නරේන්ද්‍ර මෝදි 🇮🇳 මුහුදු පතුලේ සොයා ගිය ක්‍රිෂ්ණ ද්වාරකය| Why Narendra Modi visited Krishna Dwarka

  Рет қаралды 68,416

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Күн бұрын

Пікірлер: 184
@Sathan777-i8n
@Sathan777-i8n 2 ай бұрын
මේ විශ්වය ගැන අපි තාම 0.1% ක් වත් දන්නෑ එහෙම එකේ මේවගේ දේවල් ඇත්තටම වෙලා තියෙන්න පුලුවන් කිසිම දෙයක් මිත්‍යාවක් කියලා අතඇරලා දාන්න බෑ ..මගේ අදහස ඒක
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@Sathan777-i8n අනිවාර්යෙන් විශ්වය ගැන තියා මේ ලෝකය ගැනවත් තාම හරියට ගවේශනය කරලා නැ
@ආසිරි-ඳ4ධ
@ආසිරි-ඳ4ධ 3 ай бұрын
ඉන්දියාව කියන්නේ අධ්‍යාපනය.විද්‍යාව මෙන්ම අධ්‍යාත්මික ශක්තියටද එක වගේ සලකන රටක්..❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@ආසිරි-ඳ4ධ මතුපිටින් නම් එහෙම තමයි හැබැයි යටින් වෙන අරමුණු හා දේශපාලන න්‍යායපත්‍ර තියෙනවා
@NelumLanka
@NelumLanka 3 ай бұрын
මේ වගේ වටිනා වීඩියෝ දෙන ඔබට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට 🌞🙏🌞
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@NelumLanka 🙏❤️🕉️
@layanamila4098
@layanamila4098 3 ай бұрын
සියලු දේම අනිත්‍යයි..එසේය බුදුන් වහන්සේ දේශනා කලේ.ද්වාරකයටත් ඒ දේම වෙන්න ඇති.
@S.bandara-zp2rv
@S.bandara-zp2rv 3 ай бұрын
Video eka supiri🔥😱 මේ වගේ ඒවා තව ඕනේ😇 🕉🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@S.bandara-zp2rv ❤️🕉️🙏 ඉදිරියෙදි මේ වගේ තව විඩියෝස් ටිකක් දාන්න තියෙනවා
@wasantha-br3cb
@wasantha-br3cb 3 ай бұрын
කැලණියේ නයා පෙන්වනවා වාගේ වැඩක් 😀😃
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@wasantha-br3cb මෝදි කරන්නෙ නම් එහෙම වැඩක්. හැබැයි මෙතන පුරාවිද්‍යාත්මක වටිනාකම වෙනම ලෙවල් එකක්
@Lakee-421
@Lakee-421 3 ай бұрын
අපේ එකාල තියෙන ඒව පස් දමල වහනව.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@Lakee-421 ඕක වෙනම අරමුණක් තියෙන කුමන්ත්‍රණකාරි කණ්ඩායමක් ලංකාවෙ පුරාවිද්‍යාව ගැන ප්‍රචාරය කරන බොරු මත වලින් එකක්. ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අලුත් හෙලිකිරිම් කරන්න හා සංරක්ශන කටයුතු කරන්න අධිකව මහන්සි වෙනවා. නමුත් ඒවා යුටුයුබ් වල පතුරවන බොරු ඉතිහාස වලේ ප්‍රචාරය වෙන්නෙ නැ. ඒවා දන්නෙ ඒ ක්ශේත්‍රයේ ඉන්න පිරිස විතරයි
@Lakee-421
@Lakee-421 3 ай бұрын
අපොයි ඔව්.. සෑහෙන මහන්සි වෙනව.. සීගිරියෙන් මතු කර ගත්ත කාමර සංකීර්ණය වහල නිදන් හොරු පස් දමල වැහුව කියල පච පතුරවන පුරාවිද්‍යා මහත්වරු ඉන්න රටක්නෙ මේක..
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@Lakee-421 නිදන් හොරු පස් දමලා වැහුවා කියලා පුරාවිද්‍යාඥයො කියන් නැ. සීගිරි ගල උඩ පස් තමා වැඩියෙන් තිබුනෙ. ඔතන පස් දාලා තියෙන්නෙ ඔතනට වඩා වැදගත් කැණිම් කරපු තැන් වලින් අයින් කරපු පස්. අනික ඔය කාමර වල ඡායාරුප තියෙන්නෙත් පුරාවිද්‍යා ‍දෙපාර්තුමෙන්තුවෙ මිස ඒවා අල්ලන් පුරාවිද්‍යාවට අපහාස කරන ඊයෙ පෙරෙදා බිහිවුන යුටුයුබ් චැනල් වල නෙවෙයි. ඒවා එහෙම හොයාගන්න තියෙන්නෙ හොර වැඩ කරලා මුකුත් වහලා කරලා නැති නිසා. ඕක ගැන මහාචාර්ය රාජ් සෝමදේව විස්තර කරලා තියෙනවා @sunchare nuwans vlog එකේ. ඔය ඉතිහාසය විකෘති කරන ‍, බොරු ඉතිහාස මවන හැමොගෙම පොදු ජෝබ් එක තමයි ඇත්ත ඉතිහාසයට හා පුරාවිද්‍යාවට හා ඊට අදාල පුද්ගලයන්ට මඩ ගහන එක. මොකද මිනිස්සු ඇත්ත දැනගත්තම එයාලගෙ එදා වේල නැතිවෙනවා
@ShriyaDamayanthi
@ShriyaDamayanthi 3 ай бұрын
🇮🇳 ඉතාම වැදගත් මෙලෙස ඉන්දියන් ශාගරයේ ගිලි ඇති රාවනා පුරාවෘර්තය ද සොයා බලා කැනිම් කළ ඇත්නම් එහි වගතුග අසන්නටත් කාගෙත් කැමැත්ත 🙏🙏🙏🙏🙏🙏❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@ShriyaDamayanthi තොරතුරු ටිකක් තියෙනවා. ඒ ගැන වීඩියො එකක් පලකරන්නම්
@buddheeparandew529
@buddheeparandew529 3 ай бұрын
great 👍
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@buddheeparandew529 ❤️🕉️👍
@vinsantperera6866
@vinsantperera6866 3 ай бұрын
දවරකා ගිලුනේ පිටසක්වලයින් නිසයි 🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@vinsantperera6866 ඇයි එහෙම කියන්නෙ
@NuwangaHarshana
@NuwangaHarshana 3 ай бұрын
මහාභාරතය , රාමයණය ගැනත් හැකිනම් vedio එකක් කරන්න 🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@NuwangaHarshana ඒවා ගැන විඩියො කීපයක්ම ඉදිරියෙදි පලකරනවා
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 3 ай бұрын
ස්තුතියි 🌻
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@thusharakarunarathna3234 👍🕉️❤️
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
ඉන්දියාවෙ හින්දු රජවරු පූජකයො බෞද්ධයො මිලියන ගනනින් මරල ඉන්දියාවෙන් බුදුසසුන අතුගාල දාල.අදුරු අමුනුශයන්ට පූජ පවත්වන අධර්මයක් ව්‍යප්ත කලා.ලංකාවත් කලා නමුත් අසාර්තක උනා.බුදුන් පිටදුන් ශ්‍රී මහා බෝධිය කපල එතන ශිව පිලිමයක් ගැහු.පන්සල් කඩල කෝවිල් කරා.බෞද්ධයන් පහත් යැයි කුලවල කියල සම්මත කලා.බුදුහාමුදුරුවො ශිවගෙ අවතාරයක් කියල බුදුදහමට මිනිසුන් යොමුවීම වැලැක්වුවා බුදුදහම තියාගෙන මුන් තාම මේ අමුනුශය මිතයාව පස්සෙ යනවනෙ😢
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@RavindaAthauda මුලින්ම විඩියෝ එක බලන්න. මේ විඩියෝ එක පුරාවිද්‍යා ගවේශණයක් ගැන මිස දෙවියො ඇදහීමක් ගැන නෙවෙයි
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
@@KundaliniYogaSrilanka නෑ මන් වීඩියෝ එකට සහ ඔබේ අනුගමනය කර්න පිලිවෙතට මොනවත් කීවෙ නෑ. මේ බලි තොවිල්,අනවින කොඩිවින සහ අදුරු බලවේග අනුගමනය කරමින් ඉන්න නමට බෞද්ධයන් ගැන තමයි කීවෙ
@samanthapriyadarshani1183
@samanthapriyadarshani1183 3 ай бұрын
Moda Katha kiyanna epa.. Oya gon Katha kiyala budu dhahamata no da karanne obai.. Mulinma mithyawa kiyanne mokadda kiyala iganagena comment karanna
@malimalkanthi2710
@malimalkanthi2710 3 ай бұрын
😮
@SamanthaKMS
@SamanthaKMS 3 ай бұрын
බෞද්ධයන් million ගණනින් maruwe hindu රජවරු newai ඉන්දියාව aakramanaya කරපු muslim රජවරු .
@js3fy57
@js3fy57 3 ай бұрын
❤️හරේ ක්‍රිෂ්ණා😊🌼❤️❤️🌻☄️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@js3fy57හරි ඕම් 🙏🕉️❤️
@NelumLanka
@NelumLanka 3 ай бұрын
අනේ කොතරම් ආශ්චර්යක්ද මෙය දැකීම. මගේ ඉෂ්ඨ දෙවියන් වන මහා විශ්ණූ දෙවියන් වහන්සේ දිවැස් හෙලා ආශීර්වාද කරන සේක්වා..
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
​@@sahasdulmina4783ඉන්දියාවෙ හින්දු රජවරු පූජකයො බෞද්ධයො මිලියන ගනනින් මරල ඉන්දියාවෙන් බුදුසසුන අතුගාල දාල.අදුරු අමුනුශයන්ට පූජ පවත්වන අධර්මයක් ව්‍යප්ත කලා.ලංකාවත් කලා නමුත් අසාර්තක උනා.බුදුන් පිටදුන් ශ්‍රී මහා බෝධිය කපල එතන ශිව පිලිමයක් ගැහු.පන්සල් කඩල කෝවිල් කරා.බෞද්ධයන් පහත් යැයි කුලවල කියල සම්මත කලා. බුදුදහම තියාගෙන මුන් තාම මේ මිතයාව පස්සෙ යනවනෙ
@NelumLanka
@NelumLanka 3 ай бұрын
@@sahasdulmina4783 තෝ කාපිය කතා කරන්න දන්නේ නැති සක්කිලි ජාතිය
@NelumLanka
@NelumLanka 3 ай бұрын
@@sahasdulmina4783 හිගන ඉන්දියාව නෙවෙයි බොල ලෝකයේ දියුණුව කරා වේගයෙන් ගමන් කරමින් සිටින ප්‍රබල රටක්. මනුස්සයන්ට කතා කරන්න දන්නේ නැති සක්කිලි උබලා
@Silentkiller_777-t9i
@Silentkiller_777-t9i 3 ай бұрын
​@@sahasdulmina4783😂🤝🏻
@DarkHF亗
@DarkHF亗 3 ай бұрын
😅😅😅😂😂​@@sahasdulmina4783🥲🥲
@SubagaSudasingheSudasinge
@SubagaSudasingheSudasinge 3 ай бұрын
Kochchara atin hitiyath samahara ayata api hithana dewal therenne kohomada kochchara atin hitiyath api kararana dewal samahara ayata penne kohomada.pahada denna
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@SubagaSudasingheSudasinge මම ඒ ගැන සම්පුර්ණයෙන් විස්තර කරලා දාලා තියෙනවා මේ විඩියෝ එකේ: kzbin.info/www/bejne/bXnIYWNses55p7ssi=zo-F-rvmtdFpq3nb
@devindadakshinasri6245
@devindadakshinasri6245 3 ай бұрын
හින්දු සාගර මථනය හා සුමේරියන් ගිල්ගමෙශ්ගේ මහා ජලගැල්ම ( = පසුව, බයිබලයේ නෝවා සහ ජල ගැල්ම )
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@devindadakshinasri6245 ගිල්ගාමේශ් එකටයි නෝවා ජලගැල්මටයි සමාන වෙන්නෙ සාගර මන්ථනය නෙවෙයි මනු රජුගෙ කාලෙ වුන ජල ගැලිමක් සාගර මන්ථනය වෙනම එකක්
@devindadakshinasri6245
@devindadakshinasri6245 3 ай бұрын
@@KundaliniYogaSrilanka සමාන , අදහස් තුනක්. = ලකුණ, සුමේරියන් කතාවට පමණි
@PasinduRanawaka-f4p
@PasinduRanawaka-f4p 3 ай бұрын
මේ පාර මාලිමාවට ❤🧭
@dineshbuddhika9036
@dineshbuddhika9036 3 ай бұрын
❤️🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏💐
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@dineshbuddhika9036 👍🕉️❤️
@SamanthikaWarnakulasuriya-s9g
@SamanthikaWarnakulasuriya-s9g 3 ай бұрын
Hoda.deyak.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@SamanthikaWarnakulasuriya-s9g ස්තුතියි 🕉️❤️🕉️
@mrunknown7882
@mrunknown7882 3 ай бұрын
❤️🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@mrunknown7882🕉️❤️❤️
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
Me thorathuru ithavadagath.obatasthuthi
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@p.asrangith1570 ❤️🕉️❤️
@සප්තරිශි
@සප්තරිශි 3 ай бұрын
මට ඔබ තුමාගෙන් දැන ගන්න පුළුවන් ද අපි දෙවියන් ට අපේ ගිය ආත්ම වල කරපු දාන ශිල භාවනා පිංකම්පිං ඇතුළුව මේ ආත්ම යේ කරපු පිං අනුමෝදන් කිරීම මඟින් අපේ එම පින් ක්ෂය වෙනවද. අපිට හොඳ කාළයක් ආවම ඒ පින් ඵල දෙනව අඩු ද පින් ක්ෂය වීම නිසා. ඔබ තුමා ගෙන් පිළිතුර ක් බලාපොරොත්තු වෙනවා 🙏 🙏 🙏 🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@සප්තරිශි පින දැක බලා සතුටු ⁣විමෙන් අනුමෝදම් වෙනවානම් පින ක්ශය වෙන් නැ. ⁣පිනේ ශක්තිය ගන්නවානම් පොඩ්ඩක් ක්ශය වෙනවා. හැබැයි ඒ අඩුවිමෙන් පින් පල නොදි තියෙන්න තරම් අඩුවෙන් නැ. අනික එහෙම පින ගත්තම දෙවියො ඊට ප්‍රතිඋපකාරයක් කරනවා. අනික දෙවියන්ට පින් දුන්නම දෙවියන්ගෙ දිව්‍ය ආයුශ වර්ණ සැප බල වැඩිවෙන එකෙන් තමන්ට පිනක් වෙනවා. දෙවියන්ට අනුමෝදම් කරන්න කලින් තමන්ට අවශ්‍ය ප්‍රාර්ථනා කරලා ඉන්න. එතකොට ගැටළුවක් නැ
@සප්තරිශි
@සප්තරිශි 3 ай бұрын
@@KundaliniYogaSrilanka ගොඩක් පින් ඔබතුමාට දැනුවත් කිරීම ට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@chamindaprasad
@chamindaprasad 3 ай бұрын
❤❤❤​@@KundaliniYogaSrilanka
@oshadamihiraj
@oshadamihiraj 3 ай бұрын
බුදු දහමෙ හැටියට දෙවියන්ට පිං ගන්න බෑ අපි දෙවියන්ට පිං දෙන්නෙ ඔවුන් සතුටු කර ඇල්ම බැල්ම ලගා කරගන්න
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@oshadamihiraj දෙවියන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් පිං ගන්න පුලුවන් ක්‍රමය දන්නවා නම්. බුදුදහමට අනුව දෙවියන්ට පිංගන්න බෑ කියන එක මොන බුද්ධ දේශනා වලට අනුවද කියන්නෙ?
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
😂 මෝදි කරයා දන්නවා තමන්ගේ රටේ මිනිස්සු බහුතරය එලහරක් ටිකක් කියලා අන්න ඒක නිසා ඕවා කරලා චන්ද කඩාගන්න බලන්නෙ මෝදීයා හැබැයි ඌ උගේ රටට උපරිමෙන්ම සේවය කරනවා අපේ උන් වගේ නෙමේ හැබැයි😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@bossexperiment6398 ඔව් මෝදි මෙතන කරන්නෙ නාටකයක් වෙන්න ඉඩ වැඩියි. හැබැයි මෙතන සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක වටිනාකම හා සත්‍යතාව වෙනම වටිනා පැත්තක්.
@Family.Srilanka
@Family.Srilanka 3 ай бұрын
Like this
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@Family.Srilanka ❤️🕉️❤️
@Hashas4343
@Hashas4343 3 ай бұрын
මෙහේ වගේම තමා එහේ පොරත් 😂😂😂😂 ලොකුවට ඉගනගත්තු පොරක් නෙමෙයිනෙ 😂😂😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@Hashas4343 දේශපාලකයො කොහෙත් එකයි
@RanjanDeSilva-t6j
@RanjanDeSilva-t6j 3 ай бұрын
මෙහේ පොර ඉගෙන ගෙන වැඩියි බං.අපිට ඉන්න පොර බුදු පියානන්ටත් අභියෝග කරන පොරක්.
@manjulaperera3442
@manjulaperera3442 3 ай бұрын
😅😂
@малинкидом
@малинкидом 3 ай бұрын
ඉන්දියාවෙයි ලංකාවෙයි තමයි මේ වගේ අය ඉන්නෙ ජනාධිපති වුවත් එවැනි දේවල් අතහරින්නෙ නෑ
@damithprasanna2816
@damithprasanna2816 3 ай бұрын
Uba igena gatta ekani dn kiypnko meka mehema nowei boruwak kiynna uba gawa tyna thoraturu.uba maha igena gattu ekani.
@LahiruRandikaDetails
@LahiruRandikaDetails 3 ай бұрын
ඉන්දියාව එයාලගෙ ආධ්‍යාත්මික ශක්තිය ඉස්සරහට ගේනව, ලංකාවෙ අධ්‍යාත්මික ශක්තිය යට කරනව එයාල ඒ අතරෙම
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@LahiruRandikaDetails ඇයි ඉන්දියාව මොනවද කරන්නෙ ලංකාවෙ ආධ්‍යාත්මික ශක්තිය යට කරන්න?
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 3 ай бұрын
මේ රාවණා රජුගේ කාලෙ තිබුන නගරයක් වෙන්න බරිද...
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@c.sanjeewanot.me0007 රාමායනයෙ කාලය අවුරුදු 15000කට විතර කලින් කාලයක්. ⁣ මෙ ද්වාරකය ගැන ලිඛිත සාක්ශි හා මුහුදු ජල මට්ටම් වෙනස් විම් සාධක අවුරැදු 5025 ට අයිති වෙන්නෙ මේ වගේ රටෙ ලොකෙ ඔක්කොම විශේෂ තැන් රාවණාගෙ කියලා බොරු පතුරවන්නෙ රාවන බිස්නස් කරන අය. මේවා ගැන කිසිම අධ්‍යනයක් කරලා නෙවෙයි
@Djs-t6f
@Djs-t6f 2 ай бұрын
​@@KundaliniYogaSrilankaරාමායනය කාලය අවුරුදු 7000 ක් විතර
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@Djs-t6f නෑ රාමායනය සිද්දවෙන්නෙ ත්‍රේත යුගයෙ. අවු⁣රුදු 7000 කට කලින් තිබුනෙ ද්වාපර යුගය
@Djs-t6f
@Djs-t6f 2 ай бұрын
@@KundaliniYogaSrilanka කියන්න හදන්නේ මොකක්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@Djs-t6f රාමායනය සිද්දවුනෙ 7000කට කලින් නෙවෙයි අවුරුදු 15000කට විතර කලින්
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 3 ай бұрын
උන්දැ වදින්න ගිය ඔය දේවාලය කවුද හැදුවේ හොයන්නාට සම්බවෙි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@laksiriekanayakalaksirieka8501 හදපු කෙනා ගැනත් විඩියො එකේ විස්තර කරලා තියෙනවා
@subodhalokupitiya715
@subodhalokupitiya715 3 ай бұрын
විශ්වකර්ම යනු රාවණාගේ බිරිද වූ මන්දෝදරී දේවිගේ පියා. මය නැතහොත් මායදානවයි. සිගිරිය හා දඩුමොනරය හදන්නේ ඔහු.
@Kavi_Malshan
@Kavi_Malshan 3 ай бұрын
මුහුදු පතුල යටම සමාදානෙන් සැතපුනානම්‍ කොහොමද 😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@Kavi_Malshan 😄
@harshananandima6988
@harshananandima6988 3 ай бұрын
ඔබතුමාට පරකාය ප්‍රවේශය ගැන ලිපියක් හරි, youtube video එකක් හරි ගේන්න පුලුවන් ද?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@harshananandima6988 ඒ ගැනත් ඉදිරියෙදි විඩියො එකක් පලකරනවා කරන ක්‍රමත් එක්කම
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 3 ай бұрын
💐💐💓💓👍
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@priyadarshanisilva1617 ❤️🕉️❤️
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 3 ай бұрын
මෝඩයි
@Djs-t6f
@Djs-t6f 2 ай бұрын
ඉන්දියාව කියන්න මිත්‍රයා දෘශ්ටියෙන් පිරිච්ච් රටක් මේවා වශ්වාස කරන්න බෑ. 😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@Djs-t6f මිත්‍යා දෘශ්ටිය වෙනයි. පුරාවිද්‍යා සාක්ශි වෙනයි. මේ විඩියො එකේ කතා කරලා තියෙන පුරාවිද්‍යා සාක්ශි සනාත කරලා තියෙන්නෙ ලොකයේ පිලිගන්න විද්‍යාත්මක ක්‍රම වලට මිසක් අන්ධ විශ්වාසෙන් නෙවෙයි
@arunasadaruwan9971
@arunasadaruwan9971 3 ай бұрын
වෙලාවට ඉන්දියාවේ ජෙප්පො නැත්තෙ
@chamararodrigo777
@chamararodrigo777 3 ай бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත ! බුදුරජාණන් වහන්සේ කොස් ගහකට පිටදී හිටියා නම් කොස් කන්නත් වෙන්නෙ නෑ කිව්ව වගේ නැත්නම් කියයි ඕකේ මුහුදේ මාලුවෙක්වත් නැති තැනක් කියලා 😂😂
@upulshantha4524
@upulshantha4524 3 ай бұрын
ජෙප්පො එහෙ හිටියත් මම හිතන්නෙ නෑ මුකුත් වෙය් කියල.මොකද උන්ගෙ බද්ධ වය්රය තියෙන්නෙ බුදු දහම සමඟ පමනය්.
@matheeshaminsara
@matheeshaminsara 3 ай бұрын
mewa me krishnane magulak nweme. minissu hadapu architectural things
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@matheeshaminsara වීඩියො එකේදි ක්‍රිශ්ණට අදාල කතාවත් පැහැදිලි කරනවා පුරාවිද්‍යාවට අදාල හෙලිකිරීමත් පැහැදිලි කරනවා
@yasinthamadusanka4130
@yasinthamadusanka4130 3 ай бұрын
මෙ එතකුට මිනිසුන්ගෙ ගෙවල්.කොහොමද තිබිලා තියෙන්නෙ එවා පිදුරු වහාපු ගෙවල් ද තිබුනෙ අපෙ රටෙනම් එහෙමනෙ රජ මලිගා තිබුනාට ලස්සනට තිබුනාට රජ කලෙ සමානය ජනයා ඉදලා තියෙන්නෙ පැල්පත් නිවස වල දත් උන්ට වහාල්.කම් කරන්න උනා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@yasinthamadusanka4130 සාමාන්‍ය මිනිස්සුත් මාලිගා වල ජිවත් වුනා කියලා ලේඛන වල සදහන් වෙන්නෙ. නමුත් නිවාස වලට අදාල පුරාවිද්‍යා සොයාගැනිම් තාම කරලා නැ. දැනුත් කැනිම් ටිකක් සිදුවෙනවා. පිදුරු වහපු ගෙවල් කියලා සදහනක් හෝ පුරාවිද්‍යා සාක්ශියක් ලැබිලා නැ
@patthree
@patthree 3 ай бұрын
අපේ සතුරන් කංසා කියන්නේ අපේ රජ කෙනෙක් හැම වෙලේම කපටි කමින් අපේ දේ විනාශ කරා ඊට පස්සේ බොරු ගොතලා පල කරා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@patthree කංසා කියන්නෙ ලංකාවෙ හිටපු කෙනෙක් කියලා ඔයාද කියන්නෙ නැත්තන් වෙන කෙනෙක් කියපු එකක් අහලද ඔයා කියන්නෙ
@Chirsone
@Chirsone 3 ай бұрын
@@KundaliniYogaSrilanka දැන් ඔයා ඔය කියන දේවල් වෙන resources වලින් හොයලා බලලා ගත්ත දේවල් නේද ඔයා හොයාගත්ත දේවල් නෙමෙයි නේ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@Chirsone ලෝකෙ තියෙන ඔක්කොම දැනුම එක මනුස්සයෙක් හොයාගත්ත ඒවා නෙවෙයි වෙන මිනිස්සු දහස් ගානක් හොයාගත්ත ඒවා. එහෙම හරි ක්‍රමවේදයකට හොයාගත්ත ඒවා සමාජගත නොකර ඔක්කොම දැනුම තමන් හොයාගත්තා වගේ බොරු සමාජගත කරන්නෙ ලොක බොරු පතුරවන රාවන ඉතිහාසකරුවො විතරයි
@Chirsone
@Chirsone 3 ай бұрын
@@KundaliniYogaSrilanka yo kid this thing has gone too far, I need you to move on, OK? do not bitching like this anymore. Im freaking tried of hearing your excuses and explanations man. I'm not gonna argue with you again cuz I'm wise enough to avoid people like you. Have great one then
@meegodagenk2614
@meegodagenk2614 3 ай бұрын
ඔවා ඵලක් වත් ඉන්දියාට අයිති දේවල් නේවේයි ලංකාවට අයිති දේවල්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@meegodagenk2614 ඕක ඔයාම කියන දෙයක්ද නැත්තන් වෙන කෙනෙක් කියපු එකක් අහලා කියන දෙයක්ද
@buddheeparandew529
@buddheeparandew529 3 ай бұрын
කුන්ඩලිනිය තෙවැනි ඇස විවර කරගෙන පසුව භාවනා කරලා ධ්‍යාන අභිඥා ලබා ගන්නත් පුලුවන් නේ කැමති විදියට කරන්න පුලුවන් නේ ?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@buddheeparandew529 පුලුවන්. මුලින් කරන්න ඕනි ⁣ධ්‍යාන ලැබිමමයි කියලා දෙයක් නැ
@buddheeparandew529
@buddheeparandew529 3 ай бұрын
Thanks for the reply
@Sandarurandhaya
@Sandarurandhaya 3 ай бұрын
​@@KundaliniYogaSrilanka ඔයාට තියෙන්නේ මොන ධ්‍යානයක්ද? 🤒
@ngbrow
@ngbrow 3 ай бұрын
කට්ටඩියෙක් මෝදිය නිදන් හොයන්න ගිහින් 😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@ngbrow මේක හැබැයි මාධ්‍ය එක්ක ගිය ගමනක්
@ngbrow
@ngbrow 3 ай бұрын
@@KundaliniYogaSrilanka Mmm 😝
@nimeshkanishka9409
@nimeshkanishka9409 3 ай бұрын
Eyanam wandanaamana karanawa arun paw😂😂😂
@UpulwaththaWaththa
@UpulwaththaWaththa 3 ай бұрын
Nodaking
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@UpulwaththaWaththa ඇයි?
@a.r.paththanayaka975
@a.r.paththanayaka975 3 ай бұрын
Kauda mewa kiyanne kamsada meka kalee. Thopila mahaaa modayo yakooo
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@a.r.paththanayaka975 ඇයි
@RAVANA724
@RAVANA724 3 ай бұрын
😂😂😂😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@RAVANA724 ඇයි
@RAVANA724
@RAVANA724 3 ай бұрын
@@KundaliniYogaSrilanka රටෙන් 40% කන්න බොන්න වත් නැතිව හිගා කනවා. ඒතකොට මේවා හොදද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@RAVANA724 මොන රටේද
@prasannawarna325
@prasannawarna325 3 ай бұрын
Oya kiyana wishma karma ehema dan nadda me loke. Boru danda epa bn
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@prasannawarna325 ද්වාරකය ගැන කියද්දිත් මිනිස්සු ඉස්සර කිව්වෙ "බොරු දාන්න එපා බන්" කියලා තමයි. දැන් ඒක සනාත වෙන පුරාවිද්‍යා සාක්ශිත් ලැබිලා තියෙනවා. විශ්වකර්ම ගැන මම දාලා තියෙන්නෙ වෛදික ග්‍රන්ථ වල තියෙන කතාවට අදාල දේවල්. ඒක ඔහේ බනිස් ගිලිනවා වගේ ඔළුවට දාගත්තොත් ඔළුවෙන් අහන්නෙ ඔය වගේ ගැටළු. ඒකම බුද්ධිමත්ව විශ්ලේෂනය කරලා ඔළුවට දාගත්තොත් ඔයිට වඩා බුද්ධිමත් ප්‍රශ්න ඇතිවෙයි
@amilashirantha8004
@amilashirantha8004 3 ай бұрын
හින්දු මිත්‍යාදෘශ්ඨිකයෝ 😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@amilashirantha8004 මොකක්ද මෙතන මිත්‍යා දෘශ්ඨිය?
@amilashirantha8004
@amilashirantha8004 3 ай бұрын
@@KundaliniYogaSrilanka "Krishna"
@amilashirantha8004
@amilashirantha8004 3 ай бұрын
@@KundaliniYogaSrilanka "හින්දු විශ්වාස"
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@amilashirantha8004 ඉතින් මොකක්ද මේ විඩියො එකේ තියෙන මිත්‍යා දෘශ්ඨිය? ක්‍රිශ්නා ගැන හින්දු ඉගැන්විම් ගැන ඇහුන ගමන් මිත්‍යා දෘශ්ඨි ගගා කියවනවා නම් තමන්ගෙ මනසෙයි අවුල තියෙන්නෙ
@Chirsone
@Chirsone 3 ай бұрын
@@KundaliniYogaSrilanka MITHYA DUSHTIYA ADUNA ANNA BARI EKATH MITHYA DUSHTIYAK
@chathuraudayangana8509
@chathuraudayangana8509 3 ай бұрын
😂😂😂😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@chathuraudayangana8509 ඇයි
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 139 МЛН
কে এই চিন্ময় কৃষ্ণ দাস ?
8:37
Ki Keno Kivabe
Рет қаралды 762 М.
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
The Most Mysterious Mountain in The World | Mount Kailash | Harry Sahota
16:16