Wedding vlog👰‍♂️party week🥰🥰surprise birthday party 🥳🎂🎂

  Рет қаралды 194

Shani’s views

Shani’s views

Күн бұрын

Пікірлер: 42
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 15 күн бұрын
ඔයාගෙ සතුටින් ගෙවෙන ලස්සන දවස් දැක්කම අපිටත් සතුටුයි නංගී 😘😘
@Shanis_views89
@Shanis_views89 15 күн бұрын
@@Roshanthisgreendiary ගොඩක් ස්තුතියි අක්කේ❤️❤️🫶🫶මේ දෙන ආදරයට❤️😘😘
@Ishuwithinarya
@Ishuwithinarya 11 күн бұрын
දුවලා දෙන්නා ලස්සනයි ගවුම් ඇදලා ලස්සනයි එයාලට ළමා පාටට ඉන්නවා 🤗❤️🥹🙏🏻 තෙරුවන් සරණයි
@sandunavo
@sandunavo 15 күн бұрын
Nice vlog akaaaaaa❤❤
@Shanis_views89
@Shanis_views89 15 күн бұрын
@@sandunavo Thankyou nanga😘❤️❤️
@RasikaPriya-fg5gu
@RasikaPriya-fg5gu 15 күн бұрын
Wow akki adath lassana vlog ekak harima lassani mama asawen baluwa.❤❤❤
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
❤❤❤❤
@Momchanu
@Momchanu 14 күн бұрын
අද vlog aka හරිම ලස්සනයි අක්කේ ,දුවලා දෙන්නා හරිම ලස්සනයි ,තෙරුවන් සරණයි පවුලේ අය එකට හමුවුනාම පුදුමාකාර සතුටක් දැනෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
අනේ ගොඩක් ස්තුතියි නංගි❤❤❤❤ආදණීය comment එකට
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 15 күн бұрын
ලස්සන vlog 1 අපි නම් ඉතින් නිතරම යනවා ඔය හොටෙල් එකට. මගේ නංගී ගේ wedding 1 ගත්තේ ඔය හොටෙල් එකේ. නුවර තියන ලොකුම හොටෙල් එක. ඔයා කිවා වගේ මම මේ වගේ අත් දැකිම්. ලබලා තියනවා. අර පුංචි පැටව්ගේ වැඩ 😁 ඔයා. කොහෙද නුවර නංගී . එකත් අපුරුයි කප් කේක්. 😋ලස්සන අනාගතයක් නංගි ඔයාලාට 🩷🩷
@ramaneezaussiediary
@ramaneezaussiediary 13 күн бұрын
Beautiful vlog, your voice is so relaxing. Daughter’s dresses are so beautiful. But still couldn’t work out who you were there hun. 🥰🥰🥰🥰
@Shanis_views89
@Shanis_views89 12 күн бұрын
Thankyou soo much Akki for the lovely comment ❤️❤️I was the one who was recording all these things behind the camera🥰🥰🥰🥰
@sanduniveerasuriya5606
@sanduniveerasuriya5606 14 күн бұрын
Harima lassanai akki oyage video ❤ chuti aya lassanata dance kara ,enjoy kara 🥰😘
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
Thankyou sooo much nangiya❤❤❤😘😘😘😘😘😘
@Nirmala_online
@Nirmala_online 12 күн бұрын
අක්කා vlog එක ගොඩක් ලස්සනයි .අනේ පැටව් දෙන්නත් ගොඩක් ලස්සනයි ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න . බුදු සරණයි ❤🙏☸️
@Shanis_views89
@Shanis_views89 12 күн бұрын
ආදරණීය comment එකට ගොඩක් ස්තුතියි නංගි😘🥰🥰 බුදු සරණයි🙏🙏
@amaaslifestyle
@amaaslifestyle 14 күн бұрын
harima lassanai dear ❤❤❤❤ voice eka ❤❤❤
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
Thankyou soo much dr❤❤❤🥰🥰😘😘
@lishanikarunarathna9518
@lishanikarunarathna9518 15 күн бұрын
Wowooo lassanai ❤❤
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
😘😘😘😘😘😘Thankyou soo much
@chootimanike
@chootimanike 15 күн бұрын
Puduma lassanak adat vlog eka❤❤❤ apit hari Asawen nangige vlogs balanne❤❤
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
❤❤❤❤❤❤
@lifewithmenu
@lifewithmenu 15 күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ ❤❤❤❤😮😮😮😮 නුවරද ඉන්නේ අක්ක එහෙම ❤❤❤ මාත් එක පාරක් ඒ හොටෙල් එකට ගිහින් තියනවා අශ්ඨක කියන්න හැබැයි ❤❤❤ හරි ලස්සන තැනක්....🥰❤️ ඒ කප් කේක් එකත් නියමයි ❤❤❤❤ බුදුසරණයි අක්කේ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
Thankyou sooo much nangi❤❤❤❤ mat issara ashtaka kiyala tiyenawa❤❤❤ man pilimatalawe❤❤❤❤ me avit inne matale idan🥰🥰🥰🥰budu saranai oyatath nangi❤❤❤
@rukshanspacex2171
@rukshanspacex2171 15 күн бұрын
❤❤❤❤
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
❤❤❤
@Saranya_Selvarasan
@Saranya_Selvarasan 15 күн бұрын
ඔයාගේ vlogs වලට මං දැන් ගොඩාක් addict වෙලා ඉන්නේ අක්කි 😩💗💗අද video එකත් ගොඩාක් ලස්සනයි 😘😘තවත් ලස්සන vlogs ගේන්න අක්කි හැමදාමත් ආදරෙයි 😍💓
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
Ane athatthada nangi❤❤godak sthutie..hamadama liyana lassana comment walata godak adarei❤❤Tawa lassana vlogs Enna tiyenawa ❤❤❤keep waiting 😊😊
@Saranya_Selvarasan
@Saranya_Selvarasan 14 күн бұрын
@@Shanis_views89 😘😘😘😘♥️♥️♥️
@lifewithmenu
@lifewithmenu 15 күн бұрын
දෝනිලා දෙන්නත් අද හරිම ලස්සනයි ❤❤❤❤❤ 🥰🥰❤️❤️❤️
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
Thankyou soo much nanga❤❤❤❤😘😘
@senuwithfamily
@senuwithfamily 15 күн бұрын
Shani ඔයාගෙ video දකිද්දි හරිම සතුටුයි,සතුට පුරවගෙන යන මේ ජීවන ගමනට සුභ පතනව හදවතින්ම❤❤❤❤
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
ආදරෙයි අනු ❤❤❤❤Thankyou sooo much
@senuwithfamily
@senuwithfamily 14 күн бұрын
@@Shanis_views89 ❤️❤️❤️❤️
@FamilyNo319
@FamilyNo319 13 күн бұрын
Harima lassanai vlog eka, digatama me wage lassana, day vlog Karanna, Asa hithenava anneh❤❤, mamath join una, oyata gdk thank api ekka ekathu unata,
@Shanis_views89
@Shanis_views89 12 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත් මගෙත් එක්ක එකතු වුනාට❤️❤️❤️❤️
@madurathnayake938
@madurathnayake938 14 күн бұрын
ලස්සනයි නංගී ❤❤🌹
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
😘😘😘😘😘😘
@kiribandarathnayake2702
@kiribandarathnayake2702 14 күн бұрын
Lassani duwa video eka
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
😂😂😂❤❤❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 15 күн бұрын
ලස්සන vlog 1 අපි නම් ඉතින් නිතරම යනවා ඔය හොටෙල් එකට. මගේ නංගී ගේ wedding 1 ගත්තේ ඔය හොටෙල් එකේ. නුවර තියන ලොකුම හොටෙල් එක. ඔයා කිවා වගේ මම මේ වගේ අත් දැකිම්. ලබලා තියනවා. අර පුංචි පැටව්ගේ වැඩ 😁 ඔයා. කොහෙද නුවර නංගී . එකත් අපුරුයි කප් කේක්. 😋ලස්සන අනාගතයක් නංගි ඔයාලාට 🩷🩷
@Shanis_views89
@Shanis_views89 14 күн бұрын
මම පිළිමතලාවෙ❤ husband matale❤අක්කත් නුවර පැත්තෙ වගේ❤ගොඩක් ස්තුතියි අක්කෙ ලස්සන comment එකට❤❤ ආදරෙයි අක්කගෙ අදහස් වලට😊😊😊😊❤❤❤❤
MY KANTO BIRTHDAY PARTY (SHOT PUNO!!)
33:52
Donnalyn
Рет қаралды 10 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 19 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 63 МЛН
Wedding day video 1
9:59
Piumie Jayawickrama
Рет қаралды 730
GLENDA DE LA CRUZ: A ‘Billionaire’ At 27? | Karen Davila Ep161
44:28
In Conversation with Nation's hearthrob Taha Shah Badusha
31:28
parineeta sethi
Рет қаралды 19
SURPRISING my FAMILY with the BABY!
11:03
Alanna & Ivor
Рет қаралды 2,8 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН