KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රුමේනියාවේ වැඩ කරන අපේ උන් කියන කතා Romania sinhala
6:45
What are farm jobs like in Romania/tractor driver vlog 32
5:17
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:41
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
එක්ස්කැවේටර් වලින් මොනාද මේ කරන්නෙ..?|What do excavators do?|Ce să faci cu excavatorul...?
Рет қаралды 51,680
Facebook
Twitter
Жүктеу
1
Жазылу 19 М.
Romanian MAtiYA
Күн бұрын
Пікірлер: 436
@BioApiSL
4 жыл бұрын
සුපිරී මාටියෝ .. ජය වේවා පරිස්සමින් ඉදහන් ඔහේ ❤️
@RomanianMatiya
4 жыл бұрын
ස්තූති...සහෝදරයා ❤️❤️❤️...😊😊😊
@sankalpasachith2292
3 жыл бұрын
Malli oyalage cmpaneyata gannawada.padiya kiyak ganna puluwada.
@rishenweragoda9407
Жыл бұрын
Ayye math rata enna inne ayyata puluwannm mn ene kohomda kiyanna puluwanda excavator walatam thamie puluwan nm udauwak karanna
@sampathbuddika6496
2 жыл бұрын
mamat excewetar walata Enna inne palaweni parata Tama ratakata yanne mokada karanna ona kiyala kiyadiyakooooooo
@isurunadeera5354
2 жыл бұрын
අද විඩියෝ එක බැලුවෙ. නියමයි. බුදු සරනයි☸️ පරිස්සමින් ඉන්න.
@RomanianMatiya
Жыл бұрын
❤️☺️
@prashanchathuranga8469
3 жыл бұрын
නියම vedio එකක් bro..නවාතැන ගැනත් vedio ekak දාන්න...
@thilinilakmali4130
2 жыл бұрын
Malli okata palapurudda onida.ape malli enna inne.eth widiyo ekak illanawa .denna widiyak ne.
@shihanashen2272
2 жыл бұрын
Aiye matath enna hoda agency ekak kiyannako excavator coss ekak karala tiyenne
@srremixofficial844
Жыл бұрын
Aiye oya kohomada excaweter walata wadata awe kiyala Video ekak karannako
@aryayathra7492
2 жыл бұрын
හොඳ වීඩියෝ ඵකක් මල්ලී. රුමේනියාවේ විස්තර අපට දැනගන්න මේ වීඩියෝ ඵක ගොඩක් ප්‍රයෝජනවත් වුනා. මල්ලිට වැඩ කරද්දි ඵහෙ භාෂාව ගැටලුවක් වුනේ නැද්ද මුලදී. බුදුසරණයි, ජය වේවා!!!
@RomanianMatiya
Жыл бұрын
මුල් කාලෙ අවුල් ඉතින්..☺️
@chathurangaweerakkody6121
Жыл бұрын
mmat anawa aiyye excavators workin rumeniya. mma meta kalin malayasiya farm watuwala weda kala anisa ohet mata getaluwak netiwei kiyala hitanawa oyage videos mma balanawa godak stuti denuwat kerim walata
@RomanianMatiya
Жыл бұрын
ආවහම කතාකරන්න. ☺️
@KasunvimanthaPushubadewage
7 ай бұрын
Ane mata oke sistam eka danawada mama owa wadakarala née oka rees karana vidiyawath mama dannee epaththa poddak ugannanawako
@jsampath1885
2 жыл бұрын
Macan mata kiyanako komatsu liwarda cat liwarda thiyenne kiyala ohe masinwala
@nilanthalakshanlakshannila2966
3 жыл бұрын
Supiri aiye sab kala oya kohomada rumeniyawata giya kiyala video aka karannako 👍👍👍👍👍👍🇱🇰🇱🇰
@RomanianMatiya
3 жыл бұрын
මම ආවෙ ඒජන්සි එකක් හරහ... මල්ලි ☺️
@dulajrasanga1625
Жыл бұрын
@@RomanianMatiya පඩි කොහොමද excavetor වලට රුමේනියාවේ
@p.gnalintharangadissanayak3201
2 жыл бұрын
oparetor kenekuta ohe padi kohomada denne
@pradeepsandaruwan6510
2 жыл бұрын
Hari piliwelay.. niyamay..
@sankaujith5826
2 жыл бұрын
Aiye jcb enna oni kohomada anne
@vinoddineth9595
2 жыл бұрын
අයියා වයස කීයෙන්ද ගියෙrumeniyaawata
@maduwanthasiriwardhana9603
3 жыл бұрын
Oya kanuwa gahana thena mak karanne kohomada hariyatama akaama widiyata gahanna mak karanne kohomada aiye
@RomanianMatiya
3 жыл бұрын
FB මැසේජ් එකක් දාන්න Romanian matiya
@senkadagala9805
3 жыл бұрын
ගොඩක් ඉවරවෙනකම් බලල like කරල තියෙන්නේ.
@RomanianMatiya
3 жыл бұрын
ස්තුති ❤️❤️☺️☺️
@dilankamadushan4302
3 жыл бұрын
මාත් ආසාවෙන් ඉන්නේ එන්න ආසාවෙන් බැලුවා ගොඩාක් බුදු සරණයි පරිස්සමින් වැඩ කරන්න් මචං
@RomanianMatiya
3 жыл бұрын
උතසහ කලොත් බැරි නැ.... ස්තූති ...තෙරුවන් සරණයි පරිස්සමෙන් ...ජය...❤️❤️☺️☺️
@jsampath1885
2 жыл бұрын
කොමට්සු ලිවර්ද කැට් ලිවර්ද තියෙන්නේ
@sumedhalakmal467
3 жыл бұрын
සුපිරි වැඩක් 👌👌
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ❤️☺️❤️
@vishwaanuththara9402
Жыл бұрын
excavator job ekata heavy vehical lisence ek aniwaren onada
@isuru_ranmal__9294
Жыл бұрын
කටාර් ලෛසන් තියනවනම් රුමේනියා එන්න පුලුවන්ද?
@sanathrohana3489
2 жыл бұрын
Malle hoden enna man dankotuve
@sampathbuddika6496
2 жыл бұрын
matat Enna ona machan puluwannam udauwak karanna brooo
@milindajayarathna1763
2 жыл бұрын
Eee ohe salary kohomada mcn....
@chathuranganuwan3938
2 жыл бұрын
job ekak teyeeda maht j.c.b xcawetar dosar lodar weda karanna puluwan pde kohomada ohe
@RomanianMatiya
2 жыл бұрын
ඒජන්සි වල බලන්න... පඩි $ 650 $850 අතර යනව
@gaminipriya146
3 жыл бұрын
Apida wahanata grees ahama gahaganna ona golayak nadda
@RomanianMatiya
3 жыл бұрын
golayo denna..
@GihansEarthmovers
3 жыл бұрын
mashin ekanm pattata thiyagana iinawa, math sub kala. jayawewa
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති යාළු...☺️❤️❤️
@indikathilakarathne5880
2 жыл бұрын
Supperb marchan. All the best and safe❤
@RomanianMatiya
2 жыл бұрын
❤️☺️
@jsampath1885
2 жыл бұрын
Komatsu liwarda cat liwarda thiyenne..
@hasavlog
4 жыл бұрын
Fattane bn. Digatama hoda vedio karanna. Good luck
@RomanianMatiya
4 жыл бұрын
ස්තූති සහෝදරයා....😊😊❤️❤️❤️
@KaktoNails
4 жыл бұрын
Asawen balapu tawath Video ekak 😍 Digatama karan yanna yalu ❤️ Parissamin ❤️❤️❤️
@RomanianMatiya
4 жыл бұрын
ස්තූති ❤️❤️❤️😊😊😊
@anurapriyantha821
2 жыл бұрын
Sudesh malli mama Anura ayya Ebut eke hitiye. Lassanai oyge video tika 👍
@RomanianMatiya
Жыл бұрын
❤️☺️ ස්තූති ❤️
@ajithgurusinghe4887
3 жыл бұрын
i am really proud of you and i am proud to be a sri lankan too~~
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ❤️❤️☺️❤️❤️ Thank you very much❤️❤️❤️❤️
@amilajayalath2345
2 жыл бұрын
Jcb walata monwada karanna thiyenne ohe wediyenma mcn
@RomanianMatiya
Жыл бұрын
මොනවද කරල තියෙන්නෙ
@ajithpremalal8219
2 жыл бұрын
Excavator වලට experience බලනවද, course ekak karala certificate එක තිබුනොත් අතිද , දැනට වැඩ කරනව.
@ruwanchamara1931
4 жыл бұрын
Wow .....congratulations brother ..බුදුසරණ වේවා
@RomanianMatiya
4 жыл бұрын
ස්තූත.... ❤️❤️❤️ තෙරුවන් සරණයි ...❤️
@nimalgunawardhana7432
2 жыл бұрын
Mn jcb weda karanne .rumeniya Anna oni vidiha kitannako
@RomanianMatiya
2 жыл бұрын
ඒජන්සියක්,ඔන්ලයින් හෝ යාලුවෙක් මාර්ගයෙන්.
@roshanpiyathissa5388
2 жыл бұрын
Fatta niyamai aiye
@dilshanjeewantha5318
2 жыл бұрын
Cntrk ek sgin karal kochar kal yanwada job letter enna
@semikasadeyuru2385
2 жыл бұрын
අයියෙ ගොවිපලවල් වල driving පඩි කීයද
@aarachchigetharanga3571
2 жыл бұрын
මමත් එන්න හදන්නේ මැසින් වැඩට ඔහේ හොදයි නේද...
@sugathraweendra5931
2 жыл бұрын
Machine operators vacancies mokuth hoyala denta barida yaluwa...math Excavator ,Bobcat operator kenek....Thank you
@RomanianMatiya
2 жыл бұрын
තිබ්බොත් කියන්නම්...☺️
@sugathraweendra5931
2 жыл бұрын
Cv eka ewanta oneda nachan......
@abishekviduranga6207
3 жыл бұрын
තවත් මේ වගේ සුපිරිම video එකක් ඕනෙ අයියෙ 👍👍👍
@RomanianMatiya
3 жыл бұрын
දෙන්නම්කො..☺️
@buddikachathuranga215
3 жыл бұрын
මාටියො ට්‍රක් ඩ්‍රයිවර් වේකන්සි තියේද ඔහේ
@pasidusadaruwan7370
4 жыл бұрын
Ela ela asela ayiye enna inna kattiyata oka godak watinawa
@RomanianMatiya
4 жыл бұрын
ස්තූති ...❤️❤️❤️
@MilindaDilini-be8ng
Жыл бұрын
රුමේනියා ඉන්න කෙනෙකුට excavator operator job vacancy එකක් නැද්ද මල්ලී,10 year experience tiyenwa මැදපෙරදිග ,පුලුවන් නම් anser එකක් දෙන්න
@rohitharupasinghe
3 жыл бұрын
ela kolla parissamin budusaranai
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ...❤️❤️ ඔයාලත් පරිස්සමෙන්
@IAMlanka
4 жыл бұрын
සුපිරියි බ්‍රෝ ..💚💚💚
@RomanianMatiya
4 жыл бұрын
ස්තූතී...😊😊❤️❤️❤️
@prabaththilakarathna817
3 жыл бұрын
අද තමයි ඉස්සරලාම බැලුවේ ...මාත් sub කරා😍
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ☺️❤️❤️
@senuboy4128
3 жыл бұрын
Samanya padiya kiyak withara thiyanawada
@RomanianMatiya
3 жыл бұрын
700$/850$ අතර වගේ වෙනව....☺️
@ayeshathakshila9053
3 жыл бұрын
aiya mona ajancy ekenda giye?
@RomanianMatiya
3 жыл бұрын
දෙහිවල රොෂෙල්☺️
@Annfernando702
4 жыл бұрын
ලස්සන විඩියො එකක් .තෙරුවන් සරනයි යාලු .🙏🙏❤️❤️❤️
@RomanianMatiya
4 жыл бұрын
ස්තූති ....තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ...😊😊😊
@hemanthasupun7288
2 жыл бұрын
Hodai.jayaaa sudda
@hemanthasupun7288
2 жыл бұрын
Oyage hitawath bokkak tama math aenna hadanne kiuwa
@RomanianMatiya
2 жыл бұрын
☺️❤️
@isurulakshan5655
Жыл бұрын
රොමේනියාවේ භාසාව මොකද්ද අයියා❤😊
@tisarakanchaki542
2 жыл бұрын
Lassanai mallii
@කොස්ගොඩපියු
2 жыл бұрын
Aiye dosar walata job nadda ohe
@RomanianMatiya
2 жыл бұрын
තියෙනව ❤️❤️
@danushkaramanayaka544
4 жыл бұрын
Mokadda company nem eka Selry eka kohomada oyalata ot ehema teuenawada ?
@RomanianMatiya
4 жыл бұрын
750$
@gaminipriya146
3 жыл бұрын
48 wayasa kanakta puluwanda jcb operator anna
@RomanianMatiya
3 жыл бұрын
පුලුවන් අනිවාර්‍යයෙන්
@imeshsankalpa4698
3 жыл бұрын
Lassana video akak thanks. Me kanu hitawana aya winter ake kohomada aliye enne
@RomanianMatiya
3 жыл бұрын
වින්ටර් එකේදි එලියෙ වැඩ කරනව අඩුයි....
@imeshsankalpa4698
3 жыл бұрын
@@RomanianMatiya ok
@sjmusic465
2 жыл бұрын
පරිස්සමෙන් inna අයියා
@RomanianMatiya
2 жыл бұрын
ස්තූති ❤️☺️
@europayeasiriya-2985
4 жыл бұрын
සුපිරි වැඩක්
@RomanianMatiya
4 жыл бұрын
ස්තුති ...❤️❤️❤️😊😊😊
@chamilrawindra4727
3 жыл бұрын
@@RomanianMatiya f
@chamilrawindra4727
3 жыл бұрын
@@RomanianMatiya .
@seeyouoficial
4 жыл бұрын
පරිස්සමෙන් ඉදහන් සුදේශයා...❤️❤️
@RomanianMatiya
4 жыл бұрын
ස්තූතී...බොක්ක ❤️❤️❤️
@sasankadesilva2618
2 жыл бұрын
මාත් ලෝඩර් වලට එන්න ඉන්නෙ මචං කොම්පැනි දෙක තුනක වෙබ් සයිටි දාපන්කො බැජිය
@kaveeshadewmini-os6co
5 ай бұрын
Apitath naddooo vecancy
@taasuvlogs9000
Жыл бұрын
ආත්භූ එක කියන්නෙ මොකක්ද අලුතෙන් එකතුවෙච්ච එකක් නිසා දන්නෙ නැහැ ඇත්තටම ඒකෙන් මොකක්ද කෙරෙන්න
@RomanianMatiya
Жыл бұрын
ඒකෙන් කෙරෙන්නෙ පිටකරන කාබන් ප්‍රතිශතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරනව කාබන් පරිසරයට මුදාහරින්නැතුව ගබඩාකරන් ඉදල පුච්චල දානව.. ☺️
@taasuvlogs9000
Жыл бұрын
ගොඩක් ස්තුතී ඔයා කරන සේවයට ජයවේවා මමත් excavated oparetar එන්න උත්සාහ කරනව ලබන සතියෙ ඒජන්සියකට යන්න ඉන්නෙ
@anushkamaduranga2186
2 жыл бұрын
Aiye math anda inne excavator walata aulak nane wada neda
@RomanianMatiya
2 жыл бұрын
අවුලක් නෑ..☺️
@ishanshanuka7387
3 жыл бұрын
Wadanadda majan oha kohamada ohatta yanna man kalin kanakuta ahuwala anatha wuna man excavator wada karann puluwannam ohatta ana widiya tikak kiyannako
@RomanianMatiya
3 жыл бұрын
මට FB මැසේජ් එකක් දාන්න....☺️
@ishanshanuka7387
3 жыл бұрын
@@RomanianMatiya fb name mekada
@RomanianMatiya
3 жыл бұрын
@@ishanshanuka7387 මේකම තමා
@dfcg7590
2 жыл бұрын
Malli mama driving karane mata uduwak karanna mama kamathi anna
@Pspoultryfarm1653
2 жыл бұрын
Rumeniya enna kiyk vitra giyada oyata
@RomanianMatiya
2 жыл бұрын
ලක්ශ 4.50 හක්...
@hasithasadun7584
2 жыл бұрын
කොස් එක කරලා ඉන්නෙ එන්නෙ කොහමද ඔහෙට එන්න පුලුවන් අයියා
@charithravihara1151
3 жыл бұрын
Niyamai niyamai 👍👍👍👍
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ☺️❤️❤️
@thiliraj9228
4 жыл бұрын
Lankawe excavator operator course ekak karanne puluwan kohenda ? Mulinma golaya widiyata da wadata yanna ona? Wistara tikak kiyanna..
@RomanianMatiya
4 жыл бұрын
කෝස් කරනවනම් රජයේ ආයතනයකින් කරන්න... නමුත් ගෝලයකුට යන එක තමා සාර්තකම...එහෙම ගිහින් වැඩ අල්ලගෙන පස්සෙ සහතික ගන්න පුලුවන් ......
@nsrsamarasingha5116
2 жыл бұрын
Jobak set karanawako
@rclife4936
3 жыл бұрын
Rumania garment job ekak set karaganna bari weida
@RomanianMatiya
3 жыл бұрын
අනිවාර්‍යයෙන් පුලුවන්... ඒජන්සි වල බලන්න..☺️
@seelarathnaihalagama6899
3 жыл бұрын
Budusaranai.parissamen
@RomanianMatiya
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලටත්..☺️❤️
@danushkaramanayaka544
4 жыл бұрын
Awrudu 2 n passe padi wedi krala denwada ?
@RomanianMatiya
4 жыл бұрын
පුලුවන්....
@ImranKhan-hd4mr
3 жыл бұрын
Machang mamat Saudi wala excavator karanne romaniya Anna puluwan ajansiyak kiyann( excavator)
@RomanianMatiya
3 жыл бұрын
මම ආවෙ දෙහිවල රොසෙල්
@ImranKhan-hd4mr
3 жыл бұрын
කීයක් විතර ගෙවන්න ඕනෙද මචං අගන්සියට
@RomanianMatiya
3 жыл бұрын
@@ImranKhan-hd4mr ජොබ් එකට අනුව ගාන වෙනස් වෙනව
@shiranhewage1792
3 жыл бұрын
මල්ලි agriculture job අමාරුයිද නවාතැන් kohomada
@RomanianMatiya
3 жыл бұрын
අමාරුවක් නෑ ... හැබැයි ලේබර් එන්න එපා... නවාතැන් හොදයි.☺️
@dumidumaxstudieo9029
2 жыл бұрын
අයියෙ රුමෙනියවට එන්න වයස කොහොමද ඔනෙ
@malithdilshan2801
4 жыл бұрын
Padiya kiyak vitara hambenawada
@RomanianMatiya
4 жыл бұрын
750 ඩොලර්
@lahirugayan3546
3 жыл бұрын
Mechanics වලට වැඩ නැද්ද
@RomanianMatiya
3 жыл бұрын
තියෙනව... ඒජන්සිවල බලන්න ටිකක්..☺️
@lahiruchamal1759
3 жыл бұрын
Apita weda karanna beda apiwath gannakoo padikohomada
@RomanianMatiya
3 жыл бұрын
ඒජන්සියකින් තමා එන්න....ඕනෙ...
@chefdanu
3 жыл бұрын
❤️❤️❤️❤️ brother excavator වෙකන්සියක් එහෙම නැද්ද
@RomanianMatiya
3 жыл бұрын
ඒජන්සියක බලන්න ඕනෙ කොල්ලෝ.....☺️
@indikasujith4420
3 жыл бұрын
Mokda ajnciya apithth kiyanko
@champikatennakon6851
2 жыл бұрын
Apitath enna berida
@RomanianMatiya
2 жыл бұрын
පුලුවන්..☺️
@ajperera2592
3 жыл бұрын
එල කිරී මල්ලී 👍👍👍නියමයි👍
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ❤️☺️❤️
@sandunniruksha1694
2 жыл бұрын
Ela ela brother fatta
@athulawikramasinghe2586
2 жыл бұрын
taruwan saranae !
@anuruddhasampath6681
2 жыл бұрын
එක්ස්කැවේටර් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද
@RomanianMatiya
2 жыл бұрын
මෙහෙද ඉන්නෙ..
@anuruddhasampath6681
2 жыл бұрын
@@RomanianMatiya ලංකාවෙ
@slsandarumymusicstyle404
3 жыл бұрын
Onna subscribe kara..👍👍
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ❤️☺️❤️
@nelperera606
3 жыл бұрын
👍👍niyamai malliyo/ //skamel driving/ (long hol driving)jobs vacancy nadda malliyo ohe/ //
@RomanianMatiya
3 жыл бұрын
තියෙනව ...☺️ ස්තූති ❤️☺️
@ud933
4 жыл бұрын
Romania anina inn ayata awashaya video akk karaninako?
@RomanianMatiya
4 жыл бұрын
මොනවගේ දේවල්ද දැනගන්න ඕනෙ....?
@buddikaherath2449
2 жыл бұрын
Fam waking anne kohomada...
@RomanianMatiya
2 жыл бұрын
සෙල්ෆ් ඇප්ලයි කරන්න ට්‍රයි කරන්න.. kzbin.info/www/bejne/nn-Ud2WIgKlon7s
@techceylon9268
3 жыл бұрын
Fattaa bokka
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ❤️☺️❤️
@swarnalathaedirisinghe8923
Жыл бұрын
ඔයා ව සම්බන්ද කරගන්න පුළුවන් විදියක් දෙන්න කෝ බුදු සරණයි
@RomanianMatiya
Жыл бұрын
0040737599449
@sandaruwankumara3883
3 жыл бұрын
Adu padu na supiri
@RomanianMatiya
3 жыл бұрын
ස්තූති ☺️❤️☺️❤️
@madhusankabandara7967
3 жыл бұрын
අයියා මෝටර් ග්‍රේඩර් මැශින්වල වේකන්සි තියෙනවාද
@RomanianMatiya
3 жыл бұрын
තියෙනව.... මේ දවස්වල දන්නෑ....ඒජන්සි එකකින් බලන්න ඕනෙ...
@madhusankabandara7967
3 жыл бұрын
@@RomanianMatiya ම්ම්ම්ම්ම් ලංකාවේ අය ඒ මැශින්වල වැඩකරනවද් අයියා
@RomanianMatiya
3 жыл бұрын
ඔව් ලංකාවෙ අය තමා මේව වැඩකරන්නෙ...☺️
@Pspoultryfarm1653
2 жыл бұрын
Yaluwe oya awe mona ejansiyenda
@RomanianMatiya
2 жыл бұрын
දෙහිවල රොශෙල් එකෙන්
6:45
රුමේනියාවේ වැඩ කරන අපේ උන් කියන කතා Romania sinhala
Chama Lk
Рет қаралды 2,9 М.
5:17
What are farm jobs like in Romania/tractor driver vlog 32
The Travel Lord
Рет қаралды 11 М.
00:41
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 152 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 7 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 13 МЛН
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 7 МЛН
7:57
ලයිටර් පත්තු කරන යකඩ දැවැන්තයා .(Amazing work in JCB video)
Viraj Vlogs
Рет қаралды 446 М.
10:14
සර්ගේ බොරු කාබනික ගොවිය රසායනික පෝර ගහනවා අතේ මාට්ටු වෙයි
The Life Traveler
Рет қаралды 93 М.
4:54
යමුද අපිත් එක්ක රට ඉදි කඩන්න ?🙃🇦🇪Fruit Picking sinhala vlog🇱🇰
DinuIshi
Рет қаралды 2,1 М.
1:29
පාරවල් හදන්න පාවිච්චි කරන සුපිරි යන්ත්‍ර
Gonussa
Рет қаралды 10 М.
8:16
Romania driving job රොමේනියාවේ ට්රක්රථ ,ට්‍රැක්ටර් , බැකෝ,ගොවිපළ රියදුරු ඇබැර්තු ......
Romania ru
Рет қаралды 35 М.
9:32
elawalu wagawa vinasa dambulla මෙහෙම දෙයක් පපුවක් ඇති මිනිහෙකුට කල හැකිද ?
Kanchana Ariyadasa
Рет қаралды 125 М.
2:51
KRISHNA BAHADUR SARKI #EXCAVATOR OPERATOR #ROMANIA
Future Employment Service Pvt. Ltd.
Рет қаралды 1 М.
23:53
පුදනකොටම කාපි යකා - රංජන්ගේ පක්ෂයත් ඉවරයි - මෙන්න ඇතුලෙන්ම ගින්නක්
Smart Politics
Рет қаралды 200
11:34
යක්කු වගේ වැඩ කරන ඔබ ඇස් දෙකට දැකලා නැති කෘෂිකාර්මික යන්ත්‍ර 7ක් මෙන්න | Satisfying Farming Machines
Wishwa Gaweshaka - විශ්ව ගවේශක -
Рет қаралды 175 М.
24:09
මෙහෙම එක්ස්කැවේටර් යුරෝපෙ..?|Such an old excavator in Europe...
Romanian MAtiYA
Рет қаралды 24 М.
00:41
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 152 МЛН