What is flux Sinhala | electronic repairing

  Рет қаралды 49,627

COMPUTER REPAIR SCHOOL

COMPUTER REPAIR SCHOOL

4 жыл бұрын

in this video i will show you how to use flux , why to use flux & when to use flux
අද වීඩියෝ එකෙන් flux කියන්නේ මොනවද,කොහොමද පාවිච්චි කරන්නේ , මොන වෙලාවටද පාවිච්චි කරන්නේ කියලා කියලා දෙනවා

Пікірлер: 114
@nandimithraopathella9325
@nandimithraopathella9325 2 жыл бұрын
ෆලක්ස් වලට සිංහල වචනය "ස්‍යන්ද" මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 1.ලෝහ ආරක්ෂා කරන.(උදා. රට දුම්මල = රොසින් කුඩා ඊයම් පෑස්සීම සඳහාත්, බොරැක්ස් පිත්තල පෑස්සීම සඳහාත් ගනු ලැබේ.) 2.ලෝහ පිරිසිදු කරන.(උදා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය විශාල තහඩු පෑස්සීම සඳහාත් ගනු ලැබේ. තවද මෙම ගුණාංග දෙකම සහිත ස්‍යන්දයන් ලෙස ඇමෝනියම් ක්ලෝරයිඩ් හා සින්ක් ක්ලෝරයිඩ් සඳහන් කළ හැකිය. වෑල්ඩින් කූරුවල මතුපිට ඇත්තේ ද මෙවන් වූ ස්‍යන්දයකි
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 2 жыл бұрын
Thank you ❤
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
වීඩියෝ එක සම්පූර්න බලපු අය like එකක් දාන්න මේ comment එකට
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
කියපු එක රටදුම්මල තමයි
@kushanperera813
@kushanperera813 4 жыл бұрын
Resin ekak liquid ekak karana video ekak daannako..
@Masiya.
@Masiya. 4 жыл бұрын
Video eka baluwa hoda soldering iron eka mokak da මගෙ එකෙන් පාස්සන්න බැ ඊයම් රත් උනාම එකෙන් බිමට වැටෙනවා ඊයම් ටික
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
@@Masiya. ru 200 withara thiyana eka hodai bn okkotama wada ☝
@udcreation926
@udcreation926 3 жыл бұрын
මම අද මයි ඉගෙනගත්තේ flax ගැන tanx ayiye
@MAMkais
@MAMkais 4 жыл бұрын
flux වල සහ solder paste අතර ‌ෙවෙනසක් තියනවද?
@danushkabandara7351
@danushkabandara7351 4 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ගොඩක් වැදගත්
@shakya141
@shakya141 2 жыл бұрын
Thank you අයියෙ !!! ගොඩක් වැදගත් කරුණු දැනඩත්ත.
@nroshanindika4484
@nroshanindika4484 4 жыл бұрын
ගොඩක් වැදගත්. ela
@delon2223
@delon2223 4 жыл бұрын
Thanks සහොදරයා!!
@madurangaranasinghe4120
@madurangaranasinghe4120 3 жыл бұрын
Maaara watinawa.thank you ❤❤
@ajithjayasekara7530
@ajithjayasekara7530 3 жыл бұрын
Very Good..Thank you...
@dananjayachathuranga7113
@dananjayachathuranga7113 4 жыл бұрын
නියමයි
@gakpdesilva
@gakpdesilva 2 жыл бұрын
Good simple explanation.
@sssniperdragon4644
@sssniperdragon4644 4 жыл бұрын
Ayye puluvan nam hoda budget soldering iron ekak gane video ekak karanne! Thanks!
@dilanlakshitha2737
@dilanlakshitha2737 2 жыл бұрын
niyama video ekk ayiye , supiri
@subhashininelum427
@subhashininelum427 3 жыл бұрын
Good 👍
@indikarathnayake1135
@indikarathnayake1135 4 жыл бұрын
Superb 👌
@hashanchathuranga9494
@hashanchathuranga9494 4 жыл бұрын
එල අයියා
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
Thank you.
@Hornetpasan
@Hornetpasan 2 жыл бұрын
mara video ekak.sha niyamai.hondata kiyala denawa
@kavindunimsara7586
@kavindunimsara7586 3 жыл бұрын
Thanks ....hamdema saralwa kiynawa...channel eke videos okkoma baluwa...me wage channel atthatama marama vatnawa...
@shiningstar7331
@shiningstar7331 4 жыл бұрын
Good..
@nethravinudith2619
@nethravinudith2619 2 жыл бұрын
Good Video ayye
@toonlk1821
@toonlk1821 3 жыл бұрын
Flux එකයි soldering paste එකයි අතර වෙනස මොකද්ද අයියේ 🤔🤔
@prasasu8218
@prasasu8218 3 жыл бұрын
ayya mosfet ගැන තව ටිකක් කියලා දෙන්නකෝ
@reallife4843
@reallife4843 2 жыл бұрын
Thanks 🙏
@slvideo8679
@slvideo8679 4 жыл бұрын
Thank you ayye
@sampathkumarasampathkumara6961
@sampathkumarasampathkumara6961 4 жыл бұрын
Good. Thenx...pin
@hashansenarathna5624
@hashansenarathna5624 3 жыл бұрын
Niyamai ayye. Ane puluwannam hoda hot gun ekaka video ekak karanna
@thakshiperera9616
@thakshiperera9616 4 жыл бұрын
Supiri bro .ela ela 👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪❤️
@samithmadushan450
@samithmadushan450 3 жыл бұрын
Oyath balanawada ☺
@nuwanmax1004
@nuwanmax1004 4 жыл бұрын
Elaa broo digalama karagenayan
@Gizmooo474
@Gizmooo474 3 жыл бұрын
Thanks ayiye
@avishkachalanaminapalliyag3865
@avishkachalanaminapalliyag3865 4 жыл бұрын
Ela
@gunawardanakkdsp5875
@gunawardanakkdsp5875 3 жыл бұрын
Aiye spoke kambi dekak wage sihin kambi dekak ekata joint kara ganima bouth ekak magin karnna puluwnda
@stackexploit7168
@stackexploit7168 Жыл бұрын
Nice
@prasadhapuhinna7677
@prasadhapuhinna7677 3 жыл бұрын
Super
@thakshiperera9616
@thakshiperera9616 4 жыл бұрын
Ft bkka 👍
@dananjayapathu6190
@dananjayapathu6190 2 жыл бұрын
@thejaherath9665
@thejaherath9665 Жыл бұрын
How can we select a soldering iron for non professionals.
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanx
@samankatulanda4554
@samankatulanda4554 3 жыл бұрын
Mobil phone wala kotas passanna ganna past monawada Led past thiyenawads Ganne kohenda price keeyads
@robinbird7011
@robinbird7011 2 жыл бұрын
lap aka pink screen aka hadana hati kiyala danawada
@pctips6576
@pctips6576 4 жыл бұрын
❤️❤️❤️
@Wihanga_N_weerasinghe
@Wihanga_N_weerasinghe Жыл бұрын
malli oya niyapothu kama navaththaganna barida vidiyak dannavanam kiyanna
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
Phone එකක Display එකක් රිබන් එකක් පාස්සගන්න විදිහ පෙන්න්න පුළුවන්ද..
@mr.production_9878
@mr.production_9878 3 жыл бұрын
Fluks kiyanne ara vaiolin walata ganna rosin kate mada?
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
Price kohomd aiye.hoda warga monwahari tiyenwd
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🤟
@ravionline5702
@ravionline5702 2 жыл бұрын
Aiye flux සහ paste දෙකම එකයිද..එ දෙකෙන් එකම දේද කරන්නෙ
@pissupusa100
@pissupusa100 4 жыл бұрын
Electronic ඉගෙන ganna asai udawwak denna පුළුවන්ද course ekak karala experience ganna one
@kalanarocks7046
@kalanarocks7046 3 жыл бұрын
Aiye ethakota chips galawanda danne monawada
@pavithbimsara7188
@pavithbimsara7188 3 жыл бұрын
Bouth Tip ekak keeyak vithara wenawada
@kanishkanish
@kanishkanish 4 жыл бұрын
Niyamai video eka, Rata dummala kiayne mewwada?
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
Yes
@dtricks3358
@dtricks3358 3 жыл бұрын
onawelama thibba video ekak
@chamindeweerasingha8248
@chamindeweerasingha8248 4 жыл бұрын
Flux kiyanna pastaketade
@nadeensadaham6404
@nadeensadaham6404 2 жыл бұрын
Flux වලින් electronic components වලට හානි වෙනවද
@dumidupramith3881
@dumidupramith3881 4 жыл бұрын
flux පාවිච්චි කරපුවාම බෝර්ඩ් එක පිරිසිදු කරන්න ඕනෙ නැද්ද? බෝර්ඩ් එක සව්ත්තු වෙන්නෙ නැද්ද?
@btcsrilanka4126
@btcsrilanka4126 4 жыл бұрын
Elzz
@tharindusampath4653
@tharindusampath4653 4 жыл бұрын
Flux warga kiyak thiyanawads
@hashanmadusanka8581
@hashanmadusanka8581 4 жыл бұрын
Iyan wala flux galada passanne
@dmcdissanayaka8184
@dmcdissanayaka8184 3 жыл бұрын
ගන්න තියෙන්නෙ කොහෙන්ද?
@lalhettiararchhchi8379
@lalhettiararchhchi8379 3 жыл бұрын
Oya koheda inne
@sadeeshandil5412
@sadeeshandil5412 3 жыл бұрын
Mage bouth eke thuda rath venne na ai e
@chandanapriyadarshana4956
@chandanapriyadarshana4956 4 жыл бұрын
සකර් එකක් නැතුව අයිසි ගලවන්නෙ කොහොමද
@isharapriyankara7627
@isharapriyankara7627 4 жыл бұрын
👌👍
@shanthijayalath234
@shanthijayalath234 2 жыл бұрын
Rosen flux walin seremic bouth thuda kalu wenne nadda.
@nethsarawave
@nethsarawave 2 жыл бұрын
Weno
@avishkaashik627
@avishkaashik627 4 жыл бұрын
Flux koheda aiye ganna thiyenne matath ekak ganna one rata dummala hari kamak naa kohe wageda ganna thiyenne
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
ඕනම electronic shop එකක තියනවා flux ඕනම සිංහල බෙහෙත් බඩු කඩේක තියනවා රට දුම්මල
@nandaniwijekoon9832
@nandaniwijekoon9832 3 жыл бұрын
ඔක බවුත් කරන්න ඔනිමද නැතුවට කමක් නැද්ද
@anranjeeva8862
@anranjeeva8862 2 жыл бұрын
කොහෙද ganne
@sumithrohana9527
@sumithrohana9527 4 жыл бұрын
Eiyan gala wannath lesida ewa dammama
@dinethvishmitha6887
@dinethvishmitha6887 2 жыл бұрын
zoom meeting ekak oone
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
Resin flux gaththe kohenda ayye
@arunasuresh7694
@arunasuresh7694 2 жыл бұрын
සිංහල බේත් කඩවල තියනවා .රට දුම්මල කියලා ඉල්ලපම්.රොශින් කියලත් කියනවා
@pinkhat2030
@pinkhat2030 2 жыл бұрын
ඔකට නිකන් දුම්මල හරියන්නෙ නැද්ද
@pasindunimsara3964
@pasindunimsara3964 3 жыл бұрын
rosin flux eka Rs 160
@subanayar9605
@subanayar9605 3 жыл бұрын
CAIG LABS RSF-R80-2 Rosin Flux Soldering 2094258 Paste Jar, 56 G, 1.5" By: Caig Labs Item#: 4899280 LKR3282
@gimhanayataawasara2844
@gimhanayataawasara2844 4 жыл бұрын
රෙසින් නේද මචං...
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
rosin
@hashank.godage6234
@hashank.godage6234 4 жыл бұрын
Flux galgedi wagene aiye mewa diya wela thiyenawa e kohomada
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
Heat වෙද්දි
@hashank.godage6234
@hashank.godage6234 4 жыл бұрын
@@COMPUTERREPAIRSCHOOL ok aiye thankz ❤️
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
හොඳ සෝල්ඩරින් ටිප් එකක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන පිලිවනිද? පෑස්සීමට ගන්නා ඊයම් වර්ගවලත් නරක සහ හොඳ කියා දෙවර්ගයක් තිබෙනවාද?
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
වැදගත් ප්‍රශ්නයක්!
@pasidubro4872
@pasidubro4872 4 жыл бұрын
Ayiye oya enne kohe d
@samithmadushan450
@samithmadushan450 3 жыл бұрын
Ibinna hoda nadda
@preyanthawejesingha8740
@preyanthawejesingha8740 2 жыл бұрын
මරැ ඹයාට ජය
@subhashininelum427
@subhashininelum427 3 жыл бұрын
Awlak na
@shehantharaka6197
@shehantharaka6197 4 жыл бұрын
සර්කිට් එකත පිච්චුනත් කෑල්ලක් අයින් කරන්න පහසුම ක්‍රමය මොකක්ද
@SLPanda001
@SLPanda001 4 жыл бұрын
Suker එකක් පවිච්චි කරන්න
@vijayashantha4580
@vijayashantha4580 4 жыл бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත් ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ
@rangaamila4121
@rangaamila4121 Жыл бұрын
මන් ගන්න බවුත් වලට මොනව දැම්මත් හරියන්නැ
@kanchanasadhakelum4369
@kanchanasadhakelum4369 2 жыл бұрын
Godak wela eka thena passanna hoda ne 😂
@wipulagunasekara1925
@wipulagunasekara1925 Жыл бұрын
නොදන්නා අයට පෑස්සුම් කියා දීමට පෙර තමුන් ඒ සම්බන්ධව හදාරා තිබුනොත් සුදුසුයි නේද. Soldering පිලිබඳ ලෝකයේ පිළිගත් IPC Standard සම්බන්ධ මූලික දැනුමක්වත් ඔබට ඇති බවක් පෙනෙන්නට නැහැ.
@nilannayanajith626
@nilannayanajith626 Жыл бұрын
Hariyata hari ban balahanko mu aka passana vithihiya appiriyai 🙏🙏
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 4 жыл бұрын
පස්සන බවුත් එක වොට් කියකද හොද පස්සන්න
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
60w
@dhammikaperera4059
@dhammikaperera4059 Жыл бұрын
මට උබට තරම් smd reworking බැහැ , කෙලින්ම එක පිලි ගන්න ඕනේ. එත් උබට මචෝ මග අරුණ තැනක් තියනව, එත් තමයි glouse එකයි mask එකයි දාපන් කියන එක. rosin නම් එච්චර අව්ලක් නැහැ එක organic , එත් අනික් එක chemical එකාක්, එක පෙනහළු වලට යන්න දෙන්න එපා. ඕක මුලින්ම පටන් ගන්නේ පෙනහල්ල දාරිතාව අඩු කරන එක, ඊට පස්සේ ඇස් වලට මොලයට බලපානවා. කොහොමත් ඉතින් එක හරි නේ , ස්නායු රෝග 90% ක් ම පටන් ගන්නේ පෙනහළු වලින් නේ. talent එක වගේම safty කියන දේත් ඕනේ.
@dhammikaperera4059
@dhammikaperera4059 Жыл бұрын
දුම ඉක්මනට අයින් කරන්න absorb fan එකක් දාන්න ඕනේ. එක shop වල තියනව, නැත්තම් උබට පුළුවන් එක design කරන video එකක් හදන්න.
@manorimarasingha7517
@manorimarasingha7517 3 жыл бұрын
Flus. Kohath tiyanana
@manorimarasingha7517
@manorimarasingha7517 3 жыл бұрын
💪👈🤟👍👍👍👍👍👍👍👍👍👍
@chanuldevdisa5091
@chanuldevdisa5091 2 жыл бұрын
Fluks දාල ඊයම් පාස්සනකොට මාර ජොලියිනේ
@artsandeducation7716
@artsandeducation7716 Жыл бұрын
අයින් එක හරියට රත් කරපං බං, ඔය වැඩෙට වොට් ගාන අඩුයි,
@user-cp8dl9po9t
@user-cp8dl9po9t Жыл бұрын
ඊයම් වයරයේ දැවටිම නොවන්නේ මෙය නොගල්වන නිසාද
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL Жыл бұрын
අනිවාරයෙන්ම
@vikash_d.
@vikash_d. Жыл бұрын
Thank you.
What are capasitors & how to check them | electronic repair sinhala
33:54
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 31 М.
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 51 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 31 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 76 МЛН
How to make Flux at Home I Flux ගෙදරදීම හදාගමු..
14:05
Desktop motherboard VRM section sinhala (processor power supply) | computer repair
29:00
WHAT IS A MOSFET  & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
22:44
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 17 М.
Computer hardware Sinhala | lesson #5 | Power supply
20:08
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 20 М.
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 51 МЛН