මගී නැවක රැකියාව කරන ඔබට පවුල් කන්න පුළුවන් ද? What facilities do you get working on a Cruise Ship?

  Рет қаралды 2,017

Cruising with Sohan

9 ай бұрын

මගී නැවක රැකියාව කරන ඔබට ලැබෙන පහසුකම් මොනවද? | What facilities do you get working on a Cruise Ship? #cruiseship #cruising #cruise #cruisejob
නැවේ පවුල් කන්න පුලුවන්ද? එහෙම නැත්නම් අපි කියන living together concept එක නැවේ කරන්න පුලුවන්ද වගේ ගොඩක් දේවල් සහ නැවක රැකියාවක් කරන්න ඉන්න ඔබ දැනගන්න ඕනේ මොනවද, මොනවද නැවක රැකියාවක් කරන්න ඕනේ සුදුසුකම්, නැව් රැකියාවල තියෙන වගකීම් මොනවද වගේ විස්තර ගොඩක් සවිස්තරාත්මකව අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔබත් නැවක රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයෙක් නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් නරඹන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට නැව් රැකියා ගැන දැනගන්න ඕනේ දේවල් comment කරන්න. එතකොට ඉදිරියේදී ඒ පිළිබඳවත් මට කතා කරන්න පුලුවන්. ඊට අමතරව නැව් රැකියාවකට යන්න ආසාවෙන් ඉන්න ඔබ අඳුරන අයටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. තවම අපේ channel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා තියාගන්න ඉදිරියේදී වැදගත් වෙයි. ස්තූතියි. මම @cruisingwithsohan
Can couples live on board? Otherwise, the concept of living together can be done on a ship, and what you need to know to get a job on a ship, what are the qualifications required to work on a ship, what are the responsibilities of a ship's job, and today I am talking in this video in great detail. If you are also a person hoping to get a job on a ship, don't forget to watch this video completely. And comment the things you want to know about shipping jobs. Then I can talk about that in the future. In addition, don't forget to share this video with those you know who are eager to get a shipping job. If you haven't subscribed to our channel yet, it will be important to subscribe now. thank you I'm Cruising With Sohan.
📌 Follow me on Facebook - cruisingwithsohan?mibextid=ZbWKwL
📌 Follow me on Instagram - cruising_with_sohan?igshid=MzNlNGNkZWQ4Mg==
#cruisingwithsohan #cruiseshipjobs #cruiseshipjobssalary #cruiseshipjobsandrequirements #cruiseshipjobsnoexperience #cruiseshipjobs2023 #cruiseshipjobslife #cruiseshipjobsandsalary #cruise #cruiseship #cruiser #cruiselife #cruiseline #cruiseblogger #cruiseaddict #jobs #aidanova

Пікірлер: 40
@sarathduwage8434
@sarathduwage8434 9 ай бұрын
මරු අයියේ ගොඩක් වටිනව.
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Thank you 😍
@user-bf9il6sk3l
@user-bf9il6sk3l 9 ай бұрын
Good job ...❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Thank you 😍
@rasurarandinu5908
@rasurarandinu5908 9 ай бұрын
Gally ekata join wenna monada thiyenne ona qualification
@dilinasweerasingha5867
@dilinasweerasingha5867 9 ай бұрын
Ayye waysa gana poddak pahadili karanna video ekakin. Mulika patamala karanna oni wayasa, newakata yanna puluwan wayas simawa wage ewa gana ❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
oky man kiyala dennam.
@user-bf9il6sk3l
@user-bf9il6sk3l 9 ай бұрын
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Thank you 😍
@anjichathuranga6060
@anjichathuranga6060 9 ай бұрын
Rank eka mokakda brother?
@koriyandream7111
@koriyandream7111 9 ай бұрын
aiye samanyen ..engine side eke welder fitter karapu kenekt passenger join wenna puluwan krmayk kiynwd samanyen lankawe urgentsla kawud passenger wlt hotel side ekt nethiwa maintain side ekt job hoyl dena..?
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
mata fb message ekk daanna malli page ekata kiyala dennam
@slbuses638
@slbuses638 9 ай бұрын
❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
thank youu 😍
@decoo_ra
@decoo_ra 9 ай бұрын
Acupuncturist kenek widiyata join wenne kohomada..
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
mata fb page ekata message ekak daanna kiyala dennam
@dilankasandaruwan6440
@dilankasandaruwan6440 9 ай бұрын
Dream ❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Good luck. keep work 😍
@ujithjayanath-lr8vo
@ujithjayanath-lr8vo 9 ай бұрын
Sar.මටත් ship එකක වඩ කරන්න ඔනි සියලුම documents තියෙනවා.එත් මට තවම ship එකක් සෙට් උනේ නැ.පුලුවන්ද chansh එකක් හදලා දෙන්න.මම දැනට වැඩ කරන්නේත් hotel feeld එකේමයි. අනුරාධපුර රජරට ටුවරීස් hotel එකේ වැඩ කරන්නේ.සර් මට පුලුවන් සර්ට මගේ CV එකක් දෙන්න.
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
මට FB page එකට message එකක් දාලා තියන්න
@user-nc8uy7zs6u
@user-nc8uy7zs6u 9 ай бұрын
Aiya
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
😍
@aquarium4750
@aquarium4750 9 ай бұрын
අයියෙ මුලින් cargo ship වල වැඩ කරලා cruise එකකට එන්න බැරි ද ...
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Page ekata message ekak daanna mn kiyala dennam.
@cruisebuddy907
@cruisebuddy907 9 ай бұрын
අයියෙ පොඩි විස්තරයක් දැනගන්න පුලුවන් ද?
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Page ekata message ekak daanna mn kiyala dennam.
@Manu-eb4jw
@Manu-eb4jw 5 ай бұрын
මල්ලී. මගේ. Puthath.oyagay Vidiyo.palaw.karanawa.ayath.nawakata.anna.asawan Ennay
@cruisingwithsohan
@cruisingwithsohan 5 ай бұрын
❤️
@nuwanekanayaka4470
@nuwanekanayaka4470 4 ай бұрын
Lankawe inna agentla kawud
@cruisingwithsohan
@cruisingwithsohan 4 ай бұрын
Mama ee gana video daala thiyenva. Poddk balanna
@sweetheart3594
@sweetheart3594 4 ай бұрын
Cargo ships walath girls la ekka inna puluwn da🥲
@cruisingwithsohan
@cruisingwithsohan 4 ай бұрын
Bha 💔
@sweetheart3594
@sweetheart3594 4 ай бұрын
@@cruisingwithsohan harii thank you🔥
@banushadinidu1330
@banushadinidu1330 8 ай бұрын
aiyage rank ek mokkda
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
Night auditor
@udanirupasinghem-vj7fo
@udanirupasinghem-vj7fo 9 ай бұрын
Nurses la ta join wenna berida?
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Page ekata message ekak daanna mn kiyala dennam.
@nishantharajapakshe7987
@nishantharajapakshe7987 9 ай бұрын
Pissu ne
@TipsByKavindu
@TipsByKavindu 9 ай бұрын
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Thank you 😍
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 156 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН