Рет қаралды 4,784
🍵ඉතින් දැන් ඔයාටත් අපිට Buy Us a Coffee එකක් අරගෙන දෙන්න පුලුවන්!
codeku.tech/bu...
Kubernetes(K8s) කියන tool එක ඇයි ලෝකයට ආවේ කියන එක තමා අපේ පලවෙනි lesson එක. මේ video lesson එකේදී මම මුලිකවම
- ඇයි Kubernetes කියන tool එක අපි අතරට එන්න හේතු උන හේතුව
- ඇත්තටම containers වල manage කරන්න දෙයක් තියනවද, මොනවද manage කරන්න තියෙන්නේ containers වල
- Kubernets වගේ container orchestration tool එකකින් ඇත්තටම මොකක්ද කෙරෙන්නේ
කියන කරුණු කිහිපය මුලිකවම විස්තර කරනවා.
මුල ඉදන් අගටම බලන්න. Notes දාගන්න. ඔය කොටසේ අපැහැදිලි දෙයක්නම් තියෙන්න බෑ. තියනවනම් comment එකක් දාන්න.
මීලග lesson එක Internal Workings of Kubernetes(K8s Architecture).
like එකක් දාන්න හොදනම්👍. share කරන්න මේක වැදගත් වෙන අයට📢.
My Gear:
📸 Cannon R50 Mirrorless Camera
🔍 50mm Prime Lens
🎤 Boyalink Wireless Mic
🎚️ Yunteng Tripod
Follow me on Linkedin : / nimeshmhj
Official Website : nimesha.online
Follow official facebook page : web.facebook.c...
Other Videos that you might be interested:
DevOps - Cloud Native Architecture Core Pillars : • DevOps - Cloud Native ...
ලෝකේ තියෙන dream life style එක Digital Nomad | මන් Digital Nomad Life Style එකක් හදාගත්තේ කොහොමද ✈️🏔 : • ලෝකේ තියෙන dream life ...
2024 Content Plan එක | Kubernetes සහ DevOps/Cloud Engineering Career Path ගැන වෙනම playlist දෙකක්
: • 2024 Content Plan එක |...
CI /CD | Continuous Integration | හරියට කව්රුත් දැන් නැති Cont. Delivery & Deployment වෙනස මොකක්ද
: • CI /CD | Continuous In...
Financially stable වෙන හැටි | අලුත් income sources හදන හැටි | 4000$ monthly income එකකට යන විදිය
: • Financially stable වෙන...
#youtube #kubernetes #devops #cloud #cloudnative #aws #azure #playlist #softwareengineer #linux #srilanka #video #itindustry #srilanka