Рет қаралды 4,561
හර්මයිනිගේ දෙමාපියන්ට නැවත මතකය ලැබුනද | What Happened to Hermione parents
Harry potter and the deathly hallows වලදි අපි දැක්කනේ හර්මයිනි එයාගේ අම්මගෙයි තාත්තගෙයි තමන් ගැන තියෙන හැම මතකයක්ම මකලා දානවා කියල. හර්මයිනි මෙහෙම කරන්නේ ඒ දෙන්නගෙම ආරක්ෂාවට. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි harry potter අවසානයේදි හර්මයිනි නැවතත් තමන්ගේ දෙමාපියන්ගේ මතකය හරිගැස්සුවද කියන එක.. ඉතින් අද video එකෙන් අපි ඒ ගැන බලමු.
⚠️Disclaimer:
All the footage of Movies and Images used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.
#harrypotter #hogwarts #potterhead #wizardingworld #slmindhub