No video

What is the deferent between IMAP and POP3 Protocol - Sinhala | IMAP සහ POP3 අතර වෙන​ස

  Рет қаралды 2,853

Tech Viso

Tech Viso

Күн бұрын

ගොඩක් අය Email පාවිච්චි කරනව. Official විදිහට Email පාවිච්චි කර​න අයත් ඇති. Email Account එකක් Outlook වගේ Client Software එකක් එක්ක, එහෙමත් නැත්තන් ඔයාගේ Android Phone එකේ Email App එකට සම්භන්ද කරන වෙලාවෙදි අහන සුපුරුදු Protocol දෙකක් තියෙනව. ඉතින් මේ Protocol දෙකෙන්ම වෙන්නේ අවසානයේ Email අපි ලගට අරගෙන එක වුනාට මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට පුලුවන් ඔයාට ගැලපෙනම Protocol එක තෝරගන්න. අද වීඩියෝව IMAP සහ POP3 ගැන
මෙච්චර කාලෙකට මම චැනල් එකේ Video හැදුවේ Screen Record කරගෙන පාඩම් විදිහට. ඒ රාමුවෙන් පොඩ්ඩක් එලියට පනින්න ඕන කියල සිතුනු වාර අනන්තයි. හැබැයි අද මම ඔන්න කැමරාව ඉස්සරහට ආව.
ඉතින් අඩුපාඩු ඇති, මට තියෙන ලොකුම අඩුපාඩුව වචන පැටලෙන එක. මොනා හරි වරදක් දැක්කොත් පහල කමෙන්ට් කරන්න. ඔයාල දන්න දෙයක් තියෙනව නම් ඒකත් ලියන් යන්න
ඉතින් ඔයාලට පුලුවන් මගේ චැනල් එකත් එක්ක දිහටම රැදෙන්න, කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක්. මාව Subscribe කරන්න. මගේ Facebook Page එකටත් Like කරල මාත් එක්ක දිගටම රැදෙන්න කියල බොහොම ආදරයෙන් චැනල් එකට ආපු ඔයාලගෙන් ඉල්ලා සිටිනව. එහෙනම් ජය වේවා.
www.facebook.c...
Music
"Sappheiros - Dawn" is under a Creative Commons license (CC BY 3.0)
Music promoted by BreakingCopyright: bit.ly/2OBe00v

Пікірлер: 37
@TechViso
@TechViso 4 жыл бұрын
ඉතින් ඔයාලට පුලුවන් මගේ චැනල් එකත් එක්ක දිහටම රැදෙන්න, කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක්. මාව Subscribe කරන්න. මගේ Facebook Page එකටත් Like කරල මාත් එක්ක දිගටම රැදෙන්න කියල බොහොම ආදරයෙන් චැනල් එකට ආපු ඔයාලගෙන් ඉල්ලා සිටිනව. එහෙනම් ජය වේවා.
@RKDKM
@RKDKM 4 жыл бұрын
👍 දෙයක් ඉගෙන ගත්තා මෙකෙන්. වටිනා විඩියොවක්.
@dil_xero
@dil_xero 3 жыл бұрын
Kalayak hoya hoya hitapu ekak a 💡
@midprasad7254
@midprasad7254 2 жыл бұрын
පට්ට මචන්.. වැඩේ නියමයි..
@kavishka22
@kavishka22 12 күн бұрын
Supiri ❤❤
@vishwanuwan3857
@vishwanuwan3857 Жыл бұрын
Supiri ayyee
@Isuru_Eranga_
@Isuru_Eranga_ 3 ай бұрын
Supiri😀
@user-zs7wi6io3o
@user-zs7wi6io3o 11 ай бұрын
great! very important video
@TechViso
@TechViso 11 ай бұрын
Thank You!!!👍
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
Very important video bro Goodluck ❤️
@nadheeraamaddumage5169
@nadheeraamaddumage5169 8 ай бұрын
Thank you brother ♥️
@lesliedevadasan3027
@lesliedevadasan3027 2 жыл бұрын
great explanation.keep it up malli
@rukshansalintha6577
@rukshansalintha6577 10 ай бұрын
Excellent Video
@TechViso
@TechViso 10 ай бұрын
Thank you
@ashanmadhusanka1025
@ashanmadhusanka1025 4 жыл бұрын
Chintha.... niyamai broo
@dineshjayasinghe4522
@dineshjayasinghe4522 4 жыл бұрын
Patta machan digatama ehema karanna
@TechViso
@TechViso 4 жыл бұрын
Thanks macho
@prabuddhaharsha2709
@prabuddhaharsha2709 Жыл бұрын
thank you brother
@geraldasakura20
@geraldasakura20 4 жыл бұрын
Hello Chin! remember me? haha! Will watch tutorial videos and more to come!
@TechViso
@TechViso 4 жыл бұрын
Ha ha haaa Yes Bro. I never forget my senior Designer.
@geraldasakura20
@geraldasakura20 4 жыл бұрын
@@TechViso I will upload also tutorial in future. Hope you doin well there. Sub back Chin. Lol
@dilansachinthaka5196
@dilansachinthaka5196 3 жыл бұрын
Thank You Brother 😃 😃
@kasun2023
@kasun2023 3 жыл бұрын
nice...lesson
@rollosollo4990
@rollosollo4990 3 жыл бұрын
Thnxxxx for this video ....😇😋
@eldagrace4569
@eldagrace4569 4 жыл бұрын
keep it up bro.. more tutorial please
@TechViso
@TechViso 4 жыл бұрын
Thank you, I will
@tharushikanethmini3029
@tharushikanethmini3029 3 жыл бұрын
important vdo
@tharindumaduranga3138
@tharindumaduranga3138 4 жыл бұрын
superb
@nimeshgunawardhana3725
@nimeshgunawardhana3725 Жыл бұрын
Bayaknam penne na. Hodata pahadiliwa karanawa.
@indikaruwan5775
@indikaruwan5775 3 жыл бұрын
අැත්තටම වටිනව.
@TechViso
@TechViso 3 жыл бұрын
Thank you
@SandalinduPamith
@SandalinduPamith 2 жыл бұрын
Tnx brother
@sadeepadilan9240
@sadeepadilan9240 2 жыл бұрын
Patta 😎🔥
@dttad9941
@dttad9941 2 жыл бұрын
Supiri
@ishanbandara3638
@ishanbandara3638 8 ай бұрын
Outlook eke ayye ape mail eken mail yawann puluwan eth apit mail enne nette ey .kalin mail awilla thiyenw
@TechViso
@TechViso 8 ай бұрын
Oyata oka fixed karaganna awashyanam ape helpdesk service ekata payments ekak karala puluwan. Wedi wisthara denaganna 0770386407 whatsapp message karanna
@supunrasanga9853
@supunrasanga9853 2 жыл бұрын
🔥
What are POP3, IMAP, and SMTP?
7:02
Ask Leo!
Рет қаралды 14 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
الذرة أنقذت حياتي🌽😱
00:27
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 164 МЛН
What is Amazon SageMaker?
14:26
mikegchambers
Рет қаралды 66 М.
IPv6 from scratch - the very basics of IPv6 explained
14:34
OneMarcFifty
Рет қаралды 182 М.
The Biggest Sales Mistakes Salespeople Make| Simplebooks
12:09
Simplebooks
Рет қаралды 128 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН