No video

who is your enemy

  Рет қаралды 50,819

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

Пікірлер: 142
@anu-js2nq
@anu-js2nq Жыл бұрын
thanks sir. මානසිකව වැටෙන සැම මොහොතකම සර්ගේ වචන ඖෂධයක්♥️♥️ තෙරුවන් සරණයි සර්ට
@winnerslifemotivation
@winnerslifemotivation Жыл бұрын
Sinhala motivational status ☑️
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 11 ай бұрын
මහතානෙනි 2003 මැයි මස මගේ දියනිය සමගින් ඔබතුමා ගෙ ශිෂ්‍යත්ව වැඩසටහන බැලිිමෙන් සිටියදිි ඔබකල අපුුරැ කතාව මට ආශිර්වාද යක්ම වුනා ,පින්වත් මහතානෙනි ,ඔබතුමා එදා කිිවෙ මිනිසකු නිකමිිම නොයිද එහලියට ගොස්වලක් හැරැව⁣හොත් එයින් ඔබට යමක් ලැබෙනුඇතයි ,කියාය මෙහි ගැඹුරු අර්ථ යක් මම දුටුවා මම ගොඩක්ම අඩු ආදායමක් ඇතිව ඉතා දුශ්කර දිවියක් ගතකරා,සියල්ල නිමාකර අද මම හොදි ආර්ථික තත්ත්වයක් ඇතිව සතුටින් දිවිගෙවමි,මගේම ව්‍යාපාරයකට හිමිකම් කියමින් ගාල්ල උණවටුන පුුුදේශයේ ජිිවත් වෙමි
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත ඔබට සහ නිවේදිකාවට බුදු සරණයි
@s.p.k.pathirana2633
@s.p.k.pathirana2633 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. 👍🏻🙏🏻
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
අසාර්තක මිනිස්සු තමයි සාර්තක මිනිස්සුන්ට වලවල් කප කප යනව අන්තිමට ඒ මිනිස්සු ඒ වලවල් වලම වැටෙනව .. අත්දැකීමෙන් මාත් කියන්නෙ ඒ කතාවනම් හරිම හරි මොහාන් ❤️ සර් 👍
@artwithsura
@artwithsura Жыл бұрын
ඔබ තුමාගෙ පලවෙනි දේශනයට මට සම්බන්ද වීමට අවස්තාව හම්බුනේ මගනුවර සදාහරිත ආයතනයේදී. මට ඒ වනවිට වයස අවුරුදු 18යි, දැන් 35යි. නැවතත් ඔබගේ දේශන වලට සවන්දීමට අවස්තාව ලැබුන එක ගොඩාක් වටිනවා. ජීවිතේ ජය ගන්න මේ කරන උපකාරයට බොහොම පිං . පිං කියන්නේ මාරම පිං😍🙏
@wwsumanasiri451
@wwsumanasiri451 Жыл бұрын
වචනයක් ගානේ ජීවිතය හදාගන්න, සාර්ථක කර ගැනීමට ඔබ තුමාගේ දේශන හරිම වටිනවා. ඔබ තුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
අද විවේකි දවසක් 😍 අහන්න සිතුනා ඔබගේ දේශනයක් ❤️🌹
@slpharmacist
@slpharmacist Жыл бұрын
Good video..these channels should watch by all Sri lankans.🙏thank u
@PureCeylon
@PureCeylon Жыл бұрын
You have great attitudes .. 👏
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 Жыл бұрын
Very good discussion 👍🙏🙏💐💐
@somamalkanthi500
@somamalkanthi500 Жыл бұрын
Sir mama rata innee.... ape sahodarawaru godak innawa pitarata wadata giya aya... mee kalayee thamaii apita mudalak athata ennee... eka hariyata pavichchi kalee naththam api ayamath avith watennee hitapu walatamaiii... pasalee uganwannee nathii 2wani karanee apita kiyagennakooo... godak pinsidda wenawa sir🙏🙏🙏🙏
@dulanshamika9849
@dulanshamika9849 Жыл бұрын
ගොඩක් වැදගත් දේවල් ජීවිතය හදාගන්න.....👍👍
@tharushanirmal2675
@tharushanirmal2675 Жыл бұрын
මංකොහොමහරි නැකිටිනවා.ඔබතුමාට ගොඩක් පිං 🙏🙏
@Lahiru61582
@Lahiru61582 Жыл бұрын
Thank you so much sir. You are a great Advicer for inspiration in Life.
@FernandoBarthuschat
@FernandoBarthuschat Жыл бұрын
Thanks god Bless
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🌹👍
@himalmadhushan4650
@himalmadhushan4650 Жыл бұрын
අද මේ වැඩසටහනෙන් ඔබතුමා කියල දුන්නු දේවල් ගොඩක් වැදගත් වුනා වටිනා අදහස් ඔබතුමා ලබන දුන්නට ඔබ ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ඔබතුමාට ජය💕💕💕💕💕💕💕
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
ඕනවට වඩා රිදුන කෙනෙකුට රිදෙන්නෙ නැහැ .. පරාද උන අය වැඩියෙන් කියවයි දෝශාරෝපනය කරයි අනුනට නින්දා අපහාස කරයි .. ඔව්න් හලා ඔබ ඔබේ ගමන යන්න .. පල් බොරු වලට රිදව ගන්න තරම් අනුවන නොවී ඉදිරියට යාමට තරම් බුද්දිමත් වීමයි කල යුත්තේ .. කිසිම විට ආපසු නොහැරිය යුතුය .. තමන්ගෙ ගමන තමන් යා යුතුයි තනිවම ශක්තිමත්ව .. සිත නැමති හතුරා මරා දැමූ කල ඉදිරියට යා හැක 👍 කව්රු පැමිනියද ආපසු නොහැරිය යුතුය ❤️ අතහැර ගමන යන්න ... කට වැඩියෙන් කියෙව්වොත් ඒ අතරෙ පිස්සෙක් යැයි සිතා නොතකා ගමන යන්න 😍 කියවන තරමට ඔබ කල යුත්තේ ගමන යෑම වඩ වඩාත් තව වැඩි කර ගන්න .. මගේ ජීවිතෙත් හිටිය ඔහොම පල් බොරු කාර මිතුරන් මිතුරියන් සහ සහෝදරයන් සෙට් එකක් .. අද මා ඔව්න් අතහැර වෙනදට වඩා ලස්සන අති සාර්තක හොද ගමනක් යමි 👍 Top 👍 මොහාන් සර් 🌹 මේ දේශනය නම් ❤️
@pripeiris926
@pripeiris926 Жыл бұрын
Thank you Sir, You gave a solution, for blame that is not deserved.🙏🙏🙏🌷🌷🌷
@hnimali4513
@hnimali4513 5 ай бұрын
Maanasikawa watena hama mohothakama sir dana video baladdi manasa niraul wenawa theruwan saranai sir. .
@surangaadhikari3650
@surangaadhikari3650 Жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් මාලාවක් ....
@siyathma0804
@siyathma0804 Жыл бұрын
The most useful tv program that I have ever seen on tv👌Thank you sir for great advices👏
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි ගොඩක් වැදගදෙ කියලා දුන්නා ඔබතුමාට බුදුසරනයි
@vineethavitharana9804
@vineethavitharana9804 Жыл бұрын
ඇත්තටම සර් ..ජීවිතේ ජය ගන්න කල යුත්තේ කුමක්ද යන්න හොදින් තෙරුම් ගියේ ඔබ තුමා නිසා ..ගොඩාක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..👍❤️
@shiharisubasinghe2722
@shiharisubasinghe2722 Жыл бұрын
Super motivation 💪
@asaaniahinsa4662
@asaaniahinsa4662 Жыл бұрын
Thank you sir 🙏❤️ ගෝඩක් පින් ඔබතුමාට
@dilrukshithennakoon1649
@dilrukshithennakoon1649 Жыл бұрын
Godakma hoda awawada tikak lebuna obathumata niduk nirogi dirgausha lebewa budu saranai thawath me wage video karanna shakthiya lebewa
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
👍 good luck ඔබ සැමටම 🙏 ජය වේවා 🙏 thanks you ❤ sir . අපිව රිද්දන කට්ටියට පේන්නම සාර්ථක ත්වයට යන්න . ඔවුන් ට දෙන්න පුළුවන් හොදම දඩුවම එයයි
@lahiruputha358
@lahiruputha358 Жыл бұрын
සර් මන් ජිවිතෙ ගොඩක් වැටිච්ච කෙනෙක් මගේ වයස අඋරුදු 25 සර්ගෙ මේ විඩියෝ බලලා මන් දැන් ගොඩක් ජිවිතෙ සාර්තකත්වයට ගොඩක් යනවා සර්ට පින් සිද්ද වෙනවා
@basantrjante2352
@basantrjante2352 Жыл бұрын
Godak pin sir e kiyala dunna tikata jiiwithe aluthi patanganna Bs!
@nilu5974
@nilu5974 Жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට.බුදු සරණයි ...
@Moonbow3000
@Moonbow3000 Жыл бұрын
As the youngest daughter in my family, my family members told me that I'm the responsible one for look after my old parents. My siblings told me that you are the owner of our house call Maha Gedara. But I wanted to know about the truth. So I took the deed( the paper only). Within 24 hours I understood the reality. If is hurts, observe. Life is going to teach you something. Thank you sir. 💝💝💝💝💝💝💝
@sanjayathushara
@sanjayathushara Жыл бұрын
"අරමුණු ඇත්තෝ ලොව ජය ගත්තෝ - මොහාන් පල්ලියගුරු" මෙම පොත sir ගේ පොතක් ද
@kalwani5232
@kalwani5232 Жыл бұрын
Jievitheataye idiri piyawaragena hemadamath hadawathinma advice dena oba wennek apita lebieema loku waasanwak Sir❤️ Budusaranai
@diyanatani9707
@diyanatani9707 Жыл бұрын
I love you sir oyage adhas mage jiwithaya eliya karai
@RajaRaja-jf1re
@RajaRaja-jf1re Жыл бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@tineshmohan1564
@tineshmohan1564 Жыл бұрын
ගොඩක් වට්නව ....ස්තූතියි සර්❤
@tharushalakshan6431
@tharushalakshan6431 Жыл бұрын
Thank you sir
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
Deviynwahnse deva vachanaye kiys ati devalma tami atums prakasa kale godak vatinava obe desanaya.. stuti.. thank you sister oyatath.
@dilrukshiweerasinghe4499
@dilrukshiweerasinghe4499 Жыл бұрын
Obathumata godak sthuthi.ape moral eka wedi karanawata 🌹🌹🌹🌹
@anurddaujika6260
@anurddaujika6260 Жыл бұрын
Thank you so much sir.
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
Thank u sir
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 Жыл бұрын
Thank you very much valuable video 🌈🌈
@flimraider7080
@flimraider7080 Жыл бұрын
හැමදාම අහනවා...ජය වේවා ආඩම්බරයි
@madushanudaya270
@madushanudaya270 Жыл бұрын
Godak watinwa me upades sir🙏🙏🙏🙏
@donwarsha2399
@donwarsha2399 Жыл бұрын
ඔව් හරි ගොඩක් අයට කරන්න බැරි දේමත් ඔව තමයි නමුත් හරි දේ එක 🙏❤️
@chamindakumara8025
@chamindakumara8025 Жыл бұрын
හැම දාම වගේ බොහොම පිං සර් 🙏🙏🙏
@gowrigowri360
@gowrigowri360 Жыл бұрын
ගොඩක් හොඳයි vatinawa 👌👌👌👌☺️
@nadeeshanisp7805
@nadeeshanisp7805 Жыл бұрын
Good job..👍
@nimzsakrajz6101
@nimzsakrajz6101 Жыл бұрын
Superb😍
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...! මහත්මයා සබ්දය තව ටිකක් වැඩි උනානම් හොදයි.
@lathasumanwathie1041
@lathasumanwathie1041 Жыл бұрын
Thank you sir..🙏
@dileepaashan7066
@dileepaashan7066 Жыл бұрын
Thanks a lot.
@chamod176
@chamod176 Жыл бұрын
Thank you sir ❤️
@nadijailangasinha123
@nadijailangasinha123 Жыл бұрын
ගොඩක් වැදගත් සර් .
@nuwanhk80perera80
@nuwanhk80perera80 Жыл бұрын
ස්තුතියි. සර් .
@nihalwijerathna2788
@nihalwijerathna2788 Ай бұрын
"හොඳම දේ හොඳම විදිහට" කියලා දුන්නා sir
@sureshlalith1328
@sureshlalith1328 Жыл бұрын
Harima watina kathawak
@kposhadha7335
@kposhadha7335 Жыл бұрын
🙏🙏🙏
@Loner-vf3km
@Loner-vf3km Жыл бұрын
Thank you for inspiring ❤️
@darshanasupreme644
@darshanasupreme644 Жыл бұрын
Thank You Sir
@achalakonara9174
@achalakonara9174 Жыл бұрын
Thank you so much.....
@sudeshkavishka7
@sudeshkavishka7 Жыл бұрын
ඉතා වැදගත් ❤️
@arunaloshantha5218
@arunaloshantha5218 Жыл бұрын
Good program.
@janitharasanga4870
@janitharasanga4870 Жыл бұрын
❤💜
@Mr.rasiacademy
@Mr.rasiacademy Жыл бұрын
❤️❤️
@jamenike9809
@jamenike9809 Жыл бұрын
👍👍👍👍👍
@harshanik1325
@harshanik1325 Жыл бұрын
Thank you so much sir 🙏☺
@yoshaniperera5752
@yoshaniperera5752 Жыл бұрын
වැදගත් කතාබහක්! තරහත්, වෛරයත් කියන්නේ බැදීමක්. ඒකත් අපිව ඇද බැද තබන දෙයක්. අතහැර,ගමන යාමයි වැදගත්.තමන් තුළින් තමන් දිනීමයි වැදගත්.මගේ හතුරා මමමයි.
@sanjayamadanayaka1443
@sanjayamadanayaka1443 Жыл бұрын
හැදෙන්න නම් අහන්නම ඕනෙ. ස්තූතියි!
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
thank you so much sir🙏
@slmobile353
@slmobile353 Жыл бұрын
، budu sarnai
@nmssampath2808
@nmssampath2808 Жыл бұрын
අපේ සර්ට ජය වෙිවා.....
@isharamanathunga7016
@isharamanathunga7016 Жыл бұрын
bihiri gembage kathawa mathak una sir
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 Жыл бұрын
Harima asawen balahitiya. Harima Buddimath. Tuti.🙏🏻
@nethmiama5579
@nethmiama5579 Жыл бұрын
Mn kmthim guruthumanii ob
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
🙏
@winnerslifemotivation
@winnerslifemotivation Жыл бұрын
Sinhala motivational status ✅
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks
@kavishahasaranga4952
@kavishahasaranga4952 Жыл бұрын
Good
@sampathjayananda854
@sampathjayananda854 Жыл бұрын
super
@piyadasaelagalla3814
@piyadasaelagalla3814 Жыл бұрын
Obathumage mewaniprogram wisalasakthiyak. Apa. Siyaludenata Obathumata pin!!!!
@yasiththarindu8127
@yasiththarindu8127 Жыл бұрын
🙂♥️ නියමයි
@gameworld1992
@gameworld1992 Жыл бұрын
👏👋🤝🤙
@kavindulakshan7223
@kavindulakshan7223 Жыл бұрын
❤️
@madushanisoyza2403
@madushanisoyza2403 Жыл бұрын
Sthuthi sir
@wasanthikumari3696
@wasanthikumari3696 Жыл бұрын
Mam den kuwait aky edan obathumage me weda satahaa balanne hari asawen
@SamsungSamsung-je9jy
@SamsungSamsung-je9jy 13 күн бұрын
Nice tanekes ❤
@pasinduchirantha5001
@pasinduchirantha5001 Жыл бұрын
🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓
@heladeepaya7913
@heladeepaya7913 Жыл бұрын
1st view and 1comment ...........I like your video ser
@jskolonnesamantha8916
@jskolonnesamantha8916 Жыл бұрын
Yes
@user-tu2yd4wt4r
@user-tu2yd4wt4r 5 ай бұрын
And sir kohomada obata me hakiyawa awe
@navodyapathirana-kidsscien1986
@navodyapathirana-kidsscien1986 Жыл бұрын
ඔබතුමා මට ම කිව්ව වගේ මේ කතාව, ඔබතුමා ගෙ ඔය ඉස්තරම් වචන ටික අද මාව ආයෙත් මගෙ ට්‍රැක් එකට ම ගෙනාව, මන් දැන් ආයෙත් දුර්වල වෙන්නේ නෑ, අද මගේ අම්මා තාත්ත පවා මාව විශ්වාස නොකරන තැනක ඉන්නේ, ඒත් මට විශිෂ්ඨ අරමුනක් තියෙනවා, මන් ඒ වෙනුවෙන් තනියම හරි වැඩ කරනවා, ඔබතුමා ට පින්!
@harshanalin7997
@harshanalin7997 Жыл бұрын
🙏🙏❤️❤️❤️🙏🙏
@prebashanaranazinghe8164
@prebashanaranazinghe8164 Жыл бұрын
😇
@sanjeewabandara5225
@sanjeewabandara5225 Жыл бұрын
Thank you so much
@deeparathanathero1714
@deeparathanathero1714 Жыл бұрын
🥰🥰🥰🥰💯💯💯💯💯💯
@diyanatani9707
@diyanatani9707 Жыл бұрын
👍
@arunashanthi8343
@arunashanthi8343 Жыл бұрын
Hodama de thamanta thaman vitharsi inne kiyana sanyamayen idiriyats yana eka
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
සාර්තකත්වයට යන අය තමන්ගෙ ගමන යනව සතුරො පැත්තකින් තියල 👍
@vijithabandara5727
@vijithabandara5727 Жыл бұрын
❤❤❤❤👍👍👍💐💐
ඔබ නිදහස්ද...?
25:28
Mohan Palliyaguru
Рет қаралды 15 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 5 МЛН
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 143 М.
සාර්ථකත්වය වළකන අනවශ්‍ය බය...
24:47
Nugasewana- Forward Focused |2021-06-17|Rupavahini
13:45
RUPAVAHINI PLUS
Рет қаралды 17 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН