මෙතුමා කියපු සංසිද්ධි ගැන ගවේෂණය කරන කෙනෙකුට හොදම මෑත ඉතිහාසයේ case study එක "Dipa Ma" වේ ඇය en.wikipedia.org/wiki/Dipa_Ma 1911 ඇය නැගණිහිර බෙංගාලයේ ඉපදී 1989 දී ඉන්දියාවේ මියයන ලදී ඇය විශුධ්ධිමාර්ගය අනුගමනය කරමින් සමථ , කසිණ භාවනා ප්‍රගුණ කිරීම මගින් , එකවර දෙතැනක සිටීම , ඇගේ රුවට සමාන රූපයන් ඇතිකිරීම, අන්‍යන්ගේ සිත් කියවීම , ගින්දර නොමැතිව අහර පිසීම , බිත්ති හරහා අනිත්පසට යාම, මෙවැනි අධි මානසික ක්‍රියාකාරකම් සිදුකර ඇති බවට සාක්ෂි සහිත වාර්තා පලවී ඇත www.thedaobums.com/topic/37948-dipa-ma/ www.reddit.com/r/Buddhism/comments/y5g4c/evidence_of_siddhis_supernatural_powers/ Supernatural powers: the ability to transform one of the four basic elements of the physical world (earth, air, fire, and water) into another. Divine ear: the ability to hear sounds near and far, on earth and in other realms. Divine eye: The ability to see into the future, to see things near and far, on earth and in other realms. Knowledge of one’s former births and the previous births of others. Knowledge of the states of mind of other beings; that is, the ability to “read” or know the minds of others. According to Munindra, Dipa Ma demonstrated each of these powers to him. The following accounts are based on Munindra’s recollections. “You may not believe it,” he said, “but it’s true.”