දන්සල් කාලා තොරණ් බලමු 😁 wesak festival 2024

  Рет қаралды 64,127

The Sailor

The Sailor

Күн бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 340
@thesailorlk
@thesailorlk 4 ай бұрын
ඊළගට මොන වගේ විඩියො එකක්ද ඔනේ ලමයි 🤔
@TKTechgraphic
@TKTechgraphic 4 ай бұрын
Travelling vedio ekak aiya ❤❤❤
@MemesForYourLife.
@MemesForYourLife. 4 ай бұрын
Camping Vedios thamai
@RandimaDeshapriya-cc1rr
@RandimaDeshapriya-cc1rr 4 ай бұрын
Traveling ekak oni 😍❤️
@darshanaaliegunathilaka
@darshanaaliegunathilaka 4 ай бұрын
තොරණ් namai තොරණ kiyanna
@dinithrajapaksha
@dinithrajapaksha 4 ай бұрын
ජිප් එකේ හේනකට ගිහිල්ලා කෑමපින්ග් එකක් ❤
@anularanathunga5657
@anularanathunga5657 4 ай бұрын
Gedara indagena vesak beluwa. Oyalata godak pin Theruwan saranai puthe.🌹❤️👍🙏
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️තෙරුවන් සරනයි
@vcpc1682
@vcpc1682 4 ай бұрын
අඩේ ඔය දෙන්නට ගොඩාක් පින් අපි ඔහොම තමයි රට ඉදන් වෙසක් බලන්නෙ .
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️❤️
@chamallasantha6364
@chamallasantha6364 4 ай бұрын
බලන්න ආසයි කෑම්පින් එකක්..
@EyesOfTheNish
@EyesOfTheNish 4 ай бұрын
කොරියාවේ ඉඳලත් ලංකාවේ ඉදන් වෙසක් බලන්න යනවා වගේ හැඟීමක් ආවා ❤️🥰
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️ අන්න ඒකයි වෙන්න ඕන ❤️
@sudeshchandimal7293
@sudeshchandimal7293 4 ай бұрын
Atta brother...korean idan balwath lankwe inwa wage..thanks denntama.
@Zane_Samju
@Zane_Samju 4 ай бұрын
බයික් එකේ video එක්කුත් ලගදිම ඕනෙ . ❤🔥
@perlazywicz4684
@perlazywicz4684 4 ай бұрын
Congratulations !!! Happy Wesak 2024 🌺 Beautiful lights show ☸️
@chathuralakmal2651
@chathuralakmal2651 4 ай бұрын
මොකක් උනත් කමක් නැ අපෙ අක්කි ඉන්න ඔනෙ එකෙ.🥰.අපේ චුටී නැත්තන් එකත් ලොකු පාඩුවක් video එකටත්.🌹
@chamindasubasena5311
@chamindasubasena5311 4 ай бұрын
Thanks , අපිත් කොළඹ වෙසක් බැලුවා ⁣⁣වගේ තමයි.........!
@ChathuGamlath
@ChathuGamlath 4 ай бұрын
මම දැකපු හොදම you tubar බුදු සරණය්
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️❤️
@nilumnimaja
@nilumnimaja 4 ай бұрын
සුපිරියක් ජය වේවා ❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
ලස්සනයි කොළඹ වෙසක් මල්ලි ..සුබ වෙසක් මංගල්‍යය ක් වේවා මල්ලි ,නංගි ❤❤
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️ 🙏
@yumalpasindu8835
@yumalpasindu8835 4 ай бұрын
මචං දැන් කොළඹ ද පදිංචි .නැවකට නගින්නෙ නැද්ද ආපහු 😊
@thesailorlk
@thesailorlk 4 ай бұрын
යනවා exam ඉවර උනාම 😁
@MokshanWageesh
@MokshanWageesh 4 ай бұрын
Supiriyak 🔥❤️✌️
@sahansadun570
@sahansadun570 4 ай бұрын
දැකපු නිහතමානීකම යූටියුබර් ❤
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️🤘
@TheDknj
@TheDknj 4 ай бұрын
Nice to hear that you’re from Kotte. I’am also from Thantri lane Etul Kotte but now living in the USA. Good luck
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️ thankyou
@GamingDassa-SL
@GamingDassa-SL 4 ай бұрын
අයියා ගොඩක් කාලෙකින් වගේ දන්සලක් වදින්නෙ නැවේමනෙ හිටියෙ අවුරුදු ගානක් ❤️
@thesailorlk
@thesailorlk 4 ай бұрын
ඔව් අවුරුදු 5කින් විතර වෙසක් එකට ලංකාවෙ හිටියෙ 😁
@LeeW-z2z
@LeeW-z2z 4 ай бұрын
විදේශ් රට වල සේවය කරන අපිට ඉතාම ලස්සන විඩියෝ එකක්. Thank you, Budusaranai
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️
@kaminidesilva705
@kaminidesilva705 4 ай бұрын
Thanks for your blog. Seems like lots of fun.
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Thanks for watching!
@lalithgamage3951
@lalithgamage3951 4 ай бұрын
Thanks oyalata. Italiye sitiyath lankawe innawa wage wesak balanna labuna. Bohoma pin oba siyalu denatama. 🙏🙏
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Welcome 🤘❤️
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 4 ай бұрын
Apit sinhala awruddata lankawata awa 6 weeks walata,hariyatama Vesak dawase tamai airport yanna tibune😢dansal kanna wunet ne,thoran beluwet ne dukai.e asse oyage video eka dakke niyamai. From Nz 🇳🇿
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️
@gaminifernando2290
@gaminifernando2290 4 ай бұрын
විදේශ් රට වල සේවය කරන අපිට ඉතාම ලස්සන විඩියෝ එකක් ස්තුතියි ඔබට.
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Lassanai .apith wesak baluwa wage danuna.❤
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 3 ай бұрын
එල ❤️😄
@sunilfernando8605
@sunilfernando8605 4 ай бұрын
Interesting video Best wishes from uk
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Thank you very much!
@mervinjayadewa5333
@mervinjayadewa5333 4 ай бұрын
පිස්සුවක් ❤
@ChamathPavindu
@ChamathPavindu 4 ай бұрын
@JANIYA-FF
@JANIYA-FF 4 ай бұрын
රිච් එක බැහැලා නෙද 😢 ඉස්සර වගෙ නැ 🫠
@RAYSINAWAY
@RAYSINAWAY 4 ай бұрын
ඩුබායි ඉදන් ආසාවෙන් බැලුවා මචං Thanks lot good luck brother❤
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Welcome brother ❤️
@SanahasGavditha
@SanahasGavditha 4 ай бұрын
අයියේ bike එකේන් ගිහිල්ලා campaign video ඕනේ අයියේ ❤❤❤
@tharuzha_pn
@tharuzha_pn 4 ай бұрын
Pettah idala mama hithuwa bodareta bahi kiyala e hithaddima kiwwa dematagoda paththata yanawa kiyala ❤
@dush_95
@dush_95 4 ай бұрын
සුපිරි ❤😋
@MangalikaMangalika-z7l
@MangalikaMangalika-z7l 4 ай бұрын
Thank ඔයාලා දෙන්නටම රට ඉන්න අපටත් තොරන් බලන්න ඉඩ සැලැස්සුවාට බොහොම පින් හොදෙ නන්ගි අද ලස්සනයි 😘
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️❤️
@Akila_Arosh
@Akila_Arosh 4 ай бұрын
නියමයි අය්ය්‍ර්
@thesailorlk
@thesailorlk 4 ай бұрын
😁🤘
@GayanwikcramasinghaWikcramasin
@GayanwikcramasinghaWikcramasin 4 ай бұрын
මාලබේ තොරනෙ විරිදු කිව්වෙ විරිදු නලින් අයිය කියන අය මේ කොනට 👍👍👍❤️❤️❤️❤️❤️❤️
@thisaraamantha8527
@thisaraamantha8527 4 ай бұрын
මාලබේ ගැම්ම❤❤❤
@NiroshanNiroshan-fg3nq
@NiroshanNiroshan-fg3nq 4 ай бұрын
Ayya mage watch keeping ake date aka ewarai aluth karaganna nawatha examine karanna onada kohomada aluth kara ganne
@rusirudinujaya6761
@rusirudinujaya6761 3 ай бұрын
ආසම ඩබලක් වෙලා දැන් ❤🫶
@randikasameera5275
@randikasameera5275 4 ай бұрын
Hello hello good morning බොසා 4න් එකේ කැමරා ෂොටි ටක නියමයි ජයවෙිවා 💕💕
@Minuragaming
@Minuragaming 4 ай бұрын
Supiri sailor❤
@chathuraperera-relax
@chathuraperera-relax 4 ай бұрын
Portcity eke vehicle parking ekta slli gnne nehe bn apith giya..tawa parking ekak tiyenawa one gallface road eke
@YasuriPrabuddika
@YasuriPrabuddika 4 ай бұрын
අපිත් ගිය ඊයේ රෑ වෙසක් බලන්න බෙල්ලන්විල පැත්තේ 😂 දන්සල් 15 කට වැඩිය සෙට් වුනා ඒ ඔක්කොම බත් දන්සල්, පට්ට පෝලිම් 🥲 ලංකාවේ මිනිස්සුන්ට කන්න නැ වගේ, දුක කියන්නේ අපිට නම් ඒ ඒක දන්සලකින්වත් කන්න බැරිවෙච්ච ඒක 😩💔
@travelwithme...7389
@travelwithme...7389 4 ай бұрын
කන්න නැතිකම නෙවෙයි බන් ඒක වෙනම Feeling එකක් අපිටත් කඩෙන් කන්න සල්ලි නැතිව නෙවෙයි.. ඒ උනාට අපිනම් එහෙම කන්න මාර ආසයි කොච්චර පෝලිම් තිබුනා උනත්. මොන තරම් සල්ලී තියෙන අය උනත් ඒ වගේ තැන් වලින් ආසයි
@thesailorlk
@thesailorlk 4 ай бұрын
කන්න නම් ඉතිං පැයක වත් පෝලිමක ඉන්නම වෙනවා බත් දන්සලක් නම් 😁🤘
@akalankagamage95
@akalankagamage95 4 ай бұрын
🤩🤟🏻
@Chathumi671
@Chathumi671 4 ай бұрын
Wedding vlog ekk ❤😂😅
@kasunprasanna5589
@kasunprasanna5589 26 күн бұрын
Malabe thorane viridu kiyanne viridu Nalin neda ?
@lifewiththusha55
@lifewiththusha55 4 ай бұрын
අපිත් ගියේ.. ගියේ බයික් එකේ..මෙදාපාර හොඳට දන්සැල් කෑවා..ඒ වගේම හොඳටම තෙමුණා...ඈ 😂
@dami8202
@dami8202 2 күн бұрын
❤️😍
@RavinduJayawardana-ry7wl
@RavinduJayawardana-ry7wl 4 ай бұрын
මම 1✌️💚
@lalanifaure744
@lalanifaure744 4 ай бұрын
Vesak !!! great to enjoy
@NilushaJayakody-h7x
@NilushaJayakody-h7x 4 ай бұрын
Superb Bro!! ❤
@shehanjayakantha1958
@shehanjayakantha1958 4 ай бұрын
අම්මො අයියා අපිටත් එහෙමයි වැස්ස අයියා එපා වෙනවා වැස්ස අයියා ..අපි ගියා අයියා දිබුලාගල අයියා අපිට පොළොන්නරුවේන් ලගයි අයියා ..අපි දන්සැල් 5 කට ගියා අයියා ..ඔහෙනම් ගොඩක් ඇති නෙද අයියා මරු අයියා විඩියෝ එක ලස්සනයි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණායි අයියා ❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💗💗💗💗💗💗💗💗💗😘😘😘😘😘😘😘😘😘😘💖💖💖💖💖🤘🤘🤘🤘🤘🤘🤘🤘
@thesailorlk
@thesailorlk 4 ай бұрын
🤘😁
@HeshanPremathilaka-p3e
@HeshanPremathilaka-p3e 4 ай бұрын
❤❤❤❤💪
@Ushankbudd
@Ushankbudd 4 ай бұрын
හ්ම්..ප්‍රීති වෙසක්.❤.... මීට මේ වතාවෙත් වෙසක් බලන්න යන්න විදියක් නැතුව ලතවෙන මම.
@thesailorlk
@thesailorlk 4 ай бұрын
ඊලග පාරවත් යන්න ලැබේවා 😁
@Ushankbudd
@Ushankbudd 4 ай бұрын
@@thesailorlk සාදූ..සාදූ..සාදූ
@chathuraperera-relax
@chathuraperera-relax 4 ай бұрын
Tvs kabalaka silencer eka galawala kiyala kiypu eka weradi bro..samahara vita ඒ kollata ඒ kabala withrai wenna athi thiyenne
@thesailorlk
@thesailorlk 4 ай бұрын
ඉතිං මගුලටද silencer ගලෝගෙන අනිත් මිනිස්සුන්ට කනක් ඇහෙන්න නැතිවෙන්න පාරෙ යන්නෙ.අන්න ඒකයි අවුල
@kuwaitkuw9297
@kuwaitkuw9297 4 ай бұрын
Malli nangi oyalata godak pin apita wesak balanna seles suwata.mama kuwait walin
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️🤘
@gayanindika9363
@gayanindika9363 4 ай бұрын
Wesak wesak ❤
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 4 ай бұрын
Malli Dansal kanna nowei, Dansal Wandinna.
@thesailorlk
@thesailorlk 4 ай бұрын
😁🤘
@namaldesilva1905
@namaldesilva1905 4 ай бұрын
Nice video Ishan 👍
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Thanks 😀
@ajithvithanage6540
@ajithvithanage6540 4 ай бұрын
Happy Wesak Malli ........
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️
@buddhikaishan8365
@buddhikaishan8365 4 ай бұрын
සුපිරි😘
@dvimalasarathero659
@dvimalasarathero659 4 ай бұрын
බුදුසරණ අයියා
@thusharavlogd
@thusharavlogd 4 ай бұрын
Kataragama patte video ekak karanna ko...eheliyagoda pattet enna ee gaman...asai aiyawa hamba wenna....
@pmmusic9445
@pmmusic9445 4 ай бұрын
දෙන්නගෙ මංගල්‍ය තමා🖤
@Sanduvlogs1
@Sanduvlogs1 4 ай бұрын
කාලගුණ නිවේදක s Aiya
@chalithamadushankaherathch295
@chalithamadushankaherathch295 4 ай бұрын
🙏🙏🙏
@dinethimanka2090
@dinethimanka2090 4 ай бұрын
S 24 ultra patta 😍😍
@isuruchanuka4295
@isuruchanuka4295 4 ай бұрын
ITN වෙසක් කලාපේදී සෙට් වෙලා selfie එකකුත් ගත්තා සුපිරි චරිතයක් තමා..❤🫶🏻👊🏻
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️❤️
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️❤️ bro
@medhabasnagala2692
@medhabasnagala2692 4 ай бұрын
Dennath ekka uyana vlog ekak denna
@umeshkaushika2598
@umeshkaushika2598 4 ай бұрын
Yo yo sailor bosa wesak balanna gihilla wage ❤❤❤😂
@thesailorlk
@thesailorlk 4 ай бұрын
😁😁🤘
@Malshan_Viduranga
@Malshan_Viduranga 4 ай бұрын
Ayya ❤❤❤
@SlMiniMotions
@SlMiniMotions 4 ай бұрын
Awasana thorana godak lassanae
@isharalakmal2139
@isharalakmal2139 4 ай бұрын
ජය ජය අයියේ❤️🙏👊😍
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️❤️
@Chamodijayodhya
@Chamodijayodhya 4 ай бұрын
Supiri ❤
@Manomune
@Manomune 4 ай бұрын
😍 👌👌👌
@TKTechgraphic
@TKTechgraphic 4 ай бұрын
Nice bro ❤❤❤
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Thanks 🔥
@TKTechgraphic
@TKTechgraphic 4 ай бұрын
@@thesailorlk ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@vidurasandeepa-re9ub
@vidurasandeepa-re9ub 4 ай бұрын
Jip eka koo
@SurprisedHorseShoe-zp2db
@SurprisedHorseShoe-zp2db 4 ай бұрын
❤️🌼
@Saduni-lakshika
@Saduni-lakshika 4 ай бұрын
අයිය අපිත් මාලබේ....
@chamaranirudhaka5860
@chamaranirudhaka5860 4 ай бұрын
නියම vlog එක bro. කරදරයක් නැතුව ම තොරන් ටික බලා ගත්තා
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️❤️
@lahirudihan4716
@lahirudihan4716 4 ай бұрын
❤❤❤👊🇧🇭🇧🇭🇧🇭
@pasindumadushan8458
@pasindumadushan8458 4 ай бұрын
පොසොන් දන්සල් thamai
@SasiduSDissanayake
@SasiduSDissanayake 4 ай бұрын
🤗😍
@GayanChamara-f4s
@GayanChamara-f4s 4 ай бұрын
🌼🥰✨
@nagahawattaprasanna6813
@nagahawattaprasanna6813 4 ай бұрын
❤❤❤👍👍👍👍👍
@Heili_65
@Heili_65 4 ай бұрын
Thank you for this video brother ❤ Brother can you bring a video about female marine engineering course in sri lanka to a girl who face Al exam in 2k24 and about that job ?
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Will try..❤️🤘
@Heili_65
@Heili_65 4 ай бұрын
​​@@thesailorlkOkay ❤❤ Hope it soon 🍀
@33studio28
@33studio28 3 ай бұрын
චුටිගේ ගමේ vlog ekak genna
@BgsBb
@BgsBb 4 ай бұрын
Mama oyage video hama akake a balanawa hare shoke budu saranayi dewe pehetayi mama malkanthi naneda
@thesailorlk
@thesailorlk 4 ай бұрын
❤️ බුදුසරණයි
@Kavinda_Malitha
@Kavinda_Malitha 4 ай бұрын
❤👌
@suchirasehan8532
@suchirasehan8532 4 ай бұрын
🥰🖤
@skylerlk
@skylerlk 4 ай бұрын
Akka ekka traveling😊
@malithjayasundara5128
@malithjayasundara5128 4 ай бұрын
Camping ekak kollo set ekath ekka
@isuruvindana9752
@isuruvindana9752 4 ай бұрын
පාකින් ඕනම දවසේ,ගෝල්ෆෙස් එකෙ පාකින් නැ😂😂😂මරු
@thesailorlk
@thesailorlk 4 ай бұрын
කියලා වැඩක් නෑ 😂
@nilminifernando5548
@nilminifernando5548 4 ай бұрын
පොසොන් එකටත් තොරන දන්සල් විඩියෝ දමන්න 🙏❤️🌸
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Aniwaa ❤️🤘
@udithdulanga4932
@udithdulanga4932 4 ай бұрын
1 st
@yohanwishwa9226
@yohanwishwa9226 4 ай бұрын
❤😍
@himanshadilshan1245
@himanshadilshan1245 4 ай бұрын
Bike වල කටවල් කපන් සිගිති මානසිකත්වෙන් පාරවල් වල පොරවල් කියලා හිතන් රගන උන්ට බැන්නට හදපිරි මෙව්ව එක 😅❤ ඔය වගේ ලමා මනසිකයො ඉන්නකන් අපිත් චාටර් රටත් චාටර්
@thesailorlk
@thesailorlk 4 ай бұрын
පුදුම සාපයක් 😁
@slvideo4082
@slvideo4082 4 ай бұрын
❤️❤️
@nawarathnaniduka1826
@nawarathnaniduka1826 4 ай бұрын
ඉවර වෙනකම් බලපු අය දන්නව අක්කගෙ බත් කල්පනාව ..😁❤️
@kavishkasankalpa1569
@kavishkasankalpa1569 4 ай бұрын
Baththaramulle piloows eka lagadi dekka aiye😁
@thesailorlk
@thesailorlk 4 ай бұрын
Aah 😁🤘
@Arawinda96
@Arawinda96 4 ай бұрын
අක්කාට හොරා කෙල්ලො දිහා බලනවානේ😂
@thesailorlk
@thesailorlk 4 ай бұрын
😂
@Prabahath342
@Prabahath342 4 ай бұрын
❤🙏🏼🤍💚
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 19 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 235 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
28:33
චන්දේ weekend එක | Krisharya’s outing with amma and thaththa
34:19
Sheshadrie Krishan online
Рет қаралды 4,6 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 19 МЛН