Why Windows is FREE ? - නොමිලේ දෙන්නේ ඇයි ?

  Рет қаралды 27,416

SL Geek

SL Geek

Күн бұрын

Why windows 10 is free ? Lets discuss.
_________________________________________
Contact Me
pasindu@slgeek.org
_________________________________________
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
_________________________________________
Official Website -
_________________________________________
Shop for your favoirite tech gadgets.
Rs.100 OFF COUPON - SLGEEK
SL Geek Store - www.slgeek.store/
_________________________________________

Пікірлер: 194
@SIKKAPRODUCTIONS
@SIKKAPRODUCTIONS 4 жыл бұрын
10 Pro තමයි මාත් use කරන්නේ.. ඒත් මෙහෙම සීන් එකක් තියේ...10 වල අව්ල් නෑ කිවුවට නැත්තෙමත් නැහැ.. පොඩි ඩැමේජ් එකක් උනත් blue screen error එක එනවා.. මොනවා කරලවත් හදන්න බෑ හැදුවත් සාර්තක නෑ අලුතෙන් වින්ඩෝස් ගහන්නම ඕන.. පේලක් වෙලාවට drives සීනුත් වෙනවා.. හැබැයි දැනට තියෙන හොදම එක windows 10 ම තමයි.. gaming වලට සුපිරිම එක..😎 ඒත් අව්ල් ත් තියේ...
@yomalkahawala7821
@yomalkahawala7821 4 жыл бұрын
windows 10 සල්ලි වලට විතරක් ගන්න තිබ්බානම් අපි තාමත් windows 7 😂😂🤣😉
@sajithlanka5006
@sajithlanka5006 4 жыл бұрын
windows free ගන්නෙ කොහොමද කියලා video එකක් 🙏😃
@asithainduwara7190
@asithainduwara7190 4 жыл бұрын
billgates කියන්නේ කවදත් සාදරනෙන් සල්ලි හම්බ කරපු මනුස්සයෙක් .එහෙම එකේ windows 10 free දුන්න එක ගොඩක් හොඳයි
@weligamagerasanjalie4796
@weligamagerasanjalie4796 4 жыл бұрын
අයියේ A/L I.C.T online class කරන්න පුලුවන්ද?
@srilanka9570
@srilanka9570 4 жыл бұрын
Ips display,Amoled display,Supper amoled display ගැන වීඩියෝ එකක් ඕනේ
@sadunchamara8247
@sadunchamara8247 4 жыл бұрын
මාවත් සබ් කරන්න ❤
@govinduharshana3292
@govinduharshana3292 3 жыл бұрын
Thanks Microsoft. Thanks SL Geek.❤😀👍
@geethfashionlk
@geethfashionlk 4 жыл бұрын
යාලුවනේ මට 2.5k තව220ක් වගේ තමයි අඩු පුලුවන්නම් මාව සබ් කරන්න nonstop song අහන්නත් පුලුවන් මාව සබ් කර ගෙන යන්න මේක අහින්සක ඉල්ලීමක්
@shutterhouse1889
@shutterhouse1889 4 жыл бұрын
Onna kara mawath karanna
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
හොඳ විස්තරයක් ....
@deshanperera4724
@deshanperera4724 4 жыл бұрын
Super Sl Geek Ayye❤👏👏🖒
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
මගේ Lenovo ideapad 100 එකට දාන්න පුළුවන් Windows 10 යි Windows 8.1 විතරයි මෙිකට හේතුව මොකක් ද මචන් ලා 😊
@VSedition
@VSedition 4 жыл бұрын
උදේ පාන්දර...තැන්කූ geek❤
@mrkiller8873
@mrkiller8873 4 жыл бұрын
Hamoma mage channel eka paththata awilla bell ekath Gahalama yamuuuu. Ah thanx video ekata
@gamingtharuwa4330
@gamingtharuwa4330 3 жыл бұрын
microsoft එකෙන් free ගන්න වින්ඩෝව්ස්10 එකයි buy කරලා ගන්න වින්ඩෝව්ස් 10 එකයි අතරෙ මොනාහරි වෙනසක් තියෙද?
@tinytoys31
@tinytoys31 4 ай бұрын
But karath watermark na
@naadatvreview6516
@naadatvreview6516 4 жыл бұрын
හොදම comment එක දාලා ඔබත් Rs. 100 ka Reload එකක් දිනා ගන්න කැමති ද .. ... එහෙනම් කරන්න තියෙන්නේ මගේ channel එක subscribers කරලා වීඩියෝ එකකට ඔයා කැමති ලස්සනයි comment එකක් දාන්න විතරයි ....
@sllionking4840
@sllionking4840 2 жыл бұрын
මමත් windows 10 දාගත්තා නමුත් games එහෙම දානකොට Dll not found කියලා එනවා හැබැයි Dll miising කියලා නෙවෙයි එන්නේ
@janukasilva9079
@janukasilva9079 3 жыл бұрын
Thank you bro. danne nathi dewal kiyala denawata
@sahanc.3821
@sahanc.3821 4 жыл бұрын
Oya danna hamadema kiyala dunnata thnkuu..
@mohamedareeb8803
@mohamedareeb8803 4 жыл бұрын
SL Greek it was an informative video. Thank you
@milanrabel5941
@milanrabel5941 4 жыл бұрын
"Your service agreement made clear" what is this email, Microsoft confirmed this legit message.
@SethumM
@SethumM 4 жыл бұрын
@@TechUniverse_ gg
@manjushanishanthi5451
@manjushanishanthi5451 4 жыл бұрын
Pasindhu අයියේ thumbnail එක පට්ට
@dilshanmanduwantha2642
@dilshanmanduwantha2642 4 жыл бұрын
Niyanai pasindu aiye
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
අනෙ යාලුවනෙ පුලුවන්නම් උදවක් කරගෙන මාවත් පුලුවන්නම් ගොඩදාන්න 🙏😔 සබ් 3K ගන්න තව අඩු 🧡90🧡 විතරයි පුලුවන්නම් උදවක් කරන්න මවාත් ගොඩ දන්න 🙏 බුදු සරනයි හැමොටම මාව සබ් කරන නොකරන හැමොටම 😞|[6]|අඩු
@rangikaweerasekara575
@rangikaweerasekara575 3 жыл бұрын
Ayye your studio is very creative
@Xnawod
@Xnawod 4 жыл бұрын
ඕක download කරන්නේ කොහෙන් ද?
@amuthuweda8340
@amuthuweda8340 4 жыл бұрын
සුබ උදෑසනක් .නියමයි එල .
@amuthuweda8340
@amuthuweda8340 4 жыл бұрын
@@TechUniverse_ ඔයාට සපෝර්ට් කරල තියෙන්නෙ සහෝ .
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
උදේ පාන්දරම 😍 ආදරේයි මචන් 😀😍😊😊
@vinukasandaru7350
@vinukasandaru7350 4 жыл бұрын
නෙට් එකේ හොයල බලන්න free life time retail win key තියෙනවා එක සැරේ users ලා 800 විතර ගහන්න පුලුවන් එක key එහෙකින්
@YasiruD
@YasiruD 4 жыл бұрын
අප්ඩේට් එනවද🙄
@vinukasandaru7350
@vinukasandaru7350 4 жыл бұрын
@@YasiruD ඔව් ඔව් ඔක්කොම වැඩ permanently activated
@YasiruD
@YasiruD 4 жыл бұрын
@@vinukasandaru7350 අඩෝ සිරාවට ❤🙂
@Sandamina_Fernando
@Sandamina_Fernando 4 жыл бұрын
නියම video එකක්
@cooltech6753
@cooltech6753 3 жыл бұрын
ඒකනම් ගොඩක් වටින එකක්
@-shadow-6550
@-shadow-6550 4 жыл бұрын
Mamath thama use karanne win 7, 10 ekath thiynwa, kohoma unth godakma loku prisak athara giye windows 7 neda...😘😋🖐🏻
@dineshlamahewa3744
@dineshlamahewa3744 4 жыл бұрын
කලින් windows 7 or 8 windows genuine තිබ්බනම් windows 10 active කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන්. මම කරා. තව දෙයක්, ඔය windows 10 active නොකර පාවිච්චි කරනවනම් windows in not active කියන water mark එකට අමතරව desktop personalize කරන්නත් බෑ නේද? (මම දන්න විදියට)
@FocusGTOfficial
@FocusGTOfficial 4 жыл бұрын
අය්යේ , Game Devolope කර්න එක ගැන Video එකක් දෙන්න, Motivation එකක් වගේ
@LankanShop
@LankanShop 4 жыл бұрын
Video එක හොදයි... ජය වේවා...
@thanujaweerakoon.2122
@thanujaweerakoon.2122 4 жыл бұрын
Informative and interesting
@fayazfyp
@fayazfyp 4 жыл бұрын
Good topic. Good explanation
@frontx1673
@frontx1673 4 жыл бұрын
xiaomi redmi 9c phone එක ගැන video එකක් දාන්නකෝ
@kulahmed81
@kulahmed81 4 жыл бұрын
මමත් දාලා මාස දෙකක් වෙනවා අවුලක් නැතුව වැඩ
@tno6704
@tno6704 4 жыл бұрын
😊😊😊
@geniusgsn43980
@geniusgsn43980 4 жыл бұрын
අයියේ windows 11 කියලා එකක් එන්නේ නැද්ද?
@mrnuwa8416
@mrnuwa8416 4 жыл бұрын
Night time ekenma download kara ada.thanks
@shenalmanishkaphotography
@shenalmanishkaphotography 4 жыл бұрын
යාලුවනෙ travel කරන්න කැමති අය අලුත් තැන් දකින්න කැමති අය මේ පැත්තට එන්න.
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
හරි.ඔයා tech පැත්ත බලන්න කැමති නම් එන්න මගෙ channel එකට.
@VDBro
@VDBro 4 жыл бұрын
Nice Explanation!!!!
@supunsenarathna7025
@supunsenarathna7025 4 жыл бұрын
Microsoft official account aken windows 10 download karala aka lap akata dagena eeta passe crack akakin activate karanna baida?
@SLagri
@SLagri 4 жыл бұрын
Thank you!
@NodutuAdaviya
@NodutuAdaviya 4 жыл бұрын
man nam crack ekak dala tiyanne
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
Windows 10 වලට රැමි එකෙන් 2gb යනවා නේද i3 4gb ram එකක් තියෙන lap එකක ට windows 10 දැමිමොත් ඉතුරැ වෙන්නේ 2gb නේද මම Windows 8.1 දාගෙන ඉන්නේ 😀
@dracoraizor7997
@dracoraizor7997 4 жыл бұрын
Man dual core 2GB ekaka use karanne , win 8.1 - 10 maru una patta optimize, ube spec walata niyamata wada
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
@@dracoraizor7997 ☝
@naadatvreview6516
@naadatvreview6516 4 жыл бұрын
110 වෙනි ලයික් එක මගේ න්
@irusharuwan
@irusharuwan 4 жыл бұрын
Microsoft Office nadda thama
@podipriya9291
@podipriya9291 4 жыл бұрын
Thanx bro good luck ❤️❤️❤️👍
@techpluslk869
@techpluslk869 4 жыл бұрын
උදේ පාන්දරම දාලා...
@nethsarawave
@nethsarawave 4 жыл бұрын
ඇත්ත නේන්නං.....
@ZMRoshan95
@ZMRoshan95 4 жыл бұрын
Hello my dear friend super video very good thank you so much
@lahirunediriweera
@lahirunediriweera 4 жыл бұрын
Windows free activate kara ganna krmyk nadda?
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 4 жыл бұрын
අය්‍ යේ මට කියනවා ද KAli Linux compertble වෙන සාමන්‍ය wifi adafter එකක් කීයද,ගන්නේ කොහොමද කියලා
@mrkiller8873
@mrkiller8873 4 жыл бұрын
Aiye mashin ekk hadannak pc ekk pattama ekk
@adheeshafernando5731
@adheeshafernando5731 4 жыл бұрын
Aiyye free danne windows 10 pro ekada?
@rashmithagimhan3042
@rashmithagimhan3042 4 жыл бұрын
Crack karapu win.10 ekak thiyenne, ekata oka daganna puluwanda
@dadallageavantha7390
@dadallageavantha7390 3 жыл бұрын
windows 11 kiyala software ekak thiyenavada
@YasiruD
@YasiruD 4 жыл бұрын
දන්න කෙනෙක් කියන්න ඇක්ටිවු නොකර හිටියම අප්ඩේට් එනවද කියලා 🙄
@pragunachandrasekara8922
@pragunachandrasekara8922 4 жыл бұрын
Na
@SDOfficialSLn
@SDOfficialSLn 4 жыл бұрын
Enawa. Iyet awa mata
@mrkiller8873
@mrkiller8873 4 жыл бұрын
Windows 11 thiyanawa bb
@janithnuwan666
@janithnuwan666 4 жыл бұрын
Meka free dena eka nawaththanna kalin pen ekakata download karala thiyagaththoth narakada ?
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 4 жыл бұрын
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි
@jaaak4322
@jaaak4322 4 жыл бұрын
1st View & Comment & Like SL GEEK
@dinukasandeepa
@dinukasandeepa 4 жыл бұрын
අඩේ මන් අවුරුදු 2 කට විතර කලිනුත් Windows 10 Download කලානෙ microsoft Site එකෙන්....මට විතරද ඉස්සර එහෙම දීලා තියෙන්නෙ 😂💔
@heshankuragama9497
@heshankuragama9497 4 жыл бұрын
නැ බන් මම අවුරුදු 5 කට විතර කලින් download කරා 😂 හැබැයි දාගන්න ගිහින් අනාගත්ත😂
@dadallageavantha7390
@dadallageavantha7390 3 жыл бұрын
Thank you so much
@thejakagammanpila
@thejakagammanpila 4 жыл бұрын
Ayye oya vedio eka patan gaddhi games kiyala demmata oya wediya games gena review denne ne.Ehema hithena aya ko
@rmdhanuji1248
@rmdhanuji1248 4 жыл бұрын
Aiye mama cartoon dala youtube channel ekak karanawa.mata ekata chuttai chutti wage cartoon aragena youtube ekata upload karanna puluwan app ekak kiyannako..eka mata loku udauwak
@thanujaweerakoon.2122
@thanujaweerakoon.2122 4 жыл бұрын
ela video eka 👌
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
මගේ විඩියොත් බලන්න බලලා හිනාවෙන්න 😜
@prabodkalpitha7015
@prabodkalpitha7015 4 жыл бұрын
wow superb sl geek aiye...
@gamingmaliya1234
@gamingmaliya1234 4 жыл бұрын
Patta
@manjushanishanthi5451
@manjushanishanthi5451 4 жыл бұрын
1:59 windows හුටපටය😂
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
Good information bro
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
Nomile dena hindawath kiyala windows 10 ganne nathi api wage unuth innawanee....😂😂😂😂ekai awula
@niko73839
@niko73839 4 жыл бұрын
පට්ට❤
@niko73839
@niko73839 4 жыл бұрын
@@TechUniverse_ කරා මගෙත් කරාන්
@kalanadesilva796
@kalanadesilva796 4 жыл бұрын
Windows10 pavichchi karana un ko
@hasithalakshan5982
@hasithalakshan5982 4 жыл бұрын
hamoma 1st une kohomd bn?😅😅😅
@thanujaweerakoon.2122
@thanujaweerakoon.2122 4 жыл бұрын
Matath mulinma pennuwe no views kiyala
@MOHAMMED_FAJR
@MOHAMMED_FAJR 4 жыл бұрын
Realme phone review ooone ayyee🙏
@nimeshbro8951
@nimeshbro8951 4 жыл бұрын
Ela
@kavindasamarathunga7394
@kavindasamarathunga7394 4 жыл бұрын
💓
@lakshandhanusankha7242
@lakshandhanusankha7242 3 жыл бұрын
Widows 7 run karana 1gb ram 1k thiyena PC ekakata windows 10 install karanna puluwanda?
@lahirumadushanka5756
@lahirumadushanka5756 3 жыл бұрын
4GB Ram ekk wath oni aduma
@navigatathsilu5689
@navigatathsilu5689 2 жыл бұрын
ayye meekedi original update enavada
@villegefood9519
@villegefood9519 4 жыл бұрын
Good video bro
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
Windows 10 use කරන අය..❤❤
@induwaradineth4734
@induwaradineth4734 4 жыл бұрын
346 like magen pasindu ayiye
@megazone1720
@megazone1720 4 жыл бұрын
නියමයි 👍
@vtgaming9850
@vtgaming9850 4 жыл бұрын
මමත් අසයි sl geek vage you tuber kenek venna .please mata help karannako. Please Please Please Please
@techtag8563
@techtag8563 4 жыл бұрын
වටිනවා
@techtag8563
@techtag8563 4 жыл бұрын
එලම@@TechUniverse_
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🙃👍🏻👍🏻👍🏻
@ravindumadusanka5976
@ravindumadusanka5976 4 жыл бұрын
Microsoft Launcher ekath ftta
@HappY____
@HappY____ 3 жыл бұрын
aiye windows 10 update karaddi mashin eke tiyena file ain wenawada
@gihansandeepa5409
@gihansandeepa5409 4 жыл бұрын
fb ekta log wddi "An unexpected erraor occurred.please try logging in again"mka hda gnne khmda??
@KLEOX.ACADEMY
@KLEOX.ACADEMY 2 жыл бұрын
Microsoft site eken free dena windows 10 os eka activate karanne nathuwa use karana ayatath windows 11 update eka enawada
@pasindudulanjana4011
@pasindudulanjana4011 4 жыл бұрын
Samsung 4n series wala A series 1da hndada M series 1ta wada? E gna video 1 dnwada.
@hasithahansaka8556
@hasithahansaka8556 4 жыл бұрын
Thank
@wanasaproduction4628
@wanasaproduction4628 4 жыл бұрын
314👍👍👍👍 magen yaluwaaa niyamaiiii lassanai ft mawath balanna anna puluwan welawata api akawage gamana yamu yaluwaaa 😍 😍
@AndroidKolla
@AndroidKolla 4 жыл бұрын
556 mgen...mwth krnn
@wanasaproduction4628
@wanasaproduction4628 4 жыл бұрын
@@AndroidKolla 572magen yaluwaaa 😍 😍
@techworldsl4349
@techworldsl4349 4 жыл бұрын
Good video bro👍
@iRONsIDE_xlx
@iRONsIDE_xlx 4 жыл бұрын
තැන්කූ ග්‍රීක්😁❤️
@creativefilming3853
@creativefilming3853 4 жыл бұрын
Hello
@sdBro-uj8it
@sdBro-uj8it 4 жыл бұрын
යලුවනේ මවත් subsribers කරලා hellp එකක් දෙන්න
@heshankaniluminda8143
@heshankaniluminda8143 4 жыл бұрын
Kara bro mwath karanna
@aluthproduction9238
@aluthproduction9238 4 жыл бұрын
3 kara
@wanasaproduction4628
@wanasaproduction4628 4 жыл бұрын
6 magen yaluwaaa mawath balanna hodainam Matath udau karanna puluwannam 😀
@sdBro-uj8it
@sdBro-uj8it 4 жыл бұрын
Karannam
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 6 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 20 МЛН
32 bit vs64 bit - Explained in Sinhala
6:29
SL Geek
Рет қаралды 54 М.
10 Hidden Features in Windows 10
13:32
pcguide lk
Рет қаралды 113 М.
How to Protect Your Google / Youtube Account - Sinhala
8:54
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Windows රහස් කෙටි ක්‍රම
8:49
Chanux Bro
Рет қаралды 117 М.
Dubai Shopping | අඩුවටම laptop දෙන Dubai කඩේ! Ft @AshenSenarathna
13:40
Man Saranna මං සරන්නා
Рет қаралды 141 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 6 МЛН