Whisper Challenge 📣| පළවෙනි Challenge එක තාත්තා එක්ක🤭| හොදට හිනා වෙන්න පුලුවන් 😂 |

  Рет қаралды 98,690

dilki nadeera

dilki nadeera

Күн бұрын

Whatsapp Chanel whatsapp.com/c...

Пікірлер: 629
@chathuashi9468
@chathuashi9468 Ай бұрын
අනේ තාත්තා හරිම අහිංසකයි වගේ❤අක්කා තාත්තා වගේමයි හැබැයි..මේ වගේ පව්ලක් ලබන්න කොයිතරම් වාසනාවන්තද😢❤
@NawodyaThisarani-c9r
@NawodyaThisarani-c9r Ай бұрын
අනේ ඔව් ....ඒක නම් ඇත්ත 😢❤
@binu2145
@binu2145 Ай бұрын
Amma niyamai hemadam oyalata me wage sathutin Inna ledewa ❤❤
@SANUJASHIROMALI123
@SANUJASHIROMALI123 Ай бұрын
Thaththai aiyai eka wage.akka amma wage
@NiluSenevirathna
@NiluSenevirathna Ай бұрын
අම්මගෙ හිනාව නම් මරු අනේ 😂❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
අම්මා තමයි හොදට ම කරේ . අම්මා ඉන්නවා නම් මුලු වීඩියෝ එකම සුපිරි ම තමයි
@Anjulakasun-g9t
@Anjulakasun-g9t Ай бұрын
බුදු අම්මො අම්මගේ හිනාව... පට්ට ඇ 😂❤❤❤❤
@shenukadias1769
@shenukadias1769 Ай бұрын
අම්මා නම් මරු 😘
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Ай бұрын
හැමදාම සතුටින් ඉන්න ඔය විදිහටම😍🫂❤
@sasinduparinda3460
@sasinduparinda3460 Ай бұрын
අම්මෝ ඔලුවත් කැක්කුමයි හිනාවෙලා😂😂 අම්මගේ හිනාව😅🤣
@sandunithennakoon9990
@sandunithennakoon9990 Ай бұрын
ඔව් අනෙ මගෙ කට කනේ 😂😂😂 වීස් එකත් වැඩි උනා 😂😂😂
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
අනේ මරු අද vlogs එක හිනා වෙනා හිනා වෙලා බඩත් රිදෙනවා . Thank you Akka නිවාඩු දවසේ අපිව සතුට්න් තිබ්බාට .
@InduoKodi9290
@InduoKodi9290 Ай бұрын
අම්මගේ හිනාව😂😂😂❤❤❤ මරු අනේ😅
@nimalisewwandi
@nimalisewwandi Ай бұрын
යකෝ අම්මනෙ මරු....😂😂😂 හිනාවෙලා මැරෙනව..ශෝයී අනේ කට්ටියම 😅😅😅 අම්ම තමයි හොදටම කලේ...😂😂😂😂
@Sachinisewwandi-zb9ec
@Sachinisewwandi-zb9ec Ай бұрын
අක්කා තාත්තා වගේ.අයියා අම්මා වගේ 😊තාත්තා ඔයාලා දිහා බලන්නෙ හරිම ආදරණීය විදියට ❤හරිම ලස්සනයි අද vlog එක 🥰අම්මගෙ හිනාව තමා මරුම 😂
@Nehaperera-o4h
@Nehaperera-o4h Ай бұрын
අම්මා වැටෙන තැනදි පටන් ගත්ත හිනාව නතර උනේ video එක ඉවර වෙද්දී 😂😂😂❤❤
@Nipundimesh
@Nipundimesh Ай бұрын
පවුලේ ඔක්කොම ekka Q and a ekak oni kiyana aya me පැත්තට ❤
@Dilu730
@Dilu730 Ай бұрын
නැගිට්ට ගමන්ම whatsapp channel එක බැලුව. Link එක දාලා තියෙනො දැකල බලන්න ආව 😁. ඔයාලා ෂෝයි අනේ. ගොඩක් ආදරෙයි. අක්කිගෙ vlogs ඔක්කොම මං බලලා තියෙන්නේ. ❤️😚
@dhanushimadushani4400
@dhanushimadushani4400 Ай бұрын
අයියට තියෙන්නේ මනමාල පෙනුමක් අක්කේ...🌝කොයි වෙලෙත් කොණ්ඩෙත් හදනවා🙈 Akka❤aiya❤nanda❤mama❤okkotama adareyi🌹🌹🌹
@gayathrimadhushanka4973
@gayathrimadhushanka4973 Ай бұрын
අම්මෝ මගෙත් පපුව රිදෙනවා හිනාවෙලා....😂😂😂😂අම්මා නම් ෂෝයි අනේ....
@tharubashi-rh9nd
@tharubashi-rh9nd Ай бұрын
ඇස් වහක් වදින්න එපා. හරි ලස්සන family එකක් ❤❤❤
@DonNipuni
@DonNipuni Ай бұрын
අක්කේ අම්මා තමා මරු 😂❤️ ගොඩක් කල් ඉදන් වීඩියෝ බලනවා අද තමා comment එකක් දැම්මේ 🤭🥰
@kimtehi-gs2sc
@kimtehi-gs2sc Ай бұрын
අනෙ කොයිතරම් වාසනාවන්තද අක්කි 😊❤ ලස්සන පවූලක් බූදූ සරණයි පවූලටම ❤
@Maneesha.873
@Maneesha.873 Ай бұрын
අනෙ හිනා කලා මැරෙනො අක්කේ 😅 අම්මා අද නම් ශෝයි තාත්තත් එමමයි.මරු පවුල අනෙ .ආදරෙයි හැමදාම ❤️😍
@ManeeshaDevindi-ie8el
@ManeeshaDevindi-ie8el Ай бұрын
අනෙ අම්මාගෙ හිනාව නම් මරු අප්පා 🥺 ඔයාලගෙ පවුලට ඇස් වහක් නම් වදින්න එපා 🥺♥ ආදරෙ යි අක්කියෝ
@chamoddilshan9160
@chamoddilshan9160 Ай бұрын
මට බෑ 😂😂😂
@isuriudani5179
@isuriudani5179 Ай бұрын
😂😂😂😂
@AnishkaDilshan-h6v
@AnishkaDilshan-h6v Ай бұрын
හම්බන්තොට තමයි ලුනු වරාය තියෙන්නෙ
@dimashachamodi1795
@dimashachamodi1795 Ай бұрын
ගෙදර අය නිදි 😅 හිමින් හිනාවෙවී, හිනාව තදකරන් මේක බලලා තව පොඩ්ඩෙන් මැරෙනවා 😂
@isurisewwandi4105
@isurisewwandi4105 15 күн бұрын
Aththama thama😂😂😂😂
@Sheharaerandi
@Sheharaerandi Ай бұрын
අම්මා තමා හොදටම කරේ😂😂.head phone එක කම්මුලේ දාගෙන හොද කියනවා.කනට දැම්මට පස්සේ ආ... දැන් ඇහෙන්නෙ නැ කියනවා 😂😂😂😂අක්ක කියනවා මේක හෙන අන්ඩයි කියලා 😂😂.අම්මෝ ඒ සීන් එක මරු😅
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
අම්මො ගොඩක් හිනා වුනා දිගටම තාත්තා එක්ක videa ගෙන්න ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉😮
@santhanimal7675
@santhanimal7675 Ай бұрын
ආය්යෝ අක්කේ කවුරුත් එක වගේ හිනා වෙනව ඊට වැඩියෙන් අපි හිනා වෙනව 😂😂😂 තාත්තා විතරයි අහින්සක , අක්කගෙ අම්ම සෝයි අනේ ඒ හිනාව 😅😅😅😂😂
@user-iv1pv8ks5l
@user-iv1pv8ks5l Ай бұрын
අද නම් මාරටම හිනා ගියා සුපිරියක් අය ඔක්කොමල්ලම එකතු උනහම මාරම ❤❤❤❤
@DilkiRathnayake-hr6rw
@DilkiRathnayake-hr6rw Ай бұрын
අම්මෝ අක්කේ බඩබොකු ඇබරෙන්න හිනා ගියා ❤
@KesharaShamod
@KesharaShamod Ай бұрын
Mgen thmy akke first comment ekh..❤blnna klin dmme akki..adrey oylge pawule hemotama godk..sathutin පරිස්සමෙන් inna...❤❤
@sujathahettiarachchi2871
@sujathahettiarachchi2871 Ай бұрын
සුපිරි අනේ .හිනා වෙලා ඉවරයක් නෑ .ආදරනීය පවුලක් .තෙරුවන් සරනින් මේ සතුට හැමදාම රැක දෙන්න ඕනෙ .❤❤❤❤😂😂😂😂
@withanawasamchampika9801
@withanawasamchampika9801 Ай бұрын
අම්මා හිනා ගොඩක් 😂තාත්තා අහින්සකයි 😊අයියා මනමාලයි 😮 අක්කා ගැන කියන්න ඔනේ නැහනේ ලස්සන පවුලක් හිනා වෙලා ඉන්න❤❤❤❤❤❤❤❤❤
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t Ай бұрын
ඒකනම් ඇත්ත
@user-nimasha24
@user-nimasha24 22 күн бұрын
අම්මෝ අම්මගෙ හිනාව මරූ ❤❤ අනික එයාලා මාරම සතුටින් ඉන්න family එකක්... ❤❤❤ මාරම ලස්සනයි
@NethmiDivyanjali-u7v
@NethmiDivyanjali-u7v Ай бұрын
අම්මෝ කන ගමන් මේක බැලුවේ හිනා 😂 වෙලා හිරත් වෙනවා අයියෝ 😂😅 අම්මා තමා මරු අනේ ❤😂
@DimalshaAcademy
@DimalshaAcademy Ай бұрын
අම්මෝ අම්මගේ හිනාව හිනා වෙලා පනත් නැ 😂😂😂 අද vlog එකත් ලස්සනයි අක්කි ❤❤❤
@AmandiLaksarani
@AmandiLaksarani Ай бұрын
අද වීඩියෝ එක ශෝයී අක්කේ ❤️😍 හිනාවෙලා බඩත් රිදෙනවා 😁😂 තව වීඩියෝ ගේන්න පවුලේ අයත් එක්ක 🥰🥰😁
@mihiriprarthana9178
@mihiriprarthana9178 Ай бұрын
Ammage hinawai thaththage ahinsaka kamai oyalage sahodarakamatai mara adare hithuna ❤😊
@thisarukavinda6100
@thisarukavinda6100 Ай бұрын
අම්මා මරු 😂 අම්මවයි තාත්තවයි හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් බලා ගන්න😊
@madhushaninilmini5128
@madhushaninilmini5128 Ай бұрын
අම්මගෙ හිනාව මරු අනේ මට ඉවසගන්න බැ එයාගෙ හිනාව දැකලා..තාත්තා හරි අහිංසකයි... ඔයාලා ගොඩාක් සතුටින් ඉන්නවා..හැමදාම සතුටින් ඉන්න ❤🎉❤️🥺💗
@shenuekanayaka4963
@shenuekanayaka4963 Ай бұрын
ඒ සතුට හැමදාමත් ඒ වගේම රැදෙන්න ඕනී ආදරෙයි බුදුසරණයි හැමෝටම ❤❤❤
@DoniDoni28
@DoniDoni28 Ай бұрын
අද මරු 😂 හිනාවෙලා මැරෙන්නෙ නැතුව බේරුනා .😅
@OshaniDilsara-qs2xq
@OshaniDilsara-qs2xq Ай бұрын
හිනාවෙන්න ඕනා වීඩියෝ වලත් ඇඩෙන්නෙ ඇයි අනේ 😢 මේ වගේ පවුලක් හැමෝටම ලැබෙන්න ඕනා
@UdariGanga
@UdariGanga Ай бұрын
අම්මෝහ් අක්කී අද vlog එක shooiii.දුකින් ඉන්න අයත් හිනස්සවන්න පුලුවන් .අද තමා හොදටම හිනා වුන දවස .මං හිටියේ මං හිනා වුනු හිනා විල්ලට අම්මා මට බනියි කියලා.🤭😁😂 අම්මෝහ් අක්කී හැමදාම ඒ වගේ videos අරන් එන්නකෝ.අක්කිගේ පවුලේ අය ගොඩාක් හොදයි.ගොඩාක් සමගියි.අක්කිගෙ පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කී.අක්කිටයි අක්කිගෙ අම්මිටයි තාත්තිටයි අයියටයි ගොඩාක් ආදරෙයි වගේම ගොඩාක් ආසයි .එහෙනම් අක්කී ඉක්මනින්ම එන්න මේ වගේ video එකක් අරන් .❤
@user-ty3he3ws6g
@user-ty3he3ws6g Ай бұрын
හරිම අස family එකක්....❤❤❤ හැමදාම මෙ වගේ vlog ගෙන්න කො අක්කි අය්යා....😊❤
@Sadishanayaka-tz8hw
@Sadishanayaka-tz8hw 14 күн бұрын
අම්මෝ හිනා වෙලා පන නෑ මරු ඔයාගෙ වීඩීයෝස් මේ ලගක ඉදලා බලන්න ගත්තේ පරන ඒවා ඉදන් බලනවා කම්මැලි වෙලාවට බලන්න මරු විඩීයෝ ටික තව ව්ලොග්ස් දාන්න 🥰❤️
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 2 күн бұрын
අනේ විඩීයෝ එක පටන් ගත්ත තැන ඉදලා ඉවර වෙනක්ල්ම හිනා වුණා... මන් බස් එකේ යන ගමනුයි මේක බැලුවේ.. මන් හිනා වෙන හිනා විල්ලට බස් එකේ මිනිස්සුත් මන් දිහා බලන්🤩 කොහොම වුණත් ඔයාට ලැබිලා තියෙන්නේ වාසනාවන්ත පවුලක් මැණිකේ... බුදුසරණයි 😘❤
@Tharupoornima18
@Tharupoornima18 Ай бұрын
මේ දැන් අක්කගේ කලින් community post ඔක්කොම බල බල හිටියා විතරයි ❤😩
@dilkinadeera
@dilkinadeera Ай бұрын
Ane❤❤
@Gimhani_ireshika
@Gimhani_ireshika Ай бұрын
අනේ අද නම් සුපිරි..දවල්ට කන ගමන් බැලුවේ..හිර වුනා හිනාවෙලා😂😂😂
@kavindadilshan9571
@kavindadilshan9571 Ай бұрын
යකො මාව හොස්පිටල් දාපන්😂😂
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
අනේ ශෝක් නංගි හිනා කාලා මැරෙනවා..😂😂😂😂 අම්මයි තාත්තයි 😍😍😍
@user-wz4uj7qt2x
@user-wz4uj7qt2x 2 сағат бұрын
අක්කෙ මරු අනේ අයෝඕඕඔ බඩ රිදෙනවා හිනාවේලා ❤😂
@sumithrathnayaka8679
@sumithrathnayaka8679 Ай бұрын
පලවෙනි like එක මගෙන්...❤
@s.i.nishadini6783
@s.i.nishadini6783 Ай бұрын
අම්මො අද නම් මරු අක්කියෝ තාත්තිත් ඉන්නවා අනේ අද නම් මරූ💐❤️%වෙනද වගෙ නැතුව අද වේලාසනින් දාලා💐
@madusharidmi9008
@madusharidmi9008 Ай бұрын
හෙනම ලොකු අව්ලක හිටියේ මේක බැලුවා විතරයි අව්ල් ඔක්කම අමතකයි හිනා වෙලාම😂😂😂 තැක්ස් අනේ
@user-gs1xi5op9i
@user-gs1xi5op9i Ай бұрын
Ek maru 😂
@ashanmadu6696
@ashanmadu6696 Ай бұрын
මරු අප්පා මැරෙන්න හිනා උනා මරු digatama මේ වගේ vlog අරන් එන්න ❤
@RashiniAkarsha
@RashiniAkarsha Ай бұрын
අද තමා සුපිරිම vlog එක... අනේ අක්කා තව ඔනේ 4 දෙනාම ඉන්න vlogs.....එකගයි නේද හැමොම...😊❤️‍🩹
@piumiwasana9729
@piumiwasana9729 10 күн бұрын
අම්මෝ හිනා වෙලා පණයනවා.. 😁🤣🤣 පවුලෙ අය මරු අපේ ගෙදර වගේ...🤭😁
@pererasewmini5376
@pererasewmini5376 Ай бұрын
😂😂😂😂🤣🤣 ammooo හිනා වෙලා.උගුරත් රිදෙනව අක්කියෝ❤❤❤😂😂😂
@hansipathirana2569
@hansipathirana2569 Ай бұрын
1st comment eka magen love you akki ❤
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 Ай бұрын
Amboo ada video eka Maru ane hodata Hina una 😂😂😊😊 thaththath Maru ane thawa challenge ona thaththai ammai denna ekkama adrei hathara dennatama hamadamath ❤❤❤❤
@PahasaraSithumi
@PahasaraSithumi Ай бұрын
Channel එකේ දැක්ක ගමන් අවේ 😁❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Ай бұрын
මරු අනේ 😂 අම්මා කරන ඒවට තමා හිනා යන්නේ😂 ❤❤️❤️
@TharuuTharuu-p2o
@TharuuTharuu-p2o Ай бұрын
Vlog walin hodama vlog eka matanm hitenne shoooooooi akki kattiyama adarei💖 ummmma😘 bs kattiyatama
@DarshaniRajaguru
@DarshaniRajaguru Ай бұрын
3:38 ඇන්ටිගෙ හිනාව😂❤
@Suwimali93
@Suwimali93 Ай бұрын
Oyai thattai ekama wage...😊 Thatta hari shookkk lassanai ..hari adaraniya penumak tiyenne eyata...😊😊 Ammage hinawa...😁❤️❤️
@Buddhini536
@Buddhini536 Ай бұрын
අම්මො අක්කි අම්මගෙ හිනාව 😂😂
@HRlife-fk1fs
@HRlife-fk1fs Ай бұрын
Ane pin akkiya marama dukin iddi meka dekke.. Aththatama sathutui.. ❤️ ane බුදුසරණයි හැමෝටම
@SugandaVije
@SugandaVije Ай бұрын
පලවෙනි කොමෙන්ට් එක magen
@shashininethara910
@shashininethara910 Ай бұрын
අනෙ ශොයි පවුලක් අනෙ ඇස්වහක් නම් වදින්න එපා හැමදාම ඔයවගෙ හිනා වෙලා ඉන්න අක්කේ ❤❤
@SubashiniDilrukshiWickramasing
@SubashiniDilrukshiWickramasing Ай бұрын
අම්මා නම් මරු අක්කේ..තාත්තත් එහෙමයි..මේ විඩියෝ එක නම් සුපිරි❤❤
@manelnilanthi7774
@manelnilanthi7774 Ай бұрын
අම්මගේ හිනාව මරු අනේ 😂❤
@imashasewwandi5066
@imashasewwandi5066 27 күн бұрын
ඒක මරු අක්කේ..ඔයාලගෙ අම්මා නම් සුපිරි .ඒ හිනාවට මට මගෙ හිනාව නවත්තගන්නත් බැරිවුනා......😂😁
@chamodayadilki4824
@chamodayadilki4824 Ай бұрын
අම්මගේ හිනාව 😚😁😅
@d.uthpalani3416
@d.uthpalani3416 Ай бұрын
අක්කා ෆැමිලි වීඩියෝස් තව දාන්න අද එක ලස්සනයි.නියමයි.😍❤️
@user-tl9eb1he9l
@user-tl9eb1he9l Ай бұрын
Adarei akke oyata godaaak❤
@ReshaniSithu-hh6qu
@ReshaniSithu-hh6qu Ай бұрын
Ada vlog hina vevi baluwe . Ada maru hode.hamadama sathutin akke❤❤❤
@tharidudhilshan180
@tharidudhilshan180 Ай бұрын
අම්ම නියමයි අනෙ මං බත් කකා හිටියෙ කෑමත් හිර උනා හිනා ගිහිම් 😂
@DarshaniRajaguru
@DarshaniRajaguru Ай бұрын
4:32 අයියෝ ඇන්ටි😂❤
@dilinimadhushika
@dilinimadhushika Ай бұрын
ඔයාලගේ තාත්තාගේ හිනාව තමයි ලස්සනම අක්කී❤
@sajithmaduranga9776
@sajithmaduranga9776 Ай бұрын
අම්මෝ 😂😂
@Himashaa_Nilesh
@Himashaa_Nilesh Ай бұрын
Dn nm oyaala okkomala shoooii... dn onna okkomalama vlogs walata hadagahila aaaaa. Maru....❤ Aththatama meeka akka edit karala aaapahu baladdi oyaala okkoootama godaaaaak sathutu hithennathi... 🥺 aththatama mata maaarama sathutui akka oyaala okkomalama harima ekamuthu lassanama lassana ahinsaka aaadaraniiiya pawlak...❤ Mee hamadeema passe dawasaka oyaalata dakiddi godaaaaaak sathutu hithei... thawath akki amma thaaththa okkomala ekka vlog genna akkii... thaaththa nm shooooii anee hinaaa gihin marenawa apita... aththatama harima lassana pawlak.. mn praarthanaa karanawa oyaala okkootama kisima ledak dukak nathiwa lassanama pawulak, aadarshamath pawlak wennoona kiyala. Ee tharam oyaala harima hoda aya kiyala peenawa akka... akkai aiyai godaaaak waasanaawanthai me wage amma kenekui thaaththa kenekui labanna... ammai thaaththaith waasanaawanthai oyaala denna wage lamai dennek labenna.... ❤✨🎀
@AnneKavindi
@AnneKavindi Ай бұрын
Family eke kattiyama hina weddi hari lassani akke ammagei thaththagei shoii hinawa❤❤😂
@samanpushpakumara2904
@samanpushpakumara2904 Ай бұрын
Ammooo Hina wela badath ridenawa..hemadama pawle hemoma sathutin inna lebenna ona.❤❤.adarei oyala hemotama.budu saranai
@dammisenanayaka9882
@dammisenanayaka9882 Ай бұрын
අම්මො අම්මො පපුව රිදෙනවා හිනා වෙලා 😂😂😂😂
@IndraKumari-wt1im
@IndraKumari-wt1im Ай бұрын
අම්මෝ හිනා වෙලා pana yanawa😂😂😂😂
@Nilunilu23
@Nilunilu23 Ай бұрын
හෙඩ් සෙට් දෙක ගහන් මෙක බලද්දි අම්මා ඇයි යකෝ තනියම හිනා වෙන්නේ කියලා ඇහුවාම මම😂❤
@nadeeshasewwandi2776
@nadeeshasewwandi2776 Ай бұрын
අම්මා නම් මරු හැබැයි.😅
@Gayee_07
@Gayee_07 Ай бұрын
මුන්ට track බන්,බලපු ආතල්ම challenge ekak😂❤️amma shoi appaah😭❤️
@sandaruwanicharuni1716
@sandaruwanicharuni1716 Ай бұрын
අනේ අක්කෙ මරු අද වීඩියෝ එක 😂😂🥰
@nipuniabesinghe6804
@nipuniabesinghe6804 9 күн бұрын
ඔලුවත් රිදෙනවා හිනා වෙලා 😂❤❤ ශෝක් අනේ
@kavindichamodya6944
@kavindichamodya6944 Ай бұрын
අම්මා..............................😂♥️
@samadhisandeepani4895
@samadhisandeepani4895 Ай бұрын
මරු අක්කි 🤭❤
@umeshboy-sj1jk
@umeshboy-sj1jk Ай бұрын
අම්මෝ අම්මා මරු අනේ😂😅❤
@Cutiesp0
@Cutiesp0 Ай бұрын
දෙයියනේ දෙයියනේ අම්මාගේ හිනාව😹💗
@hirunadilshan8990
@hirunadilshan8990 Ай бұрын
අදනම් හොදට හිනා උනා😂❤
@Tharu1121
@Tharu1121 Ай бұрын
අම්මගෙ හිනාව 😃🥰
@Nipunitharushika-fn9kh
@Nipunitharushika-fn9kh Ай бұрын
Dapu gamn balnna awa onna .asawen baln hitiya vlogs ekek .dil akkiyo adrei pana .❤
@nirashaweerasekara6604
@nirashaweerasekara6604 Ай бұрын
Ammage hinawa😂😂❤
@user-ko6mc8if2m
@user-ko6mc8if2m Ай бұрын
First❤❤
@Rasanjalih
@Rasanjalih Ай бұрын
Ammage hinawa😂❤ shock habai
@kaveeshadewmini-q9y
@kaveeshadewmini-q9y Ай бұрын
අද වේලසනින් දාලා ❤😊
@dilkinadeera
@dilkinadeera Ай бұрын
ඒවා අගයන්න ඕනා ඉතින් 🤭♥️🙈
@tenatsanjeewa3771
@tenatsanjeewa3771 Ай бұрын
​@@dilkinadeera❤😂
@kavindyamadumali7647
@kavindyamadumali7647 Ай бұрын
අනේ අම්මා ශෝක්😂❤
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 105 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН