Whatsapp New QR Code Update 2020 sinhala | Tech s geek

  Рет қаралды 127,357

Tech S Geek

Tech S Geek

4 жыл бұрын

Disclaimer...!
Some contents are used for educational purpose under fair use. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non/profit, educational or personal use tips the balance in favor of fair use..
thank you...
#whatsappQRcodeupdate #whatsappsupportQRcode

Пікірлер: 216
@dilshanweerasinghe8818
@dilshanweerasinghe8818 4 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි.......මේක ගැන දන්නෙ නැතුව හිටියෙ නමුත් දැන් දැනගත්ත ගොඩක් ස්තූති
@smssms8989
@smssms8989 Жыл бұрын
Magenuth illuwa 😱
@i.m_shana
@i.m_shana 2 жыл бұрын
අයිය තමා හොදටම කරේ😌🖐❤
@signcreation6448
@signcreation6448 4 жыл бұрын
ඔන්න අපිත් ආවා ඔයාගේ channal එක එක්ක සෙට් වෙන්න විඩියෝ එක සම්පුර්ණ බැලුවා පට්ට අපේ පැත්තෙත් එන්න යාලු දිගටම ඉන්න අපිත් එක්ක ජය වේවා සබ් එක මගෙන් .
@venuka5388
@venuka5388 3 жыл бұрын
kzbin.info/door/ksl51ew1iVTekT3aLr2ksA මේ චැනල් ඒකේ තියන එව්වා බලහන්කෝ
@angelangel3085
@angelangel3085 3 жыл бұрын
Tnk uu aiya 😍😍 lokuma loku pinak
@keshalakeshala5621
@keshalakeshala5621 3 жыл бұрын
Thanz godak hoda video ekak
@kanthirandeni177
@kanthirandeni177 2 жыл бұрын
දින වෙන් කරද්දි එක ලග දින දෙන්න. සදුදා-අගහරුවාදා 0,1,2 බදාදා-බ්‍රහස්පතින්දා 3,4,5 සිකුරාදා-සෙනසුරාදා-ඉරිදා 6,7,8,9 ලෙසට නැත්නම් පොලිම හැදෙද්දි නැවත ගැටුම් ඇති වෙනවා.අද තියෙන අයට තෙල් නැති උනාම එ අය යන්නෙ නැ.හෙට වෙනකන් එ පොලිමෙම ඉන්නවා.හෙට තියෙන අය අදම වෙනම පොලිම් හදනවා.නැත්නම් දවසට දෙවරක්වත් බවුසර් ඉන්ධනහලට එවන්න වෙනවා.QR එක scan කිරිම වේගවත් කිරිමට කුමක් හො විසදුමක් යොදන්න.පොම්ප කරුට scan එක,තෙල් ගැසිම,මුදල් ගැනිම 3 එක වර කරන්න ගියොත් කාලය අපතේ යැව්වා QR ක්‍රමය හොදයි තව ඉස්සරහට තව update වෙයි කියලා හිතනවා.
@sribot7949
@sribot7949 4 жыл бұрын
Onna machan math sub kara
@venuka5388
@venuka5388 3 жыл бұрын
kzbin.info/door/ksl51ew1iVTekT3aLr2ksA මේ චැනල් ඒකේ තියන එව්වා බලහන්කෝ
@damintharathnayake7989
@damintharathnayake7989 2 жыл бұрын
Mama kage hari Q R code ekak scan kaloth mata thiyena wasi monada? 1Mata eyage whatsapp eka balanna puluwanda 2.Mage whatsapp eka eyata balanna puluwanda 3.Ehema karana eken balaporoththu wenna puluwan de monawada Puluwannam reply comment danna
@sltechnology1001
@sltechnology1001 3 жыл бұрын
එල
@priyan3704
@priyan3704 3 жыл бұрын
me code eke screenshot ekak scan karoth connect venna puluvanda ?
@nishi8745
@nishi8745 Жыл бұрын
Supirie👍👍😇
@upulsanjiwa6846
@upulsanjiwa6846 3 жыл бұрын
Maru aiya thsnks
@sanjayadinesh7077
@sanjayadinesh7077 2 жыл бұрын
එකනම් මරු අයියා එත් තම කරේ නැහ් බලමූ හරි යයිද කියලා
@lakshannimnada4914
@lakshannimnada4914 3 жыл бұрын
අම්මෝ thank you 😇😇😃😃😃😃😃😃
@e-book.online
@e-book.online 4 жыл бұрын
Ela
@upalkumar600
@upalkumar600 3 жыл бұрын
Kenekuta no danna deyak kiyala deeema Maha pinak kollo, excellent, deer gayu
@ashanirusha3206
@ashanirusha3206 4 жыл бұрын
Maru superrrr
@venuka5388
@venuka5388 3 жыл бұрын
kzbin.info/door/ksl51ew1iVTekT3aLr2ksA මේ චැනල් ඒකේ තියන එව්වා බලහන්කෝ
@isharaamithwijesinghe7631
@isharaamithwijesinghe7631 3 жыл бұрын
A කියන්නෙ මගෙ පොන් එක B කියන්නෙ මගෙ යාලුවාගෙ පොන් එක කියලා හිතමු එත් යාලුවාගෙ පොන් එකෙ QR එක ගන්න එයාගෙ පොන් එක දුර තියෙන්නේ මම අහන්නේ යාලුවාගෙ QR එක Screenshot එකක් විදියට මගෙ පොන් එකට ගෙන්නගෙන එ screenshot එක වෙනත් මගෙ ලග තියෙන පොන් එකට දාලා QR එක ස්කැන් කරොත් හරියයිද ?
@danuuu940
@danuuu940 Жыл бұрын
matath okama thama dena ganna oni
@shehaniabesinghe6211
@shehaniabesinghe6211 Жыл бұрын
අනෙ ඔව්🥺.එකට රිප්ලයි එකක් දෙන්නකො
@isharaishara7017
@isharaishara7017 Жыл бұрын
අයියනම් දෙයියෙක් අයියේ
@gayaneranga4407
@gayaneranga4407 3 жыл бұрын
Anith 4n eka laga nathuwa qr cord eka scan krnna widihak ndda
@sanurimanthila6702
@sanurimanthila6702 3 жыл бұрын
👍
@isurudulanjana7761
@isurudulanjana7761 4 жыл бұрын
Its super💖
@venuka5388
@venuka5388 3 жыл бұрын
kzbin.info/door/ksl51ew1iVTekT3aLr2ksA මේ චැනල් ඒකේ තියන එව්වා බලහන්කෝ
@gamingraidaryt5527
@gamingraidaryt5527 2 жыл бұрын
මරු
@dumindalakmal3449
@dumindalakmal3449 Жыл бұрын
Fb mesnjar kisima dayak yanda bemawa blok wela 3ds blok aka aragnda vidiyak nedda etin
@nethmilakshani2448
@nethmilakshani2448 3 жыл бұрын
Qr code eka wenas karamath wena kata hari ape parana msg balanna puluwanda
@sarnamaliariyarathna7888
@sarnamaliariyarathna7888 Жыл бұрын
Thanks .....
@kingsaduwa
@kingsaduwa Жыл бұрын
මල්ලි අපි තව කෙනෙක් ගේ පොන් එකක් හැක් කරාම අපේ පොන් එකේ තියෙන watsapp details ඒ පොන් එකේන් බලන්න පුළුවන් ද
@oshanoshan-cn5qm
@oshanoshan-cn5qm 11 ай бұрын
thanks brother
@visalseshan9628
@visalseshan9628 2 жыл бұрын
Meka thama hoya hoya hitiye😍😍
@ashettige1761
@ashettige1761 3 жыл бұрын
මම තව කෙනෙක්ගේ qr කෝඩ් එකක් scan කරොත් මගේ whats app eka hack wenawada ..mage whats app ekata yanna puluwnda eyata
@gemmingdanu7368
@gemmingdanu7368 Жыл бұрын
Thenx bn gf ge eka gaththa thenx ❤️❤️😅
@techsgeek
@techsgeek Жыл бұрын
🥰💛
@ireshadilshani4151
@ireshadilshani4151 7 ай бұрын
QR එක reset කරොත් අපේ whatsapp එක අයින් වෙනවද ... අපේ whatsapp එක කව්රු හරි අරන් තිබිලා තියෙද්දි QR එක අපි reset කරොත් අපේ whatsapp එක ගත්තු කෙනාට පෙන්නන්ද ඒක.. අනේ දන්න කව්රු හරි reply දෙන්නකෝ ලොකු උදව්වක් 🙏🙏
@techsgeek
@techsgeek 7 ай бұрын
Na.
@ireshadilshani4151
@ireshadilshani4151 7 ай бұрын
@@techsgeek whatsapp එක අයින් වෙන්නේ නෑ කියලද කිව්වේ... නැත්තම් අපේ whatsapp එක තියන කෙනාට අපේ qr එක reset කරා කියලා ඒක පෙන්නන් නෑ කියලද කිව්වේ
@nethulashvitha174
@nethulashvitha174 4 жыл бұрын
Pttta
@venuka5388
@venuka5388 3 жыл бұрын
kzbin.info/door/ksl51ew1iVTekT3aLr2ksA මේ චැනල් ඒකේ තියන එව්වා බලහන්කෝ
@dilinapathum977
@dilinapathum977 2 жыл бұрын
loku udauwak machan
@dilinisewwandi5366
@dilinisewwandi5366 3 жыл бұрын
එතකොට code එක ගත්ත කෙනාට ඕන වේලාවවක් whatapp එකට එන්න පුළුවන්ද ,
@disshanayakaprabaththilina630
@disshanayakaprabaththilina630 3 жыл бұрын
Etakota ewala eyage eken euwa kiyala pen nati wenna delete karoth aye ape 4n eken log wenna barida
@manjulaprabath9631
@manjulaprabath9631 Ай бұрын
අයියා ලග මම දාන් ඉන්නවා වගේ කැල් එකක් තිබ්බා 😂🤝
@ajithwijesundara1297
@ajithwijesundara1297 2 жыл бұрын
අයියෙ danatamath watsapp code eka kawru hari aran nan මෙහෙම karama eka cansal venavda
@asankaruwan9223
@asankaruwan9223 3 жыл бұрын
Akiyanne yaluwa ewana scan code eka haraha apita eyage whatsapp eka hack karanna puluwan kiyana eka neda bro?
@sudunona6713
@sudunona6713 3 жыл бұрын
Aiye mekedi api nikn online htyth wtsp ynne nthuw api online inn welw anthimt lst seen kyla pennanne aii
@Mohamadishaq
@Mohamadishaq 3 жыл бұрын
Supriy
@scorpionbull
@scorpionbull 3 жыл бұрын
Oya QR eken wena kenekge WhatsApp ekata yanna beida..message balanna beida..?
@rasangikadenipitiya4705
@rasangikadenipitiya4705 Жыл бұрын
Number ekak delete kaloth ee yawapu ewapu msges hide krnw khmda.. ehm pluwnd
@geeshakavindi5340
@geeshakavindi5340 3 жыл бұрын
QR code eka kata hri share kralanm thiynne aya eyata eken wedak neti krnne khomda kiynko..plz
@geeshakavindi5340
@geeshakavindi5340 3 жыл бұрын
@@techsgeek thanku 👌
@hashinimadushika8350
@hashinimadushika8350 9 ай бұрын
@rushanipiumika3805
@rushanipiumika3805 3 жыл бұрын
Api dan wena kenekge account ekakata join una kiyannko ita passe apita e join una account eka ape whatsapp eken ain karanna oni unoth mokada karanne
@madu2902
@madu2902 3 жыл бұрын
api mehem scan klt passe Eya whatsapp ekata password ekk dammot ayem ara wage log wenn puluwand
@priyanthasamith5638
@priyanthasamith5638 Жыл бұрын
Pahadili madi bun. Qr eka scan kelama e numbar ekata ena silyaluma call msg pennanne nadda?
@sachindrarupasiri9078
@sachindrarupasiri9078 2 жыл бұрын
Whatsapp web gihin qr cord arn hak karana ekamada wenne brother
@lahirubro7804
@lahirubro7804 3 жыл бұрын
අයියේ කෙල්ලගේ ෆෝන් එක ලග නෑ මට එයාගේ වට්සැප් එක ගන්න ඕනී කොරෝනා සීන් නිසා යන්නත් බෑනේ..මට වට්සැප් එක ගන්න ඕනී..ක්‍රමයක් නැද්ද
@lahirubro7804
@lahirubro7804 3 жыл бұрын
Haa bro
@madushanka0719
@madushanka0719 3 жыл бұрын
Ayatath wetsapp eka msg okoma yanawena api qr cod eka gatthata nada
@duleeshashehani746
@duleeshashehani746 Жыл бұрын
Whatsapp hack karama contact list ekath balanna puluwanda?
@techsgeek
@techsgeek Жыл бұрын
Ow
@sadinsawenumi4049
@sadinsawenumi4049 2 жыл бұрын
ane ehema scan krla kiyala . Dna gnn puluwanda.
@chamaliruwandi2504
@chamaliruwandi2504 3 жыл бұрын
Anit kenge phone eka natuwa eyge phone eke chat balanna khmda
@kavindiyakavindiya7915
@kavindiyakavindiya7915 Жыл бұрын
Mehe newei dura inne eyt mage whatsapp qr ek share krm mage kalin delet krpu dewl eyt gnn puluwn d ane kiynnko loku deyk
@hapanchi7395
@hapanchi7395 2 жыл бұрын
Me QR cord eka katahari sheare welada kiyala kohomada danaganne
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
මේකෙන් මොකද්ද වෙන්නේ මට තේරැන්නැහැනේ qr code ඵකෙන්
@nishinitharaka3203
@nishinitharaka3203 2 жыл бұрын
Meke tyna widiht kara et eyagei mgei chat eka vitharai ynne
@rushanipiumika3805
@rushanipiumika3805 3 жыл бұрын
Thawa kenekge qr code ekak scan karam eka ape whatsapp ekata aulak wenne na neda
@rushanipiumika3805
@rushanipiumika3805 3 жыл бұрын
Group walin ehema left wenwa kiyala kiyanwa eka aththakda
@binulitharuka9138
@binulitharuka9138 2 жыл бұрын
Ayiye mge qr code eka kola pata wela update ekk dunneth ne,mn kenekt yawana msg wenada wage seen karama ewat nil iri deka watenneth nane ,e mokd
@user-en7hw1nd5m
@user-en7hw1nd5m 7 ай бұрын
Mehema scan kara kiyala ape chat eka eyalata yanne nene api gawa thiyena whatsapp ekatama scan karanna puluwan neda ehema wena wena whatsapp ekak oni ne neda
@techsgeek
@techsgeek 7 ай бұрын
Ow
@darshanaprasad
@darshanaprasad Жыл бұрын
Wathsappeka iskin shoththekakin aragatha ekakin hekwenawada .ane puluwannam pon nambare denawada
@facebookfunny9720
@facebookfunny9720 4 жыл бұрын
ela hode sub kala mawath sub karanna
@Niwarthana5791
@Niwarthana5791 9 ай бұрын
❤tnx😢
@BWeditz6702
@BWeditz6702 2 жыл бұрын
හේයි දෙයාර් අයෑම් යූසින් වට්සැප්😂😂
@techsgeek
@techsgeek 2 жыл бұрын
😂
@susanthikasubasingha4094
@susanthikasubasingha4094 Жыл бұрын
Aiye wahatsapp create coll link eka aim kara ganna kiyala denna .
@disnithabrew2826
@disnithabrew2826 3 жыл бұрын
Security code ek wena kenekt dunnoth e kenat log wenn puluwnd
@disnithabrew2826
@disnithabrew2826 3 жыл бұрын
Eka log wena hati vidio ekk karannkooooo
@diluwalimunige7861
@diluwalimunige7861 Жыл бұрын
අනේ මට කියන්නකෝ අපේ ෆෝන් එකට QR search කරන ඇප් එකක් දාගෙන QR code search කලා කියලා අපෙ විස්තර් කාට හරි ගන්න පුලුවන්ද
@techsgeek
@techsgeek Жыл бұрын
Oyge ekata app eka danna oni na whtsapp wladi
@diluwalimunige7861
@diluwalimunige7861 Жыл бұрын
Na whatsapp walata newei. Man ahuwe google walin tiyana mona hari deyak search karanna mobile app ekak dagattot ape details pitata yanawada kiyala
@techsgeek
@techsgeek Жыл бұрын
@@diluwalimunige7861 oya mta kyna de පැහැදිලි na. පුළුවන් nm aluth video eke telegram group link eka athi. Ekata awith mg ekk danna.
@fhghggvchgff7758
@fhghggvchgff7758 3 жыл бұрын
නැත්තම් එයාට එන කෝල් මැසේජ් මට එනෝ විතරද
@chanavideos
@chanavideos 2 жыл бұрын
meka hariyanna malli
@salikapriyangani1338
@salikapriyangani1338 3 ай бұрын
Me ahannako ..eya ge qr eken hack karanna giyahama eyage chat ekatama ne yanne ,,,plz replay karannakoooo .ai ehema wenne
@sanjayadinesh7077
@sanjayadinesh7077 2 жыл бұрын
අයියේ wthsep එකේ වේන අයයේ echunt වල නම බලන්නෙ කෝහෝමද 😔🤧
@gayanudayantha.gayanudayan3775
@gayanudayantha.gayanudayan3775 Жыл бұрын
Me qr eken whastsep eka hak kara ganna berida
@nalinkumara9878
@nalinkumara9878 Жыл бұрын
QR cod eke scan kaloth ape hamadema scan karna kenata yanwada
@techsgeek
@techsgeek Жыл бұрын
Oken eka nwei wenne. Hdta blnna
@user-ut9dy8hh5d
@user-ut9dy8hh5d Жыл бұрын
ඔහොම ස්කැන් කලාම අපී වෙන අය එක්ක චැට් කරන එවා ස්කැන් කරපූ කෙනාට යනවාද
@weerasiribandara6920
@weerasiribandara6920 2 жыл бұрын
What shap skan kara dawas 3 thipp dan pennan na ehama une ai poddak pahadili karanta
@techsgeek
@techsgeek 2 жыл бұрын
E kwe
@hashihashi5477
@hashihashi5477 3 жыл бұрын
Kauru hari apiwa hack kara nam api eka ain kara ganne kohomada?
@harindulakshitha2195
@harindulakshitha2195 4 жыл бұрын
el
@miusicvideo6871
@miusicvideo6871 Жыл бұрын
Mage qr cord eka wena kenek gaththoth eyata mage whatsapp eka balanna puluwanda
@techsgeek
@techsgeek Жыл бұрын
Ba na
@champikaaththanayake4788
@champikaaththanayake4788 3 жыл бұрын
Mt oni danaganna mg wtapp ekt msg avt signal ekak den nane kohomada hadanne
@champikaaththanayake4788
@champikaaththanayake4788 3 жыл бұрын
yes
@Sulaga123
@Sulaga123 2 жыл бұрын
Qr කෝඩ් එක පාස්වඩ් දාලා නම් කොහොමද ඒක අයින් කරන්නෙ
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
අනේ මටත් 1000 subscribers ගන්න උදව් කරන්න.....
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
@@techsgeek Subscribe කරල උදව්වක් දෙන්න.. පුලුවන් නම් ඒක ලොකු උදව්වක්
@hemalathagamage7497
@hemalathagamage7497 2 жыл бұрын
අයියේ ඒ කෝඩ් එකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහ ගත්තට හරි යන්නෙ නැද්ද
@hemalathagamage7497
@hemalathagamage7497 2 жыл бұрын
@@techsgeek තැන්කියූ කියලා දුන්නට
@sisirakumara8164
@sisirakumara8164 2 жыл бұрын
Reset karama prashnayak wen nadda kalin apu message walata ?
@duleeshashehani746
@duleeshashehani746 Жыл бұрын
Na
@piumirandima3930
@piumirandima3930 3 жыл бұрын
Ane ayye mn bfge whtsap eka scan kla ekprai ne blnna hmbune nti una ane ai e .eka akprk scan klma nti unma gnna vidiyk ndd ayge phone eka ntuwa
@piumirandima3930
@piumirandima3930 3 жыл бұрын
@@techsgeek ayge phone eka Aran scan kla ekprk bluwta psse nti una ane Aya gnna baida mta eka phone eka ntuwa klin scan krpu nisa
@piumirandima3930
@piumirandima3930 3 жыл бұрын
@@techsgeek dn kynnko ayye
@dinethchampika5509
@dinethchampika5509 3 жыл бұрын
ඔක වෙන්නෙ නැහැ
@smatonepatterns2115
@smatonepatterns2115 3 жыл бұрын
Meken hak wenne nedda a numbre eka
@Kaniya96
@Kaniya96 3 жыл бұрын
අපි qr. Code ekk send kla nm eylata ape msg okkoma blnn plwmd parana ewath
@shashikanisansala9618
@shashikanisansala9618 3 жыл бұрын
Ane ayiye matath kiyannako kohomadha deleted karanne
@disshanayakaprabaththilina630
@disshanayakaprabaththilina630 3 жыл бұрын
Euwama eka seu kara ganna widiyak nadda malhli eya delete karath apita oni welawaka eka balanna
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
ඕනි කෙනාගෙ පෝන් එකෙ QR එක ගන්න එයාගෙ පොන් එක දුර තියෙන්නේ QR එකේ image එක මගෙ පොන් එකට ගෙන්නගෙන ඒක scan කරල whatsapp එයාගෙ acc එක අපේ පෝන් එකට ගන්න විදියක් කියන්නකෝ අයියේ
@pathuml6469
@pathuml6469 2 жыл бұрын
අයිය ඔයාගෙ නම්බර් එක දෙන්නකො ලොකු හදිසියක්
@yasithapiumal4750
@yasithapiumal4750 3 жыл бұрын
ඒ කියන්නෙ බන් ඕකෙන් පුළුවන් ද කෙනෙක්ට එන මැසේජ් තව කෙනෙක්ට බලන්න
@yasithapiumal4750
@yasithapiumal4750 3 жыл бұрын
තෑම්ස් වස්තු 💖
@sadunisaduni1574
@sadunisaduni1574 8 ай бұрын
QR කෝඩ් Ekata paswad dalanm ain karanne kohomada
@madushanka0719
@madushanka0719 3 жыл бұрын
Oya qr cod ekan a phone eka hake karana bana
@piyumikoshila7546
@piyumikoshila7546 3 жыл бұрын
Ehema sheya krata ba log venna anee
@shashiniwasana8926
@shashiniwasana8926 2 жыл бұрын
එයාගෙ phone එක නැතුව hack කරන්න විදියක් නැද්ද
@ruznafathima5549
@ruznafathima5549 2 жыл бұрын
Thawa kenekge whtsapp msg apita ganna krmyk nadda
@ruznafathima5549
@ruznafathima5549 2 жыл бұрын
කොහොමද
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
Anea mata keyanna qr Eka skan Eka ain karanna kohomada anea please mata vidio ekak danna
@techsgeek
@techsgeek 2 жыл бұрын
Mn video ekk dala athi
@kenderagray2750
@kenderagray2750 3 жыл бұрын
În zilele noastre, am căutat o modalitate de a intra în contul soțului meu, pentru că îmi dau seama că mă înșela încă, am găsit *hackerlord18* pe IG care îmi face viața atât de ușoară pentru mine, majoritatea spun că este cel mai bun dintre toate cum pot să-l recomand pentru munca sa asupra mea..
@sanjayadinesh7077
@sanjayadinesh7077 2 жыл бұрын
apita enne neh eyalag mg 😌
@lakshanjayasekara6656
@lakshanjayasekara6656 3 жыл бұрын
Api scan kala kiyala eya danagannwad
@sadeepadilshan3957
@sadeepadilshan3957 2 жыл бұрын
අයියෙ මගෙ mg cl අනිත් පෝන් එකට යනවද
Whatsapp web scan | How to use whatsapp web scanner | Sinhala
8:08
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 52 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 33 МЛН
How to make own QR Code in Sinhala
7:37
Chanux Bro
Рет қаралды 106 М.
Recover Deleted Massages in 5 Minutes !
6:22
DrafTech
Рет қаралды 51 М.
WhatsApp Trick in Sinhala 2022 | Whatsapp Tips | Anjana Academy
5:06
Anjana Academy
Рет қаралды 878 М.
whatsapp banned my number solution Sinhala Tutorial 2024
9:56
Android Lanka
Рет қаралды 20 М.
Easy Art with AR Drawing App - Step by step for Beginners
0:27
Melli Art School
Рет қаралды 8 МЛН
YOTAPHONE 2 - СПУСТЯ 10 ЛЕТ
15:13
ЗЕ МАККЕРС
Рет қаралды 184 М.