wedding rag srilanka | srilankan wedding rag | වෙඩින් රැග් එකක්

  Рет қаралды 326,263

Sl Cool

Sl Cool

Күн бұрын

Пікірлер: 582
@සංසාරසිහිනය
@සංසාරසිහිනය 3 жыл бұрын
හොද යාලුවෙක් කවදාවත් මෙි වාගේ වැඩ කරන්නේ නැහැ මෙවුන් යාලුවෝද ආත්මගරුත්වය නැති කරන මුන්ට කියන්නේ මානසික ලෙඩිඩු හා අසහනකාරයෝ කියලා
@SlCool
@SlCool 3 жыл бұрын
Eka aththa
@chamilachamila4682
@chamilachamila4682 3 жыл бұрын
ඒකනම් සම්පුර්ණම ඇත්ත
@sureshimadu4848
@sureshimadu4848 3 жыл бұрын
ඒකනම් සහාතික ඇත්ත. මෝඩ චූන් මේවා
@MKK-z5f
@MKK-z5f 3 жыл бұрын
True
@niranathunga4484
@niranathunga4484 3 жыл бұрын
Sudu atdiga kamisaya adan inna modaya wedding ekkatawath adinda danne nathi gon godayek. Uge adyapana mattama methana penwanawa.
@kumarishamali4573
@kumarishamali4573 3 жыл бұрын
බුදු දහම අදහන මේ වගේ රටක මේ වගේ මොලේ නැති මිනිසුන් ඉන්න එක හරිම කන්ගාටුදායකයි
@SlCool
@SlCool 2 жыл бұрын
Oya hithana tharam awlak na.meyala hodin innawa.mewa bala bala hina wenawa.
@avishka8141
@avishka8141 Жыл бұрын
යාලුවො නැති එවුන්ටනම් මේව මැජික් තමා ඉතින් 😂
@avishka8141
@avishka8141 Жыл бұрын
මේක කරන්නෙ යාලුවිටික එකතුවෙලා යාලුව වෙනුවෙන් ❤
@Matheesha_King_Herath
@Matheesha_King_Herath 6 ай бұрын
​@@avishka8141 මේ වගේ mindset එකක් තියන යාළුවොනම් නැති වෙන එකම තමා හොඳ
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 3 жыл бұрын
අපේ උන් කවද්ද වැඩක් ඇති දෙයක් කලේ.අනුන්ට අපහස කලේ නැත්තම් නින්ද යන්නේ නැහැ නේ .
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Ow lankawe amanayo relak munta olmaada karayo
@anuruddadisanayaka693
@anuruddadisanayaka693 3 жыл бұрын
Aka nam sahathika aththa.
@himalshadilukshi2558
@himalshadilukshi2558 3 жыл бұрын
Mn wage nm dani. Manasika leddu
@nimankanirmani7521
@nimankanirmani7521 3 жыл бұрын
Eka thama ane
@චූටිමැණික-ඛ7න
@චූටිමැණික-ඛ7න 3 жыл бұрын
@@himalshadilukshi2558 ඒක මානසික ලෙඩක්ද අනේ 🤣🤣
@jayaniupeksha4061
@jayaniupeksha4061 3 жыл бұрын
හදවතින්ම සැබෑම යාලුවෝ කවදාවත් ඒ වගේ පිස්සු වැඩ කරන්නෑ යාලුවොන්ගෙ හැටි තේරුම් ගනින් මචං ....
@චූටිමැණික-ඛ7න
@චූටිමැණික-ඛ7න 3 жыл бұрын
ඇත්තටම ඔවු ඔයා හරි
@ranathunga7987
@ranathunga7987 2 жыл бұрын
Manamalayath bhowelawata ewani pudgalayek viyahaki.
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 3 жыл бұрын
ඔතන ඉන්නෙ මගේ හස්බන්ඩ් නම් මන් කවදාවත් එයාගෙ ඇදුම ගලවන්න දෙන්නෙ නෑ..
@SlCool
@SlCool 3 жыл бұрын
Ow 😓
@dilru9819
@dilru9819 3 жыл бұрын
මමත් .😥😥😥
@SlCool
@SlCool 3 жыл бұрын
aththatama oya wade hoda madi thamai,eth ee lamayage mama thamai adum galawanne eyata oni wela tiyenne eyage aga pennanna mokada eya gym yana nisa
@gangu8253
@gangu8253 3 жыл бұрын
Mamath...😁😁
@nisha1675
@nisha1675 3 жыл бұрын
Ane mamath.meyalata pissu neda
@sachindumalintha1777
@sachindumalintha1777 3 жыл бұрын
අන්තිම වැරදි වැඩක්... ඔහොම කරලා ලබන සතුට කාලකන්නි සතුටක්....
@SlCool
@SlCool 3 жыл бұрын
Wadiya hithanna epa rag ekak ne!!!
@amrachandra9215
@amrachandra9215 3 жыл бұрын
නොදෝකින් මනමාලිත් හිනා වේවී ඉන්නවා මම ඔතන හිටියනම් දනි කරන දේ ගොං ආතල් ගන්න ඔකුන් යාළුවෝද මෝඩ හරක්
@SlCool
@SlCool 3 жыл бұрын
Hmmm
@niranathunga4484
@niranathunga4484 3 жыл бұрын
Ahenan api badimuda.
@Ima2325
@Ima2325 3 жыл бұрын
කසාද බදින දවස දෙන්නගේම ආත්මගරුත්වයට වැඩි තැනක් ලැබෙන දවසක්...අනිත් යාළුවොත් රැග් දෙන්න හිතන් ඉන්නවානම් හරි ලස්සන බලන්න ඉන්න අයට නාඩගමක් නොවෙන එයාලටත් විනෝදෙන් හිනාවෙන්න පුලුවන් දෙයක් කරන්න මනමාලයගේ වුනත් ඇදුම් ගලවන එක සුදුසු නෑ. එයාටත් ආත්ම ගරුත්වයක් තියෙනවා.අනික ඕනම යාළුවෙක් ඔය වගේ දෙයක් කරන්න කලින් ඇතුලාන්තයෙන් හිතන්න ගොඩක් දේවල් තියෙනවා.ඒක තේරෙන්න ඕන.මොකද ඒ එයාලගේ දෙවෙනි දවස..සමහරක් දේවල් වලින් ඒ කොල්ලටයි කෙල්ලටයි ලැජ්ජාවට පත්වෙන්න තිබුණා.අනිත් අයත් ඒ දේවල් හොදට හිතලා බලලා යාළුවා වෙනුවෙන් කරන දේවල් කරන්න.
@hrmmax9841
@hrmmax9841 3 жыл бұрын
විහිළු වල සීමාව දන්නැති සක්කිලි යාළුවො සෙට් එකක්.
@tharindufernando6160
@tharindufernando6160 3 жыл бұрын
මනුස්සයෙක්ගේ ජීවිතේ ලස්සනම දවසේ ඒ මනුස්සයව මෙහෙම අපහසුතාවයට පත් කරන එකනම් හරිම කැතයි....
@DamsiluThoradeniya
@DamsiluThoradeniya Жыл бұрын
Ow
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
මම nam කවදාවත් මගේ කිසිම කෙනෙක් ge wedding එකක ඔය gon aathal ගන්න දෙන්නෙ na .ගහල එළවනවා.
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 3 жыл бұрын
යාළුවෝ කවදාවත්ම මේ විදියට හැසිරෙන්නේ නෑ. ඊර්ෂ්‍යාව වෙන්න ඕන. අච්චර ලස්සනට සතුටෙන් හිටිය මනාල යුවළට කරපු අසාධාරණය. මොවුන්ගේ මානසික අසහනයට ප්‍රතිකාර කල යුතුයි.
@SlCool
@SlCool 3 жыл бұрын
ha ha
@hemanthanuwan4178
@hemanthanuwan4178 3 жыл бұрын
අපේ රටේ උන් හරිම වෙනස්.මුන්ගෙ වැදගත්කම ඇදුමට විතරයි.
@shiranijayathilaka292
@shiranijayathilaka292 3 жыл бұрын
මේවා පිස්සෝ කරන වැඩ එකඑකගෛ් මනදොළ සපුරාලීමට අපි බයිට් ද?
@SlCool
@SlCool 3 жыл бұрын
Exactly
@malshadiwarnasooriya3732
@malshadiwarnasooriya3732 3 жыл бұрын
හැම මනුස්ස ජීවිතේකටම වටිනාකමක් ගෞරවයක් තියනවා ... ඒ දේවල් නැති කරන්න අයිතියක් තමන්ටවත් නෑ ... ඉතින් ටිකක් හිතන්න
@SlCool
@SlCool 3 жыл бұрын
Eka aththa malshadi
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 3 жыл бұрын
මේව නම් මහ ජරා වැඩ. මේ වගේ උන්ට කියන්නේ අපාය සහය මිතුරන් කියලා. කරුමෙට හම්බවෙලා තියෙන යාලුවො ටිකක්
@SlCool
@SlCool 3 жыл бұрын
Hmm
@rebeccadeepani4002
@rebeccadeepani4002 3 жыл бұрын
ඇත්ත
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
කොන්දක් නැති පිරිමි එක්ක යන්න එපා කෙල්ලනේ .මුන් ගෙන් ඈත් වෙන්න .
@SlCool
@SlCool 3 жыл бұрын
Hmmm
@sameerapremathilaka3876
@sameerapremathilaka3876 3 жыл бұрын
මන්දබුද්ධිකයෝ කියන්නේ මෙන්න මේ වැඩේ කරපු උනුයි කරන්න ඉඩ දීලා බලන් හිටපු උනුයි.
@rapu....3362
@rapu....3362 3 жыл бұрын
🥺කියල වැඩක් නෑ
@sriyanimanel6841
@sriyanimanel6841 3 жыл бұрын
ඒ මනුස්සයට ඉන්න ජරාම ඉරිසියා කාර ම යාලුවො තමාමෙි මුංවගේ එවින්ට වතුර වත් දෙන්න හොදනැ මෙිව මුංගෙ තියෙන අසහන පිටකරගන්න කරන කැතවැඩ
@ireshaudayangani3931
@ireshaudayangani3931 3 жыл бұрын
මේ වගේ වැදගත් දවසක මේ වගේ හැසිරෙන එකනම් සදාචාරාත්මක නැහැ .අපේ රටේ හැමදේම වැනසිලා ඉවරයි ...දැනට ඉතුරු වෙලා තියෙන්නේ අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකයට බිහි කරන එක විතරයි ...ඒකටත් අනාගතේදි මොනවා වෙයිද දන්නැහැ ....මේ වැනසි යන්නේ අපේ සිංහල කමයි...අපිට නොතේරුනාට....
@SlCool
@SlCool 3 жыл бұрын
ow
@imashasew3282
@imashasew3282 3 жыл бұрын
හරිම පහත් වැඩක් ගොඩක් සුබ දවසක සතුටු වෙන්න ඕනෙ දවසක මේ වගේ ගොන් වැඩ කරලා සතුටු වෙනවනෙ .මේ වගේ හරක් නිසා තමා ලංකාව හදන්න බැරි .කවදාවත් හොද යාලුවෝ සුබ දවසක් තවත් සුබ කරනවා මිසක් ඔහොම ගොන් ආතල් ගන්නෙ නෑ ලැජ්ජයි මේ මිනිස්සු ගැන
@SlCool
@SlCool 3 жыл бұрын
hmm
@ruhishami1163
@ruhishami1163 3 жыл бұрын
යාලුවෝ නෙමෙයි කවුරු මොනවා කිව්වත් තමන් දැනගන්න ඕන තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගන්න.
@chandanid2847
@chandanid2847 3 жыл бұрын
නූගත් ගොන් රැලක්. ඒ දෙන්නාගේ ලස්සනම දවස කනවා. මානසික ලෙඩ්ඩුන්ගෙ අදහස්.
@pinipamaldeniya8746
@pinipamaldeniya8746 3 жыл бұрын
ඕක මගේ හස්බන්ඩ් ට එහෙම උනානම් ඔය කෙල්ල වගේ හතර වටේට පනාව දාන් ඉන්නේ නෑ, .. කොහොමත් මැරි කරලා නේ ඉන්නේ .. කොච්චර වෙලා ඔතන පොටි උලන් ඇබරි ඇබරි අහිංසක චරිතේ රගපානද , යක්ශමූන කොයි වෙලේ හරි එලි බහිනවනේ. රැග් එකේ මහ මොල කාරයාට අඩගහලා පලයව් යන්ඩ, මිනිහගේ රෙදි ගලවන්නේ නැතුව කියලා හොද කම්බුල් පාරක් දෙනවා මිනිස්සු ඉස්සරහ . .. ගොන් ගෑනු.. මුන් තමයි මිනිහා මැරුනම පෙට්ටිය ලග බිස්කට් කකා තේ බොන්නේ හිනා වෙවී.... දැනුත් එහෙම නේ. ජීවත් වෙලා ඉද්දී මිනිහගේ නම්බුව නෑයෝ ඉස්සරහ දියවෙද්දී බේර ගන්න බැරි ගැනී මිනිහා මැරුනහම කොහොමත් කරන්නේ නෑ..😏😏😏😏😏
@christinimunasinghe9687
@christinimunasinghe9687 3 жыл бұрын
👍🤝👏👏👏
@rmupiyathilaka7058
@rmupiyathilaka7058 3 жыл бұрын
kohomath minihageth konda pana ne.
@pinipamaldeniya8746
@pinipamaldeniya8746 3 жыл бұрын
@@rmupiyathilaka7058 නෑ නේන්නම්..
@sanjeewanisenarathna1954
@sanjeewanisenarathna1954 3 жыл бұрын
Ammapa mat baninawa okunta gewal walata duwanna
@pinipamaldeniya8746
@pinipamaldeniya8746 3 жыл бұрын
@@sanjeewanisenarathna1954 ඔව් ඈ.. මෙහෙම ගෑනු තමයි වටේ දුවන්නේ..😒
@deciderof8848
@deciderof8848 3 жыл бұрын
වාසනාවට මනමාලයාට ඇග ටිකක් තියනවා, අපේ ඔහොම ගැලේව්වානම් මනමාලිගේ දෙමව්පියෝ කටු බොඩිය දැකලා එවලේම මනමාලිව එක්කගෙන යනවා...
@SlCool
@SlCool 3 жыл бұрын
Heeeee
@ashanisanjila2944
@ashanisanjila2944 3 жыл бұрын
😒😂
@kithminihansika9398
@kithminihansika9398 3 жыл бұрын
😂
@rmupiyathilaka7058
@rmupiyathilaka7058 3 жыл бұрын
Yako thamange wedding eke mehema nondi wenna onada bn .mamanan ohoma inna dekak deela elawanne
@SlCool
@SlCool 3 жыл бұрын
Just fun
@SlCool
@SlCool 3 жыл бұрын
Only one day be cool
@sagarikasagarika351
@sagarikasagarika351 3 жыл бұрын
නූගත් මිනිස්සු කාලකණ්ණියෝ
@SlCool
@SlCool 3 жыл бұрын
Hmmmm
@vimukthikavinda8511
@vimukthikavinda8511 3 жыл бұрын
Ow ow 😒😂
@ajithpusphakumara3456
@ajithpusphakumara3456 3 жыл бұрын
බලා ගෙන ඉන්න උන් හිනා වෙන්න නෙමේ අඩන්න ඕනේ.
@ilovesrilanka3115
@ilovesrilanka3115 3 жыл бұрын
කරුණාකරල, මේ විකාර තවත් සමාජ රැල්ලක් වෙන්න කලින් නවත්තන්න. නැත්තන් කැම්පස් රැග් වල වගෙ කව්රු හරි දිවි නහගත්තොත් රටට නැතිවෙන්නෙ තරුණ ජීවිතයක්..
@SlCool
@SlCool 3 жыл бұрын
boruwata kagahanna epa oya dennata dan lamainuth innawa lassanata jeewath wenawa
@ilovesrilanka3115
@ilovesrilanka3115 3 жыл бұрын
@@SlCool මුන් දෙන්න ගැන නෙමෙයි හලෝ කියන්නෙ. උන්ට ළමයි හිටියත් නැතත් මට වැඩක් නෑ. විවාහය කියන්නෙ හරිම උතුම් දෙයක්. ඒක මේ විදියට බලු කරාම ඊළග පරම්පරාවට දෙන ආදර්ශය මොකද්ද? පස්සෙ එන උන් කෙල්ලගෙත් ඇදුම් ගලවයි මේ යන විදියට. මේ බහුබූත වලින් එකෙක් දෙන්නෙක් මැරුණම තමයි කට්ටියගෙ ඇස් ඇරෙන්නෙ. ඊට පස්සෙ ඉතිං හෑලි ලියාගෙන එයි 😝
@SlCool
@SlCool 3 жыл бұрын
ehema wenne na bro keep cool
@dilakshibhagya5248
@dilakshibhagya5248 3 жыл бұрын
ඕක මට උනා නම් ඕකුන් ටික ඔතන යහතින් ඉන්න අන්තිම තත්පරේ
@danuka0
@danuka0 2 жыл бұрын
අම්මො අම්මො 😂🖕
@Sayunara2010
@Sayunara2010 2 жыл бұрын
පිස්සු පකයලා
@br3140
@br3140 3 жыл бұрын
යකෝ ඔය දවසේ සතුටු දවසක් කියල හිතුනට තව අවුරුද්දකින් විතර හිතෙයි
@SlCool
@SlCool 3 жыл бұрын
Dan duwek innawa
@thuhinisaudhagya3223
@thuhinisaudhagya3223 3 жыл бұрын
koheda meyala
@thuhinisaudhagya3223
@thuhinisaudhagya3223 3 жыл бұрын
කීයෙ ද බැන්දෙ
@දුරුතු
@දුරුතු 3 жыл бұрын
අර කොල්ලගෙ පපුව අතගාන එකා කොලුකාරයෙක්ද මන්දා, ඌ තමයි මේක කරන්න ගොඩක් දැගලුවෙ. ශික්.
@chathuchathurika5926
@chathuchathurika5926 3 жыл бұрын
ඔය මනමලිට කට ඇරල කියන්න තිබුනනෙ..මම ආස නැ මගෙ මහත්තයට බරක් වෙන්න මම එයාට බරක් නොවි ජිවත් වෙන්න ආවෙ එයටදුකක් කරදරයක් වෙනවට මම කැමති නැ ..😎😎
@dilruagalawaththa1651
@dilruagalawaththa1651 3 жыл бұрын
වෙඩින් රැගුත් හරියට කැම්පස් රැග් වගේ වෙලානේ😑😑😑
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
මගෙ කොල්ලගෙ වගේ ගලවන්න හැදුවනම් කන පලාගෙන පලාගෙන යනව ගලවන උන්ගෙ
@chathurinadeesha3817
@chathurinadeesha3817 3 жыл бұрын
ඒකනම් ඇත්ත. මාත් කන පලනවා.
@tharudishaa3598
@tharudishaa3598 3 жыл бұрын
ආයිත් අහලා , ගොන් රැල. කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගෙ ජීවීතේ ලස්සනම දවස කාලා දානවා.
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
Manners danne nathi un ohoma thamai halo..lassanama dawasa kala danawa.un eken sathutu wenawa.lejja nathiwa manamalith hinawenawa.ekita itawada pissu
@tharudishaa3598
@tharudishaa3598 3 жыл бұрын
@@liyanacreations7336 ou. Lejja nethikama. Rag karata kamak ne. Edun galogena mona magulakda kranne
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
@@tharudishaa3598 aneeda kiyanne.lejja nathi kama.
@roshanalakshan5688
@roshanalakshan5688 3 жыл бұрын
ඊයා මට මේ වීඩියෝ එක බලන්නවත් බෑ දබානේ මිනිස්සු මීට වඩා වැදගත්
@SlCool
@SlCool 3 жыл бұрын
😍
@armyworldpurple992
@armyworldpurple992 3 жыл бұрын
මොනවද මේ කරන ජරා වැඩ ඒ මනුස්සයාගේ ජීවිතය විශේෂම දවසක් නේද
@damithanayanajith5111
@damithanayanajith5111 3 жыл бұрын
සිංහලේ අවජාතක කම සහ වහල් කම... ඔන්න හැමෝම බලාගන්න
@SlCool
@SlCool 3 жыл бұрын
Hmm
@nilanthapushpakumarapushpa6078
@nilanthapushpakumarapushpa6078 3 жыл бұрын
මනමාලයට හොඳනම් අපිට මොකද බන් .... ඌ ඒකට අකමැතිනම් ඌට තිබ්බා ඒකට විරුද්ධ වෙන්න... ඌ ඉන්න විදියට ඌ ඒ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් උන්නා වගේ හැසිරෙන්නේ...
@isurulakmal2273
@isurulakmal2273 3 жыл бұрын
ඔය මනමාලයා ඔහොම ඉන්නේ ඉළගට බදින්න උන්ට ඔයිට වැඩ්‍ ය gamak දෙන්න 🙂🙂🙂🙂🙂
@SlCool
@SlCool 3 жыл бұрын
Of course
@socloseto3933
@socloseto3933 3 жыл бұрын
අනවශ්‍යය ලංකාවේ නුසුදුසු මෝඩ පහේ වැඩ. හරිම පිලිකුලක් ගොං සේටි
@sisirakumara6747
@sisirakumara6747 3 жыл бұрын
මල්ලි ඔයවගේ යාලුවෝ අත්හරින්න
@vpmusicalwadda1207
@vpmusicalwadda1207 3 жыл бұрын
munge mole kachal wela thiyenne monawada ma wedding capale ekata karanne
@kithminaprasad
@kithminaprasad 3 жыл бұрын
හනිමුන් එකත් මෙතනම ගියා නම් මොක ද🤣
@dmsenithya760
@dmsenithya760 3 жыл бұрын
Pike amaruwa hadichcha unda koheda .Paramparawema nambuwa kana wikara wada. Mala samayam
@SlCool
@SlCool 3 жыл бұрын
Wadiya hithanna epa
@dmsenithya760
@dmsenithya760 3 жыл бұрын
@@SlCool sirt eka neme kalisamai galawanna thibune.mage wedding ekatanam oya wage nugath unta invite karanne na.Uneducated untama hoda sakkili wada
@SlCool
@SlCool 3 жыл бұрын
Hmm
@lakshithapiyumal9074
@lakshithapiyumal9074 3 жыл бұрын
ජීවිතේ වැදගත්ම දවසේ වැදගත් විදිහට විවාහ වෙලා රට්ටු හිනා වෙන මගුල්
@SlCool
@SlCool 3 жыл бұрын
hnm
@withanagelakshani3470
@withanagelakshani3470 3 жыл бұрын
නූගත්කම තමයි පේන්න තියෙන්නේ... ඊයා... අප්‍රසන්නයි 🤮🤮🤮🤮
@niluminilumi8383
@niluminilumi8383 3 жыл бұрын
Maha Balu wada mawa...a dannaga lassanama dawasak..pawu ...Moda harak...mAga kanakga .wadimak nam .Kanata gahala alawanna....ayamat noanna
@ilovesrilanka3115
@ilovesrilanka3115 3 жыл бұрын
බලන අයටයි මේ කියන්නෙ,මේ වීඩියෝව සහ මේ වගෙ දේවල් promote කරන youtube channels කරුණාකරල report කරන්න 🙏🙏🙏🙏🙏
@SlCool
@SlCool 3 жыл бұрын
tks
@ilovesrilanka3115
@ilovesrilanka3115 3 жыл бұрын
@@SlCool tks නෙමෙයි හලෝ රට ගැන හිතනව මෝඩයා. සමාජයට හානි වෙන දේවල් දාන්න එපා 🤬
@SlCool
@SlCool 3 жыл бұрын
Oya pawla lamai hadala hodata innawa bro
@thakshilaliyanage9880
@thakshilaliyanage9880 3 жыл бұрын
ජිවිතේ ලස්සනම දවසේ යලුවෝ ඔහම දේවල් කරනවද.....යාලුවෝ නේවේ...
@thuhinisaudhagya3223
@thuhinisaudhagya3223 3 жыл бұрын
oya dawasa lassana i wagema wadagath ath thawa awwaruddakin withara therei hariyatama
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Mun yaluwo nemei jivithe lashsanama dawasa mekalakanni kanawa vihilu thiyanawa mewa maha Amana weda oke warada jathake warada hariyata jathaka karanam oya wage thirisan weda karanna
@travelfast7562
@travelfast7562 3 жыл бұрын
meke inna ewnta puduma aparuwakne tiyenne.meke inne mage yaluwek.un denna thamath oka bala bala hina wenawa.dan chuty kelly patihekuth innawa.video eka balala hoda widiyata hithanna,nikan atha tiyenawata type karan nathuwa.meke naraka comment dala tiyena unta wada hodata me denna adaren lamayath ekka innawa echcharai
@dilharamunasingha8919
@dilharamunasingha8919 3 жыл бұрын
Meknm onat wadi eth wedding ekak rag eka kiyan eka hodai habai ekatath widihak thiynw mehm redi galwan nm hoda ne
@SlCool
@SlCool 3 жыл бұрын
Ow
@sampathjanaka5928
@sampathjanaka5928 3 жыл бұрын
කාලකන්නි අසහනකාරී යාළුවෝ ටිකක් චික් විතරක්
@devikadevika2037
@devikadevika2037 2 жыл бұрын
මුන්ට පිස්සු නොදකින් අසහනකාර යාලුවෝ 🐕🐕🐕
@dushyanthikoodagoda2839
@dushyanthikoodagoda2839 3 жыл бұрын
මොන සමයමක්ද මේ
@naveenyatiwella709
@naveenyatiwella709 3 жыл бұрын
මානසික ගැටලුවක් තියෙන්නේ
@kaween372
@kaween372 3 жыл бұрын
විහිලුවක් වෙන්නේ විහිලු කරන්නාත් විහිලු ලබන්නාත් දෙදෙනාම සතුටු උවහොත් පමනි ලංකාව මේ තරමින් වත් තිබීම ගැන අපි සතුටු විය යුතුයි 🥴
@atularajapaksa
@atularajapaksa 2 ай бұрын
Ayioo kathai machan owa gon athal
@kamalthushara7646
@kamalthushara7646 3 жыл бұрын
කියන්න ආඩම්බරයි මුන් වගේ කාලකන්නි යාලුවො නෑ.✌️
@SlCool
@SlCool 3 жыл бұрын
ඉවරයි
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 7 ай бұрын
මනමාලයා අමු නෝන්ජලයෙක් කෙල්ලට අතවර කරලා ගියත් ඌ බලාගෙන ඉදියී😂😂😂
@vinodsisil6768
@vinodsisil6768 3 жыл бұрын
මෝඩ ආතල්
@SlCool
@SlCool 3 жыл бұрын
Just fun
@janaka4001
@janaka4001 3 жыл бұрын
මුං යාලු හරක්💟💟💟💟💟💟💟💟💟
@travelfast7562
@travelfast7562 2 жыл бұрын
Jim yana kollek❤😂
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
මෝඩ අතල්
@gangahansamali8225
@gangahansamali8225 3 жыл бұрын
අඩුම තරමේ එක යලුවෙක් හරි වැඩිහිටියෙක් හරි හිටියේ නැද්ද මේ බලු වැඩේ එපා කියන්න. මනමාලිට තිබුනා මේකට එකග නොවී ඉන්න.
@surangaprabath5652
@surangaprabath5652 3 жыл бұрын
Kala kanni yaluwo.mehama wada karaida.
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Adum gelewwe kohchara narakada modarelak
@Adagahajkkah467
@Adagahajkkah467 3 жыл бұрын
කිසිම ඉගෙනිමක් නැති හරක් වගේ සෙට් එකක්.ගොන්නු ටිකක්ද කොහෙද
@SlCool
@SlCool 3 жыл бұрын
Hmnm
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
ටයි කෝට් දාගෙන හිටියට කිසිම වැදගත් කමක්නැ මේ තමයි පාප මිත්‍රයන්
@mithilanavishka4531
@mithilanavishka4531 2 жыл бұрын
Mewage dewal karana gon prajawagen ahanne, mewage dewal karana eke aramuna mokakada?
@SlCool
@SlCool 2 жыл бұрын
be cool its over
@mithilanavishka4531
@mithilanavishka4531 2 жыл бұрын
@@SlCool ow oka iwara unata, oyawage issarahata thiyena thaawa wedding waladi e wage wenath gon Janathawa owa karanna hithan innawanm, egollangen thama mama ahuwe e question eka
@vishamatv
@vishamatv 3 жыл бұрын
ඔය වැඩේ කරපු එකාලගේ වගේම වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරපු උන්ගේ අප්පුච්චා මනුස්සයෙක් වෙන්න බෑ...😃
@SlCool
@SlCool 3 жыл бұрын
hmm
@shani3507
@shani3507 2 жыл бұрын
Mewa nam kata wadaa.... me manusayage lassanama dawada.pauu.... podi atal ekak nam kamak na yalu pit ekataa..mewa asikkita wadaa
@sureshimadu4848
@sureshimadu4848 3 жыл бұрын
මෝඩ ගොන් යාලුවෝ ටිකක්. මේ වගේ යාලුවන්ව අයින්ම කරලා දාන්න.
@jayspot11create72
@jayspot11create72 3 жыл бұрын
ඒකේ කිසි වැරැද්දක් මටනම් පේන්නේ නෑ.ඌ කාලයක් තිස්සේ ජිම් ගිහින් කට්ට කාපු එකෙක්.ඒ කාපු කට්ට අනිත් උන්ට පෙන්නන එක තමා උගේ යාලුවෝ කරන්නේ.😊
@shanthimallikashanthimalli8886
@shanthimallikashanthimalli8886 3 жыл бұрын
මොනවද මේ තුප්පහි වැඩ උගත් වැදගත්.යාලුවෝ මෙවැනි හොද අවස්ථාවක් කාලකන්නි කරලා දාන්න මේ වගේ බාල වැඩ කරනවද මුන් යාලුවොද මරැවොද
@hehsanisandipanisandipani433
@hehsanisandipanisandipani433 3 жыл бұрын
Mewatad rag kiynne...paw ara lamai... modayonge moda weda 😣😣😒
@ashanmenaka5982
@ashanmenaka5982 3 жыл бұрын
ඇයි බං මේ? යාලුවෝ උනත් limit ඇතුව වැඩ කලානම් හොඳයි...කලිසමවත් ඉතුරු කලා ඇති.😊😊
@SlCool
@SlCool 3 жыл бұрын
hmm
@hansani835
@hansani835 3 жыл бұрын
මනමාලි හිනා වෙවී බලන් ඉන්න හැටි විතරක් 😒
@SlCool
@SlCool 3 жыл бұрын
Just rag
@childrensschool_2303
@childrensschool_2303 3 жыл бұрын
Wihiluwata yaluwage adum hangala diwya loke adum nathiwa ipadila tthiyenne wihiluwata karapu deka wipakayakata..sansare godak biyakarui😥
@SlCool
@SlCool 3 жыл бұрын
Hmmm
@Hewagesanka
@Hewagesanka Жыл бұрын
Yalukama kiynne amuthuma deyk...kuru mona katha kiuwath...oka amuthuma hegimak...🥰
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
ජීවිතේ ලස්සනම දවසෙ ඔහොම ,දේවල් කරන්න එපා ,එයාලා ඔය විදියට වෙඩින් ඇදුම අදින්නෙ කොච්චර ආසාවෙන්ද පව අනේ
@SlCool
@SlCool 3 жыл бұрын
hmm
@thuhinisaudhagya3223
@thuhinisaudhagya3223 3 жыл бұрын
manamalita kata nadda manda
@pushpameegammana5221
@pushpameegammana5221 3 жыл бұрын
මේ වා ජරා වැඩ හිරිකිත්‍ ය් .පව් ඒ ජෝඩුව ගේ මුලු ජීවිතේම. කාලකන්නි කරනවා.බීගත්ත කාලකන්නි පෙරේතයෝ .මේවා සමාජ ගත කරන්න හොද දේවල් නෙවෙය
@Tutu10117
@Tutu10117 3 жыл бұрын
පුදුමයි කලිසම ගැලෙව්වෙ නැතිඑක
@ranjith2752
@ranjith2752 3 жыл бұрын
එකෙන්ම මේ මානසික ලෙඩ්ඩු.
@wishwaweerasinghe3063
@wishwaweerasinghe3063 3 жыл бұрын
මනමාලි නම් කොල්ලගේ ඇග කලින් දැක ඇති හැඩැයි...
@ksd8177
@ksd8177 3 жыл бұрын
කාලකණ්ණි සෙට් එකක්
@nandanik.jayathilaka6851
@nandanik.jayathilaka6851 3 жыл бұрын
Wedding 1 dwsa mathk wenna oita wda lassna dewl krnna pluwn yluwo unma... athma garuwathya nthi wena dewl nkra.
@yourtube8188
@yourtube8188 3 жыл бұрын
මරූ යාලුවෝ ටික 😂 පව් අප්පා
@dananjayamadusanka3647
@dananjayamadusanka3647 3 жыл бұрын
Siravata reg kiyanne meva nemei
@SlCool
@SlCool 3 жыл бұрын
Hmm
@chathurikashiromi8101
@chathurikashiromi8101 Жыл бұрын
Me qadenam achchara hoda na
@SlCool
@SlCool Жыл бұрын
It’s over now
@renukarathnayaka6490
@renukarathnayaka6490 3 жыл бұрын
මේවා ජරාවැඩ ඉස්සර මෙිමගුල්නැ සනිවරව විවාහය කරගෙන යන්න ඔන මිටවඩා හොදයි දෙන්නම මුකුත් නැතුව අැරියනම් දෙමාපියෝ මේවගේ දේවල් කරනකොට බලන් ඉන්නවද අැයි කට නැද්ද හොදනැනේ පුතේ කියලා කායකින
@ahfoods180
@ahfoods180 2 жыл бұрын
Paw ane 😥😥😥😥😥😭😭😭😭😭😰😰😰😬😬😬😬😲😲☹️☹️😕😩😩😩😩😩😱😱😱😱
@SlCool
@SlCool 2 жыл бұрын
So sad
@sithummaduranga7854
@sithummaduranga7854 3 жыл бұрын
Harima Katha wadak
@supunchanara350
@supunchanara350 Жыл бұрын
මගේ වගේනම් මන් කවදාවත් මේක කරන්නෙ නෑ කොන්ද කෙලින් තියාන මේකට විරුද්ධ වෙනවා.. හේතුව මට බැරි නිසා නෙවෙයි. කවුරු හරි ඉස්සරහා මන් මගේ කෙනා අපහසුතාවයට පත් කරනවනම් ඒ කෙනාට අනාගතේ මගෙන් රැකවරණයක් තියෙයිද
@SlCool
@SlCool Жыл бұрын
Thamth sathutin innawa Eyala
@ajithpusphakumara3456
@ajithpusphakumara3456 3 жыл бұрын
අපේ මිස්සු වෙනස් කරන්න ඕනේ මේවා. ගොන් වැඩ.
@anushkadamayanthi6160
@anushkadamayanthi6160 3 жыл бұрын
අනේ මුං වගේ යාලුවෝ
@deepikand5722
@deepikand5722 3 жыл бұрын
Jeevite watinama lassana dawase hoda yaluwo denne lassana sundara matakyan dawasaka e dennage druwonta pawa satutu wenna puluwan Eth mewage dewal harimaaprasannai
@SlCool
@SlCool 3 жыл бұрын
hmm
@dineshsandakelum8404
@dineshsandakelum8404 3 жыл бұрын
කාලකන්නි හැත්ත කැවනම් බිවුවනම් ගෙදර පලයවුකෝ තුහුං විතරක්
@ranathunga7987
@ranathunga7987 2 жыл бұрын
Asarthaka minisun tamunge pidanaya eliyata dana eka kramayak meka. Ilagata karanne joduwata irshaya kirima. Anthimata vivahaya kadima. Mewani piris bhowelawata math panata adika gijukamak dakwana pirisak. Mewani piris kawadawath yatharthaya dakinne naha.
@nalinherath429
@nalinherath429 3 жыл бұрын
Bo eka galwaganna Nero ponnayo set ekakakage parts wedak
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Wedding rag😊😊
25:20
Naliya - නලියා
Рет қаралды 39 М.
wedding rag | wedding rag sri lanka
20:58
PhotoFinesseHub
Рет қаралды 90 М.