මව් පදවිය ලබන ඔබ ඇසිය යුතු ම ධර්ම දේශනාව | Welimada saddaseela thero | Shraddha sitha

  Рет қаралды 321,439

Shraddha Sitha

Shraddha Sitha

Күн бұрын

Пікірлер: 539
@shanumanu1805
@shanumanu1805 8 ай бұрын
මේ ධර්ම දේශනයේ පින් මහිමයෙන් මගේ කුස තුලට සත්පුරුෂ දරුවෙකු ලැබේවා
@shelaniharshika5812
@shelaniharshika5812 8 ай бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ පින්වත් දරුවකුම වේවා... සෑම දරුවකුම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@SithuFdo-m2v
@SithuFdo-m2v 8 ай бұрын
මගෙ කුසේ ඉන්න පුතු පැටියා නිදුක් නීරෝගී අංග සම්පූර්න දරුවෙකු වශයෙන් මෙලොවට බිහි වන තෙක් සියළුම දෙවියන්ගෙ ඇල්ම බැල්ම ලැබේවා❤ඒ වාගේම සියලුම මව්වරුන්ගෙ කුසේ සිටින දරුවන් එසේම වේවා.දරුවන් නැති මව්වරුන්ගෙ කිරි සිහිනට සැබෑ වේවා
@PavithraHewage-m4x
@PavithraHewage-m4x 9 ай бұрын
මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුෂයෙක් වේවා.... සියලුම අගපසගයෙන් පිරිපුන් දරුවෙකු වේවා 🙏🙏🙏
@pramodya_94
@pramodya_94 Жыл бұрын
මාගේ බිරිඳ ගේ කුසේ සිටිනා දරුවා සත්පුරුශයෙක් වේවා 🙏🙏🙏 නීරෝගී දරුවෙකු වේවා 🙏🙏🙏අංගුලිමාල පිරිත ආනුබාවයෙන් 🙏🙏
@ThariduNadeesha-di5oc
@ThariduNadeesha-di5oc 9 ай бұрын
මට ඇතුළු සියලුම මවු වරුන්ට නිරොගී සත්පුර්ශ දරුවන් ලැබේවා🙏🙏❤
@PathmakumaraPathmakumara-q7l
@PathmakumaraPathmakumara-q7l 8 ай бұрын
මගේ බිරිදගේ කුස තුල සිටින දරුවා නිරෝගී දරුවෙක් වේවා.සත්පුරුශ දරුවෙක් වේවා
@prabashwaridhananjala-tq5lh
@prabashwaridhananjala-tq5lh 9 ай бұрын
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලුම දරුවෝද සත්පුරුශයෙක්ම වේවා ! සියලු අගපසගයන්ගෙන් යුත්ත නීරෝගී බුද්ධිමත් පැහැපත් පිංවන්ත දරුවෝම වේවා !
@pushpakumara6262
@pushpakumara6262 Жыл бұрын
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමේ පිනෙන් මගේ කුසට පින්වත් දරුවෙකු ලැබේවා. මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා ...මේ ධර්ම දේශනාවට සවන් දෙන හැමෝගෙම ආශිර්වාදය මට ලැබේවා.සාදු.සාදු.සාදු.
@ImashiMaduwanthi-v5g
@ImashiMaduwanthi-v5g 10 ай бұрын
Oyata wagema matath mawak wimata wasanawa lebewa... sadu sadu sadu.. 🙏🙏🙏
@imasaki9642
@imasaki9642 10 ай бұрын
Obage kirisihinaya saba wewa theruwan saranai
@prabhahidilhani5524
@prabhahidilhani5524 9 ай бұрын
🙏👍
@dhuni-hg5eq
@dhuni-hg5eq 9 ай бұрын
ඔබගෙ කිරි සිහිනය සැබෑ වේවා අම්මා බුදු සරනයි 🙏🙏
@ThanushikaDilmi-j3c
@ThanushikaDilmi-j3c 8 ай бұрын
Obage kiri sihinaya saba wewa....sadu sadu sadu...🙏🙏🙏
@sudeshtharangasudeshtharan147
@sudeshtharangasudeshtharan147 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මෙම මස තුල සත්පුරුෂ දරුවෙකු මා කුස පිළිසිද ගනිත්වා. ඔබ සියළු දෙනාගේ කුස තුළ සිටින්නා වු දරුවන් නිදුක් නිරෝගී සත්පුරුෂ දරුවන්ම වේවා.
@samathakumar4011
@samathakumar4011 Жыл бұрын
මගේ කුසට මේ මාසේ පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිවුන්නු දරුවන් දෙදෙනකු පිලි සිද ගනි ත් වා 🙏🙏🙏🙏🙏සියළුම අම්මා වරුන් ගෙ කිරි සිහින ය ඉටු වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sathyacostha481
@sathyacostha481 9 ай бұрын
බුදුන් වහන්සේගේ පිහිටෙන් මට ඉක්මන් දරු සම්පතක් ලැබෙවා .🙏🙏🙏
@maneeshashashini7500
@maneeshashashini7500 9 ай бұрын
මෙම දේශනාවේ ආනුභාවයෙන් මා ඇතුළු සියලු මවුවරුනගේ කුසට පිංවන්ත දරුවකු පිළිසිද ගනිත්වා🙏🙏🙏
@nethulilinara7764
@nethulilinara7764 Жыл бұрын
මාගේ කුස තුල සිටින දරුවා ඇතුලු සියලු දරුවන් නිදුක් නීරෝගි පින්වත් දරුවන් වේවා ..........දරුවන් බලාපොරොත්තුවදුක් විදින අහිංසක ආදරනීය දෙමාපියන්ගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏 දලදා සමිදු පිහිටයි ..........
@ThanushikaDilmi-j3c
@ThanushikaDilmi-j3c 8 ай бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මාගේ කුසේ සත්පුරුෂ දරුවෙකු පිළිසිද ගනිත්වා....සාදු සාදු සාදු.....🙏🙏🙏
@chalaniwathsala4628
@chalaniwathsala4628 Жыл бұрын
අනන්ත වු බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා !!!
@sandinishehara6476
@sandinishehara6476 Жыл бұрын
එසේම වේවා
@ANNama-g5d
@ANNama-g5d 11 ай бұрын
මාගේ කුසට පින්වන්ත වාසනාවන්ත සත්පුරුෂ නිවුන් දරුවන් පිලිසිදේවා! 🙏සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා!🙏
@malishakavindi8153
@malishakavindi8153 7 ай бұрын
🥺♥️
@DishaniBandaranayake
@DishaniBandaranayake 6 ай бұрын
ඔබෙත් මගෙත් නිවුන් දරු සිහිනය සැබෑ වේවා❤❤❤
@ShanikaMaduwanthi-h2t
@ShanikaMaduwanthi-h2t 11 ай бұрын
මාගේ කුසේ ඉන්න දරුවත් අනෙක් මවුවරුන්ගේ කුසේ ඉන්න දරුවන් නීරෝගීව බිහි වෙන්න ශක්තිය ලැබේවා දරුවන් නොමැති අම්මලාට ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා බුදු සරනයි සියලු මවුවරුන්ට
@Sanchana-p3g
@Sanchana-p3g 7 ай бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනූභාවයෙන් මගෙ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙක් වෙවා,,,🪷🪷🪷
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
අනන්ත බුදු ගුන බලයෙන් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@Wasanadilrukshi1999
@Wasanadilrukshi1999 8 ай бұрын
මගේ කුස තුලටත් සත්පුරුෂ දරුවන් ලැබේවා.
@wdsaubagya434
@wdsaubagya434 Жыл бұрын
මාගේ කුසේ සිටින දරුවා සේම සියලු දරුවන් නීරෝගී අංග සම්පුර්ණ දරුවන් වේවා .🙏🙏🙏
@mashidilshara96
@mashidilshara96 8 ай бұрын
අනේ මං කතෝලික කෙනෙක් හාමුදුරුවනේ මගේ රන් කැටයා මගේ කුසට ඇවිත් සති 8කුත් දවස් පහක් අනේ හාමුදුරුවනේ මට හරියට බුදු බණ අහන්න ආස හිතෙනවා!!! මං හේතුවනම් දන්නෙ නැ ඒත් මං හරිම ආසාවෙන් අහනවා හිරි ගඩු පිපෙනවා මට හේතුවනම් දන්නෙ නැ මං ඉතින් දරු ගැබක් දරාන් ඉන්න හැම අම්මෙක්ටම සුබපතනවා වගේම යහපත් දරුවන් බිහිවේවා කියලා!!! ජේසු පිහිටයි බුදුසරණයි!!! ධම්සරණයි!!! සඟසරණයි!!! 🙏🙏🙏
@chinthekaanil1202
@chinthekaanil1202 9 ай бұрын
අංගුලිමාල මහා මහරහතන් වහන්සේගෙ පිහිට ලැබේවා මගෙ කුසෙ වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් කුසෙ පිලසිද ගනිතිව සඳු 🎉❤❤❤❤❤❤
@shashikashashika2312
@shashikashashika2312 Жыл бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සිලුම අම්මා වරුන්ට සත්පුරුෂවත් නිරෝගී දරුවන් බිහි වේවා 🙏🙏🙏
@SmcsManike
@SmcsManike Жыл бұрын
සියලුම අම්මාවරුන්ගේ කුසතුළ වැඩෙන දරුවන් සියලු අඟපසගයන්ගෙන් පිරිපුන් වාසනාවන්ත නිරෝගී දරු උපතක් ම වේවා
@isurinawoda1411
@isurinawoda1411 Жыл бұрын
තෙරුවන් සරනේ බලයෙන් මා ගේ හා සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
@prathibhagunasekara7409
@prathibhagunasekara7409 Жыл бұрын
මාගේ කුස තුල සිටින දරු පැටියාම සේම සියලු මව් කුසක් දරා සිටින මව්වරුන්ගේ දරු පැටව් නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් යුත් සත් පුරුෂයන් වේවා..🙏🙏
@SakuNimali-w4r
@SakuNimali-w4r 10 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම නැති උනා බණ ටික ඇහුවට පස්සෙ
@shamaleesandya7475
@shamaleesandya7475 Жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ ඉන්නා දරුවා සත්පුරුෂකු වෙිවා....නිදුක් නිරොගි දරු පැටියෙක් බිහි වෙිවා
@ChamikaPradeep-z6s
@ChamikaPradeep-z6s 8 ай бұрын
මාගේ කුස තුල සිටින දරුවා පින්වත් වාසනාවන්ත නිරෝගිමත් දරුවෙක් වේවා..ඒ වගේම අන් සෑම මවකගේ කිරි සිහිනය මේ අයුරින්ම සැබෑ වේවා..දලදා සමිදු පිහිටයි....
@Kingmass-r8u
@Kingmass-r8u 11 ай бұрын
සාදු සාදු අංගුලිමාල මහ රහතන් වහන්සේගේ බලයෙන් මට පුතෙක් ලැබේවා ලැබේවා ❤️💙❤️💙🙏🙏🙏
@minoli-39193
@minoli-39193 9 ай бұрын
මට වගේම සෑම මව්වරුන් ට පින්වන්ත දරු පැටියව නීරෝගිමත් ලෙස ඉපදේවා..
@gishmiravishka3038
@gishmiravishka3038 Жыл бұрын
මාගේ කුසේ සිටිනා මාගේ දරුවා සේම සියලුම මව්වරුන්ගේ කුසේ සිටිනා සියලුම දරු පැටවුන් නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුෂ දරුවන් වෙත්වා🙏🙏
@Hansirashmila
@Hansirashmila Жыл бұрын
Mage kusa thula sitinaa daruwa menma anekuth daruwoda sathpurushayekma wetness!!!!
@suershmadusanka9876
@suershmadusanka9876 Жыл бұрын
අන්ගුලිමාල මහා රහතන් වහන්සේගේ ආනුබාවයෙන් මාගේ කුසට සත්පුරුෂ නිදුක් නීරෝගී සුවපත් දරුවෙකු හිමි වේවා 🙏🙏🙏
@leelanganipriyadarshika8609
@leelanganipriyadarshika8609 Жыл бұрын
අංගුලිමාල රහතන් වහන්සේ ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා තෙරුවන් සරණයි
@sunethchanka9545
@sunethchanka9545 Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන්ට අංගුලිමාල තෙරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏සත්පුරුෂ දරුවෙකු ලැබේවා
@SSamanKumara
@SSamanKumara 9 ай бұрын
මෙ ධර්ම දෙශනාව ශ්‍රේෂ්ඨ බලෙන් මගෙ කුසෙ සිටි දරුවා පින්වත් දරුවෙක් ලැබෙවා
@kasunsudarshana6669
@kasunsudarshana6669 Жыл бұрын
අන්ගුලිමාල පිරිතේ ආනු බාවයෙන් නීරෝගී දරුවෙක් මාගේ කුස පිලිසිද ගනිත්වා සාදූ සාදූ සාදූ .........
@anushkasanjeewani7958
@anushkasanjeewani7958 11 ай бұрын
උතුම් තෙරුවන් ආනුභාවයෙන් මාගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශ දරුවෙක්ම වේවා..සියලුම මවුවරුන්ගේ යහපත් ප්‍රාර්තනා ඉටුවේවා..
@DeenaHettiarachchi-pw6sy
@DeenaHettiarachchi-pw6sy 11 ай бұрын
අංගුලිමාල මහ තෙරුන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කුස තුල වැඩෙන දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් සත්පුරුෂයෝම වෙත්වා... නිදුක් නිරෝගි ගුණ යහපත් දරු සම්පත් ලැබේවා 🙏🙏🙏
@NamalKumara-h3y
@NamalKumara-h3y Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මාගෙ කිරිසිහිනය ඉතා ඉක්මනන් ඉටු වෙවා කියා පාර්තනා කරන්න් මෙ බන ටික අහපු පිනෙන් මගේ කිරිසිහිනය ඉතා ඉක්මනන් ඉටු වෙවා
@nishanthaharishchandra6785
@nishanthaharishchandra6785 Жыл бұрын
Oyata ikmaninma kiri sihinaya itu wewa
@manjulamadhushani3590
@manjulamadhushani3590 Жыл бұрын
ඔයාගෙ ප්‍රාර්ථනය තෙරුවන් බලයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ඉටු වේවා ...🙏🙏🙏
@nishukumari-k5u
@nishukumari-k5u 10 ай бұрын
​@@nishanthaharishchandra6785අංගුලි මාල රහත් තෙරැන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සැම මවකගේම කුසතුල සිටින දරැවන් සත්පුරැෂයෝ වෙත්වා දේශනාව සිද්ද කල නොදන්නාදේ කියාදුන් අපෙහාමුදුරැවන් වහන්සේට මෙය දාර්ම දානයක්ම වෙවා පිරිනිවිම පිණිසම හේතු වාසනාවේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@pawaninisansala9460
@pawaninisansala9460 11 ай бұрын
මාගේ කුස තුල ඉන්නා දරුවා සේම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල ඉන්නා දරුවෝත් සත්පුරුෂයින්ම වේවා. සියලුම මව්වරුන් ආරක්ෂා වේවා. 🙏🙏🙏
@shashinimadushika1
@shashinimadushika1 Жыл бұрын
Angulimalamaha රහතන් වහන්සේගේ පිහිටෙන් mge daru patiya සියලු agapasagayangen පරිපූර්ණ නිරෝගී daru patiyek වේවා 🙏🙏🙏🙏
@dinushikamadhushani1480
@dinushikamadhushani1480 10 ай бұрын
මාගේ කුස තුල සිටින දරුවා සත්පුරුශ දරුවෙක් වේවා.. මාගේ කුස තුල සිටින දරුවා බුදුන් සරණ , දහම් සරණ ,සංඝයා සරණ යත්වා.දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ... නමෝ බුද්ධාය
@SevuvandiSenabandara-ik8ov
@SevuvandiSenabandara-ik8ov 11 ай бұрын
මගෙ කුසෙ වැඩෙන දරැවා පින්වත් දරැවෙක් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Saduwa5539
@Saduwa5539 Жыл бұрын
සාදු...සාදූ...සාදූ..නිදුක් නීරෝගී රටට වැඩදායි ලමයින් පිරිසක් බිහිවේවා 😊❤
@Ranganasadaru
@Ranganasadaru Жыл бұрын
සාදු සාදු සාදු මගේ කුසේ සිටින දරුවා අංගුලි මාල පිරිතෙ ආනු බවෙන් ආරක්ෂා වේවා සාදු සාදු සියලු ම මව් වරුන්ගේ කිරි සිහින ය ඉක්මනින් සැබෑ වෙවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@Kaushalaudayangani-u4n
@Kaushalaudayangani-u4n 8 ай бұрын
සියලුම ම්ව්වරුන්ගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා දරුවන් ප්‍රාර්ථනා කරන සියලුම ඒ සිහිනය ඉටුවේවා
@lakmalimunasingha1297
@lakmalimunasingha1297 Жыл бұрын
මගේ කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏🌼
@niroshasanthamali3770
@niroshasanthamali3770 8 ай бұрын
ඉක්මනින් දරු sinaya සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏
@deshaniwanigasekara3085
@deshaniwanigasekara3085 Жыл бұрын
මාගේ කුස තුළ පිළිසිදගත් දරුවා නිදුක් වේවා ! නීරෝගී වේවා ! දීර්ඝ ආයුශ ලබත්වා!❤❤❤❤සත්පුරුෂ දරුවෙක් ම වේවා !🙏🙏🙏🙏
@UshithiDulanja-es4ws
@UshithiDulanja-es4ws Жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් , තිස්තුන් කෝටියක් දෙවි රැකවරනෙන් මාගෙ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරු ගැබවල් ආරක්ෂා වෙත්වා... කිරි සිහිනයක් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගේ ඒ සිහිනය සැබෑ වෙත්වා....❤️සත්පුරුෂ දරුවන්ම ලැබෙත්වා.... 🙏🙏
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r 2 ай бұрын
සාදු සාදු සාදු නිදුක් නිරෝගී දරුවන් ලැබව
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 4 ай бұрын
මේ දර්ම දේශනාව ශ්‍රවනය කිරීමේ පිනෙන් මගේ කුසට පින් වත් දරුවෙක් ලෑබේවා, ඉක්මනින් මගේ කිරි සිහිනය සෑබෑ වේවා, සාදු සාදු සාදු
@dedununisansala1032
@dedununisansala1032 Жыл бұрын
උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට සියලු මව්වරුන්ට ලැබේවා🙏🙏
@jayanichandima8492
@jayanichandima8492 10 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරු පැටියා නීරෝගී වේවා🙏💖
@sujeewanipriyadarshani7824
@sujeewanipriyadarshani7824 10 ай бұрын
මාගේ කුසේ සිටින දරුවා සේම සියලුම දරුවන් නීරෝගී අන්ග සම්පූර්ණ සත්පුරුස දරුවන් වේවා ...🙏🙏🙏🙏🙏🙏
@sandunigamage3094
@sandunigamage3094 Жыл бұрын
Sadu... sadu...🙏🙏🙏🙏🙏 බොහෝම පින් ඔබ වහන්සේට Mage කුසේ සිටින දරුවාට මෙන්ම sema mau kusakama සිටින දරුවන්ට angulimala maha රහතන් වහන්සේගේ පිහිට ලැබේවා.. daruwan pathana සියලු දෙනාටම පින්වත් daruwan pilisida ganna ලැබේවා ...🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda 11 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@PiumiLakshika-c7f
@PiumiLakshika-c7f 11 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටිනා දරුවා නීරෝගීමත් වැඩෙත්වා 🙏🙏🙏
@hashipiyasena8967
@hashipiyasena8967 Жыл бұрын
මගේ කුස තුල සිටින දරු පැටියත් මෙ ලොව සියලුම මවු වරුන්ගේ දරුවන්ද සත්පුරුශයෙක් වේවා. අංගුලි මාල මහරහතන් වහන්සේගේ සෙත ලැබේවා .
@TharushikaDewindi
@TharushikaDewindi Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසේ සිටිනා දරුවා පින්වත් ,ගුණ යහපතක් ,සත්පුරුශ ,බුද්දිමත් ඥානවත්, නිරෝගී වාසනාවන්ත අංගසම්පූර්න දරුවෙක් වේවා .
@sherinasanka386
@sherinasanka386 10 ай бұрын
Mage kuse daruwan balaporoththuwen inna ammatalath ආශිර්වාද වේවා..❤❤❤
@ConfusedPlayfulPup-qn3wd
@ConfusedPlayfulPup-qn3wd 7 ай бұрын
❤❤❤
@ConfusedPlayfulPup-qn3wd
@ConfusedPlayfulPup-qn3wd 7 ай бұрын
❤❤❤
@ConfusedPlayfulPup-qn3wd
@ConfusedPlayfulPup-qn3wd 7 ай бұрын
❤❤❤
@ConfusedPlayfulPup-qn3wd
@ConfusedPlayfulPup-qn3wd 7 ай бұрын
❤❤❤
@ConfusedPlayfulPup-qn3wd
@ConfusedPlayfulPup-qn3wd 7 ай бұрын
❤❤❤
@nilanthini5510
@nilanthini5510 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසට පිංවත් දරැවෙකු ලැබේවා ...!බුදු සරනයි දරැවන් පතනා සියලු මව් වරැන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා ...!
@ruchiradinesh-uw9vu
@ruchiradinesh-uw9vu 8 ай бұрын
මගේ කුස තුල සිටින දරුවා සියලු අග පසගින් යුතු සත්පුරුශ දරුවෙක් වේවා,සියලු මව් වරුන්ගේ සිහින සැබෑ වේව,මවක් වීමට අපේක්ෂා කරන සියලු දෙනාගේම බලාපොරොත්තු සාර්ථක වේවා,
@ganganisachinthana9051
@ganganisachinthana9051 5 ай бұрын
අද මට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ලැබීම මගේත් මගේ කුසේ වැඩෙනා දරුවන් දෙදෙනාගෙත් මහත් වාසනාවක් බාග්‍යක්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා.
@WekkramageChathuri
@WekkramageChathuri 7 ай бұрын
ඔබ වහන්සේගේ බන සොය සොයා අසනවා හරිම ආසායි බන අහන්න ඔබ වහන්සේ හැබැහින් දකින්න වැඩ සිටින් තැනකට ඇවිත් ඔබ වහන්සේගෙ දෙපා නැමද වාඩි වෙලා බන දේශනාවක් අහන්න හරිම ආසයි ඒත් බොහො දුරයි ඉතින් ඔබ වහන්සේගෙ දර්මදේශනා මම පොන් එකෙන් අහනවා..... සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulasadamali6442
@manjulasadamali6442 Жыл бұрын
සාදු සාදු මගේ කුසේ සිටිනා දැරුවද අනිකුත් දරුවෝද පරිපුර්ණ දරුවෙකු බිහි වේවා
@rasangikakularathna5425
@rasangikakularathna5425 Жыл бұрын
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම අම්මාවරුන්ගේ කුස තුල සිටින දරුවන් නීරෝගි වේවා.....සත්පුරුෂයෙක් වේවා...🙏🙏🙏🙏🙏
@RoshaniRoshani-j5z
@RoshaniRoshani-j5z Жыл бұрын
මගේ කුස තුල සිට්නා දරැපැට්යා සත්පුරැෂයෙක්ම වේවා 🙏🙏 අනෙකුත් උපදින සියලු දරැවෝද එසේ වේවා 🙏🙏
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
බොහොමයක් හොද දේශනාවක් අසන්නට ලබා දුන්, පිංවත් හිමි යනි ඔබ වහන්සේ ට අනේ ක ජාතී සංසාරේ බොහොමයක් පිං සිදු වේවා... මාගේ නමස්කාරය ම වේ වා..🙏🙏🙏 සාදු සාදු සාදු.. නමෝ බුද්ධාහය..🙏🙏🙏
@JayaminiMadumali-w2b
@JayaminiMadumali-w2b 10 ай бұрын
මාගේ කුසේ සිටින දරැවා වාගේම අනිකුත් දරැවන්ටද තෙරැවන් සරණයි 🙏🙏🙏🌼🌼❤️
@lakshaninavodya3944
@lakshaninavodya3944 Жыл бұрын
මගේ කුස තුල සිටින දරුවා ⁣මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුෂයෙක් වේවා..❤🙏🙏🙏
@heshiabeywardhana5251
@heshiabeywardhana5251 Жыл бұрын
Mage kuse sitina daruwa da esema wewa.. anikuth siyaluma daruwo ese wewa.🙏🙏🙏
@ruvinikaushalya8797
@ruvinikaushalya8797 Жыл бұрын
🙏💙🧡💛💚❤️🙏❤️💚💛🧡💙🙏
@ruvinikaushalya8797
@ruvinikaushalya8797 Жыл бұрын
💚❤️🙏🙏🙏
@RashmiDanajana
@RashmiDanajana 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@BuddhaEmperorisaliveandwellinC
@BuddhaEmperorisaliveandwellinC 10 ай бұрын
🎉🎉සෑම දරුවෙක් යම් /ඔබට මට වරදින් වාර🎉🎉 අනන්තයි 😂 ඇයි බුදු දහම හදන ඔවූන් ආදරෙ කරන අයව වලත්ත විදිහට දකිනනෙ😂 එතකොට ආදරෙ ඇති කරන පත්තිනි😂😂 මෑණියනූත් වලත්ත වෙන්න එපැයි..නිරය යනූ මනසෙ විකූර්තිය යි..😂😂බණ නොකෙරෙන හෑත්ත නිසා අහිංසක අංගූලි මාල යක් දාගන්න පාර කපපූ.😂😂 පාහරයො සෑමදා රජයට බදු ගෙවනනෝ ය😂😂😂
@gayansamaranayaka1435
@gayansamaranayaka1435 2 жыл бұрын
අංගුලිමාල මහාරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරුවා සත්පුරුශයෙක් වේවා🙏🙏
@vanshanimaddumage9990
@vanshanimaddumage9990 Жыл бұрын
Thamange menma anith ayage daruwanuth pinwantha sathpurushayo wewaai pathanna
@erangaishanthi3330
@erangaishanthi3330 Жыл бұрын
​@@vanshanimaddumage9990ae❤ ❤Qqe
@ruvinikaushalya8797
@ruvinikaushalya8797 Жыл бұрын
🙏❤️💚💛🧡💙🙏
@MaheshikaSewwandi-eh8ly
@MaheshikaSewwandi-eh8ly Жыл бұрын
මාගේ කිරි සිහිනය ඉතා ඉක්මනින් සෑබෑ වේවා කියලා ප්‍රර්ථනා කරවා.....මානසිකව වැටිලා ඉන්නේ දැන් 😢😢😢
@JayanthaJayantha-ev2rw
@JayanthaJayantha-ev2rw 9 ай бұрын
එසේම වේවා ❤❤❤
@guvinadi
@guvinadi 8 ай бұрын
Angulimala maharahathunge anubawa balayen ube kirisihinaya saba wewa
@pradeepapradeepa8776
@pradeepapradeepa8776 8 ай бұрын
oyage kiri sihine ikmanatama sabe wenna kiyala praththana kranawa. 🙏🙏matath awrudu 10yakata passe mage sihineth sebe una. ea nisi balaporoththu athahera ganna epa.
@pradeepapradeepa8776
@pradeepapradeepa8776 8 ай бұрын
mama udeta රනවරා මල් තම්බලා බිව්වා. පොල් වතුර බොන්න. anamalu කෙසෙල් කන්න.
@nurat4496
@nurat4496 Ай бұрын
Ruwanweliseyta shri maha bodiyta yanna Dewinuwara vishnu dewaleta ynna darmikwa jiwath wennaa
@harshanikaushalya3084
@harshanikaushalya3084 8 ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් අංගුලිමාල මුනිදුගේ බුදුගුණ බලයෙන් මගේ කුසේ සිටිනා දරැවා ආරක්ෂා නිදුක් වේවා නිරෝගී වේවා දිනෙන් දින වැඩේවා සියලුම මව් කුසතුල සිටින දරැවන් ආරක්ෂා වේවා❤
@smsksamarasinghe1911
@smsksamarasinghe1911 5 ай бұрын
මාගේ කුස තුල වැඩෙනා දරැ පැටියා මෙන්ම අනෙකුත් මව්වරැන්ගේ කුසතුල සිටිනා දරැවන් සත්පුරැශයන්ම වේවා.සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ දරැවන් වේවා.නිදුක් වේවා නිරෝගි වේවා.
@MaduRathnayaka-pw4gr
@MaduRathnayaka-pw4gr Жыл бұрын
මහා අංගුලිමාල මහරහතන් වහන්සේගේ බලයෙන් මාගේ දරුවා නිදුක් වෙවා, නීරොගි වේවා, සුවපත් වෙවා, සත්පුරුශ දරුවෙක්ම වේවා
@wasanachathurangani8017
@wasanachathurangani8017 Жыл бұрын
මගේ කුසෙ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා තෙරුවන් සරණ ලැබේවා
@ruvinikaushalya8797
@ruvinikaushalya8797 Жыл бұрын
🙏
@ThiliniNisansala-z6c
@ThiliniNisansala-z6c 4 ай бұрын
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් නිදුක් වේවා....නිරෝගී වේවා....සුවපත් වේවා....සියලු අඟපසඟයෙන් යුක්ත වේවා....සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා....
@AnuradhikaRajapaksha
@AnuradhikaRajapaksha 10 ай бұрын
මා ඇතුලු දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම සියලු අම්මාවරුන්ටම පින්වත් දරු සම්පත් ඉක්මනින්ම ලැබේවා..
@Yoshi---official.1214
@Yoshi---official.1214 Жыл бұрын
මගේ කුසතුල සිටිනා දරුවා සේම අනෙකුත් දරුවන්ද නීරෝගී වාසනාවන්ත සියලු අගපසග ඇති දරුවෙකු වේවා ! 🙏🙏🙏🙏
@dinushiwasana7635
@dinushiwasana7635 4 ай бұрын
පිංවන්ත,නීරෝගී,ගුනවත්,සත්පුරුෂවත් දරුවෙක් මා කුස තුළද පිලිසිද ගනීවා...🙏
@mudilshani3303
@mudilshani3303 5 ай бұрын
මේ බුදු ගුණ සත්‍යයක්, අංගුලිමාල මහරහතන් වහන්සේ ගේ ගුණ සත්‍යයක් ඒ සත්‍යය බලයෙන් මගේ කුසේ සිටින්නා වු දරුවා නිදුක් වෙත්වා,නිරොගි වෙත්වා, සත්පුරුෂ දරුවෙක් ලෙස මෙලොවට බිහිවෙවා...මා ඇතුළු සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා.🙏🙏🙏
@thakshiladissanayake4871
@thakshiladissanayake4871 Жыл бұрын
පිටරටක ඉදන් වුවද මේ බණ අහන්න සැලැස්සූ සියලුම දෙනාට බොහෝම පිං.
@gayanidisanayake499
@gayanidisanayake499 Жыл бұрын
Mage කුසේ වැඩෙනා දරුවා සියලු අග පසගයෙන් පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පතක්‌ ලැබේවා ❤️🙏🙏🙏
@jdilinirasnjanadilini7436
@jdilinirasnjanadilini7436 Жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේත් දරුවන් බලාපොරොත්තු වෙන් සිටින සියලුම දෙනාගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@Rameesha_Wishmanjali
@Rameesha_Wishmanjali Жыл бұрын
අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙක් වේවා !❤❤
@nishadicn2191
@nishadicn2191 2 жыл бұрын
සාදු සාදු සාදු .....! මගේ කුසේ ඉන්න මේ දරු පැටියාට අංගුලිමාල මුනිඳුන්ගේ ආනුභාවයෙන් සෙත් වේවා....! සම්බුදු බලයෙන් පසේ බුදු බලයෙන් රහතුන්ගේ තේජසින් සෙත් වේවා.....! මගේ කුසේ ඉන්න මේ දරුවා සත්පුරුෂයෙක් වේවා......! සාදු සාදු සාදු....!
@priyangasewwandi4482
@priyangasewwandi4482 6 ай бұрын
මා මෙන්ම කුසට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම කුසට සත්පුරුශ දරුවෙක් ලැබේවා ! හැම අම්ම කෙනෙක්ගෙම කුසේ ඉන්න දරුවා සත්පුරුශ දරුවෙක් වේවා ! තුනුරුවන්ගෙ පිහිටයි !
@rashikaLakmali-q3r
@rashikaLakmali-q3r 3 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයන්ගෙන් පිරිපුන්, නීරෝගි පිංවන්ත දරුපැටියෙන් වේවා මේ පින් බලෙන්..... ඒ වගේම කිරිසිහිනය බලාපොරොත්තු වෙන සියලු මවුවරුන්ගේ සිහින ඉක්මනින් සැබෑ වේවා🙏🙏🙏🙏
@janakajayarathna2680
@janakajayarathna2680 8 ай бұрын
මගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලුම දරුවෝ නිරෝගීව මෙලොව එලිය දකීවා..දරුවන් නොමැතිව දුක් විදින සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏
@MAXY-M4T
@MAXY-M4T 5 ай бұрын
උතුමි‌ තෙරුවන් ආනුභාවයෙන් ම‌‌‌ගෙ කුසට දරුවෙක් පිළිසිඳ ගැනෙවා 🙏🙏🙏🙏
@nishanthinisha2220
@nishanthinisha2220 2 жыл бұрын
සාදු සාදු සාදු .....🙏🙏🙏🙏
@ChathurangaChathuranga-oo2wo
@ChathurangaChathuranga-oo2wo Жыл бұрын
Sadu sadu sadu💐🙏mama badala godak kal hamuduruwane. Mata thama lamai na. Me bana tika ahapu pinen mage kiri sihinaya saba wewa!!!
@DiliniNadeeshani-ey1oj
@DiliniNadeeshani-ey1oj Жыл бұрын
Sadu sadu sadu
@lakshmilakshmi7555
@lakshmilakshmi7555 6 ай бұрын
සියලුම ගැබ් මව්වරුන්ට සත්පුරුෂ දරුවන්ම බිහිවේවා..අංගුලිමාල තෙරුණුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..තුණුරුවනේ අනන්ත මහ බුදුගුණ බලෙන් හැම අම්මා කෙනෙක්ම සුවපත් වේවා🌺🌺🌺 තෙරුවන් සරණයි🙏🙏🙏
@sapunisachini4370
@sapunisachini4370 5 ай бұрын
මගේ දරුවා සේම අනෙක් දරුවනුත් සත්පුරුෂයන්ම වේවා ..... නිරෝගිමත් දරු උපතක්ම වේවා 🙏🙏🙏
@AsithaSadharuvan
@AsithaSadharuvan 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏 🙏🙏🌸🙏🙏 oba wanseta mage nams karaya weva 🙏🙏🙏
@birajmanohara6674
@birajmanohara6674 5 ай бұрын
මගේ කුසේ සිටින දරුවා සත්පුරුශ දරුවෙක්ම වේවා!🙏 මගේ දරුවා වගේම අනේ කුත් මව් වරුන්ගේ දරුවොත් සත් පුරුශ දරුවෝ වෙත්වා..!🙏🙏
@Inoka-h5l
@Inoka-h5l 7 ай бұрын
මේ දර්ම සේනාව සේවනය කිරීමේ පිනෙන් මගේ කුසට පින් වත් ගුණවත් දරු සම්පතක් පිළිසිද ගනිත් වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandamadu3332
@sandamadu3332 9 ай бұрын
Godak watina darma deshanawak.ahaninna asa hithena darma deshanawak.oba wahanseta godak pin.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
ගැබිණි මව්වරුන්ට සෙත්කවි | Gabini Mawwarunta Sethkavi
21:08
Masthabalduwo මස්තබාල්දුවෝ
Рет қаралды 432 М.
සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana
1:18:11
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН