saduni-q5q 4 ай бұрын
Attc❤️
@Dew-un3cn
@Dew-un3cn 4 ай бұрын
Anuradha sir❤
@tharushidahanayaka1751
@tharushidahanayaka1751 Ай бұрын
❤😂🎉😢😮😅😊
@JaninduPahasara-kp7wh
@JaninduPahasara-kp7wh 23 күн бұрын
Aniwa❤
@Hanguma
@Hanguma 4 жыл бұрын
හීනයක් අරමුණක් නොමැති ජීවිතයක් හරියට කකුල් දෙකක් නොමැතිව මේස් තෝරන්නා වැනිය. හීනයට යන මාවතේ කඳුලු හැලිය යුතුම ය. රුදුරු මාවතක් විය යුතුම ය. එසේ වූවොත් කවදා හෝ ජීවිතේ විඳින්නට දේවල් අපට තිබුණු බව අමතක නොවනු ඇත. මේ හඳ අල්ලන්න ආස ගමනකි. වතුර නැතිව හාමතේ ද, පැදුරු තිබුණත් නොනිදා නිදිමතේ ද අප මහන්සි වන තරමට හඳ අපට ළං වනු ඇත. මේ පාවෙන ලෝකේ, අප ඇවිදින චාරිකාවේ අහසේ පාවෙමින් ම හඳ අල්ලන්න ආස ගමන අපට ඔබට නිම කරන්නට හැකි වනු ඇත. මෙතුන් සුදුවැලිකන්දගේ මහතාගේ හැඟුමට හා තනුවට වායෝ නදත්, වායෝ හඬත් මාලු, අල හා එළවලු මිශ්‍රණය මැදට පිරවූ පැටිස් එකක් වැනිය. පසුවට ලියමි - ගමන නිම නැත, තව දුර ඇත. නමුත් හඳ අල්ලන්න නම් වායෝ ඔබට දුර නැත. හැඟුම - චනිර දුලංජය රණතුංග
@SurathGunawardena
@SurathGunawardena 4 жыл бұрын
හැම සිංදුවකම හොයන කොමෙන්ට් එක 😍
@Wayolk
@Wayolk 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@kethmikemini4557
@kethmikemini4557 4 жыл бұрын
Y
@nimantha007
@nimantha007 4 жыл бұрын
මම දන්නෑ හේතුව මොකක්ද කියලා..බට් මම කමෙන්ට් දාන්න එන හැම තැනම හැගුම කමෙන්ට් එකත් තියෙනවා❤️❤️
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 3 жыл бұрын
Ekah😍❤️
@ridmaw
@ridmaw 4 жыл бұрын
Beautiful ❤️ ❤️
@Wayolk
@Wayolk 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@senangamusic
@senangamusic 4 жыл бұрын
Bro 🙏🏽🙏🏽🙏🏽
@neranjanpathirana6129
@neranjanpathirana6129 3 жыл бұрын
Joint ghla ahnne😍
@PasinduDewmina-o4f
@PasinduDewmina-o4f Жыл бұрын
2024 AL ලියන Set එක කෝ ❤😍
@ytworldwidestudio2064
@ytworldwidestudio2064 3 ай бұрын
Innw sudaa thawa masa 2 neh😅
@Sksathsarani
@Sksathsarani 3 ай бұрын
😢❤
@Badra72
@Badra72 3 ай бұрын
Stress nowee wade krmu ...puluwan ...❤❤❤❤
@PasinduDewmina-o4f
@PasinduDewmina-o4f 2 ай бұрын
​@@ytworldwidestudio2064 ඔව් සුද්දා පාඩම් කරන ගමන් අහනවා මේක ❤
@JanadiyaChathurangi
@JanadiyaChathurangi Ай бұрын
තව දවස් ටිකයි🥺
@GayanUdawattaOfficial
@GayanUdawattaOfficial 4 жыл бұрын
තව එක බෑන්ඩ් එකක් නෙවෙයි... Wayo එක පවුලක් ❤️❤️❤️ ජයවේවා...
@Wayolk
@Wayolk 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@priyansachintha197
@priyansachintha197 3 жыл бұрын
අම්ෙමා්. ඔයා
@SANUKA
@SANUKA 4 жыл бұрын
Beautiful song!! Jaya wewa Methun malli & Wayo brothers!🎶 Lovely memories❤❤
@Methun_SK
@Methun_SK 4 жыл бұрын
🙏🙏🙏🙏🙏 thankyou Sanuka ayya ❤
@senangamusic
@senangamusic 4 жыл бұрын
Thank you brother 🙏🏽🙏🏽🙏🏽
@Wayolk
@Wayolk 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@shanukafernando5547
@shanukafernando5547 4 жыл бұрын
Wayo....i love yooooooooo💚💚💚💚💚💚💚
@charithahd
@charithahd 3 жыл бұрын
@@Wayolk you songs are the best
@ushanikavindika3221
@ushanikavindika3221 Жыл бұрын
මේක අපේ a/l තේමා ගීතය කරේ අනුරාධ සර් ❤👊හද අල්ලන්න ආස ගමනේ නාවිකය තමයි සර්
@EverythingBestHirun
@EverythingBestHirun Жыл бұрын
A/L exam එක දවසෙම dengue positive වෙලා දවස් 2ක් ඉවසන් හිටිය.හෙට physics mcq එක.එක පාරටම ඇඬෙන්න ගත්ත.ඇස් රිදෙන නිසා අඬන්නෙ නැතුව ඉන්න හැදුවත් මට ඇඬෙද්දි අම්මටත් ඇඬුන.මෙච්චර වෙලා ගලක් වගේ දරන් හිටිය අම්මට.අනුරාධ සර්ගෙ cls ගිහින් නැතත් අන්තිම කාලෙ ඒවට සම්බන්ධ වුනා.අමිල සර් අනුරාධ සර් දෙන්නගෙම.කවදාවත් බලාපොරොත්තු නොවෙන දේවල් ජීවිතේ වෙන්න පුලුවන්......අනුරාධ සර් නිසා හොයා ගත්ත මේ සිංදුව ආයෙමත් හොයන් ආයෙ මේක මගෙ ජීවිතේ ජීවත් කරවන සිංදුව නිසා❤
@AVINASH-x1z
@AVINASH-x1z Жыл бұрын
😂 අඩෝ නෝ😅
@nalinmapalagama4274
@nalinmapalagama4274 Жыл бұрын
🥺❤️
@HelloPabasara
@HelloPabasara Жыл бұрын
අනුරාධ සර්ටයි අපිටයි මෙහෙම සිංදූවක් හදලා දුන්නට Thank you ❤😊
@roshanchanukasenes6334
@roshanchanukasenes6334 11 ай бұрын
❤️
@nayanji_2
@nayanji_2 6 ай бұрын
@Neha-d4v7b
@Neha-d4v7b Жыл бұрын
ඔයාලට බැරි නම් කාටවත් බෑ.. දිනලා විතරක් ඉවර කරන්න 🙂❤️ තව ටික දවසයි 💔🙂
@dulanisaubhagya2162
@dulanisaubhagya2162 11 ай бұрын
Iwarai 🙂💔
@Neha-d4v7b
@Neha-d4v7b 11 ай бұрын
@@dulanisaubhagya2162 🙂💔 ම්ම් ඔව්
@aimeecaporte8336
@aimeecaporte8336 Ай бұрын
Whats the meaning of this song anybody can reply😊
@Neha-d4v7b
@Neha-d4v7b Ай бұрын
@@aimeecaporte8336 The song talks about how many obstacles come when we go for our dreams and how happy we are when we overcome them and go for our dreams. So never give up 🫂❤️
@sithijakasthuriarachchi
@sithijakasthuriarachchi Жыл бұрын
ජීවිතයට Physics බලන ගමන් අහන්නෙ 😇❤️🎼
@ravidulakshanga4486
@ravidulakshanga4486 Жыл бұрын
@Anuradha Perera ජීවිතයට physics පංතියෙන් මේ සින්දුව අහන්න ආපු සෙට් එක..❤️❤️💪💪
@1.0016
@1.0016 9 ай бұрын
දිනලා විතරක් ඉවරකරන්න , අනුරාධ සර් කිව්වේ එහෙමයි❤, ජීවිතයට physics සෙට් එක මේ කොනට එන්න😊
@anupamarajapaksha8282
@anupamarajapaksha8282 4 ай бұрын
🤍
@Saduni-q5q
@Saduni-q5q 4 ай бұрын
@NiroshaSiriwardana-k1p
@NiroshaSiriwardana-k1p 3 ай бұрын
@samadi-y7y
@samadi-y7y 2 ай бұрын
@senelijayodya
@senelijayodya 21 күн бұрын
@@1.0016 සර් නිසාමයි සින්දුව අහන්නෙ ❤️🥰
@dinuz4
@dinuz4 2 жыл бұрын
මේක අහන මේ පාර AL set එක කෝ ❤️📌️
@travelwithnature2018
@travelwithnature2018 2 жыл бұрын
අපි
@ramirus.p5249
@ramirus.p5249 2 жыл бұрын
#Getlost&Study
@magicshop3015
@magicshop3015 2 жыл бұрын
අපි
@samiya-x7g
@samiya-x7g 2 жыл бұрын
Api
@nishugunarathna98
@nishugunarathna98 2 жыл бұрын
Anuradha sirge api 😜
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi 6 ай бұрын
මේක අහන 24 A/l set ek like ek dan yan 🥰❤️ මෙ වෙන මහ්න්සියේ ප්‍රතිඑලය අනාගතේදි අපේ සතුට ජීව්ත තියේවි ...❤️
@alonegirl8327
@alonegirl8327 2 ай бұрын
Aniwaryen❤
@BlokandDino
@BlokandDino 4 жыл бұрын
Amazing ❤️
@senangamusic
@senangamusic 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@Methun_SK
@Methun_SK 4 жыл бұрын
🙏🙏🙏
@dumiththilakarathne5196
@dumiththilakarathne5196 4 жыл бұрын
😘
@Wayolk
@Wayolk 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@shinumuthu6848
@shinumuthu6848 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@liziqi1710
@liziqi1710 Жыл бұрын
A level වලට මාස 2ක් වත් නැති උනත් පාඩම් කරලා මහන්සියක් දැනුන ගමන් එන්නෙ සින්දුව අහන්න.හිතට දැනෙන ගැම්ම 🔥 #ජීවිතයට physics අපි ආසාවෙන් ඉගෙනගන්න දිනලම ඉවර කරන්න 🔥♥️
@Yasas588
@Yasas588 11 ай бұрын
Anuradha sir ❤ physics
@dilmikapriyashan6189
@dilmikapriyashan6189 Жыл бұрын
ජීවිතයට Physics theme song ❤️
@nalinmapalagama4274
@nalinmapalagama4274 Жыл бұрын
😍
@ilkibula4865
@ilkibula4865 Жыл бұрын
❤️‍🩹anurada sir
@winterbear1908
@winterbear1908 Жыл бұрын
♥️
@TeenHeartsl
@TeenHeartsl Жыл бұрын
ජීවිතයට physics 🥺❤️ Anuradha sir නිසාම මේ සිංදුව ඇබ්බැහියක් වෙලා තියෙන්නෙ al life එකේ මතකයන් එක්ක ජීවිත් කරනවා මේ සිංදුව 🥺❤️
@agifr975
@agifr975 Жыл бұрын
NATIONAL ANTHEM OF ජීවිතයට physics 😇♥️
@abcded9691
@abcded9691 Жыл бұрын
😥❤
@NiroshaSiriwardana-k1p
@NiroshaSiriwardana-k1p 2 ай бұрын
🥺❤️
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 11 ай бұрын
2023 AL exam එකට සතියක් තියල පාඩම් කරල relax වෙන්න මේක අහන අය තව ඉන්නෝද 🤗❣️
@thisaraanuradha6253
@thisaraanuradha6253 11 ай бұрын
😁
@kwanv3113
@kwanv3113 11 ай бұрын
" දිනලම විතරක් ඉවර කරන්න "
@hirunisiriwardane8489
@hirunisiriwardane8489 Жыл бұрын
මේ සින්දුව ඇහෙන හැමවෙලාවකම මතක් වෙන්නෙ අනුරාධ සර්ගේ වචන ටික....💫
@sandalimuthugala
@sandalimuthugala Жыл бұрын
අනුරාධ සර් නිසා මේක අහන්න ඇබ්බැහි උන මම....🌙💝 අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හ‍ඳ අල්ලන්න ආස ගමනේ.......🥺🌙
@kavithmasewwandi1073
@kavithmasewwandi1073 Жыл бұрын
🙋
@Dineth_nimnaka.
@Dineth_nimnaka. Жыл бұрын
Chandrayan pidu ahannth puridu une sir gen 🥰
@nalinmapalagama4274
@nalinmapalagama4274 Жыл бұрын
Atta 🥺❤️
@Anu-g5r
@Anu-g5r Жыл бұрын
👍👍👍❤❤❤
@janindufernando1212
@janindufernando1212 Жыл бұрын
😅
@tdcyds
@tdcyds Жыл бұрын
💖ජිවිතයට physics අපේ ජාතික ගීය💖. clz එකක් නිසා song එකක් ජාතික ගීයක් වෙනවා කියන්නේ ඒ cla eka වෙනමම brand එකක් 🔥🔥🔥🔥
@Sandeepani_R
@Sandeepani_R 11 ай бұрын
Stress නැති කරගන්නත් මේ සිඳුවම හොයන් එන ❤AP❤ ❤AD❤ පව්ලේ අපි.
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 11 ай бұрын
♥️♥️♥️
@Shanihashi-b1d
@Shanihashi-b1d 11 ай бұрын
❤❤
@nirmalaharshani930
@nirmalaharshani930 11 ай бұрын
@AmandhyaDissanayake-is9mc
@AmandhyaDissanayake-is9mc 4 ай бұрын
🥰
@NiroshaSiriwardana-k1p
@NiroshaSiriwardana-k1p 2 ай бұрын
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 Жыл бұрын
මේ සිංදුව අහන a/l exam කරන ගොඩක් අය සිංදුවට ආස වෙලා තියෙන්නෙ අනුරාධ සර් නිසා බලන් යද්දි..😁❤
@keveeshshenok2410
@keveeshshenok2410 7 ай бұрын
Ehemath wenna athi eth sinduwa hagimen ahaddi eka marai. ❤❤❤❤
@ගැජට්රාළහාමි
@ගැජට්රාළහාමි 3 жыл бұрын
නහුතෙට කෙලවිලා ඉන්න වෙලාවක අහලා ජීවිතේට ගැම්මක් ගන්න සුපිරි සිංදුවක්...❤❤❤
@nirmaladehiwatta4477
@nirmaladehiwatta4477 3 жыл бұрын
seriously
@neha5445
@neha5445 2 жыл бұрын
Eka aththa
@lakshithaaccount9243
@lakshithaaccount9243 2 жыл бұрын
සිරාවට ❤️
@ishantharusha2133
@ishantharusha2133 2 жыл бұрын
සිරාවටම
@kawshikapramithkumarapathi3009
@kawshikapramithkumarapathi3009 2 жыл бұрын
මමත්..
@hirunahansaka646
@hirunahansaka646 Жыл бұрын
මම A/L වලට පාඩම් කරද්දි මාව ජීවත් කරපු සින්දුව . දරාගන්න බැරි ස්ට්‍රෙස් එකා නැති කරේ මේක තමයි.
@duni7078
@duni7078 Жыл бұрын
මම A/L කරපු කාලේ හැමදාම අහපු සිංදුව..මම දැන් University..University Exam එකට පාඩම් කරන්නකොටත් මම මේක අහනවා..❤😙
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
Stream eka mokkda akkge
@hashinikapiyumanthi1938
@hashinikapiyumanthi1938 Жыл бұрын
මේක ඇහෙනකොට මතක් වෙන්නෙම අනුරාධ සර්ව 🥺❤️
@sandaruakalanka7741
@sandaruakalanka7741 7 ай бұрын
ඇයි අමිල දසනායක සර්...❤
@KavishkaSBandara
@KavishkaSBandara Жыл бұрын
වෘත්තීමය A level කරන අපේ ජාතික ගීය 😁❤ (Anuradha sir නිසා තමා )
@KavishkaSBandara
@KavishkaSBandara Жыл бұрын
@@nafhasaleeth3307 naa naa... clz eke hamadama dnw me sinduwa sir
@nafhasaleeth3307
@nafhasaleeth3307 Жыл бұрын
@@KavishkaSBandara aahh 😍
@hdj7238
@hdj7238 Жыл бұрын
Sira
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
Ow anurada sir❤
@sachii966
@sachii966 Жыл бұрын
😊😍
@tirorajapaksha5870
@tirorajapaksha5870 Жыл бұрын
අනුරාද සර් නිසා ආසම සින්දුව..මේක ඇහෙනකොටම මතක් වෙන්නේ වෙන කෙනෙක් නෙවෙයි අපේ සර්...❤️ ඒක අස්සෙන් ඇහෙන්නෙ සර් අපිට දෙන ගැම්ම..ඒකත් ඒක මේ සින්දුව ඇහෙනකොට පුදුම එකක් හිතට එන්නේ..ඒ වගේම දුකයි ආයේ සර්ගෙන් ඉගෙන ගන්න වෙන්නෑ කියල මතක් වෙද්දි..මේ සින්දුව හැදුවට මේ තරම් ලස්සන ගොඩක් තෑන්ක්ස් හැමෝටම..❤️👊🥰🥺
@madushanweerasinghe4870
@madushanweerasinghe4870 Жыл бұрын
mth ahnn awa dukai sir mthk wenawa
@tirorajapaksha5870
@tirorajapaksha5870 Жыл бұрын
@@madushanweerasinghe4870 ඇත්ත...අනේ මන්ද මාර බැඳීමක් මේක..🥺
@athulakulasooriya6376
@athulakulasooriya6376 Жыл бұрын
ජීවිතයට physics ජාතික ගීය ❤🎉
@SaviruKeshara
@SaviruKeshara 7 ай бұрын
2024 A/ L සෙට් එක කෝ මේක අහන..❤🙃
@hasalasandaken1655
@hasalasandaken1655 4 ай бұрын
halooo
@abhishekaekanayake5212
@abhishekaekanayake5212 4 ай бұрын
❤️🥺
@pawaninethra4851
@pawaninethra4851 4 ай бұрын
❤❤
@ChameliNethusha
@ChameliNethusha 4 ай бұрын
Hyy 😂❤
@Saduni-q5q
@Saduni-q5q 4 ай бұрын
Ap❤️
@naturegirl2547
@naturegirl2547 Жыл бұрын
ජීවිතයට P6 අපි 😊❤🎉
@chamathgamage6680
@chamathgamage6680 4 жыл бұрын
තමන් ආසමදේ රස්සාව කරගත් මිනිස්සු ජීවිතය විඳින හැටි...❤
@chamithkarawita6366
@chamithkarawita6366 4 жыл бұрын
Siraa kathawa. E minissu sathutin. Eka Sangeeth aiyage moonenma penawa 😊
@shashikachanaka1222
@shashikachanaka1222 4 жыл бұрын
Sira kathavak
@yu12769
@yu12769 4 жыл бұрын
Word of the day!
@chandikabandara2810
@chandikabandara2810 4 жыл бұрын
අනිවාර්යයෙන්ම brother!❤️
@radio9868
@radio9868 3 жыл бұрын
හිතට වැදුනු වචන කාන්ඩයක් සහෝදරයා ❤️❤️❤️ බහුතරයකට නැති දේ ඔවුන්ට ලැබිලා
@dinindurukshan6649
@dinindurukshan6649 3 жыл бұрын
Alevel ජිවිතේට ගැම්මක් වුන සින්දුව ❤️❤️❤️
@sandagomibandara5639
@sandagomibandara5639 2 жыл бұрын
Bokkenma sago......... e feeling ekata thawa nirwachana ne.........😍😍😍😍
@randimasenesh2434
@randimasenesh2434 2 жыл бұрын
Ammo ow ❤👍
@kaveekarunanayaka7815
@kaveekarunanayaka7815 2 жыл бұрын
Sirwtm 🥺♥️✌️ 22al
@asithgimhana2013
@asithgimhana2013 Жыл бұрын
අපෙ සර්ගෙ ජාතික ගීය(අනුරාධ පෙරේරා)🤩❤
@tcbeautyparadise
@tcbeautyparadise Жыл бұрын
ජීවිතයට physics තේමා ගීතය 😊❤
@supuntharidu4293
@supuntharidu4293 Жыл бұрын
හද අල්ලන්න ආස ගමනේ....ජීවිතයට physics ..❤️ (As anuradha perera sir ❤️ )
@sadahamsulochana5200
@sadahamsulochana5200 Жыл бұрын
ජීවිතයට physics පවුලෙ අපි.. ❤🥺
@Thefittingroom1
@Thefittingroom1 Жыл бұрын
ජිවිතයට physics පව්ලේ අපි 🙂❤️‍🩹
@sandarusandaruwan5809
@sandarusandaruwan5809 2 жыл бұрын
මාරම ගති ❤️🤗 එක තැනක් තියනවා.. 1:51 පොඩි කොල්ලෙක් drum එක play කරන එකක් පෙන්නලා ඊලගට band එකේ drums play කරන කෞෂාන්ව පෙන්නනවා.ඒ මොහොතේම පසු බිමින් හද අල්ලන්න ආස ගමනේ...🎶
@ShalikaWeerasinghe
@ShalikaWeerasinghe 2 жыл бұрын
❤️
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
Owww
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
ඔයා කීවම තමයි ඒක දැක්කෙ. *හඳ අල්ලන්න ආස ගමනේ* 🥺❤️ හැමෝටම හරියන්න ඕනි කවදමහරි
@janmisansala9288
@janmisansala9288 2 жыл бұрын
🥺❤️💪
@gemhanimadushika571
@gemhanimadushika571 Жыл бұрын
ජීවිතයට physics ❤❤ අනුරාධ sir
@kiT_ty789
@kiT_ty789 Жыл бұрын
හෙට physics paper එක..relax වෙන්න මේක අහනගමන්❤️❤️❤️ හද අල්ලන්න ආස ගමනේ❤️‍🔥❤️‍🔥 26/1/2023
@Shan-bz6ly
@Shan-bz6ly 4 жыл бұрын
උඩම තියෙන කමෙන්ට් ස් වල අයිතිකාරයෝ තමයි ලංකවේ වැඩක් කරන්වත් එක්ක අනිත් අයටත් සුබ පතලා ඉස්සරහට යන කුහක නැති කට්ටිය ,සේරටම සුබ, වායෝ සුපිරි❤️🔥
@samnaigel178
@samnaigel178 4 жыл бұрын
Sirawata bn
@samnaigel178
@samnaigel178 4 жыл бұрын
Dhanith sri❤❤ Ramod💟💟
@tharushikajayalath2141
@tharushikajayalath2141 Жыл бұрын
NATIONAL ANTHEM OF ජීවිතයට physics 😇♥❤❤❤❤❤
@kavishkaravihansa5368
@kavishkaravihansa5368 4 жыл бұрын
මටනම් මේක තනිකරම motivational සිංදුවක් ♥️♥️
@Sehan_dilrr
@Sehan_dilrr 2 жыл бұрын
මේ..සින්දුවෙන් කියන්නේ අපේ හීන කියන්නේ බොරුවක් කියලා.
@amila02551
@amila02551 2 жыл бұрын
matath ehemai man daruwage shishathwa wibageta kalin meka ahannath dunna,,,,...one of best by wayo
@dilmitharushika4048
@dilmitharushika4048 Жыл бұрын
ජීවිතයට physics අපි ❤❤❤
@yasasith5970
@yasasith5970 9 ай бұрын
මේක අහන මේ පාර Al set එක කෝ ?? (2024 november )
@JanadiyaChathurangi
@JanadiyaChathurangi Ай бұрын
👀😢
@yasasith5970
@yasasith5970 Ай бұрын
@@JanadiyaChathurangi moko ?
@movinduwijesekara8906
@movinduwijesekara8906 Жыл бұрын
අනුරාධ සර්වමයි මතක් වෙන්නෙ 🥺♥️💯
@tdcyds
@tdcyds Жыл бұрын
අනුරාධ සර් 💜 දවසක ජිවිතයට physics පවුල නිසා මේ song එක 5 million views ගහනවා🔥. අමිල sirge අනුරාධ sirge එවුන්ගේ ජාතික ගීය🔥 දිනලම විතරක් ඉවර කරන්න🔥 දවසක හද අල්ලනවාමයි🔥🔥🔥 💖Echem + ජිවිතයට physics පවුලේ අපි💖
@winterbear1908
@winterbear1908 Жыл бұрын
❤️🔥
@e.h.m2428
@e.h.m2428 Жыл бұрын
ජීව්තයට physics පවුලෙ අපි ❤️‍🩹🥺
@Yasas_Adikari
@Yasas_Adikari 4 жыл бұрын
වෙලාවකට ඊරිසියයි. කොච්චර වාසනාවන්තද... දවසක දුකක් නැතුව මැරෙන අමරණීය මිනිස්සු ❣️
@kavindumadushan590
@kavindumadushan590 Жыл бұрын
Eka aththa ❤
@senelijayodya
@senelijayodya 22 күн бұрын
කොච්චර ඇහුවත් එපාවෙන් නැති ආසම සින්දුවක් ,A/L කරද්දි එපාවෙන හැමවෙලෙම මේක ඇහුවම ගැම්මක්..❤️
@isurisithari5028
@isurisithari5028 Жыл бұрын
හද අල්ලන්න ආස ගමනේ ♥️ #ජිවිතේටPhysics🌼
@janudadahanayake7111
@janudadahanayake7111 Жыл бұрын
ජීවිතයට Physics students❤❤
@jehangomas3809
@jehangomas3809 Жыл бұрын
reason for the motivation🖤
@piyumalkavindu9768
@piyumalkavindu9768 Жыл бұрын
🤪🥰
@senyyapa6499
@senyyapa6499 Жыл бұрын
🌚💫
@dulmi9257
@dulmi9257 Жыл бұрын
අපේ තේමා ගීතය❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
✋❤️
@asithaperera377
@asithaperera377 4 жыл бұрын
සතුටු හිනාවක් යනවා, ඇඬෙන්න එනවා, ලඟ ඉන්න උන් බදාගන්න හිතෙනවා, මාර දුර ගමනක් ඇවිල්ලා වගේ හිතෙනවා, කියාගන්න බැරි තව ගොඩක් දේවල් හිතෙනවා. මේ සින්දුව අහන එක වෙනම ආතල් එකක් ❤️✌️
@nayanadayawansa9692
@nayanadayawansa9692 4 жыл бұрын
Sira eka attha ...
@thamararanasinge7933
@thamararanasinge7933 3 жыл бұрын
Hariyat hari oi!!!👍🙌🙌🙌
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
Meka ahana ahana sareta mata adenawa, 😓
@remayajayaweera1795
@remayajayaweera1795 2 жыл бұрын
❤️👏🏻🌸
@remayajayaweera1795
@remayajayaweera1795 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@SahaDhananjaya
@SahaDhananjaya 4 ай бұрын
අනුරාධ සර් අමිල සර් ❤️❤️❤️
@Musiclife-hh6gn
@Musiclife-hh6gn 23 күн бұрын
හද අල්ලන්න ආස ගමනේ 🥹✨ දිනලාම විතරයි ඉවර කරන්නේ ✨🤍
@tharushilochana2382
@tharushilochana2382 Жыл бұрын
උඹල මේක දිනනවමයි❤ ගැම්මෙන් වැඩ කරන උන්ගෙ ජාතික ගීය ජීවිතයට පිසික්ස්❤
@Nirwan456
@Nirwan456 11 ай бұрын
අනුරාධ සර් අමිල සර් ❤ ජීවිතේ කියාදුන් ගුරුවරු❤🥺
@SSK376
@SSK376 Жыл бұрын
Amila sir ❤️ Anuradha sir ❤️
@dasun__kalhara
@dasun__kalhara Жыл бұрын
මේක අහන මේ සැරේ A/L set එක 💗🥺
@dulminigunasekara2644
@dulminigunasekara2644 2 жыл бұрын
අනුරාධ sir මේක කිව්වට පස්සෙ අහන්න ආපු අය?🙋‍♀️ ජිවිතයට physics ❤
@hashiniamarasinghe
@hashiniamarasinghe 2 жыл бұрын
Mn🤘
@RTJ888-h9s
@RTJ888-h9s 2 жыл бұрын
Mm 😁
@mandakinifernando5535
@mandakinifernando5535 2 жыл бұрын
🙋🏻‍♀️❤️
@hasiniisurindi
@hasiniisurindi 2 жыл бұрын
Mn
@sachnisachini5997
@sachnisachini5997 2 жыл бұрын
Man❤️❤️
@nethu9372
@nethu9372 Жыл бұрын
ජීවිතයට physics national anthem ❤❤❤❤
@Yakkabroh
@Yakkabroh 11 ай бұрын
#ජීවිතයටphysics #anuradhaperera #දිනලම විතරක් ඉවර කරන්න අපේ පිසික්ස් පන්තියේ සින්දුව Thank You wayo 😎❤ 😍🥰❤
@mahinda_123
@mahinda_123 2 жыл бұрын
මෙක අහනවානම් සතුටු වෙන්න උඹ මල් සින්දු අහන්න එකෙක් නෙමේ ❤️✨
@MalindaG
@MalindaG 4 жыл бұрын
කාලයත් එක්ක මේ ගමන ආපු හැමෝම එක්ක ආයෙත් එකට හඳට යමුද? එහෙනම් එන්න WAYOත් එක්ක, හඳ අල්ලන්න 🌕🌝🎑. හඳ අල්ලනවා කියන එක එක එක විදිහට අරුත් දකින්න පුළුවන් මාතෘකාවක්. "හඳ අල්ලන්න යන්න එපා බං, පොළොවේ පය ගහල ජීවත් වෙයං" කියල අහල තියෙනවනේ. හඳ අල්ලන්න යනවා කියන එකේ අර්ථය මම නම් දකින්නෙ තමන්ගෙ අරමුණ කරා, එහෙමත් නැත්නම් තමන්ගෙ අභිමතාර්කික ඉලක්කය කරා යාමක් විදිහට. ඉතින් ආදරණීය වායෝ කණ්ඩායමත් ඒ වගේ පටන් අරගෙන මේ වෙද්දී මේ අජටාකාශයේ හඳ අල්ලන්න යන ගමනේ සෑහෙන්න දුරක් සාර්ථකව තරණය කරපු ආදරණීය පවුලක්. ඒ පවුලට ආදරේ පුංචි පුංචි පවුල් මේ විශ්වයේ හැම තැනකම ඇති. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ධාතූන්ගෙන්, වායෝ කියන නම මේ පවුලේ නම විදිහට තෝර ගන්න ඇත්තෙත් සමහරවිට ඒ නිසා. වායෝ කියන්නේ, බුදු දහමට අනුව සෙලවෙන ස්වභාවයට. ඉතිං මේ වායෝ පවුලේ මේ සෙලවීමත් එක්ක කාලෙකට පස්සේ වායෝ දක්ෂයන්ගේ හඬ වෙනස්ම විදිහකට ඇහේවී. මේ ව්‍යසන සමයේ රට සුවපත් කරන්නට, සියළු සිත් සතන් නිවන්නට එය උපහාරයක්ම වේවා! සදා ලබැඳි - #MalindaG 🙏🏻🙏🏻🙏🏻 ¿Regresaremos a la luna junto con todos los que vinieron en este viaje con el tiempo? Entonces ven con WAYO, atrapa la luna. Atrapar la luna es un tema que se puede interpretar de una forma u otra. "No vayas a tocar la luna, vive en la tierra". Veo ir a la luna como un medio para lograr un fin o una meta. Entonces, el amado equipo de Vayo comenzó así y ahora son una familia amorosa que han cruzado con éxito una distancia considerable en su viaje para atrapar la luna en el espacio. Pequeñas familias que aman a esa familia están en todas partes de este universo. Quizás por eso se eligió el nombre Vayo como el apellido de las reliquias Apo, Thejo, Vayo y Pathavi. Vayo significa la naturaleza inestable según el budismo. Entonces, con este movimiento de la familia Vayo, las voces de los genios de Vayo se escucharán de manera diferente después de un tiempo. ¡Que sea un tributo para sanar al país y saciar la sed de todos en este tiempo de desastre! Forever Related - #MalindaG 🌕🌝🎑 அப்போ, தேஜோ, வயோ மற்றும் பதவி ஆகிய நினைவுச்சின்னங்களிலிருந்து வயோ என்ற பெயர் குடும்பப் பெயராகத் தேர்ந்தெடுக்கப்பட்டிருக்கலாம். வயோ என்றால் ப Buddhism த்தத்தின் படி நடுங்கும் தன்மை. ஆகவே, வயோ குடும்பத்தின் இந்த குலுக்கலுடன் சிறிது நேரம் கழித்து, வயோ மேதைகளின் குரல்கள் வேறு வழியில் கேட்கப்படும். பேரழிவின் இந்த நேரத்தில் நாட்டைக் குணப்படுத்துவதற்கும் அனைவரின் தாகத்தையும் தணிப்பதற்கும் இது ஒரு அஞ்சலி! எப்போதும் தொடர்புடையது - #மலிந்தாஜி
@umeshishanka981
@umeshishanka981 4 жыл бұрын
@h.gchandrani7552
@h.gchandrani7552 4 жыл бұрын
👍👍
@Tharushanethsara420
@Tharushanethsara420 Жыл бұрын
මේ පාර මැයි ඕලෙවල් ලියන මන් අපේ අනුරාද සර්ගෙගේ කතා අහල එයාගෙ එලේවල් යන්න ආසවෙන් ඉන්න ගමන් අහන සින්දුවක් 2023/ 05 / 20 🤩
@imalshabandara805
@imalshabandara805 9 ай бұрын
😂amor amor
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
හොදටම කෙලවුනු වේලාවට මේක අහපල්ලා...නියම motivation eka❤
@chamikaljayasinghe2004
@chamikaljayasinghe2004 9 ай бұрын
24දි තාමත් අහනවා ජීවිතයට ෆිසික්ස් නිසා❤🎉
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 Жыл бұрын
අවංකවම මට ඉරිසියයි.. මේ වචන ඔක්කොම මම දන්න වචන.. ඒත් මිනිස්සු කොහොමද මේ වචන මෙච්චර ලස්සන ගලපන්නෙ බොක්කටම වදින විදිහට.. ලියපු මනුස්සයට පිං🙏 මම මැරෙන්න කලින් මෙච්චර ලස්සන සිංදුවක් අහන්න දුන්නට🙏
@adithya5366
@adithya5366 Ай бұрын
මම 2026 A/L ලියන්න ඉන්න කෙනෙක් මම වෙනදත් මේ සින්දුව අහනව ඒත් මම අද නිකමට මෙකේ comments බැලුව ඉට පස්සෙ පාඩම් කරන්න අමුතුම ගැම්මක් අවා comments දැකල ❤
@AdithaGodage
@AdithaGodage 17 күн бұрын
Mmt
@sangeethpeiris
@sangeethpeiris 4 жыл бұрын
Musicians lage බොක්කටම දැනෙන song ekk ❤️🔥 Great work wayo & nice lyrics/melody Methun ayya🔥
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
කොරෝනා වලින් පස්සෙ කැම්පස් එකට ඇවිත් දැනට මාස තුනක් වෙනවා. අම්මා තාත්තාගෙ මූණ දකින්නෙ නැතුව මාස තුනකින් ගෙදර යන්නැතුව කවදාවත් මෙච්චර කල් ඉඳල නෑ. Semester දෙකක exam එක දෙකට ලියන්න මාස තුනක් තිස්සෙ දවසකට පැය පහකට වඩා නිදාගෙන නෑ. කරන්න අමාරුයි කියල දන්නවා. හැමවෙලේම මට මේක කරන්න බෑ කියල අතාරින්න හිතෙන වෙලාවල් අනන්තයි. ඒත් කඳුලු අස්සෙන්ම ජිවිතේ රුදුරුයි කියල දන්න නිසාම දවසක් හඳ අල්ලන්න පුළුවන් වෙයි කියල අමාරුවෙන් අල්ලන් ඉන්නවා හඳට ටාගට් කරාම පොල් ගහකින් හරි නවතියිනෙ කියල හිතල. වැටෙන හැමවෙලේම අහන සින්දු දෙකයි තියෙන්නෙ එකක් මේක. මගේ ජීවිතේ මම අහපු හොඳම motivational ගීතය. "කඳුලු තිබුනාට මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රෑක නිදිමතේ"🥺❤ ඇත්ත. සංගීතයෙන් පුළුවන් මිනිස්සු සුවපත් කරන්න. ඒකට හොඳම සාක්ෂිය මේක❤
@Nissa5_
@Nissa5_ 2 жыл бұрын
❤❤❤❤
@kushansenarathne2057
@kushansenarathne2057 2 жыл бұрын
👍👍🤗🤗🎼
@bmmpramith9463
@bmmpramith9463 2 жыл бұрын
ඵ්ක නම් ඇත්ත.🌵✌❤💆අනිත් මොටිවෙශනල් සොන්ග් එක මොකක්ද?
@krishanatiyarathna6448
@krishanatiyarathna6448 2 жыл бұрын
ලස්සන අදහසක්
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
@@bmmpramith9463 දවසක් ඒවි අපිත්❤️
@sehanirashmika
@sehanirashmika 11 ай бұрын
හෙට bio 2nd paper එක....අද මේක අහනවා...🙂♥️.......Nidimathai,mahansi....ඒත් අත අරින්න ලෝබයි...🥺
@HarshanaPathum-c5s
@HarshanaPathum-c5s 19 күн бұрын
2024 al apita thv dvs 2i😢stress ek adu krana ekma song ek mge un okotom jayen jaya❤me para liyana un ගැම්මක් දාගෙන යන්..
@ShehaniHansika-l7o
@ShehaniHansika-l7o 17 күн бұрын
❤❤
@NethmiShehara-zi1uz
@NethmiShehara-zi1uz Ай бұрын
ඉස්සර පාඩම් කරද්දි මහන්සිය නිදිමත එද්දි මේක නිතරම අහනව ,A/l කලින් දවසෙත් mortivate උනේ මේ සින්දුව අහල ,ඇත්තටම මේක අහද්දි මන් හීන ලෝකෙක අතරමන් වෙනව ,ඊටප්ස්සෙ පිස්සුවෙන් වගේ පාඩම් කරන්න ගැම්මක් එනව ❤,කොහොම හරි කැම්පස් සිලෙක්ට් උනාට පස්සෙත් සතුටට මේකම ඇහුව 😂❤❤
@rashmii-mx6hn
@rashmii-mx6hn Жыл бұрын
අපේ අනුරාධ සර් නිසා ආසම වුන සිංදුවක්❤️
@dklewies2741
@dklewies2741 Жыл бұрын
Me too ❤
@saviprabha6233
@saviprabha6233 Жыл бұрын
Mth
@kavithgunasekara4355
@kavithgunasekara4355 Жыл бұрын
Math ❤️
@pasindibhanuki7860
@pasindibhanuki7860 Жыл бұрын
Me too♥️
@disanayakadisanayaka1316
@disanayakadisanayaka1316 Жыл бұрын
Me too ❤️❤️
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 4 жыл бұрын
WoW = WaYo ❤️
@GeethWeerasinghe
@GeethWeerasinghe 4 жыл бұрын
🤟🤟
@senangamusic
@senangamusic 4 жыл бұрын
✌️✌️✌️
@Wayolk
@Wayolk 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@I_Am_The_GG
@I_Am_The_GG Жыл бұрын
A/L physics karana ape national anthem eka.........me wage thawath lassana sinduwak enakan balan innawa..............adarei wayoooooooooo
@ntharaka3269
@ntharaka3269 11 ай бұрын
අනිද්දාට තියෙන P6 ppr එකට මේ සින්දුව අහන ගමන් අනුරාධ සර් මතක් කරගෙන ගණන් හදන මම 23 A/L ❤😊
@dinewdamsith7819
@dinewdamsith7819 4 жыл бұрын
මම තනියෙන් බලලා හරි මේක trending ගේන්න ඔනි
@chanuka1464
@chanuka1464 4 жыл бұрын
👍👍👍👍🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sheharashehara8828
@sheharashehara8828 3 жыл бұрын
❤️👌❤️👌❤️👌👍
@pinkybabe
@pinkybabe 3 жыл бұрын
මේව trending එන දවසට ලංකාව දියුණුයි බන්.
@DanujayaTheGreat
@DanujayaTheGreat 2 жыл бұрын
මම wayo ලාගේ ආසම සිංදු දෙක තමයි හඳ අල්ලන්න ආස ගමනයි, අනාගතයේ එකයි. සාහිත්‍යමය වශයෙන් හිතනකොට ඒ සිංදු දෙක මගේ ජීවිතේට motivation එකක් වගේ. කවදාවත් පරණ වෙන්නේ නැති සිංදු 🎧☺️
@LemonGuy1
@LemonGuy1 2 жыл бұрын
Mageth
@ssd449
@ssd449 Жыл бұрын
ජීවිතයට Physics theme song😁 ❤️‍🔥💪❤️‍🔥
@kaushalyasooriyaarachchi-hx4tq
@kaushalyasooriyaarachchi-hx4tq Жыл бұрын
ජීවිතයට physics ❤️ Anuradha sir
@manchanayakemkc2725
@manchanayakemkc2725 8 ай бұрын
මේ පාර O/L ලියන 2007 අපේ උන්ටත් ඇහෙන්න ඕන සින්දුවක් මේක ❤
@kavinujayasinghe4466
@kavinujayasinghe4466 2 ай бұрын
😅
@dinuz4
@dinuz4 Ай бұрын
🤣🤣🤣🤣
@Leo2.0-v5u
@Leo2.0-v5u Ай бұрын
😂
@MaleeshaHiru-w3v
@MaleeshaHiru-w3v 4 ай бұрын
ජීවිතයට physics team song😊❤❤
@roshanchanukasenes6334
@roshanchanukasenes6334 11 ай бұрын
මේ සින්දුව අහද්දි ape class එක මතක් වෙන්නෙ🥹❤️❤️ #ජීවිතයටphysics
@doniciagowrirajapakse5247
@doniciagowrirajapakse5247 Жыл бұрын
අපේ සර් නිසා තමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේක අපේ ජාතික සිංදුව...❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 96 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 96 МЛН