Wedahamine - වෙදහාමිනේ | Episode 12 - Teleview TV

  Рет қаралды 36,980

TeleView Plus Tv

TeleView Plus Tv

Күн бұрын

Пікірлер: 89
@chamirafernando7090
@chamirafernando7090 2 жыл бұрын
දැන් තියෙන ටෙලිනාට්‍ය පඩංගු වලට වැඩිය හැම අතින්ම ලස්සනයි. ආදර්ශමත්.
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
අනිවාර්යයෙන්
@dilumkahandawala8402
@dilumkahandawala8402 8 ай бұрын
Mewwa nattiya nemei diamanthi saho 💎💎💎 aye hadenne naa me wage nirmana eka yugayak
@heshanchathu9154
@heshanchathu9154 4 жыл бұрын
අන්තිමට වදින සැක්ස් පාට එක ඇහෙනකොටම මයිල් කෙලින් උනා. නියම තැනට පළමු මතකය පෙන්වන්න දාපු එක නම් විශිෂ්ටයි. ඒ කාලෙ මෙහෙම කතාවක් එඩිට් කරන්න කොහොම දැනුමක් තියෙන්න ඇතිද නිර්මාණකරුවාට. ස්ටැන්ලි පීරිස් මහත්මයා ප්ලේ කරපු පාට් එකක් අර සැක්සපෝන් පාට් එක.
@induwara-be4wp
@induwara-be4wp 3 жыл бұрын
Ammoo ow.. E part eken aye athithetama aran giya.. Eka kiynna wachana na...🙏🏻🙏🏻♥️
@kisonsl6659
@kisonsl6659 Жыл бұрын
Supiri❤
@mariacallas6287
@mariacallas6287 8 ай бұрын
eka violin part ekak sound eke quality eka super sinda thamai sax ekk wage ahenne :|
@Kasun_Ish
@Kasun_Ish 10 ай бұрын
ජිවිතයේ බලන්න ලැබුණ ලස්සනම, අමතක නොවෙන නිර්මාණයක් අද බලලා ඉවර කරා❤️ 30/01/2024 11.35 pm
@amazo4533
@amazo4533 2 жыл бұрын
හෙල වෙදකම රැක ගන්න අවශ්‍යි. පරම්පරාවෙන් යන ක්‍රමය අසාර්ථකයි . ඒකෙන් වෙන්නේ තවත් මේක හැන්ගිලා යන එක .ලන්කාවේ දැනට ඉන්න වෙද මහත්තුරුනගෙ දැනුම අරන් හෙල වෙදකම සහිත රෝහල් පද්දතියක් ආරම්භ කල යුතුයි .හෙල වෙදකම කියන්නෙ අවිසාවාදිම වෙදකමක්. මාත් එකතරා රෝගයකින් හෙල වෙදකම නිසා සුව වූවෙකි .
@nilanthipannala8054
@nilanthipannala8054 3 жыл бұрын
පොඩි කාලේ බැලුවාට පස්සේ ආයෙම බැලුවා... ⁣කවදාවත් අමතක නොවෙන කතාවක්.... 💗💗💗💗💗💗💗💗💗💗 බොහොම ස්තුතියි නැවතත් අපට බලන්න සැලැස්වූවාට.... 🙏🙏🙏
@kamanijayasinghe6895
@kamanijayasinghe6895 8 ай бұрын
දැන් කාලේ හැදුවා නම් කොටස් දෙදාහක් ගහන්න තිබුනා කැත නැතුව .. තාම කමල් කහිනවා එහෙනම් .. ලෙඩේ හොයා ගෙනත් නෑ .. ශ්‍රීයන්තට ඇත්තටම ඔච්චර වයස යනකම් ගහන්න තිබුණා ..
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 2 ай бұрын
"පුතේ අන්න නෑදෑයො එනවා " I felt it to the bottom of my heart 🥺❤️
@sunethasunetha9992
@sunethasunetha9992 3 жыл бұрын
අනේ කොටස් 12 ද හරිම ලස්සනයි ස්තූතියි ඔබට තව පරන එවා දන්න ස්තූතියි ඔබට 2021 .4.24 බලලා ඉවර කලා
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
Menna Nalu niliyo..Menna katha Ape Kama..Ape Dewal Ape Rata kiyala Danena..Superrrrrrrrrr katha 👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍❤❤❤❤❤
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
වෙද හාමිනේ සහ ගම්වල හිත් පිත් කොතරම් සුන්දරද.... ආගම් කාර නොමිනිසුන් හැමදාම කරේ මනුස්සයන්ගේ වටින සිතිවිලි එක්ක සෙල්ලම් කරපු එක.
@yasasdagreat
@yasasdagreat 4 жыл бұрын
Thanks Jayantha Chandrasiri for this masterpiece...
@koshilasanjeewani-ws1ce
@koshilasanjeewani-ws1ce Жыл бұрын
Anyone who watch in 2023,that is the best telidrama i'll seen in my life,kamal addararachchi,sriyantha mendis,jackson anthony,rebeka,මෙන්න නලු නිලියො❤️දැන් ඉන්න නලුවන්ට හැරෙන්නවත් බෑ මේ acting එක්ක.
@kasunnavoda3698
@kasunnavoda3698 3 жыл бұрын
සුනිල් රත්නායක + ජයන්ත චන්ද්‍රසිරි + ශ්‍රියන්ත + ජැක්සන් + කමල් = අධ්‍යාත්මික සුවය.. 💚
@avanthaperera7945
@avanthaperera7945 2 жыл бұрын
කේමදාස මාස්ටර් ව අමතක කරන්න එපා.
@buddhikaangeethdeseram6912
@buddhikaangeethdeseram6912 2 жыл бұрын
Ai sk sirisena
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 Жыл бұрын
රෙබෙකා
@chinthakamahanama6816
@chinthakamahanama6816 3 жыл бұрын
නියම කතාව... ❤️ඉවර වෙනකන් මොකක් වේවිද කියන්න බෑ. සහෝදරයා කතාව හදලා තියෙන්නේ මේකෙන් වගේ
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
මේවා බලලා දෙවනි ඉනිම බලලා ත්‍රෙන්ඩින් කරන්නේ අපත හීරළුවො
@Henegama324
@Henegama324 3 жыл бұрын
හොද කතාවක්... මුල සිට අවසානය තෙක් බැලුවා.......
@lifewiththusha55
@lifewiththusha55 4 жыл бұрын
One of the best teledrama in srilankan teledrama history 👌👍
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 2 ай бұрын
මෝඩයා කරගත්ත මෝඩකම 😢 ධර්මප්‍රිය සැබෑම මිතුරෙක් ❤
@samwije8586
@samwije8586 7 ай бұрын
A masterpiece ! අහිංසක ගැමියන්ගේ සුන්දර සිත් ...
@omal7442
@omal7442 11 ай бұрын
පැය බාගයේ කොටස් 12 කින් ටෙලිනාට්‍ය ක් සාර්ථක ව අවසන් කරපු එකම කෙනා ජයන්ත චන්ද්‍රසිරි වෙන්න ඕන .. ඒ කාලෙ සියලුම සම්මාන හිමිකරගත් ටෙලිනාට්‍යක් ..
@TheMrgoodboy2
@TheMrgoodboy2 4 жыл бұрын
Epic teledrama in the history of Sri Lankan television. Thanks teleview and Sunil Rathnayaka for supporting to create such masterpieces. What you did those days were groundbreaking. You need lot of courage to support genious yet unconventional creators like Jayantha Chandrasiri to create unconventional teledramas like this. That show your intention was not just financial gains. True, these teledramas ultimately became landmarks in our television history and adored by people. But I do not think even you or Jayantha thought these will become this successful. These creations were ahead of time. But you had faith in good art. You had faith in us, sri lankan viewers. Therefore you undertook these sort of mamoth projects those days. As a result, we have these rare gems. Thank you Very much for that.
@asiniie
@asiniie Жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් ❤ පුරාවෘත්තය නලු නිලියන් ❤
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
😭😭😭😭😭😭😭රෙබෙකා ❤️❤️❤️
@thanujakumari811
@thanujakumari811 4 жыл бұрын
පුදුමාකාර අවසානයක්
@achiniuthpala8037
@achiniuthpala8037 Жыл бұрын
Vishishta adyakshanayak.athi vishishta ragapamak.harima lassanai.ape sinhala wedakame watinakamat gami minissunge manussakamat apuruwata vidaha penwa etha..sthuthui meya narabimata awasthawa laba dunnata 2023.05.12 ❤❤❤
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
පැනලා ගියත් ආයෙමත් මුලටම එන්න වෙනවා 💔
@samanthilaka9949
@samanthilaka9949 Жыл бұрын
,වෙදහාමිනෙත් අන්තිමට පිලිකවකින්ම නැතිවෙනව
@dulinie
@dulinie 6 ай бұрын
Thank you so much for the upload. I watched this masterpiece after 30 years. Love every bit of this. Salute to the crew and sir Jayantha Chandrasiri ❤❤❤
@chithrafernandoo4801
@chithrafernandoo4801 7 ай бұрын
❤❤Anee lassana kathawa kotas 12 Ewara unada oba semata goodaka Essthuthii kathawa dammata god bless you❤👍💐💐
@chathuriwickramasinghe5020
@chathuriwickramasinghe5020 4 жыл бұрын
Thank you so much for a great Tele drama
@nihalakmeemana1606
@nihalakmeemana1606 4 жыл бұрын
Finally thanks for uploading the final episode !
@anuradhavidurangi5574
@anuradhavidurangi5574 Жыл бұрын
❤ The best teledrama ever seen..
@dulinie
@dulinie 6 ай бұрын
Thank you so much for the upload. I watched this masterpiece after 30 years. What a great story and music. Love every bit of this❤❤❤
@kasunmadusanka6757
@kasunmadusanka6757 3 жыл бұрын
ඒ ට්‍රම්පට් එක නම්.ඇඩෙව්ව
@ruwanpathiraja8831
@ruwanpathiraja8831 2 жыл бұрын
Exellent. Very creative story. Thanks
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 7 ай бұрын
ඒ යාලු කම 🙏🙏🙏💖💖
@tiajdjfiifif2717
@tiajdjfiifif2717 7 ай бұрын
පුතේ අන්න නෑදෑයො එනවා..❤😢 සැබෑම ප්‍රේමවන්තයා අන්තෝනි.. ❤
@ireshasadamali5125
@ireshasadamali5125 2 жыл бұрын
Awasana wanakan kotas tika baluwa marama lassana katawa yanakota api epadilath na a unata harima lassanai
@jayathuperera7477
@jayathuperera7477 10 ай бұрын
H A Pereraගේ කටහඬ සහ පෞරුෂය
@ruchirapeiris1019
@ruchirapeiris1019 4 жыл бұрын
Rebecca mahathmiyawa dakkama anduna.mage jeewithe balapu hondama teledrama ekak
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 3 жыл бұрын
Mechchara lassana teledramas ape tibuna kiyala puduma satutak denenne.
@rajithaarulanandam884
@rajithaarulanandam884 6 ай бұрын
Amazing
@mudithalokumudali2239
@mudithalokumudali2239 4 жыл бұрын
great work thank you for uploading
@merinjayathilaka2493
@merinjayathilaka2493 Жыл бұрын
lassanai godak
@kumarisamarakkody461
@kumarisamarakkody461 7 ай бұрын
Excellent ❤
@dcdulip
@dcdulip 2 жыл бұрын
meke rangapapu adyakshanaya karapu ,, wada karapu hamotama pin
@kokilaharshani2648
@kokilaharshani2648 4 жыл бұрын
11 episode එක දාන්නකෝ....
@udeeshaalwis2482
@udeeshaalwis2482 3 жыл бұрын
Niyama kathaawak. Awasaanaya nam maarai!🙏😥 Jayantha Chandrasiri kiyanne wenama level ekaka director kenek.👏👏
@sachiudani6227
@sachiudani6227 2 жыл бұрын
Anee harima lassana awasaanayak❤
@savindasenanayake1673
@savindasenanayake1673 8 ай бұрын
පට්ට❤
@kumarikarunarathna7277
@kumarikarunarathna7277 3 жыл бұрын
ස්තුතියයි
@harshansirimanna7453
@harshansirimanna7453 Жыл бұрын
Lovely ❤️
@ronnieperera814
@ronnieperera814 8 ай бұрын
speechless
@RisithaDalugamage
@RisithaDalugamage 8 ай бұрын
Thanks❤❤
@anuruwanuamarasekara4072
@anuruwanuamarasekara4072 Жыл бұрын
Great
@blessitapeiris6240
@blessitapeiris6240 2 жыл бұрын
What a lovely story
@thusharaabayawardana2505
@thusharaabayawardana2505 4 жыл бұрын
Ane 8,9,10,11dandako awa delete karalane.api bording walane enne tv na balanda utube baluwoth thamai
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Thank you 💐💐
@vikuviku5293
@vikuviku5293 6 ай бұрын
මේ කතා වල සංගීතය.දැන් චිත්‍රපටවල වත් නැහැ
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ස්තූතියි 🙏🏽🙏🏽🙏🏽
@lahirusampath3388
@lahirusampath3388 Жыл бұрын
Darme hoda yaluwek
@danukarajapaksha7713
@danukarajapaksha7713 3 жыл бұрын
Thank you 🙏🙏🥺❤
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
පව් ගුනේන්ද්‍ර
@shanelpeiris7591
@shanelpeiris7591 4 жыл бұрын
😭😭😭😭♥️♥️♥️♥️
@sanka-xq2tv
@sanka-xq2tv 4 жыл бұрын
a kala minissu kochara awankada
@chandanadissanayaka3103
@chandanadissanayaka3103 4 жыл бұрын
13 වන කොටසේ සිට ඉදිරියට දාන්නැද්ද
@pink-7
@pink-7 3 жыл бұрын
💟💟💟
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
@lasanthabasnayake
@lasanthabasnayake 4 жыл бұрын
8 9 10 and 11 are missing
@arrowjr5498
@arrowjr5498 8 ай бұрын
Music
@ghjggfhjhgb1723
@ghjggfhjhgb1723 4 жыл бұрын
අනෙ ඉතුරු ටිකත් දෙන්න
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
කොහොමද මැරුණේ සියදිවි හානිකර ගත්ත ද
@amazo4533
@amazo4533 2 жыл бұрын
ඔව් නේ
@ayodhyamanathunga9113
@ayodhyamanathunga9113 8 ай бұрын
🤍🥺
@senithmethsilu1355
@senithmethsilu1355 4 жыл бұрын
exalat
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 4 жыл бұрын
Bawathr.awasana.tika.awanna.
@dushand1487
@dushand1487 4 жыл бұрын
මොනාද අෆ්ෆා බාගෙ බාගෙ දාන්නෙ. දාන්න බැරිනම් දාන්නැතුව ඉන්නෙපැයි 🙄
@shanakadimantha8001
@shanakadimantha8001 4 жыл бұрын
Ane 8,9,10,11dandako awa delete karalane
@kamanidealwis7789
@kamanidealwis7789 4 жыл бұрын
8,9,10,11 are what I want too. Please upload them. There is no point in watching 12 without watching the previous episodes.
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
♥️
Wedahamine - වෙදහාමිනේ | Episode 02 - Teleview TV
26:37
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Humalaya ( හුමාලය) | Episode 01 | Sinhala Teledrama
16:52
Torana Digital Content
Рет қаралды 38 М.
poojasanaya 11 part1
9:20
MUSIC WITH SUHAN Abeysinghe
Рет қаралды 40 М.
Wedahamine - වෙදහාමිනේ | Episode 11 - Teleview TV
23:37
Katukurullo  - කටු කුරුල්ලෝ Episode 01 | Teleview TV
23:25
Wedahamine - වෙදහාමිනේ | Episode 10 - Teleview TV
23:41