WAYO (Live) - Soyanne Ape Adare ( සොයන්නේ අපේ ආදරේ )

  Рет қаралды 762,988

WAYO

WAYO

Күн бұрын

Stream/Download: wayo.lnk.to/So...
WAYO - Soyanne Ape Adare
Become A Wayan: bit.ly/WayoKZbin
_______________________
Lyrics & melody - Sanuka Wickramasinghe
_______________________
WAYO
Sangeeth : vocals
Ricky : guitars|vocals
Dumi : bass
Jinna : percussion|vocals
Sena : keys|vocals
Dema : vocals|guitars
Kauwa : drums|vocals
Vinod : FOH
Amala : MOH
_______________________
Additional orchestra
Indika Rajintha : Flute
Sugath Hettiarachchi : Keys
Dilpahan Mallikarachchi : Violin
Rukshan Gunawardhane : Violin
Ravindra Weerawardhana : Violin
Darshana Amarasinghe : Violin
Tharinda Bandara : Violin
Nuwan Liyanage : Percussion
_______________________
අනාගතයේ Orchestral Live in concert
At Nelum Pokuna - Colombo, Sri Lanka.
Date: 25th of August 2019
.................................................................
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Brick House Sessions: bit.ly/WayoBric...
➤ Wayo Originals: bit.ly/WayoOrig...
➤ Wayo News: bit.ly/WayoNews
Best Of WAYO
🌕 Handa Allanna : • WAYO - Handa Allanna A...
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
🌸Malak Nidi : • Wayo | Malak Nidi Mal ...
🔥Sangeeth Medley : • WAYO (Live) - Sangeeth...
Follow WAYO
/ wayosl
/ wayo_official
/ wayoliveband
Tiktok.com/way...
#kaushan #wayo #soyanneapeadare

Пікірлер: 627
@kavindagayashan6886
@kavindagayashan6886 Жыл бұрын
ඩ්‍රම් එකත් ගහන ගමන් මෙහෙම මේ තරම් ලස්සනට කියනවා කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.වායෝ සුපිරියක්.කෝ බලන්න 2023 අහන අය
@shaliniimesha7352
@shaliniimesha7352 5 ай бұрын
Pada show nathi charithayak
@PoornaSampath-vn1ol
@PoornaSampath-vn1ol 2 ай бұрын
සංගීත්ගේ පුතානේ ලේ වල පවා තියේන්නේ මියුසික්..
@malithapramodh4460
@malithapramodh4460 3 жыл бұрын
නිල් අහසට පායන පුන්සඳ තරු නැතුවම වැළපිලා අද ගැලූ පිණි කඳුළු විසිරී මල් මත සොයන්නේ අපේ ආදරේ... මල් ගොමුවක වෑහෙන රොන් සුව විඳ ගන්නට පියඹනා බිඟුකැළ වසන්තේ පුරා බලමින් දස අත සොයන්නේ අපේ ආදරේ... ආදරියේ මගේ සැමදා මා හදේ රැඳෙන්නම් කියා කී ලෙසේ සුන්දරියේ මගේ මට හිමි ආදරේ රකින්නම් කියා දිවුරමි රෑ තුන්යම මැවෙනා පෙම් ලොව මා තනියම කල්පනා ලොව ලියූ පෙම් හසුන් ගයනා ගී නද සොයන්නේ අපේ ආදරේ... ආදරියේ මගේ... සැමදා මා හදේ රැඳෙන්නම් කියා කී ලෙසේ සුන්දරියේ මගේ මට හිමි ආදරේ රකින්නම් කියා දිවුරමි/// (රකින්නම් මගේ දිවිතුරා)//
@SANUKA
@SANUKA 3 жыл бұрын
Love this live version Kauwa!! Jaya wewa Wayo❤️🎶
@Wayolk
@Wayolk 3 жыл бұрын
Thank you brother ♥️
@JCN_
@JCN_ Жыл бұрын
සනුකයා වැඩ්ඩා ඕයි.. අඩෝ සනුක compose කරපු විත්තිය අද නෙ දැක්කෙ..
@LAkLAk356
@LAkLAk356 Жыл бұрын
​@@JCN_ හා හා😮
@dmanuelg1275
@dmanuelg1275 2 жыл бұрын
වැඩ්ඩෝ රගන්නේ නෑ. නිහතමානීව වැඩ පෙන්වනවා විතරයි. සුපිරි සිංදුවක් කව්වා ඇතුළු Wayo band එක. 😍
@sla5885
@sla5885 2 жыл бұрын
කටහඬ මාර ලස්සනයි, ඩ්‍රම් එක ගහන ගමන් මේ තරම් ලස්සනට කියන එක ගැන මාර සතුටුයි !! සුභ පැතුම් වායෝ !!
@JaliThaYash
@JaliThaYash 3 жыл бұрын
හීනයක් තියෙනවා, කවදාහරි ඔයාලා හැමෝම එක්ක එකට Play කරන්න හරි, ඔයාලගෙ Backing එකට sing කරන්න හරි. WAYO කියන නම ඇහුන, රස දැනුන පලවෙනි දවසෙම හිතාගත්ත දෙයක්... ඒ නැතත්.. සංගීත් Uncle ඇතුල හැමෝටම බොහොම පිං, මේ වගේ අමුර්තය වන් මිහිරි සංගීතය අපිට අහන්න සලස්වනවාට.. බුදුසරණයි WAYO පවුලටම.. ආදරෙයි. 🙏🏼♥️
@pumuditharajawasam1109
@pumuditharajawasam1109 2 ай бұрын
Anyone 2024😍
@nilusharanasinghe7453
@nilusharanasinghe7453 3 жыл бұрын
ආදරණීය සිංදුවක්....❤️❤️❤️ අහපු පළවෙනි පාරම හිතට දැනුනා.... (ආදරීයේ මගේ....සැමදා මා හදේ...❤️💖❤️)
@ruwini7wijesinghe
@ruwini7wijesinghe 8 ай бұрын
When i was a kid i didnt like Mr.Sangeeth at all. But growing up i became more and more impressed with his growth. And im so happy with his son's work as well. ❤ More blessings to all of you for all the great work.
@chenithabimsandu194
@chenithabimsandu194 Жыл бұрын
drum එක play කරන ගමන් sing කරනවා කියන්නේ මාර අමාරු වැඩක් . ආදරෙයි WAYO....❤❤❤❤
@upekshawijesundara8081
@upekshawijesundara8081 7 ай бұрын
වැඩ්ඩෙක්ටම විතරයි drums ගහන ගමන් කිසිම වෙනසක් නැතුව හරිම අපුරුවට ගයන්නත් පුලුවන්❤❤
@chamindubandara850
@chamindubandara850 3 жыл бұрын
When Wayo says ආදරියේ මගේ සැමදා මා හදේ..... I felt it ✌️❤️
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 3 жыл бұрын
පිස්සු හැදෙනවා..සිරාවටම වචන නෑ කියන්න ලස්සනයි වායෝ ඒ තරම්ම..බ්‍රයන් ඇඩම්ස්ගේ සින්දුවක් අහන්න ආසයි සංගීත් අයියගෙ පුතාගෙ හඩින්..ජයෙන් ජය වායෝ..බලන් ඉන්නවෝ අපි බලන්න වායෝ..ලගදිම දවසක සෙට් වෙමු වායෝ..😍😍
@anudaphotography6746
@anudaphotography6746 3 жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතිං අය සුපිරී..................................😙😙මම ආසම බෑන්ඩ් එක වායෝ.... වායෝ තමයි හොදටම කරන්නේ. ඔක්කොම පරිස්සමින් ඉන්න.
@kn-qb1pi
@kn-qb1pi 3 жыл бұрын
ඊළඟට තියෙන concert එකට අනිවාර්යයෙන්ම එනවා 😍😍😍😍ඇවිල්ලා kaushan එක්ක selfie එකක් ගහනවමයි😍😍😍💪💪💪💪💪💪❤❤
@tharushamalinda8517
@tharushamalinda8517 3 жыл бұрын
High pitch ගානක් වත් නෑ, ❤️🔥💪 ආදරෙයි වායෝ 🔥❤️🙂
@MadawaRanga
@MadawaRanga 10 ай бұрын
ඒ වොයිස් එකට සෙට් කරපු ෆක් මෙලඩි එකක්..මේක අහු වෙච්ච දවසෙ ඉදල තවත් බලනව...
@inspiringstoriesoflife
@inspiringstoriesoflife 7 ай бұрын
1:20 This musical always gives me goosebumps💝
@prasadlakmal7920
@prasadlakmal7920 3 жыл бұрын
ඔක්කෝමත් හරි Snare Sound එකත් හරි....🔥🔥🔥🔥
@SLFolks
@SLFolks 8 ай бұрын
Oh man my goosebumps ❤❤❤❤❤❤
@tharulnethula3735
@tharulnethula3735 3 жыл бұрын
මන් ආසම වායොලගේ drummer ට ❤️
@helankakumari8311
@helankakumari8311 3 жыл бұрын
Good luck wayo ආදරෙයි හෙමදාම♥️
@pasindusandaruwan1054
@pasindusandaruwan1054 2 жыл бұрын
ඊයෙත් සුපිරියටම තිබ්බ ගීතාංජලී concert එකේ😎❤️
@savagecontra0.2
@savagecontra0.2 3 жыл бұрын
මොනවා කියන්නද ඉතින්...වායෝ නම් superb....❤️🔥❤️🔥
@palithaherath5105
@palithaherath5105 3 жыл бұрын
Hamadama mama adarei keshan aiye.mamath deumer Kenek .mage favourite drumer oya
@jay3246
@jay3246 3 жыл бұрын
කියල වැඩක් නෑ මගේ ආසම සිංදුව එදා ඉදන් අද වෙනකම් ❤️🥺✌️
@i2rockerz
@i2rockerz 3 жыл бұрын
Drums + Voice ඒක නම් එකෙන්ම සුපිරියක් ... WAYO නම් ඉතින් කොහොමත් සුපිරි නේ
@panketheleftie
@panketheleftie 3 жыл бұрын
මී පැණි වක් කරනවා වගේ කනට ♥️
@chinthakan.rathnayaka8728
@chinthakan.rathnayaka8728 3 жыл бұрын
Release කරපු දවසේ ඉඳලම මේ සින්දුවට තාමත් නොවෙනස්ව ආදරෙයි brother....😍😘
@mahimadewmina4625
@mahimadewmina4625 3 жыл бұрын
sangeeth,kaushan fav .much love wayoo
@drathnayake
@drathnayake 3 жыл бұрын
අද දැනගත්තෙ මේ සින්දුවෙ Melody and Lyrics සනුකගෙ කියල..❤️😍
@ravinduthikshana1536
@ravinduthikshana1536 3 жыл бұрын
ane wayo thawa thiyenam dannako
@Janithpercussionist
@Janithpercussionist 3 жыл бұрын
Ammo kauwa eka nam patta ❤😍✌️
@danushkajayaweera7768
@danushkajayaweera7768 3 жыл бұрын
Jaya wewa... kauwa... wayo... niyamai.....
@rohanchanabey14
@rohanchanabey14 6 ай бұрын
Class drummer , love you mate ✋
@nethmalasisi8107
@nethmalasisi8107 3 жыл бұрын
හරිම ලස්සනයි සින්දුව.තවත් ඉදිරියට යන්න කියලා සුබ පතනවා
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 жыл бұрын
"ආදරියේ මගේ සැමදා මා හදේ රැදෙන්නම් කියා කී ලෙසේ සුන්දරියේ මගේ මට හිමි ආදරේ රකින්නම් කියා දිවුරමි" WAYO 🤩🔥🥺
@miyuru_an_wee
@miyuru_an_wee Жыл бұрын
Sangeeth ❤
@miyuru_an_wee
@miyuru_an_wee Жыл бұрын
Eka ekkenage heena walta yanna para kapala eyala ewata yana diha nihadawa baln inna eka tharm sathutak me loke nathuwa athi ❤
@Tik_tok_family262
@Tik_tok_family262 3 жыл бұрын
විමුට නෙද කියන්නේ..😍😍😍
@prasannawijerathna1125
@prasannawijerathna1125 Жыл бұрын
දැන් voice sri lanka එකේ අහපු ගමන් බලන්න ආවෙ ❤️
@rasindulakshan5739
@rasindulakshan5739 3 жыл бұрын
Maru Hbay 😍
@rashinwithanage495
@rashinwithanage495 3 жыл бұрын
Patta 👌
@dilushkapriyamal6737
@dilushkapriyamal6737 3 жыл бұрын
ඒ සින්දුවේ අමුතු මෙව්වා එකක් තියනව ආ .... කියන්න තේරෙන්නේ නෑ ...
@thathtra
@thathtra 3 жыл бұрын
මැණික මරුනේ ඒක....... මාසයක් ගිහිං ඇහුවේ....... පට්ට ම පට්ට 👌💛😘
@lionman1761
@lionman1761 Жыл бұрын
What a voice
@risithkawshalya
@risithkawshalya Жыл бұрын
Bass ❤
@asundasilva9129
@asundasilva9129 Жыл бұрын
Woooo 🤩🤩😍😍😘
@kushanbandara9850
@kushanbandara9850 3 жыл бұрын
වාසනාවකට මුළු ප්‍රසංගයම සජීවීව නරඹන්න හැකි වුණා ❤❤❤ ආදරෙයි wayo ❤❤❤
@kaveeshaperera2541
@kaveeshaperera2541 3 жыл бұрын
Okay I heard this song cuz my boyfriend wanted me to listen it. But now I can't stop me listening to this song🥺 & now this is one of my favorites too♥️
@suchiraperera
@suchiraperera Жыл бұрын
නිල් අහසට පායන පුන්සඳ තරු නැතුවම වැලපිලා අද ගැලු පිනි කඳුළු විසිරී මල් මත සොයන්නේ අපේ ආදරේ මල් ගොමුවක වෑහෙන රොන් සුව විඳගන්නට පියඹනා බිඟු කැළ වසන්තේ පුරා බලමින් දස අත සොයන්නේ අපේ ආදරේ ආදරියේ මගෙ සෑමදා මා හදේ රෑදෙන්නම් කියා කීලෙසේ සුන්දරියේ මගේ මට හිමි ආදරේ රකින්නම් කියා දිවුරමි රෑ තුන්යම මෑවෙනා පෙම් ලොව මා තනියම කල්පනා ලොව ලියු පෙම් හසුන් ගායනා ගී නද සොයන්නේ අපේ ආදරේ ආදරියේ මගේ සැමදා මා හදේ රැදෙන්නම් කියා කී ලෙසේ සුන්දරියේ මගේ මට හිමි ආදරේ රකින්නම් කියා දිවුරමී ආදරියේ මගේ සැමදා මා හදේ රැදෙන්නම් කියා කී ලෙසේ සුන්දරියේ මගේ මට හිමි ආදරේ රකින්නම් කියා දිවුරමී ආදරියේ මගේ සැමදා මා හදේ රැදෙන්නම් කියා කී ලෙසේ සුන්දරියේ මගේ මට හිමි ආදරේ රකින්නම් මාගේ දිවිතුරා රකින්නම් මාගේ දිවිතුරා
@avishkawijesinha3653
@avishkawijesinha3653 3 жыл бұрын
මේ සින්දුව live sing කරන එකක් දානකම් බලාන් හිටියේ පට්ට😍😍 kaushan අයියේ🤘😍
@dewsarakariyawasam7119
@dewsarakariyawasam7119 3 жыл бұрын
supiri
@CineScopereviewsOrg
@CineScopereviewsOrg Жыл бұрын
A Real Materpiece😍
@dhanushamiyuru
@dhanushamiyuru Жыл бұрын
Wow😢🎉❤waddo thm
@chalanadharmasena8606
@chalanadharmasena8606 3 жыл бұрын
මෙකෙ live version එක එනකම් අවුරුදු ගානක් බලන් හිටියා 🤩🤩❤
@himashakavindi-le6vx
@himashakavindi-le6vx 6 ай бұрын
Love this song ❤️❤️❤️wayo.....❤
@kasunthilak3723
@kasunthilak3723 3 жыл бұрын
සොයන්නේ අපේ...... ආදරේ ......❤❤❤❤
@dinukanirmal2625
@dinukanirmal2625 3 жыл бұрын
නියමයි ❤❤❤❤
@Accordingtome-girls
@Accordingtome-girls 6 ай бұрын
Korean OST ekk wage !!! 🥰😍💖
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 7 ай бұрын
What a beautiful song 🎵
@dulanchirantha1066
@dulanchirantha1066 3 жыл бұрын
Favorite drumer wayo kaushan wijesuriya Aiyya💓
@sanity5477
@sanity5477 Жыл бұрын
Cool ...❤
@tharindugimhana2687
@tharindugimhana2687 9 ай бұрын
🥰😍superb
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
මං ආසම සිංදුවක්😍
@supunbatagoda8061
@supunbatagoda8061 10 ай бұрын
Another masterpiece by Sanuka, and a brilliant performance by Wayo. ❤🎵🎶
@himasaradenuwan5081
@himasaradenuwan5081 3 жыл бұрын
අම්බෝ.... නියමයි...වායොනෙ ඉතිම්...💓👌
@sithuminisaranga3780
@sithuminisaranga3780 Жыл бұрын
❤️❤️
@shehanravishka9957
@shehanravishka9957 Жыл бұрын
Lovely my favourite drumer ❤ Good luck brother 🎉❤
@lashelperera
@lashelperera 3 жыл бұрын
ආසම එකක් ♥️
@ollthebestindika3604
@ollthebestindika3604 3 жыл бұрын
Lassanai sangeeth aiyage voice ekath chuttak ahunamam hithama pirenawa. ♥️♥️
@husniSL
@husniSL 3 жыл бұрын
The most original band with a very high detailed and defined sound, amazing musicians and an incredible drummer/vocalist,pure talent.Wish you and all the very best 👍
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
සුපිරී ❤️💫🌈️
@sasankasudayanga3434
@sasankasudayanga3434 3 жыл бұрын
කව්වා තෑන්ක්ස් මචං මම පට්ටම ආස සින්දුවක් මේක විශේෂයෙන් කොන්සර්ට් වර්ශන් එක❤️❤️❤️❤
@trashpanda6239
@trashpanda6239 3 жыл бұрын
Lassanai sinduwa 👍👍😊😊❤️❤️
@hansamalkaveesha1599
@hansamalkaveesha1599 Жыл бұрын
Peace 🥺💗
@_nick_yt3693
@_nick_yt3693 2 жыл бұрын
සුපිරි සින්දුවක් ❤️ මම ආසම band එකක් තමා Wayo පවුලටම ආදරෙයි ❤️❤️❤️
@phantom_gamingELITE
@phantom_gamingELITE Жыл бұрын
beutifull
@kalhan_j1633
@kalhan_j1633 2 жыл бұрын
kauwa ගෙ voice එක නම් superb!♥️
@sandunfernando7478
@sandunfernando7478 3 жыл бұрын
Awsh 💝💯😍🙏
@Flexible_Ketchup
@Flexible_Ketchup 5 ай бұрын
❤ සිපිරියි ඈ ජය වේවා wayo ආදරෙයි සංගීත් අයියේ 🙏
@udithaashen8507
@udithaashen8507 3 жыл бұрын
සොයන්නේ අපේ ආදරේ ..... I felt it..❤️❤️🔥
@අරවින්දහේරත්
@අරවින්දහේරත් 3 жыл бұрын
කෞවා.. voice පට්ට..සුපිරිම වැඩක් ❤️ congratulations all
@pathirageperera3765
@pathirageperera3765 2 жыл бұрын
කව්ව කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් drum ගහන ගමන් සින්දුවක් කියන්න එක ලේසි වැඩක් නෙමෙයි, අනික ඔය ගහන විදිහට අන්තිම ටිකේ සින්දුව ගොඩක් වෙලාවට කටින් පිටවෙන්නෙ නැහැ, ගොඩක් අයගෙ ඒත් කව්වගෙ practice එක තමයි මේ හැමදේම ❤️🥁
@chandiwijayasiri3378
@chandiwijayasiri3378 3 жыл бұрын
Super ,super ,wayo....
@miyurusankalpa9935
@miyurusankalpa9935 3 жыл бұрын
Woooww 😍😍😍❤️❤️ සේරම මරු 😌👌 කියන්න වචන නොමැත 😌😌👌😍❤️😍❤️
@TiranYapa
@TiranYapa 3 жыл бұрын
ආසම සිංදුවක්
@asankapeiris6997
@asankapeiris6997 3 жыл бұрын
Niyami👏👏
@hhsnalinda
@hhsnalinda 3 жыл бұрын
හොඳ හොඳ දේවල් එළි වෙන ජාමෙට... ❤️❤️❤️👌
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 3 жыл бұрын
Kaushan aiyaaa superb performance ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@vihaghijayarathna4385
@vihaghijayarathna4385 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ ගොඩක් ලස්සනයි❤😊
@shashikamadhushan8334
@shashikamadhushan8334 3 жыл бұрын
Sounds පට්ට clear ....wayo නම් ඉතින් සුපිරිma තමා....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@hhsnalinda
@hhsnalinda 11 ай бұрын
❤ End එක ❤
@SudheeraShanakaOfficial
@SudheeraShanakaOfficial 3 жыл бұрын
Woow 🥺❤️
@hiruniherman3549
@hiruniherman3549 Жыл бұрын
Ufff ❤💎
@Mrpraveenrupasinghe
@Mrpraveenrupasinghe 3 жыл бұрын
සුපිරි wayo.. එක video එකක් වත් අතාරින්න නැතුව හැම video එකක් ම 10 පාරකට වඩා බලලා තියනවා.. ජය..
@sahanhirantha3276
@sahanhirantha3276 3 жыл бұрын
Wayo🤩
@thaushatharusha458
@thaushatharusha458 Жыл бұрын
වායෝ අාදරේයි 2023අහනවා ❤❤❤❤❤❤❤❤❤
@lalanithissera5857
@lalanithissera5857 3 жыл бұрын
Excellent gb
@KVDRUMS
@KVDRUMS 3 жыл бұрын
Fav 😮‍💨❤️
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09
ULD - Jeg skal finne deg (Lyric Video)
4:34
ULD
Рет қаралды 1,5 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 14 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 53 МЛН
WAYO (Live) - Mal Perahara (මල් පෙරහැර)
4:12
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 3,5 МЛН
WAYO (Live) - Samjhawan (Cover)
5:02
WAYO
Рет қаралды 635 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН