What Makes People Successful? - සාර්ථක වන්න මෙය වෙනස් කර ගන්න...

  Рет қаралды 37,811

Mohan Palliyaguru

6 ай бұрын

හැමෝම උත්සාහ කරන්නේ තමන්ගෙ ජීවිතය තියෙනවට වඩා අගලක් හරි ඉස්සරහට ගන්න ..
දියුණු වෙන්න.. සාර්ථක වෙන්න.. අපි අපේ ජීවිත සාර්ථක කර ගන්න විවිධ දේවල් කරනවා ... විවිධ දේවල් පසු පස යනවා... සමහර දේවල් හරි යනවා, සමහර දේවල් වරදිනවා .... ඇත්තටම සාර්ථකත්වය සැබැවින් ම තීරණය කරන්නේ කුමක්ද ?
මේ වීඩියෝව ඒ පිළිබඳවයි...
#sinhalamotivation #mohanpalliyaguru #motivation #motivational #success #successmotivation #lifesuccess #life #businessgrowth #businessideas #smallbusiness #smallbusinessideas

Пікірлер: 142
@chamilhettiarachchi4484
@chamilhettiarachchi4484 6 ай бұрын
මන් අද හොද තැනක ඉන්නවා ඒ ඔබතුමා නිසා බොහොම පින් .
@reallife4843
@reallife4843 6 ай бұрын
2024 මේ මම දිනන අවුරුද්ද සර් ❤️💪
@vimukthijanith7974
@vimukthijanith7974 6 ай бұрын
මම sirge videos බලන්නේ දැන් ගොඩක් කාලෙක ඉඳන් එ videos වලින් ඉගෙන ගත්තු ඒවා මාරම වටිනවා. මම දැනට උපාධියක් හදාරමින් ඉන්නේ. මම හිතා ගත්තා mn Job එකක් කරන්නේ නැ කියලා ඊට වැඩිය දියුණුවක් අම්මයි තාත්තයි කරගෙන ගියපු ගොවිතැන් වෙනස් විදිහට කරල ගන්න පුළුවන්. Mn දැන් ඒකට planing කරන ගමන් ඉන්නේ මේ අවුරුද්දේ අනිවාර්යෙන් එ දෙ සාර්ථක කරගන්නවා. Thank you sir ❤️
@nishshankadissanayake1986
@nishshankadissanayake1986 Ай бұрын
Good luck brothr
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq Ай бұрын
Ane matat ideya akak danna man rajaye job akak karanawa aka godak kalakireman karane matat idam wagayak teyanawa ideya akak danna plz
@artwithsura
@artwithsura 6 ай бұрын
අනිවාර්යයෙන් ම සාර්ථකත්වය කරා යනවාමයි. හිත සතුටින් මැරෙන්න තිබුනනම් ඇති. 😍🙏🙏
@samanarusamanaru2123
@samanarusamanaru2123 6 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ බලන වාරයක් ,වාරයක් ගානේම හිතට එන්නේ ලොකූ හයියක් හා ආත්ම විශ්වාසයක් අනිවාර්යයෙන් මම හිතේ තියන ව්‍යාපාරය ගොඩනගා ගන්නව මයි.
@user-ef8op9kt8i
@user-ef8op9kt8i 6 ай бұрын
මේවාගේ දේවල් වලට like වැටෙන් නැ වෙන දේවල් වලට like වැටුනත් .... බුදු සරණයි සර්
@user-ou7yk7pm8d
@user-ou7yk7pm8d 6 ай бұрын
❤❤❤❤❤ තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කායික මානසික සුවය වැඩේවා
@rasikadilrukshi2948
@rasikadilrukshi2948 6 ай бұрын
2022 man Kuwait walata awa sir.aththatama mage hitha godak manasaikawa watila thibune.youtube eke udata pahalata yanakota obe chanal eka dakka.e adahas e vachana mawa aramunakata yanna para pennuwa harima lassanata.2023 wenakota man matai kiyala idamak gaththa.wate inna minissunge dewal ahanne nathiwa man mage gamana giya.2024 man lanakawata enawa.e enne mage ge hadaganna salli tikak ekathu karagena.obathumage vachana mata loku ashirwadayak una mage gamana yanna.obata thawa siyadahas minissunge jeewitha walata ashirwadayak wenna labewa...🙏🙏🙏🙏🙏
@user-ex8tk3tm7e
@user-ex8tk3tm7e 6 ай бұрын
මටත් ඔබ තුමාගේ උපදේශ සාර්ථකත්වයට ලොකු පිටුවහලක් උනා..එකට බොහොම පිං...ඔබ තුමංට සසර වසන තුරැ සියලු යස ඉසුරැ සම්පත් පිරි දිවිපෙවෙත් ගතකර සියලු දුකින් නිදහස්ව උතුම් නිර්වාණ සුවයෙන් සැනසීමට ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි
@samanarusamanaru2123
@samanarusamanaru2123 6 ай бұрын
ඔබට දීර්ඝ ආයුශ ලැබේවා ..බුදු සරණයි
@samanpriyantha5911
@samanpriyantha5911 Ай бұрын
ගොඩක් පිං සර්... ඔබතුමාගේ මේ දේවල් ගොඩක් වටින්නෙ අපි වගේ ගේමක් ගහල ගොඩ එන්න බලන අයට...❤❤
@kanchanakulasingha5525
@kanchanakulasingha5525 6 ай бұрын
බොහොම වටිනා video එකක් sie ගොඩක් ස්තුතිය..!
@1111jennie
@1111jennie 6 ай бұрын
harima wedagath video ekak,thank you sar
@kumaridissanayake4095
@kumaridissanayake4095 6 ай бұрын
බොහෝ ම ස්තූතියි ....සුවපත් වේවා මහතා නෙනි ..
@user-ou7yk7pm8d
@user-ou7yk7pm8d 6 ай бұрын
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝවක් සර් බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි සර්
@padmawati8896
@padmawati8896 6 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරණයි
@ruwanlasantha4646
@ruwanlasantha4646 6 ай бұрын
බොහෝම ස්තූතී ස්තුති ස්තුති සර් තෙරුවන් සරණයි 🙏
@nissankafernando7427
@nissankafernando7427 6 ай бұрын
ක්‍රියාත්මක වීම ............! ජිවිතයට ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
@manikedisanayaka389
@manikedisanayaka389 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@harsha_fine_arts
@harsha_fine_arts 6 ай бұрын
ඉතා සාර්ථක මග පෙන්වීමක්. ❤🎉
@apekshasumali602
@apekshasumali602 5 ай бұрын
මමත් විශ්වාස කරනවා මගේ සාර්ථක අවුරුද්ද 2024 අවුරුද්ද කියලා ❤
@RuwanthiShashikala-ux6dx
@RuwanthiShashikala-ux6dx 6 ай бұрын
Godak watinawa sar me kiyala Dena dewal.oba thumata dalada samiduge pihitai.
@hasithabulathgama7087
@hasithabulathgama7087 6 ай бұрын
Oba thuma hariyata hari..uthsahaya mamath patan gaththa
@pathmasiriwickramasinghe35
@pathmasiriwickramasinghe35 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@salwallwan9650
@salwallwan9650 6 ай бұрын
Thank you sar jesu phitai budu saranai 🙏🏻
@oshadiishari4772
@oshadiishari4772 4 ай бұрын
ගොඩක්ම වටිනවා සර් ඔබතුමාගෙ වීඩියෝ 💆❤️🍃🌻
@dikmadugodageprabath6749
@dikmadugodageprabath6749 6 ай бұрын
මමත් ඔබ තුමාගේ හැම විඩීයෝ එකක්ම බලනවා දැන්නම් මමත් ඉදිරියට යාමට පියවර කියලා තියෙන්නේ ඔබ තුමාට ගොඩක් පිං මේ උපදෙස් ලබා දුන්නට.
@PradeepaRoshani-mw4mf
@PradeepaRoshani-mw4mf 6 ай бұрын
Harima wedagath vido ekak Mage gamane arambayatath loku haiyak una wage danuna oba thumata godak sthuthi
@varuniranatunga1457
@varuniranatunga1457 6 ай бұрын
බොහොම ස්තූතියි sir
@calmdown657
@calmdown657 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ❤
@user-ug3gl8hg2k
@user-ug3gl8hg2k 6 ай бұрын
Great speech ❤
@lldonhgeethendra4599
@lldonhgeethendra4599 6 ай бұрын
හොද විඩියෝවක්
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 6 ай бұрын
ජේසු පිහිට ලැබේවා ඔබ තුමාට ස්තුතියි
@nshani1739
@nshani1739 6 ай бұрын
Kriyathmaka weema harha dawasaka dinawamai bohoma sthuthui sir theruwan saranai ❤
@geethasuyamaya
@geethasuyamaya 6 ай бұрын
Love to hear from you.
@harshiEdirisingha
@harshiEdirisingha 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@samanranjana8118
@samanranjana8118 6 ай бұрын
Good job sir. Thank you. ❤❤❤❤
@ShamilaNilmini-st7jz
@ShamilaNilmini-st7jz 6 ай бұрын
Godak sthuthi sar theruwan saranai
@dushanthaherath8498
@dushanthaherath8498 6 ай бұрын
ස්තූතියි
@indikanandasena1970
@indikanandasena1970 6 ай бұрын
Palaweni comment eka mage
@WasalaSujeewa-lo5pk
@WasalaSujeewa-lo5pk 2 ай бұрын
Thank you ❤️❤️❤️❤️
@sanjayamadhusanka1822
@sanjayamadhusanka1822 6 ай бұрын
Sir mama nithatama sirge videos balanawa mama danatamath magema busness elak aramba karala thiyenne ❤dawasaka mage ayathanayatath mama sir wa gennanawa
@Onis-357
@Onis-357 6 ай бұрын
ගොඩක් වටිනවා සර්
@amithaherath8461
@amithaherath8461 6 ай бұрын
ගොඩක් වටිනවා සර් ❤
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 6 ай бұрын
Thank you sir..
@adeeshaosheda6888
@adeeshaosheda6888 6 ай бұрын
අපේ උන් මේ වගේ channel එකක් subscribe කරලා අනුගමනය කරනව කියන එකම ගැම්මක් ❤ all the best❤
@LahiruMadusanka-ch6lq
@LahiruMadusanka-ch6lq 6 ай бұрын
Thank you sir ❤❤❤❤
@user-rn4vt8zu8i
@user-rn4vt8zu8i 4 ай бұрын
Godaak pin obathumata
@user-km1rl8fq9l
@user-km1rl8fq9l 6 ай бұрын
මම දිනනවාම යි❤❤🎉❤❤
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 6 ай бұрын
ඔබ නිසා අද මම තැනක ඉන්නවා.. බොහොමයක් ස්තූතිය ❤❤❤
@user-zv6gs8oy1c
@user-zv6gs8oy1c 6 ай бұрын
බොහොම ස්තූතියි සර් ❤❤❤❤❤❤❤
@isharaudayakumara5153
@isharaudayakumara5153 6 ай бұрын
Supiriii
@chamalkalokuhewage3630
@chamalkalokuhewage3630 6 ай бұрын
ස්තුති sir
@hirubagya4115
@hirubagya4115 6 ай бұрын
ස්තූතියි සර්..💛🌻
@dikmadugodageprabath6749
@dikmadugodageprabath6749 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට.❤
@gayansanjeewa3009
@gayansanjeewa3009 6 ай бұрын
Bohoma isthuthi.. Isthuthi. Isthuthi
@pushpakumarajayarathne6875
@pushpakumarajayarathne6875 6 ай бұрын
Thanks 👍
@beautyoftheworld3314
@beautyoftheworld3314 6 ай бұрын
Thank you sir ❤❤
@chamilhettiarachchi4484
@chamilhettiarachchi4484 6 ай бұрын
Thank you sir
@user-ue5qo5sh6s
@user-ue5qo5sh6s 6 ай бұрын
බොහෝ ස්තූති වේවා
@user-rn4vt8zu8i
@user-rn4vt8zu8i 6 ай бұрын
Teruwan saranai obatumata
@user-yp1jk9wp2k
@user-yp1jk9wp2k 6 ай бұрын
Minissu diriganwana oba thumata nirogi divigamanak labewa sthuthi
@samanthakumara3332
@samanthakumara3332 5 ай бұрын
Thanks sir
@user-fn3nc1mv1j
@user-fn3nc1mv1j 6 ай бұрын
E vage addakimak nisa matath viyapakika adahasak Ava ...mama eka labana sathiye kriyathmaka karanava...oba thumage upades nisamai mama Ada hitha sakthimath Kara gaththe me bisnes eka Patan ganna.,..oba thumata godak sthuthiy 🙏🙏🙏mama sarthaka venavamai....edata avith oba thumata mage Kathava kiyannam.,..🙏🙏🙏
@skyvideomart9065
@skyvideomart9065 6 ай бұрын
ගොඩාක් ස්තූතියි සර්❤❤❤
@ayeshu3884
@ayeshu3884 6 ай бұрын
Thank youu sir❤❤❤
@Anuwithlife...
@Anuwithlife... 6 ай бұрын
ස්තූති සර් ❤
@user-px4bh6fn2i
@user-px4bh6fn2i 6 ай бұрын
අති විශිෂ්ටයිසර් බොහොම ස්තූතියි
@sulochanasewwandiatulugama546
@sulochanasewwandiatulugama546 6 ай бұрын
Perfect
@user-kz3mh6ix1m
@user-kz3mh6ix1m 6 ай бұрын
Man godak vanasvuna Oba tumaga Dasan Ahala...❤
@user-ge2pb1on5n
@user-ge2pb1on5n 6 ай бұрын
Thank you sir..Kuwait.
@saduninisansala5036
@saduninisansala5036 5 ай бұрын
Thanks ❤sir
@vipularuwan7168
@vipularuwan7168 3 ай бұрын
බුදු saranai නමෝ buddaya godak pin
@rpskumara7942
@rpskumara7942 6 ай бұрын
Bohoma Sthui Sir
@user-is9uw1yt8h
@user-is9uw1yt8h 6 ай бұрын
Thnk u sir
@anurajayalth6720
@anurajayalth6720 6 ай бұрын
Budu saranai
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb 6 ай бұрын
බුදු සරනයි
@desivaudaya2641
@desivaudaya2641 6 ай бұрын
Tanks sir❤️❤️❤️❤️❤️
@damithdarshana185
@damithdarshana185 6 ай бұрын
තෙරුවන් සරණයි සර්❤🙏
@geethalprasad1370
@geethalprasad1370 6 ай бұрын
👍👍👍
@Ruwan-oy7nd
@Ruwan-oy7nd Ай бұрын
Obata bohoma pin
@dilanrandika9893
@dilanrandika9893 6 ай бұрын
👍
@chirathmenaka7120
@chirathmenaka7120 6 ай бұрын
Thank you very much sir💜
@JayanthaFonseka-ed4km
@JayanthaFonseka-ed4km 6 ай бұрын
Obathumawa hambane pinakata
@geesajay7250
@geesajay7250 4 ай бұрын
Please, Interview mrs.Janaki Kathriarachchi if you can!!!
@user-ssw99
@user-ssw99 6 ай бұрын
මගේ sir👊🥰
@champaperera1794
@champaperera1794 6 ай бұрын
🙏🙏🙏
@user-qz6ts9tx4v
@user-qz6ts9tx4v 6 ай бұрын
😊
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 6 ай бұрын
@shehankavinda9943
@shehankavinda9943 6 ай бұрын
💝
@beautystudio495
@beautystudio495 6 ай бұрын
👍👍
@user-fv9zc3mg3m
@user-fv9zc3mg3m 6 ай бұрын
❤❤
@user-uy4nh3ws4c
@user-uy4nh3ws4c Ай бұрын
subu saranai sir mn ada idan patan gannawa e kiyapu marge yanna
@chaniduliyanage7989
@chaniduliyanage7989 6 ай бұрын
මගෙ.රටේ.සියලුම.දෙනාට.යහපතක්ම.වේවා
@nadeethera
@nadeethera 6 ай бұрын
❤❤❤❤
@user-iy8oe2ed1z
@user-iy8oe2ed1z 6 ай бұрын
❤❤❤
@OshanLiyanageDance
@OshanLiyanageDance 6 ай бұрын
😍♥️
@HansiPerera-gv1ls
@HansiPerera-gv1ls 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@samanthachandrakumara1657
@samanthachandrakumara1657 6 ай бұрын
❤❤❤❤❤
@tharindugimhana2687
@tharindugimhana2687 6 ай бұрын
😘😘
@user-hk2ju9nq2e
@user-hk2ju9nq2e 3 күн бұрын
❤❤❤❤❤❤
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 66 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН