තමන්ව නැති කරන්න හදන අයට මේ දඩුවම දෙන්න​ | Welimada Saddaseela Himi Bana | Dharma Deshana | Bana

  Рет қаралды 22,425

Budu Guna Suwada

Budu Guna Suwada

Күн бұрын

තමන්ව නැති කරන්න හදන අයට මේ දඩුවම දෙන්න​ | Welimada Saddaseela Himi Bana | Dharma Deshana | Bana
Welimada Saddaseela Thero Bana, Bana Deshana 👇👇
මේ Bana Katha වෙන් ඔබට කියා දෙන්නේ බණන කෙනෙක් ලග, ඉවසන කෙනෙක් ලග හැසිරිය යුතු ආකාරය ගැන වගේම ඉවසීම වඩාත් ප්‍රගුණ කරමින් එය නිවනට උපකාරී කරගන්නා ආකාරය ගැනයි..
#bana #welimada_saddhaseela_thero #dharmadeshana
#saddaseelathero
#budugunasuwada

Пікірлер: 46
@RaniRani-oq8fy
@RaniRani-oq8fy Ай бұрын
අපෙ ස්මීන්වහන්සෙට මාගෙ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 හරීම ලස්සනයි බන කතාව සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 Ай бұрын
අනේ අපෙ හාමුදුරුවනේ මට වයස 42යි පුංවි කාලේ ඉදල අදවෙනකම් කවුරු මොනව කිවුවත් මට බනින්නබැ මට මොනවද කියන්න ඕනි කියල දන්නැ මට ඇඩෙනව එච්චරයි මට තරහා වෙනුවට දුක හිතෙන්නේ ඒ ඇයි කියන්න මම දන්නැ මම හරි නිහතමානි කෙනෙක් බොහොම පිං අපෙ හාමුදුරුවනේ අපට මේ බන දේශනා කරනවට
@s.music..official
@s.music..official Ай бұрын
කොයි තරම් හොද යි ද? පින් හිතක් මම ත් අවු 40 ක් මට තරහ එනවා අසාධාරණයක් පෙන්වන්න බෑ.. හෑබැයි ඊර්ෂ්‍යාව ක් නෑ ඔනේම දේකට උදව් කරනවා මගේ පුතා ලා දෙන්න ටත් ධර්ම යට මග කියලා දෙනවා.. එත් එකම වැරැද්ද තරහ ගන්න එක උදේ හවස උත්සාහ කරනවා තරහ නොගෙන ඉන්න විර්‍ය් වඩනවා.. බනින්නේ නෑ මම ඒත් කෙන්ති එනවා.. ඔබ ගැන ඔබ සතුටු වෙන්න
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 Ай бұрын
ධර්මයේ කියවෙන සියලු දේ සතයයි🌕💛
@WniroskaNirosia
@WniroskaNirosia Ай бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼💐💐💐💐💐 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@nedeekaniroshani5674
@nedeekaniroshani5674 22 күн бұрын
සාදු සාදු සාදු
@shamaliliwera8112
@shamaliliwera8112 Ай бұрын
ඔබ වහන්සෙට නිරොගි සුවය ලබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w Ай бұрын
ස්වාමීන් වහන්සේට..තෙරුවන් ..සරණයි 🙏🙏🙏
@gaminglotuss3660
@gaminglotuss3660 Ай бұрын
ඔබ වහන්සේ ට පින් සිද්ද වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම් පුරුදු කලා ඉවසීම...❤ ගෙදර මනුෂ්‍ය යා කුනු හර්පෙන් බැන්න ත් මට නිහඬව ඉන්න පුලුවන්. ❤ එයාලට තියෙන ප්‍රශ්නය මන් නිහඬව ඉන්න එක. ❤ දැන් වැඩිය කියවන්නෙ නෑ. ❤ එයාලට තනිව කියවලා එපා වෙලා
@pathminikodithuwakku1273
@pathminikodithuwakku1273 Ай бұрын
සිත සන්සුන් වෙනවා බන පදයක් අසනවෙලාවට සාදු සාදු 🙏🙏🙏🙏
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UllaWhyshakha
@UllaWhyshakha Ай бұрын
තුණුරුවන්ගෙම සරණයි ඔබ වහන්සේට
@sithuminifonseka9920
@sithuminifonseka9920 Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@pathmakumari4232
@pathmakumari4232 Ай бұрын
Sadu! Sadu! Sadu! 🌼🌼🌹🙏🌹🌼🌼 May all beings be well and happy!! 🙏Namo Buddhaya!!🙏
@KashifBhai-e7y
@KashifBhai-e7y Ай бұрын
Ape hamuduruwane apita. Kiya Dena darmayata. Godak pin sidda wenawa budu saranai
@MawatjagamMawatjagama
@MawatjagamMawatjagama Ай бұрын
Dahamata hurukarana obawahnse niduk weba neerogi weva suwapathweba sadu sadu
@WaNirosha
@WaNirosha 15 күн бұрын
🙏🙏🙏
@ppandipperuma646
@ppandipperuma646 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@asithdarshana4719
@asithdarshana4719 Ай бұрын
Sadu saduu saduuu
@user-ho2ij7bm9m
@user-ho2ij7bm9m Ай бұрын
නමෝ බුද්දාය 🙏🙏
@yvonesenevirathne4484
@yvonesenevirathne4484 Ай бұрын
Sadu sadu sadu
@AdeleSchrittwieser
@AdeleSchrittwieser Ай бұрын
sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏💐🌸💮🏵
@deepthisanjula3318
@deepthisanjula3318 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-tm8ds3kv4o
@user-tm8ds3kv4o Ай бұрын
❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 Ай бұрын
අනේ හාමුදුරුවනේ මටත් හරියට තරහා යනවා මාව පාලනේ නැහැ
@tharushanirmal2675
@tharushanirmal2675 Ай бұрын
මංතරම් ඉවසන කෙනෙක් තවත් නැතුව ඇති අපේ හාමුදුරුවනේ 🙏🙏
@sanjayaudayakumara7237
@sanjayaudayakumara7237 Ай бұрын
🌹🌹🙏🙏🙏🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹
@chenuricharmi2682
@chenuricharmi2682 Ай бұрын
සාදු සාදු සාදු
@SunimalAbevikkrama
@SunimalAbevikkrama Ай бұрын
🙏🙏🙏
@user-rs8tx4wq9o
@user-rs8tx4wq9o Ай бұрын
Sadu sadu sadu
@HuaweiY7-tj4ez
@HuaweiY7-tj4ez Ай бұрын
🙏🙏🙏🙏🙏
@tharushanirmal2675
@tharushanirmal2675 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sugathnew495
@sugathnew495 Ай бұрын
සාදු සාදු සාදු
@slkavifox6885
@slkavifox6885 Ай бұрын
Sadu sadu sadu
@snbmudarshana
@snbmudarshana Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@hashidudilshan2278
@hashidudilshan2278 Ай бұрын
🙏🙏🙏
@eranditheja
@eranditheja Ай бұрын
🙏🙏🙏🙏🙏
@ManomiShanika
@ManomiShanika Ай бұрын
🙏🙏🙏🙏🙏
@chamilarathnayaka3633
@chamilarathnayaka3633 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@sharmilasoza5111
@sharmilasoza5111 Ай бұрын
🙏
@anomawinrock2993
@anomawinrock2993 Ай бұрын
🙏🙏🙏🙏
@anomaanuma3926
@anomaanuma3926 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HettigeRangani
@HettigeRangani Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayaminiHarshani
@JayaminiHarshani Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WikumLakshan
@WikumLakshan Ай бұрын
🙏🙏🙏🙏
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН