වැඩිම ආදරය | wedima adaraya - attaraya / ඇට්ටරයා

  Рет қаралды 112,331

Attaraya - ඇට්ටරයා

Attaraya - ඇට්ටරයා

Күн бұрын

වැඩිම ආදරය | wedima adaraya - attaraya / ඇට්ටරයා #comedy #funny #jokes #viralvideo #trending

Пікірлер: 356
@3trhadclaas
@3trhadclaas 3 ай бұрын
මේ කොල්ලට පුළුවන් තරම් ඇඩ් දෙන්න ඔනි ඌ තමන්ගෙ ගමන යනව පාඩුවෙ ලස්සනටම ජයවේවා ❤️❤️❤️❤️
@Liyana-Asi
@Liyana-Asi 3 ай бұрын
හරිම සරල ඇදුම්, ස්වභාවික කතා බහ, සරල සිද්ධි, හරිම තාත්විකයි. චූටි පුතා කවද හරි සිනමාවට එන්නම ඕන දරුවෙක්. ❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@SusanthaRajapaksha-fm5hc
@SusanthaRajapaksha-fm5hc 3 ай бұрын
Atthatama ❤
@somarathnakaru1407
@somarathnakaru1407 3 ай бұрын
මේ වගේ අදහස් එන එකාට මීට වැඩියමක් රටට කල හැකියි
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@BROWN-2M.
@BROWN-2M. 3 ай бұрын
කාත් එක්කද උබ ඡන්දෙ දුන්න උන් එක්කද මොඩකම ප්‍රදර්ශනය කරන්නෙ නැතිව ඉදපං මෝඩ ප#යා.
@SubaDevinda
@SubaDevinda 3 ай бұрын
Attarasge පියා tamai අදහස් දන්නේ ❤❤❤good
@shashikaliyanage2862
@shashikaliyanage2862 3 ай бұрын
ඒක හොදා 😂😂🤣😂🤪😜🤩
@lalaniudayakanthi7608
@lalaniudayakanthi7608 3 ай бұрын
හදවතට දැනෙන ආකාරයට කතාව ලියන ඔබටත් දගකාර පුතු පැටියාටත් දළදා සමිඳුන්ගේ පිහිටයි
@ManthrirathnaK.A.H
@ManthrirathnaK.A.H 3 ай бұрын
කතාවක් එනකම් මග බලන් ඉන්නෙ .චූටි පුතාට තුණුරුවන් සරණයි ...!!!
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@RangiJayasumana
@RangiJayasumana 3 ай бұрын
ලස්සන දෙබස් , ලස්සන පරිසරය , ලස්සන රගපෑම සුපිරිම සුපිරියි දෙදෙනාටම ජයවේවා !!! 1
@i.m.silanganthilaka7870
@i.m.silanganthilaka7870 3 ай бұрын
කන්තලේ දරුවෝ වගේ පරිසරයත් ලස්සනයි හරිද ඊටවඩා ලස්සනයි හිත් දිගුගමනක් යන්න ගමේ අපි සුබපතනවා ඔයාට ආදරෙයි හැමදාටම
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 3 ай бұрын
අනේද කියන්නෙ එකපාරක් නුවර ගියානේ අප්පා 😂😂😂😂😂හරිම ලස්සන පරිසරයක් .කතාව වගේම මගේ ඇස් යන්නෙම අවට පරිසරයට .ලස්සනයි සුදු පැටියෝ ගොඩක් ❤️❤️❤️❤️❤️❤️
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@wasanamadushani988
@wasanamadushani988 3 ай бұрын
😘😘😘
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
බුදු අමීමෝ ඉදලා ඉදලා දුන්න නේද ඇටීටි හැලෙන්න මෙන්න වැඩීඩො තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@SubaDevinda
@SubaDevinda 3 ай бұрын
Aiyyoo සාමි 😂😂😂
@MMPSiriwardane
@MMPSiriwardane 3 ай бұрын
පරිසරයත් හොඳයි කතාවත් හොඳයි .
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@Sajeewanialahakoon
@Sajeewanialahakoon 3 ай бұрын
අනේද කියන්නේ , කොහොම මේ අදහස් එනවද මන්දා අපි ආසාවෙන් බලන ඇට්ටරයා, හොඳින් ඉන්න හැමදාම ❤❤
@lochanadeneth1811
@lochanadeneth1811 3 ай бұрын
සුපිරි 👍👍👍
@surekapriyadarshani823
@surekapriyadarshani823 3 ай бұрын
ඇත්තනේ දෙපාරක් නුවර ගිහිල්ලා වැඩක් නැනේ නේද ඇට්ටරයෝ 😅😅😅😅😅
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@Pubudu-q8z
@Pubudu-q8z 3 ай бұрын
😂❤
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 ай бұрын
පාඩම් වැඩත් හොදින් කරන්න පුතේ... දෙන්නටම තෙරුවන් සරණයි ...!
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@JehanFernando-ps8iq
@JehanFernando-ps8iq 3 ай бұрын
අද එකත් නියමයි ❤ අයියගෙ content create skill එක superb. ඔයාමද edit කරන්නෙත් අයියේ? සුභපතනව ඔය දෙන්නටම. සදෙව් පුතාගේ acting එන්න එන්නම තාර්ත්වික වෙනව. බුදුසරණයි පුතාට. අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤️
@nishadiperera9160
@nishadiperera9160 3 ай бұрын
අනේ අම්මේ හිනා වෙලා පන යනවා... 🤣🤣🤣🤣❤️❤️❤️
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@ChamindaRanasingha-hw4cr
@ChamindaRanasingha-hw4cr 3 ай бұрын
මරු හොදෙ ඉක්මනින්ම තව එකක් ඔනි
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@HansanaNethmal-lx1qk
@HansanaNethmal-lx1qk 3 ай бұрын
ආතල් නම් ඇට්ටරයා ඇට්ටරයානම් ආතල් කියලා කියන අය මේ කොනට❤🎉😊😊
@danushkaherath2703
@danushkaherath2703 3 ай бұрын
අම්මාත් එක්ක නුවරදි හම්බවෙමු
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@puspikapuspika8131
@puspikapuspika8131 3 ай бұрын
.හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ...තෙරුවන් සරනයි දෙන්නටම ❤❤
@SLVAAG
@SLVAAG 3 ай бұрын
අම්මෝ ඇති යන්තම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@surantv2356
@surantv2356 3 ай бұрын
ඔය ඉතිං එපා වෙනවනේ 🤣🤣🤣
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@HansiNawodani
@HansiNawodani 3 ай бұрын
ආදරෙයි පුතේ....බුදුසරණයි ..හොදට ඉගේනගෙන මේ වැඩත් සර්ථකව කර ගන්න...අනාගතේ දීප්තිමත් තරු කුමාරයෙක් විදිහට දකින්න ආසවෙන් බලන් ඉන්නවා.❤️
@malkanthisujeewamalkanthi9533
@malkanthisujeewamalkanthi9533 3 ай бұрын
බුදුසරණයි පුතේ
@sirasasuperstar9806
@sirasasuperstar9806 3 ай бұрын
මම තමයි අද 1 😮😮😮
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@MadusankaPriyamal
@MadusankaPriyamal 3 ай бұрын
ඇත්තනෙ ඉතිං අප්පා ❤❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@sanathkumara5897
@sanathkumara5897 3 ай бұрын
සුපිරියක් තමයි ඉතින් ❤❤😂😂😂
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@manjulakekulandara
@manjulakekulandara 3 ай бұрын
👍👍👍
@SisiraGunarathana-xc5eh
@SisiraGunarathana-xc5eh 3 ай бұрын
හොඳයි
@wasala2744
@wasala2744 3 ай бұрын
මේවනෙ හොදම කතා.....😂..එපාවෙනව අප්ප හිනාවෙලාම.... තෙරුවන්සරණයි පුතේ ..ගොඩක් ආසාවෙන් තමයි ඔයාලගෙ vedio බලන්නෙ....ජයවේවා ....ඉදිරියට ම යන්න ...
@naradavidanage1905
@naradavidanage1905 3 ай бұрын
යකෝ 😂😂😂
@premasirikwa
@premasirikwa 3 ай бұрын
බොහෝම ඉස්තුතියි ....නියමයි
@pavidumadumal
@pavidumadumal 3 ай бұрын
පට්ට ආතල් ඕයි එකනම් 😂
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 3 ай бұрын
❤🌹කතාව ලියනවා මරු එකට රග පෑමත් විසිස්ටයි තෙරුවන් සරණයි
@dimuthusampath5629
@dimuthusampath5629 3 ай бұрын
👍👍👍👍 නියමයි පුතේ.😂😂😂😂
@rukmaniashoka5259
@rukmaniashoka5259 3 ай бұрын
ඇට්ටර පුතාගෙ බැල්ම තමා මරු❤❤ආදරෙයි පුතෙ
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@danushkasrimajith9353
@danushkasrimajith9353 3 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@tharangasarojani4281
@tharangasarojani4281 3 ай бұрын
අදත් සුපිරියක්..අාදරෙයි පැටියෝ❤❤👍
@gangalakmali9753
@gangalakmali9753 3 ай бұрын
සුපිරි අදත් තෙරුවන් සරණයි පැටියට ❤️🙏
@diksansamarasinghe3537
@diksansamarasinghe3537 3 ай бұрын
කොල්ලගෙ අම්මත් ඉදල හිටල හිටියනම් තවත් හොදයි
@madumadu8603
@madumadu8603 3 ай бұрын
හොද වෙඩෙ නෙ තාත්තා දිනුන්😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@ashinisulakshana5247
@ashinisulakshana5247 3 ай бұрын
Supiri aiye oyalage vedio.lassana kathawak😂😂😂😂😂
@gayshema
@gayshema 3 ай бұрын
පට්ට හොදේ ❤️❤️
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@dilanperera973
@dilanperera973 3 ай бұрын
Adoo😂😂😂😂😂supiri ban 👌👌 jaya wewa...❤️❤️
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@SL_hemadema
@SL_hemadema 3 ай бұрын
Video time එක පොඩි වෙන තරමට හොදයි එතකොට සනික ආතල්😁
@ShyamKirish
@ShyamKirish 3 ай бұрын
මෙකානම් ඇට්ටරයාම තමා 🎉🎉🎉😂😂❤❤❤
@chamiladinasi3595
@chamiladinasi3595 3 ай бұрын
අදත් හොඳයි👌👌👌
@Lyly-d3h
@Lyly-d3h 3 ай бұрын
ඔයාට පුතා ටෙලිනාට්ටවල රගපාන්න සක්තිය ලැ බේවා
@nilanthikumarathunga121
@nilanthikumarathunga121 3 ай бұрын
මොනා උනත් කොල්ලා කිවේ නම් වැඩිපුර ආදරේ තාත්තට කියලා
@sirilalranjith5857
@sirilalranjith5857 3 ай бұрын
මෙහෙම අදහස් කොහෙන්ද එන්නේ. හරිම අහිංසක විහිළු..සමහරු දෙපැත්ත කැපෙන කුණුහරුප කියමින් කරන විහිළුවල හිස් බව හොදින්ම වටහා ගන්න නම් ඇට්ටරයා බලන්නම් ඕනෙ
@VishmikaAshan
@VishmikaAshan 3 ай бұрын
1,Ok♥️🔥🤣😂😅
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@gossiplktv4178
@gossiplktv4178 3 ай бұрын
සුපිරිම
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 3 ай бұрын
😂😂😂😂😂😂අනේ ඔයා ඉක්මනින් ඉක්මනින් එන්න පුතේ ඔයා නැතුව පාලුයි පුතේ බුදු සරනයි මැනික
@NilanthaKumara-r8u
@NilanthaKumara-r8u 3 ай бұрын
ඉක්මනින්ම තව කතාවක් ගේන්න අපි බලන් ඉන්නව .ඔයාල දෙන්නටම බුදුසරණයි.
@dhanachami2190
@dhanachami2190 3 ай бұрын
කවිද බං මෙි ස්ක්‍රිප්ටි ලිියන්නේ 😂😂😂😂 මෙිවා ශේයාර් කරන්න එපාද බං
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@manikebmunuge2889
@manikebmunuge2889 3 ай бұрын
ලස්සණයි ..ඇට්ටරයගෙ ..අදහස් නම්..මරු..ආදරෙයි ..❤❤❤❤..බුදු සරණයි ..
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@GeethanjaleeRatnnayaka
@GeethanjaleeRatnnayaka 3 ай бұрын
සුපිරි ❤❤❤ආදරෙයි ඇට්ටරයා
@nirukshiharshani2520
@nirukshiharshani2520 3 ай бұрын
එක වචනයයි " සුපිරි " එච්චරය් ❤️😇
@MangalaUdayangani
@MangalaUdayangani 3 ай бұрын
😂😂😂😂❤
@samanthipereira7329
@samanthipereira7329 3 ай бұрын
මේ ඔයාලා ඒ ඒ තැන්වලට දාන මියුසික් 🎶🎶🎶🎶🎶 සුපිරි දෙන්නටම ජය වේවා 🌟🌟🌟🌟🌟👌👌
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 3 ай бұрын
දෙදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@bharathapremadasa
@bharathapremadasa 3 ай бұрын
සතුටුයි හරි බුද්ධිමත් රටට දෙනවා පණිවිඩයක්.
@NadeekaNavodani
@NadeekaNavodani 3 ай бұрын
Wenada wagema superb.. Kolla tattage kanen ringala anith kanen eliyatat ei wage😂😂😂😂😂
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@ShyamKirish
@ShyamKirish 3 ай бұрын
තාත්තා පුතා සන්කලනය නම් නියමට ගැලපෙනවා
@BushbaKanty
@BushbaKanty 3 ай бұрын
මරැ ඇට්ටරය මේ කොල්ල නම් කියල වැඩක් නැ බුදු සරනයි 2 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥🩵🩵🩵🩵🩵🩵🩵🧡🧡🧡🧡🧡🧡🧡🧡💜️💜️💜️💜️💜️💜️💜️💜️
@niroshakumarasinha8827
@niroshakumarasinha8827 3 ай бұрын
බුදු සරනයි පුතා ඔයාට
@jayanthasiri9854
@jayanthasiri9854 3 ай бұрын
ඇත්තටම මම හරිම කැමති වැඩ සටහනක්. අලුත් එකක් එනකල් බලාගෙන ඉන්නවා. ජයවේවා ඔයාලට
@niroshanasl285
@niroshanasl285 3 ай бұрын
හම්මො කොල්ලො 😂😂😂😂
@madhuramallika9828
@madhuramallika9828 3 ай бұрын
හා..හා..පිහිය..පිහිය..ඇනෙයි..යකෝ..දරුවගේ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@priyantharathnasiri8304
@priyantharathnasiri8304 3 ай бұрын
අදත් මරු අයියෝ 🤣🥰😍
@Waik-o7b
@Waik-o7b 3 ай бұрын
අනේ සාමී මේ වගේ පුතෙක් මටත් ලැබෙනවා නම් වසනාවන්. ආදරෙයි පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vihangarajapakshe5135
@vihangarajapakshe5135 3 ай бұрын
100k tava tikai nee❤❤❤🥳🥳🥳
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 ай бұрын
තෙරුවන් සරනයි
@vigitaherath64
@vigitaherath64 3 ай бұрын
❤❤❤බුදු.සරණයි❤❤❤
@kristinajorge
@kristinajorge 3 ай бұрын
kawda yao me pitapath liyanne,,, supiri aaa. all the best. kollat ekatama hari gihin❤‍🩹🌹🌟🎊🏆
@ChandradasaAbegunarathna
@ChandradasaAbegunarathna 3 ай бұрын
මාරම ලස්සනයී ඉදිරියට යන්න ජය වේවා!❤❤❤❤❤❤❤❤❤❤❤
@shalikamadushanka4731
@shalikamadushanka4731 3 ай бұрын
අම්මෝ බන් ඒක 😂❤
@DinushaLakmal-f7i
@DinushaLakmal-f7i 3 ай бұрын
බුදු සරණයි
@t.m.s.8784
@t.m.s.8784 3 ай бұрын
ආදරෙයි
@Slmeraj
@Slmeraj 3 ай бұрын
1❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
❤️
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 3 ай бұрын
harima lassanai oyala dannata budu sarani dawi pihitai idiriyatama yanna jayan jayama labawa ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊🙏🏻🙏🏻🙏🏻
@kkotigampala
@kkotigampala 3 ай бұрын
Maru adahasa a.... Patta😅😂😂
@buddinidimela9332
@buddinidimela9332 3 ай бұрын
😂👍
@DilaniRathnayaka-ty9fx
@DilaniRathnayaka-ty9fx 3 ай бұрын
❤❤God bless you 🎉🎉 deparkma bluwa.kuwait sita.
@Rasikahasaranga
@Rasikahasaranga 3 ай бұрын
🤦‍♂️🤦‍♂️එකපාරක් ගියානෙ ඉතිං අම්මා එක්ක
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@mygmusicshowparty
@mygmusicshowparty 3 ай бұрын
රගපෑම සුපිරිම සුපිරිම සුපිරි ❤👌
@chamindaniroshan1778
@chamindaniroshan1778 3 ай бұрын
Attaraya maru 100 K gahanva thava vidiyo ekay riply ekak oni😊
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 3 ай бұрын
Patta ❤
@chamiallinone4277
@chamiallinone4277 3 ай бұрын
patta broo gud luck
@manojkumara2660
@manojkumara2660 3 ай бұрын
Puthu patiyath lassanay ragapawath lassanay.kawada hahi charithanga naliwek wevi aniwaryen suba anagathayak dennatama.dennama daksayo thaththath puthata dewani na.kala sesthraye digu gamanak yamata wasanawa labewa.theruwan saranay
@bntoursing
@bntoursing 3 ай бұрын
වැඩ නිසා කතාව බලන්න පරක්කු උනා.අදත් ඇට්ටරයා නම් සුපිරිම සුපිරි ජයවේවා කියලා පතනවා 🙏
@konarakarunarathna6561
@konarakarunarathna6561 3 ай бұрын
වාව්.....❤❤❤ නියමයි...
@RathnaBro-y2f
@RathnaBro-y2f 3 ай бұрын
Ahagattade hodeta ai deparak nuwera yanne😂😂😂😂
@starkuwait-ng5nt
@starkuwait-ng5nt Ай бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 3 ай бұрын
maru ane oyala danna🎉🎉🎉🎉❤ adarai godak hama dama api eakama enna
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 3 ай бұрын
Munam උගේ අම්මාගේ පුතෙක් 😂😂😂😂😂 budusaranai patiyo ❤👍
@bravehunterofficial
@bravehunterofficial 3 ай бұрын
තව ටිකයි 100Kවලට ලගදිම 100K බලාපොරොත්තු වෙනවා❤❤
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw 2 ай бұрын
ලස්සනයි රත්තරන් ❤
@tharakaanjula5912
@tharakaanjula5912 3 ай бұрын
100k ලඟයි ❤❤
@YashikaDilhani
@YashikaDilhani 3 ай бұрын
හරිම ලස්සනයි❤❤
@suranhhs504
@suranhhs504 3 ай бұрын
එල හොදේ....✅❤️❤️✅
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 117 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
ට්‍රැෆික් / Traffic - Ajirana Productions / අජීරණ
10:34
O/L එක්සෑම් | O/L Exam - IRO
12:07
iRO
Рет қаралды 1,5 МЛН
අනූවේ ශාන්ත / pol karu
5:06
Pol Karu
Рет қаралды 509 М.
අහින්සකාවී 💔💔💔
13:28
♥️උදුම්බරා මලක්‌ මම ♥️
Рет қаралды 14 М.