රහස් කියන කඳු චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය | Whispering Mountains Media Release

  Рет қаралды 29,900

Cinema lk

Cinema lk

Күн бұрын

#Cinemalk #MoviePremiere #CameraRoll #RahasKiyanaKandu
ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ "රහස් කියන කඳු" (Whispering Mountains) චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා කොළඹ Scope සිනමාහලේදී පැවැත්වුනා.
එම අවස්ථාව ‪@CinemaLKofficial‬ කැමරා කාචයට හසු වූයේ මෙලෙසින්...
.
.
.
.
.
Like us on Facebook : / cinemalk
Follow us on Instagram : / cinemasrilanka
Follow us on twitter : / cinemalk_editor

Пікірлер: 69
@randinijayarathna3204
@randinijayarathna3204 Жыл бұрын
යම් දවසක මගේ ලොකු හීනයක් මේ වගේ දක්ෂ කලාකරුවන්ගේ වටිනා සිනමා කෘතියකට නිෂ්පාදනයෙන් දායක වීම.. 💪🏻🙏🏼🌻🌻💐💐💐💐
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
අන්න හොද වැඩක්.ඒ සදහා හැකියාව ලැබේවා
@tharikaprabodani4123
@tharikaprabodani4123 Жыл бұрын
Great 🙏
@gajalanka95
@gajalanka95 Жыл бұрын
මරේ මරු පුතා හොඳ අදහසක් 💐
@manelpathiranage1454
@manelpathiranage1454 9 ай бұрын
Good luck
@randinijayarathna3204
@randinijayarathna3204 9 ай бұрын
@@imadurawalamadurawala6776 🙏🏼🙏🏼 බොහොම ස්තුති
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 2 жыл бұрын
ජගත් මනුවර්ණ කියන්නේ දක්ෂයෙක්.අනිවා මේක ගොඩක් හොඳ වැඩක් වෙන්න ඇති.....♥️🎬📽🎞
@sandayakumari8445
@sandayakumari8445 Жыл бұрын
සුබ පැතුම් ජගත් මනුවරන
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 Жыл бұрын
ජනතා වාදිි කලාකරුවාට ජය වෙිවා .
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
ජගත් මනුවර්න මම කැමතිම නලුවෙක්🌹🌹
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මමත් .
@arunaperera6339
@arunaperera6339 2 жыл бұрын
All the best Jagath and the team.
@anurarathnayake3461
@anurarathnayake3461 9 ай бұрын
දිගු ගමනක පලමු පියවර.සුබපැතුම් ජගත්.......
@user-cb7zm9ky7w
@user-cb7zm9ky7w 11 ай бұрын
කොඩිගහයට බැලුවට පස්සේ ඔබව සොයාගෙන අව... නියමයි ජගත්
@user-qw4yf2yn5d
@user-qw4yf2yn5d Жыл бұрын
ජගත් මනුවරණ කියන්නෙම..brand එකක් ...
@tharinidesilva5194
@tharinidesilva5194 Жыл бұрын
අනේ ඉක්මනට release කරන්න .ජගන් මල්ලි ඔයාට සුභ පැතුම් .
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 Жыл бұрын
ජගත් පුතෙ ඔබට මාගෙ උනුසුම් ශුබ පැතුම්!
@jayantharanawaka1015
@jayantharanawaka1015 Жыл бұрын
ජගත් ඔබට මාගේ සුභපැතුම් !🎉️❤️
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 Жыл бұрын
Millions of best wishes for you. Super acting in Kodighayata. From Sweden.
@anuruddhikasamanthi6843
@anuruddhikasamanthi6843 Жыл бұрын
Really talented man
@jayantharanawaka1015
@jayantharanawaka1015 10 ай бұрын
ජගත්, ඔබ ගමන් මග සරුසාර වේවා!🎉
@Wihagi_Samara
@Wihagi_Samara 6 ай бұрын
👍👍👍 මනුස්ස ගතිතුන ඇති ඉනිසෙක්
@wmdsweerasooriya9090
@wmdsweerasooriya9090 Жыл бұрын
All the very best bro Hadawathinma Suba pathanawa oba ape ekek❤🎉
@manjulathilakumara
@manjulathilakumara 3 ай бұрын
ශුභ පැතුම්...
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 7 ай бұрын
ජගා අය්යේ නියම වැඩ්ඩෙක්....
@gajalanka95
@gajalanka95 Жыл бұрын
❤️❤️❤️
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 Жыл бұрын
Thank you for sharing it. Bless you. From Sweden.
@nuwandissanayake3576
@nuwandissanayake3576 2 жыл бұрын
❤️
@Tryandreams
@Tryandreams Жыл бұрын
Jagathmanuvarna❤🙏👍👍👍👍👍
@shashikahettiarachchi6212
@shashikahettiarachchi6212 Жыл бұрын
Patta movie එකක් වෙන්න ඕනේ අනිවා ජගත් අයියා කලා නම්..
@bimaldan8380
@bimaldan8380 2 жыл бұрын
👍👍👍
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
මම කැමතිම චරිතය ක්
@akiladenuwan625
@akiladenuwan625 2 жыл бұрын
අනිවාරෙන් හොද වැඩක් වෙයි. ලක්මාල්ගෙ වැඩ තාම නැද්ද?
@samanthi22
@samanthi22 Жыл бұрын
Congratulations 👏
@wiznjay2987
@wiznjay2987 Жыл бұрын
Naluwek newe කලාගාරයk 💯
@chameladilu780
@chameladilu780 Жыл бұрын
ජයම වේවා
@hirunanimsara2084
@hirunanimsara2084 Жыл бұрын
මනූ....🎀🎀🎀🎀😍😍😍😍😘😘😘
@danudanu1427
@danudanu1427 Жыл бұрын
Congratulations
@devikakroon9617
@devikakroon9617 10 ай бұрын
අපි පිටරට ඉන්න නිසා,කොහොමද අපි බලන්නේ. Good luck.
@Maxrox-dw5mp
@Maxrox-dw5mp Жыл бұрын
congratulations jagath aiye❤❤
@pradeeparuna3711
@pradeeparuna3711 10 ай бұрын
Best of luck
@samanthawelagedara6866
@samanthawelagedara6866 Жыл бұрын
Great Jagath Brother
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
ජගත් මනුවර්ණ 🌹🌹🌹🌹🌹
@Mary-iy6cx
@Mary-iy6cx Жыл бұрын
Jayawewa
@irekavithanage8159
@irekavithanage8159 Жыл бұрын
කවදද මෙය සිනමාශාලා වලට එන්නේ?
@dhanushkachamee68
@dhanushkachamee68 Жыл бұрын
ආදරෙයි ජගා අයියේ
@chammipriyantha1324
@chammipriyantha1324 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@nycalien
@nycalien Жыл бұрын
Is it possible to buy this movie for us abroad?
@CinemaLKofficial
@CinemaLKofficial Жыл бұрын
Do you want to screen this movie abroad..? If you gonna plan that kinda event, you need to contact the director Jagath Manuwarna.
@nycalien
@nycalien Жыл бұрын
@@CinemaLKofficial on just to watch it at home.
@samanthi22
@samanthi22 Жыл бұрын
❤️❤️💐
@ramanisingh5940
@ramanisingh5940 Жыл бұрын
මේක අපිට බලන්න බැරිද...ලංකාවේ.
@SulariGoonetilleke
@SulariGoonetilleke Жыл бұрын
මේක බලන්න පුළුවන් කොහොමද
@natashagunaratne3253
@natashagunaratne3253 11 ай бұрын
kawadda meka balanna puluwan?
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
සුනිල් ආරියරත්න වගේ සමහර අය චිතුපටි හදනව පෝලිම් නැහැ.පුදුම අසාධාරණයක්
@rasikaamapriya2398
@rasikaamapriya2398 9 ай бұрын
ජැකා
@thennakoneranbanda6634
@thennakoneranbanda6634 9 ай бұрын
ජගත් කියන්නෙ ලෝකය.උඹ ලෝකෙටම අයිතියි. ඒකෙ 2ක් නෑ.
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 Жыл бұрын
ජැක්සන් මේ.ස්ථානයට.ගෙන්වීම..හරි.නෑ.ජැක්සන් කියන්නෙ.තිරිසනෙක්
@krishperera5050
@krishperera5050 Жыл бұрын
නමුත් ඔහු කලා කරුවෙක්. පුද්ගලික හා දේශපාලනීක ව ඔයා කීයන වීදී ය වෙන්න පුළුවන්.
@welovesrilanka3941
@welovesrilanka3941 9 ай бұрын
හැම මඟුලකට දේශපාලනය ගාව ගන්න ගොබ්බ⁣ොයා් ඉන්නවා....
@aselaruwan6143
@aselaruwan6143 2 жыл бұрын
❤️❤️❤️
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 7 ай бұрын
❤❤❤❤❤
@jayasundarajay9710
@jayasundarajay9710 Жыл бұрын
❤❤❤
@Sanduvlog-d4m
@Sanduvlog-d4m Жыл бұрын
❤❤❤
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
❤❤❤❤❤
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 Жыл бұрын
@chinthawickramasinghe4781
@chinthawickramasinghe4781 Жыл бұрын
❤❤❤❤❤❤
@SulariPeiris
@SulariPeiris Жыл бұрын
❤❤❤❤❤❤
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
❤❤❤❤❤
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 81 М.
The Judgement (2015)
10:40
Agenda 14
Рет қаралды 6 М.
Kodi Gaha Yata | Episode 36 - (2023-07-09) | ITN
19:23
ITN Sri Lanka
Рет қаралды 965 М.
MISS YOU (2022) | Short film by Nalin Lusena
12:15
Nalin Lusena
Рет қаралды 1,2 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН