ගෑස් මිල පාලනය කිරීම රජයේ වැඩක් නෙමෙයි රත්තරන් කියයි🤣🤣 | what happen to gas | Trendy 1

  Рет қаралды 1,959

Trendy 1

Trendy 1

Күн бұрын

දවසින් දවස ගෑස් මිල වැඩිවෙනවා. ආණ්ඩුව හා සමාගාම් එකතු වී මහජනයාගෙන් සූරාගෙන කනවා. ආණ්ඩුවේ වැරදි මකාගන්න ජනතාව පලිද,?
මුන් පාර්ලිමේන්තුවේ සැප ගන්න මහාජනයා දුක් විදින්න ඔනේ
මිනිස්සු නොමැරි මැරෙනවා,
ආණ්ඩුවේ ඉන්න තුප්පහි පාලකයො රට බංකොලොත් කරලා නැති කරලා දාන තත්වයට ගෙනල්ල ඉවරයි.
දැන් වත් ඔබේ ඇසි ඇරෙවා. එක එකාට කඩේ යන්නේ නැතුව ඉලග ජන්දෙදි හොද රාජ්‍යයක් බිහි කිරිමට වගබලාගත යුතුයි.

Пікірлер: 2
@anandasamarakon1874
@anandasamarakon1874 2 жыл бұрын
ඇත්තටම.......ජනතාව විසින් පත්කරන ආණ්ඩුවක් ..ද පොහොට්ටු ආණ්ඩුව ...නැහැ ..මෙම ආණ්ඩුව පත් කලේ කූට ජාවාරම් කාරයෝ..සමාගම් කාරයෝ...මහා. පරිමානයේ මෝල්හිමියන්....ඒකනෙ....ඔවුන් රටේ වෙළද පාලනය කරන්නේ....අධ්ක ලාභ ලබමින් ඔවුන් තමන්ගේ ව්‍යාපාර කරගෙන යනවා.ජනතාව ආර්ථික අතින් හතර ගාතෙ දාල වැටිලා.ගොඩ එන්නම බැරිවෙයි වාගේ,,....👆😱
@forthepeople8699
@forthepeople8699 2 жыл бұрын
වෙනස සැපද 🙂
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 95 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 45 МЛН
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 147 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 346 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН