ඉරිදා දවස ගෙවුණූ හැටි 🐟🦈We were fishing on board😉 Life@Ship

  Рет қаралды 50,162

Life@Ship

Life@Ship

Күн бұрын

ඔන්න කොල්ලනේ අපි නැවේදි අපේ ඒකාකාරිත්වයෙන් පොඩ්ඩක් මිදිල එලියට ආව. කලාතුරකින් වගේ ලැබුන චන්ස් එකක් ලියලත් කියන්න පුලුවන් මොකද අපිට දවල් කාලයේ මෙ වගේ එලියට එන්න ගොඩක් වෙලවට අමරුයි.
මම හිතනව අලුත් කොල්ලන්ට හොද මෝටිවේශන් එකක් වේව් කියල මම හැමදම කියනව වගේ ගේමක් ගහගනිල්ල. ඕනම ප්‍රශ්නයක් අහන්න පුලුවන් මම රිප්ලයි කරනව හැමෝටම.
#sealife #sailor #sailorlife #lifeatsea #shipvideo #ship #sea #seamanvlogs #seaexploration#hotel #arabic #dammam #food #trendingvideo #viral #viralvideo #rougsea #seamanvlogs
#ship #shipvideo #cmacgm #life@ship #dasunmadhusanka #kohomadanewatayanne #lifeatship #thesailor #naw #dasun #SHIP #srilanka #Seafairer#Sinhalatutorial#Seaman#seafarer#Navigation#Ships#Howtobe#Basis#qulifications#Marri
#cruisingwithsohan #cruiseshipjobs #cruiseshipjobssalary #cruiseshipjobsandrequirements #cruiseshipjobsnoexperience #cruiseshipjobs2023 #cruiseshipjobslife #cruiseshipjobsandsalary #cruise #cruiseship #cruiser #cruiselife #cruiseline #cruiseblogger #cruiseaddict #jobs #aidanova #cruiseaddict #jobs #jobs2023 #jobsforfreshers #jobsearch #jobseekers #cruising #cruiseship #containership #containers #lashing
#containershipping #containership #lashing #containers #cmacgm #bluewhale #cmacgmbluewhale #dasunmadhusanka #sinhala #sinhalaship #shipsinhala #shipvideosrilanka #shipvideosinhala

Пікірлер: 55
@chamarasuranjan6858
@chamarasuranjan6858 2 ай бұрын
මල්ලි කොහොමද ... වැඩේ මරු... ලස්සනයි ..
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Hodai aiye kohomada ithin ❤️thank you aiye😇😇
@chathuradasanayaka2156
@chathuradasanayaka2156 2 ай бұрын
@Lifeatships
@Lifeatships 2 ай бұрын
🫡❤️❤️
@Manoj_Entertainments
@Manoj_Entertainments Ай бұрын
Seeduwa Brave ලාගේ කවීෂ නන්ස්ටොප් එක ඇහෙනෝ 😮❤❤❤😊
@Lifeatships
@Lifeatships Ай бұрын
🤭🤭🤭🤭eekath ehunada 😂😂
@Manoj_Entertainments
@Manoj_Entertainments Ай бұрын
@@Lifeatships 😁😁🥱
@nethujanimdiya
@nethujanimdiya 2 ай бұрын
Super cool
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank you so much 😊
@Tamik162
@Tamik162 2 ай бұрын
Super 👽❤️
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank you so much
@ravindumadushan2632
@ravindumadushan2632 2 ай бұрын
super
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank you so much 😊
@akilanawod4562
@akilanawod4562 2 ай бұрын
ado bro❤
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank you 🙏🏻 🥰🥰
@nimmisriyalalani1735
@nimmisriyalalani1735 2 ай бұрын
❤❤❤❤
@Lifeatships
@Lifeatships 2 ай бұрын
😀😀😀❤️❤️
@VivoVivo-lb9ng
@VivoVivo-lb9ng 2 ай бұрын
Aiya 💙
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Malliya
@ayeshadilrukshilk
@ayeshadilrukshilk 2 ай бұрын
Video eka lassanai ❤
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank you so much 😊
@chamathlaksitha7579
@chamathlaksitha7579 2 ай бұрын
👍👊
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank you chamathaaa
@chamigayanthika312
@chamigayanthika312 2 ай бұрын
😊❤
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank you so much
@chanakadilshan8802
@chanakadilshan8802 Ай бұрын
නැවක වැඩ කරන්න මොන වගෙ qualifications ද තියෙන්න ඔනි, සාමාන්‍ය රස්සාවකට , කොහොමද එවට සම්බන්ධ වෙන්නෙ
@Lifeatships
@Lifeatships Ай бұрын
නැවකට යන හරිම විදිය kzbin.info/aero/PLw6ssCI3DKtTiFEbcmM6i_ArIpbanH5FX Me video dheka hodata balanna malli
@prasadkarunanayaka8236
@prasadkarunanayaka8236 2 ай бұрын
Lassanaii video ekaa ❤ Video karana cam eka mokkd ?
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank you aiye i phone 14 pro max
@boletuktukstunt7691
@boletuktukstunt7691 2 ай бұрын
නැවු නැවු තියෙනවා tuk tuk වගේ😮
@Lifeatships
@Lifeatships 2 ай бұрын
😂😂😂😇
@boletuktukstunt7691
@boletuktukstunt7691 2 ай бұрын
@@Lifeatships 😂
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 2 ай бұрын
අයියා දැන් cinec එකෙන් අලුතෙන් කරන Marine fitter full course packege එක කරාම නැවක් Insitute එකෙන්ම හොයල දෙනව නේද අයියා
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Ow malli eyala ehema ekak karanawa eeth oya interview ekata course eken passe hodata face karanna oone
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
මන් kara බන් නැවක් සෙට් උනේ නැ ඩොක්කායඩ් එකේ කට්ටක් kala ගෙදර නැවතුනා 😅
@Lifeatships
@Lifeatships 2 ай бұрын
@YoshanMilinda-vh2ho issarata wediya den chance thiyenawa aaya uthsaha karala balanna
@janiruranasinha6550
@janiruranasinha6550 21 күн бұрын
අයියා moratuwa NDT එකේ marine engineer කෝස් එක කරලා කැම්පස් එකෙන් එලියට ආවම අපිට 4th engineer සේල් කරන්න පුලුවන්ද
@Lifeatships
@Lifeatships 20 күн бұрын
Be malli CDC ganna oone iita passe Cadet yanna oone contract 2k iita passe coc exam eka karanna oone
@janiruranasinha6550
@janiruranasinha6550 20 күн бұрын
@@Lifeatships ඒ කියන්නෙ අයියා කැඩෙට් ගිහිල්ලා නේද 4th engineer යන්න වෙන්නෙ
@HeshanKavinda-e7j
@HeshanKavinda-e7j 2 ай бұрын
කොස් එක කරන්න මොනද ඔනි සුදුසුකම්
@Lifeatships
@Lifeatships 2 ай бұрын
නැවකට යන හරිම විදිය kzbin.info/aero/PLw6ssCI3DKtTiFEbcmM6i_ArIpbanH5FX
@Hjvhbbbj
@Hjvhbbbj 2 ай бұрын
හැම නවක ම ඉරිදා නිවාඩු ද
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Ne hema ekakama ne hari standard ekaka yana company ekak nam niwadu thamai😇
@CHILDRENlikeFUNNY
@CHILDRENlikeFUNNY 2 ай бұрын
Oya sail karana rank eka mokakda
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Engine Fitter
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 2 ай бұрын
අයියා ඔයාගෙ rank එක engine fitter නේද Salary කොහොමද අයියා Fitter ට
@Lifeatships
@Lifeatships 2 ай бұрын
USD 1000 kata wediya ganna puluwan malli
@rachithmarine9821
@rachithmarine9821 2 ай бұрын
ayye mata job ekak hoyala denna berida ship ekaka?
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Aaa 3rd udheta ennako api ithin balamu mokak hari karanna😂😂😂
@kalparajapaksha
@kalparajapaksha 2 ай бұрын
Woow maru vidio eka
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Thank youu ❤️❤️❤️
@samanbandara4456
@samanbandara4456 2 ай бұрын
ඔය පැත්තේ දැල්ලෝ ඉන්නවා
@Lifeatships
@Lifeatships 2 ай бұрын
Ow aiye 👍👍👍❤️
@chahuras
@chahuras 2 ай бұрын
පව්කාරයො.ආත්ම ගානක මාලු වෙලා ඉපදිල ඔහොමම මැරෙන්න වෙයි.
@kushfdo6910
@kushfdo6910 2 ай бұрын
Muhude da🌚😅🤪
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
ඩුබායි මාළු මාකට් එක / Dubai Fish Market
11:07
Kavi Thisaru Ibagathe - ඉබාගාතේ
Рет қаралды 4,1 М.
Street Foods for Under Rs.100 in Sri Lanka
19:54
Travel Today
Рет қаралды 67 М.
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
16:34
බබා 👶 - චාලට් මල්ලි - chalat malli
11:32
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 351 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19