බණ අහලා ඉවරවෙලා මේ දේ කරන්න, ඔබට පුදුම විදියට හරියනවා | welimada saddaseela thero bana

  Рет қаралды 11,031

Asapuwa

Asapuwa

Күн бұрын

නමෝ බුද්ධාය!
Asapuwa
ඒහි පිස්සිකෝ - එන්න ධර්මය දකින්න ❤️😇🙏
"බණ අහලා ඉවරවෙලා මේ දේ අනිවාර්යයෙන්ම ඔබත් කරන්න."
අපගේ යූටියුබ් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නැරඹීමට අපගේ යූටියුබ් නාලිකාවට පිවිසෙන්න. ඔබ ළගටම ධර්ම දේශනා ලබාගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 6 ට අපගේ නාලිකාවේ දේශනා නිකුත් කෙරේ.
ඔබ සැමට ඉක්මනින් ධර්මය අවබෝධ වේවා ☸️🙏
ෆේස්බුක් -: www.facebook.c...
ටික් ටොක් -: www.tiktok.com...
වට්ස්ඇප් ගෘප් -: chat.whatsapp....
Namo Buddha!
Asapuwa
Pissico there - come and see the Dharma ❤️😇🙏
Welcome to our KZbin channel. You can watch the sermons of Venerable Welimada Saddhasila Thero on our channel. Subscribe us to get sermons near you. Sermons are released on our channel on Mondays, Wednesdays, Fridays, Saturdays and Sundays at 6 pm.
May you all understand the Dharma soon ☸️🙏
Facebook -: www.facebook.c...
Tik Tok -: www.tiktok.com...
WhatsApp Group -: chat.whatsapp....

Пікірлер: 83
@AriyalathaSilva
@AriyalathaSilva Күн бұрын
සාදු සාදු සාදු මෙවැනිබණ තව තව තව දෙසවණට ඇසේවා ස්වාමින්වහණ්සේට නිරෝගි සුවලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa Күн бұрын
තෙරුවන් සරණයි ♥️
@MaliniWasala
@MaliniWasala 2 күн бұрын
ඔබවහන්සේට ඉක්මන් භවයක නිර්වාණය අවබෝද කරගැනීමට ලැබේවා !!!බන දේසනා කරන පිනම ඇති හාමුදුරුවනේ
@-Asapuwa
@-Asapuwa 2 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@NifkaNifka-d3y
@NifkaNifka-d3y 2 күн бұрын
sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga ayusa labathwa uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa Күн бұрын
තෙරුවන් සරණයි ♥️
@MonikaDarshani-h7o
@MonikaDarshani-h7o 4 күн бұрын
බොහෝ දෙසවනට මෙම ධර්ම දේශනාව ශ්‍රවණය වේවා....🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@GaminiDissanayake-fb9xb
@GaminiDissanayake-fb9xb 5 күн бұрын
සාදු සාදු සාදු .....ස්වාමින් වහන්ස පැහැදිලිව පිරිසිදුව කියලානොදෙන්ට අපි කොහේ යයිද බොහෝමත්ම පිං සිදුවෙිවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු .....
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@nilanganichampa4399
@nilanganichampa4399 3 күн бұрын
Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu mee darmdeshanaw pin math anumodn wemi sadu sadu sadu
@-Asapuwa
@-Asapuwa 3 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@NimaliDarmachandra
@NimaliDarmachandra 4 күн бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා .🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@nishankatharangani2683
@nishankatharangani2683 5 күн бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@shashindihansika262
@shashindihansika262 5 күн бұрын
🙏🙏🙏මෙපින් බලයෙන් මට ඉක්මන් බවයක නිවන් අවබෝධ කරගන්න වාසනාව ලබෙවා
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@jeewanishiromala603
@jeewanishiromala603 4 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. නිතර නිර්මල පිරිසිදු බුදු බණ දේශනා කොට මේ සත්වයා හට සසර භව බය අවබෝධ කර ගැනීම සදහා කරනා මේ උතුම් සද් ක්‍රියාව තවතවත් කර ගැනීමට පින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@nishantharuwankumara1753
@nishantharuwankumara1753 5 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .....මේ බුද්දසාසනයෙම උතුම් වූ චතුරාර්‍ය්සත්‍යාවබෝදය ලබත්වා........සාදු....සාදු....සාදු......
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@RamaniKumara
@RamaniKumara 4 күн бұрын
සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@chandimasuriyarachchi-wj6xf
@chandimasuriyarachchi-wj6xf 5 күн бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@GeethaRathnayaka
@GeethaRathnayaka 4 күн бұрын
තෙරුවන් සරනයි ගරු ස්වාමින් වහන්ස.සාදු සාදු සාදු.
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 5 күн бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 පින්වන්තයි අද සමාජයේ තරුන දරුවන් මේවගේ උතුම් අර්ථවත් දේශනා අහලා ජීවීත යහපත් කරගෙන තමුන්ගේ පුංචි දරුවනට කුසලයම පුහුණු කරලා මේ ඝෝරතර සසරින් එතෙර වන්නට වාසනාව ලැබේවා පින්වත් ස්වාමීන්වහන්සේ නිදුකින් උතුම් ධර්මාවබෝධය ම ලබත්වා 🙏
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@SewwandiHarshani-b2b
@SewwandiHarshani-b2b 4 күн бұрын
සාදු සාදු සාදු.. 🙏🏻
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@asikaPrenandu
@asikaPrenandu Күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa Күн бұрын
තෙරුවන් සරණයි ♥️
@SadunKawshalya-n1f
@SadunKawshalya-n1f 5 күн бұрын
සාධූ 🙏 සාධු 🙏 සාධු 🙏. නමෝ බුද්ධාය 🙏🙏🙏☸️☸️🙏🙏🙏.
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@dewminiJayasinghe-s3b
@dewminiJayasinghe-s3b 4 күн бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🌼🌼😀😀
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@nironiro6950
@nironiro6950 4 күн бұрын
sadu..sadu..sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@chandrakomara2721
@chandrakomara2721 4 күн бұрын
🙏🙏🙏 Namobuddaya Magee Namaskaraya Weeva 🙏🙏🙏 Ape Hamuduruvane Oba Wahanseta Godak Pin Uthum Darma Desanava Lassanata Pahadiliva Desana Karanavata 🙏🙏🙏 Ahanna Ahanna Asa Hithenava Sithala Pan Wathura Sarirayata Watenava Wagee Me Darma Denanavan Asana Vita Dalada Samiduge Pihitai Ape Swamin Wahanseta 🙏🙏🙏 Kuwait Sita Chandralatha
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@MallikaMallikah-y6r
@MallikaMallikah-y6r 5 күн бұрын
Sadu sadu sadu swamin wahanseta dergausa labewa
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@dayapathmini6834
@dayapathmini6834 5 күн бұрын
Sadu..sadu..sadu....❤❤
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@QftQtr
@QftQtr 4 күн бұрын
Sabu .....sabu.....sabu. budu saranai 🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@TIKTOK-le5me
@TIKTOK-le5me 8 сағат бұрын
සාදු සාදු සාදු සාදු 🎉 හරි ම ලස්සන ට පැහැදිලි කළා අපෙ හාමුදුරුවනේ
@-Asapuwa
@-Asapuwa 8 сағат бұрын
තෙරුවන් සරණයි ♥️
@DamiantiOman
@DamiantiOman Күн бұрын
Sadu sadu
@-Asapuwa
@-Asapuwa Күн бұрын
තෙරුවන් සරණයි ♥️
@magladiesladies9052
@magladiesladies9052 4 күн бұрын
Sadu sadu sadu
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@sampatTilakaratna
@sampatTilakaratna 5 күн бұрын
🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@inuka547
@inuka547 5 күн бұрын
❤❤🙏🙏
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@vimadurusehnah9466
@vimadurusehnah9466 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@NiranjalaGamage-xx1rp
@NiranjalaGamage-xx1rp 5 күн бұрын
🙏😇😇❤️❤️😇🙏
@NiranjalaGamage-xx1rp
@NiranjalaGamage-xx1rp 5 күн бұрын
සාදු ස්දු සා ❤🙏😇🙏🙏🙏🙏❤️😇❤️🙏
@NiranjalaGamage-xx1rp
@NiranjalaGamage-xx1rp 5 күн бұрын
බුදු සරනයි🙏🙏🙏🙏❤️
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@gayaniKulutunga
@gayaniKulutunga 5 күн бұрын
Sdsadsad❤
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@keerthibandara1451
@keerthibandara1451 4 күн бұрын
Mmmm
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@LakshmiVitharana-r3j
@LakshmiVitharana-r3j 5 күн бұрын
🩷🩷🩷🩷🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 5 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@SewwandiHarshani-b2b
@SewwandiHarshani-b2b 4 күн бұрын
අපි පූජා කරන පුංචි හෝ ධානයක් සාංගීක කරලා පූජා කරන විදිය කියල දෙන්න පුලුවන්ද..?
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 4 күн бұрын
Sadu sadu sadu
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 5 күн бұрын
🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@NilanthiAthauda
@NilanthiAthauda 11 сағат бұрын
🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 11 сағат бұрын
තෙරුවන් සරණයි ♥️
@dasmaduwanthi4599
@dasmaduwanthi4599 2 күн бұрын
Sadu sadu sadu
@-Asapuwa
@-Asapuwa 2 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@RamyaKumari-c2r
@RamyaKumari-c2r 4 күн бұрын
🙏🙏
@-Asapuwa
@-Asapuwa 4 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@wimalaPhilips-df7pq
@wimalaPhilips-df7pq 53 минут бұрын
🙏🙏🙏🙏🙏🙏
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero
1:14:50
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 35 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН