නින්දා අපහාස කිරීමි වල අවසානය//පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

  Рет қаралды 28,890

Peace Version

Peace Version

Күн бұрын

අහිංසකයන්ගෙ පිට පටවන නින්දා අපහාස නිරයෙ යන පවක්//පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Пікірлер: 55
@user-up4bp5uc6j
@user-up4bp5uc6j Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-cs1zf5wn5b
@user-cs1zf5wn5b 3 ай бұрын
Pinwath saying wahaseta mage namaskaraya wewa sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashihewage3724
@shashihewage3724 Жыл бұрын
Budu saranai ස්වාමින් වහන්සේ!
@hettiarachchihettiarachchi3413
@hettiarachchihettiarachchi3413 Жыл бұрын
සාදු සාදු සාදු.උතුම් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට සසර දිගු නොවෙවා...
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v Ай бұрын
Sadu sadu sadu sadu 🙏🌸🌸🙏🌸🌸🙏🌸🙏🙏
@hiruninawodaya8818
@hiruninawodaya8818 Жыл бұрын
උතුම් වූ නිර්වාන මාර්ගයට ඉඩ සැලසේවා අපේ ස්වාමීන් වහන්ස තුනුරුවන් සරනයි.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sunethranishanthi3017
@sunethranishanthi3017 Жыл бұрын
බුදු බණ පදයකින් අපගේ සිත නිවන.... නින්ද අපහස විදින අපගේ සිත නිවන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... තෙරුවන් සරණයි... 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@nadekawalideniya1358
@nadekawalideniya1358 Жыл бұрын
පින්වත් සුවම්න් වහන්සේ දේසනා කල මේ දර්ම දේසනාව අහනකොට මට මගේ ඇස්වලින් කදුලු වැටෙනවා ඒ තරම් මාද මගෙ ජීවිතේ නින්දා අපහාස විදිනවා මේ සන්සාරෙ ඔබවහන්සේලා අපිට ලැබුණු මහා බාග්‍යක් මේ වන් දර්මය අහන්න ලබා දුන් ඔබ වහන්සේට තවතවත් ධර්මය අවබෝධය ලැබේවා මේ සන්සාරේදිම නිවනින් සැනසිම ලබත්වා මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@dilmilahiru9604
@dilmilahiru9604 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@amilaamiii2074
@amilaamiii2074 Жыл бұрын
පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikanthikanthi3308
@kanthikanthikanthi3308 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💮🌺🌸🏵️🌼 බුදු ගුණ සතයයි 🙏🙏🙏💮🌺🌸🏵️🌼 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏💮🌺🌸🏵️🌼
@chandrawathidissanayaka3134
@chandrawathidissanayaka3134 4 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@Singhamobile-ht8vl
@Singhamobile-ht8vl 26 күн бұрын
Sadu sadu sadu
@lankalanka6592
@lankalanka6592 Жыл бұрын
ඔබ වහන්සගේ මේ බණ දේසනවා මම නැවත නැවත ඇසුවා. මන්ද මමද නින්දා අපහස ගොඩකට පත් උ කෙනෙක් ගොඩක් දුර‍ට ඔබ වහන්සේගේ බණ දෙසනාවෙන් මට යහපතක්ම අත්ව්නා.. ඉවසීම හොදම හේතුවක් උනා..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏
@ranjithkarunathilaka5228
@ranjithkarunathilaka5228 Жыл бұрын
නින්දා අපහාස වලට හේතුව අපි මේ අනන්ත සංසාරය පුරාවට කරගෙන ආපු එකේ ඵලයක් ලෙස ලැබෙන එක්තරා විපාක අවස්ථාවක් . ඒ සාරාසංඛ්‍යයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා සම්මා සම්බුද්ධත්වයට පත්වුණ ඒ උත්තමයාටත් නින්දා අපහාස වලට ලක්වෙන්න සිද්ද උනා . ඉතින් අද මේ ඉන්න අපි කොයි කාටවත් ඒවායෙන් මිදිලා පලායන්නට පුලුවන් කමක් නැහැ . කරන්න දෙයක් නැහැ සසරේ කරගෙන ආපුවා බුක්ති විදින්නම වෙනවා . එවැනි අපහාස කරන අයට බැනවැදීම් නොකර තමන් තුලින් දහම් දකින්න පුරුදු වෙන්න ඕනෑ . හැබැයි ඒ නින්දා අපහාස වලට බැනවදින්න ගියොත් දහම් දකින එක කෙසේ වෙතත් මහා පව් ගොඩාක් නම් හැදෙනවා ඒක තමයි ඇත්ත . නියම බෞද්ධයා කිසිදු අයෙකුගේ ගැරහුමට ලක්වුණත් ඒවාට බැනවැදීම් කරන්නෙ නැහැ . මොකද තව තවත් හේතු හදාගන්න එයා වෙහෙස වෙන්නෙ නැහැ .හේතු හදන්න හදන්න ඵලය ලෙස මේ අනන්ත සසරේ ගෙවන්න සිදුවෙනවා . ඒ හේතු හැදුවොත් .ඉතින් හේතු සකස්කර ගන්නෙ නැතුව දහම් දකින්න පුරුදු වියයුතුයි . දහම් දකින්න දකින්න නිවීමට පත්වෙනවා මිසක් ගැටුම් කාරි මානසිකත්වය ඔහු තුලින් බිදෙනවා . එවැනි මහා ගුණයකින් සමන්විත එකක් තමයි මේ දර්මය . බුදු දහම කියන්නෙ ගුණ කදම්බයක් ගැබ්වෙලා තිබෙන නුවණ ලගාකර ගන්න පුලුවන් සුද්දම ස්ථානයක් . අද මේ සාර පොහොය දවසෙ මේ දහම් කාරණාව අවබෝධ වේවා .තෙරුවන් සරණයි !!!
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Жыл бұрын
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@sewni7378
@sewni7378 Жыл бұрын
Uiiiiiiio😮😮😮😮😮😮❤❤😅up a good 🎉remember 😮euuhbbtt😮
@shanikadissanayaka9478
@shanikadissanayaka9478 Жыл бұрын
මමත් නින්දා වින්දා ගොඩක් ඉවසීමෙන් මම ඒව විදගත්තා මම ධර්මය විතරයි විශ්වාස කරන්නෙ....ධර්මය පමනයි සැනසීම ....🙏🙏🙏🙏🙏
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐🙏
@ttsanjeewa
@ttsanjeewa Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@malkigunarathne9199
@malkigunarathne9199 Жыл бұрын
නමෝ බුද්දාය🙏🤍🌸
@sajanisudeshika7200
@sajanisudeshika7200 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼
@Izu456
@Izu456 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@chamindawijethilaka7086
@chamindawijethilaka7086 Жыл бұрын
🙏🙏🙏සාධු සාධු!!!
@amilachandani2330
@amilachandani2330 Жыл бұрын
සාදු සාදු🙏🙏🙏
@kumuthalawa4631
@kumuthalawa4631 Жыл бұрын
Saddha seela swamin wahanseta niduk nirogi deergayusha labewa! Sasarin mideemata heethu upakari wewa! Namo Buddhaya.
@sachinthashyamal3021
@sachinthashyamal3021 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. නිදුක් නිරෝගිි දිිර්ඝායුෂ ලැබෙිවා! 🙏🙏🙏
@yamunayamuna6092
@yamunayamuna6092 Жыл бұрын
සාධු සාධු සාධු !!!🙏🙏🙏
@poornipoorni6745
@poornipoorni6745 Жыл бұрын
🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
pinvath svamin vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Pinwath oba wahanseta theruwan saranai 🙏🙏🙏
@mallika1948
@mallika1948 Жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa! Oba wahanse wedasitinne koheda himiyani, oba wahanse desu uthum budubana mage niwanmagata alokayakma wewa!
@wihangahansi2538
@wihangahansi2538 Жыл бұрын
Namo buddhaya..sadu sadu sadu..
@malshasewwandi5150
@malshasewwandi5150 Жыл бұрын
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏..
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@earathearath7847
@earathearath7847 Жыл бұрын
Namas kara wewa ape suwamin wahansa.ape hamuruwanwa munagehenna, puluwan vidihakk kiyanna.namba1k tiyenawanam denna .mata yamakk denaganna ona
@pdnilmini3955
@pdnilmini3955 Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේව ධර්ම දේශනාවක් සදහ වඩම්මවා ග‍ත හැකිද
@diltharakaa1307
@diltharakaa1307 Жыл бұрын
🔆🔆🙏🙏🙏🔆🔆
@nishadidanushka1907
@nishadidanushka1907 Жыл бұрын
Apita hariyata apahasa karala loyim ewanawa boru gothala ninda kara kara noyek akarayen pitu ganan liyala ewanawa hamuduruwane
@Live_Music.SriLankan
@Live_Music.SriLankan Жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashaperera6634
@ashaperera6634 Жыл бұрын
උතුම් ධර්මය. සෑම මොහොතකම ඇසේවා..♥️
@metusinhga9481
@metusinhga9481 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Жыл бұрын
🙏🙏🙏
@nadeeshadarshani2195
@nadeeshadarshani2195 Жыл бұрын
Sadu sadu sadu
@anojab0pitiya292
@anojab0pitiya292 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@julanisandamali7636
@julanisandamali7636 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@roshinirathnadevi6309
@roshinirathnadevi6309 Жыл бұрын
සාදු සාදු සාදු .................
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 Жыл бұрын
Sadu sadu sadu
@kanchanapradeepika7665
@kanchanapradeepika7665 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ishanirangana9017
@ishanirangana9017 Жыл бұрын
🙏🙏🙏
@gaurawiabesingha9314
@gaurawiabesingha9314 Жыл бұрын
🙏🙏🙏
@Giuliocesare-hz6fw
@Giuliocesare-hz6fw Жыл бұрын
🙏🙏🙏
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН