මාළු දාන්න හදපු ළිඳ !!! | well Rebuild for fish...!

  Рет қаралды 959,167

Saniru Mudalige

Saniru Mudalige

Күн бұрын

Пікірлер: 1 100
@SaniruMudalige
@SaniruMudalige 4 жыл бұрын
අලුත් වැඩක් නිසා හැමෝටම බලන්න share කරන්න.
@rukshanifernando5447
@rukshanifernando5447 4 жыл бұрын
Mahansi wela karana dewal kohomath lassanai... thaw lassana dewal karanna. Math asai malu hadanna ohom mahansiwela
@විදුෂාන්සත්සර
@විදුෂාන්සත්සර 4 жыл бұрын
සනිරු අය්යෙ අනිවාර්යයෙන් ඇලිගේටර් ගාර් & spotted gar ගැන වීඩියෝ එකක් දාන්න ..එයාලට හැදෙන ලෙඩ ගැනත් පොඩි හැදින්වීමක් කරන්න ඒක ගොඩාක් වටිනවා
@krishanthakumara5095
@krishanthakumara5095 4 жыл бұрын
Oscar ලත් එක්ක bichir ලා හදන්න පුළුවන්ද?
@krishanthakumara5095
@krishanthakumara5095 4 жыл бұрын
නියම වැඩක්
@nilanthaamarasinghe4835
@nilanthaamarasinghe4835 4 жыл бұрын
Ayya usagihin wadi wela hansam wela.api pau Nadia🤓😭
@hettiarchchigekumara7072
@hettiarchchigekumara7072 4 жыл бұрын
ලිද වටේ මැටිවලට අල්ලලා බම්බුවලින් තාප්පයක් හදන්න එතකොට ඒක තව ලස්සනයි වගේම පස් දියවෙලා ලිද පිරෙන්නේත් නැහැ. සිමෙන්ති දාලා පඩියයි පාරයි දෙකම හදන්න. එතකොට ඕක සැහෙන කාලේකට ඔය විදිහට ලස්සන විදින්න පුළුවනි.
@slfishworld5497
@slfishworld5497 4 жыл бұрын
සුපිරි වැඩක්. සුපිරි ලිදක්.
@techkolla8035
@techkolla8035 3 жыл бұрын
Vidio eka ඉවර වෙනකම් බලපු උන් මෙ කොනට
@VinodsandeepaGuruge
@VinodsandeepaGuruge 6 ай бұрын
ම්ම්ම්ම් හොද වැඩක් කොල්ලො මීට පිලිහුඩුව 😂
@kodagodasanath1509
@kodagodasanath1509 4 жыл бұрын
Niyamai puthe
@nanidunemindara5618
@nanidunemindara5618 4 жыл бұрын
සුුපිරි අැ bro අනිවා like කරන්න කටිිටිය
@sl.fishacademy5964
@sl.fishacademy5964 4 жыл бұрын
OK
@englishgrammarforlife6992
@englishgrammarforlife6992 4 жыл бұрын
@@sl.fishacademy5964 ok
@ianailsh8960
@ianailsh8960 3 жыл бұрын
ela
@JagathWasantha-z4o
@JagathWasantha-z4o 3 ай бұрын
Me oka as කරද්දී sarapayyo හිටියේ nh 😂❤ maru wadak el❤
@umeshdilshan7832
@umeshdilshan7832 4 жыл бұрын
වැඩේ ඉවරයක් කරලා දාන්න කම්මැලි නැති යාලුවෝ ටිකක් උබට සෙට් වෙලා , ඒක වටිනවා, ෆට්ට සහෝ ❤️😍
@dineshkumara7194
@dineshkumara7194 Жыл бұрын
කිව්වත් වගේ කළු ගලෙන් වටේටම බැම්මක් ගැහුවනම් සුපිරි
@dayarathnadayarathna7189
@dayarathnadayarathna7189 3 жыл бұрын
තව ඔනි👌👌👌
@heartbeat2266
@heartbeat2266 4 жыл бұрын
ඔවුන් ලිදේම තියපන් මම දන්න විදිහට ඔය මාලු අපේ ජයිව පද්දතිය වෙනස් කරනව..ඇලට ඔයට ගගට නොයන්න වැඩේ කරපන්...ඔය මාලු අපේ දේශීය මාලු වලට හානියක්
@hiruna_bandara2745
@hiruna_bandara2745 4 жыл бұрын
Maath kiyanna thama uaduwe okama
@bassbeatshome4028
@bassbeatshome4028 4 жыл бұрын
Math ekagai 🙏🙏
@dilshanv7594
@dilshanv7594 4 жыл бұрын
අනිවාර්යයෙන් ... මමත් දැක්ක හදන මාලු වැව් වලට දාල ලංකාවේ මාලුන්ව කනව. ලොකු අවුලක් ඒක
@janithakasun7181
@janithakasun7181 4 жыл бұрын
yep. 👍
@HIMAGaming-i9j
@HIMAGaming-i9j Жыл бұрын
සහතිකඇත්ත
@d.i.g.official2803
@d.i.g.official2803 4 жыл бұрын
මේ marbel catfish ලෝකූවුනෝත් pond එකට දානවද?
@rathnayakapradeep5417
@rathnayakapradeep5417 4 жыл бұрын
මල්ලි ...දිය බරිය, දිය balla, gemmbo මාළු kai පරිස්සං කරන්න .පිටතට යන්න දෙන්න එපා ...ගංගා, ala, dola walta giyoht ලොකු විනාශයක් වෙනවා ...
@lakshengamlath1260
@lakshengamlath1260 3 жыл бұрын
Diya ballo lankawe innawada
@bmyc5975
@bmyc5975 4 жыл бұрын
Supiri vadak aiya aderei panavage thavath video karanna ඔය ලිද උඩින් දැලක් අනිවාර්යෙන් දාන්න නැත්නම් කොක්කු කන්න ඉඩ තියෙනවා අයෙත් කියනවා සුපිරි වැඩක් බුදුසරණයි ජේසු පිහිටි අල්ලදෙවියන්ගේ පිහිටයි හැමදාමත් ඔයාගේ video balana mama මොනරාගල චතුරංග මල්ලි Oscar ගැන ayeth video එකක් කරන්න සුබ දවසක් අයියේ 🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐡🐡
@slfishworld6196
@slfishworld6196 4 жыл бұрын
Supiree aiye niyama vedak😃😃
@dulhanrashmitha8863
@dulhanrashmitha8863 4 жыл бұрын
මාස 2කට විතර පස්සෙත් ලිද ගැන vedio එකක් ඕනෙ, Wade niyamai
@Mr_Sugiya
@Mr_Sugiya 4 жыл бұрын
ළිදට අරවානෙක් දාමු😂😂😂
@slnimsara7934
@slnimsara7934 3 жыл бұрын
Ha ha
@damithakodikara
@damithakodikara 4 жыл бұрын
Meke thawa videos one ayiye Supiri wadak
@riansboits8510
@riansboits8510 4 жыл бұрын
මලයා..වැඩේ නම් පට්ටම පට්ට.හැබැයි වටේට දැලක්.ගහන්න ...මාබල් කැට්ෆිෂ් ඇවිදිනවා.. ⁣අපේ ස්වභාවික පරිසරයට හානියක් .. 🤗 ජය වේවා
@SAMAN-xu7xo
@SAMAN-xu7xo 4 жыл бұрын
Oya kohedainne ayye niyama malu hode😀😀😀
@sampathlahiru1643
@sampathlahiru1643 4 жыл бұрын
මාබල්කැටිෆිශ් ලඟපාත ඇලදොලකට යන්න පලුවං එහෙම ගියොත් ඉවරයි. ආක්‍රමනශීලි සතෙක්.
@nuwanasanka7251
@nuwanasanka7251 4 жыл бұрын
අනිවාර්‍යෙන්ම. දෙයක් කරද්දී වගකිමෙන් කරන්න කියලා මේ මල්ලිට කියන්න ඕනා.
@sampathlahiru1643
@sampathlahiru1643 4 жыл бұрын
@@nuwanasanka7251 එකෙක් දෙන්නෙක් නෙවෙයි මෙිවගේ ආක්‍රමනික සත්තු ගොඩක් ඉන්නවා මිනිස්සුන්ගේ නොදැවුත් කමින් දේශීය පරිසයට ගිහින් ආක්‍රමනශිලී විදියට බෝ උන ඒවගේ වගකීමක් ගන්න කවුරැත් නෑ
@mahindapiris8466
@mahindapiris8466 4 жыл бұрын
Mata adi haye tankiyakata pump ekak ganna one payata litar kiyak karana ekak ganna oneda
@thakshilaseuwandi9294
@thakshilaseuwandi9294 3 жыл бұрын
සුපිරි 👍👍👍
@deegayudissanayaka2009
@deegayudissanayaka2009 7 ай бұрын
Marble catfish එක්ක mossambic hdnn puluwnd a kiynne
@bassbeatshome4028
@bassbeatshome4028 4 жыл бұрын
Mage tank eka platy innawa. Eyalath ekka danna පුළුවන් kawda ?
@අදිසි_හෝරාව-Adisi_horawa
@අදිසි_හෝරාව-Adisi_horawa 7 ай бұрын
boza ape gedara athaarala dapu loku wathura tankiyak thiyanawa habai eke wathura yanawa podi iri thalimak gihin tiyenahinda tankiya simenthi ekata mukuth piliyamak nadda
@shakya_karunathilake
@shakya_karunathilake 4 жыл бұрын
Super ayya.ela👍👍👍👍
@i.r.mperera9157
@i.r.mperera9157 3 жыл бұрын
Lassanai
@stogiz_7777
@stogiz_7777 4 жыл бұрын
කනයි ....😍😍
@chamilrox9684
@chamilrox9684 7 ай бұрын
ගල් කනයි
@cw4103
@cw4103 4 жыл бұрын
Congrats on 53k
@slstats7948
@slstats7948 4 жыл бұрын
සනිරුට ආදරේ අය මේ කොනට 😘
@samithawidyasekara4850
@samithawidyasekara4850 4 жыл бұрын
මම ඉන්නවා
@oshadakasunjith2499
@oshadakasunjith2499 4 жыл бұрын
ඔස්කා පැටව් ටිකක් දැම්මනම් මරු ❤️🤩
@nadithyagamage9324
@nadithyagamage9324 3 жыл бұрын
Pissuda bn invesive ne lankawe environment eka iwary. Lankawata awenika malu kanawa osca marble catfish wage un
@dineshsenevirathna9052
@dineshsenevirathna9052 2 жыл бұрын
Oska linwalata danna eapa loku winasayak wenne
@omeshiransha4688
@omeshiransha4688 4 жыл бұрын
තව මාලු දාන්න...ලස්සනයි වැඩේ....දිගටම යං....තව මාලු දාන්න
@viduminalakshan8367
@viduminalakshan8367 4 жыл бұрын
Supiri thawa ekak oonah
@charmiducharturanga8231
@charmiducharturanga8231 4 жыл бұрын
සුපිරි, ela. තව වීඩියෝ ගොඩක් ඕනේ....👍👍🙏වැඩිපුර ජෑම් ගුරාමි ගැන .ජය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@ravindajayanath7868
@ravindajayanath7868 4 жыл бұрын
Ela kollak bro. Q and a ekek karanna
@videosrilanka2724
@videosrilanka2724 4 жыл бұрын
මේ මාලු පිලිහුඩුවන්ගෙන්,කොක්කුගෙන් බේරාගන්නෙ කොහොමද?
@kaumadieranga2006
@kaumadieranga2006 4 жыл бұрын
Aeya red tail catfish gooduvak kiyada
@krishanthakumara5095
@krishanthakumara5095 4 жыл бұрын
Oscar ලත් එක්ක bicher ලා හදන්න පුළුවන්ද?
@himsarawa6490
@himsarawa6490 4 жыл бұрын
Niyami digatama kragena yamuu,❤❤❤
@nishanthilakmali1835
@nishanthilakmali1835 4 жыл бұрын
Mozambig fish lata Dana palat monawada?
@thenukransenperera8465
@thenukransenperera8465 4 жыл бұрын
ayye mage copper red oscar genalla dawas thunak wenawa eya thama kanne na.eyawa dhala thiyenne tin foil barblath ekka.
@cloudwi5641
@cloudwi5641 2 жыл бұрын
Mewa Hari shok wada ♥️♥️♥️
@lisathbirdworld
@lisathbirdworld 4 жыл бұрын
කොල්ලා ලස්සන වෙලා
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Kolla😏
@sunilhewage5703
@sunilhewage5703 3 жыл бұрын
සුපිරි වැඩක්
@ApeLokayaSL
@ApeLokayaSL 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගන ගත්ත තැනක් නියමයි දිගටම කරගෙන යමු ❤️
@hspradeepthushara875
@hspradeepthushara875 3 жыл бұрын
නියමයි
@ureshmadushanka6104
@ureshmadushanka6104 4 жыл бұрын
Yalu math godak asay oya dewal walata. Math kemathiy ekathu wenna. Eka deyak thiyanaewa math oya wage deyak kara diyabaringen gembangen beraganna wey. Jayawewa
@Endzo1210
@Endzo1210 4 жыл бұрын
Apdat akak aniwaran ona aiya😀😀😀😘😘
@tharushabrother3288
@tharushabrother3288 3 жыл бұрын
Aiya mada vathura calf malu Dana hakida
@dulanathejanamapalagama124
@dulanathejanamapalagama124 4 жыл бұрын
Part 2 onee❤️
@kanishkakasturi2798
@kanishkakasturi2798 3 жыл бұрын
Mozambique la kohenda gaththe
@sachithvlogs6162
@sachithvlogs6162 4 жыл бұрын
‌සුපිරි වැඩක්, හැබැයි ඔය මාළු ටික විශේෂයෙන්ම Marble Catfish ළිඳේම තියාගන්න. වැරදිලා හරි මෙයාලා ස්වභාවික ජලාශයකට ගියොත් ඒක දේශීය මාළු විශේෂ වලට තර්ජනයක්.
@buddhikanuwan3240
@buddhikanuwan3240 4 жыл бұрын
ඕකෙ තියාගන්න බෑ, වැස්සත් එක්ක යනව ඔවුන්. මෝඩ වැඩක් කලේ.
@lakshengamlath1260
@lakshengamlath1260 3 жыл бұрын
@@buddhikanuwan3240 ow ounta awiduna maguro kiyanne ekane. Tank ekaka unnat painawa
@rizkyff4796
@rizkyff4796 4 жыл бұрын
සුපිරි බන් උබ
@thashikasakun7172
@thashikasakun7172 4 жыл бұрын
හොද ආදර්ශයක්...මදුරුවො බෝ වෙන එකත් අවම වෙනවා..😍😍
@champikananayakkara2176
@champikananayakkara2176 4 жыл бұрын
Kalin hitapu maluth maduvo kanava ban
@thut9919
@thut9919 4 жыл бұрын
Picokbass ta normal pallet denna puluvanda
@surekachandani6637
@surekachandani6637 3 жыл бұрын
ඕකට දාපු මාලු ලොකු උනාම වීඩියෝ එකක් ඔනේ
@greenaquasl342
@greenaquasl342 3 жыл бұрын
ow aniwarenma one
@tharukarukshan4173
@tharukarukshan4173 3 жыл бұрын
Owow
@vijaykumari6884
@vijaykumari6884 3 жыл бұрын
By by
@artwithfun...forlittlearti8560
@artwithfun...forlittlearti8560 2 жыл бұрын
සර්පයෝ එහෙම එන්නැද්ද?
@vlogs1812
@vlogs1812 4 жыл бұрын
Oya mosambik malu gaththe kohenda
@pasinduheshan1843
@pasinduheshan1843 4 жыл бұрын
වහින කාලෙට තමයි ප්‍රශ්නෙ..
@AnuraDissanayake-e6e
@AnuraDissanayake-e6e 8 ай бұрын
මේක ඇත්ත ඒ පිළිබද අවදානය යොමුකරන්න
@yunethnidula4961
@yunethnidula4961 3 жыл бұрын
Oscar lai,marbal cat fish lai ekata hadana puluwan da
@dissanayake13sd
@dissanayake13sd 4 жыл бұрын
එච්චර හොද වැඩක් නම් නෙවෙයි මල්ලි ...
@IAeditz845
@IAeditz845 2 жыл бұрын
🦁
@sajithsandaruwan1411
@sajithsandaruwan1411 4 жыл бұрын
Lide koheda bn kakuluwo kakkutto inne
@kavindudissanayaka8855
@kavindudissanayaka8855 3 жыл бұрын
එ හිටියෙ කක්කුට්ටෙක් යකෝ😂😂
@shajanathassrr6346
@shajanathassrr6346 4 жыл бұрын
Ayye thippiliyoy mosambiclay ekata danna puluvanda
@babi5723
@babi5723 4 жыл бұрын
bro oyage gewal koheda
@hasithamadhushan8348
@hasithamadhushan8348 4 жыл бұрын
Supiri kollo. Next video 1k ona.
@ලෝකයාලෝකයා-ථ3ට
@ලෝකයාලෝකයා-ථ3ට 4 жыл бұрын
කොක්කු පිලි හුඩුවො සත්තුන්ගෙන් බෙරගන්න වෙයි කොල්ලා❤
@naveenshashipriya3867
@naveenshashipriya3867 4 жыл бұрын
Cat fishlanm idi
@charmiducharturanga8231
@charmiducharturanga8231 4 жыл бұрын
අනිවාර්යෙන් 😂😂😂😂
@asankamiyanawathuraga7984
@asankamiyanawathuraga7984 4 жыл бұрын
Saniru aiye adi 3 thiga adi1 USA tankiyakata agal 2 withara malu kiyak dhanna puluwanda. Mama malu haddanna aluth ekai danaganna ahuwe
@cyloneft8053
@cyloneft8053 4 жыл бұрын
වෙනස් දෙයක් සුපීරී ඒක ( part 2 ඕන)
@gihanmunasinghe
@gihanmunasinghe 4 жыл бұрын
kabarai kanne nadda broo ohoma danakota
@nimendrachanuka3785
@nimendrachanuka3785 4 жыл бұрын
වැඩේ හොදයි ඒත් අපි අපේ දේ රැක ගමු ද ඔය පොකුණේ අපේ රටේ අපිට ආවේණික වූ මාළු වර්ග ඇති කරොත් කොහොමද මම හිතනවා ඔයාගෙ වැඩේට අර්ථයක් ඒවි කියලා
@ghost-oh3ye
@ghost-oh3ye 3 жыл бұрын
Ow
@sachithranimali2939
@sachithranimali2939 4 жыл бұрын
Niyamai maath asai maalu athi karanna 👍👍👍👍👍👍🙏🌹
@shakya_karunathilake
@shakya_karunathilake 4 жыл бұрын
Mn genapu goldfishla dawas2n maruna .ai ayye e😭😭
@danushikamaduranga4699
@danushikamaduranga4699 4 жыл бұрын
ඔක්සිජන් ඔනේ ගෝල්ඩ් ෆිශ්ලට හොදට
@shakya_karunathilake
@shakya_karunathilake 4 жыл бұрын
@@danushikamaduranga4699 thanks 👍👍
@danushikamaduranga4699
@danushikamaduranga4699 4 жыл бұрын
වැඩිය හුගක් කෑම දාන්නත් එපා
@shakya_karunathilake
@shakya_karunathilake 4 жыл бұрын
@@danushikamaduranga4699 👍👍😀😀
@statusstore1678
@statusstore1678 3 жыл бұрын
Niyamai aiye,kohomada dan lida
@vimukthivishwa7650
@vimukthivishwa7650 4 жыл бұрын
Superi ❤️❤️ Arapima Kenek Hadamu Ko 💪💪💪
@sasithfishworld4469
@sasithfishworld4469 4 жыл бұрын
Arowana ta mokakda une aiyya
@irshadt.m1578
@irshadt.m1578 4 жыл бұрын
Hi bro. Video is so dope! Well done. I can wait to see it planted.
@thepetsl3903
@thepetsl3903 4 жыл бұрын
Patta ayya
@uduladunara3689
@uduladunara3689 4 жыл бұрын
මේකට climbing perch ලව දාන්න පුළුවනද
@induwarawanasinghe2046
@induwarawanasinghe2046 4 жыл бұрын
Oyalage gedara koheda thiyanne
@shamindanushka537
@shamindanushka537 4 жыл бұрын
වැඩෙ සුපිරි ❤️🔥සත්තුන්ගෙන් පරිස්සමි කරන්ට වෙයි
@nishanthilakmali1835
@nishanthilakmali1835 4 жыл бұрын
Marble cat fish monster fish kenekda?
@lakshithakodagoda8908
@lakshithakodagoda8908 4 жыл бұрын
හොදයි නියමයි ඒත් මේ මාළු ටික වැස්ස වෙලාවක උතුරලා අපේ පරිසරයට එකතු වුනොත් ලොකු විනාශයක් වෙයි ඒ නිසා ඒ ගැන විශේෂයෙන් හිතන්න මල්ලි. සුබපැතුම් ඔයාට...
@vlogs1812
@vlogs1812 4 жыл бұрын
Vidio aka lassanai
@iroshanaperera1845
@iroshanaperera1845 4 жыл бұрын
මාබල් කැට් ෆිෂ්ල ගංවතුරකට පිටට ගියොත් පරිසරයෙ ඉන්න දේශීය මාලු ඉවරයි
@bassbeatshome4028
@bassbeatshome4028 4 жыл бұрын
👍 yes
@sandaruwannethmina
@sandaruwannethmina 4 жыл бұрын
ඔව්
@nishaliveyathra2608
@nishaliveyathra2608 4 жыл бұрын
Hamoma marble cat fish lata baninawa..ganga ala dolawal walata danna epa kiyala..eth eyala danne ne marbal cat fish la gangawala innawa kiyala..මගුරා කියන්නෙත් e maluwama thama..ithin mokakda thiyena wenasa....un kohomath මාංශ භක්ෂක malu jathiyak ne....මගුරා කියන්නෙත් එහෙමයි uth තර්ජනයක් anith malunta...pata witharai wenas....mata hithuna de kewe...wereddak thiyenawanam නිවැරදි karanna
@buthminlakdula5037
@buthminlakdula5037 4 жыл бұрын
@@nishaliveyathra2608 මගුරා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂයක් එකම Species එක නෙමෙයි. Marble catfish කියන්නේ ලෝකේ වඩාත්ම invasive 10 ඇතුළත් වෙන මාළු වර්ගයක්. බොහෝ මාළු කඩවල කලයක් මුන් ව විකුණුවේත් නැ මෑතක් වෙනකම්. ලඟදි ආපහු පටන් ගෙන. මුලින්ම කියන්න ඕනේ invasive නැත්නම් ආක්‍රමණශිලී කියන්නේ දේශීය සත්තු හෝ ශාක විනාශ කරන ඕනම විදේශීය හෝ දේශීය සතෙක් හෝ ශාකය ක්. උදාහරණයක් විදිහට ගත්තොත් ජපන් ජබර, marble catfish ඇතුළු සියලුම විදේශීය මාළු වර්ග (විශේෂයෙන්ම marble catfish) මේ ලඟදී ඉඳන් මොණර ගහනයත් වැඩි වෙලා තියෙනව. (එක මෙකට අදාල නැ). ඔයා ඉට පස්සෙ අහනවා මගුරාත් මාංශ භක්ෂක යි නේද කියලා. උත්තර ය ඔව්. ඕනෙම පරිසර ඒකකයක විලෝපිත සතෙක් ඉන්න ඕනේ. මේක හිතනවාට වඩා පට්ටම ගැඹුරුම ගැඹුරු සංකල්පයක්. උදාහරණයක් ගත්තොත් zeebra ලා heard එකක් ගත්තොත් උං කිසියම් භූමි ප්‍රමාණයකට සීමා වෙන්න ඕනේ. ඒක හින්දා තමයී ස්වභාව ධර්මය සිංහයෝ cheeta වගේ මාංශ භක්ෂක සත්තු ඉන්නේ. එ ගහනය පාළනය කරන්න. Vilopithayek no හිටියොත් zeebra ගහනය වැඩි වෙනවා එතකොට උන්ට ඕනේ ශාක විශේෂ වේගයන් නැති වෙනවා. ඉට පස්සෙ උන්ට කන්න නැති වෙලා මුළු ගහන යාම මැරෙනවා. ඕකම තමයී මාළුන්ට වෙන්නේ හැබැයි ඒකේ අනිත් පැත්ත මගුරා යි marble catfish කියන මේ දෙන්නම එකට බෝ උනොත් මොකද වෙන්නේ? මගුරා ට කන්න ඉන්න මාළු marble catfish කාල දානවා. එතකොට මගුරා ට උන්ගේ habitat, food supplies ඔක්කොම නැති වෙනවා. Marble catfish මගුරා හෝ වෙනත් ඕනැම මළුවේ ක් ගෙ habitat එකට කරදරයක් උනොත් මුළු පරිසර පද්ධතිය ක් ම අනතුරේ. මෙක පොඩි සෙල්ලමක් නෙමෙයි. නිකන් ඉන්න වෙලාවක හිතලා resurch කරලා බලන්න. ඕක සුද්දා අපිට දුන්න තවත් ලබ්බෙ ත්‍යාගක් විතරයි.
@ashensilva6769
@ashensilva6769 4 жыл бұрын
Mchn oya mable catfish nam loku weddi ithuru wena ekak na...okun gul haragena yanawa...laga patha thawa alak ehama theeboth okun gul haran ewa digeee yanawa... komaharii wadee lassanaii...good luck! ..👌👌😋😋
@azeemzaheem6899
@azeemzaheem6899 4 жыл бұрын
Flowerhorn ගැන විඩියෝ එකක් කරන්නකො අය්යෙ
@tazenlanka8211
@tazenlanka8211 4 жыл бұрын
Marble giyoth eka parisryta upset wenwa.unta yna dene nathuwa bala gna wenawaneda???
@GreenExplorer
@GreenExplorer 4 жыл бұрын
Marble catfishලා නොදා ඉන්න තිබුනෙ. එයාලට walking catfish කියලා කියන්නෙ, වතුර නැතුවත් බඩගාගෙන යනවා. වතුර පිරුන දවසක එලියට යන්න පුළුවන්. එහෙම ගිහින් ඇළකට දොළකට එකතු වුනොත් අපේ ආවේනික මාලු සම්පූර්ණයෙන්ම ඉවරයි
@nishaliveyathra2608
@nishaliveyathra2608 4 жыл бұрын
මගුරා kiyanneth meyatama තමයි ...pata witharai wenasa...magura innawa ganga wala..ithin kohomada me තර්ජනයක් kiyanne
@roshansanjeewa3933
@roshansanjeewa3933 4 жыл бұрын
ehama giyot Ape rate malu iwarai mu pessek....
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
Ubata pissuda 🤣🤣🤣🔥
@GreenExplorer
@GreenExplorer 3 жыл бұрын
@@mrjaguarffofficial6654 පොඩ්ඩක් හොයලා බලලා කතා කරහන්කො
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
@@GreenExplorer 😒😒😒
@manojkumaramu956
@manojkumaramu956 4 жыл бұрын
අයියේ super
@viraj2875
@viraj2875 4 жыл бұрын
Oya maalu othanin yanne nathi wenna hadapn..naththan owun gihin than than vala bo wenava.. Ubala vage evun nisa thamai lankave malu tikata kela wenne
@4apexgaming193
@4apexgaming193 4 жыл бұрын
Hoda deyak karama aminenna epa u gal dala wahuwa. Wardilawath malu hadala nathi ekek kiyawna ekai duka moda ponaya u ada iye nemi malu hadanne uta mole tiye
@cyloneft8053
@cyloneft8053 4 жыл бұрын
දෙවෙනි පාරට බලන්නේ 😁❤
@samithawidyasekara4850
@samithawidyasekara4850 4 жыл бұрын
මම
@sisiraingiriya6084
@sisiraingiriya6084 3 жыл бұрын
Math dewanipara balanne yaluwo
@uchithadelgoda926
@uchithadelgoda926 3 жыл бұрын
Maru hby🌝
@aveeshanuran8013
@aveeshanuran8013 3 жыл бұрын
කකුලුවෙක් නෙමෙයි කක්කුට්ටෙක් ඔතන ඉන්නෙ🐟🐟🐟🐟🐟
@lahirukaduwela1731
@lahirukaduwela1731 4 жыл бұрын
Eka niyamai malli
@sandilfishvlog5355
@sandilfishvlog5355 4 жыл бұрын
අයියේ කොකටෙල් ගිරවා ගැන විඩියො එකක් කරන්න.
@amalyachaya3185
@amalyachaya3185 4 жыл бұрын
patta. cam eka mokakda video karapu
@chanakasadharuwan6131
@chanakasadharuwan6131 4 жыл бұрын
Ayye mage oscar kenek dhawas 2 vithara idhala kanna enne nanee anik oscar kama kala hodhata innawa kannathi kena tankiya yatata wela innawa
@WHITEA1999
@WHITEA1999 2 жыл бұрын
Okata malu dala godak kalda?
@yumethdewapura1109
@yumethdewapura1109 4 жыл бұрын
🚩තවත් සුපිරි වැඩක් ඔන්න, නියමයි කොල්ලො ඔහොම ඉස්සරහට යමු....!!!🤪🙃🙂😆💥💥
@ravindukanishka8779
@ravindukanishka8779 4 жыл бұрын
oskalawalin wala hadann baid????
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,4 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
ළිදට මොකද වුණේ??? | Well & Future plans
11:41
Saniru Mudalige
Рет қаралды 274 М.