KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
24:36
අපගේ පොදු සතුරා වන සාතන් | Satan- our common Enemy | @we-turn
45:34
We Attempted The Impossible 😱
00:54
Sigma Kid Mistake #funny #sigma
00:17
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
බූරුවාව වුවත් පාවිච්චි විය හැක |
Рет қаралды 1,585
Facebook
Twitter
Жүктеу
1
Жазылу 11 М.
WE-TURN (හැරෙන අපි)
Күн бұрын
Пікірлер: 44
@inchristnetwork
5 ай бұрын
හරියට හරි. එවැනි සැම්සන් ලා කරපු දේවල් හොඳටම දැක්කා. සිරගෙදරකට යනවා වගේ දැනිච්ච කාලවල් අනන්තයි. ඒ තරම් නින්දා අපහස් තිබුනා. සම්පූර්ණ ආයතනයක් වගේම තමයි. ස්වාමින්වහන්සේ තුල සිටින අපි ගොඩාක් ඉවසීම අවශ්‍ය වුනා. ස්වාමින්වහන්සේ සිත දකින දෙවියන්වහන්සේ. ස්වාමින්වහන්සේ සියල්ල බලාගනියි කියා එවැනි තැන්වලින් ඉවත්වෙලා ඉන්නවා. ටික කාලෙකට ලංකාවේන් පිටතට ගිහින් ඉන්න හිතුනා. යන්න අවසර දුන්නා මගේ දෙවියන්වහන්සේ. ❤ ඉතින් යන්න අවසරයි බ්‍ර්දර්. ප්‍රේමයෙන් සෑමදාටම. ස්තුතිය සියලු ලස්සන පනිවිඩ වලට. ස්වාමින්වහන්සේට ගොඩාක් ස්තුති ඔබනිසා. එකතුවෙනවා පනිවිඩ බලන්න. 🙏
@gampahaministry1249
5 ай бұрын
පුතේ mama ගැලවීමට ඇවිත් අවුරුදු 46ක් අපිට ඒකාලේ අපේ මුල් පියවරු නිවැරැදි ව දේව වචනය ඉගැන්වු නිසා අපි තාමත් දේව වචනය තුල ගමන් කරනවා ඔයාගේ ඉගැන්වීම ගැන එකගයි දෙවියන් වහන්සේගේ කරුණා ව ඔබව දරාගන්නා සේක්වා.
@we-turn
5 ай бұрын
ජේසු පිහිටයි ඔබට
@reenichandrika706
5 ай бұрын
Thankyou brother you're kind advice. God blessyou .
@we-turn
5 ай бұрын
🙏🏻🙏🏻
@JayanthiLa
5 ай бұрын
ඔබට ගොඩක් ස්තුති .ඔබ හැම ටුවර් එකකදීම කරන පින්තූර සහ ව්ස්තරනිසා හරි ම ලස්සනයි .අපි ටත් බලන්න යන්න හිතෙනවා . ඔබ ලoකාවට දක්වන ආදරයට ගොඩක් ගෞරව කරනවා. හැම දාම ඔබ ම්නිසුන්ට දෙන්නේ හොඳ ආදර්ශ යන්.නමුත් අපේ ම්නිස්සු හැසිරෙන්නේ අන්දයෝ වගේ . ඔබ හැම දාම අප සමඟ සිට්න්න හොඳ ට විනෝද වෙලා නිවාඩු ව ගතකරලා එන්න ඔබට ජේසු පිහිටයි .
@we-turn
5 ай бұрын
ජේසු පිහිටයි ඔබට 🙏🏻
@malanigunasekara6425
5 ай бұрын
God bles you son well come HappyTowar 🙏🙏👍❤
@we-turn
5 ай бұрын
God bless you 🙏
@damayanthi8060
5 ай бұрын
God bless you Barbara ❤
@Sharmila-qr1zx
3 ай бұрын
Paster sri lal ge awsanaya bohoma bayanaka widihata awasana una api hamoma eka dakkanee,ettatama minissu eya karana weradi denagenane yanne,eka eyage durwalakama kiya kiya,den samaharu nuthana dawith kiyalath kiyanawane ,obage video ekakin puluwnnam thawadurtath pehedili kirimak,karanna puluwnnam hodai brother,karanna puluwan okkoma weradi karala ledun suwa karanawa ,ettatama meyala monawada karanne
@marynanayakkara5001
5 ай бұрын
You are in a beautiful place ❤
@kavishkadananjaya3128
5 ай бұрын
අයියේ මට මේ දවස් වල තියන ප්‍රශ්නයක් තමයි. " දෙවියන් වහන්සේ ඔයාව කියනවා වරන් සේවයට කියලා. දෙවියන් වහන්සේ කියන්නේ හැබැයි ඔයාගේ නායකයා කියනවා කියන්නකෝ නෑ job එකක් කරන ගමන් සේවය කරන්න. " මට තියන ප්‍රශ්නේ job එකක් මම කරන්න ඔනේද නැද්ද.? දෙවියන් වහන්සේ කිව්වේ නෑ job එකක් ගැන. එතකොට කොහොමද මම හරි දේ කරන්නේ. මොකක්ද මම විශ්වාස කරන්නේ. මොකද මේ දවස් වල ගොඩක් අයට සේවයට full time කැදවිම කරන්න යන්න එපා කියනවා part time කරන්න job එකක් කරන ගමන්. එතකොට මාතෙව් 6:33 කියන්නේ මොකක්ද. කොහේද තියෙන්නේ සේවය කරනවානම් උබ ජොබ් එකක් කරන්න ඔනේ කියලා බයිබලයේ. 🤔 අයියා මෙක පැහැදිලි කරන්න පුලුවන්ද..?😊😊
@we-turn
5 ай бұрын
මේක වීඩියෝවකට හොද මාතෘකාවක් මල්ලි!
@vihangashenith7423
5 ай бұрын
ඔව් අනිවාරෙන් මේ ගැන වීඩියෝ එකක් කරන්න. ජේසු පිහිටයි🙏🏻❤❤❤
@kavishkadananjaya3128
5 ай бұрын
Podcast එකක් කරමුද. මට ප්‍රශ්න තියනවා ගොඩක් ඒ සම්බන්ධව. 🥹😗
@isurukanchana2968
5 ай бұрын
Oww sewaya karana godak Aya kiyanwa epa kiyla...apita hambenna salary eken oyalata inna puluwan d... Ape gdr minissunge oluwalata ehem waradi dewal danawa church eke visiting Yana sewakyoma...😢
@malifernando7177
5 ай бұрын
මම නම් කැමති පාවුල් වගේ අනුන්ට බරක් නොවී දෙවියන්වහන්සේට සේවය කරන්න ඒ එක්කම නැතිබැරි අයට මට පුලුවන් අයුරින් උදව් කරමින් සුභාරංචිය ගෙනයන්න පාවුල්තුමත් කූඩාරම් මසමින් එයාගෙ ජීවෝනොපාය කරගත්තනෙ අසරණ මනුෂ්‍යයන්ට දසයෙන් කොටස් වලට බරක් දෙන්න ඕනත් නැහැ🙏
@susanthaasoka4985
5 ай бұрын
Amen amen 🙏🙏🙏
@marynanayakkara5001
5 ай бұрын
We should worship Jesus Christ only ❤
@n.d.c.n.p8270
5 ай бұрын
❤ ✝️ ❤️
@nishadsilva-wb8xe
5 ай бұрын
May keyadena avadiwem gana avankavama obata sthutiwenava
@SadhanaPerera-c9p
5 ай бұрын
Paster lalta dan avdagannath bha brother
@dineshmahipala7064
5 ай бұрын
God bless you brother ❤❤❤
@we-turn
5 ай бұрын
God bless you too 🙏🏻
@vihangashenith7423
5 ай бұрын
❤❤❤
@markkanishka9621
5 ай бұрын
background Noise eka gdk wadi aiye
@we-turn
5 ай бұрын
🥲🥲
@sirimaleenanayakkara4415
5 ай бұрын
❤❤❤❤❤❤❤
@pauljerom2473
5 ай бұрын
Thk u brother
@we-turn
5 ай бұрын
🙏🙏
@isurukanchana2968
5 ай бұрын
Video ekata back ground music dnna epa aiyye... Watee noice walata wada eka awl...😢❤
@we-turn
5 ай бұрын
🙏🏻♥️
@antonsebastian2177
5 ай бұрын
Brother මේ video එකේ කතා කරන දේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ පසුබිම් වාදනය ඊට වඩා ඇහෙනවා. ඇවිදින ගමන් කතා කරන නිසා වචන පැහැදිලියි මදි.
@sunitalanka3102
5 ай бұрын
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@shashinepremarathna
5 ай бұрын
Me mudalalila mokata mehem jesse wikunagan kanawada manda puthe oyata jesus pihitai
@shashinepremarathna
5 ай бұрын
Ane manda puthe me mudalalila kawada me weladam nawathawida
@we-turn
5 ай бұрын
🙏🏻🙏🏻
@MerilPranandu
5 ай бұрын
Wahallun gana nam apitath godak dukai brother.mage paule kenekuth ahuwela innawa nidahas karanna amarui
@we-turn
5 ай бұрын
Jesu Pihitai 🙏🙏
@Dishan19999
5 ай бұрын
❤️❤️❤️
@we-turn
5 ай бұрын
🙏🙏
24:36
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,8 МЛН
45:34
අපගේ පොදු සතුරා වන සාතන් | Satan- our common Enemy | @we-turn
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 6 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 24 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 22 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
14:11
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
17:02
දෙවියන් මා සමග කියා දන්නේ කොහොමද? | How do you know that God is with you? @we-turn
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 3,8 М.
25:33
භය ඔබව අඩපන කරයි | Fear paralyzes you | @we-turn
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 1,4 М.
38:55
යෙහෝවා සාක්ෂිකරුවන් යනු කව්ද?-Who are JWs?- ප්රතිඋත්තරවේදියා | Jehovah's Witnesses Sri Lanka
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 11 М.
29:26
"divide et impera" නියාය හදුනාගෙන ඡන්දය පාවිච්චි කිරීම | @we-turn
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 2,5 М.
24:52
නායකත්වය හා අනුගාමිකත්වය | Leadership VS Followership | @we-turn
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 620
15:33
නිවැරදි ජ්වලිතය හදුනාගමු | මානසික සුවය පිලිබදවද විමසා බලමු | True Zealousness | @we-turn
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 1,7 М.
17:09
නායකත්වයට මාර්ගය | Jesus' way to Leadership | @we-turn
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 1 М.
31:29
අවුරුදු 90 දී මේ සියා කරන වැඩේ ඔයාලටත් හිතා ගන්න බැරි වෙයි sinhala dubbed story review lk voice
LK VOICE
Рет қаралды 230 М.
59:23
පානදුරාවාදය දෙස කිතුනු ඇසකින් | පංච මහා වාද | The Great Debates | @we-turn
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 2,1 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 24 МЛН