WhatsApp Tips and Tricks 2023 Sinhala Tutorials

  Рет қаралды 447,665

Chanux Bro

Chanux Bro

Күн бұрын

WhatsApp Tips and Tricks 2023 Sinhala Tutorials - වට්සැප්
..
KZbin 👉 වලින් සල්ලි MasterAcademy.lk
KZbin වලින් සාර්ථක වෙන්න දැන් ඔයාටත් පුලුවන්. එන්න Master Academy එකට
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com...
Twitter : / chanuxbro

Пікірлер: 846
@ChanuxBro
@ChanuxBro Жыл бұрын
සෝශල් මීඩියා වලින් සාර්ථක වෙන්න 👉 MasterAcademy.lk එකට එන්න..
@uvindualahakoon430
@uvindualahakoon430 Жыл бұрын
Ayye mama hadapu social media platform ekak thiyenawa eka gana video ekak karanna puluwanda
@ashensrimal5898
@ashensrimal5898 Жыл бұрын
❤️ ekak oni
@Ampara_live
@Ampara_live Жыл бұрын
@chanuxbro ❤️❤️🇰🇷🇰🇷🤙🤙
@ashensrimal5898
@ashensrimal5898 Жыл бұрын
@i need Attention (අවදනෙ ඔනෙ මට) ba .copyright strike wadunada😂
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 Жыл бұрын
LINKEDIN gana video ekak gennko ..... loku uddwk
@panasonic99
@panasonic99 Жыл бұрын
බැකප් එක ගැන හරියට විඩියෝ එකක් දාන්නකො. උ.දා - ෆෝන් එකක් මාරු කරනවනම් පරන චැට් එක අලුත් එකට දාගන්න ප්‍රොසෙස් එකත් එක්කම...
@rasangikadenipitiya4705
@rasangikadenipitiya4705 Жыл бұрын
අනේ අයියේ ඔයාට ගොඩක් ස්තූති මේ වගේ videos ගේනවට
@dkkweerasekara6980
@dkkweerasekara6980 Жыл бұрын
Aiye whatsapp valata ena video poto galary ekata save karaganne kohomadha
@tgbro1
@tgbro1 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you
@sanjulahirukapriydarshani8578
@sanjulahirukapriydarshani8578 Жыл бұрын
අන්තිම එක ඇර අනිත් ඔකොම දැනන් හිටිය
@apmusicman8259
@apmusicman8259 Жыл бұрын
What's වලට update එන්නේ නැ මගේ 2023 ඉඳන් huawei y9 prime 2019 ai දන්නේ නැ අනිත් අයගෙත් එහෙමද
@KumuduPriyanka-cs5gi
@KumuduPriyanka-cs5gi Жыл бұрын
Kenek mj එකක් දාල dilit kalama e dilit කරපු mj eka api balanne kohomada. Voces mj සහ cht mj plizz kiyaladenna
@hansadineth3431
@hansadineth3431 Жыл бұрын
ඔක්කොම දැනගෙන ඒත් බලපු මං 😌🤘
@ThewhiteShadowproductions
@ThewhiteShadowproductions Жыл бұрын
Same here
@tharushabro4982
@tharushabro4982 Жыл бұрын
Maath bn
@wishmaamesh2156
@wishmaamesh2156 Жыл бұрын
Sirawatama
@thizh__
@thizh__ Жыл бұрын
Same here
@ChanuxBro
@ChanuxBro Жыл бұрын
අන්න කොල්ලෝ 👍🥰
@mahimainduwara
@mahimainduwara Жыл бұрын
ඔක්කොමත් හරි, මැසේජ් එකක් ඩිලීට් කරාම මෙන්න මූ මේක ඩිලීට් කරා කියලා පත්තරේ දාන එක නවත්තන්න බෑනේ මුන්ට 😒😑
@slytmusic6560
@slytmusic6560 Жыл бұрын
Chanux අයියාගෙ notification ආපු ගමන් බලන සෙට් එක මේ කොනට ❤️‍🔥
@tharushadewranga7436
@tharushadewranga7436 Жыл бұрын
🤪🤪
@ashn_jysngh
@ashn_jysngh Жыл бұрын
අයියණ්ඩි ඔයාගෙ number video එකේ hide වෙලා නෑ ඒක පොඩ්ඩක් බලන්න ආයේ ❤
@dsds9978
@dsds9978 Жыл бұрын
කරුනු ටික දැනගෙන හිටියා ඒත් වැඩි විස්තරයක් පැහැදිලි කිරීමෙන් ඉගෙන ගත්තා ස්තුති බ්‍රෝ❤️❤️❤️👌👌👌💪💪💪❤️❤️❤️
@thamoj_lasitha_rukshan
@thamoj_lasitha_rukshan Жыл бұрын
Whatsapp කොච්චර ෆිචස් තිබ්බත් gb whatsapp පාවිච්චි කරන උන් එක්ක කරන්න බැ😑 ඔය එක මගුලක් වත් 😶
@PBVimukthi
@PBVimukthi Жыл бұрын
Lol😂
@shadowlionofficile4869
@shadowlionofficile4869 Жыл бұрын
Ou
@yowashaja2008
@yowashaja2008 Жыл бұрын
😂 gb whatsapp kiyanne modded version ekak eke komath original app ekata wada features thiyanawa 😂😂😂😂😂
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT Жыл бұрын
අලුත් Update වලින් Features ගොඩක් දාල තියනව මරු දැන් වස්සප්
@msgangx7904
@msgangx7904 Жыл бұрын
Status type කරනකොට අකුරු වල size එක ලොකු කරලා type කරන්නේ කොහොමද කියලා කියන්න ඊළග video එකේදි
@SLishara
@SLishara Жыл бұрын
මට මගෙ phone එකයි ටැබ් එකයි whatapp link කරන්න පුලුවන්ද දෙකටම එකම මැස්ජ් එක එන විදිහට
@Mr.Hasanka
@Mr.Hasanka Жыл бұрын
කාලයක් ඉදල මම නොට් බුක් එකක් විදියට මටම massage කරන ඔප්ශන් එක පාවිච්චි කරනව❤ 🥰
@trgff
@trgff Жыл бұрын
මරු වීඩියෝ එකක් 😘😘❤️ තනිකඩයොන්ට හොදයි මන් වගෙ🥲 මටම msg දාගන්න
@ChamithPrasanna-k5n
@ChamithPrasanna-k5n Жыл бұрын
😂😂😂
@asankalakmal4385
@asankalakmal4385 Жыл бұрын
බලල ඩිලිට් කරන්න අයියේ 😂😂 සත්තයි පොරොන්දු වෙන්න 😂✋
@kavimusic49
@kavimusic49 Жыл бұрын
ඔයාගෙ විස්තර දැන්ගන්න ආසයි ❤ඒ ගැන වීඩියෝ එකක් ඕන
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
අපි යවපු පරණ msg ආයෙ delete for everyone කරන්න බැරි ඇයි? මගෙ account එකේ වැටෙන්නෙ delete for me විතරයිනෙ,අනේ එහෙම අපි යවපු පරණ msg delete කරන්න ක්‍රමයක් නැද්ද ?
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
Whatsapp original ඉදල business change කරාම කලින් details අඩුවෙන් නේ එන්නේ... 😑 Backups වලටත් නෑ
@nuwansameera3337
@nuwansameera3337 Жыл бұрын
ඔව් බන් ඇයි එම වෙන්නෙ 🥲
@tharushadewranga7436
@tharushadewranga7436 Жыл бұрын
අවුරුදු ගානක් බලනවා තාම ❤️එකක් නැ 🥲🥲🤣
@sanjeewabro8451
@sanjeewabro8451 Жыл бұрын
ඔව්
@tishan313
@tishan313 Жыл бұрын
♥️ menna magen
@buddhix4228
@buddhix4228 Жыл бұрын
උබට මොකද්ද ලැබෙන්නෙ ඉතින් ඒකෙන් 🙂
@tharushadewranga7436
@tharushadewranga7436 Жыл бұрын
@@buddhix4228 මුකුත් නැ ඉතින් 🤣🤣🤣
@thizh__
@thizh__ Жыл бұрын
Onna dila 😒
@update5741
@update5741 Жыл бұрын
Brother යූටියුබ් චැනල්ලෙකට වීඩියෝ දැම්මහ ම recent upload කියල ආවොත් ඒක fix කරගන්නෙ කෝමද...!?
@ruwimadushika7626
@ruwimadushika7626 4 ай бұрын
2024 tips ටිකත් දෙන්නකො. Whatsapp business 😶❤
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
Thanks මල්ලි 🙂 ගොඩාක් දේවල් දැනගන්න ලැබුණ.....කැමතිම එක ....මගේ account එකටම message කරන්න පුළුවන් එක......මට ගොඩාක් ඒවා save කර ගන්න පුළුවන් 👍
@Alphard-m9b
@Alphard-m9b Жыл бұрын
Android phone eke tyna whtsp account eka iphone ekata daganna puluwnd..sim ek weda na hbey..rata inne..udau karanna ❤🙏🙏
@kelumnawarathna3051
@kelumnawarathna3051 Жыл бұрын
මට ගැටලුවක් තියෙනව.. whatsapp group එකකට මම දාන post එකක් pined post එකක් විදියට නිතරම පේන්නන්න පුලුවන් setting එකක් තියෙනවද...??🤔🤔දන්න කෙනෙක් ඉන්නවා නම් .. පිළිතුරක් දෙන්න ස්තූතියි ..🙋🙋🙋
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
Good video clif එකක් සුපිරි 👌👌🤟 Update එකක් ❤️❤️💓🤟👌
@suviniranawaka3095
@suviniranawaka3095 Жыл бұрын
Whatsapp එකේ මට අවශ්‍ය නැති අයට මං වෙන අයට යවන මැසේජ් බලන්න බැරි වෙන්න ක්‍රමය මොකක්ද ඒ එක්කම දැනගන්න ඕනේ එහෙම ඒ අය අයට බලන්න බැරි වෙන්න විතරක් බ්ලොක් කරාට පස්සේ ඒ අදාල කෙනා එක්ක මට කතා කරන්න බැරි වෙනවද.....කියලා මට පැහැදිලි පිළිතුරක් මේ සමග සඳහන් කරන්න...ඒ එක්කම තවත් ඉල්ලීමක් කරන්න කැමතියි...Facebook වල යම් පෝස්ට් එකක් සඳහා එහි ඇති අකුරු තරමක් ලොකු කිරීම සහ තද පාට අකුරින් ( Bold) කරන්නෙ කොහොමද කියලා u Tube පාඩමක් සහිත වීඩියෝ පටයක් නිකුත් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් ...
@tharu-kz3te6pd6k
@tharu-kz3te6pd6k Жыл бұрын
Android phone එකෙන් IPhone එකට මාරු වෙද්දි android phone එකේ තියන පරණ යවපු එවපු whatsapp msg,photos, Video 100% සාර්ථකව Iphone එකේ තියන අලුත් whatsapp දාගන්නේ කොහොමද
@ginukathuwan
@ginukathuwan Жыл бұрын
අද vedio ake 1 මම ...ඔයාගෙ vedio සුපිරි chanux bro 📷😎🥰
@PavithraJayawardene-ws8wu
@PavithraJayawardene-ws8wu Жыл бұрын
ප්‍රධාන whatsapp එකෙන් තව එකකට logout වෙලා ප්‍රධාන whatsapp එක delete කරොත් දෙවනි whatsapp එකත් delete වෙලා යනවද
@kavindushamika1857
@kavindushamika1857 Жыл бұрын
Chanux අයියාගේ video එකක notification දැක්ක සැණින් බලන මම ❤️🔥
@නිකිණිඅප්සරා
@නිකිණිඅප්සරා Жыл бұрын
මගේ whats ඇප් එකේ sticer ටික ...video sticer ටික නතර වෙලා නේ ...හෙල්ලෙන්නේවත් නෑ ඒ mkd ඒ.. දන්න කෙනෙක් කියන්නකෝ.
@maleeshanethmina7504
@maleeshanethmina7504 Жыл бұрын
පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි 😎❤️😎 ආදරෙයි මැරෙනකම්ම Chanux Bro 😎😎😎❤️❤️❤️😎😎😎
@gamingviduwa23
@gamingviduwa23 Жыл бұрын
අනෙ අයියෙ මගෙ වට්ස්ඇප් නම්බර් ඒක බැන්ඩ් උනා ඒත් Google drive ඒකෙ බැකප් තියෙ පරන නම්බරේ තියෙන නිසා ඒ බැකපන් අලුත් නම්බරයකට ගන්න බැරිද පුලුවන්නම් කියන්නකො please ලොකු උදව්වක් 😥😥😥😣
@ranulabro647
@ranulabro647 Жыл бұрын
Java lesson serious එකක් පටන් ගන්නකෝ..අපි වගේ මල්ලිලාට . Chanux ayiye....😎😎😎😥😥😥
@m.l.wasanta6698
@m.l.wasanta6698 Жыл бұрын
Chanu bro ඔයා නම් supiri කියාදෙනදේ ලෝබ නැතුව තේරෙන්න කියා දෙනව ආදරෙයි bro💕 හැමදාම මේවගේ දේ දෙන්න Thanks chanu
@narayanamadhu675
@narayanamadhu675 Жыл бұрын
අයියේ යුටිඋබ් චැනල්වලට මොනිටයිටේසන් ඇප්ලයි කරන්න වොච් ටයිම් සහ සබ් 1000ට අමතර දැන් අලුතින් මොනාහරි සම්පුර්න කරන්න ඕනිද ඒ ගැන වීඩියෝ එකක් ගෙන්න
@samangalle2020
@samangalle2020 Жыл бұрын
අලුත් Facebook tip ටිකක් දාන්න අයියෙ.. ❤️
@නලීන්ගුණසේකර
@නලීන්ගුණසේකර Жыл бұрын
Android..එකෙන්...apple..පෝන් එකට කොහොමද වීඩියෝ...පොටෝස් දාන්නේ...කියනවද
@lahiruchathurika5109
@lahiruchathurika5109 Жыл бұрын
අපේ වට්සැප් එකට unknown whatsap account වලින් මැසේජ් කෝල් එන්නේ නැති වෙන්න හදාගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්නකෝ
@ShihanEdirisinghe
@ShihanEdirisinghe 5 ай бұрын
Mod whatsap eke ඉදලා ඔරිජිනල් වට්සැප් එකට මාරු වෙද්දි චැට් එක බැකප් කර ගන්නෙ කොහොමද 😢
@sithiboy-official1703
@sithiboy-official1703 Жыл бұрын
android එකෙන් i phone එකට මාරු වෙද්දි android watsapp bacup එක i phone එකට දාගන්නෙ කොහොමද 😒
@tharushadilshan4182
@tharushadilshan4182 Жыл бұрын
Android phone එකේ whatsapp account එක iphone එකට දාගන්නෙ කොහොමද කියල video එකක් දාන්න chanux අයියෙ
@hansakanipulbandara5575
@hansakanipulbandara5575 11 ай бұрын
අයියේ මගෙ වට්සැප් එකේ සමහර අයගේ අයගේ dp එකෙ පේන්නෙත් නැ ලාස්ට් සීන් පේන්නෙත් නෑ ස්ටේටස් පේන්නෙත් නෑ එයාටත් මගෙ ඒව එහෙම්ම පේන්නේ නැ මං එයාව ඒවගෙන් හයිඩ් කරලත් නෑ ඒක හදාගන්න බැරිද
@vinodchamika1138
@vinodchamika1138 Жыл бұрын
ඔක්කොම දැනන් හිටියේ... My self මැසේජ් කරන එක ඇරෙන්න ඒ උනාට ඉවර වෙනකම් බැලුවා කැමති ඒකත් myself මැසේජ් තමයි...
@vimukthipabasara2863
@vimukthipabasara2863 Жыл бұрын
eelagata whatsapp eka iphone eke idan android ekata backup karana eke video ekak one ayyooooo
@HaSh_A-D_1519
@HaSh_A-D_1519 Жыл бұрын
කියපු ඒව ඔක්කොම වටිනව ගොඩක් දේවල් දැනගත්ත තව video එකක් දාන්න ඉක්මනට බලාගෙන ඉන්නෙ සුපිරියි
@niroshangunarathna8520
@niroshangunarathna8520 Жыл бұрын
Location shere කරන එකේ setting හදාගන්න බැහැනෙ අයියෙ. App permission kiyala ekak pennan nane
@kalanadeshan2102
@kalanadeshan2102 Жыл бұрын
ඔක්කොම දැනගෙන හිටියේ හැබැයි තව විස්තර දැනගන්න කියල බැලුවේ අන්තිමට කිව්ව එකට දැනගත්තේ..😁🔥💕
@mcmillanstyles
@mcmillanstyles Жыл бұрын
මගේ whatsapp එකේ කැමරා පොටෝ ඩව්න්ලොඩ් පොටෝ මොකුත් පෙන්වන්නේ නැ, ඇටේච් කරන තැනට ගියාම, සේරම, whatsapp එකෙ ඩව්න්ලොඩ් කරපුවා යවපුවා විතරයි, ඒක හදා ගන්න විදියක් තියෙනවාද, කලින් තිබුනා හදාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
@KaveeshaMadushan-yr5gh
@KaveeshaMadushan-yr5gh 4 ай бұрын
ඔයාගෙ chanal එක පට්ට ❤ .හැමදාම මේ වගේ වටින වීඩියෝ අරගෙන එන්න . ජයවේවා...🎉❤
@ccpowerteach
@ccpowerteach Жыл бұрын
සුපිරි අයියා...ගොඩක් ඒව්වා දන්නව. ඒත් වීඩියෝ එක බැලුවා...❤️.අර avater එක කිව්වෙ නැනෙ 😕
@dew_ji_won5369
@dew_ji_won5369 Жыл бұрын
අයියෙ ඇයි අනේ සමහර වෙලාවලට මොනවත් නොකරම චැට් ඩිලීට් වෙන්නෙ 😪 එපා වෙනවා ඕන කරන මොකක් හරි තිබුනත් එක සැරේ ඩිලීට් වෙලා යනවා
@herathdeepthi4918
@herathdeepthi4918 Жыл бұрын
කෝල් එකක ඉන්නකොට තව කෙනෙක් අපිට කෝල් එකක් ගද්දි එයාගේ ෆෝන් එකේ වැටෙන another call කියලා වැටෙන එක නවත්තන්න විදියක් නැද්ද
@gamehub1330
@gamehub1330 Жыл бұрын
Chanux අයියේ ඔයාගේ ජීවිත කතාව ගැන පොඩි video එකක් කරන්නකෝ ! 🙏🔥🙏🔥🙏🔥🙏🔥🙏
@udarasampath6933
@udarasampath6933 Жыл бұрын
ඔය සමහර app වල තියෙනවා අපිට screen shot ගන්න බැරි...ඒ method එක මොකද්ද...අපි අපේ phone එකෙන්නෙ ss ගන්නෙ...ඒකෙන් රිංගලා හොරපාරෙන්වත් ss ගන්න method එකක් නැද්ද app එකක් හරි...please 😢
@KANIYAYT11
@KANIYAYT11 Жыл бұрын
මන් මෙ ලගදි play story එකෙන් whatsapp එක dowunlod කරෙ ඒක GB whatsapp එක වගෙ මොඩ් එකක් 🥺
@dm8627
@dm8627 Жыл бұрын
Update කලාම අපිට පේන්නේ update කරපු අයගේ status විස්තරද.දන්න කෙනෙක් කියන්න
@doyouknow-y24
@doyouknow-y24 Жыл бұрын
Group 1න් leave වෙද්දි ඒක අනිත් අයට පේන්නැතිවෙන්න හදන්න බැරිද මල්ලි. පොඩ්ඩක් කියල දෙන්න එහෙම පුලුවන්නම්
@shelliyffx
@shelliyffx Жыл бұрын
වෙන කෙනෙක් Whatsapp masg එකක් දැම්මම නිල්පාටහරිදෙක පෙන්නෙන් නැතුව තියෙන ඔප්ශන් එක මොකක්ද ?
@dilhanimallika5290
@dilhanimallika5290 Жыл бұрын
කව්රුහරි කමක් නෑ රිප්ලයි එකක් දෙන්න වට්සප් වල වොයිස් මැසෙජ් විඩියෝ ප්ලේ වෙන් නෑ ඒක හදන්න විදියක් නැද්ද.4න් එක සැම්සුන්ග් A14
@senakanirosh7086
@senakanirosh7086 Жыл бұрын
Realme c 12 එකට වොයිස් රෙකෝඩ් කරන්න ඇප් එකක් කියන්ඩ බැරිද දපු එකක් වත් හරිිි⁣ ගියෙ නැ..?
@theworkshop8569
@theworkshop8569 Жыл бұрын
ෆෝන් එකේ තියන ෆොටෝ හා ඩේටා මේල් එකේ සේව් කරගෙන නැවත ගන්නෙ කොහොමද ?(ෆෝන් එක රීසෙට් කිරිමට )
@danaraja9062
@danaraja9062 Жыл бұрын
මගෙ phone එකක් නැතිඋනා,එක තියන තැනක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න බැරි ද
@RashmiDharmathilaka-y6x
@RashmiDharmathilaka-y6x Жыл бұрын
Api whats ap time dl ywn photo vedio aye dowlnd krgnn පුළුවන් d සමහර honda branded phone wlin
@tharu_girl0731
@tharu_girl0731 Жыл бұрын
Last seen වල my contacts වලින් contacts කීපයක් hide කරලා අපේ last seen දැම්මත් hide කරපු අයටත් අපේ last seen පෙන්නේ ඇයි දන්න කෙනෙක් කියන්නකෝ
@uvindualahakoon430
@uvindualahakoon430 Жыл бұрын
මම හදපු social media platform එකක් තියෙනවා. ඒක ගැන Video එකක් කරන්න පුළුවන්ද
@kanishkasri7666
@kanishkasri7666 Жыл бұрын
Gf ඔන්ලයින් එන් වෙලාව දැන ගන්න බැරිද ටයිම් අන්සීන් දාල තිබ්බහම..වට්ස්ටැට් වැඩ කරන්නෙ නෑ ..සල්ලි ඉල්ලනව
@oshadikaushalya8793
@oshadikaushalya8793 Жыл бұрын
මම ගොඩක් pdf එහෙම සේව් කරගන්නේ mage number එකටම තමයි ඒක මාර ලේසි
@kaluarachchi3719
@kaluarachchi3719 Жыл бұрын
Message your self කියල නෑනෙ ,, whatsapp එක update කරගන්න ඕනෙද?
@hemanthaperera2283
@hemanthaperera2283 Жыл бұрын
දින කීපයක සිට මගේ WhatsApp එකට එන ඇමතුම් screen එකෙන් පෙන්වන්නේ නැහැ. Ringtone එක පමණක් වැඩ කරනවා. ඇමතුම ලබාගැනීමට ඇප් එක තුලටම යායුතුයි. තවද ආපු ඇමතුම් පෙන්වන්නේ නැහැ. මෙය නැවත යථාතත්වයට පත් කර ගැනීමට උපදෙසක් දෙන්න පුළුවන් ද?... ස්තූතියි ..
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
Data saver and power saver off krnn dear♥️
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
Q.Rකෝඩි එකට අමතරව කොහොමද watsapp account එකක් හදා ගන්නේ
@PathumFdo99
@PathumFdo99 Жыл бұрын
මගේ whatsapp business account එක banned උණා වැල group එකක ඉඳලා ගන්න දන්න කවුරුහරි එන්නවාද
@unitha._shyamali.
@unitha._shyamali. Жыл бұрын
අයියේ apple macbook pro laptop එක unbox කරන vidio එකක් දාන්නකෝ
@cookwithnuwarage3183
@cookwithnuwarage3183 Жыл бұрын
Mata පුතේ mage පෝන් එකේ රින්ග්ටෝන් එක ඇහෙන්නෙ නැහැ ඒකියන්න එන කෝල් ඇහෙන්නෙ නැහැ ඒක මට කියදෙන්න
@palithasamankumara773
@palithasamankumara773 Жыл бұрын
චනුක්ස් මල්ලි අපේ ෆෝන් නම්බර් එක අනිත් පැත්තට නොපෙනෙන පරිදි වට්ස්ඇප් කෝල් ගන්නෙ කොහොමද
@ravishanaka445
@ravishanaka445 Жыл бұрын
පරණ whatsapp chat recovery කරනවිට error එකක් එනවා give permission කියලා.. ....ඒක හදාගන්න කියලා දෙන්න පුළුවන් ද?
@yowashaja2008
@yowashaja2008 Жыл бұрын
Ithin permission allow karanna
@chandrashriyani3727
@chandrashriyani3727 Жыл бұрын
watsapp call කවුරු හරි අහගෙන ඉන්නවානම් ඒක දැනගන්නෙ කොහොමද.
@dilharioman7435
@dilharioman7435 Жыл бұрын
ඇත්තටම මල්ලි චැට් ක්ලියර් කරලා ඒ නම්බර් ඒකත් ඩිලීට් කරලා දැම්මම ආයේ කිසිම විදිහකින් ඒවා බලන්න බෑ නේද
@chandrashriyani3727
@chandrashriyani3727 Жыл бұрын
watsapp calls කවුරු හරි අහගෙන ඉන්නවානම් ඒක දැන ගන්නෙ කොහොමද
@MyPhone-gc2ug
@MyPhone-gc2ug Жыл бұрын
අයියේ මට විඩියෝ කෝල් එකක ඉන්න කොට බැක් වෙන කොට කෝලෙකේ ඉන්න කෙනාව පේන්නේ නෑ නැවත බලන්න ඔන්නාම් වට්සප් එකටම යන්න ඕනේ අනේ මට මෙකට රිප්ලේ එකක්
@madhavibandara6516
@madhavibandara6516 Жыл бұрын
ඒකට ගිහිල්ලා අපේ තොරතුරු අපි දැම්මාම එක වෙන කෙනෙක්ට යන්නෙ නැද්ද
@mediapasala
@mediapasala Жыл бұрын
හරිම ආසාවෙන් බලපු Video එකක්!💪💖💪
@nirmalsanthush2380
@nirmalsanthush2380 Жыл бұрын
වීඩියෝ කෝල් ගත්තම තමන්ගෙ මූන පේන එක ශේක් කරනා බෑ ඒක හදාගන්ඩ බැය්ද 😒
@prabhashridmal
@prabhashridmal Жыл бұрын
ඇන්ඩ්‍රොයිඩ් එකෙන් අයි ෆෝන් වලට වට්ස්ඇප් චැට්ස් දාගන්න බැයිද?
@wytw5904
@wytw5904 Жыл бұрын
වට්ස් ඇප් එකේ දාන හැම ලින්ක් link එකක්ම ඉක්මනින් cancel වෙන්නේ ඇයි
@sandaruwani768
@sandaruwani768 Жыл бұрын
මට පොඩි උදව්වක් ඕනි... @Chanux Bro මං calculator hidden app ekak aran පොටෝ වීඩියෝ දාලා තිබ්බා... දෙයියනේ අද බලනකොට ඇප් එකේ නෑ ඒ ටික .. මුලු ෆෝන් එකම බැලුවා ඒ ටික නෑ.. අක්කගෙ චූටි බබාගෙ පොඩි කාලෙ ඔක්කොම මතකයන් එතන.. ප්ලීස්ස් ඒ ටික ආයෙත් මට,ගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද .. ලොකු උදව්වක්
@nadeeshanidesilva-ne5tv
@nadeeshanidesilva-ne5tv 4 ай бұрын
Mage whatsapp msj count eke wediyen pennanne aie? Msj 3k 4k kiyala pennanawa. Eth athatama msj 3k witharai thiyenne. Pls meka balala kiyanawada bro
@nipunathennakoonofficial
@nipunathennakoonofficial Жыл бұрын
Chanux අයියේ අපි අපිටම දාන මැසේජ් වෙන කාටවත් පෙන්නෙ නෑ නේද? මං කිව්වෙ Whatsapp එකටවත් පෙන්නෙ නෑ නේද
@asithasenadhira9934
@asithasenadhira9934 Жыл бұрын
Whatsapp business වල community නෑ නේද... group වල ඉන්න අයගෙ phone number පේන්නෙ නැති වෙන්න හදන්න විදිහක් තියේද බිස්නස් වට්සප් එකේ...
@srengineer1070
@srengineer1070 Жыл бұрын
Whatsapp bannded වෙලා තියෙන්නේ හදලා දෙන්න පුලුවන් ද
@ihabaragamuwa123
@ihabaragamuwa123 Жыл бұрын
අපි කලිං ඉදංම දන්න ඒවනෙ බං ඔක්කොම මූ කරල පෙන්නුවේ...😝😝😝
@ravingarosad8397
@ravingarosad8397 Жыл бұрын
අයියා වෙන කාගෙ හරි වට්සඇප් එකක් අපෙ ෆෝන් එකට ගන්න විදිය ගැන වීඩියෝ එකක් දෙන්නකො
@hasikawya7816
@hasikawya7816 Жыл бұрын
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ වට්සැප් වොයිස් එකක් ප්ලේ කරනකොටම මගේ ස්ක්‍රීන් එක ලොක් වෙනවා.. ඒ වොයිස් එක ඉවර වෙනකල් පෝස් කරනත් බෑ... මේක් හදාගන්න ඕන..ස්ක්‍රීන් එක ලොක් වෙන එකනවත්තන්න ඕන...samsung j2 එකක්
@kaveeshasankhani3166
@kaveeshasankhani3166 Жыл бұрын
Whatapp එකේ ස්ටේටස් hide නොකර පෙන්නන්නෙ නැත්තේ ඇයි 😢
@lushantha
@lushantha Жыл бұрын
තමන්ටම මැසේජ් කරන එක දැන් කොයි කාලේ ඉඳන්ද තියෙන්නෙ අවුරුදු 2ක කටත් වැඩි ඒක 😐 Privacy settings ටිකත් දැන් ඇවිල්ලා ගොඩක් කල් Live location එකත් ඇවිත් අවුරුදු ගානක් Call link එකනම් මාස දෙකකට විතර කලින් ආවේ
Sinhala Whatsapp Status Tips
8:31
Chanux Bro
Рет қаралды 478 М.
WhatsApp Channels
6:21
Chanux Bro
Рет қаралды 236 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 21 МЛН
Android SMS - Messages by Google
13:18
Chanux Bro
Рет қаралды 112 М.