Why A Students Works For C Students Book Summary | Motivation For Students | Simplebooks

  Рет қаралды 59,432

Simplebooks

Simplebooks

Күн бұрын

Why A Students Works For C Students Book Summary | Motivation For Students | Simplebooks
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.co...
Apple
apps.apple.com...
Visit our Website for more info:-
simplebooks.co...
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks

Пікірлер: 578
@OSAxERROR
@OSAxERROR Жыл бұрын
අයියේ තව මේ වගේ පොත් ගැන විස්තර ඕනි ..මම වෙනදා ඔයාගේ වීඩියෝ බලන්නේ තනියෙන්..ඒත් අද අපේ තාත්තා ට අයියාගේ මේ වීඩියෝ එක හම්බෙලා කොහොම හරි ..(තාත්තා තමා කිවේ බලන්න මේ මනුස්සයා කොච්චර දෙයක් අනාගත ය දකින්න ඉන්න කොල්ලො කෙල්ලො වෙනුවෙන් කරනවා ද කියලා.).ඇත්තට ම ගොඩක් සතුටුයි අය්යේ ඔයා ගැන... Good Luck...Brother..🔥🔥🔥
@LAMIDUNSILVA
@LAMIDUNSILVA Жыл бұрын
මට වඩා හොදින් ඉගෙනගත් මගේ යාලුවෙක් Privet බැංකුවක ශාඛාවක Manager විදිහට වැඩකරනවා. මම අද වෙනකොට ඒ බැංකුවේ ප්රධාන Shareholder කෙනෙක් වගේම Director Board එකේ Director කෙනෙක්.
@Simplebooks
@Simplebooks Жыл бұрын
Wow. Impressive
@thalaremixedproduction
@thalaremixedproduction Жыл бұрын
Wow💰😎✌️
@omo4229
@omo4229 Жыл бұрын
Super
@hashjay
@hashjay Жыл бұрын
🔥🔥
@lakithpathirana3913
@lakithpathirana3913 Жыл бұрын
​@@hashjay eka nam yakek neda ban
@khtechsider
@khtechsider Жыл бұрын
මේක තමා අයියා මාරම *motivation* වීඩියෝ එක මම සතුටු වෙනවා අපිට මේ දේවල් school එකේ ඉගැන්නුවේ නැතත් අපිට දැන් technology තිබෙන ගැඹුර ගැන් මේක තමා හොදම ideas දෙන වීඩියෝ එක බොහෝම ස්තුති මේවගේ දේවල් සමාජයට බුද්ධිමත් දේවල් දෙන එක ගැන ❤💡👍 Next:*Number1*
@EashikaAshubod
@EashikaAshubod Жыл бұрын
නියමයි! මම දවසක කාගෙවත් යටතේ වැඩ කරන කෙනෙක් නෙවෙයි, මගේ වටිනාකම මගේ හීනෙ වෙනුවෙන් ගෙවලා මගෙම බ්‍රෑන්ඩ් එකක් මම හදනවා.
@dilanpradeep
@dilanpradeep Жыл бұрын
මමත් 🖤💪
@ravinduthikshana341
@ravinduthikshana341 Жыл бұрын
Ubata පුළුවන් never give up 👏👏
@sithummalshan60
@sithummalshan60 Жыл бұрын
mamath machan
@budydahelthfitness7793
@budydahelthfitness7793 Жыл бұрын
Pattabn♥️♥️♥️🇱🇰
@yTAnuththara
@yTAnuththara Жыл бұрын
මෙහෙම බය නැතුව හිතන උනුත් වටිනව මාර විදියට.
@manelchandrasena250
@manelchandrasena250 Жыл бұрын
අනිවාර්යයෙන්ම.. මොන තරම් නවෝත්පාදන බුද්ධියක් තිබුනත් මූල්‍ය විනයක් නැති උනොත් ජීවිතය සමබර නැහැ.. වගකීමක කියන එකේ තේරුම ඔලුවට යන්නෙත් නැහැ... වීඩියෝ එක සුපිරි සහෝ🤟❤️
@Hewage_Isuru
@Hewage_Isuru Жыл бұрын
2 . Secrets Of The Milionaire Mind💰
@ramikalakvidu
@ramikalakvidu Жыл бұрын
මගේ ජීවිතේට මම දැකපු නියම වීඩියෝ එකක්. මම හොයා හොයා ඉදියෙ මෙහෙම වීඩියෝ එකක්. 👏👏
@kanishkadissanayake2203
@kanishkadissanayake2203 Жыл бұрын
2:31 මොළයේ අවදියට අනුව ගැලපෙන financial education එකක් ලබාදීම. 🔹 Quantum learning window (up to 12 years old) 🔹 Rebellious learning window (12 - 18 years) 🔹 Professional learning window (18 and above) 6:40 Cash flow quadrant එකේ ඔයා ඉන්න තැන අදුරගන්න. 🔹Employee 🔹Self - employee 🔹Business 🔹Investment 8:40 Income types වල වෙනස හදුන්නාගන්න බැරි වීම. 1. Ordinary Income 2. Portfolio Income 3. Passive Income 11:24 අවස්ථාවන් හදුනාගැනීම හා Network එක හදාගන්න. 13:49 යැපුම් මානසිකත්වය. 16:43 Lessons
@lasanthaViraj
@lasanthaViraj Жыл бұрын
අනිවාරයෙන් හිතන විදිය වෙනස් කරනව . මන් හිතන්න‍ේ මේ විඩියෝ එකත් සැහෙන්න මහන්සි වෙලා කරන්න ඇති කීප සැරයක්ම thank you
@dishmadarshan1141
@dishmadarshan1141 Жыл бұрын
dakka senika awe adarei adath supiriyak thamai adarei ane hamadamath 💥Simplebooks💥
@udithasandumina
@udithasandumina Жыл бұрын
මේකනම් මාරම වටිනවා අයියෙ..අපේ රටටම හුගක්ම අඩු දැනුමක් තියෙන්නේ financial studies සම්බන්දව 👍
@dedicator00
@dedicator00 Жыл бұрын
Matirx concept eka gn dnnwd. andrew tate ge. financial studies gana knowledge eka adu wenna hethuwa e concept eke thiyenawa brother.
@darshanadias9
@darshanadias9 Жыл бұрын
Best youtuber in sri lanka Good lock for your future
@esalanimantha8504
@esalanimantha8504 Жыл бұрын
ඇත්තටම අපි school ගියපු කාලේ අපරාදේ කියලා හිතුනා....
@kushanm1182
@kushanm1182 Жыл бұрын
LANKAVE VITHRAI BRO EHEMA DIUNU RATAVALA EHEMA ROBOLA HADANNE NAA. LOKE dakinna denva lamaita
@garfield2390
@garfield2390 Жыл бұрын
තෑන්ක්ස් lot සර් ඔයා මේ දැනුම අපට ලබා දෙනවට.ස්තූතුයි 🙏🙏.
@Hashankp
@Hashankp Жыл бұрын
Thank you simple book ♥️😍
@rasanjanaadikari2451
@rasanjanaadikari2451 Жыл бұрын
Great video, Thank you very much Simplebooks. Next number 2 please. Thank you❤️.
@sasikakumal5013
@sasikakumal5013 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@susithakumara3053
@susithakumara3053 Жыл бұрын
This is true.ESBI. I got it S.B we need more watch a book.we are thank full for you and your dedication.
@sandunrc1479
@sandunrc1479 Жыл бұрын
SIMPLEBOOK mewage thawa poth gana videos onemai . aththatama kiyananawanan mage hitha ridune nathi eka. mokada dan mage mind eka me poth wala thiyena vidiyata wenas wena gaman thiyenne. mewa iskolawalata danawathun genalla eyalata meka gana kiuwanan 1% hari meka passe yanawamai aniwa. patta wadak meka GOOD LUCK BROO❤❤❤❤❤❤❤❤❤❤
@thishandimalka6970
@thishandimalka6970 Жыл бұрын
The motivational dimension of leadership
@gayanthasrimal7966
@gayanthasrimal7966 Жыл бұрын
GREAT WORK💗 දිගටම මේ වීඩ්යෝස් කරගෙන යන්න අයියේ 🙏💗ජය වේ❤️‍🔥
@sameerasameera6746
@sameerasameera6746 Жыл бұрын
ලංකාවේ සමුර්දි දීමනාව වගේම ඊට අමතරව දෙන දීමනාවල් නවත්තන්න ඕනේ. මේ නොමිලේ දෙන දේවල් නිසා ඒ මිනිස්සු වැඩ කරන්න කැමති නැ නිකන් කාල පුරුදු වෙලා. රටක් දිව්නු වෙන්න නම් පිනට කන්න දෙන එක මුලින්ම නවත්තන්න ඕනේ
@8178-
@8178- Жыл бұрын
හැමදාමත්වගේ අදත් වටිනා දේ ගොඩක්...
@anuradhaweerakoon7575
@anuradhaweerakoon7575 Жыл бұрын
Me video eka supiri ayye.comment no 01 & 02 one ayye.dekama hrima wadagath .thank you simplebook
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
මරු. තැන්ක් යූ උඹලට මේ ගන්න මහන්සියට..! 🤗💚🧡
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 Жыл бұрын
Short and sweet clear explain it's that Rich Dad Vs Poor Dad
@sahithsambodhii
@sahithsambodhii Жыл бұрын
Thank you❤! Please The secret of the millionaire mind
@maxgimhan1782
@maxgimhan1782 Жыл бұрын
matanm me chanel aka golden ticket akak wage thank you so much simplebook. ❤❤❤
@joshuwafernando4063
@joshuwafernando4063 Жыл бұрын
Secrets of the millionaire mind..❤️🔥
@sanjayamarasinghe1310
@sanjayamarasinghe1310 Жыл бұрын
වටිනම වීඩියෝ එකක්.පරම්පරාවක් ගොඩ දාන්න තනියෙන් ගේම ගහන නියම පොරක් උබනම් 💪🙏👌
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 Жыл бұрын
This was Really helpful and pushing forward video...thanks brother ...,no 2
@rmngunathilake5388
@rmngunathilake5388 Жыл бұрын
විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇය්, සිංහල පරිවර්තනය බැලුවා මම, ඒක සුපිරියටම පොතක්❤👍
@CptDusty-hx8xb
@CptDusty-hx8xb Жыл бұрын
Secrets of the millionaire mind for next. :) Thank you for sharing knowledge and keep updating us!
@deepnakarunanayake7268
@deepnakarunanayake7268 Жыл бұрын
What a perfect video brother....! This video gave me great motivation... Robert Kiyosaki is one of my favorite authors... I love his "rich dad and poor dad book"... But when it comes to this video, I 100% agree with all the points in this video... You explained it nicely.....! Thank you so much for this video... You are doing a great social mission through these videos... Do more and more videos...!
@ojithajayasinghe906
@ojithajayasinghe906 Жыл бұрын
Thank you so much simple books for Another life changing lesson 😊❤️. keep it up to grow much better & prosperouse lankan humen beings💥👍❤️.Love you simple books ❤️
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
මාරම වැදගත් මේ චැනල් එක 👍💜
@Kavindu_Nimsara
@Kavindu_Nimsara Жыл бұрын
Thanx Bro මේ වගෙ වටින වීඩියෝ ගේනවට ❤️❤️❤️😍😍😍
@kavishkamalshani3141
@kavishkamalshani3141 Жыл бұрын
Thank you soo much simplebooks 💙 Measure what matter
@sureshikafernando5824
@sureshikafernando5824 Жыл бұрын
Great 💯 no issues for that
@Methika_Fonseka
@Methika_Fonseka Жыл бұрын
Com. No 2 want. Nice explain. Thanks, simplebooks.
@sampathcinema5670
@sampathcinema5670 Жыл бұрын
A best video. Secret of millionaire Mind is Great book fore next video. 2
@kasunrajapaksha7883
@kasunrajapaksha7883 Жыл бұрын
Thankyou simple books ❤️ Book number 1 please...
@ranjithdesilva5292
@ranjithdesilva5292 Жыл бұрын
උගත් කමත් බුද්දිමත් කමත් කියන්නේ දෙකක්.....උගත් ඩිග්‍රියක් ලැබුවාම කව්රහරි ලග පඩියකට වැඩට යායුතුය්.....නුමුත් ඩිග්‍රියක් නැතත් බුද්දිමත් අයෙකුට පුලුවන් යමක් නිස්පාදනය කරලා මුද.ල් හොයලා ජිවිතය ගෙනියමින් උගතුන්ටත් රැකියා දෙමින් ඉදිරියට යන්න එපමනය්
@dasunpremarathne4135
@dasunpremarathne4135 Жыл бұрын
හැමදාම වගේම අදත් විඩියෝ එක පට්ට අයියේ... 💙💙💙💙💪
@madhushikasewwandi7805
@madhushikasewwandi7805 Жыл бұрын
Thank you simplebooks 💙
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
100% True ✌️
@KALINDU01
@KALINDU01 Жыл бұрын
සුපිරි 😎❤️🔥👍
@noyelgunathilaka4021
@noyelgunathilaka4021 Жыл бұрын
Grate youtube chanel in srilanka Number =01
@akmalrafeek7804
@akmalrafeek7804 Жыл бұрын
Perfect video bro🔥
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
Great video 😊 No. 1
@t.nirmal1993
@t.nirmal1993 Жыл бұрын
Great video 🔥❤️ 🎉 Comment 2
@rumeshaniamarasinghe2289
@rumeshaniamarasinghe2289 Жыл бұрын
Please do Secret of billionaires!!🙏Thank you..🤗
@ccc-fx7cs
@ccc-fx7cs Жыл бұрын
Thank you very much putha.
@sihalacartoon
@sihalacartoon Жыл бұрын
Supiriyk😼❤️💯
@chanul4826
@chanul4826 Жыл бұрын
Bro Goldman sachs group eka gana case study ekak karanna puluwnda?❤💯
@madushan2.0
@madushan2.0 Жыл бұрын
Number 02 ❤️🔥
@dinumovieclips2634
@dinumovieclips2634 Жыл бұрын
No -2 🥰
@m.nimnasangeeth1200
@m.nimnasangeeth1200 Жыл бұрын
Good advice!
@malindugimhan3
@malindugimhan3 Жыл бұрын
charitha sir meka explain kraa..mathaka kattiya innawada🥰
@utopiahub
@utopiahub Жыл бұрын
💗💥well done bro
@relaxmindwithunivers
@relaxmindwithunivers Жыл бұрын
true story ayya thank u so much sharing us
@Hashankp
@Hashankp Жыл бұрын
No 02
@techmind6432
@techmind6432 Жыл бұрын
Number 02 Great video ✌️ 😍❤️
@DL12323
@DL12323 Жыл бұрын
Thank you 😊 Comment 1
@gaiya8093
@gaiya8093 Жыл бұрын
ලංකාවේ ඕක නෙමේ ප්‍රශ්නය. අද්‍යාපනය ලබාගෙන ඉහලට යන්න හුග කාලයක් යනවා. මගින් නතර වෙන අය එතකන් ගේමක් ගහනවා. 18 වෙද්දි උසස් අද්‍යාපනය අවසන් කරන්න පුලුවන් වෙන තරමේ වෙනස් කම් කරොත් හොදට ඉගෙන ගත්ත මනුස්සය ගහන ගේම හිතා ගන්න බැරි වෙයි 😌
@shanakamadusanka2785
@shanakamadusanka2785 Жыл бұрын
No : 2
@AshkaLakshan
@AshkaLakshan 8 ай бұрын
Very valuable video!
@m.nimnasangeeth1200
@m.nimnasangeeth1200 Жыл бұрын
Hello simplebook
@tharukasenem3089
@tharukasenem3089 Жыл бұрын
Thank you
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 Жыл бұрын
Very good explanation. Go ahead. ❤️❤️
@fight-or-flight6352
@fight-or-flight6352 Жыл бұрын
Great content ❤💪
@sahansameera5124
@sahansameera5124 Жыл бұрын
Thanks 👍👍😎😎
@shanS375
@shanS375 Жыл бұрын
6:23 simplebooks තමා ඉතින් ❤️
@roshanbhashitha5825
@roshanbhashitha5825 Жыл бұрын
Thank you for great content ❤
@chathunikachamali3213
@chathunikachamali3213 Жыл бұрын
Great job ❤️
@tharindukarunathilaka4075
@tharindukarunathilaka4075 Жыл бұрын
Great book summary ❤️ no 2
@hashihashi7770
@hashihashi7770 Жыл бұрын
මාරම වටිනවා 😇
@ButTechCompanyChannel
@ButTechCompanyChannel Жыл бұрын
2 yes
@martialarts119
@martialarts119 Жыл бұрын
Great book❤️
@GLADI_777
@GLADI_777 Жыл бұрын
Number 2
@ipringingprabashani6194
@ipringingprabashani6194 Жыл бұрын
Superb❤Aluth ekak enne koiweleda kiyala balan inne ...
@susithakumara3053
@susithakumara3053 Жыл бұрын
Simple book,I saw a difference between this video and your rich dad and poor dad.I watched that video after this video then I saw orange colour at beginning of the video ,seriously it is very interesting I felt better I know your colour blue but you used orange color with watch a book video as I think it is good I felt better is not it good that use orange color only with watch a book video.this is only my thought but I felt better this is only an idea
@gimhannuwanthara8330
@gimhannuwanthara8330 Жыл бұрын
Number 2❤️
@GBBro
@GBBro Жыл бұрын
SECRET OF MILLIONAIRE 😎
@Don-tj3pb
@Don-tj3pb Жыл бұрын
Thanks simple book 👍👍👍
@tharidugamage1009
@tharidugamage1009 Жыл бұрын
awesome..
@realanuja
@realanuja Жыл бұрын
1. measure what matters
@susithakumara3053
@susithakumara3053 Жыл бұрын
"Secret of the millionaire"if you can do it we are waiting
@ravianupa8543
@ravianupa8543 Жыл бұрын
Wow nice video ❤
@wathsalamadushani6587
@wathsalamadushani6587 Жыл бұрын
Number 1❤️
@g.m.d.priyangani1102
@g.m.d.priyangani1102 Жыл бұрын
Tax gana video ekk aiye ❤
@kosalaperera6676
@kosalaperera6676 Жыл бұрын
Thank you brothers ❤
@utopiahub
@utopiahub Жыл бұрын
mulin 1 & after 2
@cricketclub.264
@cricketclub.264 Жыл бұрын
❤❤❤❤
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
Ada video eka patta❤️
@ceynowa_coffee.
@ceynowa_coffee. Жыл бұрын
Very useful video
@nadunisenewirathne157
@nadunisenewirathne157 Жыл бұрын
Great video ..😌💜️
@chandeepaabhishek1074
@chandeepaabhishek1074 Жыл бұрын
2
@businesslife2745
@businesslife2745 Жыл бұрын
පුලුවන්නම් daly videos දන්න ඒ තරමටම ආසයී❤️
@herbsbyviraj
@herbsbyviraj Жыл бұрын
No 2
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 89 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 32 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН
The Untold Truth About Money: How to Build Wealth From Nothing.
17:26
INDIAN English Explained to a LONDONER
31:37
LetThemTalkTV
Рет қаралды 224 М.
How To Be Happy | The How Of Happiness Book Summary | Simplebooks
18:25
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 89 МЛН