Why you should come to 🇦🇩 Romania at this moment? මේ වෙලාවේ රුමේනියාවට එන එකේ වැදගත්කම

  Рет қаралды 10,498

Euro Sky

Euro Sky

Күн бұрын

If Romania becomes a Schengen member country in the near future, come to Romania now to enjoy its benefits in the future.
රුමේනියාව නුදුරේම ෂෙන්ගන් සාමාජික රටක් උවහොත් එහි ප්‍රථිලාභ ඔබටද අනාගතයේ හිමිකර ගැනීමට දැන්ම රුමේනියාවට පැමිණෙන්න.

Пікірлер: 131
@SudanthakaVlog
@SudanthakaVlog 7 ай бұрын
ඔයාගෙ වීඩියෝව දැකල මට පෙන්නුවෙ මගේ ලංකී. ඔයාල වගේ රුමේනියාවෙ ඉන්නෙ අය අපේ රටේ අසරණ වෙලා ඉන්න අනිත් අයට රුමේනියාවට එන්න මග පෙන්වීම සහ ඒ රටේ වටිනාකම තේරුම් කරල දීම ගොඩාක් වටින වැඩක්. මැදපෙරදිගට යන ආකාරයේ රැකියා අරමුණක් වෙනුවෙන් නැතුව දරු පවුල පිටින්ම යුරෝපයේ ජීවත් වෙන්න බලාගෙන එන්න කියල ඔයාකියපු කතාව හරියටම හරි. රුමේනියාවේ සියළුම විදේශිකයන් අතරින් ශ්‍රී ලාංකික ප්‍රජාව අංක එකට ගන්න පුලුවන්නම් අනාගතේ ලංකාවේ ආර්තිකයට ඒක ප්‍රබල ශක්තියක් වේවි. ඔබට සුබ පැතුම් !🥰
@udayakumara8392
@udayakumara8392 7 ай бұрын
සුදන්තක අයියා නේද මේ
@euroskykelum
@euroskykelum 7 ай бұрын
ස්තූතියි ඔබතුමාගේ වචන මට ලොකු ශක්තියක්..❤❤❤🙏🙏🙏 ඔබතුමා නිසා මම ආවා වගේ තවත් අය මේ රටට ඇවිත් තමගේ පවුලේ අය එක්ක සතුටින් ජීවත්වෙනවා දකින එක මොනතරම් සතුටක්ද ❤🙏
@dilkashyamali928
@dilkashyamali928 7 ай бұрын
❤️❤️🙏
@ruchimuthuthanthree9534
@ruchimuthuthanthree9534 7 ай бұрын
අනේ මං සුදන්තක අන්කල්ගේ ඊ මේල් එකට මගේ CV එකක් දැම්මා, මට මුකුත් පිලිතුරක් ලැබුන් නැහැ තාම😒
@slliveband1661
@slliveband1661 7 ай бұрын
​@@euroskykelum aiye hoda thenk set karannako. oya danna agency yak lankawe oheta wnna
@hagishantha-dr8ms
@hagishantha-dr8ms 7 ай бұрын
හම්මෝ කොල්ලා සීතලට ගැහෙනවා. හිත හොද කොල්ලෙක්.ජයවේවා සහෝදරයා
@euroskykelum
@euroskykelum 7 ай бұрын
ඔව් සහෝදරයා ඒ වෙලාවේ පට්ට සීතලයි.. අමාරුවෙන් වීඩියෝව කලේ.. ❤ ස්තූතියි 🙏
@charithaperera6045
@charithaperera6045 7 ай бұрын
අඩෝ අයියා මට අද සෙට් වුනේ ඔයාගේ vedio, පට්ට සතුටුයි ❤️👍💪
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you malli ❤🙏
@chandikalakdiwa8118
@chandikalakdiwa8118 7 ай бұрын
good luck for you. nice video✌️❤️
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thanks Machan ✌
@samaworks5361
@samaworks5361 7 ай бұрын
Your explanation is good All the best
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you very much brother 🩷👍
@user-pr1fi8wy1d
@user-pr1fi8wy1d 7 ай бұрын
Great ... good luck 🌹🌹🌹
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you so much 🩷👍
@nadunwijewickrama3889
@nadunwijewickrama3889 7 ай бұрын
ජයවේවා
@euroskykelum
@euroskykelum 7 ай бұрын
ස්තූතියි 🙏 ❤
@disalpramodha2217
@disalpramodha2217 7 ай бұрын
Nice bro
@ManojNeelneel
@ManojNeelneel 7 ай бұрын
අද තමයි බැලුවේ 👍
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you ❤🙏
@gayankusal
@gayankusal 7 ай бұрын
Great 🎉🎉🎉
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you! Cheers! 🩷👍
@user-oz5ji9fp8t
@user-oz5ji9fp8t 7 ай бұрын
Factory worker dala thiyenne agreement awa work parmit enkn blan innwa ayye.math weding Photography kranne.
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Niyamai enna enna 🩷🩷🩷
@chamod_N
@chamod_N 7 ай бұрын
කොහෙද ඒජන්සිය ඔයා යන
@ranilbandara9115
@ranilbandara9115 5 ай бұрын
❤❤
@ayeshank.pathirana-private3362
@ayeshank.pathirana-private3362 7 ай бұрын
මේ දවස් වලනම් පට්ට විදිහට සීතලයි නේද 😮
@euroskykelum
@euroskykelum 7 ай бұрын
ඔව්.. ඒත් අරමුණ වෙනුවෙන් ඉවසගෙන වැඩ කරනවා brother 👍
@user-bn7so3yf4g
@user-bn7so3yf4g 7 ай бұрын
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thanks 🩷👍
@paranormalcreation1084
@paranormalcreation1084 7 ай бұрын
super video
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you very much 🩷🩷🩷
@user-tk6is3hb7o
@user-tk6is3hb7o 7 ай бұрын
මමයි හස්බන්ඩ් දෙන්නම වර්ක්පර්මිට් එනකන් ඉන්නෙ අයිය කිව්වා වගේ ලේාන්ග් ටයිම් ප්ලෑන් එකකට
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Niyamai, ehema thama wenna oni..🩷👍Good luck
@slbikeriders9694
@slbikeriders9694 7 ай бұрын
👌
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thanks 🩷🩷🩷
@fishinglife2873
@fishinglife2873 7 ай бұрын
අයියෙ offer letter එක ඇවිල්ල දැන් සතී 3ක් විතර වෙනවා තව කොච්චර කල් යාවිද wp එක එන්න 😊
@ogbalangoda2ogbalangoda241
@ogbalangoda2ogbalangoda241 7 ай бұрын
මං අවුරුදු එකහමාරක් තාම ලංකාවෙ
@cygreeneye
@cygreeneye 7 ай бұрын
Romaniya enawanam kranna puluwan hoda job ekakata enna. hodata job eka gana hoyala ahala balala enna. meyala kiwwa kiyala ona dekata enna epa. hoda job ona taram tiynwa
@subodanigunathilakasubodan6917
@subodanigunathilakasubodan6917 7 ай бұрын
👍👍👍👍👍
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you 🩷🩷🩷
@sunethrajayasingha2520
@sunethrajayasingha2520 7 ай бұрын
Mamath denata inne kuwait april yanawa gihin enna hithan inne ගාමන්ට් ekakata
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Hondai.. ikmanin enna balanna..🩷
@kasunjayalath9113
@kasunjayalath9113 7 ай бұрын
Ohe inna කෙනෙක් harha serma weda tika kragthta work parmit ekath ada awlu eth wade krnna belu ...😢privet gnna ayta lankawe n visa ghna eka ntra krlalu ...a hineth ඉවරයි 😢😢
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Monawa hari Solution ekak dei poddak balamu, iwaseemen inna 🩷👍
@user-gz1ij1fg9x
@user-gz1ij1fg9x 7 ай бұрын
අයියේ ඔයා රුමේනියාවේ ආව ඇතුල්කෝට්ටේ ඒජන්සි එකේ නම මොකක්ද
@euroskykelum
@euroskykelum 7 ай бұрын
mekata msg ekak ewanna.. facebook.com/kelumMadusankaweerakoon
@gayathrust6266
@gayathrust6266 7 ай бұрын
Sounds lower
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Ow.. next time eka correct karagamu.. thanks 🩷👍
@udayakumara8392
@udayakumara8392 7 ай бұрын
❤💙👍💙❤
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thanks brother ❤
@sgslbandara8880
@sgslbandara8880 7 ай бұрын
Mage puthatat rumania wala job ekak karanna asai kiyala huga kaleka idan kiyanawa.et mata ekata watkamak ne.puluwan kenek udaw karanna pls
@dilkashyamali928
@dilkashyamali928 7 ай бұрын
❤️❤️💪
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you 🩷👍
@modernwingswithlifeexperie5356
@modernwingswithlifeexperie5356 7 ай бұрын
රුමේනියාවට විසිට් එකක් ඇව්ත් ඔය කියන විදිහට ගේමක් ගහන්න පුලුවන් ද bro
@GoWithSavi
@GoWithSavi 7 ай бұрын
Bw
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Visit nam enna epa.. Work Permit ekakinma enna 🩷👍
@sohanmaduka6668
@sohanmaduka6668 7 ай бұрын
ඇතුල්කෝටිටෙ ඒජන්සිය මොකක්ද කියන්න මම රාජගිරියෙ මමත් හිතාගෙන ඉන්නෙ එන්න රැමෙිනියා
@nimeshanamal1894
@nimeshanamal1894 7 ай бұрын
Resident immigration consultancy ekatanam yanna epa patta horu
@euroskykelum
@euroskykelum 7 ай бұрын
🥺🥺🥺
@nilanthadayaweera2825
@nilanthadayaweera2825 Ай бұрын
Tractor driver job eka hodaida"
@ReedJksn
@ReedJksn 7 ай бұрын
Romaniawata awoth Germany wge ratakata ynna plwn weid awruddk atulata?
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Schengen wenna thiyena nisa awoth monawahari karaganna beri ne, but mulinma meheta enna balanna 🩷👍
@vimukthideshan4526
@vimukthideshan4526 7 ай бұрын
Nice ❤🎉😊
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you 🧡
@DushJayalath
@DushJayalath 7 ай бұрын
Mama Dubai inne aiiye mt romeniyawta enna mehen chnce ekk arn denn puluwn da
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Ohe indan enawanam, Dubai wala agent kenekgen enna oni.. ehema nethi nam Lankawe agency ekakin apply karala Work Permit awama Visa wede ta Lankawata yanna oni.. 🩷👍
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 7 ай бұрын
සහෝදරයා ඔයාගේ විඩියෝ එක ගොඩාක් හොදයි පුලුවන් පෝන් නම්බර් එක දේන්න මොකද මගේ මල්ලි එන්න බලන්න ඉන්නවා රුමේනියාවට ...ස්තුතීයි ..🙏
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Mage FB ekata inbox msg ekak danna facebook.com/kelumMadusankaweerakoon
@nuwandikaranasinghe9656
@nuwandikaranasinghe9656 7 ай бұрын
අයියෙ මගෙ මහත්තයා ටත් එන්න ඕනෙ ඒත් වියදම කොහොමද ..බෑන්ක් ලෝන් දෙනව කියන්නෙ ඇත්තද..ඒ මොන බැංකු වලින් ද..පිං සිද්ද වෙයි.විස්තර ටිකක් දෙන්න ..
@nimmimanjula5396
@nimmimanjula5396 7 ай бұрын
Boc
@euroskykelum
@euroskykelum 7 ай бұрын
BOC, DFCC poddak balanna.. 🩷👍
@AsankaMaduranga-re4su
@AsankaMaduranga-re4su 7 ай бұрын
වෙල්ඩර් කෙනෙක් විදියට එන්න හදන්නේ අවුලක් නැනේද
@euroskykelum
@euroskykelum 7 ай бұрын
අවුලක් නෑ.. මොන ජොබ් එක උනත් අමාරුත් නෑ, ලේසිත් නෑ.. අඩුම අවුරුද්දක් කට්ට කාගෙන ඉන්න බලන්න ❤👍
@bchaminda402
@bchaminda402 7 ай бұрын
Aiya oyaga nambara danna puluwanda. Matath yanna ona ganna kanak na.puluwannam udauwak karanna. Athatama apitath giwath wanna amarui.monata hari kamak na. udauwak karanna oyata pen.
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Mage FB ekata inbox msg ekak danna facebook.com/kelumMadusankaweerakoon
@disanayakadisa1969
@disanayakadisa1969 7 ай бұрын
HELLO DEAR WORKPERMIT AWITH TREE MONTHS VISA INTERVIEW DATE NA EE GANA VIDEO EKAK KARANNA PLEASE
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Sure 👍
@user-nc4ur6pf4m
@user-nc4ur6pf4m 7 ай бұрын
එන්න තමයි ඉන්නේ .තාම සල්ලි එකතු කරනවා
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Good luck 🩷👍 Ikmanin enna lebewa
@user-ls3ot7oj1t
@user-ls3ot7oj1t 7 ай бұрын
Ayye oya apu agency aka ඇතුල් කෝට්ටේ කොහේද මට Tp number 1ka k දෙනවද?
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Mata inbox msg ekak danna. facebook.com/kelumMadusankaweerakoon
@ruchimuthuthanthree9534
@ruchimuthuthanthree9534 7 ай бұрын
අයියේ මට ඒජන්සි එක මොකක්ද කියන්නකෝ....
@euroskykelum
@euroskykelum 7 ай бұрын
mekata msg ekak ewanna.. facebook.com/kelumMadusankaweerakoon
@AnnoyedBeetle-sg3kp
@AnnoyedBeetle-sg3kp 7 ай бұрын
Aiye marush නගරය hodaidan anna enne aheta
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Awulak ne, den lankawe aya godak innawa 🩷👍
@rangafdo2910
@rangafdo2910 7 ай бұрын
ඔයා ග්‍රැෆික් ඩිසයිනර් ඇප්ලිකේෂන් එක අන්ස්කිල්ඩ් වලට කරගත්තෙ කොහොමද? ඒ ෆොමැට් එක එවන්න පුඵුවන්ද? ලොකු උදව්වක්
@euroskykelum
@euroskykelum 7 ай бұрын
General working experience dala heduwe 🩷
@shanids6904
@shanids6904 7 ай бұрын
Aiye mama enna inne garment job ekakata
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Good Luck Nangi 👍enna enna 🩷
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 7 ай бұрын
මම ගල් කපන්න රොමෙිිනියාවට එන්න කැමතියි ... මට එන්න බැරිද ? 😂😂😂
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Puluwan
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 7 ай бұрын
573 ... මම තමයි ... ඉදිරියටම යන්න ජය වෙිිවා .... !
@WasanthaSadaruwan-un8vo
@WasanthaSadaruwan-un8vo 7 ай бұрын
Aiye Romania wala job ekkta dankot education ahema blnwda
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Ne malli, Skill thiyenawa nam hondai, Un skill unath me welawe enna puluwannam enna..🩷
@WasanthaSadaruwan-un8vo
@WasanthaSadaruwan-un8vo 7 ай бұрын
@@euroskykelum hri aiye ❤️
@udayakumara8392
@udayakumara8392 7 ай бұрын
මල්ලියා SC Asian Fast Cleaning SRL තියෙන්නේ සෙක්ටර් 5 ද පුලුවන් නම් කරුණාකර කියන්න මට offer letter එකක් ආවා .ඔයාගෙ වට්සැප් නම්බර් එක දාන්න පුලුවන්ද කරුණාකර මල්ලියා
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Aiye Mata inbox msg ekak danna. facebook.com/kelumMadusankaweerakoon
@ManojNeelneel
@ManojNeelneel 7 ай бұрын
පොන් න්ම්බර් එක එවන්න පුලුවන් ක්මක් තියෙනවා න්ම්
@euroskykelum
@euroskykelum 7 ай бұрын
mekata msg ekak ewanna.. facebook.com/kelumMadusankaweerakoon
@thilanjayasiri5895
@thilanjayasiri5895 7 ай бұрын
Haiyen katha karpnko ahenneth na mumunawa...
@euroskykelum
@euroskykelum 7 ай бұрын
😍😍😍 Adupadu hadagena idiriyata yamu neda 🩷👍
@user-wb9rh5ny1i
@user-wb9rh5ny1i 7 ай бұрын
Apita bank loan ekak ganna barida
@euroskykelum
@euroskykelum 7 ай бұрын
BOC, DFCC denawa, Poddak balanna.. 🩷👍
@OvinduEshan
@OvinduEshan 7 ай бұрын
Ejancy eka mokakda
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Mage FB ekata inbox msg ekak danna facebook.com/kelumMadusankaweerakoon
@pamalchamodh9956
@pamalchamodh9956 7 ай бұрын
Aiye oyage number aka denna puluvanda .mamath romania inne .
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Hari malli mage FB ekata inbox msg ekak danna facebook.com/kelumMadusankaweerakoon
@gowriweerasamy2747
@gowriweerasamy2747 7 ай бұрын
Housemaid ganawada
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Housemaid, Nany ehemath thiyenawa poddak Agency walata call karala balanna 🩷👍
@GoWithSavi
@GoWithSavi 7 ай бұрын
ඔයා කෑගල්ලෙද
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Ne brother
@user-sb5es1up4m
@user-sb5es1up4m 7 ай бұрын
Can you help me
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Mata inbox msg ekak danna. facebook.com/kelumMadusankaweerakoon
@BharathaMangala
@BharathaMangala 7 ай бұрын
Maudau karamna pilis
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Mata inbox msg ekak danna. facebook.com/kelumMadusankaweerakoon
@sudharshanajayasena9303
@sudharshanajayasena9303 7 ай бұрын
@sudharshanajayasena9303
@sudharshanajayasena9303 7 ай бұрын
Good job aiya
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thank you very much 🩷👍
@manojsadaruwa4310
@manojsadaruwa4310 7 ай бұрын
🎉❤
@euroskykelum
@euroskykelum 7 ай бұрын
❤❤❤
@madhurangarathnayaka1808
@madhurangarathnayaka1808 7 ай бұрын
අයියේ ඔයා රුමේනියාවේ ආව ඇතුල්කෝට්ටේ ඒජන්සි එකේ නම මොකක්ද
@euroskykelum
@euroskykelum 7 ай бұрын
mekata msg ekak ewanna.. facebook.com/kelumMadusankaweerakoon
@nalinprabath7983
@nalinprabath7983 7 ай бұрын
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thanks 🩷👍
@akdgiradurukotte
@akdgiradurukotte 7 ай бұрын
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thanks 🩷👍
@iroshankularathna2113
@iroshankularathna2113 7 ай бұрын
@euroskykelum
@euroskykelum 7 ай бұрын
Thanks brother 🩷🩷🩷
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 43 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
Interview for Romania | Romania Embassy Speaking Interview
5:26
Romania, Village Life in Transylvania
29:17
Jenny Parsons
Рет қаралды 24 МЛН
Romanian for Beginners | 500 Popular Words & Phrases
1:55:15
Education World
Рет қаралды 59 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 43 МЛН